Garu Swaminwansa Dan ienna Nayakaya wadak Naha Daiyo pindanakota Anukampa karanawana Garu Swaminwansa Obawa puluwannam Ma Ratabara Arankaranna Ona Tharuwansaranai 🙏🙏🙏
E kathawa sampoorna athth😮a oya prasna ahana denne camaramenla denna eyalata kiyalamai oya prasna karawanne puduma hithenawa me kiyanadewal walata api hithansiti rahathan wahanse Aiyooo kiyala hithenne den
@@malikawimalarathne4866 Hamuduruwonge arthika denuma nam therenawa mahinda lokka gena kiwwa kathaawen… Ranil was five times PM , doing politics for 47 yrs . Still SL People buy tings queue. Boasting he vanished waiting queue to buy day today goods.. idiots praising him. Can ranil name any he developed which can compete with same thing in any developed country?? He knows only one thing .. how to rob anything . And protect robbers…. 76 yrs old man . Who’s willing to hand over whole country for another 5years ?? That make only ranil’s dream comes true. Not anyone els.
මාලිමාවට දෙන උන් LIKE එකක් දාගෙන යන්...😘🧭😘
අනුර තමයි එකම පිහිට, රට හදන්න පට්ට කැහිල්ලක් තියන එකම නායකයා...😘💯✅
Keyhillak.???
@@TryhardtowinFF එක mitata තියාගෙන kelava ගන්ඩ venne 22 උදේට
💩
Only one serious candidate its Dilith Jayaweera ⭐️ ⭐️⭐️⭐️
උගෙ කැහිල්ල බාප්පාගෙ ගෑනි හොඳ කරලා නැද්ද බං
රටේ අනාගතය මාලිමාව අතේ..මාලිමාව දිනවා රටම දිනවමු ...
අව්රුදු 10 ක් බන ඇහුව ,, ඔබ වහන්සේගෙන් මේ වගේ අසාදාරන කතාවක් ඇහුවෙ අද ,, බස් එකේ ඉතුරු රරුපියල් දෙක දුන් නැත්තම් අහපල්ල ඉල්ලපල්ල කියපු ඔබ වහන්සේ රටක් හොරා කාපු උන්ගෙ පැත්තට කතාකරන එක හරිම අසෝබනයි
Apita leadership onamai. Eka vithari adu. E NPP pamani UK sita
Garu Swaminwansa Dan ienna Nayakaya wadak Naha Daiyo pindanakota Anukampa karanawana Garu Swaminwansa Obawa puluwannam Ma Ratabara Arankaranna Ona Tharuwansaranai 🙏🙏🙏
හාමුදුරුවෝ ට පුලුවන් නම් ලෙඩුන්ට බෙහෙත් ට්ක දෙන්න අවුරුදු පහක් බෙහෙත් ටික හොරකන් කරන්න ක් රනිල් මහත්තයා බුදියන්න හිටියෙ හාමුදුරුවනේ පෙනුණේ නැද්ද
Ow ohe inne nathuwa lankawata avith jeewthwenna mehe Inna API wage @@saman7468
Ane Apoi
Budu sasunata
Giya kalak.
Mehema Borukara
Rahathunla
gen Bana
Ahana
Harkun Umandawema
Nadaththu
karaganna.
අපිනම් මාලිමාවට. අපිට හොද දැක්මක් තියෙනවා. ඉස්කෝලවල ළමයින්ගේ චර්යා රටා බැලුවහම මේ රටට වෙනසක් අවශ්‍යමයි.
ගෝඨාභය හොඳයි කියපු ඔබ වහන්සේට හරියාකාර දේශපාලන අවබෝධයක් තියෙයිද කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ?
