වැරදිලාවත් Redmi Phones ගන්න නම් එපා,video ව බලන්න. - NEVER BUY REDMI MOBILE PHONES

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy 10 місяців тому +50

    Redmi note 8 pro අවුරුදු 4ක් වුනා ඉතිං ඔයාගෙ කතාව ෆේල්

    • @XbeforeYZ
      @XbeforeYZ 3 місяці тому

      hambuna palaweni dawasema waradda pennuwanam iwarane u😅

    • @stnmusichubofflicial
      @stnmusichubofflicial 2 місяці тому

      naththan bn mn note 08 ekai 13c ekai pawishshi karanne

    • @TharakaDhilshan
      @TharakaDhilshan 16 днів тому

      මමත් පාවිච්චි කලේ not 8 pro ඔය කියන ශිග්නල් ඉශූ එක ඇත්ත මම අන්තිමට පෝන් එක මාරු කලා.ගොඩක් පෝන් වලට ඔය ශිග්නල් ඉශූ එක තියෙනවා.බොරුනම් බලන්න රෙඩ්මි පෝව් රිවීව් කරපු වීඩියෝ කීදෙනෙක් ඔය ශිග්නල් කතාව කියනවද කියලා

  • @dhanushkamadushan-bf2cp
    @dhanushkamadushan-bf2cp Рік тому +8

    මම දැන් අවුරුදු හතරක් තිස්සේ පාවිච්චි කරන්නේ redmi note 10 4g , pubj play කරනව ගත්තු දවසෙ ඉදන් , තවම අවුලක් නැ

  • @soulsStatus22
    @soulsStatus22 3 роки тому +339

    මම දවසට පැය 10 කට වඩා phone එකේ ඉන්න කෙනෙක් මම redmi note 8 pro එක use කරන්නේ. දැන් අවුරුදු එක හමාරකටත් වැඩී අරගෙන ඔය කියන කිසිම අවුලක් මේ වෙනකන් දැකලා නෑ. අනික ඔයා මේ කියන්නේ warranty වල කේස් එකක් ගැන. ඒක නිසා redmi brand එකට මඩ ගහන්න එපා කියන එක තමයි මගේ මතය. අනික මේ වීඩිඕ එක හොදට බැලුවම ඔයාගේ කතාව අහපුවමත් මට පේන්නේ ඔයාගෙ පැත්තෙනුත් මීට වඩා මේකට invole වෙන්න තිබුනා. ඒක තමයි මගේ මතය.👐

    • @THINKAGAIN-AND-AGAIN
      @THINKAGAIN-AND-AGAIN  3 роки тому +30

      Brand එක develop වෙන්නේ ඒක customer ට දෙන service එක මත.cutomer service එක හරියට වෙන්නැත්නම් මොන brand එකත් down යනවා.මීට වඩා මන් කොහොමද involve වෙන්න ඕන කියල නම් මට තේරෙන්නේ නැහැ

    • @kamal92606
      @kamal92606 3 роки тому +28

      සිරාවටම මමත් use කරන්නෙ ..
      Note 8 pro ... සුපිරියට වැඩ..👍👍👍
      දැනට වැඩිම කාලයක් use කරන phone1
      Samsung, Huawei වලට වඩා සුපිරි ..

    • @InspireLeap7
      @InspireLeap7 3 роки тому +14

      Note 8 pro kynne apu hodama mid range device ekak. Supiriytamama optimize krpu gaming and camera phone ekak

    • @finddeepanilanthi8813
      @finddeepanilanthi8813 3 роки тому +18

      @@THINKAGAIN-AND-AGAIN ඇත්තද😱, ඒ උනාට xiaomi නම් දිනෙන් දින දියුණු වෙනවනෙ 🤣

    • @finddeepanilanthi8813
      @finddeepanilanthi8813 3 роки тому +12

      @@THINKAGAIN-AND-AGAIN අපේ ගොඩක් උන් ඉන්නව huawei අරගෙන අනාථ වෙච්චි උන් 😅

  • @-xxx5349
    @-xxx5349 9 місяців тому +12

    මම xiaomi ගත්තෙ ලංකාවෙ official වත් ලොන්ච් කරලා නැති කාලෙ.කිසිම අවුලක් නැතුව අවුරුදු 3ක් පාවිච්චි කරා.ඊට කලින් samsung galaxy s5 , huawei , greentel , micromax , Lg ,....etc වගෙ ගොඩක් බ්‍රැන්ඩ් පාවිච්චි කරා.හැබැයි උපරිම මාස හයයි.ඔය බ්‍රැන්ඩ් හැම එකෙම ලෙඩ ආවා.හැබැයි Xiaomi එකෙ එහෙම කිසිම අවුලක් ආවෙ නෑ.
    අනික මම ෆොන් කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන කෙනෙක්.වතුර පිරුන කානුවනටත් වැටුනා එක පාරක් ෆොන් එක.අන්තිමට ඔහොම වැටිලා වැටිලාම රිවස්ටර්න් වල යද්දි ගලකින් පහලට වැටිලා තමයි ඩිස්ප්ලෙ එකෙ පොඩ්ඩක් දැනෙන්නම ඩැමෙජ් උනෙ.ඊට පස්සෙ තමා දැන් පාවිච්චි කරන ෆොන් එක ගත්තෙ.
    එකක් දැන් අවුරුදු 3 ½ක්.කිසිම අවුලක් නෑ.අද වෙනකන් කිසි ලෙඩක් නෑ.කි පාරක් නම් වැටිලා ඇද්ද.
    අනිත් එක xiaomi customer care උනත් ඔය කියන තරම් අවුලක් නෑ.මට මතක විදියට 7 සිරියස් එකෙද කොහෙද අවුලක් ඇවිත් ආයෙ එයාලා ෆොන් ඔක්කොටම රිෆන්ඩ් කරා.කැමති අයට මාරු කරලා දුන්නා.ලොකෙන්ම එ දෙ කරෙ samsung සහ xiaomi සමාගම විතරයි.අනිත් කිසිම ආයතනයක් එහෙම සල්ලි දෙන්නෙවත් ෆොන් එකට ෆොන් එකක්වත් දෙන්නෙ නෑ.
    එ නිසා මට කියන්න තියෙන්නෙ ගද්දි අඩුම ගණන් වලට හොයන්නෙ නැතුව හොර ඩිලර්ස්ලාට අහු වෙන්නෙ නැතුව global version phone එක විතරක් ගන්න.ඔය කියන එක ලෙඩක්වත් global version එකට එන්නෙ නෑ.

