#දුක

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 122

  • @dileepadulanjana2427
    @dileepadulanjana2427 9 місяців тому +2

    Ayye, oyage beat pack ekanam supiri. Oyage channel eka thiyena songs wala use karana beats e widiyatama thiyenawa. Mata lebunu hodama beat set ekak. Ecostick beats quality eka supiriyatama thiyenawa... Mathakayan obe and Duka hadudena reye, niyare piyanagala songs wala beats ehema supiri. Ewagema nonstop beat set ekath maru. Easily one man show ekak karanna puluwan. Thank you very much and good luck for your future endeavors 👍👍

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  9 місяців тому

      Thank you so much❤️🤝👊❤️any time

    • @amarathungamudiyanselageam4527
      @amarathungamudiyanselageam4527 9 місяців тому +1

      ඔව්👍අනිවාර්යෙන්ම...මමත් ගත්තා ...සුපිර්ම beat set එකක් තියෙන්නේ.....thank you sir❤👍👍👍👍

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 20 днів тому +1

    ගොඩාක් ස්තූතියි සර්. සර්ගෙ වීඩියෝ බලල ගොඩාක් දන්නෙ නැති දේවල් ඉගෙනගත්ත.❤❤

  • @SusanmaVideo
    @SusanmaVideo 4 місяці тому +1

    🎉ඔබතුමාගේ පාඩම් හරි සුන්දර විදියට කියල දෙනව හරිම සරලයි බොහොමත්ම ස්තූතියි. ගොඩක් පින්

  • @ShanthaSisiraDewage
    @ShanthaSisiraDewage 6 місяців тому +1

    Niyamai❤❤❤❤

  • @masuran-m3d
    @masuran-m3d Рік тому +2

    ලස්සනම ගීතයක්.ලෙසන් එක කරන විදියත් ඉතාම ලස්සනයි.. බොහොම ස්තුතියි.. ජය වේවා..❤❤❤

  • @roshansamantha1358
    @roshansamantha1358 5 місяців тому +1

    Niyamai sir godak thank 👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shanthajayaweera403
    @shanthajayaweera403 Рік тому +2

    ඔබේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ ඔබ හරිම සුන්දර මනුස්සයෙක්.මම සවුදි අරාබිය හිටියට මේ වැඩ සටහන් බලනකොට මගේ රටේ ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා.කපුගේ ශූරීන්ගේ තවත් ගීත අරන් එන්න. ඔබට ජය....

  • @manojhgc1047
    @manojhgc1047 Рік тому +3

    ඇත්තටම ඉතා පැහැදිලිව කියලා දෙනවා. ස්තූතියි ඔබට.

  • @thusharachaminda7194
    @thusharachaminda7194 Рік тому +3

    හොද ගුරුවරයෙක් තමයි ජැයවේවා සර්

  • @gihandelpitiya
    @gihandelpitiya 9 місяців тому +2

    Thank You for your Time and all the efforts Sir ❤️🙏🙏🙏

  • @wideworld5606
    @wideworld5606 Рік тому +3

    සර් , කවුන්ටුර් පාර්ට්ස් , බිට්ස් වගේ දේවල් කියල දෙන එක ගොඩක් වටිනවා බෑන්ඩ් ප්ලේ කරන අයට

  • @suminduprabat1043
    @suminduprabat1043 7 місяців тому +1

    supuri sir ahan inna asai ❤❤❤❤

  • @kanchanawijesooriya4960
    @kanchanawijesooriya4960 Рік тому +2

    🎉 Thank you for knowledge sharing

  • @Athulajeewanath
    @Athulajeewanath 7 місяців тому +1

    ස්තූතියි සර් දැන් පැහැදිලියි කෝඩ් පැත්ත පේනවා තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @anushaadikari5890
    @anushaadikari5890 Рік тому +1

    ❤❤ Excellent sir. Thank you sir❤❤

  • @asinshaudamini4725
    @asinshaudamini4725 3 місяці тому +1

    Lesson eka hodata theruna..thank you sir 💜️🙏

  • @maheshsanjeewa5633
    @maheshsanjeewa5633 Рік тому +3

    ලස්සනයි ෂර් ❤❤

  • @amarathungamudiyanselageam4527

    හරිම ලස්සනයි සර්...අතිවිශිෂ්ටයි...🎉🎉🎉👍🙏

  • @dineshherath8101
    @dineshherath8101 9 місяців тому +3

    Sir hoda geethayak...!
    Mage kamathima gayakaya...!

