ඇමති සුනිල් හඳුන්නෙත්ති හදිසියේම CID යට. ඇමති කෙනෙකුට මෙහෙම කරනවද

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 150

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 21 годину тому +54

    බොහොම කණගාටුයි මේ රටේ ඉන්න මිනිස්සුගැන...මෙවැනි තක්කඩි වැඩ වලට සාමාන්‍ය නීතියට අනුව නොව දැඩි දඬුවම් කලයුතුයි...හොර තක්කඩි රැල පුදුමාකාර විදියට සංවිධානය වෙලා තවදුරටත් මේ රට විනාශකරන්න හදනව..

    • @karunajayanthi1509
      @karunajayanthi1509 18 годин тому +3

      හොරු රැලට අහිමි වුනේ බලය විතරනේ..එවුන් ළඟ මගඩි ගහපු සල්ලි ඕන තරම් තියෙනවනේ.ඒ තක්කඩි දැන් ඒ සල්ලි ඕන තරම් හතර අතේ විසිකරනවාතක්කඩි වැඩ කරවන්න.ඕක තමයි ඇත්ත කතාව

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga 19 годин тому +45

    මෙවැනි පුද්ගලයන් සොයා රටේ සියලුම දෙනාට එලි දක්වන්න.අනිවාර්යයෙන්ම නම් ගම් එලි කරන්න. ප්ලිස්

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 22 години тому +58

    තවත් ඉස්සරහට නොයෙකුත් දේවල් එයි.ඕවාට සැලෙන්න එපා

    • @Mahina12
      @Mahina12 21 годину тому +2

      රජන්ගනේ හාමුදුරුවනේ නාකි මයිනාට දැන් රැට හීනෙන් ඩ්‍රෝන පෙනේවාලු.

    • @MyPassion_jm
      @MyPassion_jm 15 годин тому

      මේවා ඔක්කොම බොරු ඇන්ඳිලි බං

  • @i.kruwansiri5219
    @i.kruwansiri5219 14 годин тому +6

    ජීවිතය දෙවෙනි කොට බාරගත් රට ගොඩ ගමු කෙසේ හෝ අපි ඔබ සමඟයි. මේක අත් නොහරින උත්සාහයක්(වගකීමක්) දැන් හෙමින් නිවරදිව පරිස්සමින් බුද්ධියෙන් යමු, ඉදිරිය නිරායාසයෙන් වේගවත් වෙනවා සහෝ.❤❤❤❤❤

  • @suramyalanka3893
    @suramyalanka3893 20 годин тому +24

    මෙ ජඩ බල්ලො ඉතූරු කරන්න හොඳ නැහැ පූදූම කාලකන්නි ජාතියක් කොහොම හරි මෙ ආනිඩූවට මඩ ගහන්න බලන්නෙ ඔව්න්ට සොයා බලල හොඳ දඩූවම් දෙන්න ඕනි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @Lily-d6s2w
    @Lily-d6s2w 21 годину тому +32

    අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනි ඕකුන්ට . හොරා කන එවුන්ට නීතිය ක්‍රීඩා කරන්න කුමන්ත්‍රන කරුවෝ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 21 годину тому +31

    ඕවට ඉතින් නැලවිලා නම් හරියන්නෙ නෑ

  • @susanthasuzy4473
    @susanthasuzy4473 17 годин тому +5

    ජය වෙවා සර් ❤🎉

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 20 годин тому +14

    අපේ නීතිය තද මදි,

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s 22 години тому +29

    තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ සහෝදරයා වෙනවා නම් වැරදිකරුවන් එලියට එන්නෙ කොහොමද

  • @RolandMarcus-y3w
    @RolandMarcus-y3w 19 годин тому +10

    එකෙන් දෙකෙන් වැඩේ කරන්න. අපි මේ ඉන්න රටේ නිතියයට හරි බයයි එ වගේම ගරු කරනවා.

