මේ පාළු සීත රාත්‍රියේ - Music Lesson Sinhala - Me Palu Seetha /Keyboard Lesson | Learn to play 16

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 91

  • @hmrenuka2287
    @hmrenuka2287 Рік тому +4

    ආසහිතෙනවා ආසයි ඉගෙන ගන්න

  • @harshanikaushalya1714
    @harshanikaushalya1714 Рік тому +2

    Thank you ❤

  • @Sundaralowa-Beautifulworld
    @Sundaralowa-Beautifulworld Рік тому +2

    නියමයි

  • @lifeismusic8489
    @lifeismusic8489 Рік тому +1

    ගොඩාක් වටිනව අපිට ❤

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 Рік тому +4

    හරිම සරලව ආදුනිකයන්ට ආස හිතෙන විදියටම පැහැදිලි කරලා කියලා දෙනව...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියක හදවතින්ම ප්‍රාර්තනා කරනව සහෝදරයා ....

    • @slnmadhushan
      @slnmadhushan  Рік тому +1

      බොහොම ස්තුතියි ❤

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому +1

      🔥🔥🔥🙋‍♂️

  • @hetadawasakvideo2024
    @hetadawasakvideo2024 Рік тому +4

    වෙනම රහකින් පාඩම් කියා දෙන සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි ජයවේවා

    • @slnmadhushan
      @slnmadhushan  Рік тому +1

      බොහොම ස්තුතියි ❤️

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому +1

      👍👍👍🔥🔥🔥

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Рік тому +1

    Greetings From Super Extremes
    🌹💚 💛 ❤ 💙 🌹
    Thusitha Thanthirige

  • @namlperera8097
    @namlperera8097 Рік тому +3

    සරලව කියලා දෙනවා .. God bless you ❤️

  • @kosaladissanayake3005
    @kosaladissanayake3005 Рік тому +15

    ඉතාම සරල,කිසිම කුහක කමක් ආත්මාර්ථකාමී කමක් නැති ව හැම සින්දු වක ම DrumBeat එක share කරන ඔබ වැනි අය ඉන්නේ ඉතාම කිහිප දෙනෙකු විතර යි. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ Drum style එක හදා ගන්න බැරි එක. ඔබගෙ වටිනා කම මිල කල නොහැකි. ආධුනික අපිට ඔබ සම්පතක් .

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Рік тому +2

      Brother man organ danne ne. Eth mata parana organ ekak hambenawa. UA-cam eke me video balala mata igenaganna puluwan weida oyage experience eka kiyan yanawada?

    • @nuwinduwijesekara1335
      @nuwinduwijesekara1335 Рік тому +3

      ඇත්තම කතාවක් ඔබ කිව්වේ ..රසිකයින්ට වැ දි බණ දේශනා කරමින් drum beets පවා විකුණන කුහක ආත්මාර්ථකාමී කලාකරුවන් කියා ගන්නා අයත් මෙහි ඉන්නවා . ඒ අතින් මෙතුමා දෙවියෙක් .

    • @kosaladissanayake3005
      @kosaladissanayake3005 Рік тому +2

      @Nuwindu Wijesekara ඔව් nuwindu e වගේ එකෙක් තමා ගුරු music කියන්නේ..ආදරයේ උල්පත සින්දු වේ beat එක ඉල්ලු ව ම..එයාගෙ pack එක ගන්න ලු 10,000 වලට. ඒ pack එකේ අපිට ඕනෙ beat තියෙන්නේ 10 - 15 ඉතුරු ඔක්කොම වැඩක් නෑ.

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому +1

      👍👍👍

  • @sureshweerasekara3179
    @sureshweerasekara3179 Рік тому +2

    Excelent

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 Рік тому +2

    Namobuddhaya theruwan saranai

  • @nuwanpriyadharshana3580
    @nuwanpriyadharshana3580 Рік тому +3

    නියමයි අයියා ...

