Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රණවීර මහතාණෙනි, ස්තුතියි, අඟනා සේවයක්.
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
Godak watina video ekak. බොහොම ස්තුතියි ඔබට 😊
දැනුම බෙදා දුන්නට සර්ට ගොඩක් ස්තූතිය.
,ස්තුතියි හොද පැහැදිලි කිරිමක්
ගෙදර ගිහින් පැල අරන් තියනවා කීප වාරයක් හැමවෙලේම කොච්චර කාර්ය බහුල උනත් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව හැමදේම කියලා දෙනවා 🙏🙏Wife ඒ වගේම උදව් කරනවා. මම අන්තිම පාර පැල ගන්න ගියාම card payment කරන්න විදියක් නැතුව පැල අරන් යන්න කියලා පස්සේ payment කරන්න දුන්න. මේවා කිව්වේ ව්‍යාපාරයක් කරත් මනුස්සකම් අතින් පිරිපුන් දෙපලක් හින්දයි නැතුව පවුද්ගලිකව දෙන්නම දන්නේ නෑ මම
Thank You Very Much Sir for all the valuable information. 🙏🙏🙏
🙏
'Ambilla' kiyanneth mewatada?
මල් බෙරි ජෑම් හැදුවා .මාර රසයි. බීමත් රසයි .
Mal berry palyak hoya ganne kohomada
@@kasunharendra7354 මේ සිලොන් අැග්‍රි එකෙන් ගන්න පුළුවන් .නැති නම් මල් බෙරි ගහක ඉත්තකින් නිකම්ම පැල කරගන්න පුළුවන් .සමහර විට දියතෙ තියෙන්න පුළුවන් .
@@kasunharendra7354 dennam
Apith haduwa, mama kaala thiyana rasama jam warge❤️
වැල් රෝස පැල ගන්න තියෙනවා ද? ආච් එකකට යවන්න හොද වගේ ඒවා?
Ane Mewa gnn thank tiyenwd
Malberiy kolakanna puluwanda
Watinawa❤❤
Hondatama Usa giyapu gahak Kappadu kalata kamak nedda
Videshiya mal bery pala ganne kohenda
මට දැනගන්න පුලුවන්ද ස්ට්‍රෝබෙරි වල ගෙඩි හැම පලාත්වල ම හැදෙන්නැති හේතුව .මගේලග පැල තීනවා ගෙඩි නෑ.ගස් හැදෙනවා නම් ඇයි ගෙඩි හැදෙන්නැත්තෙ
මහත්තයා mata කොහොමද pala ganne අක්කර 1/4 hadanna pala ona
Malberi palayak ganne kohomada
0777994859 whatsapp msg akak ewanna
Ape gedarath loku gahak thiyenne
Apita thalkola pala ganna puluvanda
Oyala gavin pala laba ganna puluwanda ❤❤❤❤❤❤❤❤❤❤
Pale ganne kohende?
Aiyo kanthawa wadi appa
Abilla kiyala api nam kiyanne
ඇඹිල්ල ❤
මෙිවටද ඇබිල්ල කියන්නෙත්
Ou
Ou api issara kiuwe
මෙක මන් පස්සෙ දැනගත්තෙ, මල් බෙරි ඇබිල්ල කියන්නේ එකිනෙකට වෙනස් කුල දෙකක ශාක දෙකක්, නමුත් සමහර අය මල් බෙරි වලට වරද්දලා ඇබිල්ල කියලා කියනවා.
අපේ අම්මලත් දන්නේ ඇඹිල්ල කිව්වම විතරයි
මදාර පැල apple පැල කුටි අංක 9 තියෙනවද
ගජමධාරද?
👍ඔව්..
ඔක බ්ම හිටවන්න පුලුවන්ද
Pala ganna puluwan da
Pela ganne kohenda
Sir,kandy pattata shop ekk dennako
මල් බෙරි පැල ගන්න පුලුවන් කොහෙන්ද.
0777994859 whatsapp
😍👍👍👍
man podi kaale kaala thiyenawa...
