Superb explanation by Chathuranga. Dont worry as he explained clearly they will continue with the IMF Agreement. Within that only we can go ahead currently. As sri Lankans we are certain that NPP will do their best to get more benefits from IMF and will extend same with people. First of all we have to develop the economy and show the IMF, then only they will grant concessions. What has happened now more burden has been entrusted on people to go ahead with IMF. We as general public pay heavily for this. Give them the Opportunity and they will not let country down. They have a leader who has rendered nearly half of his life age for the benefit of the People. Don't worry. We all have to work towards achieving the development and what country need at the moment is transparency. Let us collectively build the Nation. ❤
අනිත් උන් නම් කන්ෆියුස් වෙලා වගේ 😂😂😂,
un dnnne mewa
අනිත් උන්ට තෙරෙන්නේවත් නෑ මොනාද කතා කරන්නේ කියලා
හොද ප්‍රශ්න ටිකකට පැහැදිලි පිලිතුරක්❤ 🧭
NPP eke wenasa ekane utthara lassanata denawa
@@Anjadilruwan82 අනිවා
චතුරංග සුපිරියක්..❤️🧭
උගත් කම🎉🎉🎉 චතුරංග ගෙ
DSA kiyana ekawath dannawada... 😂 Gewala
ඇත්තටම මොකාද මේ කයියා දන්න දෙයක් නෑ
@@dasun111Debt Sustainability Analysis
@@loveR42908රන්න පොනිල් සාරු බුජිත්
අනිත් පක්ෂ වල උන්ට ඒ කතා කලේ මොනවද කියල වත් තේරුනේ නෑ
ඒක තමයි දේශපාලගෙන් හොඳ අවබෝධකින් මේ ගැන බලන්න කියන්නේ හා රැල්ලට මේ ගැන කරන්න හැදුවොත් අපිට මුකුත් කරන්න මේ හිතලා බලන්න
අනේ පක්ෂවල ද නැත්තම් අනික් පක්ෂවලද 👌👌type කරද්දී වැරදිලා නේ 😂😂😂
Ai ubata therunada. DSA eka mokakda eken IMF eka badila thiyana ekawath Gewala dannawada. Moda jeppo
@@dasun111 උබලගෙන් ආවේ ඔය කෙලවරේ ඉන්න මහින්දගේ සට්ටැඹියා නේද?
@@dasun111 ube modakama pennanne nathuwa palayan wahala. Uba monawada danne dsa gena pora talk dena gobbya.
අනිත් උන්ගෙන් ඔයවගෙ ප්‍රශ්න ඇහුවෙ නැති එක හොදයි😂😂
උං ප්‍රතිපත්ති ප්‍රකාශනයක්වත් නැතුව ඇවිල්ල තියෙන්නෙ😂
@@domlans681 ඒක තමා ආතල්ම seen එක 🤦♂️😂
🤣🤣🤣ඇහුවා නම් ඉවරයි 🤧
සිරාවටම
ඒකයි අපේ වෙනස, උඩින් පැන නොයන යතාර්ථය තේරුම්ගත් පැහැදිලි දර්ශනය මාලිමාව පමනයි ..❤❤❤
මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️
අම්මො මේ නාගන්න විදියට දිනනවා කියල ද හිතන්නෙ
@@loveR42908 අම්මො අම්මො උබලා ඇදගෙනනෙ නාන්නේ 😂😂😂
@@loveR42908 තොපිට තේරෙන් නෑ කියලා අපි මොනා කරන්නද 😹 O/l ෆේල් උන් සජිත් වගේමයි.... 💩
හොද සංවාදයක්. අනිත් උන් මොනාද කියන්නෙ කියලා හිතනවද කොහෙද😂😂 නැත්නම් උන් මැදින් පනිනවනෙ😂
අනිත් උන්ගෙ සද්දයක් වත් නැ. 😂 උන්ට ඔලුවට පොල් වගෙ මෙ කියන දෙවල් 😂
චතුරංග ♥️👌... මාලිම්වට කෝටියක් 💪
Only 8%
max 8-9 % bro... dont dream
@@anuraherath5255😂
@@naddailam3501 Ok bro You sleep, I keep dreaming
නියමයි,පැහැදිලි පිලිතුරක්
පැහැදිලයි මූ ත් කයියෙක් 😂😂😂
චතුරංග වගේ දක්ෂයන් ජාජබ එක්ක ඉන්න එකත් හේතුවක් මේ පාර මාලිමාවට සහයෝගය දක්වන්න හිතෙන්න
චතුරංග වගේ සියල්ල දන්නව කිය හිතන් ඉන්න, අත් දැකීම් නැති පුද්ගලයෙක් ගෙ බොළඳ කතා මහ ලොකු දේවල් වෙන්නෙ මේ ක්‍ෂේත්‍රය ගැන නොදන්න අයට.
