Thank you for watching my videos i hope you will stay tuned. I was so worried why pepole are not watching my videos but there watch gossips and jokes and nudity. But i realize it is so hard to find Jem's out of stones so your are one of that jem in my collection. may the triple jem bless you and your loved ones
සාදු සාදු සාදු ඔබ තුමාට බොහොම පින් දඹදිව වන්දනා කරා වගේ වීඩියෝ එක බැලුවා හිත පැහැදුනු පිනෙන් ඔබ තුමාට උතුම් ධර්මාවබෝධය ලැබ උතුම් නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරැවන් සරනයි 🙏🙏🙏
ඉතා අගය කොට සලකමි වටිනා වීඩියෝවක් 🎉 තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉
බුද්ධෝත්පාද ස්පර්ශ කල මේ සියලු සිද්ධස්ථාන මම 2017 වර්ශයේදි වැඳ පුදා ගත්ත. නැවත දඔදිව ගියා වගේ දැනුන.
ඔබට පිං සිදුවෙනවා🙏
Aththatama mehema hari dakinna labichcha ekha Loku pinak.obata theruwan saranay!!! 🙏🙏🙏
ස්තුතියි ඔබට අපිට ඔහොම හරි දකින්න ලැබීම ගැන 🙏🙏🙏🙏
අපට වැඳ පුතා ගන්න යන්න අවස්ථාවක් නැති උනත් මේ විදිහට බලලා හරි හිත පහදවා ගන්නවා. මේ දාපු වීඩියෝ එකට අප්‍රමාණවත් අප්‍රමාණවත් පින් එපිනමාද අනුමෝදන් වී අනුමෝදාමි අනුමෝදාමී අනුමෝදනී
ඇයි අවස්තාවක් නැත්තෙ
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි කවුරු පිලිගත්තත් කවුරු පිළිනොගත්තත් පරම සත්‍ය එයයි එම සත්‍යට අභියෝග කිරීමට මේ විශ්වය තුල කිසිවෙකුත් නොමැති බවත් එය තහවුරු කිරීමට ඕනෑ තරම් සාක්ෂි සාධක රට පුරා ඇති බවත් අපහට පසක් වී හමාරය.....
නිවැරදි ඉතිහාසය අධ්‍යනය කරන්න එවිට සත්‍ය පෙනේවි ...ඉංදියාවම දැන් කියනව එහෙ බුදු කෙනෙක් නෑ කියල..කනින්හැම් ගෙ වාර්තා ඉංදියාවෙ අධිකරණය මගින්ම බොරු කියල තහනම් කලා ..අපේ මිනිස්සු දන්නෙ නෑ..පව්
මේ රටේ තරම් සාක්ෂි වලින් 1%ක් වත් ඉංදියාවෙ නෑ සත්‍ය ඒකයි..
මම ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාජ දඹදිව ස්ථාපි කරපු මේ ගඩොල් ගොඩවල් වලට වඳින්න යන මි්‍ත්‍යා දෘශ්ටිකයෝ සදා කාලයටම ඉන්දියාවේම ඉපදේවා කියලා...
මගේ ප්‍රාර්ථනාවනම් සසර වසන තුරැ
නිවන් දකින තුරැ පිං කෙත හෙළ දෙරණේ යළි ඉපදෙන්නටම තමයි
මිවන පලානේ දර්ම විකුර්තියට හසුවු අය නිර්මල දහම විකෘති කර හුවාදක්වනවා.දර්මයේ සුලගවත් වැදිලා නැති මොඩ ගොන් ් රැලක් විසින් මේ විකෘතිය කරන එක ගැන කනගාටුයි
පොල් කට්ටක තරම් ලංකාව වගේ රටක බුදුවරු උපදීන්නේ නැහැ.ලෝකයේ අනික් රටවල්වල ඉන්න බෞද්ධයිගෙන් අහල බැලුව නම් හරි.බෞද්ධයො ඉන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයිනෙ ..ලෝකවාසී බෞද්ධයින් බුදුන් ඉපදුනේ ඉන්දියාව හැටියටයි පිලි ගන්නෙ.අපි නිකන් ස්වයං වින්දනයක යෙදුනට ලෝකෙ වාසී බෞද්ධ ජනතාව පිලිගන්නෙ නෑ.
