ZTE Blade V50 Design - ලංකාවේ වැඩියෙන්ම අවධානය දිනූ සුපිරි Smartphone එක

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 625

  • @dilshanikavindya5854
    @dilshanikavindya5854 7 місяців тому +51

    ZTE Blade V50 Design 😍
    My New One ❤️😍
    Thanks aiye හදුන්වාදීමට 🥰

    • @SankaRajapaksha-nv9nj
      @SankaRajapaksha-nv9nj 6 місяців тому +1

      Meke api call ekak gaddi ,ganna kena answer karama athata vibrate ekak ena vidiyata hadanna dannawada.

  • @deepvibes-w5p
    @deepvibes-w5p 6 місяців тому +16

    මම ඊයෙ දෙකක්ම ගත්තා. තාත්තටයි මටයි. ෆෝන්එකනම් පට්ට❤

  • @Susanthi263
    @Susanthi263 8 місяців тому +29

    සුභ අලුත් අවුරුද්දක් වේවා Chanux අයියේ 🙏

  • @SandimaUpamali-e2x
    @SandimaUpamali-e2x 16 днів тому

    ඒ ෆෝන් එකෙන්ම මේ video එක බලනවා..🎉❤ My New fon..

  • @tharushithanavod
    @tharushithanavod 8 місяців тому +14

    මං ගාවත් තියෙන්නෙ ඕක . සුපිරි ෆෝන් එකක්🎀

    • @tharindudilshan565
      @tharindudilshan565 8 місяців тому +2

      Camera එක හොදද බන්

    • @tharushithanavod
      @tharushithanavod 8 місяців тому +3

      @@tharindudilshan565 අව්ල්ක් නැ ගේමක් ගහන්න පුලුවන්

    • @SamodNiluminda
      @SamodNiluminda 8 місяців тому +2

      Oh My good 😎 ඔයාලගත් ඒකක්ද තියෙන්නේ 😱

    • @kashmirkarunanayake2184
      @kashmirkarunanayake2184 8 місяців тому

      @@tharindudilshan565මල ජරාව.ගන්න එපා

    • @mjanaka3648
      @mjanaka3648 8 місяців тому +2

      Data on thibbm battery ikmnt bhinvda

  • @travelaroundsrilanka
    @travelaroundsrilanka 8 місяців тому +63

    මන් ගත්ත පලවෙනි ස්මාර්ට් ෆෝන් එක තමා ZTE BLADE V 50 DESIGN එක . ෆෝන් එකෙ capture කරපු පොටෝ gallery edit වලින් apple phone එකකින් ගත්ත වගේම ගන්නත් පුලුවන්. ගානට හරියන සුපිරිම ෆෝන් එකක්.😃

    • @ashirashanilka4480
      @ashirashanilka4480 8 місяців тому +2

      gallery eka thiyenne kohd kiyamko😪

    • @travelaroundsrilanka
      @travelaroundsrilanka 8 місяців тому

      @@ashirashanilka4480 Ai Google Photos thiyenne🤨

    • @AsrafAliMF
      @AsrafAliMF 8 місяців тому +2

      මාත් තමයි 😊
      පළවෙනි ෆෝන් එක මේ වර්ගෙ . සුපිරි භාණ්ඩේ 🥰

    • @චතුරංග-ය6ඤ
      @චතුරංග-ය6ඤ 7 місяців тому

      බැටරිය කොච්චර වෙලා තියනවද😁😁

    • @JitharaAnuji-rg6ce
      @JitharaAnuji-rg6ce 7 місяців тому

      Camera eka aththatama hodada aiye😔samahara aya melo rahak ne kiyano..speed hodada aiye

  • @chamuwa9
    @chamuwa9 8 місяців тому +10

    ZTE Blade v30 vita phone ek mm use krnw dan aurudu 2.hamrk witr kisim aulk n.ptt ✨️

  • @ADEEPADRSTUDIO
    @ADEEPADRSTUDIO 8 місяців тому +9

    Videos recording වලට හොඳ low bujet ෆෝන් එකක් කියන්නකෝ.

  • @SmartAttitudelk
    @SmartAttitudelk 8 місяців тому +26

    2M එකට Special වීඩියෝ එකක් දාමු අයියේ ❤

  • @Ruwan1440
    @Ruwan1440 8 місяців тому +9

    පලවෙනි ලයික් එකත් මගේ .....පලවෙනියටම බලන්නෙත් මන්.....