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 11 годин тому +3

    ඔය ජඩයෝ කවුද කියලා රටටම එලි කරන්නෝනි.. ඔය වගේ කාලකන්නින්ට පාරක බැහැලා යන්නේ නැති වෙන්න...

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 20 годин тому +16

    ඇත්තටම මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් මේ වගේ දේවල් කරද්දී ආණ්ඩුව නිදිද

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 9 годин тому

      Anduwa nidinum mehema kriyakaranne nathibawa thiyenne nadda?

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 20 годин тому +11

    අනේ මන්ද දඩුවම් නෑ ඒ උනාට, යනව ඇප දෙනව එනව

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 16 годин тому +4

    Mr.hadunnatti කරුණා කරලා අපිට ඉදිරියට මොකද වෙන්න කියලා දැනුවත් කරන්න ....❤❤❤

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 20 годин тому +8

    ඕක ඇත්තක්නම් කියවන්නැතුව නීතිය කිරියාත්ම කකරන්න හෙටම.. ඔයාල තවම වැනෙනවනෙ.. ඔහොම හරියන්නෑ... ආන්ඩුව දුන්නට පස්සෙ අපිට කරන්න කියන්න එපා..

    • @ipathirana801
      @ipathirana801 16 годин тому

      දේශපාලකයන් නීතිය අතට ගත්තෙ ඉස්සර ,,දැන් ,,,නීතිය ,අධ්කරනය මුල් තැන ,,CID ගියේ ඒකනෙ

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 18 годин тому +3

    මේවා අල්ලන්න ඕනා මිනිසුන්ට ඔබ තුමන්ලා විස්වාසයී

  • @damecafiris5703
    @damecafiris5703 17 годин тому +4

    මෙි තරමි දෙවල් කරලා ආන්ඩුවට පන මදිද නිතියට ගන්න ආන්ඩුවෙ අයටම මෙහෙම කරනවා නමි අනිත් මිනිසුන් ට මුනවා නෙකරයිද චික්

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 18 годин тому +4

    Aia වලින් ඒවගේ දේ කරනව ඇති

  • @ChathurangaIndika-r2d
    @ChathurangaIndika-r2d 17 годин тому +5

    මහත්තයෝ මේ හොරු අල්ලන්න ඕනෙ නම් ඔහොම මාධ්‍ය යට කියන්නෙ මොකටද කරල කියන්න

    • @RuchiraMadusanka-ls2fq
      @RuchiraMadusanka-ls2fq 5 годин тому

      යකෝ මාධ්‍යට කියන්නේ තවත් උන්ට සල්ලි දෙන්න එපා කියලා.තේරුම් ගනින් 😪

  • @Mahina12
    @Mahina12 21 годину тому +6

    රජන්ගනේ හාමුදුරුවනේ නාකි මයිනාට දැන් රැට හීනෙන් ඩ්‍රෝන පෙනේවාලු.

    • @SanjanaKumare-y9o
      @SanjanaKumare-y9o 21 годину тому

      තොගෙ අම්මට උක්කපන්න.හැම උට්ටටම මහින්ද ගාවන්න එපා පගෝ

    • @SanjanaKumare-y9o
      @SanjanaKumare-y9o 21 годину тому

      තොපිට වෙනදේ ගැන හිතාගන්න බෑ බොලවු

  • @Aikumar-j6q
    @Aikumar-j6q 2 години тому

    මේ රජය අපහසුතාවයට පත් කරන්න කරන දේවල් මේ.සමහර විට දේශපාලුවන් මේ පසු පස ඉන්න පුලුවන්..

  • @AmilaDondeenu
    @AmilaDondeenu 20 годин тому +5

    Very good ❤️ 💖 👍 God bless ♥️ Malimawata Jaya wewa ❤pravesam....marayo kupitha wela ❤❤

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 18 годин тому +3

    නීතිය කිුයාත්මක කරනින

  • @christeenoellrich77
    @christeenoellrich77 12 годин тому

    Thank you for informing us overseas.

  • @pf7578
    @pf7578 9 годин тому

    Definitely we will keep an eye.

