ඇත්තටම watinawa oya wage me vidiyata kiyala dena kenak man thama youtube eka nam dakala ne athatama supri good luck Family cord gana thawa tikak kiyala denna puluwan da
Ane godak thank u sir ❤️. Mama gread 6 indala OLs wenakan western music kara, piano play kara . Ada tamai hariyatama right hand notes walata left hand chord use karanna learn kare ❤️💐
ගුරු පියාණෙනි ඔබට බොහොම පින් සංගීතයට ආශාවක් දක්වන අය උදෙසා ඔබ කරන මේ කැපවීම ඉතාම උතුම්...
බොහොම ස්තූතියි ❤️❤️❤️
@@GuruMusicIsuruBandara sse📣🚺🚱🎹🚻🏖️️🚰dddf
Thank you sir
123essss
Godak watinawa ,api wage adunikainta hodata terenawa , budusaranai
හරිම කෙට් සරලයි පැහැදිලි..ගොඩක් ස්තුති
🙏❤️😊
මම ලාබාල කෙනෙක් නෙමේ.ඒත් සංගීතයට ඉතාමත් ගරුකරන ,ආසාකරන කෙනෙක්. මම පොඩිකාලේ ඉදන්ම ඕගන් කීබෝඩ් වලින් කනේ හුරුවට සිංදු ප්ලේ කරන්න ටිකක් දුරට හැකියාවක් තියෙන කෙනෙක් .ඒ වුණත් ඔබතුමාගේ යූ ටියුබ් නාළිකාව හමුවුණාට පසුව ඔබතුමාගේ පාඩම් මාලා අධ්‍යයනය කරළා සතුවෙන්න පුලුවන් මට්ටමට මගේ හැකියාව වර්ධනය කරගත්තා.SCALES ගැන CHORDS ගැන දැන් මට හොද දැනුමක් තියෙනවා ඔබතුමා ගැඹුරු විෂයක් සරළව සුන්දරව පැහාදිළිව කියාදෙන්න ඉතාම දක්ෂයෙක්.අලුත් විෂයක් ඉගෙනගන්න වයස අදාළ වෙන්නේ නැහැනේ නේද.ඔබතුමාගේ ඔය ගවුරවණීය සේවය දිගටම අපට ලබදෙන්න .I RESPECT YOU SIR ජයවේවා!
ගොඩාක් ස්තූතියි ❤️😊🙏
අද තමා මෙම චනල් එක දැක්කේ. Absolutely wonderful, many thanks sir.❤
Thank you soo much❤️😊 🙏❤️
ඉතා වැදගත් අභ්‍යාසයක් ජයවේවා
ගොඩක් ස්තූතියි ❤️🙏😊
Thank you very much sir. Poddak dangena hitiya mata attatama igana ganna asa hithuna. harima clear. Amaru kiyala hithagena hitiya ahala thibuna dewal pahadiliwa saralawa kiya dunna . Godak pin. Thank you sooooooooo much. Theruwan saranai. 👍👍👍👋👋👋
ස්තූතිය 👍❤️ තෙරුවන් සරණයි
Hadayi .Kiyanna Deyak Ne Sir . Obata Sthuthi Musik Walata Asa Ayata Mewage Upakara Karanavata Thank Sir. Oyata Budu Saranayi .
ගොඩක් හොඳයි පැහැදිලි කෝඩ්ස් පැත්ත තවටිකක් කැමරාවට පේන්න සලස්වන්න
Very excellant explaning. Thanks very much.
❤️❤️😊🙏
ඔබතුමාගේ ඇහැදිලි කිරීම සහ උගැන්වීම හරිම පැහැදිලියි. ඔබතුමාට ස්තූතියි.
Harima pahadili,saralawa kiyala denawa asa hithenawa sir
මල් තියලා වදින්න ඔන ගුරුවරයෙක් ❤️ you are the best sir❤️❤️
බොහොම ස්තූතියි ❤️🙏❤️
බොහො ම ස්තූතියි සර්❤️🙏
❤️😊
ඇත්තටම ගොඩාක් වටිනාකමක් සහිත නොටේෂන් ලෙසන් එකක්...කවුරුවත් මේ වගේ හොද lesson කරලා නෑ...ඇත්තටම sirta godakk pin...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎😎😎
ගොඩක් වටින වීඩියෝ එකක් සර් ගොඩාරියක් පිං......
ගොඩක් පිං සර් මෙිවා කියල දෙනවට
❤️❤️😊
Thank you sir...
හොදටම තේරුම් ගන්න පුලුවන් සර්... නියමයි...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
fantastic i love this video Lesson
❤️😊❤️
මේක සංගීත ඉස්කෝලයක්..බොහොම පින් සර්
❤️🙏😊
@@GuruMusicIsuruBandara සර් සර්ගෙ පන්ති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද😊
Good lesson.
very easy and very clear lesson
බුදු සරණයි ......