    • @Dew_xo
      @Dew_xo 8 місяців тому +3

      මොනවද ඉඉතිං උබට හම්බුනෙ

    • @shiranthabasnayaka8433
      @shiranthabasnayaka8433 8 місяців тому +1

      😂😂😂😂​@@Dew_xo

    • @ImmortalX21
      @ImmortalX21 8 місяців тому +1

      Wow 😯 Harima Dakshai oya

    • @udaramahi1138
      @udaramahi1138 7 місяців тому +1

      pukada apita

  • @ravidukawishka769
    @ravidukawishka769 8 місяців тому +18

    පලවෙනි ලයික් එකත් මගේ .....පලවෙනියටම බලන්නෙත් මන්......අයියගෙ වීඩියෝ මන් බලනවා හැම එකක්ම.......ෆෝන් එකක් ගන්නවනම් ඒ සම්බන්ධයෙන් දැනගන්න එක වටිනවා අයියා ඒක හොදට පැහැදිලි කරනවා.......

  • @KokilaThamari
    @KokilaThamari 5 місяців тому +1

    Oyage video ekak balalama me phone eka gaththe maru thanks chanux ayyee💪

  • @HarshaShubash-c4j
    @HarshaShubash-c4j 16 днів тому

    Ayye oyagema vedio eka balala pohon eka gaththa pohon eka aththatama maru❤

  • @TLakvidu
    @TLakvidu 8 місяців тому +10

    Redmi 13C phone eke review ekak dannako...... please...

  • @DaminduMethsara-nx2et
    @DaminduMethsara-nx2et 8 місяців тому +4

    Math gaththa supiri phone eka ❤

  • @Dinesharumendo
    @Dinesharumendo 8 місяців тому +3

    වර්තමාන nokia සමාගම නැවත google අත්පත් කරගෙනද.විස්තර කියන්න

  • @thejaweerasekara1302
    @thejaweerasekara1302 8 місяців тому +27

    මම මෙ phone එක ගත්තේ ගිය අවුරුද්ද. දැන් මාස 6 වගෙ use කරනවා. කියන්න කිසිම අවුලක් නැ. ගත්ත ගානත් එක්ක බැලුවම උපරිම වටිනවා. 4GB 256GB Version එක ගත්තේ. ගොඩක්අය කියනවා සිග්නල් අවුලක් තියනවා කියලා මටනම් එහෙම කිසිම අවුලක් නැ සාමාන්‍යයෙන් signal අඩුතැන්ලත් ප්‍රශ්නයක් නැතුව call/data දෙකම use කරනවා. මටනම් zte v50 design එක ඒ ගානට වටිනම phone එකක්.

    • @Rusiruthamoth-sf4lc
      @Rusiruthamoth-sf4lc 8 місяців тому +4

      ❤❤❤

    • @Sio12514
      @Sio12514 8 місяців тому +4

      Sirwt❤

    • @nuwanduminda5599
      @nuwanduminda5599 8 місяців тому +5

      මටත්

    • @dilan-m5q
      @dilan-m5q 7 місяців тому +1

      Math පාවිච්චි karanne mekamai mata podi signal prshanayk thinava ne

    • @Vehiclehub-k1z
      @Vehiclehub-k1z 2 місяці тому +1

      @dilan-m5q ඒක උබලගෙ පැත්තෙ ප්‍රශ්නයක් වෙන්න ඇති😂😅

  • @surangalakmal5743
    @surangalakmal5743 8 місяців тому +10

    මන් chat gpt ගෙන් chanux bro ගැන ඇහුවා එයා මෙහෙම කිව්වා
    :Yes, Chanux Bro is a popular Sri Lankan UA-camr known for his content covering technology reviews, tutorials, and discussions in Sinhala language. He has a significant following and is respected in the tech community for his informative videos.

  • @lilanthakostha2620
    @lilanthakostha2620 7 місяців тому +5

    දැං මාස 6ක් පාවිච්චි කරනව. Stuck වෙන්නෙ නෑ. හොදයි.
    Location අංතිමයි. Highway යද්දි ලග ලග තියෙන වෙන පාරවල් වල යනව කියල navigation වෙනස් වෙනව.
    Cam එකත් එන්න එන්නම quality adu වෙනව.
    අලුත් update එකෙන් පස්සෙ fingerprint option එකම settings වලින් අතුරුදන්.

