This is my own soil... "God's Owned Land" !! When drone's view just started... I felt the smell of my own soil... Yeh, Wow... "The Hirana Bridge over Bolgoda River !!!
Thank you so much for this video. Sadly we did not know about this place before. Next time, when we visit Sri Lanka, this will be on the priority list. Being a person supporting and adhering to 3RS (reuse, recycle and refuse), I really appreciate Kushantha's effort.
Oh, I did not know this place at all. I was in Sri Lanka for almost one month we went to so many places. Alright, next time surely we will visit to this place.
studio U kiyannema venas vadak karapu team ekak.wedding feild ekata drone cncept eka pava aran ave meyala.aluth techknolgy eka sahenna use kala e kalema wedding valta.wedding data evelema backup dana device pava mata adatath hoyaganna na.ithin kushan aiya next level kenek
මටනම් දැනුනේ පිට රටක එකක් බලනවා වගේ ඊට වඩා ලස්සනයි මගෙ පුංචි මව් බිම බුදුසරණයි චතුර මල්ලි හැමදාම වගේ අදත් මාරම ලස්සනයි කියන්න වචන නෑ 🥰🥰🥰🥰🥰🥰 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මමත් සංචාරක ව්‍යාපාරය හා අංශ කීපයකින් සම්බන්ධ කෙනෙක් . මේක අපූර්ව අදහසක් මත නිර්මාණය වු ස්ථානයක් . සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය මේ වගේ අලුත් පසුබිමක් , තේමාවක් . පාලම කිට්ටුව බොල්ගොඩ ගගේ මායිම්ව ඉන්න මගේ නිවසටත් සංචාරක කණ්ඩායම් පැමිණෙනවා දිවා ආහාරය සදහා . හිරන පාසලටත් ඔවුන් ආධාර කරනවා . නමුත් තාමත් රජයේ කිසිදු ආයතනයක අවධානය මේ බොල්ගොඩ ගගේ සංචාරක ව්‍යාපාරය සදහා යොමු වෙලා නෑ .
I need some ideas for tourism I working in dubai tourists field I like to promote and du some in sri lanka
Hi please contact me @@maximumjb
වෙන්න පුලුවන්. කිසිම රජයකට කිසිම පළාතක් අයිති නෑ, "ඡන්දයක් තියෙන පේන මානයක් එනකං"
❤❤❤
හරිම සතුටුයි මේ වගේ තැන් යන්න නොහැකි වුවත් අපේ රටේ තිබෙන එක ගැන.චතුර පුතේ ස්තූතියි පෙන්නුවට.❤❤❤❤
නියමයි අපේ සංචාරක කර්මාන්ත ය පුවර්ධනයට මෙි වැඩ සුපිරි යි ආයතනයේ නියමුවා නන්ට අපේ ස්තුතිය චතුර මහතාටත් ස්තුතියි
ඔබ හැමවිටම වෙනස් ,අලුත් ,නිර්මාණශීලී අපට හිතන්න පුලුවන් යමක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා .අද වැඩසටහන හරිම අපූරුයි .ස්තුතියි .
සුපිරියි චතුර.👌👌👌
ස්තුතියි.❤❤❤
බුදු සරණයි.
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
මේක අපූර්ව අදහසක් මත නිර්මාණය වු ස්ථානයක් . සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය මේ වගේ අලුත් පසුබිමක් , තේමාවක් . All the best👍
චතුර ඔයාගේ හිතවතා ලංකාවේ අවුරැදු ගානකට කලින් බිහිවෙින්න තිබුන චරිතයකගේ දැවැන්ත නිර්මාණයක්
ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා චතුර. ❤🎉💐🔥🏆️🙏
පට්ට වැඩ කියන්නෙ මෙවා තමයි❤
ඒක නම් මාරම වැඩක් නියමයි දවසක අනිවාර්යයෙන්ම එනවා ❤
මාරයි මේක වෙනමම කළාවක්. හිත නිවා ගන්න නිදහසේ ජීවිතේ විඳින්න හැකි කොන්ක්‍රීට් වලින් තොර පුංචි ගමක් වගේ නිර්මාණයක්. ලස්සනයි මේක අලුත් දෙයක් සංචාරකයින්ට 👍❤❤❤🙏
සුපිරියක් තමයි. ජයවේවා...!❤❤❤
❤Thank you sir, it's a very unique property in Sri Lanka. Best of luck ❤
බඩේ පෝෂණයෙන් එහා ගිහින් මනසේ පෝෂණය වෙනුවෙන් සිද්ධවුනු විෂිශ්ඨ නිර්මාණයක්....අපිට තිබෙන මේ එකම වාසභූමිය රැකගෙන මානුෂවාදී ජීවිතයක් අරඹමු....ස්තූතිය චතුර ඔබ හා ධනුෂ්ක වෙත....❤
මාරයි, ඇස්වලට කඳුළු ආපු වීඩියෝ එකක්. ඒ අදහස නියමයි. "ජයවේවා ".
හරිම ලස්සනයි සුන්දරයි බුදු සරණයි ❤❤❤❤❤❤
ස්තුති පුතා පෙන්නුවාට 🎉🎉❤
WOW Amazing place I'm loving it!!!