ඔබට පේනව ඇති වෙනත් රටවල්වලින් බෞද්ධයො කොතරම් ප්‍රමාණයක් මෙම ස්තානය වැද පුදා ගන්න ඇවිල්ල ඉන්නවද කියල.එහෙම නම් ඔබ කියන විදියට ඒ අය මොඩයොද ? මිත්යාදෘෂ්ටිකයොද ?
me gonna bn
audio..මීවනයගෙ පක උපන් බිම තමයි ලංකාව 😂😂😂උබ වගේ අං හරක්ට වදින්න 😂😂
ඔයාට ගොඩක් පිං ශ්‍රද්ධාවෙන් වීඩියෝව නැරඹුවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් සතුටුයි
දසුන් සහිතව පැහැදිලි කරාට ඔබතුමාට මොහොම පිං
නොගිය තැනක් දැකගන්න ලැබිමත් වාසනාවක් බොහෝම ස්තුතියි උතුම්වු ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං සිදු වේවා
මෙි විඩියෝ එක මම බලලා මාගේ සිත ගොඩාක් සැහැල්ලු උනා මම දබ දිව ගියා වගෙ මට ඉවර වෙිනකමි මම හිටියේ දබදිව ඉවර වුනාමයි මම දන්නෙ අනේ මම බැඑවෙි විඩියො එකකනේ කියලා මම හිතා ගත්තා මම ඉන්නේ රට ලන්කාවට ගියපු ගමන් මමත් දබදිව යනවා මට මෙි විඩියො එක බලපු පිනෙන් යන්න ලැබෙිවා සාදු සාදු සාදු විඩියො එක දාපු ඔබටත් නිවන් මග පැදේවා
බුදුන් වැඩ සිටි මෙවැනි පූජනීය ස්ථාන අපේ ඇස් දෙකෙන් දකින්න පින් කරල තියෙන්න ඕන.සාදු සාදු සාදු !!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏 🙏
සාදු සාදු සාදු ඔබ තුමන්ට අනේක වාරයක් පින් අප වගේ අයට මෙහෙම හරි දැකබලා ගැනිමට සැලැස්විම ගැන
නොගියපු අපට මෙහෙම හරි පෙන්නන එක ගොඩක් පින් ඔබ සැම සියලු දෙනාටම නිවන් මඟම පෑදේවා
Sadu sadu sadu math anumodam wenawa. Oba thumanta pin godaaak.ikman bawayaka pahasu aurin niwan Maga pasak kara genumata obata heki wewaa
සාදූ සාදූ සාදූ ඉක්මනින්ම යන්න ලැබේවා ඔබතුමාට ගොඩක් ස්තූතියි
සාදු සාදු සාදු ගිහිල්ලා බලාගන්න වත්කම් නැතිවුනත් මෙහෙම හරි දැකලා පින් අනුමෝදන් කරන්න ලැබීමත් පිනක් අපි කොච්චර ඉපදිලා ඇත්ද ඔය පුදබිමේ ඉපදී ඉපදී මැරි මැරී යන සංසාරේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා
අපිට වැදපුදා ගන්න යන්න නැති උනත් මෙහේම හරි බලා දැක හිතින් වදින්න පුලුවන් වගේම හරිම සතුටක් දකින්න ලැබිම.ඔබතුමාට අනේක වාරයක් පින්.
දැකබලා අනුමෝදන් උනෙමි.........................................ඔබටද තෙරැවන්සරණයි ...
අප සමග දිගටම රැදෙන ලෙස කරුනාවෙන් ඉල්ලාසිටිමි ගොඩක් පිං තෙරුවන් සරණයි
හරිම අසාවේන් විඩියෝ eka බැලුවා ඔබට ගොඩක් පින් ගොඩක් සතුටුයි යන්න බැරිවුණාට ව්ඩියෝ එකෙන් හරි බලන්න වාසනව තිබුනා බෙහෙවින්ම ස්තුතියි ගොඩක්ම පින් තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Obta ගොඩක් පිං සිද්දවෙිනවා අපි මිට කලින් දැකලා නැ sadu 🙏🙏sadu🙏🙏sadu🙏🙏
ගොඩක්.වටිනව.ඔබට.බොහොම.පිං.