පිස්සු ද බං
ඔයා නම් සුපිරි, NPP යේ සුපිරිම සොයාගැනීමක් . දේශපාලනය තුල ඉහල තැනකට එන්න පුලුවං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
අනිත් උන් වගේ කලබල වෙලා බල්ලො වගේ කෑ ගහන්නැතුව ලස්සනට පැහැදිලි කරා. අපිටත් තේරුනා ❤
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ චන්ද
DSA kiyana ekawath dannawada... 😂 Gewala
අනේ පක්ෂ වල උන්ට ඒ කතා කලේ මොනවද කියල වත් තේරුනේ නෑ 🤣
🤣🤣🤣
චතුරංග හොද පැහැදිලි කිරීමක්
බොරුබිල්ලෝ මවනවා අනුරට ජයවේවා
අම්බෝ ඊයෙ නන්දසේන අයිය මාර ආතල් එකක් දුන්නෙ..කට්ටිය බලන්නකො එ ටික..රෙද්දෙ රෙවුනා..🤣
මතක තියාගන්න ඊලගට බලය එන්නේ ජනතා කැමැත්ත ඇතිව බව
69 ලක්ෂයක් ජනතා කැමැත්තෙනුත් ආවා කෙනෙක් හැබැයි 😂
@@Nadiyakawidihaනැහැ නේද ජාතික ආරක්ශාව ඉස්සරහට දාන් අර්බුයක් මවලා අපු සෙට් එකක් නෙද ඒ
@@Nadiyakawidiha😂😂😂 නැහැ පාස්කු ප්‍රහාරය නිසා ඉදිරියට ආවේ....
අන්තිමේට සරලවම පැහැදිලි වුනා.
අඩෝ උත්තර නම් උත්තර , අනිත් බඩු ට්කටනම් කිව්වේ මොනවාද කියලවත් තේරුණේ නෑ😂😂
බයියො දන්න පු කක් නෑ ඉතිං උංට හිතේ චතුරංග කියන ගොබ්බය මොනව හරි දන්නව කියලා 😅
මං මුලින් ම චතුරංගව දැක්කේ.... එක වැඩසටහනක.. එක ඔයාලාත් දන්නවා.. සමස්තයක් ගොඩ ගියේ නැති කාරණයට සංවේදී වූ හැටි... ම්න් ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ.. එතුමා NPP එකේ කියල... රටේ වාසනාවට ඉපදුනු අය.. බලන්න්කෝ...මෙයා ඇතුලුව සුපිරිම කට්ටියක්...පර්ලිමේන්තුවට යවමු...අපේ ලංකාවේ අපිට සතුටින් ජීවත් වෙන්න පුලුව රටක් හදමු... හෙමෝම එකතු වෙමු..❤
අරුන් 3දෙනා උඩ බලාගෙන ඉන්නවා.. මං එකෙක් දැක්කා අත් දෙක තියාගත්ත විදියටම තියාගෙන ඉන්නවා.. දේශපාලනය කරන මන්ත්‍රී කෙනෙක්වත් එච්චර විදියට පැහැදිලි කරන්න බැ..
මේ ප්‍රශ්න ටික සජීගෙන් අහුවනම් 😂
😂😂
සජියා ගෙන් අහන්න ඕන්නැ ඊයෙ සජියගෙ නියෝජිතය පච වෙලා ඇඩෙන්න ඇවිත් උත්‍තර දීගන්න බැරුව බොරු කියන්න දගලැවා 😂පව් කියලත් හිතුනා ඌ
"මං imf එකත් එක්ක ඉංග්‍රීසියෙන් හා ජපන් භාෂාවෙන් කතා කරල ඔවුන්ව නම්වගෙන ණය අරං එනව" ඔන්න
ඩ්‍රකෝනියන් ඔටොක්‍රැටික් බෝලින් කොන්සන්ට්‍රේෂන් මෙෂර්ස්..😆😆😆😆
@@tharangagalabada8017 😂
NPP එකට බොහො දෙනා නගන ප්‍රශ්නයක් තමයි බලය ගත්තාට පස්සේ රට හදන්න පාර්ලිමේන්තු වට කවුද පත්කරන්නේ කියන එක..මේ තියෙන්නේ එක උදාහරණයක්. ඉතාම පැහැදිලිව ප්‍රශ්නයට පිලිතුර දෙන්න කොතරම් ගැබුරින් ඒ පිලිබදව හැදෑරීමක් අවශයද කියලා දැන් තේරැම් ගන්න.. ඔය ප්‍රශ්නය වර්තමානයේ ඉන්නේ පාර්ලිමේන්තුව නියොජනය කරන මන්ත්‍රී කෙනෙක්ගෙන් ඇහුවොත් පිලිතුර දෙන එක් කොතරම් පැහැදිලි වෙයිද කියලා හිතලා බලන්න. දැන්වත් රටක් පාලනය කරන්න බුද්දිමතුන් අවශ්‍යයි කියලා තේරැම් ගන්න ...