    • @SLDAMMA-sz6wp
      @SLDAMMA-sz6wp 7 місяців тому

      Mage ekath aran 1 monthly mage ekath ohoma weida danne ne

  • @AshelShenith
    @AshelShenith 8 місяців тому +1

    Me 4n eka supiriyak..👍math pavichchi karanawa...dhan masa 4k..gewana ganata watinawa..

    • @SamalMadushan
      @SamalMadushan 8 місяців тому

      Brother mama gaththa lagadi me phone Eka mama genapu davase phone eke refresh rate Eka change kara eth mata dan refresh rate Eka change karana icen Eka pennanne nane ai e

  • @HimaliJayasinghe-dr8cj
    @HimaliJayasinghe-dr8cj 8 місяців тому +2

    Xiaomi redmi note 13 pro plus phone eka video ekek one ikmanata.😊

  • @GihanMarthris
    @GihanMarthris 8 місяців тому +2

    Samsung A55 vs Redmi 13 note pro plus eke comparison video akak denna puluwanda

  • @NalindaRukdhan
    @NalindaRukdhan 3 місяці тому

    මන් ගාව තියෙන්නේ ZTE A55 පෝන් එකක්. 4+8=12GB ram
    128GB Rom
    ඒත් මේ පෝන් එකේ ram එක වැඩි වුනා කියලා පෝන් එක මාර speed එකක් නෑ .. කොටින්ම කිව්වොත් මටනන් ගත්තු මෝඩකන් කියලා හිතිලා තියෙන්නේ .. මීට වැඩිය හොදයි කියලා හිතෙනවා SONY XZ3 එකක් ගත්තනන් ඒකෙ CAMARA,, SNAPDRAGONS CHIP SET EKA හින්දා ඕන එකක් සෙල්ලම් කරන්න පුළුවන් ... ZTE එකේ RAM එක වැඩි වුනාට ඒක පට්ට විදිහට ලැග් වෙනවා.. මන් කියන්නෙ හැමෝටම පෝන් ගන්නකොට RAM එක වැඩී හින්දා පෝන් ගන්න එපා ඒක මෝඩකමක්😊😊😊😊

  • @prashanravindu4116
    @prashanravindu4116 8 місяців тому +17

    අයියා අද නං යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් 1 වසරට ඉගැන්නුවා වගේ සීන් එකක් උනේ...

  • @KrishanSandaruwan-u9z
    @KrishanSandaruwan-u9z 3 місяці тому

    Okenma thama ma video eka balanne ඇත්තටම hodai❤❤❤❤

  • @manojpereraperera2343
    @manojpereraperera2343 5 місяців тому +4

    මචන් අපි ඔයලා දන විඩිඔ බලලා තමයි ෆෝන් ගන්න අදහසක් ගන්නෙ යිතින් හොදම දෙවල් විතරක් ගෙන්න

    • @sciencenews9862
      @sciencenews9862 5 місяців тому

      Meya jaranne business ekak meyata salli denawa nm onama kunu godak gena hoda kiyai

  • @DineshMusicStudio
    @DineshMusicStudio 7 місяців тому +9

    HUAWEI Y9 2018 එකේ ඔය වැඩ කෑලි සේරම තියෙනවා. තාමත් මම use කරන්නේ ඒකක්. හොද 4n එකක්

    • @rse0806
      @rse0806 2 місяці тому

      මමත්....2019 ගත්තේ

  • @MudiYa_
    @MudiYa_ 7 місяців тому +12

    Phone එකනම් Cupiriyak.. 🤍
    මන් දැන් අරගෙන මාස ගානක් කිසි අවුලක් නැ.. Camara එකත් Cupiri ⚡😻

  • @SanuthBro208
    @SanuthBro208 8 місяців тому +2

    අයියේ කොහොමද අපි Community post එකක් දාන්නේ?😢

  • @tharidubandara1611
    @tharidubandara1611 8 місяців тому +4

    Samsung a05s එකත් ඕන 😍

  • @DilukaChandrakanthi
    @DilukaChandrakanthi 8 місяців тому +10

    Denata samsunglage camera ekayi battery capacity ekayi 2kama hoda mona phone ekeda ayye?