❤❤❤Aniwarayen
Mata penne රනිල් හොඳයි කියනව වගේ 😂😂😂😂
මේ ඉන්නෙ ngo කාරයෙක් සල්ලි වලට ආගම විකුර්ති කරන
ඒ වෙලාවේ සජිත් එක්ක බලද්දි ගෝඨාභය සිය දහස් ගුණයක් ඉදිරියෙන් තමයි.... 😂
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තිබූණේ ඡන්දය ලන් වෙන්න කලින් අපේක්සයින් සමගින් සාකච්ඡා කර මහජනතාවට පෙන්වා ඵ් අනුව තිරනයක් ගන්න ඵ්කට නම් අපී එකගයි මේ බොරු වලට රැවටුණු කාලේ ඉවරයි
මූ බොරු වට චීවරය දාගෙන හිටියට ප්‍රබල ව්‍යාපාරික යෙක් බොරු කප්පරක් ඇදබායි වැඩියෙන්සලකයි.
හාමුදුරුවන්ට ඉස්සෙල්ලාම බුදු දහම ගැන අවබෝධය පහල වේවා
😂😂😂😂😂😂😂
100%
මේ ඉන්නෙ ngo කාරයෙක් සල්ලි වලට ආගම විකුර්ති කරන අහුවෙන්න එපා සමන්ත බඩුවට
@@madkaththanayaka1131 උඹ තරං උගත් nalu හාමුදුරුවන්. උඹ හෙන උගත් කියලා comments එකෙන්ම පේනවා.
😂😂😂
අපේ ඉදිරි නියත ජනාධිපති අනුර සහෝදරයා .. මාලිමාවට ජයවේවා ❤❤
ජනාධිපති වෙලා ඉවරයි ❤❤❤
ලැජ්ජයි ඔබනහන්සේ ගැනත් මේ මහා රට හදන වැඩසටහන් අස්සේ කරන දේශපාලන ප්‍රචාර.මිනිස්සු දැන් බුද්ධිමත් හැම ඇත්තම දකිනවා.මාලිමාවට ජය ✌
Apimalimata
ලැජ්ජයි උඹලා ගැන. වාමාංශික පක්ෂවලට ඡන්දෙ දින
@@SaimanKal-o7gඋඹ ලැජ්ජාවෙන්නෙ මොකද
@@BlueSky-v1l උඹලට තේරෙයි
@@SaimanKal-o7g මොකක්ද
හමුදුරුවනේ එදා වේල කන්නෙ අමාරුවෙන් ජිවත් වෙන්නේ අමරුවෙන් .ඔබ වහන්සේලට මේවා තේරෙන්නෙ නැහැ
උබේ පෝන් එක විකුනම් කාපිය.😂
පන් කන්න බැරිනම් කේක් කාපල්ලා කිව්වලු .ඒවාගේ අදමයෝ තමයි උබලා😂මාලිමාවට ජය🎉
ඉස්සර වෙලා තොගේ ඇට දෙක විකුණපිය.
😂😂😂malimawatajayawewaa
Ubata සහනයක් una ammawa vikunan kanawada thota badagini unata
කමෙන්ට් දැක්කහම නම් පුදුම සතුටක් දැනෙනවා. ඉස්සර වගේ හැම එකටම සාදු සාධු කියන මිනිස්සු දැන් නෑ. මිනිස්සු දැන් බුද්ධිමත් අපිත් මාලිමාවට.
මේකට සාදු කියන්න නෙවෙයි ගහලා පන්නන්න ඕනේ! මුන් තමයි අලුත් විදියට රටවල් ගිනිබත් කරන්නේ හොර ගනයා!
ඔබ වහන්සේගෙ දර්මය ගොඩක් පිලිපැද්දා. නමුත් අනුරට චන්දේ දුන්නා .
දන්න යක්කු දැන් ඇති වෙලා. නොදන්න යකාගේ වැඩත් බලමු😊❤
අනිවාර්යයෙන් ❤
යකත් එපා , දෙවියොත් එපා , අපි හැමෝම කැමති අනුර කුමාර ට🧭🧭🧭🧭🧭🧭🧭💯💯
පුක තමා
දේශපාලනික දැනීම ගැන සෑහීමකට පත්විය නොහැක. ගෝඨා හොඳයි කීවා මතකය. දොස්තරගෙන් බස් ටිකට් බලාපොරත්තු නොවේ.