    • @Kaveeshahapugoda-hv3ld
      @Kaveeshahapugoda-hv3ld 3 місяці тому

      ඇයි phone device එකෙ xiaomi add වෙලා කියලා පෙන්වන්නෙ. එක අවුලක්ද නැද්ද අනෙ දක්ක කෙනෙක් කියන්න කො

    • @-xxx5349
      @-xxx5349 3 місяці тому

      @@Kaveeshahapugoda-hv3ld ඔයා අහන දෙ තෙරෙන්නෙ නෑ

    • @Kaveeshahapugoda-hv3ld
      @Kaveeshahapugoda-hv3ld 3 місяці тому

      @@-xxx5349 මගෙ phone එකෙ goggle acount = security ගියාම phone device බලන්න තියෙන්නේ එකෙ මගෙ phone device එකට අමතරව ඔය xiaomi device එක සැරින් සැරෙට log වෙලා තියෙ .හැමදාම logout කරලා බැරිම තැන security වෙනස් කරා. එහෙම ඔය xiaomi device එක පොන් එකට ඇතුල් වෙන එක හොදයිද නරක්‍යිද

    • @ShamaininokaNanayakkara
      @ShamaininokaNanayakkara 2 місяці тому

      Global version eke box eka white colour da red colour da

  • @harshakavinda-y1n
    @harshakavinda-y1n 11 місяців тому +4

    I bought a xiaomi redmi note 12 a month ago, there is no problem as you say
    It has been working fine for a month now without any problems.

  • @nandakumara2580
    @nandakumara2580 Рік тому +24

    මම හැම brand එකක් ම පාවිච්චි කරා.. ඒත් redmi තරම් හරිගියෙ නෑ දැං redmi vitharai

    • @lahiruashen6326
      @lahiruashen6326 3 місяці тому

      අනේ සහොදරයා.. මටත් පොන් ගන්ට ඔනෙ.මෙ වර්ගය හොදද.5g වැඩද .

    • @SadunMadawa-y4k
      @SadunMadawa-y4k 11 днів тому

      මොනාද වර්ග.
      i phone,google pixel,sony
      වගේ 4න්ස් පාවිච්චි කරාද😂.

  • @slwizardpubg1116
    @slwizardpubg1116 2 роки тому +211

    මම නම් දන්න කාලේ ඉඳන් පාවිච්චි කරන්නේ xiomi විතරයි. එහෙම දැනෙන තරම් කිසිම වරදක් නෑ. අනිත් brands වලට වඩා දහ ගුනෙකින් හොඳයි. මටනං MI විතරයි🥰

    • @ChathurangaSuresh-p7b
      @ChathurangaSuresh-p7b Рік тому +5

      ප්‍රශ්නේ ඔයාගේ නෙමෙයිනේ යාලුවා ඒකයි ඒ

    • @jamesdestroyer174
      @jamesdestroyer174 Рік тому +1

      ඔයාගෙ Phone model එක මොකක්ද?

    • @yasasperera8843
      @yasasperera8843 Рік тому

      😂

    • @SHR-Films
      @SHR-Films Рік тому +2

      uba video eka full balala na.

    • @rakithadilshan5887
      @rakithadilshan5887 11 місяців тому +4

      සාමාන්‍ය දැනීම නැද්ද බන්? After sale චාටර් කියල කියන්නේ.

  • @sithujadihen6837
    @sithujadihen6837 2 роки тому +16

    මම නම් ඉස්සර නොකියා දැන් සැම්සුන් පාවිච්චි කරන්නෙ කවදාවත් වෙන එකක් අරන් නෑ කොරෝනා කාලෙ ඇදිරිනීතිය නිසා හදිසියේ මම නොසිටි වෙලාවෙ අපෙ නෝනා පෝන් එකක් ගත්තා සියෝමි 10 ඔය දේම දැනටමත් වෙලා තියෙනවා කරන්න දෙයක් නැති නිසා පාවිච්චි කරනවා අමාරුවෙන් ඔය දේම අපටත් වෙලා තියෙනවා නෝනා හැමවෙලේම බැන බැන ඉන්නෙ ඔබ හරි

  • @tplus-gaming6320
    @tplus-gaming6320 Рік тому +6

    අනේ මන්ද . මම දවසට 5 පැය වඩා use කරනව.මගේ ගාව තියෙන්නේ redmi 9a එකක් මම තාම ඒ phone එක හොදට use කරනව. දැන් අවුරුදු 2 ට කිට්ටුඉ.මගේ අතේ එ වෙලාවේ තිබ්බ බජට් එ කට ගත්තේ 19500 ඒ ගනට තිබ්බට super profome කරා . මම free fire pubg ත් ගහනව . මේ වගේ company වල ට මඩ ගහන එකනම් හොද නෑ නේ.😊😊

  • @danabindu
    @danabindu Рік тому

    mamath me phone ekak ganna youtube search karankota thamai ahamben me oyage video eka baluwe, ammo... ubata unade ahuwama, brand ekama epa una, danuwath karata .. thanks you bro, hodawelawata mata me video eka labune....

  • @gaayu825
    @gaayu825 4 місяці тому +5

    මං ඊයෙ වෙනකනන් පාවිච්චි කලේ redmi 8A එකක්. කිසි ප්‍රශ්නයක් නැතුව අවරුදු 4 ක් පාවිච්චි කලා😅 රැ20,000කට .2020 ගත්තෙ. මටත් පුදුමයි එච්චර ලාබ ෆෝන් එකක් අවු 4ක් ඇද්ද කිව්වම . සිග්නල් අවුල් ආවෙ නෑ. . ඊයෙ ෆෝන් එක කැඩුන. ආයෙ ඒක හද හද ඉන්නෑ අලුත් එකකට යනවා 😂

  • @C-Tharusha.
    @C-Tharusha. 11 місяців тому +2

    හොද build quality එකකින් එන phone අතරෙ සමහර අඩුපාඩු තියෙන phone එනව.ඒක ඉතින් ලෝකෙ හැටි. හැබැයි complain අඩු brand එකකින් phone එකක් ගන්න එක තමා ඇගට ගුනම.😉

  • @akashbro3916
    @akashbro3916 5 місяців тому +5

    මගේ ගාව redmi 6a 2019 hari 2018 vage දැන් අවරුදු 6/7 වගේ තම හොදට වැඩ ඉඩ නැති ඒක විතරයි සමාන්‍ය විදිහට දැන් use කරන්න පුළුවන් එත් yt, whatsapp, එහෙම තමා වැඩිපුර උසවේ කරන්නේ තම හොදයි 😌❤️

  • @randikasrimal
    @randikasrimal 2 роки тому +89

    මං වැඩිපුර කාලය ගත කරන්නේ මගේ phone එකත් එක්ක. Use කරන්නේ කවුරුත් හොදනැ කියන Redmi 9T. දැන් අවුරුදු එකහාමාරක් විතර වෙනවා අරගෙනත්, මේ වෙනකම් කිසි හෙනයක් නෑ. ආපු Update ඔක්කොම දිලත් තියෙන්නේ. Battery එකත් Super. මටනම් අවුලක් නෑ.. ❤️

    • @spthenu9025
      @spthenu9025 Рік тому +1

      Ekanam aththa bro.godak aya kiyanav redmi 9t jaravak kiyala.mamath use karanne oka.thama kisima aulak na.pavichchi karannam ona ithin hodada nadda kiyala kiyanna.