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 හොදට පැහැදිලි කරලා දුන්නට පුතාට ගොඩාක් පින් අත්වේවා. තෙරුවන් සරණයි.🙏🏼🙏🏻
Obata godak pin.theruwan saranai sadu sadu sadu
බුදු සරණයි ඔබට අනන්ත පින් 🌷🌷🌷🌷
ඔබ ගේ මේ දැනුවත් කිරිම වෙනුවෙන් ඔබ ට බුදු සරණයි
🌷🙏🙏🙏🌷thanks so much budusari dawepehti 🌷🙏🙏🙏🌷
මා මෙ ගමනට සහාභාගි කරන ලද සැම දෙනාට බුදු සරණයි
ඔබතුමාට ගොඩාක් පිං
මට හරිම සතුටු යි මම2024 සැප්තැම්බර් මස 4 දින දඹදිව වන්දනා කලා සියලු ම සිද්ධස්ථාන නැවතඑම මාසේ17නැවත ලංකා වට ආවා මෙය දකින කොට හිතට සතුටු යි ආනන්ද බොඩි රාජයාණන් වාහන්සේට බෝධි පුජාවක් පැවැත් වුවා මෙ සියලු ම සිද්ධස්ථාන වලට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු
බොහොම පින් ඔබතුමාට
theruwan saranai ..mahaththayata.
godak pin visthara kiya dunnata...
තෙරුවන් සරණයි
ඔබතුමාට බොහොම පිං
හරි ම වටිනවා .බොහොම ස්තුතියි
ගොඩක් පැහැදිලි කරලා දෙනවා.හරි වැදගත් ඔබට ස්තුතියි...
Saumya TV
21 seconds ago
video aka beluwata godak ping theruwan saranai
සාදු සාදු සාදු🌺🌺
ගිහින් වැද ගන්න බැරි උනත් ගියා වගෙම හිතට දැනුනා ඔබ තුමාට බොහොමත්පින් අපිටත් මේ පින් කර ගන්න අවස්තාව ලැම දිමේපිනටඔබ තුමාට සම්මා සම්බුදු සරනයි
Teruwan saranai sadu sadu sadu
අනේ සාදු සාදු සාදු මමත් දෙවතාවක් වැන්දා අනේ තවත් වදින්න වාසනාව ලැබුනොත් යනවාමයී ඔබ තුමාට ගොඩක් පින්මේ පින්බිම නැවත දැක බලාගන්නට සැලැස්වූවට අනේ මගේ බුදු පියානන් වහන්සේ ජීවමානව දැක්ක හා සමානයි
සල්ලි වැඩි වෙලාද ඉන්දියාව පොහොසත් කරන්න.
Thamun mithyadushtika unata shraddha adhika pinwathun pin karaganna salli watinakamak balanne na
@@chithraperera8487...ලංකාව කියන හාල් ඇටේ ඉදන් මීවනයගෙ පක වදින්න පුලුවන් 😂😂 උබලා වගේ අං හරක්ට 😂😂😂
Theruwan saranai! Excellent!
ගොඩක්පින්පුතාට
සාදු ..සාදු ....සාදු ...