Gota hodai thama..dakman thiyena nayakayek ...dunna game eka
මාලිමාවට පුක දීගෙන ඉන්න උන්ගෙන් අහන්නෙ. උඹලගෙ ඔය කියන මහලොකු කෙබර කුමාර මඩනායක දේශපාලනය කරන්න ආපු දා ඉදන් මේ මොහොත වෙනකම්ම මිනිස්සුන්ට කරපු (අඩුමගානෙ තමන්ගෙම පාක්ෂිකයන්ට කරපු) එක වැඩක් තියෙනවනං කියහංකො බලන්න. මොකද මමනං දැක්ක තරමක් දැකල තියෙන්නෙ ඕකා අනිත් උන්ට මඩ ගගහ එක එකාට කැලෑ පත්තර හද හද ඉන්නව විතරයි. කොටින්ම කිව්වොත් අවංකව රට දියුණු කරන්න ආපු උන්වත් මූ කකුලෙන් ඇදල වට්ටපු එකයි කරේ. එහෙව් එකේ උඹල තාමත් හිතාගෙන ඉන්නවනං උඹලගෙ මේ මහලොකු, කටයි මඩයි විතරක් තියෙන, වැඩ බැරි ලපයට මේ රට ගොඩදාන්න පුලුවන් කියල, ගිහින් උඹලගෙ ජාන පරීක්ෂා කරගනින් බැරි වෙලා හරි උඹලගෙ පරම්පරාවෙ මොකෙක් හරි එකෙක් ගවයෙක් එක්ක cross වෙලා තියෙනවද කියල.
මෙපමණ කාලයක් අපිව රැවට්ටුවෙ දේශපාලුවෝ ඔබත් එවනි අයට කඩේ යන ච්වරදාරියෙක්.නැවත අපි රැවටෙන්නෙ නැහැ අපි මහ පොලවත් එක්ක ඔට්ටුවෙලා කරන ගොවිතැන් විකුනාගන්න විදියක් නැහැ . වදුරු රිලව් ලංකාව ගිලගෙන ප්‍රශ්න කෝටියයි තමුන්නෙහ යි තමුන්ගෙ හොර පාලකයෝ යි දන්නේ නැහැ අහිංසක මිනිස්සු විදින දුක .තමුන් වැඩක් බලා ගෙන සිටියොත් හොදයි අපෙ ජිවත අදුරු නොකර.
තවත් රැවටියව් මජර ජේවීපී
Malimawata jayawenawa
😢නියමයි
නියමයි සහෝදරයා මූ උතුම් චීවරයට මුවා වෙලා කරන හැම ජරා වැඩක්ම කරනවා මූ දැන් බයවෙලා ඉන්නෙ .. මාලිමාවට ජය නියතයි
අපේ හාමුදුරුවන්ටත් කුට්ටියක් ලැබිලා වගේ,මුදලට නෙමි හිතට අවංක උනා නම් වටිනවා..
නොදන්න දෙයියාට වඩා දන්න යකා හොදයි කියල ලොකෙ මිනිස්සු හිතුවනම් අදටත් මිනිස්සු ගොන් කරත්ත වල යන්න වෙන්නෙ... ලොකෙ රටවල් දියුණු උනෙ අලුත් දෙ හොයපු නිසා ....
මිනිස්සුන්ට අතාරින්න බන කියල කටු ලෙවකන පෙරේත කඒ ඉන්න අපතයො මුන්
Me welawe dun uththarayanam not good
NPP jaya
@@nimalakumara3001 yes. Ranil is the answer.