  • @Bravo-King
    @Bravo-King Рік тому +3

    සුපිරි 🎉👍 ,මම ගොඩක් කල් බලන් හිටියා ඔයාගෙ අලුත් Video එකක් එනකම් ...🎹🎶🎵🎼❤
    I wish you all the best 🙏

  • @sajithkarunarathna3181
    @sajithkarunarathna3181 Рік тому +3

    Very nice song sir. And Sir teaches very nicely and clearly. Thank you very much sir.

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 Рік тому +3

    නියමයි හරිම පැහැදිලිව කියාදෙනවා ❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +2

    Thank you sir.🙏

  • @hamilapriyantha8647
    @hamilapriyantha8647 Рік тому +2

    Onama song ekak ❤❤❤

  • @athulalakmal2107
    @athulalakmal2107 Рік тому +1

    Woooooooow supper teacher good 👍

  • @tharidudananjaya4397
    @tharidudananjaya4397 Рік тому +1

    Aasama ekak thamaa... ❤❤❤❤

  • @JacobReno9
    @JacobReno9 Рік тому +1

    Aswen balana Chanel ekak..Adareiiii ❤❤❤

  • @sasrikaflower2732
    @sasrikaflower2732 Рік тому +2

    Thank you sir play karala dannam❤❤sirta balanna

    • @slnmadhushan
      @slnmadhushan  Рік тому +1

      Mage Facebook page eka SLN Madhushan kiyala search karanna. Ekata danna

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 6 місяців тому

    අතිවිෂිස්ටයි සහෝදරයා පට්ට ලස්සනයි වැඩ්ඩෙක් එකෙන්ම ගුඩ්ලක් ❤❤👉🇰🇷

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +1

    thank you අයියේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Рік тому +2

    Good job

  • @swara-574
    @swara-574 Рік тому +1

    සුපිරියි. මමත් ඕර්ගන් ply කරනවා. අපුට ගොඩක් වැදගත්

  • @hvkprasad5147
    @hvkprasad5147 Рік тому +1

    Suparr

  • @chamindamarasinha2957
    @chamindamarasinha2957 Рік тому +1

    Thanks sir .............

  • @pathumekanayake4444
    @pathumekanayake4444 Рік тому +1

  • @tneevents6529
    @tneevents6529 Рік тому +1

    සුපිරි වැඩ්ඩෙක්

  • @Sonalsanujaya
    @Sonalsanujaya Рік тому +2

    Boza is back ❤

  • @rasikasamanpriya1979
    @rasikasamanpriya1979 Рік тому

    💪💪....

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Рік тому +1

    ගොඩාක් කාලෙකින් සර් .හරිම සතුටක්

    • @slnmadhushan
      @slnmadhushan  Рік тому

      දැන් ඉතින් දිගටම lessons දානවා

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 Рік тому +1

    Nice voice sir 👌

  • @bonikkisl6657
    @bonikkisl6657 Рік тому +1

    ❤️🎤💥

  • @RO.MUSIC87
    @RO.MUSIC87 Рік тому +1

    💐❤️💐❤️💐❤️

  • @meghawijerathna735
    @meghawijerathna735 Рік тому +1

    අපෝ ඇති යාන්තන්.

  • @punchisri9121
    @punchisri9121 Рік тому +1

    Thawa mae wage ekak oneee

  • @CHANDUNU_DENUWAN
    @CHANDUNU_DENUWAN Рік тому +1

    Saduda o lever

  • @radhinlomitha-v3x
    @radhinlomitha-v3x Рік тому

    yamaha modx key board walin beat hadanna puluwan da

  • @wdmrproduction8026
    @wdmrproduction8026 Рік тому +1

    Ayye mata hymns play karanna puluwan 34 soft beat ekak illaganna puluwanda

  • @SonaliPramudika
    @SonaliPramudika 3 місяці тому +1

    😂😂

  • @CHANDUNU_DENUWAN
    @CHANDUNU_DENUWAN Рік тому +1

    O level iwara wachcha gaman balanawa sir

  • @SanjayaPushpasiri
    @SanjayaPushpasiri Рік тому +1

    Aiya mata beet tika ewanawada

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 Рік тому +1

    ඔයාට දාන comments delete වෙන්නේ ඇයි..