  • @KavinduLochana-u5s
    @KavinduLochana-u5s 11 днів тому

    සුපිරි ..ගත්තා..😮

  • @laiya-.235
    @laiya-.235 8 місяців тому +3

    Router hadanne me ayathane neda

  • @Nipuna_official
    @Nipuna_official 8 місяців тому

    2 million ගහමූ.... ❤️❤️

  • @chathurika4053
    @chathurika4053 8 місяців тому +2

    Greentel A10 tab එක ගැන වීඩියෝ එක්ක කරන්න❤

    • @chathurika4053
      @chathurika4053 8 місяців тому

      දාන්න ko

    • @chamithpriyankara-s7v
      @chamithpriyankara-s7v 8 місяців тому

      Okay mala jarawak

    • @chamithpriyankara-s7v
      @chamithpriyankara-s7v 8 місяців тому

      Eka parai ekekge athata gahuwe display eke iri 14 k giya touch eka podcast Wath naa screen ekath gassenawa wena tab ekak gonna eka godak hondai

  • @malithdilshan-n5g
    @malithdilshan-n5g 3 місяці тому +1

    Oke systom update eka dammata passe fringerprint eka wada nathi una kohomada hadaganne ayye kiyala dennako 🥺💔

  • @cprasha8199
    @cprasha8199 Місяць тому

    Ayya zte blade v50 design 4n google bypass gomatha garanne kiyala video ekkak thandakoo

  • @RashanSuranjith-zd8bm
    @RashanSuranjith-zd8bm 4 місяці тому

    මාත් ගත්තා ,,එක මරු..👌❤️

  • @MatheeshaHerath-mi5yp
    @MatheeshaHerath-mi5yp 20 днів тому

    Gameing walata Supiriyak wage❤❤❤

  • @hashanmadhuranga7600
    @hashanmadhuranga7600 8 місяців тому +3

    Tecno pova 6pro එක ගැන video එකක් ඕන🙂❤️

  • @gamingnethuyt
    @gamingnethuyt 8 місяців тому +3

    Samsung a05 one chanux ayye❤

  • @ChanukaKeshan-c7t
    @ChanukaKeshan-c7t 7 днів тому

    zte blade v50 fingerprint වැඩ නැති වෙන්නේ ඇයි මගේ එකේ පෙන්නන්නෙත් නැ ඒ ඔප්ෂන් එක කවුරු හරි දන්නවද හදාගන්න තව මෙහෙම උන අය ඉන්නවද

  • @kumarasanjeewa894
    @kumarasanjeewa894 5 місяців тому +1

    Zte v50 phn eka supiri...mn use karanawa.batari good...chuttakwath rath wela nhe me wenakan..mage tiynne 8gb / 256gb...slow wenneth nhe..hira wenneth nhe...

  • @Scoobygaming2024
    @Scoobygaming2024 8 місяців тому +1

    2:26 - අයීයේ මගේ ZTE blade v50 design phone එකේ ram එක 4 + 10 gb නේ😔

    • @Scoobygaming2024
      @Scoobygaming2024 8 місяців тому +1

      ඔකේ ram එක අඩු කරොත් storage එකත් අඩු වෙනවද 🤨

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara 7 місяців тому

      නෑ රැම් එක 4+10 දුන්නොත් සම්පූර්ණ රැම් එක 14gb වෙනවා ඒ 10gb එක රැම් එකට එකතු වෙන්නෙ 256 storage එකෙන් එතකොට storage එක 246 වෙනවා ​@@Scoobygaming2024

    • @AkilaMadusha-k7e
      @AkilaMadusha-k7e 4 місяці тому

      Ram ek wadi kroth storage adu wenw​@@Scoobygaming2024

  • @navidudissanayaka3330
    @navidudissanayaka3330 8 місяців тому +6

    Asus rog phone 8 eke review ekak oniiii😊❤

  • @mathishaiduwara8409
    @mathishaiduwara8409 8 місяців тому +2

    Infinix hot 40i ekada zte v 50 ekada godak hoda kiyannako💙

  • @GODTIKI-ce1gl
    @GODTIKI-ce1gl 8 місяців тому

    [tecno spark 20c] ekai [tecno spark go 2024] ekai gena review ekak ona

  • @cartoon2718
    @cartoon2718 8 місяців тому +3

    Zte v50 hoda samsung a05s ekada kiyannako

  • @Sio12514
    @Sio12514 8 місяців тому +2

    SUPIRIYAK BUGHET EKATA SET❤

  • @TLakvidu
    @TLakvidu 8 місяців тому +2

    ZTE V50 DESIGN phone ekada hoda.........? Natthan REDMI 13C da hoda....? Mokakda hoda.......? Please kiyannako.......