  • @spartan-12345
    @spartan-12345 Рік тому +4

    සර්, මුලු සිංදුවත් පුලුවන්නම් වෙනම ප්ලේ කරලා දාන්නකෝ කරන හැම පාඩමක...හරි ලස්සනයි,ජය❤

  • @priyanthakumara9750
    @priyanthakumara9750 8 місяців тому +1

    ගොඩක් ලස්සනයි සර් කවුන්ටර් පට් ටික මත් බැලුවා ඔය ව්දිහටම

  • @KumaraRandunu
    @KumaraRandunu 11 місяців тому +1

    කරන කැපකිරීම් වලට බෝහෝම ස්තුති සර් ❤❤

  • @DeepaniSamanlatha-cr3oh
    @DeepaniSamanlatha-cr3oh Рік тому +1

    Favorite song එකක් very nice sir 🎼❤️🙏☺️

  • @prasadbandara5286
    @prasadbandara5286 Рік тому +1

    අති විශිෂ්ටයි සර් ජය වේවා.තෙරුවන් සරණයි

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 10 місяців тому +1

    ඒක නම් හරිම ලස්සනයි ❤❤

  • @shirazamit2000
    @shirazamit2000 Рік тому +1

    බොහොම ස්තූතියි මේ notation එකට සහ lessons වලට. ගොඩක් වැරදි හදාගත්ත පුළුවන් වුණා මේ වැඩටහනෙන්. මේ ගීතය මම මතකයෙන් වාදනය කරේ කලින් මා ගාව තිබ්බ notation එකට.

  • @RPN_Music_World
    @RPN_Music_World 6 місяців тому +2

    Sir බොඳ මීදුම් කඳු රැල්ලේ සිංදුවෙ notation ekak dennako 🙂🙏

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Рік тому +1

    රත්ත්‍රං මාලෙකට මැණික් ගලක් ඇල්ලුවවගෙ වටිනාකම තව වැඩි වෙනව වගේ තමයි ගීතයයි සර් වයි එකතු උනාම.ස්තූතිය .

  • @Mithula.
    @Mithula. 8 місяців тому +1

    Harima lassanai sir❤❤, sir puluwan nam sandaken wesila notation ekath dennako ❤❤❤

  • @CHANDUNU_DENUWAN
    @CHANDUNU_DENUWAN Рік тому +1

    Hari ma lassanai sir thank you

  • @chathupriya5537
    @chathupriya5537 Рік тому +1

    Ow හොඳටම theerenawa..thank u sir

  • @sirijayaweera2433
    @sirijayaweera2433 Рік тому +1

    Great.

  • @nethumusic3
    @nethumusic3 4 місяці тому +1

    එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ කට හඩමයි❤❤❤❤🥺🥺

  • @thilinakasthuriarachchi9374
    @thilinakasthuriarachchi9374 Рік тому +1

    Thank You sir..

  • @dineshherath8101
    @dineshherath8101 10 місяців тому +2

    Mage unusum suba pathum...!

  • @දේශාටන
    @දේශාටන 8 місяців тому +1

    thank you,..sir........

  • @CAMPIKAKumara
    @CAMPIKAKumara 8 місяців тому +1

    ❤🎉🥰

  • @arunagamagedara3780
    @arunagamagedara3780 11 місяців тому +1

    👌👌👌

  • @scienceforfuture4476
    @scienceforfuture4476 Рік тому +1

    ස්වර කියමින් කියදිම ඉතා වටිනව

  • @dhanushkarasadari1386
    @dhanushkarasadari1386 Рік тому +3

    කාසි සබන් පෙනලු song එකෙත් notation එක කරන්නකො 😊😊 please ❤❤❤

  • @pawanchamuditha7720
    @pawanchamuditha7720 Рік тому +1

    Tnx ❤️🥰

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 11 місяців тому +1

    👍 👍 👍 👍

  • @milanchathuranga7106
    @milanchathuranga7106 Рік тому +1

    👌 ❤

  • @dananjayamakevita5855
    @dananjayamakevita5855 Рік тому +1

    Thank sir

  • @indunilpmadushanka749
    @indunilpmadushanka749 Рік тому +1

    ❤🎉

  • @thinulavinuwara196
    @thinulavinuwara196 Рік тому +1

    හරිම ලස්සනයි සර්...💖 මේ වගේම " දෑස පියාගත් කල මට " song එකේ music notation එක කරන්නකෝ ... Plzz😓

  • @hansatharushan5797
    @hansatharushan5797 11 місяців тому +2

    සර් , උනුන් එකයි මුකුත් එකයි සින්දුවෙ නෝට් එක දෙන්න ,,

  • @DIYTECNIQUE-PRESENT
    @DIYTECNIQUE-PRESENT 11 місяців тому +2

    Sir Diwrala pawasanna mage adare song eka dannako.😊

  • @surangikahemachandra8752
    @surangikahemachandra8752 Рік тому +4

    Sir andakare man song eka dennako.