    • @MafiyaMusicHD
      @MafiyaMusicHD Рік тому +2

      ඔව් බං මාත් පොකෝ M3 එකක් use කරන්නේ කිසි අව්ලක් නෑ.

    • @madushaninugahapola4984
      @madushaninugahapola4984 Рік тому

      @Nadish agn forever🥲😎 Mage M3 Ekath dead una .habai eka water damage wela hadagaththa .Etapasse masa 6kin passe phone eka dead una .hithaganna be ethin dead une mokk nisada kiyala.

    • @freefire_account_sellr
      @freefire_account_sellr Рік тому +1

      ඔව් රෙඩ්මි හොදයි ❤️‍🔥

    • @Kithsiri-l7f
      @Kithsiri-l7f Рік тому

      අම්මෝ මං ගාව තිබුන poco x3 ප්‍රෝ මල ජරාවක් hite වෙන්නේ හෙමින් නෙවෙයි 🙏

  • @ceylonwinter249
    @ceylonwinter249 5 місяців тому +4

    රාහු කාලෙදි ගත්ත phone එකක්ද කොහෙද 😁

  • @nigelgica4606
    @nigelgica4606 3 місяці тому

    attama kathawa kouwoth lankawe 90% shops wala repair center ewala inna hama kariyek ma ohomai ban. customers la horu kiyala hithagana un apita katha karanan. oya wage kala kanni pattak bugala pihatu alawala raten pituwal karanna one mulinma. oya me video eka dapu ekata respect bro, okunge helwua ratatama pennanna one

  • @GhOsTs_SL
    @GhOsTs_SL Рік тому +16

    මම රෙඩ්මී නෝට් 8 ප්‍රෝ එක ගත්තේ 2019 දෙසැම්බර්... තාම ඒක පාවිච්චි කරන්නේ ඒක... ගත්තේ ලිබර්ටි ප්ලාසා එකේ කඩේකින්... 😌 කිසිම ලෙඩක් තාම ආවෙ නෑ... බොරු දාන්න එපා...

  • @fattaathal1073
    @fattaathal1073 Рік тому +4

    මං Poco එකක් යවලා දවස් 28k විතර ගියා... ඔයා ගොඩක් දුරට හරි... හදපු ෆෝන් එකම 3n පාරක් යෞව එකම ලෙඩේට

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 2 роки тому +4

    Math use karnne Redmi note 9 😊.awrudu 2km kisima aulk naa 😊..godak Aya eka eka katha kiyai 😊eth awa ganan Ganna apa aiye oya oyage gamana ynna 😊 godak wadagath video eka aiye ❤️ Redmi aul math ahala tiynwa..eth godak ayt hodai 4n aka 😊..

  • @Mix_01_music
    @Mix_01_music 10 днів тому +1

    දැන් අව්ලක් නෑ 22න් පස්සේ එවා හොදයි❤

  • @achintharavindu243
    @achintharavindu243 4 місяці тому +3

    Realme c11 (Mi) ගත්තෙ රු.20000 ට අව්රුදු 3ක් අද වෙනකන් යූස් කලා free fireත් ගැහුවා අවෘදු 2ක් විතර ලැග් නෑ පොඩ්ඩක්වත් වතුරටත් වැටුනා පොලොවෙත් ගැහුවා3න් පාරක් විතර බිමටත් වැටුනා'20 පාරක් විතර තාම අවෘදු 4ක් වෙලත් කිසි අව්ලක් නෑ තාම යකා වගේ වැඩ . much love MI 🙂👍❤

    • @sandu-m9u
      @sandu-m9u 3 місяці тому +2

      Realme hodai da😊❤

    • @achintharavindu243
      @achintharavindu243 3 місяці тому +1

      @@sandu-m9u yep 🙂

    • @sandu-m9u
      @sandu-m9u 3 місяці тому +1

      Thanks dear reply krt ...mth realme ekk ganna inne.... awurudu 4-5k wge use krnn puluvn da realme phones❤❤❤​@@achintharavindu243

  • @ghostinsidetrap
    @ghostinsidetrap Рік тому

    Kohenda mchn fone ek gtte kade ekata gahn one Kanata MN awurudu 9 tissue mi fone use krnne kisim aulk nh dn use krnne note 12 pro ekak .... oya gtta fone eke aulk brand eke prsnayk neme Nika service center eka pissu kelala

  • @ceylonwinter249
    @ceylonwinter249 5 місяців тому +3

    දැන් 2024නේ
    ලෝකෙන්ම 3වෙනි රෑන්ක් එකේ ඉන්න phone company එකට තමයි මචන් ඔයාගේ මඩපාර වදින්නේ,
    😊

    • @shehara4186
      @shehara4186 5 місяців тому

      Lankawe after service gana BN kiyanne

  • @binaradewramdesilva5911
    @binaradewramdesilva5911 11 місяців тому

    mn gawa thiyenne redmi note 12 ekak dan ekata awuruddak withara wenawa okkoma super thama

  • @marrypavithra2216
    @marrypavithra2216 2 роки тому +3

    Ane aiya oya dewiyek 👍vage mva bra gathe mamth redmi not 8 phone ekak ganna hitye ammo.... thanks you so mach aiya 💖

    • @THINKAGAIN-AND-AGAIN
      @THINKAGAIN-AND-AGAIN  2 роки тому

      ස්තුතියි

    • @ishanamila7326
      @ishanamila7326 2 роки тому

      Mage note 9 akak thiyana kisima aulak una na bettery 2years walin aulak una achari wana kisi aulak na

  • @kumarasantha367
    @kumarasantha367 9 місяців тому +1

    මම 13 pro plus එකකක් ගන්න් හිතල නිකමට review එකක් බලනකොට මේක දැක්කෙ.ඒ අදහස අත්හැරල දැම්ම...