  • @indraekanayake8811
    @indraekanayake8811 12 годин тому

    නීතිය ක්‍රියාත්මක කළ යුතුයි .

  • @wasanthilalani426
    @wasanthilalani426 21 годину тому +7

    ඔයාතමයි කට වරද්ද ගත්තේ පිටරට යාලුවෝ සල්ලි එවයි කිව්වනේ

  • @fernandofernandocool1157
    @fernandofernandocool1157 13 годин тому

    🎉❤

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 16 годин тому +1

    අනුර. ජනාධිපති... ඔබ. අපිට.. සම්පතකි.. N. P. P.. රටට.. සම්පතකි.. නමුත්.. මිනිස්සු.. තවම.. වසල.. විදියට.. ජිවත්.. වෙනවා..

  • @violetpathirana509
    @violetpathirana509 20 годин тому +6

    ඔබතුමාගේ අත්සන සහ සීල් එක කොහොමද ඒ අයට ලැබිලා තියෙන්නේ. ඔබ තුමාගේ කාර්යාලවලින් මේ සදහා උදව් කරනවා කියලා ඔබට සැකයක් තියනවද? That's a very easy possibility. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හෝදිසියෙන් ඉන්න.

    • @AnushaPArachchige
      @AnushaPArachchige 18 годин тому

      ඒවත් තාක්ෂණයෙන් තමයි කරන්නේ

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 18 годин тому

      Ewat dan thaksanyen karanna puluwan

    • @Ananda-w9q
      @Ananda-w9q 18 годин тому +1

      යකො සිල් එකක් කපගන්න බැරිද

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 18 годин тому +2

    Sir නීතිය tadin kriyaathmaka කරන්න ❤

  • @likehub-ql1py
    @likehub-ql1py 22 години тому +8

    පොලිසිය ඇමතිවරයෙක් ට ගරුත්වය ක් දක්වන්නෙ නැ ..නයා නම් නය වෙන්න නැත්නම් කරේ නැගල කෙලින කම් දන්නෙ නැ ඇමති තුමාඅ

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 20 годин тому +3

    පොඩිමිනිසුන්ට .අවුරුදු 5යි1 .10ඇතුලේ..වැඩ කරයො.1&2යි.එළියේ.මේකේ.විස්වසේ.මොකක් ද...මෙකත්.සම්පුර්ණ .සුද්ද.කරන්න .ඔනේ.තැනක් .අජිත් ධර්මපාල මහත්තයා .කියන්නේ

  • @DDMadhu1984
    @DDMadhu1984 19 годин тому +4

    අපි බලන්නම් ඌ එක්ක කතාකරල ෆෝන් නම්බරේ වැඩ නෑ වට්සැප් එක වැඩ ඕකත් අනුන්ගෙ වට්සැප් එකක් වෙන්න ඇති ෆෝන් කඩේක එකෙක් හරි ඔය නම්බරේ කලින් පාවිච්චි කරපු ෆෝන් එකක් ගත්ත එකෙක්ගෙ හරි වැඩක් තාම වට්සැප් එක නම් වැඩ