Teruwan saranai deergau wewa
තෙරුවන් සරණයි pinvath ඔබටත්
Dakala nathi mema pujaniya sthanaya daka ganeemata salassapu obathumanta godak pin saha deergau labewa budusaranai thunuruwange pihitai🌹🌷⚘💐🌸🌼🌻🌺🥀🙏🙏🙏🙏🙏
8 like නියමයි
ගිහින් දැක බලා ගන්න ආසයි . බලමු මේ වසරෙ වත්. බොහොම පින් මේ දේවල් දැක ගන්න ඉඩ සැලස්සුවට. තෙරුවන් සරණයි 🙏
මම 2012 තමයි ගියේ අපි හැම තැනම වන්දනා කලා හැබැයි මම පුද්ගලිකව කැමතිම තැන තමයි ජේතවනාරාමය මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ දැන් බැරි උනත් කවදාක හරි ජීවිතේ එක වතාවක් හරි දඹදිව වන්දනා කරන්න යන්න කියලා එහෙම යන්න වයසට යනකම් ඉන්න එපා යමක් තේරුම් ගන්න පුලුවන් කාලෙක හොඳට ඇවිදින්න පුලුවන් කාලෙක යන්න මෙය ඉදිරිපත් කරන ඔබට දීර්ඝායුෂ ලැබේවා
Etamate wedagate vidio akkak tawa westara kalanam godak agei obatumanlata godak pin
Nandini kuweite
මමත් ගියා දඹදිව පන්දාහක් කල් ස්වභාවිකව තියෙන හැම දේම ගඩොලින් කුටි හදල....
හෙළ බිමේ ස්වභාවික ව අදත් පවතිනව ප්‍රතිසංස්කරණය කරල නෑ
ඔබතුමාට ගොඩාක් පින් සාදු සාදු සාදු
TERUWAN SARANAI Siyaluma Dewi Rekawaranai Diirgyou Lebewa Obatumatha
හරි තැන රිටිගල, ඕවා සුද්දා විසින් නිර්මාණය කරන ලද ඉතිහාසය.
සාදුසාදු 218දි මමත් දඹදිව වන්දනා කරා ජේතවනාරාමයේදි මාගේ අමාමෑනින් වහන්සේ ජිවමානව වැඩසිටිනවා වගේ මට දැනුනා නැවත වාරයක් යන්න ලැබේවා ඔබ තුමගේ දු,ක අංකය ලබා දෙන්න ගොඩක් පිං
Namo Buddhaya obathumata theruwan saranayi
හිතාම..වටින.ව්ඩ් යෝ.එකක් ....බුදු සරනයි ඔබට .....
ඔබ කල සේවය හදවතින්ම මම ඇගේ කොට සලකමි සාමන්‍ය කෙනෙකු වශයෙන් ඇවිදීමට නොහැකි මට මේ තුලින් දැනගත්තාසේම දැකගත් අනෙක් වාරයක් ඔබ තුමාට පින්සිදු වේවා.
ඔබ තුමාට ගොඩාක්ම පින්
Sadu sadu sadu budu saranai
Obatumata bohomathma pin.
තෙරුවන් සරණයි ඔබතුමාට ලගට ගිහින් වද ගත්ත වගේ සාදු 🙏🙏🙏sad🌹🌹🌹සාදු 🙏🙏🙏
5:21
ඔබ තුමාට බොහොම බොහොම පින්, මේ දින වල පූජනීය දඹදිව වන්දනාවේ වීඩියෝස් සොයමින් නරඹන කෙනෙක් මම.,හේතුව හරියටම තව මාසෙකින් මමත් මේ උතුම් ගමනට සූදානමින් ඉන්න කෙනෙක්. ඔබ කරනා මේ පුණ්‍ය කටයුත්ත ඔබේ නිවීම උදෙසාම හේතු වේවා!
ඔබට තිසරණ සරණයි!
සාදු! සාදු! සාදු!
🙏 🙏 🙏 💐💐💐
Pin sidda qenawa puthe sadu sadu sadu
👍👍👍👍 සුපිරි ජයවේවා
Whats up එකට මැසේජ් කරන්න
ඉතමත් වටිනව .
ඔබතුමාට බොහොම පින්
මේ වගේ වීඩීයෝවකින් හරි දඹදිව වන්දනාමාන කලා මම.....ඔබට මහත්තයො නිවන් මගට මේ පිණ හේතූ වේවා🙏 සියලු සත්වයෝ දුකින් මිදේවා👏 නිවන් ලබත්වා👏👏👏
Godak asa wan aheuwa baluwa oyat godak pin
great video, short simple yet very informative.... may the triple gem bless you!
Thank you for watching my videos i hope you will stay tuned. I was so worried why pepole are not watching my videos but there watch gossips and jokes and nudity. But i realize it is so hard to find Jem's out of stones so your are one of that jem in my collection. may the triple jem bless you and your loved ones
Mata godak dukay vedio eka kota una ekata. Thavath digata thibbanam godak vatinava. Obathumata bohoma pin.