  • @Cdk356
    @Cdk356 2 роки тому +6

    මගේ redmi 9 a phone එක මම දවසට පැය 10 කට වඩා use කරනවා දැන් අවුරුදු 2ක්‌ වෙනවා එත් තවම සුපිරියටම වැඩ

  • @rockngames3721
    @rockngames3721 Рік тому +1

    Mage redmi note 8 eka gaththe ariyatama Corona walata first time rata lockdown karanna sathiyakata kalin. 3 years + wenawa heavy game full day play karanawa. Eth Mata nm meka patta . oyage phone ekata unu deta dukai. Eth MN paawichchi karapu supirima brand eka mi. Corona seen eka mathak wenawa mage phone eka dakiddi

  • @hirushanlahiru5366
    @hirushanlahiru5366 2 роки тому +65

    ප්‍රශ්නය තියෙන්නේ brand එකේ නෙවෙයි service center එකේ ...ඔයා පටලවගෙන ඉන්නේ... ඕනිම brand එකක issues තියනවා ඒක brand එකට පටවන්න හොඳ නෑ

    • @akiyhbro
      @akiyhbro 2 роки тому +3

      Brand ekth jrkwk thama 😂 off karoth on wenne nthi jra brnd ekk

    • @Hekaraya0
      @Hekaraya0 Рік тому +3

      Brand එකෙයි ප්‍රෂනෙ ඔකම වෙනවා redmi 8 එකෙත්

    • @dananjayafernando20
      @dananjayafernando20 Рік тому +1

      Disagreed.

    • @SHR-Films
      @SHR-Films Рік тому

      agree@@dananjayafernando20

    • @DimuthLakshan-i1w
      @DimuthLakshan-i1w 3 місяці тому

      Redmi note 9 pro එකෙත් ගෙවල් වටෙ . දුවනව ගත්ත උන්..huawei /honor brand දෙකෙ අහලකට ගන්න බැ xiami ල.. honar phome වල පට්ට සිග්නල්.samsung S22 එකයි honor X8b එකයි මන් use කරන්නෙ ..රෙඩ්මි 9 pro අයින්ම කලා සිග්නල් කේස් එකෙන්..

  • @dilankalakmal7845
    @dilankalakmal7845 2 роки тому +1

    මමත් phone dekak ganna hitiye redmi note 10 pro adahasa ath හැරියා heta ganna hitiye welawata ada dekke oyage video eka thanks broo

  • @ak4shiff903
    @ak4shiff903 2 роки тому +22

    අවුරුදු 3k තිස්සෙ කිසිම අවුලක් නැතුව Xiaomi Device එකක් Use කරන මම 😂💔

  • @rmarathnayake5657
    @rmarathnayake5657 4 місяці тому

    Supiri. De jwath kalata 99
    Brrunna amook
    Heta ganna hitiye..
    Ada padi.. Nisa.
    Redmi 13c Rs 55000
    Mrmar 8gb
    Rom 256..
    Denn asawa nethi una

  • @dr.sarathmaddumabandara4975
    @dr.sarathmaddumabandara4975 7 місяців тому +11

    ස්තූතියි මම Redmi note 13 pro plus එකක් ගන්න තීරණය කරලා අවසානේ තමයි මේ වීඩියෝව දැක්කේ. පස්සෙ මම ලඟ තියන note 10 plus එක check කලා ඒ ගැටළුව තියනව. නමුත් ඒ්ක අපට හොයන්න බෑ. කොාහාමත් redmi අදහස අත්හැරිය.
    ස්තූතියි දැනුවත් කලාට

    • @sBigboss-u7x
      @sBigboss-u7x 4 місяці тому

      මමත් රෙඩ්මි නොට් ෆොන් එක අත් ඇරිය එගනට හොදම ෆොන් එක තමෛ samsung galaxy A55 5g phone eka

  • @upulkulatunga7585
    @upulkulatunga7585 6 місяців тому

    මමත් මේකට මාරු වෙන්නයි හිතන් හිටියේ. Thanks malli

  • @sandalunadeesha4007
    @sandalunadeesha4007 2 роки тому +13

    Vivo කිසිම ලෙඩක් නැහැ අඩුම රත් වෙන්නෙ වත් නැහැ නැහැ පාඩුවේ වැඩ
    මට එහෙම ඔහොම උනානම් පොන් එක කෙලින්ම පොළවේ ගහල එනවා මැනෙජර්ගේ ඔලුවෙම ගහල එනවා
    මම ගන්න හිටියේ නිකන් රෙඩ්මී එකක් දැන් නම් ජීවිතෙට ගන්නේ නැහැ

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 10 місяців тому +2

    නිශ්පාදන කරන හැම භාණ්ඩයක්ම එකම තත්වයෙන් තියෙන්න බැහැ.
    ඔබගේ කථාව සත්‍යය වෙන්න පුලූවන්. මේ ඉලෙක්ට්‍රොනික් භාන්ඩය අලෙවි කරන හැම ආයතනයක්ම ඇග බේරගන්න වැඩ කරන බව නම් ඇත්තක්.

  • @DRS580
    @DRS580 Рік тому +12

    Xiomi විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් brands ඔහොම තමා.මගෙ asus vivo book 15 i7 එකත් අරං දවස් 3 න් ලෙඩ දෙන්න ගත්ත.අන්තිමට උනේ රස්තියාදු උන එක විතරයි.ගද්දිනං කිව්වෙ අරං සතියක් ඇතුලත ලෙඩ දුන්නොත් lap එකට lap එකක් මාරු කරනව කියල.😂

    • @sltombro
      @sltombro 5 місяців тому

      Copy😂

  • @madawasamarathungaold
    @madawasamarathungaold 2 роки тому +2

    දැන් නන් ගියහම චෙක් කරල cash refund කරනව, ඊයෙ මම poco m3 එක අරන් ගියා මම shop එකේ පැය 4ක් වගේ ඉන්න උනා ,ඒ වෙලාව ඇතුලත poco m3 විතරක් 20 කට වඩා අරන් ආව dead boot වෙලා
    --------------------------------------------
    Edited 2022/03/22
    මේ comment එක එඩිට් කරන්න කලින් උඩ ටික දැම්මෙ මම, අද වෙනකන් මගෙ සල්ලි account එකට එව්වෙ නෑ, සති තුනයි අදට, දවස් 5න් අනිවර්‍යෙන් එනව කියල කිව්වෙ 😓ගත්තු phone එක හොදට තිබ්බොත් වාසනාව

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok 2 роки тому +9

    මන් අවුරුදු 4කට වැඩී පාවිච්චි කරන්නෙ redmi note 8 phone eka
    තාම awulak ne hebai.ගෙව්ව ගානට හරියන්න හොදයි ඒක.

    • @gayanshantha9987
      @gayanshantha9987 10 місяців тому

      Ou bn math awurudu 2vithara pawichchikaranawa

  • @i.d.d.sweerawardana2520
    @i.d.d.sweerawardana2520 7 місяців тому

    Me video eka nm hugak watinawa ayye. Janathawa me wage danuwath karana eka agaya karanawa.