  • @User29438
    @User29438 18 годин тому +2

    දැන් හරිනේ අමාරුව දැන් බඩු හරි ඉතිං 😜

  • @MyPassion_jm
    @MyPassion_jm 15 годин тому +1

    බලය ඔබලාගේ නම්.. 159ක් තිබේ නම් ඒ ඔක්කොමත් එක්ක ඇයිද තව තවත් පාමද මේ දේවල් වලට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි නේද... මාත් මාලිමාවට ඡන්දය දුන් කඩේ ගිය එකෙක් මේවා ඔක්කොම බොරු ආටක නාටක බව පැහැදිලි දැන් දැන්.... රනිල් අරගලයෙන් පස්සේ පාලනය බාර ගත්තම කියපු කරපු දේවල් ඒ සියල්ල දැන් මාත් ඇතුළුව ඔබලාට බලය ලබා දුන්නා.. දැන් රටේ ජනතාව ගේ යහපත වෙනුවෙන් වැඩ කරලාම පෙන්වන්න.... මේ ඔක්කෝටම දෙන්නම් මං පොඩි අභියෝගයක්.... නාමල් රාජපක්ෂ හෝ රාජපක්ෂලා එක්කෙනෙක් හරි නීතිය හමුවට ගෙන එන්න පුලුවන්නම්... මොකද ඔයාලා කියපු දේවල් ඔක්කොම බොරු නොවේ කියලා අපිට පුලුවන් නම් පැහැදිලි කිරීම කරන්න. වැඩේන්ම කරලා පෙන්වන්න

  • @rankothgevijesinha
    @rankothgevijesinha 10 годин тому

    පන මදි කියල ආන්ඩුව.කෙලින්ම තීරන ගන්න.ආන්ඩුව අපහසු තාවයකට පත් කරන්න හදන්නෙ.කුඩු සලිදුට ඇප දුන්නට පස්සෙ මට මේ ආන්ඩුව එපා උනා.

    • @RuchiraMadusanka-ls2fq
      @RuchiraMadusanka-ls2fq 5 годин тому

      ඇප දෙන්නේ ආන්ඩුව නෙවෙයි අධිකරණය.මෝඩ වෙන්න එපා 👍

  • @sudanapoli6016
    @sudanapoli6016 16 годин тому

    Ma😢jaya veava budusaranai srilanka ❤❤❤

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 16 годин тому

    Malemawata jaya wewa 👍

  • @patrickperera9261
    @patrickperera9261 18 годин тому

    ❤❤❤❤❤❤❤

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 20 годин тому +3

    බලාගෙන ඔය වැඩෙත් අර නානායක්කාර ලොක්කාගේ ආචාර්ය කෑල්ල වගේ අවසානේට ඔහෙළගේම කෙනෙක් ඉන්න පුළුවන් මචං හඳුන්!

    • @User29438
      @User29438 18 годин тому

      ඒක කරේ මයිනගෙ පිල්ලි පාර්ලිමේන්තු මහලේකම් ගෑනි ඒ මිනිහයි එකතු වෙලා 😁😁😁

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 15 годин тому

      හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා ද මන්දා . අපහැදිලි ලෙස ගන්න විඩීයෝ කෝල් . අර ඔයාගේ දුරකතනයේ නම ඇතුලත් කරලා නැති කෙනෙක් කතා කලේ සල්ලි දෙන්න. එයා වෙන්න පුළුවන් හදුන්. මේ වගේ සංදර්ශන මාලිමාවෝ චූන් කරන්න හොදයි.

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 15 годин тому

      ​@@User29438ඒකේ සභානායක ආචාර්ය කියලා දාලා තිබුන ලිපිය දැක්කේ නැද්ද? බිත්තර වසන්තත් අර වැඩ සටහන්වල කියන්නේ ආචාර්ය හර්ෂණ කියලා . ජන්දය දුන්න කියලා කරන ඕනම දෙයක් හෝදන්න එපා.

  • @MerianWikramasingha
    @MerianWikramasingha 22 години тому +6

    ❤ HODAI DANMA KRIYATHMAKA UNA EKA .PEARADUNA PAKSHAWALA HIGANNO WENDA ATHIE.UN MONAPETHTHEN HARI KONITHTHANAVA .❤THANKS HADUN SAHO ❤

  • @donj.christy2308
    @donj.christy2308 19 годин тому +2

    නීතියෙ තවම මයිනගෙ ජූන්ඨාව ඉන්නබව දැන් වත් තෙරුනානම් හොදයි
    උබලා කිව්වෙ ඔක්කොම සූද්ද කරලා වැඩ පටන්ගන්නවා කිව්වාට සූද්ද කරලා නෑ කලින්කිව්වෙ තියෙනනීති මදි කියලා දැන් කියනවා තියන නීතිය ඇතිලූ...😂😢😢😢😢😢

