Mama enne gampaha . Mama nam mewa dekaganna harima kemethten enne. A wagema pela gannath ona. Oba oye kiyana thenata ekmaninma enna balaporothtuwen thamai enne. Jaya wewa oba thumata
May the blessings of the Noble Triple gem for your good health and happiness. Thank you so much Mr. Ranaweera for showing most of the plants you have, it helps us to encourage to grow more plants, specially the rare fruits. Thank you again.
Athenma harima asaven balanne mata asai me wagein semetha kotasak hari gedara prayojanayata ganna waga kara ganna hakenam mudal aya kara gena ho laba denna
සොබාදහමට නොරිදවා මහ පොලොව (විශ්වය) සමග ගනුදෙනු කරන සොදුරු මිනිසාණෙනි ඔබට සදා ජය ස්තුතියි
ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබේවා. මම දැකපු දක්ෂම ගොවියා. ඔබතුමාගේ වගාව තවතවත් සාර්ථක වේවා.. 🙏🙏
ඔබ තුමාට බොහොම ස්තුති වන්ත වෙනවා , අපේ පැරණි වනගත පලතුරු ශාක වගා කිරීම සම්බන්ධව මෙන්ම ඒ දේවල් අපට දැක බලා ගන්න අවස්ථාව සලසා දුන්නට. ඔබට තෙරුවණ් සරණයි.
ඔබතුමා මෙකරන්නෙ සමාජය ට ලොකු මෙහෙවරක් මෑතකදී තමයි චැනල් එක දැක්කේ .ඉදිරියටත් ඔබගේ දැනුම බෙදාදිම නිබදවම කරගෙන යන්න තුනුරුවන්ගේ පිහිට ලැබේවා .ඔබතුමාව සම්බන්දකරගැනීමට දුරකතන අංකයක් සදහන්කරන්න තෘවන්සරනයි
agriculture nihal ranasingha ස්තූතියි.ඔබතුමා අතින් ද සමාජයට සිදුවන්නේ අති විශාල සේවයක්. ඉතා වටිනා දැනුම ,උපදෙස්, අත්දැකීම් රැසක් ඔබගෙන් සමාජයට ලැබෙනවා. 0777-199130 අංකය මගින් සම්බන්ද විය හැක. තුරුවන්සරණයි!! ඔබ කරන සේවයත් නිබදවම කරගන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා!!!
@@CeylonAgri
අපිට මේ පෝච්චි වල හදපු පැල ගෙදරටම ගෙන්නාගන්න පුලුවන් ද? මම නුවර
@@nicoexpress3939 0777-199130 ta katha karanna
@@CeylonAgri appa inne thattu niwasaka sakkas karana labbu pas maddaya laba ganimat tidenawanm itha aganei
We want some plants where to buy you can send
පලතුරු වත්ත දුටුවම දෙවිලොවක සිරි මැව්නා
ස්තුතියි මහත්මයානනි නිර්ලෝභීව ඔබතුමා කරන සමාජගත මෙහෙවරට .
මම ඉදිරි කාලයේදි ඔබ ආයතනයෙන් අපට මෙහි නැති පැල ලබාගැනිිමට බලාපොරොත්තුවෙන් සිටිමි.
තෙරැවන් සරනයි
ඡයවේවා
මැතිතුමනි ඔබතුමා නම් අපේරටට සුන්දර සම්පතක්.ඔබගේ වැඩසටහන් වලට නිහතමානී
වගකිවයුත්තන් ගේ අවදානය යොමුවේවා. ඔබගේ දෑත් සවිමත්කර රටේ දේශීය පලතුරු බෝග වගාකර රට ස්වයංපෝෂිත
කිරීමේ හැකියාව අදහස් ඇතිවේවා.
ඔබට එය තව තවත් ඉදිරියට කරගෙන යාමට යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය ලැබේවා.
තෙරුවන් සරණින් , සියලු දෙව් රැකවරණින් කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී නිදුක් ,නීරෝගීව , දීර්ඝායුෂ ලැබේවා.
අම්මෝ ඔයා නම් මාර දක්ෂයෙක්..ගස් ටික දැක්කත් ඇති හිතම පිරෙනවා ..
ඔබතුමා මෙකරන්නෙ සමාජය ට ලොකු මෙහෙවරක් ඔබ තුමාට ගොඩාක් පිං තවතවත් අපව දැනුවත් කරන්න ලැබේවා බුදු සරණයි.