  • @playome305
    @playome305 5 місяців тому +4

    මම දැන් අවුරුදු 2ක් redmi note 11 එක use කරනවා එකත් දවසට සෑහෙන වෙලාවක් වගේ කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි

  • @TharakaDhilshan
    @TharakaDhilshan 16 днів тому

    Shignal හොදටම තියෙන තැන්වල අව්ලක් නෑ shignal අඩු තැන්වලට එන්නෙම නෑ බැරිම තැන මම පෝන් එක මාරුකලා.speed,camar නම් මරු

  • @kavishanbro3903
    @kavishanbro3903 2 роки тому +10

    ඇත්ත සිග්නල් අවුලක් මටත් ආවා මන් මුලින්ම පාවිච්චි කරේ oppo එකක් ඉතිං ගත්තෙ එතෙ redmi note 9pro එකක් පස්සෙ මම UA-cam වීඩියෝ බැලුවා එතකොට තමා තේරුනෙ ඕනම redmi phone එකක් අලුතින් ගත්තාම updated එක කරගන්න ඕනෙ එතකොට ඔය තියෙන issue සේරම නැතිවෙයි හැබැයි සිග්නල් වල පොඩි අවුලක් තියෙ එක විතරයි මට ආපු අවුල මම heavy app ඇති තරම් use කරනවා කිසිම lag එකක් නෑ 6gb ram game එහෙම පලන්න පුලුවන් එහෙම මේ කියන අවුලක් නම් මට නෑ අත්දැකීමෙන් කියන්නෙ සිග්නල් වල පොඩි අවුලක් තියෙ ඒකත් updated මුල් එකෙන් පස්සෙ ගානක් නෑ.සමහර විට මේ ප්‍රශ්නෙ එන්නෙ made in china එකෙ නෙමෙයි made in India එකකුත් එනවා redmi වල ඒ හින්දා වෙන්නත් පුලුවන්.දැන් නම් අලුතින් එන එක පෝන් එකක්වත් recommend කරන්න බැ flagship ඒවා ඇරෙන්න.

  • @samangamage7094
    @samangamage7094 Рік тому

    Thanks bro.... mamath oya brand eka ganna hithan hitiye ganna kalin dhanuwath kalata sthuthi.

  • @___mr.wrd____
    @___mr.wrd____ Рік тому +3

    මම පාවිච්ච් කරන්නෙ redmi 11 pro plus මටනම් අවුලක් දැනෙන් නෑ සිගනල් හොදට වැඩ 😊🎉

  • @Pradeepthusitha035
    @Pradeepthusitha035 Рік тому

    Eka oyage karume machan mage best brand eka redmi thawamanam aulak awith na echcharai

  • @sampathkumara4569
    @sampathkumara4569 Місяць тому +3

    අළුතෙන් REDMI ෆොන් එකක් ගන්න යන මම

  • @pibidenalanka987
    @pibidenalanka987 9 місяців тому

    Thank you very much for spending your valuable time for this important video.👍

  • @CodeJosh
    @CodeJosh Рік тому +2

    මෙච්චර කල් පාවිච්චි කරන්නේ redmi phones and Accessories... කිසි අවුලක් නැහැ.. අනික redmi කියලා main shop එකක් නැහැ... හොඳ shop එකකින් ගත්තා නං ඕනම phone model එකක් අවුලක් නැහැ.. අනික redmi කියන්නේ ලෝකෙම තියෙන බ්‍රෑන්ඩ් එකක්, එකට ලංකාවේ service center එකක් නිසා වැරදි කියන එක වැරදි

  • @Kaveeshnimsara-xf8eo
    @Kaveeshnimsara-xf8eo 8 місяців тому

    මම නන් පාවිච්ව් කරන්නෙ අලුතෙන් ආපු redmiA3 එක කිසිම වරදක් නෑ අනික ගානත් අඩුයි ඒගානට කිසිම ඒවගේ performance තියන පෝන් එකක් නෑ අනිත් අයට කොහොම උනත් redmi ❤

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 25 днів тому +5

    මෙි වගේ දේවල් රටටම පෙන්නුවට ගොඩක් පින්

  • @maleesha.divyanjalee
    @maleesha.divyanjalee 8 місяців тому

    2020 gaththa mge first phone eka redmi note 9 pro thama use kranwa kisima awulak nathuwa 😌❤

  • @surawick
    @surawick Рік тому +4

    Thanks for the Information !!!! Customers are the Kings ...Although Customers are mostly ignored at the after sale service !!! Really Disgusting 🥵🥵😭😭

  • @ksongschannel8339
    @ksongschannel8339 5 місяців тому

    Mama ganna hitiye..thankyou .. ganne ne

  • @alggurusinha4342
    @alggurusinha4342 3 роки тому +34

    ඉතා හෝද පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @NADUNMARASINGHE
    @NADUNMARASINGHE 2 місяці тому

    Redmi keyanne supiriyak. Mama redmi mobile 4k pawaichchi kala

  • @ආතල්දඕනේ-න2ඬ
    @ආතල්දඕනේ-න2ඬ 2 роки тому +4

    හරි තේරුනා අපිට ඔයා කියන්නේ රෙඩ්මි හොද නෑ හුවාවි තමයි හොදම කියලනේ 🤣🤣👌👌😂

  • @shortsong1427
    @shortsong1427 7 місяців тому +2

    මම මුලින්ම ගත්තෙ redmi 9c ඒක සුපිරි ඊට පස්සෙ දැන් පාවිච්චි කරන්නෙ redmi note 12 . අනෙක් පෝන් වලට වඩා නම් මේක හොදයි(ඇපල්,පික්සල්,)වගේ ඒව නැතුව

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 роки тому +11

    දුක් මහන්සියෙන් හමිබ කරපු සල්ලි වලින් ඔය ජරා ⁣ෆෝන් අරගෙන උනගේ ගැස් බලන්න හිතන්න එපා ,දැනුවත් කිරිම බොහොම වැදගත් සහෝදරයා .

    • @THINKAGAIN-AND-AGAIN
      @THINKAGAIN-AND-AGAIN  2 роки тому +1

      ස්තුතියි

    • @shiyenff
      @shiyenff 2 роки тому +1

      පුකෙනුත් හිනා අයිසේ ග්ලොබල් ෆස්ට් උනා ශියොමි
      අනික ලොකෙ හොදම කැමරා ලෙන්සස් තින පොන් එකත් ශියොමි
      සිග්නල් ප්‍රශ්න තින්නත් ශයොමි උබ යූස් කරල නෑ නේ නිකන් බොරු කයිවාරු ගහන්න එපා LOL 😂

    • @OppoRenopro
      @OppoRenopro Рік тому

      ​@@shiyenff🤮🤮 මෙන්න ගොබ්බයෙය් රෙඩ්මි🤮🤮🤮🤮🤮

  • @rmarathnayake5657
    @rmarathnayake5657 4 місяці тому

    Math redmi 13c giya asawata yaluwo 3k ganna epa kiwa. Pase thami hoyala beluwe..
    Kathawa ethha denuwath kalata thenx..
    Oyalata me dala comment dekka a thiranaya Karanna puluwan..
    Wela wata math beruna..
    Heta gannna hitiye...