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 12 годин тому

    ඔයා මාරයිනෙ හදුන්නෙත්ති. පැමිනිල්ලක් දාන්න එන්නෙ මාද්‍ය පිරිවරාගෙන නේද. ඔහොම යං, ඔහොම යං

  • @ManelOlsson
    @ManelOlsson 20 годин тому +1

    Karukakara nitheya kiyathmaka karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉 malimawa jayawevaaa malimawata jayaweva ❤❤❤❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 17 годин тому

    රටවල තියෙන නිති ගෙන්න ලංකාවට නැතිව රට හදන්න බැහැ බඩු බැග් පෙන් එකක් ඇරන් යන්න බැහැ මුකද්ද රටෙ නිතිය වහාම රටවල තියෙන නිති ගෙන්න දෙයියනේ

  • @dineshsameera306
    @dineshsameera306 12 годин тому

    අපරාදේ...මේක ප්‍රසිද්ධ නොකර, shape එකේ zoom meeting එකටත් සහභාගි වෙලා ඒකෙදි අතටම අල්ල ගන්න තිබ්බේ...😊

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 9 годин тому

    May be popular U tuber man.

  • @දඟයා
    @දඟයා 12 годин тому

    වැඩ බැරි ටාසන්ලා තමයි ඈ, කයිය විතරයි පක්කුන්ගේ 😂😂😂

  • @EricMunasinghe
    @EricMunasinghe 13 годин тому

    Don't worry about it this srilankan parliament except political party

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 13 годин тому

    DANUWATH KALATA THANK

  • @pf7578
    @pf7578 9 годин тому

    Ayyoo mea vage thirisannu. Mun meta vada hondai hinga kawanam. Government eka apahasuwata path karanna loku uthsahayak gannawa. Definitely mewata dusha deshapaluwan sambandai. Munta jeewithanthaya dakwa hire danduwam denna ona. NPP Shakthimath wewa!

  • @deshanisuru6168
    @deshanisuru6168 19 годин тому

    Thawa dewal wei,kalpanawata inna.npp jayawewa.

  • @kanti7069
    @kanti7069 15 годин тому +1

    Mewene theresanunta dede daduwam denna one awajathakyo puduma kuhakayo enne ape Rate sunl hadunhetthe sahodara methethumani anewaryen okunta nese daduwam denna salaswana

  • @induwijesundara8378
    @induwijesundara8378 8 годин тому

    😂😂

  • @skwi5919
    @skwi5919 10 годин тому

    Reveal the names and locations of culprits asap

  • @dhammikaperera6430
    @dhammikaperera6430 22 години тому

    Mara mole' mola hunata vadi meyata❤

  • @renukafernando6337
    @renukafernando6337 19 годин тому

    Raja kaley wage daduwam denna oney family akatama horunge nathiwa hariyannne na. Visabejeyalk vinasa kala uthumae 😮😮😮❤ Npp thanks ❤❤❤❤

  • @MGRPriyankara
    @MGRPriyankara 19 годин тому +1

    APEE LABKAAWE CID EKA PRATHAMIKA AWADIYAKA INNE

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 21 годину тому

    Oba tuma salanna apa neeteya hareyata karanna hora hatekarata karanna puluwan acharayi oba tumata budusaranai jayawewa malemawata adarai hamadaama

  • @RanjithKolambage
    @RanjithKolambage 12 годин тому

    ඔයා CID යන්නේ මීඩියා වකටත් කියලද?

  • @dhammikaperera6430
    @dhammikaperera6430 22 години тому +2

    Meya thamai salli illanne meya than boru kiyanava munta vechcha de boruma thamai❤

    • @madu090madh6
      @madu090madh6 20 годин тому

      ඇත්ත උනත් boruma කියලා හිතෙන්නේ mata විතරද? බලමුකෝ මේකවත් ඇත්තද කියලා. ඔන්න ඕකයි කියන්නේ බොරු වපුරන්න එපා කියලා.