Sampoorna boruwak kale
මිනිස්සු බුද්ධිමත් වෙනකොට මුන්ගේ ආධායම් නැතිවෙනවා ඒකයි
@@counsellorsl8580 සහතික ඇත්ත
niyama kathawa.
mun bayai
minisunge
buddhiya
wediwenakota
pin pettiyata wadinawane.
ඇත්ත
අම්මපා ඇත්ත
ප්‍රශ්න අහන්නේ මුන් දම්මපු එව්න්.දන්න යකා කෙලෙව්වේ අපිට උබලට නෙවෙයි
අනුරට ජය ලැබ් රටට යහපතක්ම වේවා.
ඔබවහන්සේ. අද. කියන. කතාව. ඇත්ත. අපිහැදෙන්න.ඕනේ. වැඩ. කරන්න. ඕනේ. සමගි. වෙන්න..ඕනේ. බුදු.සසුන. බුදුන් වහන්සේ. දේශනා කල. පරිදි. පිහිටෙන්න. ඕනී
මිනිස්සු ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත, ඒත් ස්වාමින් වහන්සේ පාලකයෝ ගැන කියපු ඒවා නම් ඇත්ත නෙමෙයි 🙂
Mahindata kade giya den ranilta
🌷
කවදාවත් බෑ වැරැද්දට වැරදි කියන්න.මෙයත් ඒ ගොඩේම තමයි.
මේ ඉන්නෙ ngo කාරයෙක් සල්ලි වලට ආගම විකුර්ති කරන අහුවෙන්න එපා සමන්ත බඩුවට
Hamuduruwo ane rata dan diunui neda hadama bima thamai
මහින්දගේ කාලයේ ආර්ථික වර්ධනය කෘතිමයි 😂 ඔහු නිෂ්පාදනයන් කලේ නෑ
සමන්ත බද්‍රස් ලෙෆ්ට්.
පොළොව යථාර්ථය මාලිමාවයි ජය වේවා
හනේ බන ඇහුවනෙ ඔබ වහන්සේගේ මෙහෙම දේශපාලනයට කඩේ යනව දැක්කම හරි දුකයි
අනුර කුමාර දිසානායක සහෝදරයාට නියත වශයෙන්ම ජය
උඹෙන් අහන්නෙ. උඹලගෙ ඔය කියන මහලොකු කෙබර කුමාර මඩනායක දේශපාලනය කරන්න ආපු දා ඉදන් මේ මොහොත වෙනකම්ම මිනිස්සුන්ට කරපු (අඩුමගානෙ තමන්ගෙම පාක්ෂිකයනට කරපු) එක වැඩක් තියෙනවනං කියහංකො බලන්න. මොකද මමනං දැක්ක තරමක් දැකල තියෙන්නෙ ඕකා අනිත් උන්ට මඩ ගගහ එක එකාට කැලෑ පත්තර හද හද ඉන්නව විතරයි. කොටින්ම කිව්වොත් අවංකව රට දියුණු කරන්න ආපු උන්වත් මූ කකුලෙන් ඇදල වට්ටපු එකයි කරේ. එහෙව් එකේ මට කියපං උඹලගෙ මේ මහලොකු, කටයි මඩයි විතරක් තියෙන, වැඩ බැරි ලපයට පුලුවන්ද මේ රට ගොඩ දාන්න ?