පැහැදිළි උත්තර.. කට්ටියම හාන්සියි.. ජයවේවා NPP. ජය වේවා❤❤ මගේ රටට❤❤
DSA kiyana ekawath dannawada... 😂 Gewala
@@dasun111 ඔව් දන්න උන් හොඳටම කරපු හින්දනේ බංකොලොත් වුනේ.. තව පලයල්ලා උන්ටම කඩේ
@@dasun111 IMF යන්න වුණේ සීයලා, ආඩම්බරකාර තාත්තලා මාරුවෙන් මාරුවට ණය අරන් කෙලවපු හින්දනේ යකෝ. රටකට දරන්න බැරි විදිහට ණය ගත්තා, වැඩි පොළියට.. අයවැය පරතරය පියවගන්න කිසිම වැඩ පිලිවෙලක් හැදුවේ නෑ. මයිනා ඇවිත් සල්ලි අච්චු ගහන්න ගත්තා.. ඇමතිවරු ඇවිත් උන්ගේ ගෝල බාලයෝ දම්මලා රාජ්ය සේවයේ සේවක අතිරික්තයක් හැදුවා.. අපි වගේ පොඩි ආර්ථිකයකට දරා ගන්න බැරි වැඩ කළේ. ගෝටා ඇවිත් වැට් අඩු කරලා එහෙන් හෑවා. දැන් උන්ගේ හෙන්චයියෙක් ඇවිත් comment section එකේ වැලලෙන්න යනවා
@@sameerafernando-io8wu Uba wage gewalayo ta economy kiyaladena man booruwek. Eka Nisa man katawahagannam. Google eken poddak balapan. Jvp gewalaya..
@@dasun111 මේකටත් උත්තරයක් දීලා පලයන් රනිල්ගේ පුතේ.. ඇයි අපිට IMF යන්න වුණේ? උබ වගේ economics ඉගෙන ගෙන නැති හින්දා දැන ගන්නයි අහන්නේ
පැහැදිලි විසඳුම NPP❤
Clear cut answer ❤
මෙන්න රටට ඕනා වැඩ පිලිවෙල
මාලිමාවට ජය
සුපිරි මචන්🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍
IMF IMF IMF මෙ මද්‍ය හිගන්නො බලන්නෙ හිගාකන්නමයි...යකො මෙ රට ඈත අතිතෙ හිගාකවෙ නැහැ ,මද්‍ය හිගන්නොයි,තක්කඩි දෙසපලකයො එක්තුවෙල..මෙ රට හිගමනෙට දැම්මා ....