❤😊
ඒ වගේම ගොඩක් වෙලාවට අපි මේජර් මයිනර් කෝඩ්ස් වලට විතරයි සීමා වෙන්නේ... මේක බලන එක ගොඩක් වැදගත්...... ගුරුවරුන්ට පවා..... නිහතමානීව යමක් ගන්න ඕනි කියලා හිතන ගුරුවරුන්ට.... මොකද සියල්ල දත් වගේ ඉන්නේ නැතුව නිහතමානීව මෙය නැරඹීම ගුරුවරුන්ට පවා වැදගත්.....❤️🤗
Thanks puthe❤️❤️👍👍
❤️❤️❤️
බොහෝම පින් ගුරුතුමණි .🙏🙏❤️❤️❤️
❤️❤️😊
ගොඩක් හොදට තේරුනා සර්... සෑහෙන වටිනා වැඩක් මෙහ් කරන්නෙ.. ඉදිරියටත් මේ විදියෙ තවත් දේ කරන්න ශක්තිය ලැබේවා..😊😊
ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.😊
Sir kiyala දෙන විදියට අපිට අහගෙන ඉන්න හරි ආසයි 😊
බොහොම ස්තූතියි ❤️🙏❤️
හරිම පැහැදිලියි sir.බොහෝම ස්තුති
❤️😊
හොදටම පැහැදිලි කරලා දෙනවා.ගොඩක් ස්තුති...major ..mainor 2 tama oya family chords da yanne ජයවේවා..
නැ ධම්මික...minor chords wala wenas wenwa..mama kiyala dennam❤️👍👍
ස්තුතියි සර් සර්ට ගොඩක් පින්
Aththatama mahaaa loku denumak dunne sir. Kisima apahasuwak nethiwa harima keti widihata godak dewal igennuwa tnq sir ❤️
❤️❤️❤️❤️Godak sthuti oshan❤️❤️❤️
Ithama wadagath deyak jaya wewa❤️
Thank u soo much❤️❤️
Tank sar❤❤
Thankyou sir.godak kal chords baruwa hitiye.clz ekakata ynn welawak thibbe nh.ahamben sirge vedios dakke.mn ewa balala note ekkuth hadagththa.sirta godak pin.😇🙏
🙏❤️
This is a very important lesson sir.❤i like it
Very very good music lecture*Sir clearly understand
Thanks you very much for the valuable lesson Sir
Thank you very much sir important llesson..❤️✨️🔥
සර් thank you very much sir සර් කරන මේ සත්කාරයට සර්ටත් සර්ගේ ගෝලපරම්මපරාවටත් හැමදාම ජය ම අත්වේවා සර් කරන සියලු වැඩ වල ප්රතිපල දෙගුණ තෙගුණ වී ලැබේවා!
Thank you soo much praveen❤️🙏❤️
ආයොබොවන් මගේ සර් ඔබතුමා ගෙන් ඉල්ලා සිට්නවා ට් ඇම් ජයරත්න ගේ සිතට දැනෙන මේ ලත වුල් සින්දු වෙ නොටෙසන් ට්ක දෙන්න ඔබතුමා දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි🙏🙏
🙏❤️
Thank you very much
සර් ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
මෙ වගෙ වටිනා පාඩම් කියලා දෙනවට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
Thank you soo much❤️😊
Aiye oyaage chanal eka godaak watinawa.
Thank you soo much tharindu❤️👍
Thank u sir
ගොඩක් පින් අපෙ මල්ලියෝ...ඔයාගෙ පාඩම් අපිට ගොඩක් වටිනවා...කැම්පස් හිටපු කාලෙ වගෙම යි තාමත් ඔයා ..හරිම ලෙංගතුයි කවදත්.❤️❤️❤️❤️❤️
Thank you soo much mage akke...ආදරෙයි හැමදාම...හැමදාම අපිට ආදරෙන් හිටිය ආදරණීය හර්ෂි අක්කේ...ගොඩාක් සතුටුයි ඔයාගෙ comment එකක් දැක්කම❤️🙏❤️
@@GuruMusicIsuruBandara අනේ ඔයාව දැක්කම ගොඩක් ආදරේ හිතුනා,ආඩම්බරයක් දැනුනා සත්තකින්ම මල්ලියෝ..අවුරුදු කීයකින්ද,ඔයානම් තාමත් හිටියා වගේම යි මගෙ මල්ලියෝ❤❤❤️❤️❤️
very good lesson sir
සුපිරි. හරිම ලස්සනට සරලව කියල දුන්නා. ස්තූතියි...