දිනයි කියලා බයයි
සුභ නැකතට ❤️රට ❤️❤️❤️❤️අනුරට ❤️❤️❤️
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️
Nnp ❤️
අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️
Aniwa
මාලිමාව ට ඡය වේවා ❤❤ හොරැ දුෂිතයෝ බය වෙලා
ජෙප්පංගෙ සිහින ලෝකය
@@SrinathWarnakulasuriya හොරැන්ගේ ස්වයංවින්දනය😂😂🤣
@@SrinathWarnakulasuriyaරනිල් වගේ මහබැංකුවට කෙලවපු අලුගෝසුවෙක්ට ජන්දෙ දෙනවනං ඉතිං උගෙ කටු නැත්තං ඇට හරි ලෙවකන එකෙක්ම වෙන්න ඕන
මාලිමාවට පුක දීගෙන ඉන්න උන්ගෙන් අහන්නෙ. උඹලගෙ ඔය කියන මහලොකු කෙබර කුමාර මඩනායක දේශපාලනය කරන්න ආපු දා ඉදන් මේ මොහොත වෙනකම්ම මිනිස්සුන්ට කරපු (අඩුමගානෙ තමන්ගෙම පාක්ෂිකයන්ට කරපු) එක වැඩක් තියෙනවනං කියහංකො බලන්න. මොකද මමනං දැක්ක තරමක් දැකල තියෙන්නෙ ඕකා අනිත් උන්ට මඩ ගගහ එක එකාට කැලෑ පත්තර හද හද ඉන්නව විතරයි. කොටින්ම කිව්වොත් අවංකව රට දියුණු කරන්න ආපු උන්වත් මූ කකුලෙන් ඇදල වට්ටපු එකයි කරේ. එහෙව් එකේ උඹල තාමත් හිතාගෙන ඉන්නවනං උඹලගෙ මේ මහලොකු, කටයි මඩයි විතරක් තියෙන, වැඩ බැරි ලපයට මේ රට ගොඩදාන්න පුලුවන් කියල, ගිහින් උඹලගෙ ජාන පරීක්ෂා කරගනින් බැරි වෙලා හරි උඹලගෙ පරම්පරාවෙ මොකෙක් හරි එකෙක් ගවයෙක් එක්ක cross වෙලා තියෙනවද කියල.
@@Ashwin-f9qජෙප්පොන්ගෙ පුකේ අමාරුව
බයිලා නැතිව ඉන්න අනුර කුමාර සහෝදරයා මේ රට ගන්නවා අපට විස්වාසයි
නරින්ට චන්දෙ දෙන්නෑ මාලිමාවට තමා අපි ඡන්දෙ දෙන්නේ
උඹෙන් අහන්නෙ. උඹලගෙ ඔය කියන මහලොකු කෙබර කුමාර මඩනායක දේශපාලනය කරන්න ආපු දා ඉදන් මේ මොහොත වෙනකම්ම මිනිස්සුන්ට කරපු (අඩුමගානෙ තමන්ගෙම පාක්ෂිකයනට කරපු) එක වැඩක් තියෙනවනං කියහංකො බලන්න. මොකද මමනං දැක්ක තරමක් දැකල තියෙන්නෙ ඕකා අනිත් උන්ට මඩ ගගහ එක එකාට කැලෑ පත්තර හද හද ඉන්නව විතරයි. කොටින්ම කිව්වොත් අවංකව රට දියුණු කරන්න ආපු උන්වත් මූ කකුලෙන් ඇදල වට්ටපු එකයි කරේ. එහෙව් එකේ මට කියපං උඹලගෙ මේ මහලොකො, කටයි මඩයි විතරක් තියෙන, වැඩ බැරි ලපයට පුලුවන්ද මේ රට ගොඩ දාන්න ?
Puluwannam kelawaganilla😢
Naringe hondama eka😅
බන් තොපෙ නායකයට ඉංග්‍රීසි වත්බෑ රටක් කරන්න කය්ය😂
😂
වටෙන් ඇවිත් ඇවිත් කියන්නේ අනුරට ජන්දය දෙන්න එපා කියල.
බෑ,බෑ කියන කෙනාට කොහොමත් බැහැ. අනිත් කාරණය හාමුදුරුවෝ ඇත්ත අර්බුදය අවබෝධ කරගෙන නැති බව දෙශනා කරන විදිහට පෙනව.😮❤😂😢
සාසනේ කන්න ආපු එකෙක්. මුගෙ බන අහන උන්ට දෙයියන්ගෙම පිහිටයි.