  • @chathurangakumara3125
    @chathurangakumara3125 8 місяців тому +1

    Suba aluth auruddak wewa chanux aiya

  • @dilshanbandara3544
    @dilshanbandara3544 2 місяці тому +2

    Zte nubia v60 design එක හොදයිද දන්න කෙනෙක් කියන්නකො. Bettery කොහොමද. Signal හොඳයි ද

    • @DhilMusic
      @DhilMusic Місяць тому

      පට්ට💯❤️‍🔥

    • @DhilMusic
      @DhilMusic Місяць тому

      Nubia v 60 එක වැඩක් නෑ හැබැයි Nubia v60 Design එක හොදයි මමත් පාවිච්චි කරන්නෙ එක

    • @dilshanbandara3544
      @dilshanbandara3544 Місяць тому

      Math gaththa design එක ඒකේ hutch වලට signal අවුල් වගෙ බම්.ඔයා ගාව තියෙන්නෙත් design එකනේ නේද පෝන් එක හීට් වෙන්නෑද්ද. මගෙ එකේ සෙන්සර් එහෙමත් වෙඩ නෑනී. කෝල් එකක් ගත්තහම කන ලගට ලගට ගත්තහම ස්ක්‍රීන එක ඔෆ් වෙන්න ඔනීනේ මගේ එහෙම වෙන්නේ නෑ.

    • @DhilMusic
      @DhilMusic Місяць тому

      @@dilshanbandara3544 මටනම් එහෙම ප්‍රශ්නයක් තාම නෑ

  • @lakshan7340
    @lakshan7340 8 місяців тому +3

    😍❤ congratulations 2 m

  • @senugadewuram2101
    @senugadewuram2101 8 місяців тому +5

    Aiye Fortnite wage game ekak oke hodhata play karanna puluwan weyidha 🙂

    • @geesaradinujaya
      @geesaradinujaya 18 днів тому

      Fortnite gahnna puluwn ios wala withri bijjo සරලවම කිඋවොත් ඇපල් වල විතරයි 😂

  • @VinodyaSandeepani-ni6lb
    @VinodyaSandeepani-ni6lb 7 місяців тому +4

    Redmi 12 ,hoda zte v50, d hoda? Ane kiyannko

  • @pramodpramodshamika5772
    @pramodpramodshamika5772 3 місяці тому

    Onna ada genawe bande ayya ❤😚

  • @htfwijesundara2959
    @htfwijesundara2959 3 місяці тому

    Zte blade A75 eketh video ekak ona

  • @swarnanambugoda794
    @swarnanambugoda794 8 місяців тому +1

    Please do samsung galaxy a55 5g...

  • @SamodNiluminda
    @SamodNiluminda 8 місяців тому +6

    Honor x6 phone එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 👊

    • @tharushithanavod
      @tharushithanavod 8 місяців тому

      අනෙ යන්න සමෝද්

    • @SamodNiluminda
      @SamodNiluminda 8 місяців тому

      @@tharushithanavod අනේ යන්න චානු

    • @SamodNiluminda
      @SamodNiluminda 8 місяців тому

      ​@@tharushithanavod😆

  • @PrasangaMadhushani
    @PrasangaMadhushani Місяць тому

    මන් ලග තියෙන්නේ ZTE blade A 55 එකක් ඒත් ඒ ෆෝන් එකේ කෝල් එකක් ආවම ආන්සර් කරන්න ෆෝන් එකේ ලොක් එක අන්ලොක් කරන්නම ඕන..ඒක හදාගන්න පුළුවන් ඔප්ෂන් එකක් දන්නවද?

  • @nadijasadev
    @nadijasadev 8 місяців тому +3

    ZTE Blade V50 Design da Redmi 12 Ekd hoda..??