  • @manjulakarunarathne8663
    @manjulakarunarathne8663 19 годин тому

    😂😂😂

  • @Sfspluz
    @Sfspluz 21 годину тому +1

    Gu np pottu horu hire arimu

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 22 години тому +3

    Oyala ara neethi pathi kiyana kena ayin karanne nadda... Nadu keeyak ahaka da? Nonjal anduwak kiyala thama minissu hithanne... Sara madi...ikman madi...slow to react... firstly.. enemies should be crushed down... don't let them raise their heads

  • @Sanjayaskg
    @Sanjayaskg 9 годин тому

    Ane paw ban me ahinsakaya ;)

  • @namiskitchen3426
    @namiskitchen3426 15 годин тому

    Waradi karapu ayata wahama dadi daduwam denna.

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 18 годин тому

    Kelinma maraneeya dandanaya laba denna neththam mewa wadi Wei thirisan haththa

  • @s.kumaridiissanayake1938
    @s.kumaridiissanayake1938 17 годин тому

    Neerhiya kriyathmakawena tharama thawama madi neda.. tjawath loku winasayan wenna kalin mewa niweradi karagarha yurui..

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 18 годин тому

    අපි ඔයාලව විශ්වාස කරනව

  • @pkpperera5161
    @pkpperera5161 19 годин тому

    OKAWA. ANEWAREN. JAMPARE. ANDAWEYA. YUTUMYI ,

  • @متعبال-و4غ
    @متعبال-و4غ 14 годин тому

    Aniwaren.vipakse.hatta.jivitantaya.dakwa.hire.danna.ona

  • @JayanthiPulukkuttiRalalage
    @JayanthiPulukkuttiRalalage 16 годин тому

    Okunta wahi nathi hena gahanna oni rate nithiya dadiwa kriya karanna lankawe in e kalakanni hora haththa okunwa nethiye rahanata genna

  • @shermanmatthew9413
    @shermanmatthew9413 19 годин тому

    oya SUDA kiyana kenaa SEPAL kiyana kenaa athuluwa anikuth thawa pirisakuth ganath hoyala balanna.... mokada ae aya balaaporoththu une SJB eka ei kiyalai

  • @russelljay4813
    @russelljay4813 16 годин тому

    Gobbaya ta ohoma wenna one

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 18 годин тому

    Tawa mada godawal anawa salenna epa ediriyata yamu sahodaraya okunta wedemat daduwam denna

  • @maheshjanaka6121
    @maheshjanaka6121 22 години тому +3

    ඕනෑම බොරුවක් සත්‍ය බව පැවසීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත. මීට මලිමාව. ඇයි බං මේ ප්‍රජාතන්ත්‍රවාදය අතුගාන්න පොලීසි ගානෙ බඩ ගන්නෙ.😂😂😂

    • @MPOfficial-jy8je
      @MPOfficial-jy8je 22 години тому +3

      Thopi wage gonnambo thamah innawane

    • @dasunzstuff9361
      @dasunzstuff9361 22 години тому

      😂😂😂😂 මීට මාලිමාවේ හුට්ටච්චි සහෝදරිය😂😂😂

    • @nihalkiriella6
      @nihalkiriella6 22 години тому +4

      තවම මැදමුලන රනිල් සජිත් ගෙ එවුන් පිස්සුවෙන් බුරමින් සිහිවිකල්ව හැසිරෙනවා 😂

    • @dasunzstuff9361
      @dasunzstuff9361 21 годину тому

      @@nihalkiriella6 ඇයි බන් දැන් හාල් ටික දෙනවා 150 ට තෙල්ටික රු150 ක් අඩුවෙන් උගන්ඩාවේ සල්ලි ගෙනල්ල අපේ පඩිත් වැඩි උණා....🤣🤣🤣🤣 රනිල් සජියා මැද මුලන Flat ... අපි Ausi වල pH d කරන්නෙ නෑ ලංකාවට ඇවිත් ආචාර්ය කියල දාගන්නවා🤣🤣🤣🤣

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 21 годину тому +1

      රනිල් රාජපක්ෂගේ දායක සභාව සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් 😅

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 22 години тому

    Katar walindha oyala dhedi thirana ganna wenila be

  • @dhammikaperera6430
    @dhammikaperera6430 22 години тому +1

    Oya jivitheta rassavak kale naha neda oya salli tikaganna oya nesalli illuve?