හාමුදුරුවො නෙවෙයි. සිවුරු පොරෝගත්ත බිස්නස් කාරයො
Hamuduwo kiyana katawa attak
අනේ හාමුදුරුවනේ රනිල්ට කඩේ යන්න එපා අපි අනුරට 👍
Atta❤
Ekathamai aththa
මං පූදූම විදියටගෞවරයෙන් follow කරපු ස්වාමීන් වහන්සේ නමක්.
ඔබ වහන්සේගේත් හිතේ තියෙන කෙලෙස් ටිකක් නම් අද දැක්කා😢
මේ සාකච්ඡාව නොකර ඉන්න තිබූනේ😢
දැං නම් නියම රහත.
ගොනා ගොනාම තමා.ටොපිිය කැව්වෙ එයා ගොට් ඔලුව උඩ තියාගෙන.මූ මේ ජාතිය මරනව
හොරැ අරක්ෂා කරන්න කරන වැඩ ක්
මෙ සාකච්ඡාවට සල්ලි කියක් දිලද දන්නේ නැ .
Malimawata kotiyak
NPP❤❤❤
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
වෙනස් වෙන්න ඕනේ..
අලුත් දේ හත් හදා බලන්න ඕන
එහෙම නැතුව නව හොයා ගැනීමක් අලුත් දෙයක් ලැබෙන්නෙ නෑ..
මේ පාරව එකම විකල්පය මාළිමාව ❤..
දන්න යක්කු වසර 70ක් කරපු හදිය තේරුම් අරගෙන මේ සැරේ චන්දෙ දුන්නොත් අපි කවුරුත් ගොඩ, නැත්නම් සදහටම අපි වලේ, මසැසින් නොව මනසින් තීරනය ගන්න
හත අවුරුද්දක් කරපු දේ තමයි අපි භුක්ති විඳින්නේ නැත්නම් කොහොමද මේ රට මෙහෙම පවතින්නේ.හැමදෙයක්ම විනාශ කරේ ජවිපෙ පරයෝ තමයි.හැත්තෑ හවුරුද්දක් හනිමි මිනිස්සු කොහොම හරි මොන මොනාහරි ගොඩනගලා තියෙනවා
හාමුදුරුවෝ කියන විදිහට මේ රටේ මිනිස්සු නිදාගෙනම ඉන්නවනම් මේ රටේ මිනිස්සු කන්නේ මුන්නාසේ වගා කරපුවද, දරැවන්ට ගුරැවරැ උගන්වන්නේ නැද්ද , වෛද්‍යවරුන් රෝගීන්ට බෙහෙත් දෙන්නෙ නැද්ද , ගොවියෝ වගා කරන්නැද්ද, ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව තහවුරු කරන්නැද්ද, මිනිස්සුන්ගෙන්ම කකා මිනිසුන්ට අපහාස කරනවා. සිවුර දාගත්තට කියන හැමදේම එහෙයි කියලා පිළිගන්ඩ මෝඩයෝ නෙමෙයි අපි.
@@udarasaranga3589 තර්ක කවුරැත් නැති තැන.comments තියෙනවා කියවන්න කියන්න.180 නෙවෙයි 360 පේනවා හාමුදුරැවන්ටත එක්කම... ඔය ප්‍රශ්න අහන අයට...😂😂😂😂
බුදු හාමුදුරුවො නිසා අපහස නොකරමු.එ්ත් එ පිරිසිදු චිවරය දරපු අය බුදුන් විසින් රකින්න කිවුව මෙ දේශය වනසන්න පෙල ගැහිල බව දැන ගන්න
මෙයා කියන්නේ වැටිච්ච රට යන්තම් අටෝපු එකාටම දෙන්නකියාල ඒත් රට වැට්ටුවේ උන්මබව කියන්නේ නෑ මහින්දලා ට ගෝටට. රනිල්ට කඩේයන මෙයාල අලුත් වෙනසකට බයයි මෙයාලට උවමනා ජනතාව ගේ දෙපල හොරකණා. ජනතාව නොමරාමරන කොමිසගහන පාලකයෝ හැ බෑ වෙනස ජනතාව හදුනා ගන්නවට බයවෙලා.... මිනිසුනේ අපි එක්වරක් ඒ වෙනස කරමු... මාලිමාවට ජයෙන් ජයම වේවා....