  • @Senesh59
    @Senesh59 Рік тому +2

    Redmila හදන හැම පොන් එකකින්ම 2% හරි තියනවා අවුල් යන ඩිවයිස් එ 2% ඇතුලෙ තිබ්බ පොන් එකක් උබර්ට හම්බුනා කියලා උන් පලිද😂

    • @ThisuraAshenThilakarathn-kn5qc
      @ThisuraAshenThilakarathn-kn5qc Рік тому

      😂😂

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe 22 дні тому

      නිකම් නෙමෙයි දීලා තියෙන්නෙ සල්ලි වලට අරන් තියෙන්නෙ 😁 එතකොට එහෙම වෙන්න බෑ

  • @dmastergame9508
    @dmastergame9508 Місяць тому

    Man mulinm gaththe redmi note 9 ekk dan redmi note 13 pro plus ekk thiyenne matanam anith ewata wada hodai❤

  • @sampaththarindu5
    @sampaththarindu5 Рік тому +3

    Electronic බඩු ඔහොම තමයි අද අරං හෙට කැඩෙන්න පුළුවන් නැත්නම් අවුරුදු දෙක තුනක් හොඳට තියෙන්නත් පුළුවන්.

  • @NalakaPrasath-xi8xw
    @NalakaPrasath-xi8xw 7 місяців тому +1

    මගේ ගාව තියෙන්නේ ridmi 09 pro එකක් ෆෝන් එකේ signal අවුල හැරෙන්න අනිත් අතින් ෆෝන් ඒක හොදයි මගේ අතින් දෙතුන්පාරක්ම බිම වැටිලා තියෙනවා ෆෝන් එක අදටත් හොදටම වැඩ

  • @ruk1764
    @ruk1764 2 роки тому +4

    මටත් ඔය දේම උණ අදටත් පසු තැවෙනව මං ලක්ශ 1. 30 ක් වතුරෙ ගියා ව්ගෙ

  • @chanakarasanga4627
    @chanakarasanga4627 16 днів тому

    මමත් redmi note 13 use කරන්නේ සුපිරි

  • @wmrsampath1186
    @wmrsampath1186 Рік тому +3

    සුපිරි නියම පැහැදිලි කිරිමක් විකුණන ගන්නකන් විතරයි හැමදෙම ඔවුන්ගේ රේඩ්මි ගන්න එපා කවුරුත් මමත් ගන්න හිටියේ අයේ ගන්නේ නැ redmi 12 එකක් අයෙ ගන්නේ නැ

  • @sootingaming
    @sootingaming 4 місяці тому +1

    Zte,tecno,freeyond wage brahas ganath kiyannako plzz❤❤

  • @menakamadhushankajayawardh3772
    @menakamadhushankajayawardh3772 2 роки тому +5

    අනිවාර්යයෙන් redmi පෝන් එකක් අරගෙන මම අමාරුවේ වැටිලා ඉන්නේ....call recording announcement thiyanawa. අයියෝ මගේ 45000. කවුරුත් ගන්න එපා...

  • @qi8vfg
    @qi8vfg 8 місяців тому +1

    Google pixel මරු

  • @fixconershow6498
    @fixconershow6498 2 роки тому +6

    මචන් මෙච්චර කල් මමත් Redmi phone පාවිච්චි කරා 8pro 10pro නමුත් මට මෙහෙම ගැටලු ආවෙ නැ හැබැයි කරැමෙත් බලපානවා 🤣

    • @mathstific
      @mathstific Рік тому

      😂😂

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 Рік тому

      2019 sita note8pro 1 use kara.MTK helioG90 chip 1 thibuna.mara fast , samsung A52 walata wada fast.signal kisim.awlak ne display brightness average( LCd 500nits thibuna).
      Mi phone price ekat ekka awlak ne.
      Dan use karannet Xiaomi 11t 1k.

  • @SLBUSLovers932
    @SLBUSLovers932 8 місяців тому

    මමනම් ආස samsung A04s 4GB RAM එකක් එක්ක ලොකු storgege එකක් එක්ක අලුත්ම අලුත් Cips set එකක් 😊

  • @cheftalks8148
    @cheftalks8148 2 роки тому +6

    මම දැන් අවුරුදු තුනක් වෙනවා Redmi Mi-5 එකක් තියෙන්නේ.. ගත්තේ ඩුබායි වලින්.. දැනටත් කිසි අවුලක් නෑ.... බැටරියත් මුල වගේමයි.. මම දවසම පික්මි දාගෙන ඉන්නෙ.. ඔයා මොකක් හරි බාල ෆෝන් එකක් අරන්..

  • @shanakawijesooriya
    @shanakawijesooriya 2 місяці тому

    මං පාවිච්චි කරන්නේ Redmi 12 එකක්. ඔයා කිව්වා වගේ signal issue එක සහ touch responsive issue එක තියෙනවා. Tempered glass 3ක් මේ නිසාම මාරු කරන්න වුනා. ඒත් ලෙඩේ ලෙඩේමයි. මේ ලෙඩ දෙකම නිතරම නැති වුණාට සමහර වෙලාවල් වලට විතරක් වෙන දෙයක්. තත්පර කීපයක් delay වෙනවා. නමුත් තාම පාවිච්චි කරන්නේ Battery performance එක සහ Display visual quality එක තරමක් හොඳ නිසයි.

  • @beautifularugambayatsrilan8344
    @beautifularugambayatsrilan8344 2 роки тому +7

    අපෝ සැමිිසුමිි හොඳයි හදල⁣ා දිලා කෝල් කරලත් අහනවා දැන් පෝන් එක හොඳයි ද කියලා මාත් ගන්න හිටියේ ගන්නේ නැ

  • @isl6423
    @isl6423 9 місяців тому

    ලාභ බඩු වල හිල් තියෙන්න පුළුවන් . ඔය කිවුව ලෙඩ ට්ක සාධාරණයි . ගොඩක් අයට එනවා . ඔකෙ ලෙඩෙ අල්ලන අමාරුයි සමහර වෙලාවට එන නිසා . Firmware release වෙනකං. බලාගෙන inna වෙනවා . Agent සම්පූර්ණ වැරදි . පාරිභෝගික අධිකාරි යන්න අවශ්‍ය case එකක් . Mi ගන්නවා නම් ඔක විඳින්න සූදානම් වෙන්න.