සංචාරය excellent
සුපිරි wadak...😊❤
Patta wedak me pette ohoma ekak thiyanawa kiyala adane danne. Ela ela ❤❤❤❤❤ 👍👍👍 dinen dina diyunu wewa. 🎉 ape ratata oni mewage wenas dewal.😍❤❤❤
ගොඩක් ලස්සනයි 🌹🧡
This is my own soil... "God's Owned Land" !! When drone's view just started... I felt the smell of my own soil... Yeh, Wow... "The Hirana Bridge over Bolgoda River !!!
this is beautiful Kushantha Boss ........thank you Chathura for sharing with us ..... Love With #barnhouse ......
අපේ මිනිස්සු පට්ට වැඩකාරයො❤❤
නියමයි
කෙහොමද අවස්තාව දෙනවනම් අපේ කොල්ලන්ගෙ creativity and revolutional ideas
Thank you so much for this video. Sadly we did not know about this place before. Next time, when we visit Sri Lanka, this will be on the priority list. Being a person supporting and adhering to 3RS (reuse, recycle and refuse), I really appreciate Kushantha's effort.
Oh, I did not know this place at all. I was in Sri Lanka for almost one month we went to so many places. Alright, next time surely we will visit to this place.
මෙතුමා කරලාතියෙන දේ සුපිරියි❤
සුපිරියි
ඇත්තටම ඔතන restaurant එකේ කෑම එහෙම රසයි දුරක ඉදලා ඇවිල්ලා කාලා ගියත් පාඩු නෑ මාර නිස්කලංක තැනක් 😍❤️
Great place 👍🇬🇧🇱🇰
Travel with Chatura කිව්වම Travel ම විතරක් නෙවේ.ඒක වෙනම ම Brand එකක්...😎 ආදරෙයි චතුර අයියා...❤❤❤
Marama lassanai lankaweda kiyala hithaganda ba
සුපිරි wadak❤️
Supiri wadak❤️🔥
සැබෑ ලාංකිකයෝ
මාරම ලස්සනයි...
studio U kiyannema venas vadak karapu team ekak.wedding feild ekata drone cncept eka pava aran ave meyala.aluth techknolgy eka sahenna use kala e kalema wedding valta.wedding data evelema backup dana device pava mata adatath hoyaganna na.ithin kushan aiya next level kenek
What a concept 😮 must visit place, thank you for sharing this amazing place😊
Beautiful concept good luck 🍀
Great job Kushantha …All the best!!
Brilliant 💪
අයියා ❤❤
Mara concept ekak niyamai 🔥🔥🔥
Amazing creation without destroying the nature as well.
Wish you good luck.!❤️
Thank you for exposing such a nice place to people , Chathura.
Loved 😍 the concept food looked amazing 👏 definitely going to stay here 🇱🇰❣️💪 TripAdvisor gives excellent reviews 👌 of this property
I am also in tourisam industry's this is amazing
Great job
Mr. Chathura alweis. good. vedio. Thankyou. Varey. much. and. Plz. Mansiton. Barnhouse. Locasiton
හරිම ලස්සනයි සුන්දරයි
Supiri ❤❤❤❤❤🤘🤘🤘🤘 jayawewa aiye ❤❤❤
kushantha iya,,one of my kind hearted friend
ලංකාවේ තියෙන සුපිරිම ප්ලේස් එකක්. මාත් ගිහින් තියෙනවා. ආයෙත් යන්න ආසයි.
විශ්මිතයි ස්වභාව ධර්මය ආශීර්වාද වෙයි
good morning,unusual traveling, ciao- ;))
Wow ❤🎉
Congratulations kushantha❤❤❤
Best camping shoot very good
Indian Quality ❤
Like n love your channel n the places you explore ❤🎉
USA marketing NIL! First time we heard about it! Love the place! Will hold well with US clients! Please reach out to US market!
Thank you 🇱🇰❤️🇱🇰❤️💐
Very good iadeya
මේකනං සුපිරිම තැනක්.වෙනම ලෝකයක් 🎉❤
super
Actually this is brilliant
කවදා රජයකින් අනුග්‍රහය ලැබේද මෙහෙම දෙයක් 🤗🤗🤗🤗
❤ නියමයි චතුර 👌💯🤩💐
Supiri
Sthuthi Brother 🙏♥️
1st comment eka magen
Amazing bro❤❤❤
ආයුබෝවන් තෙරුවන් සරණයි චතුර මහත්තයා
❤❤Super
Hamotama jayen jayama wrwa❤❤
Congratulations 👏🎉
Love it❤
❤️🔥❤️🔥✌️
Oyage hodama episode 1 skip nokara balapu Thank you Mr. Chathura❤
Wow 😢
Congratulations 🎉❤❤❤❤❤
Wow its amazing ❤❤❤
Ekanm supiri place ekak😮😮😮
🚀👍💘💐
අඩේ මරුනේ 👌 ❤❤❤
🔥🔥🔥🔥🔥
Mama lankahrwatta ahrwamma enna balahrporothuhhuu wenna wahha magehhrr geuasts la ekkahha. Harith, Gunasekara,Germany
❤❤❤❤👍👍👍❤
💚💚💚
Teruwansarnayjjayam weewa
🎉❤
මේ ලොකේ වෙනස් කරේම එකම මතයේ ඉන්න අයම නෙවේ,,,, වෙනස් කන්සර්ප්ට් වලට හිතුව අය තමයි,,,
නෙචර් එකේ බිවුටි එක මාකර්ට් කිරිම තමයි සරලව💚💚💚☘️🍃🌏
❤
Superb
❤❤❤❤❤❤❤
👍
❤❤ ❤ ❤ ❤ ❤
Meka lankawe boru posh gobbayanta hari yanna boddiya thiyena minissunta hodai
Ja kotu karmanthe video ekak aran enne chathura
2018 ගියා මම