Ranil&rajapassa+umandawa deal,,,,,ape oluwa wenaskaranna bea,,,,API anurataAKD only,,,,,,,,,,,broooo muta pissu.......bro ekenma API mallimawa nadda machooo
Hariyatama
hari obe
kathawa.👏👏👏👏👏👏👏👏👏🇱🇰👏🇱🇰👏👏
Mahindata kade giye Anura kattiyata mathaka na wage amathikamuth gaththa, amathi wela idala ratata monada kare kiyala baluwama therenawa Anurage nohakiyawa, mahinda horakanakam awrudu 20 parliament ekata wela Pol gawada? Dan Ranil hodata Karan yanakota enawa bala thanhawe
🛑 රනිල්ට හරි සජිත්ට හරිද මේ පාර ජන්දෙ දෙන්නේ ???
අනිවාර්යයෙන් විනාඩි 2 ක් වෙන් කරල මේක කියවන්න...
සමහර Gu 💩 කන හරක් නිසා අපිටමයි ආයෙ විදවන්න වෙන්නේ...
රනිල් කියන්නෙ මහ බැංකුව හොරා කාපු හොරෙක්. රනිල් වටේට ඉන්නෙත් පොහොට්ටුවේ, UNP එකේ කලින් හිටපු හොරු ටිකම තමයි....
අනික රනිල් අවුරුදු කීයක් විපක්ෂයේ හිටියද , අවුරුදු කීයක් අගමැති වෙලා හිටියද. රනිල් කියන්නෙ මේ රට මෙච්චර බංකොලොත් වෙන්න පාර කපපු මහ කපටි , රටේ කෑලි විකුණන්න උපන් හපන් නාකි පප්පෙක් විතරයි...
රනිල් ට ජන්දෙ දෙනව නම් පෝලිම් නැති කරා, රට ගොඩගත්තා කියලා
එහෙම උනේ රනිල් හතරවටේන්ම ණය අරන් (Special IMF), රටේ කෑලි හතරවටේට විකුනල, ගත්ත ණය වල වාරිකවත් හරියට නොගෙව ඉදල කියලා අමතක කරන්න එපා
මෙච්චර දේවල් සාක්ෂි එක්ක තියෙද්දි පොර රට හැදුව කියලා රනිල්ට ජන්දෙ දෙනව නම්....
බත් කන්න එපා පුන්නක්කු කාPaන් 😂
අනිකා සජිත්... පොර තරම් දාර මෝDයෙක් මං මෙච්චර කාලෙකට දැකල නැහැ.... 😂
කටක් ඇරියොත් සජිත් අනිවාර්යයෙන් මෝD කතාවක් කියනවා.... ඒක නියතයක්
ඒ වගේ මෝDයෙක්ට රටක් බාර දෙනව කියන්නේ.... BS ❤️
සජිත් කියන්නෙ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු, කරන මනුස්සයෙක් තමයි... මං ඒක පිලිගන්නවා... සජිත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙනව, පාසල්වලට බස් අරන් දෙනව.... හැබැයි ඒ අතරතුර තමන්ගෙ පාක්ශිකයොන්ට රස්සාත් දෙනව උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු කියලා 😂💔
හැබැයි සජිත් වගේ මෝD මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න නිකමටවත් හිතන්න එපා.... අනික සජිත් වටේම ඉන්නේ පොහොට්ටුවේ , UNP එකේ හිටපු හොරු ටික.