පට්ටම පැහැදිලි කිරීමක්.. මාලිමාවට ජය.. ❤❤❤❤
බැටරි බස්සන ප්‍රශ්නවලට චාජක උපරිම වෙන්ඩ දුන්නා උත්තර ටිකක්....අනික් කට්ටිය ජ්‍යාමිතිය මතක් කරනවා වගේ..ජාතික ජන බලවේගයට ඡන්දය දෙන එකම ආඩම්බරයක්...!🎉
විනයෙන් හික්මීමෙන් උත්තර , ✌🫡
මෙක බලලා ගිගින් සන්නගේයී හපයගෙයි එක බලපන්....නැත්තම් පිස්සු කුට්ටිඅරච්චීගේ එකක් බලපන්
Well done Chathuranag
Chaturanga❤
කතාව මාරම පැහැදිලිව කරනවා ❤
අනිත් උන් කට ඇරන් බලන් ඉන්නවා උන්ට තේරෙන් නෑ මැදින් පනින්නවත් මොනාද කියන්නෙ කියලා 😂😂
ඕක සජිත්ගෙන් ඇහුවනම් - " ඩ්‍රයිකෝනියම් ඔටොරොටේරියම් පවර් කොන්සොන්ඩ්‍රේශන් මෙජර් "
ඒක බ්ලූ ප්‍රින්ට් එකේ තියෙනව 😌
මීට Cajit
රටේ දේශපාලනය තුළ සිටිය යුතු උගත් චරිතයක් චතුරංග සහෝදරයා
අනිත් උන් ටික් confuced unga bunga😅
Excellent explanation of the IMF program by NPP. Ranil should watch this and get educated
හොද සටනම් චතුරන්ග
❤
අනිත්වුන් 3න් දෙනා බලනවා මොනාද බන් මේ මුන් කතා වෙන්නෙ කියලා😜
අහ්මො එහෙමද??😮😮😮 චතුරංග දැක්කමත් තෙත් උනාද? ඒ උනාට ඌ දන්න පු කක් නෑ බයියො 😅
@@madusankasandaruwanranasin5060uba danna ekk na.. 😂 Chathuranga supiriyt answers dunna.. Anik un pissu katha kiwwe 😂😂
@@madusankasandaruwanranasin5060 sajithta chande dena oya wage kenekgen me wage comment ekak tma balaporoththu wenna puluwan apita😅😅
රනිල් රජපක්ස සජිත් හැතිකරෙ ගෑවුන එකෙකූට ජන්ද නම් දෙන්න එපා 😂
අපි 21ක පාන්දර ගිහින් මාලි මාවට අනූර කූමාර මහතාට කතිරෙ ගහනවා ❤❤❤❤❤❤
මාලි මාවට ජයවෙවා ❤❤❤❤❤
මට වගේම අර තුන් දෙනාටත් තෙරෙන්නැහැ වගේ.මෙ සිද්ධිය .😢
Chaturanga abeysinghe youtube channel eke winadi 10 video clips thiyanawa pehedili karala eka balanna
ඇත්තටම පට්ට පැහැදිලි කිරීමක්
Wow.. Amazing explanation.. 👌👌👌👌 Go npp goooo.. 👏👏👏👏❤️❤️
අරුන් 3න් දෙනා පවු කියලා හිතුනා😂😂
චතුරංග ❤❤❤❤
Great. Who can provide such a smart response from any other political party. Congrats to NPP
Highly skilled professional experience sharing with us thanks so much
Very good in-depth understanding and approach to IMF discussion, even without participating or seeing at the state level.
IMF නියොජිතයා නෙවෙයි තෝරන්නෙ රටේ ජනධි පති 21 න් පස්සේ අපි ඔය ගැන කතා කරමු දේශපාලන බලය මේ වෙලාවෙ මාරු කරගමු
එහෙම හරි කියල , ජන්ද කඩන්න හදන්නේ, මේවා ටී .ව්. එකේ මේවා අහන මිනිස්සු රැවටෙන්නෙ
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපෙ මව්බිම සංවර්ධන උණ රටක් ලෙස සමාජ ගත උණ දවස පැමිණෙන්නට ලැබෙවා කියලා ❤
චතුරංග මේක හොදට organize කරගෙන දැන්, ඉතාම හොදයි,
Slvlog ලටත් ක්‍රෙඩිට් පොඩ්ඩක් දෙමු, අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු
මොන credit ද sl vlog කිව්වේ npp ආර්ථික කමිටුව අයින් කරන්න ඕනි ලු 😂😂😂
@@Anuththara745 උන් එහෙම එකකුත් කිව්වද 🙄🙄 අපැහැදිලි තැන් ටික amend කරගන්න කිව්ව කියල මං හිතුවෙ
දෙපැත්තේ ඉන්න එවුන්ගේ මුනුවල පුදුම අසරන බාවයක් තියෙන්නෙ.😂😂😂😂😂
හොද පැහැදිලි කිරීමක්