බොහොම ස්තූතිය සර් මට මේ පාඩම හොදට තේරෙනවා සර්ට බොහොම ස්තූතිය මේ පාඩම දැම්මට මන් මේ පාඩමට හරිම කැමතියි සර්ට බුදුසරණයි
❤️🙏❤️
❤️❤️❤️
Thanks sir
jaya wewa Sir,,,
Thanks brother 👍
ජයවේවා brother. 😍👍🙏
ඇත්තටම ගොඩක් වටිනා පාඩමක් ගුරුතුමා ..ඔබට ජයවේවා ....❤️❤️❤️❤️❤️
❤️❤️Thsnk u soo much
❤❤❤❤❤🙏
Thank you very much sir
🙏❤️🙏 බොහොම පින් සර්
❤❤❤😊
නියමයි අයියේ...clear and interesting..👍👍
Thanks malli❤️❤️👍
🌟🙏
ගොඩක් වටිනවා.
Thanks 👍pls share
සරලව කියා දුන්නා, ගොඩක් ස්තුතියි... ඔබට ජයෙන් ජය වේවා!!!...
ස්තූතියි ..pls share 👍❤️
🙏🙏🙏♥️
Geethayakata swara yodana aakaraya video ekak danna...
වටිනා පාඩමක්. බොහොම ස්තුතියි..
Thanks roshan ..👍pls share
නියමයි සර්
Thanks thilina👍❤️
Thank you sir. 🙏🙏
Welcome sehara❤️❤️❤️
Thanks Isuru. Really useful lesson 🙏🙏🙏
Thanks janaka
Godak watinawa 😍😍❤️❤️tnx🙏
Wellcome srimal👍❤️share with ur friends ❤️👍
වටින පාඩමක් අයියේ...🙏🙏
Thanks nangi❤️
Your good teacher ☺☺☺☺
Thank u soo much👍pls share the lessons to friends
තැන්ක් යූ සර්❤
Thank you very much for the great lesson sir. Really appreciate your hard work. Cheers!!
Thanks .❤️❤️share to ur friends too👍
SUPER
❤️👍👍
Thanks
❤️❤️🙏
වටින පාඩමක්.... අපි කෝඩ්ස් ඇල්ලුවට සමහරවිට දන්නේ නෑ ලේසි ක්‍රම.... ඒත් මේක ගොඩක් වැදගත් පාඩමක්....❤️🤗 ජය වේවා සර්
Thanks danushka❤️❤️👍👍
Superb explanation! Well done!
Thanks ❤️pls share the lesson
ස්තුතියි ගුරු මියුසික්
Sa ri ga ma pa dha ne sa
Sa ne dha pa ma ga ri sa this the classical words ( 7 sounds) we are using this ritham in many film songs in kerala _ india
Thank you very much sir.. great explanation... please keep it up...
Thank you soo much👍pls share too
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම watinawa oya wage me vidiyata kiyala dena kenak man thama youtube eka nam dakala ne athatama supri good luck
Family cord gana thawa tikak kiyala denna puluwan da
බොහොම ස්තූතියි 👍❤️ok අනිවාර්යයෙන් 👍
Thank you 🙏
🔥🔥🔥
You're good teacher...,👌👌👌👌👌
Thanks roshen..pls shre the post❤️
@@GuruMusicIsuruBandara ear play karanawidiya kiyala denna malli oyata thurunuwan saranai
ගොඩක් පිං සර්...මම රට ඉදන් බලන්නේ
👍❤
ඉගෙන ගන්න අස හිතෙනවා සර්
❤️🤝👍
නියමයි. ඊලග chords lesson එක එනකන් බලන් ඉන්නේ 👌👍
Thanks malli aniwa..next week enwa
Dannema nati deyak ada danagatta sir godak pin
❤️👍
💯❤️🙏
Thanks sir.very esay
❤️❤️❤️
Thank you sir❤️❤️❤️
❤️❤️❤️
👏👏👏👍👍👍
❤️❤️❤️❤️
Patta
Thank you soo much...budu saranai
ගීතයකට ස්වර යොදන ආකාරය විඩියෝවක් දාාන්න .
puduma watinakamak..thanku sir
❤️🙏😊
Thanksgiving
❤️👍❤️
❤️❤️❤️❤️
Good explenation. Thank you!!
Well come👍share with your friends
Ane godak thank u sir ❤️. Mama gread 6 indala OLs wenakan western music kara, piano play kara . Ada tamai hariyatama right hand notes walata left hand chord use karanna learn kare ❤️💐
Godak satutui puthe❤️❤️👍
ඔබතුමාගේ ඔය දැනුම. කිසිම ලෝභකමක් නැතුව අපට පැහැදිලි කිරීම මොනතරම් වටිනවද ඇත්තමයි ඔබ තුමාලවගේ හොද ගුරුවරුන් හරිම අඩුයි නියම ගුරුවරයෙක් කියන්නේ මේවැනි ගුරුවරුන්ට තමයි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
ගොඩාක් ස්තූතියි 🙏❤️🙏