හිස නමා අචාර කරනව ඔබ මෙකරන සත්කාරයට,අැත්තෙනනම අපෙ රටට අවශය දෙයක් 🙏❤️ බලධාරින් මර නින්දෙ
ස්තූතියි
ගොඩක් ස්තුතියි...අත්තික්කා හරිම රසයි.. කොල පාටත් තියෙනවා. ගිුක් බාසාවෙන් කියන්නෙ සීකා කියල
අලුත් පලතුරු වර්ග ගැන දැනුවත් කලාට ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
Oyalage vidio okkoma wage baluwa mamath hadala baluwa godak sarthakai apita palathuru athu tikkak gennaganta widihak nadda
Thanks sir nice work gods bless ⛦💓😷
ඔබ තුමාට යොද ශක්තිය ලැබේ වා❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාගේ වීඩියෝ මම අද බැලුවේ මමත් හරිම ආදරෙයි පරිසරයට මට හරි සතුටුයි ඔබ තුමාගේ වීඩියෝ දැකලා ඔබට තෙරුවන් සරණයි
ගොඩාක් වටිනවා ඔබතුමා ඉඩිරිපත් කරන මේ දැනුම,ඔබතුමාට තෙරුවන් සරනඉ
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කලාට
ලංකාවට ආවම මම එනවා ඔබතුමගෙන පැල අර ගන්න... මම හරිම ආසයි මගේ වත්තේ පලතුරුවගා කරගන්න...
මට ආසයි දවසක් එන්න.. ආසාව වැඩි උනා.. හොය හොයා හිටපු පලතුරු ගොඩක් ඔබ තුමා ලග තියෙනවා.. සරුසාර වේවා...🙏🙏
isthuthi
Mata Dehi Gedi samaga podi palayak ganna puluwanda?pochi Akak ...Thai dehi akak
බොහොම .ස්තුතියි .වටිනවා .විඩියෝ .එකක් .ඔබතුමාට .ජයවෙිවා
ඔබතුමාගේ උනන්දුව ශක්තිය බෙදා දෙමින් සැම කෙනකුටම දැනුම ලබා දෙන ඔබ කරනා මහගු සේවය ඉතාමත් අගය කරන අතර ස්තුති කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නම්
Thank You
Oba tumata jesu pihitai .me wadasatahana nawattanne natuwa karagena yanna
isthuthi
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ තුමාට බොහොම ස්තුතියි
ඔබතුමාගේ. පලතුරු. ව ත්. ත ට. ඇස්. වහ. කට. වහක්. නොවේවා.. ආ ස. හිතුනා. ඔබේ. වගාව. සරු. වේවා. අපේ. රටට. ආඩම්බරයක්... ජයවේවා. සර්... 👍👍
isthuthi
අනේ දැක්කම හරීම ආසයි..🏆🏆🏆
ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි හරිම ලස්සනයි
Mama enne gampaha . Mama nam mewa dekaganna harima kemethten enne. A wagema pela gannath ona. Oba oye kiyana thenata ekmaninma enna balaporothtuwen thamai enne. Jaya wewa oba thumata
May the blessings of the Noble Triple gem for your good health and happiness. Thank you so much Mr. Ranaweera for showing most of the plants you have, it helps us to encourage to grow more plants, specially the rare fruits. Thank you again.
Thank you so much
ඔබ්තුමාට ගොඩක් ස්තුතියි සර් .දෙවිපිහිටයි
F
Paladawa ganna monawada dana pohora
දැක්කමත් සතුටුයි.
ඔබ.තුමාට..ජේසුපිහිටයි..දීර්ගායු..වේවා....
👍
Great video. So interesting to see many local fruits
ඔබතුමාගේ මෙම ඉතා වටිනා සේවයට මගේ ඉර්දයාන්ගම ඉස්තුති පුද කරමි මට දන්න තරම් කෘෂි කාර්ම සම්බන්දව පෙහදිලිව සහ කෙටියෙන් අපට විස්තර ලබාදෙන පළමු චැනල් මා දෙකකේ මට එතරම් සංතොසය් Sir
ස්තූතියි
වටිනා විඩියෝවක්.ඔබතුමාට .ස්තුතියි
Sthuthi sir ..theruwan saranaii🙏🙏🙏
Thank you very much for the explanation you gave about the fruit trees of different varieties.