  • @lalisafan1661
    @lalisafan1661 2 роки тому +3

    Redmi note 10 eke ohoma prashna thiyanawa kiyala godak aya kiyanawa, habai anith xiaomi phone wala ohoma prashna thiyanawa kiyala ahalath na dakalath na🙂😊🙏❤💫

  • @themindaheshan1116
    @themindaheshan1116 7 місяців тому

    Redmi note 7 , 2019 gatte . Awul tiyenawa natte na . Dan wena ekak ganna kale hari . Habai 4 yrs wage wenakan kisi awlk thibbe na . Redmi wala signal ks ekak tiyenawa . Samahara series wala software update eken passe pissu natanna ganna . Me redmi brand eka kattiya ganna hethuwa aduwata wadi performance ekak dena eka . Meka thamai mage experience eka

  • @bandulamendis4771
    @bandulamendis4771 3 роки тому +32

    ඔබ හරි විවියහැකියි .මම redmi පෝන් එකක් ගන්න බැලුවහම මගේ හිතවත් redmi නියෝජිතයකු කිව්ව ගන්න එපා, වැරදි ගැන පැමිනිලි වැඩියි කියල.

    • @THINKAGAIN-AND-AGAIN
      @THINKAGAIN-AND-AGAIN  3 роки тому +3

      එහෙමද.මමත් ආසාවෙන් ගත්තට වැඩක් වුනේ නැහැ

  • @Ashok-hz4dl
    @Ashok-hz4dl 4 місяці тому

    I also faced to that calll audio issue and touch pad stucking issue. Thats true.

  • @darshanaperera9626
    @darshanaperera9626 3 роки тому +5

    මම පාවිච්චි කරන්නෙ redmi note8 එකක් අව්‍රරුදු 1මාස6 වෙනවා තවමනම් කිසිම අව්ලක් නැහැ 100% එකක් වගේ ඔනම brand එකක් ඔහොම වෙන්න පුලුවන් ...........🤣🤣🤣🤣🤣🤣

    • @THINKAGAIN-AND-AGAIN
      @THINKAGAIN-AND-AGAIN  3 роки тому +1

      ඔවු මමත් ඒක පිලිගන්නවා ඒත් එයාලා දැනගන්න ඕන item sell ක්‍රනවා වගේම service එකත් හොදට දෙන්න.rs.10ka 20ka. දෙයක් නෙමේනේ.අනික මේදේ ඔයාට උනානම් ඔයා දැන් ඉන්න මතේම ඉන්නවද?

    • @deshantharanga7500
      @deshantharanga7500 2 роки тому

      Nh nh 9.10 oye vidihata wennawa

  • @s.l8838
    @s.l8838 Рік тому

    Ane ehema matanam awulak une na redmi note 8 Dan awurudu 3 tath wadiyi adath supiri😮😮Dan aye ganna hadanne redmi note 12 pro ekak e thram matanam supiri

  • @pizzapadinton8868
    @pizzapadinton8868 2 роки тому +8

    මං ගාව තියෙන්නෙත් poco M3 එකක් මීට මාසෙකට කලින් water damage ඒකක් වෙලා company යැව්වා mother board replace කරන්න 18000ක් යයි කියලා උන් 2weeks වලින්
    එවිවා මන් අවුරුද්දක් තිස්සේ හොදට පාවිච්චි කරපු ෆෝන් එක. අර ගානත් ඉතින් මේ වෙලාවේ දරන්නත් අමාරුයි . පස්සේ ගත්තු තැන work shop එකෙනුත් ඒකම කිව්වා එවෙලේ on උනෙත් නෑ. ගෙදර ගෙනවට පස්සේ එක පාරින්ම on උනා . ඒ අතින්නම් phone එක මේ වෙලාවේ දෙයියෙක් වගේ . Service center වලිදි මොනවා හරි උනාද දන්නේ නෑ. ඒ උනාට ඉතින් water damage එකකින් බේරුනා කියන්නේ මට නම් මේක worth the price .මගේ ROM එකත් දැන් GB80 ක් විත්ර තියනවා ඒ උනාට you tube දවසම බලුවත් phone eka dead wenne රෑ 10ට විතර. දැන් 20 වතවකට වඩා වටිලත් තියනවා ඒත් මෙලෝ දෙයක් වෙලා නෑ🥰📱

    • @THINKAGAIN-AND-AGAIN
      @THINKAGAIN-AND-AGAIN  2 роки тому

      සතුටුයි

    • @ashokabasnayake4585
      @ashokabasnayake4585 2 роки тому

      උඹ pocco එකේ cam එකට satisfied ද

    • @pizzapadinton8868
      @pizzapadinton8868 2 роки тому

      @@ashokabasnayake4585 echcharama na snapchat wadipurama use wenne ithin gankuth na

    • @shiromalawickramarathna6197
      @shiromalawickramarathna6197 9 місяців тому

      Redmi 9t දුරකතන අරන් අවුරුද්දක් වෙනවා. දැන් දුරකතන චාර්ජ කරාම . දුරකතන චාර්ජ් කර ඉවර උනාම දුරකතන ඔන් වෙන්නේ නැ

  • @DulipchameeraAdikari-kf2yv
    @DulipchameeraAdikari-kf2yv 2 місяці тому +1

    Redmi 9s දැන් අවුරුදු 4ක් ලබන මාසෙ 13 pro + එක ගන්නවා , ඔයා පෙල් කිසිම අවුලක් නෑ

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 9 місяців тому +4

    කොටුවෙ තියෙනවා හොල්සේල් ෆෝන් විකුනන කඩ. මේ කඩ තියෙන්නෙ එලියට පේන්න නෙමෙයි. ඒ කඩවල ඔර්ජිනල් වගේම කොපිත් තියෙනවා. බැලුවාම පෙට්ටි වල වෙනසක් නෑ. Trc ඇපෘවල් කොල දෙකේම තියෙනවා. හැම බ්‍රෑන්ඩ් එකක්ම තියෙනවා.
    දවසක් මම උදේම ඒ කඩේකට ගියා. පිට ෆෝන් කඩ දාගෙන ඉන්න මුදලාලිලා දෙතුන් දෙනෙක් හිටියා. මම පාඩුවෙ පැත්තකට වෙලා බලාගෙන හිටියා. අනිත් අය හිතුවෙ මමත් මුදලලි කෙනෙක් කියලා. ටික වෙලාවකින් මම එක මුදලලි කෙනෙක්ගෙන් ඇහුවා කොපියක් ඔරිජනල් කියලා විකුනල කස්ටම ආපහු ආවොත් මොකද කරන්න ඕන කියලා. ඔහු කියනවා ෆෝන් 4,5 ක් විකුනලා 1ක් ආවත් පාඩු නෑනේ. වෙන එකක් දීල යවනවා . තාම එහෙම කවුරුත් ඇවිත් නෑ. ගමට යන අය ආයෙ එන්නෙත් නෑ කියලා.
    ඉතින් මම එයත් යනකන් ඉදලා ගනන් අහලා ආපහු ආවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කාටහරි තමන් හම්බකල මුදල් අපතෙ යනකන් මේ කියන ඒවා තේරෙන්නෙ නෑ. ඔය ගෙන්නන එවුම්ම තමා කොපි ගහලා එලියට දාලා හොද මිනිස්සු වගේ ඉන්නේ.
    අනික ඔය එලියෙ තියෙන රෙපයාර් කඩ වලින් කරන්නෙත් වැඩ මවලා සල්ලි ගන්න එක. ඔයාගෙ ෆොන් එකේ කෑල්ලෙන් තව එකක් හදලා ඔයාගෙ ෆෝන් එකට ලෙඩ වැඩි කරන එක. රෙපයාර් කරන කෙනාතුලින් වෙන වැරදි අපේ බිලට දාන එක. බම්බලපිටිය ලකී එකෙන් මගෙ යාලුවෙකුට ආයෙ ෆෝන් එක බාවිතා කරන්න බැරිවෙන්නම වැඩේ දුන්නා.
    ඒ නිසා එල් ජී සිංගර් සොෆ්ලොජික් ඩයලොග් ආදී තැනකට යන්න. ඒහෙම ගියොත් ඔබ මිලදී ගත් දෙයින් ඔගට සාධාරණයක් වෙයි. අනික පිට රටකදී ද හොද ආයතනය කින් ගත් ෆෝන් රෙද්මි උනත් හොදයි.