Sadu sadu sadu 🌻🌻🌻🌻🙏🙏🙏oba thumata godak pin man daba diva gien na hari asawen baluwe godak sathutui sadu sadu sadu 🌹🌹🌹🌹
එ්කඅැත්තපුතාජයසිරිමා බෝදියට මුදල්විසිකරනවා අපිටබුදුන් වදාලෙ මුදලටවන්දනාකරන්නඑපාඅපෙමුදල්ඉංදියාවට වැඩක්නැහ අපෙමෝඩඅය ගියතැනවිනාසයි
@@ipphone9784...ඉන්දියාව නැත්නම් තොපි වගේ ලංකාව කියන දූපතේ බඩගින්නෙ මැරිලා 😂😂😂
@@ipphone9784...ඉන්දියාවේ වාහන එන්ජින් තෙල් ටික නැත්නම් උබ වගේ උන් තාම තෙල් පෝලිම්වල ගොන් කරත්ත තමයි දක්කන්නෙ 😂😂
ගොඩක් පිං ඔබතුමාට
මැරේන්න මෝහෝතකට කලින් හෝ යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
Namaskaara wewaa !!!!!!!
No budhaya .theruwan saranai.
Obata godak pin sahodaraya
Obathumalata me karanne me loke watinaama de. ..obathumalata ha oba melowata daayaada kala mau pinata me pin hethu waasana wewa. ..budu saranai. ..
මේ උතුම් වීඩියෝ පටය නැරඹීමෙන් මා හට රැස්වුනා වූ සියලුම පිං මා හට ඉතාම ලග භවයක, ඉතාම කෙටි කාළයකින්, සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවණින්ම සැනසීම ලැබීමට හේතු වේවා!!! වාසනා වේවා!!! සාදු!!! සාදු!!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වාගේම මේ කෝටි ලක්ෂයක් සක්වළ වැඩවෙසෙන්නා වූ සියලුම සම්මා දිට්ඨික දෙවියන්ටත්, බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත්, මෙම වීඩියෝ පටය සකසා ාප හට නැරඹීමට සැලැස්වූ ඔබ තුමාටත්, මේ වීඩියෝ පටය නරබන්නා වූ සියලුම දෙනාටත් මා හට රැස්වුනා වූ සියලුම පිං එක ලෙස අනුමෝදන් වී ඉතාම ලග භවයක,ඉතාම කෙටි කාළයකින්, සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවණින්ම සැනසීම ලැබීමට හේතු වේවා!!! වාසනාම වේවා!!! සාදු!!! සාදු!!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌹🌹🌹
පිං වලින් නිවන් ලබන්න බෑ මෙලොව පරලොව ලෞකික සැප විතරයි 🤣🤣🤣🤣🤣🤣🤣
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි .....❤❤❤
ඔබට ගොඩක් පින් සිත්ධ වෙනවා අපියි පොන් එකෙන් තමයි බැලුවෙ අනික වරයක් පින් සිත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Very excellent vedio my dear .go ahead .may triple gems bless you.i am waiting for your next vedio .thanks a lot.
ඔබ තුමා බොහෝ ස්‍රද්දා වෙන් අපිට පැහැදිලි කරල දුන්නා.අපේ රටේ ඉදන් වැදගන්න පුලුවන් උනා.ඔබ තුමාට බොහොම පින්. නිවන් මගම අවබෝද වේවා 🙏🙏🙏🙏🙏
Oba tuma harima pehediliwa wistara karala denawa.oba tumata bohoma pin.sadu..sadu...sadu🙏🙏🙏
ඔබ තුමාට බොහොම පින් ...අපට මේ ස්ථාන අපට දැක බලා ගැනීමට සැලැස්වූවාට....🙏🌼🥺
දබදිව.ගියා.වගේ.හරිම...ලස්සනයි .🙏🙏🙏
කොරෝනා පටන් ගනිද්දී දඹදිව යන්න ලෑස්ති වෙලා හිටියේ. යන්න බැරිඋනා. කවදාහෝ යනවාමයි. මේ වීඩියෝව තුන්සිත පහදවාගෙන බැලුවා. ඔබතුමාට ගොඩක් පිං. ලගම භවයක නිර්වාණය අවබෝධ වේවා .