Superb explanation by Chathuranga. Dont worry as he explained clearly they will continue with the IMF Agreement. Within that only we can go ahead currently. As sri Lankans we are certain that NPP will do their best to get more benefits from IMF and will extend same with people. First of all we have to develop the economy and show the IMF, then only they will grant concessions. What has happened now more burden has been entrusted on people to go ahead with IMF. We as general public pay heavily for this. Give them the Opportunity and they will not let country down. They have a leader who has rendered nearly half of his life age for the benefit of the People. Don't worry. We all have to work towards achieving the development and what country need at the moment is transparency. Let us collectively build the Nation. ❤
චතුරංග කියන්නෙම සුපිරි මොළයක්❤❤❤❤
ප්‍රශ්න පැත්තකින් තියන්නකෝ, අනික් උන්ට මේ කියන වචන වත් තේරෙන්නේ නෑ 😂😂😂😂
නියමයි චතුරංග මහත්මයා ❤❤❤❤ජයවේවා..... මාලිමාවට ✌
sirasa cheers
පට්ට පැහැදිලි කිරීම
Excellent explanation ❤❤
මාලිමාවට කෝටියක් කෝටියක් කෝටියක් ජන්ද දෙමු ❤
පැහැදිලි ප්‍රශ්න කිහිපයක් නිවැරැදි පිලිතුරු කිහිපයක් ඔය ප්‍රශ්න සජිත් ගෙන් ඇහුවනම් අන තව නමයි තිස්කා තමයි 😂
super
දුශ්‍රා පන්දු වලට පහර දුන්න
ලස්සන❤
හැබැයි මේ කියන්නේ රනිල් කරපු ටික ගැන නේද ? අර රාජ්‍ය ආදායම් වැඩි කරන සැලැස්මක් තියෙනවා කියපු එක ඇරෙන්න අනිත් ඔක්කොම වර්තමාන ආණ්ඩුව කරලා තියෙන්නේ
මේ සමහර කොමෙන්ට් දැක්කම හිතා ගන්න පුලුවන් චතුරංග වගේ අව දැ ණුමක් ඇති ගිරා පෝතක පුද්ගලයෙක්ට ජවිපේ මහා න්‍යායචාර්‍ය කෙනෙක් ලෙස පෙනී ඉන්න අවස්ථාවක් ලැබී තියෙන්නෙ කෙලෙසකද කියා. ජවිපේ (මාලිමා) නායකයන් හෝ පස්සෙන් යන අය ට වත්මන් ආර් ථික තත්ත්වයෙ දිග පළල ගැන මෙලෝ හසරක අවබෝධයක් නෑ. ඉතින් ලූලා නැති වළට කණයින් පණ් ඩිතයින් වෙනවා.
😂 අනිත් උන් නිකන් රිලව් වගෙ බලන් ඉන්නවා.
Respect sir 🙏 👏
ගොන් ජෝක් වලට ජය වෙවා කියන සෙට් එකත් හොල්මන් 😂
Well said chathuranga
❤❤❤❤❤ jayawewa brother
මෙිචිචර කල් කරපු ආන්ඩු හොඳටම කලා දැන්නමි හොඳටම ඇති එකෙන්ම මෙිදාපාර NPP 🎉
Ohoma uttara denna oya inna anith ekekutawat be.nihatamaniwa lassanata uttara denawa chathuranga.jayawewaaaaa
චතුරංග වගේ සියල්ල දන්නව කිය හිතන් ඉන්න, අත් දැකීම් නැති පුද්ගලයෙක් ගෙ බොළඳ කතා මහ ලොකු දේවල් වෙන්නෙ මේ ක්‍ෂේත්‍රය ගැන නොදන්න අයට.
Wow ❤
කොහොමද මේ ප්‍රස්නෙ ජොන්ස්ටන්ගෙන් ඇහුවොත්
සුපිරි ❤
Npp ❤️🔥නැත්නම් අඩෙ අපව බෙරගන්න කවුරුත් නැ 😪
මාලිමාව කෙලෝ ගත්ත දවසට මේ පුක දීපු අය උදව්වට එන්න හොදේ 😅
අහ් කුහකයා😂😂😂
@@ravdon4776 😂
චතුරන්ග❤❤❤
NPP jaya wewa ❤️❤️❤️❤️❤️
Malimawata jaya wewa
❤❤❤❤
AKD❤️❤️
❤❤❤❤❤ jayawewa AKD NPP
බ්ලූම්බර්ග් කියපු කාරණය හරි .හැබැයි මේගොල්ලො අර්තකතන දෙන එක වැරදි ..මොකද කොටස් වෙලදපොල ත් ලෝන්ග්ටර්න් ට්‍රෙන්ඩ් ලයින් එකෙනුත් පහලට ආව .ඒක වුනේ 2022 න් පස්සෙ පලවෙනි පාරට
👍👍👍👍👍👍👍🤞
Malimawata jayawewa ❤️❤️
Chathuranga was a CEO of a company & he has better understanding about the economic issue in Sri Lanka
ජය වේවා චතුරංග මහත්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
This Chathuranga guy will be President of Sri Lanka one day!!!