  • @surangawijerathna4444
    @surangawijerathna4444 2 місяці тому +1

    Redmi note 8 pro දැං අවුරුදු 4ක් ෆෝන් එකට හෙන විතරයි ගැහුවේ නැත්තේ හදලා ගත්තා තාම එලකිරි වගේ වැඩ

  • @MrCccppp
    @MrCccppp Рік тому +4

    අපේ රටේ කොයි ආයතනයේත් customer service තමයි

  • @supungeeranga
    @supungeeranga 9 місяців тому

    මන් රෙඩ්ම් 9 එකක් අවු 2 විතර පාවිච්චි කරන්නේ තාම කිසිම ලෙඩක් නැ ඔය වගේ Stack වුනේත් නැ දැනටත් සුපිරියටම වැඩ

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 роки тому +6

    මමත් දසදහස් ගනනක් දීල පව බෑන්ක් එකක් ඊයේපෙරේදා ගත්තා ගත්තු නිසා පාවිච්චි කරනවා,ජීවිතේ තියෙනකම් තවත් ඔය කොම්පැණියෙ බඩු ගන්නෙ නැහැ .ඔබ බොරුවක් නොකියන බව විස්වාසය් අහින්සක ඔබට වුනු පාඩුව ගැන දුකය් මෙහෙම වීඩියෝවක් කර පාරිභෝගික ජනතාව දැනුවත් කලාට බොහොමත්ම ස්තුතිය්

    • @shiyenff
      @shiyenff 2 роки тому +1

      පුකෙනුත් හිනා අයිසේ ග්ලොබල් ෆස්ට් උනා ශියොමි
      අනික ලොකෙ හොදම කැමරා ලෙන්සස් තින පොන් එකත් ශියොමි
      සිග්නල් ප්‍රශ්න තින්නත් ශයොමි උබ යූස් කරල නෑ නේ නිකන් බොරු කයිවාරු ගහන්න එපා LOL 😂

    • @navinduoshanah7400
      @navinduoshanah7400 2 роки тому +1

      kotuwe 1500ta tiyena ekak da 10 000 ta gatthe😅

  • @christopherperera4767
    @christopherperera4767 11 місяців тому

    මම 2019 වගේ ගත්තේ Ridmi note 8 එක සහ යාලුවෙක් ගත්තා Ridmi 8 එක.මම විශේෂ වැඩි දෙයක් කරන්නේ නෑ ගේම් ගහන්නේ නෑ .නමුත් ෆෝන් දෙකේම ලෙඩක් එනවා display එක කලුවෙනවා.එන කෝල් එකක් answer කරන්න පේන්නේ නෑ .දැන් Ridmi එපාවෙලා

  • @AsankaPushpakumara-c5n
    @AsankaPushpakumara-c5n Рік тому +3

    අනේ අයියෙ ඔයාගෙ phone එකට ඔයා මොනා කරගත්තද කියල අපි දන්නෑ ...ඔයා වැරදි දේවල් ඔහොම කියන්න එපා..මාත් redmi දැන් ඇවුරුදු 3ටත් වඩා පාවිච්චි කරනව..ඕන තරම් බිම වැටිලත් තියෙනව තාම කිසිම අවුලක් නෑ..battery සුපිරි ම තියෙනව ...අනික මන් samsung,huawei පාවිච්චි කරලත් තියෙනව ...ඒ ඔක්කොටම වඩා xiomi හොදයි ..

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 6 місяців тому

    I deeply think it's a very possible advice for everyone us. Also there's no two way if you brought anyone of Samsung old or new it's the correct path to see our communication side and good decide to all our requirements. Thanks for watching.

  • @lasinduchathiya3859
    @lasinduchathiya3859 4 місяці тому +5

    රෙඩිමි තමා හොදම

  • @ravindusathsara8065
    @ravindusathsara8065 2 роки тому +2

    මාත් පවිච්චි කරන්නෙ Redmi 9a එකක් අවුරුදු 2කටත් වැඩී තාම කිසිම අවුලක් නැ සුපිරියටම තියෙනවා❤️❤️❤️❤️❤️ ❤️❤️ 💪💪💪💪💪💪💪

  • @nadeeshamadushan2450
    @nadeeshamadushan2450 2 роки тому +6

    බොරු කියන්න දන්නෙ නැත්තන් මගෙන් ඉගන ගනින් 🤣💔👋

  • @janakamangala701
    @janakamangala701 9 днів тому

    Ela machan mamath ganna hitiye 13 ekak 🙏🙏🙏

  • @prageethsanjeewa8075
    @prageethsanjeewa8075 3 роки тому +9

    මමත් ගන්න හිටියේ ගොඩක් ස්තූතියි.ආයේ ගන්නෙ නැහැ ජරාව.

  • @Chamoth_____2007
    @Chamoth_____2007 11 місяців тому

    Redmi kiyanne patta hoda brand ekak 👍oyage thama awla thiyenne😅wena hoda chanal walath kiyanawa Redmi kiyanne hoda phone ekak kiyala

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP Рік тому +21

    ඔයාගෙ මෙ video එක ගොඩක් අපිට වටිනවා,
    පුලුවන් තරම් smart phones වල ඇත්ත නැත්ත ගැන
    මෙ විදිහට ඉස්සරහටත් ගෙන්න අපිට 🙏
    Thank you very much 😊❤️brother

  • @harshakavinda-y1n
    @harshakavinda-y1n 11 місяців тому

    මම මාසෙකට කලින් xiaomi redmi note 12 එකක් ගත්තා ඔය කියනව වගෙ අවුලක් නම් නෑ
    දැනට මාසයක් තිස්සේ හොදට කිසි අවුලක් නැතුව වැඩ කර ගන්නවා.