It's very important video... Thank you Mr Ranasinghe..
හරිම අාස හිතෙනවා බලන්න.මට පැල ගන්න ඔිනි.
බොහොම ස්තුතියි අපිට කියා දූන්නට
අංකල් ගෙවත්ත පුදුමාකාර ලස්සනක් තියෙන්නේ පලතුරු ගස් විසිතුරු ගස් එළවළු පැළ ඕන දෙයක් අංකල්ලා ගේ වත්තෙ තියෙන්නේ මම නම් මේ වගේ ලස්සන වත්තක් මීට කලින් දැකලා නෑ ලංකා ගෙවත්තක ගැන කොච්චර දේවල් කිව්වත් ඉවර කරලා කියන්න බැහැ මට නම් කොච්චර දේවල් ඔයා ගෙවත්ත ගැන කියන්න දේවල් කටට එන්නෙත් නෑ ඇත්තෙන්ම අංකල් ගේ ගෙදර වත්තට හරිම හරිම ආසයි අංකල් ට ජයෙන් ජය ලැබේවා මම ඔබ තුමාට සුබ පතනවා ඔය ගෙවත්ත ට කිසි ම දෙයක් වෙන්න එපා අංකල් නම් හැබෑම දක්ෂයෙක් ජේසු පිහිටයි
Thank you. Very informative.
ඔය විදියට පෝච්චි වල පලතුරු පැල හදන විදිහ ගැන වීඩියෝ එකකින් කියලා දෙන්න පුළුවන් ද
හරිම වැදගත්
බොහොම ස්තුතියි සර් හරිම අසාවෙන් මම බලන්න ගන්නේ
ආවොත් පැල ගත හැකිද තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
Thank you, I like to visit your place to purchase some plants
Great, wonderful. thanks lot. Theruwan saranai
Harima lassanaei godak wedagath
Niyamai sir hitama piruna marai
Harima sathutui mahaththaya. Ara poththath ekka kana chuti diga dodanwalata me rate kiyanne china orange kiyala. Me rate jam hadanawa gediwalin. Thawa thawath diunu wewa kiyala hadawathinma parthana karanawa. Theruwan saranai.
Isthuthi
හොඳ සුපිරි වැඩක්
Harima watinawa. Thank u
මේ ඔබ කරන්නේ ඉතා අගනා සේවයක්. AC කාමර වල සැපගන්න අපේ රටේ කෘෂිකර්ම උපදේශකයන්ට මේවගේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔබෙන් පැළ මිලදී ගන්න ලගදීම එනවා........
Dasiya palathuru wadavi yana awadiyaka mawaga baduna wagawak kirima godak wadagatha thanks ser
Aniyaryenma enna one obathumage pelathawanata lankawata awama.mam harima kemathi oyawage wawanna thank you.
Pig wage mila adhika medaperadhiga ratawal wala thiyena palathuru lankawe hadanna puluwannm kochchara hondhaydha...
Very interesting range of fruit plants.
මට පීචි පැලයක් ගන්න ඕන ගන්න පුළුවන් ද
Matath attikka palayak ganna puluwanda .rata thiyena eka .ganna පුළුවන් tanak kiyanna
නියම යි සර් සුපිරි ❤❤
ස්තුතියි සර්
සුපිරි ❤❤❤
ඔබතුමා මෙකරන්නෙ සමාජයට ලොකු මෙහෙවරක්. ඔබ තුමාට බෙහෙව්න්ම ස්තුතියි
Athenma harima asaven balanne mata asai me wagein semetha kotasak hari gedara prayojanayata ganna waga kara ganna hakenam mudal aya kara gena ho laba denna
Thank you for the video. Very useful.
Monatharam apy.raty.palathuru thianawada apita agy ne pitarata.behyth gahapuwa.thiyanne
Thanks 🙏🏻 bless your dear
Oya laga attikka pala hari seed hari vikunanna tiyenavada.heuva hama tanama tiyana kaurut denna
Wow. Beautiful
Jaya wewa
බුදුසරණයි
Budusaranai
WELL DONE.