    • @Films.lk_
      @Films.lk_ 8 місяців тому +2

      Redmi 12c ganna epa rath venava hitpu gaman hosport on venna 12c man ganna epa epa /12 eka komada danna

    • @ThushanPattiyage-gw2ji
      @ThushanPattiyage-gw2ji 8 місяців тому +2

      Mage 12c❤❤

    • @Films.lk_
      @Films.lk_ 8 місяців тому

      @@ThushanPattiyage-gw2ji 💔🥲

  • @cheapchandana
    @cheapchandana 8 місяців тому +4

    Ayye mama thamayi mulinma baluve mage kametteka rint karannako

  • @KokilaThamari
    @KokilaThamari 5 місяців тому

    Oyage video ekak balalama me phone eka gaththe maro thanks chanux ayyee💪

  • @Sio12514
    @Sio12514 8 місяців тому +2

    Supiriyak❤

  • @ADEEPADRSTUDIO
    @ADEEPADRSTUDIO 8 місяців тому +2

    Vlog kanakuta hari yanawada.

  • @LakshithaMan
    @LakshithaMan 8 місяців тому

    Redmi 13 eka Hodaida🤔danna Kattiya Kiyamu

  • @SadewLK
    @SadewLK 8 місяців тому +132

    ❤❤ chanux bro ගේ වීඩීයෝ දාපු ගමන් බලන අය මේ කොනට 👍

    • @ushanvibeZ
      @ushanvibeZ 8 місяців тому

      ​​@@chugbingus-w8feya real user experience eka neme apit denne sponser wage ekak ❤ sl photo,I craze tech wage balanna e gollo real experience shre karanw 😊

    • @JANIYAYTJ9K
      @JANIYAYTJ9K 8 місяців тому +1

      පෙන්නපන්කෝ කොන

    • @ImmortalX21
      @ImmortalX21 8 місяців тому

      අවදානේ ඔන්නම් කෙලින්ම කියන්න

    • @RajithaHiran123
      @RajithaHiran123 8 місяців тому

      @@JANIYAYTJ9K😂

    • @indikasamankumara-mw6er
      @indikasamankumara-mw6er 8 місяців тому

      😊😊😊

  • @chamindaha3102
    @chamindaha3102 5 місяців тому +1

    අනේ තව video එකක් ඕනේ. මේ phone එක ගැන.

  • @AdeeshaVishvanat
    @AdeeshaVishvanat 4 місяці тому

    අනෙ අයියෙ ඔකෙ ගානත් එක්ක බලද්දි Redmi 12එකද හොද මෙකද මම පොඩ්ඩක් gaming පැත්තට තමා ❤❤

  • @AniMaker-m4d
    @AniMaker-m4d 5 місяців тому +1

    Math me video ek balala...gaththe badu..😉👌

  • @tharushadushen272
    @tharushadushen272 8 місяців тому +3

    මාත් කලින් විඩියෝ එක බලලා ගත්තේ. සුපිරියක් තමා❤❤

  • @AkarshaKaushal-j3y
    @AkarshaKaushal-j3y 22 дні тому

    4Gb ram 256 gb rom eke ram eka wadi karagnna barida ?

  • @pasan183
    @pasan183 8 місяців тому +1

    mata hithaganna ba, mechchara awl phone, mehema recommend krnne ai kiyala....ganna ewn paw

  • @SasinthaDilith
    @SasinthaDilith 8 місяців тому +1

    2 million subscribers තව එකයි ❤❤

  • @lakmalfernando6141
    @lakmalfernando6141 3 місяці тому

    kochchara kalayak pavichchi karanna puluwanda ayye me 4n eka

  • @Hadungefunnytec
    @Hadungefunnytec 8 місяців тому +1

    Windows 12 ලුත් ඇවිල්ලාලු. හොයල ඒ ගැනත් video ekak දන්න කො.

  • @_ShashITech_
    @_ShashITech_ 8 місяців тому +26

    හැමදාම chanux aiyage video බලලා comment කවදාවත් ❤ ekk habun naththe kaud😢😊

    • @ushanvibeZ
      @ushanvibeZ 8 місяців тому +2

      Wena ekekt dapan sl photo wage aniw reply dei❤

  • @GAMINGFOZA
    @GAMINGFOZA 8 місяців тому

    Chanux bro samsumg a05 riwiw ekak oni

  • @ThinethRandir
    @ThinethRandir 8 місяців тому +1

    V 50 oya phone ekenma me video eka balana mama.ptt 4n ekah❤💥

    • @DARK_SONG_007
      @DARK_SONG_007 8 місяців тому

      Battery kohomd halow

    • @ThinethRandir
      @ThinethRandir 8 місяців тому

      @@DARK_SONG_007 ek bday dws dekk witr use krnn pulwn.anika ikmnt charge wenw

    • @DARK_SONG_007
      @DARK_SONG_007 8 місяців тому

      @@ThinethRandir full tach krl data on eke paya kiyk enn puluwnd .ane please replay karnn🥺❤️