සාදු සාදු සාදු .
දැන් යන්න පුලුවන් ...අනුර කුමාර ජනාධිපතිතුමත් ඊයෙ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවට පාතැබුවා..
ඔබට සියලුම යහපත උදාවේවා.. අප්ප්‍රමාණ පින්..🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏 teruwan saranai
Oba thumata bohoma pin
ගොඩක් පිං
මෙම වීඩියෝව ඉදිරිපත් කල ඔබතුමා ඇතුලු සැමදෙනාටත්, දැක බලා වන්දනා කල අප සියලුදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
Saadu saadu saadu ...obatada boho pin ras wewaaa
🙏🙏🙏ගොඩාක් වටිනව
Sadu Sadu Sadu oba thumata godak pin
Godak pin aiye mahama kalata
අපි 2024 පෙබරවාරි 15 දඹදිව ගියා ඒමාසෙම 29 අපි ගෙදර ට ආවා මේ වීඩියෝ ව දැක්කා ම අපි ගිය ගම.න දෑසින් දැක්කා වගේම මතකයට ආවා ඔබට ගොඩක් ස්තුති යි මේ විඩියෝව සැකසුවාට
දබදිව යන්න නොලබුනත් වන්දනා කලාවගෙ හිතට danuna ගොඩාක් පින් ඔබට ගොඩාක් ආසවෙන්. baluwaa සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
ඇත්ත බැලුවත් පිං සිද්ධි වෙනව ඒකට කියන්නේ දස්සනානුත්තරීය පින කියල සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඒ කාලෙ දඹදිව ගඩොලුත් තිබිල තියෙන්නෙ ගෙවල් හදන්න
සාදු සාදු සාදු ...දැක බලාැනිම හරිම අසිරිමත්
ඉතාමත් අගනා වීඩියෝවක්. තවත් ඉදිරිපත් කරන්න .බොහෝම පින්....සාදු !සාදු !සාදු !🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!🌼🌼🌼
දිරිමත් කිරීම පිලිබදව සතුටුයි ස්තූතී ගොඩ පිං තෙරුවන් සරණයි
@@saumyatv484I'mmss
Appramana Bathi Sithin Sirasa Nama Namaskara Namaskara karami .Namaskara wewa.!Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෙල ඉතිහාසය තවදුරටත් ඉගෙනගන්න ඔබට ජය
Saumya TV
21 seconds ago
video aka beluwata godak ping theruwan saranai
Budda ධර්මය oya egenaganna බුදුන් desana kala බුදු වචනයක් වෙනස් කරන්න me sakwale ne damsak පැවතුම් සූත්‍රය kiyawala ne ධර්මය නොදන්නා තිරිසනුන් moda මිනිස්සුන්ට බොරු කියලා සතර aapayata යවන්න හදන්නේ පිරිත් වල kohewath lonkawe ගංගා වල nam ne
බුදුන් උපන්නේ nepale බිහාරි වල awaa වෙනස් කරන්න කාටවත් be
සිදුහත් කුමාරයා ඉපදුනේ ලුම්බිණි සල් උයනේ. එය වර්තමානයේ නේපාලය ට අයිතියි. රුමින්දෙයි යනුවෙන් හැඳින්වේ .
@@havenangel5118
💜💙💚💛💖
🙏🙏🙏
ඔබට බොහෝ පින්
සාදූ .. සාදූ.. සාදූ උතුම් පින් බිම වදිමි
මම පුන්සිසි ජයතිලක
ස්තූතියි 🙏
සාදු සාදු සාදු .මමත් එක.වතාවක් වැදපුදා ගත්තා .නැවත මතක්කර දුන්නට ගොඩක් පින් ඔබතුමාට
Saumya TV
21 seconds ago
video aka beluwata godak ping theruwan saranai
අනේ බොහොම පින්.....තෙරුවණ් සරණයි....සාධූ සාධූ සාධූ