  • @chandanaudayakumara1466
    @chandanaudayakumara1466 4 місяці тому +2

    Sir hithadura handa song eka dennaki

  • @dileepawickramasinghe9965
    @dileepawickramasinghe9965 Рік тому +1

  • @scienceforfuture4476
    @scienceforfuture4476 Рік тому +1

    👍

  • @dineshherath8101
    @dineshherath8101 9 місяців тому +1

    සර් සබද අපි කදු නොවෙමු ගීතයත් දෙන්නකෝ.

  • @sathsaraprathibha325
    @sathsaraprathibha325 3 місяці тому +1

    Attatama sirge kapaveema saha hakiyaava pudumaakaarayi. Attama kiyanavanam patta. Et cord work ekat vachanen kiyannako sir oya daana notation seet eka balanna bari drushyaabadita api venuven. Please. Malata bambareku se song ekedi pahadilikala vage. Aayuboovan sir.

  • @deviltmlucif4997
    @deviltmlucif4997 11 місяців тому +1

    Mage oru kadhath dhiraaaalaaaa oneeeeee

  • @shashikawijerathna6805
    @shashikawijerathna6805 Рік тому +1

    Notation eka nm 100% aye ochchra perfect kauruwath hadanwa mama dakala na

  • @HeyHezh
    @HeyHezh 11 місяців тому +1

    Sir , සූවුසි වරනින් දාන්නකො😊

  • @santhimpnirmalasanthi4970
    @santhimpnirmalasanthi4970 Рік тому +1

    Sar jotipala gayaka tumage aloke bihiwi petiyeido songs eka karannako

  • @kds737
    @kds737 Рік тому +1

    Sir srapina lesson tika krana ko❤

  • @kavindumunasinghe8695
    @kavindumunasinghe8695 11 місяців тому

    Sir flute ghana ayatt dannko video, mewagen balala notation aran flute ghnne ❤

  • @wmupathissa8905
    @wmupathissa8905 7 місяців тому +1

    සර් පාළුව දෙවනත් කරලා සින්දුවේ කැරොකේ එකට එන සංගීතය දෙන්න පුලුවන්ද ගුණදාස කපුගේ ශූරීන්ගේ ටයිමින්වලටම දෙන්න පුලුවන්ද

  • @suseladharmarathnadharmara6091

    Pinsara obahara song ekath karannko ser

  • @Repairing-y9y
    @Repairing-y9y 8 місяців тому +1

    Sir psr 540 wage ekakata dnna pulwnda me beat

    • @kavindudilshan9347
      @kavindudilshan9347 29 днів тому

      කන්වර්ට් කරල දාල බලන්න කිට් එක තියෙ නම් වැඩ කරයි

  • @chamilapriyangani1198
    @chamilapriyangani1198 Рік тому +1

    අනෙ සර් පොකුරු පොකුරු මල් සැනකෙලි සින්දුව ඩෙන්ඩකො මම සර්ට මැසෙජ් එකක් කුත් දැම්ම වට්සැප් එකෙන් අනෙ සර් එක දෙන්ඩකො

  • @hemawanigasekara6975
    @hemawanigasekara6975 Рік тому +1

    Sirge beat pack eka kiiyada

  • @ronde131
    @ronde131 Рік тому +1

    Sar අලුත් සිංදු වලට වඩා පරන සිංදු දාන්න

  • @harshasulochana8659
    @harshasulochana8659 5 місяців тому +1

    Sir class karanne nadda

  • @dasun7953
    @dasun7953 Рік тому +1

    Sir මැයි ol ලියන අයට ol lesson ටිකක් ගේන්න්නකො please ikmanata

  • @samanmunasinghe7998
    @samanmunasinghe7998 Рік тому +1

    දුක හාදු දෙන රැයේ notes ටික ගන්න පුලුවන්ද ...?

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  Рік тому

      Lesson එකේ තියෙනවා...බැලුවෙ නැද්ද?😅

  • @tharangaapuuhamy6887
    @tharangaapuuhamy6887 3 місяці тому +1

    Meke notes pahadili nahane

  • @NishaniMadulakshi
    @NishaniMadulakshi 9 місяців тому +1

    සර් beat pack එක ගන්නෙ කොහොමද

  • @NishaniMadulakshi
    @NishaniMadulakshi 9 місяців тому +1

    සර්ගෙ whatsapp නම්බර් එක මොකක්ද සර්