වටිනා වැඩක්. බද්ධ කළ පලතුරු පැළ ලබා ගන්න පුලුවන් ද
ගොඩක් ලස්සනයි
Bud palathuru Pala bandun gathawa waga karanawa nam ganna badune hight ekai width ekai Mata sadahan karanna puluwanda? Oba thumata bohoma sthuthi. Godak hoda sewawak
Mma deshiya palathuru kadayak karanawa..kisima dekata thel beheth gahanne na.mata puluwanda thoga wahayen milata ganna
Ane hari pudumai. Man enawa dawasaka palageniyanna
ඔය පෝචිචි තවටිකක් ලොකු උනානමි හැදෙන පළතුරු පුමාණය වැඩියි. මමත් පළතුරු ගස් ව්‍ශාල පුමාණයක් හිටවල තියනව පෝචිචි වල. මම දාන්නෙ ගොම, කුකුල්, කොමිපෝස්ටි, බැටළු බෙටි, පොඩිවට කැපූ පොල්ලෙලි මෙිවා 3/4, මතුපිට පස් 1/4 .හොදට කලවමි කරල, අඩි 2 හෝ 2. 5 විශ්කමිභය තියන පොචිචි වල හදනව. වරින් වර යලිත් කාබනික පොහොරත්, දියර පෝරත් දානව. ගහ අඩි 4 1/2 වගෙ උසට තියෙන්න පලදාව ගත්තට පස්සෙ කප්පාදු කරනව. මුල් කපල පොහොර අළුත් කරනව. දළු දාල, මල් ඇවි්ල්ල. ගහ පිරෙන්න ගෙඩි හැදෙනව. ලොකු පලදාවක් ගන්න පුළුවන්.
පෝචිචි කුඩා උනාමයි, පස් තද උනාමයි ගස් කුරු වෙනව. ගෙඩි අඩු වෙනව. වැලි වල කිසිම පොහොරක් නෑහැනෙ. ඒ වෙනුවට පස බුරුලෙන් තියා ගන්න, පොඩි පොල්ලෙලි කෑලි දාන්න පුළුවන්.
Wow .....👌🙏
ලස්සනයි
Obathumage seewaya agayami jaya sri maha boo samidu pihitai
Theruwansaranai ! isthuthi
Thanks sir very beautiful
Top 👌👌👌👌👌👌
Duriyan badun wagawa karanna puluwanda?
Mahathtaya oba penwana palathuru pela ekakwath gampaha nagaraye tibena eka thawanakawath nehe. Apitath kiyanna mewa kohenda ganne kiyala . Asawata hitawaganna misa viyapara karanna nemei mahathtaya
call 0777-199130
Mcn kamaranga gaha pochchiye nemi neda thiyenne
වැඩියෙන්ම පුදුම උනේ කෝන් ගහ දැකලා.අපේ ගමේ කැලෑවල ඕන තරම් තියෙනවා.හැබැයි මීටර් විස්සක් තිහක් උස ගස්.
Harima asai.
Dehi gahak hitawala pochchiyaka hodata saththu kaloth aurudden gedi ganna puluwanda
ou ikmanin paladawada ganna puluwan
Sir galsiyabala kiyala palayk gaththa eke kola ohoma newene.kole raum.
Elaa
Anee.sir.godak.asawen.api.baluwe.bs.
මට දැනගන්න පුලුවන්ද බට් නොකරත් නිකන් ඇටයකින් පැලවුනු ගහක් උනත් බදුන් ගත කරොත් (බට් ගස් නොවන) කෙටි කාලයකින් පලදාව ලබා ගත හැකිද?
Badunaka pala indanakota pasa sakas kara ganne kohamada.pohara yediya uthumada.
Oya kalaa palathuru Wala ata hari nathnam pala tikak kiyala genna ganna barida
අපි හරි ආසාවෙන් බලන video එකක් මේ පැල වර්ග අපට ලබා ගන්න බැරිද?
Thank you ....
Oya gas miti bat karalada ohoma podi pochchi wala gasa saru wenne kohomada math wawanna asai
Budusaranay asa hithenwa podi idak thibunam badun gatha wagawa karanna
මේ බදුන් වල ප්‍රමානය ගැන පොඩි අදහසක් දෙන්නකෝ
Ape pera gahak thiyenawa eke pera harima abul ai hethuwa
අලිගැටපේර බදුනක සිටුවන්න කියලා දෙන්න පුලුවන්ද
Godak watinawa.
BadunWala waga karala thiyena palawala ekmanata gedi labaganne kohMada..manawada dana pohara...
sujeewa priyanthi ape video akak thiyanawa kabanika pohora akak hadaganna widiya. Jalaya palanaya Hiru eliya saha gaha kappadu kirima wedagath