  • @thisaldesilva5557
    @thisaldesilva5557 8 місяців тому +1

    Ane
    Umidigi A15 phone eka video ekk karannako😢

  • @IduwaraPredeep
    @IduwaraPredeep 3 місяці тому

    Aiye nubia v60 eke review ekak denna ko 😩

  • @OlithaUdayanga-h1q
    @OlithaUdayanga-h1q 5 місяців тому

    Ayya infinix hot 40 pro phone aka awailada tiyanaa please reply 😁👍👍

  • @PrthamalAbhimana
    @PrthamalAbhimana Місяць тому +1

    Batari aulak naneda

  • @lasanthakulasekara800
    @lasanthakulasekara800 6 місяців тому

    මමත් ගත්තා සුපිරි ❤❤

  • @MilindaSilva-v9k
    @MilindaSilva-v9k 4 місяці тому

    Zte blede 35 double tach screen on off eka enawada😢

  • @srehanblocks5705
    @srehanblocks5705 4 місяці тому

    NFC on කරගන්නේ කොහොමද කියල කියවද බ්‍රෝ නැත්තම් allways ...NFC...On වෙලාමද තියෙන්නේ

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 8 місяців тому +2

    Phone eka hodayi.....🎉

  • @charithdesilva7844
    @charithdesilva7844 8 місяців тому +14

    තව දහ පහලොස්දහක් දාලා සැම්සුන්ග් එකකටම යන එක හොඳයි

    • @ghost-12-sl
      @ghost-12-sl 8 місяців тому

      @n.imanthadesilva9700 hilarious💀

    • @MAGALADON1075
      @MAGALADON1075 8 місяців тому

      @n.imanthadesilva9700 ei samsung hari nedda

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 8 місяців тому

    @chanux_bro market eke apple phone price range eka sha tracl approved eka gana video ekak karannao🌝

  • @SandaruLakshan72
    @SandaruLakshan72 8 місяців тому

    Thawa 10k 2M walata ikmanata 2M gahamu ❤

  • @navodyamadu7918
    @navodyamadu7918 8 місяців тому

    Zte blade v50d hoda redmi note 12 d kynnko.....😢

  • @KsGunawarda
    @KsGunawarda 2 місяці тому

    අයියේ මේකෙ Gemini හදා ගන්න විදිය කියන්නකො👻

  • @RIVINDUPamosh
    @RIVINDUPamosh 8 місяців тому +2

    Chanux bro hamadama niyamai bro 😎😎😁✌️✌️

  • @lasanthaLakmal-l7b
    @lasanthaLakmal-l7b 4 місяці тому

    Oka jarawak ganna Epa genath Dawes 5i Back cameka wedane

  • @Nethminikaweesha-c6g
    @Nethminikaweesha-c6g Місяць тому

    Zte blde a35 phone eke app lock thiyanawada aiye

  • @Zeesclips00
    @Zeesclips00 5 місяців тому

    Instagram ehema open karata passe back yanna bahane stories walim ehemma😢

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 8 місяців тому +5

    Patta ❤

  • @PGADITHYA-hx7hp
    @PGADITHYA-hx7hp 8 місяців тому +1

    redmi note 13 pro plus phone eke review ekak dannako

  • @DilshanRuchiranga-st5er
    @DilshanRuchiranga-st5er 3 місяці тому

    අයියා මං ගන්න ඉන 4n එකකක් ගන්න ඉන්නේ අනේ ඉක්මනට හොයලා දෙන්නnuya ztev60 පෝන්එක ගැන

  • @chamaralasitha120
    @chamaralasitha120 8 місяців тому +2

    Snapdragon 680 meekt wad performance thiyenwd

    • @mdtechmatrix10
      @mdtechmatrix10 8 місяців тому

      ow unisoc t60 eka madi heavy game walata unisoc t61 wage thibbanam maru.habai GPU eka hodai. Redmi 12 eka hodai mekata wada