  • @supunwijekoon3780
    @supunwijekoon3780 19 годин тому

    Mahinda mahaththaya ge athsana pawichchi karapu rate uba kawuda ban😅😅😅

  • @reversiderever7981
    @reversiderever7981 22 години тому

    All over the world nos N P P JVP bad then mad 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dasunzstuff9361
    @dasunzstuff9361 22 години тому +4

    හිල් ජොකා ම තමයි කට්ටිය දම්මල සල්ලි ඉල්ලන්න ඇත්තේ🤣🤣🤣🤣
    මුන් කියන ඒවායි මුන්ගේ උපාධියි සත පහකට විශ්වාස නෑ😂😂😂 මෙයානේ ලංකාවේ මුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදල මාසෙන් මේ රට දියුනු කරනවා කිව්වේ🤣🤣🤣🤣

    • @ChristyFernando-ml9fo
      @ChristyFernando-ml9fo 22 години тому +3

      රනිල්ලා රාජපක්ෂලා 👋 ගලා විසික්කරපු kරි😄 කටේ දා ගත්ත අම්මාලාගේ දරුවන් ඉන්නවා බුකියේ ප්‍රවේශම් සැරිසරන 🤣🤣

    • @Naturelover..742
      @Naturelover..742 21 годину тому

      පලයන් බයියා

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 21 годину тому

      බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරපු,මහා බැංකුව හොරා කාපු. දුප්පත් ජනතාවට තියන ,ජනපති අරමුදලෙන් මිලියන ගණන් සල්ලි ආයාත ලෙස ගත්ත උන්ගෙ තාමත් පුක ලෙවකන මෙය වගෙ අවජාතක උන් රටටම සාපයක් තොපි .

    • @dasunzstuff9361
      @dasunzstuff9361 21 годину тому +2

      @ChristyFernando-ml9fo ඔයා දාගෙන ඉන්නේ අනුගෙ K රි ද වසන්තගේ K රි ද හඳුන්ගේ එවාද නැත්නම් ඔක්කොම ගෙ එවද🤣🤣🤣🤣

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 21 годину тому +2

      සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් තමයි ඉතින් රනිල් රාජපක්ෂගේ දායක සභාවත්😅

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 21 годину тому +1

    ඉතින් ඕවා ඔක්කොම කරේ උබලනෙ කලින්.
    උබලා කරද්දි හොදයි.
    උබලට කරද්දී හොද නෑ.
    විලි ලැජ්ජය්

    • @MalanieWatagoda
      @MalanieWatagoda 20 годин тому +1

      මොනවද බොල උන් කරේ

    • @Roshan-u8i5f
      @Roshan-u8i5f 20 годин тому +1

      Ubata dukai ne naki මයිනා elavapu eka

    • @ashan2000
      @ashan2000 20 годин тому

      දන්න දෙයක් කතා කරන්න අනේ.. කට ඇරියොත් බොරු කියන්නේ..

    • @suramyalanka3893
      @suramyalanka3893 20 годин тому

      මොනවද සක්කිලියො මෙ ආන්ඩූවෙ සිටින අය කලෙ

    • @wijesekarasampath4849
      @wijesekarasampath4849 20 годин тому

      Kiyana deee balapan gootaya

  • @rankothgevijesinha
    @rankothgevijesinha 10 годин тому

    පන මදි කියල ආන්ඩුව.කෙලින්ම තීරන ගන්න.ආන්ඩුව අපහසු තාවයකට පත් කරන්න හදන්නෙ.කුඩු සලිදුට ඇප දුන්නට පස්සෙ මට මේ ආන්ඩුව එපා උනා.