ඇබිල්ල කියන්නේ මේවා නෙවේද
රණවීර මහතාණෙනි, ස්තුතියි, අඟනා සේවයක්.
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
Godak watina video ekak. බොහොම ස්තුතියි ඔබට 😊
දැනුම බෙදා දුන්නට සර්ට ගොඩක් ස්තූතිය.
,ස්තුතියි හොද පැහැදිලි කිරිමක්
ගෙදර ගිහින් පැල අරන් තියනවා කීප වාරයක් හැමවෙලේම කොච්චර කාර්ය බහුල උනත් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව හැමදේම කියලා දෙනවා 🙏🙏
Wife ඒ වගේම උදව් කරනවා. මම අන්තිම පාර පැල ගන්න ගියාම card payment කරන්න විදියක් නැතුව පැල අරන් යන්න කියලා පස්සේ payment කරන්න දුන්න. මේවා කිව්වේ ව්‍යාපාරයක් කරත් මනුස්සකම් අතින් පිරිපුන් දෙපලක් හින්දයි නැතුව පවුද්ගලිකව දෙන්නම දන්නේ නෑ මම
Thank You Very Much Sir for all the valuable information. 🙏🙏🙏
🙏
'Ambilla' kiyanneth mewatada?
මල් බෙරි ජෑම් හැදුවා .මාර රසයි. බීමත් රසයි .
Mal berry palyak hoya ganne kohomada
@@kasunharendra7354 මේ සිලොන් අැග්‍රි එකෙන් ගන්න පුළුවන් .නැති නම් මල් බෙරි ගහක ඉත්තකින් නිකම්ම පැල කරගන්න පුළුවන් .සමහර විට දියතෙ තියෙන්න පුළුවන් .
@@kasunharendra7354 dennam
Apith haduwa, mama kaala thiyana rasama jam warge❤️
වැල් රෝස පැල ගන්න තියෙනවා ද? ආච් එකකට යවන්න හොද වගේ ඒවා?
Ane Mewa gnn thank tiyenwd
Malberiy kolakanna puluwanda
Watinawa❤❤
Hondatama Usa giyapu gahak Kappadu kalata kamak nedda
Videshiya mal bery pala ganne kohenda
මට දැනගන්න පුලුවන්ද ස්ට්‍රෝබෙරි වල ගෙඩි හැම පලාත්වල ම හැදෙන්නැති හේතුව .මගේලග පැල තීනවා ගෙඩි නෑ.ගස් හැදෙනවා නම් ඇයි ගෙඩි හැදෙන්නැත්තෙ
මහත්තයා mata කොහොමද pala ganne අක්කර 1/4 hadanna pala ona
Malberi palayak ganne kohomada
0777994859 whatsapp msg akak ewanna
Ape gedarath loku gahak thiyenne
Apita thalkola pala ganna puluvanda
Oyala gavin pala laba ganna puluwanda ❤❤❤❤❤❤❤❤❤❤
Pale ganne kohende?
Aiyo kanthawa wadi appa
Abilla kiyala api nam kiyanne
ඇඹිල්ල ❤
මෙිවටද ඇබිල්ල කියන්නෙත්
Ou
Ou api issara kiuwe
මෙක මන් පස්සෙ දැනගත්තෙ, මල් බෙරි ඇබිල්ල කියන්නේ එකිනෙකට වෙනස් කුල දෙකක ශාක දෙකක්,
නමුත් සමහර අය මල් බෙරි වලට වරද්දලා ඇබිල්ල කියලා කියනවා.
අපේ අම්මලත් දන්නේ ඇඹිල්ල කිව්වම විතරයි
මදාර පැල apple පැල කුටි අංක 9 තියෙනවද
ගජමධාරද?
👍ඔව්..
ඔක බ්ම හිටවන්න පුලුවන්ද
Pala ganna puluwan da
Pela ganne kohenda
Sir,kandy pattata shop ekk dennako
මල් බෙරි පැල ගන්න පුලුවන් කොහෙන්ද.
0777994859 whatsapp
😍👍👍👍
man podi kaale kaala thiyenawa...
ඇබිල්ල කියන්නේ මේවා නෙවේද