සජිත් බලයට ආවොත් කලින් මේ රටට උන අහේනියම තමයි ආයෙත් වෙන්නෙ.... 💔
අවුරුද්දෙන් රට නැත්තටම නැති වෙලා යයි
😂😂😂
සජිත්ගෙ නංගී හොර සල්ලි අච්චු ගහල සාක්ෂි එක්ක අතටම අහු වෙලා ඉද්දි, සජිත්ම තමයි මහින්ද රාජපක්ෂගෙ මාර්ගෙන් ඒ නඩුවෙන් තමන්ගෙ නංගිව නිදහස් කරගත්තේ...
ඒක මහින්ද රාජපක්ෂම තමන්ගෙ කටින් රැස්වීමකදි කියනව 😂💔
සජිත්ගෙ තාත්තා, ප්‍රේමදාස LTTE එකට ආයුධ කන්ටේනර් පෙට්ටි 2 ක් දුන්න. මේ බොරුවට කියන මඩකතා නෙවෙයි ඒ ආයුධ දෙන වෙලාවෙ LTTE සාමාජිකයින් එක්ක ගහපු Photo සාක්ෂි වල R.ප්‍රේමදාස හා සජිත් ප්‍රේමදාස ඉන්නවා. ඒ ආයුධ බාර ගත්ත කරුණා අම්මන්ගෙ හා ඒ කාලෙ හිටපු ආරක්ෂක නිලදාරී ෆොන්සේකාගෙ හා මහින්ද රාජපක්ෂගෙ ප්‍රකාශ පවා තියෙනව Google කරල බලන්න ඔයාලටත් හොයාගන්න පුළුවන්. එදා ඒ ආයුධ දුන්න නිසා අපේ හමුදාවෙ කොල්ලො සිය දහස් ගාණක් ජීවිතේ පිදුවා 💔, එදා ඒ ආයුධ නොදුන්න නම් LTTE ත්‍රස්තවාදය මෙච්චර අවුරුදු 30 ස් ගානක් ඇදෙන්නෙ නැහැ, ඒ ආයුධ නිසා තමයි කොයි ශක්තිමත් උනේ.... 🙂💔
මෙච්චර පැහැදිලි කියලත් රනිල්ට හරි සජිත්ට හරි ජන්දෙ දෙන්න හිතනව නම් ඉතින්
මේ පාරත් ගොඩඒමක් නම් නැහැ 🙂💔
සල්ලි වෙනුවෙන් අම්ම, අප්පව උනත් විකුනන් කන්න ලෑස්ති වෙලා ඉන්න සමහර පේජ් කාරයෝ, Comment කාරයො නම් ගූ කාලම සල්ලි හොයාගනියි
ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕනෙ 🙂💔
Copied Comment එකක් නිසා පෝස්ට් එකට ගැලපෙන්නේ නැතුව ඇති මේ Comment එක
ඒත් වහල්ලුන්ට මොනාහරි ක්‍රමේකින් ඇත්ත තේරුම් කරන්න ඕනෙ නිසා දැම්මේ....
වැදල ඉල්ලන්නම් අවුරුදු 70 ගානක් ප්‍රේමදාසල, රාජපක්ෂල, රනිල් වික්‍රමසිංහලලා මගෙ රට විතරක් නෙවෙයි, අසරණ මිනිස්සුන්ගෙ ජීවිත, හීන විනාශ කරා.... ආයෙ ඒ දේවල් වෙන්න දෙන්න එපා සහෝදරයා 😑💔.... එකම එකපාරක් මාලිමාවට බලය දෙන්න ❤️. මාලිමාවට ජන්දෙ දෙන්න හිත හදාගන්නම බැහැ නම් වෙන අපේක්ෂකයෙක්ට දෙන්න 😑.... මගෙ රට විනාශ කරපු පාහරයින්ට දෙන්න එපා ❤🙏❤️
මාලිමාවට ජයවේවා....! 🧭🥰
එක වහලෙකු හෝ වෙනස් කිරීමට උත්සහ කරන්න..
නැතිනම් පොදුවේම පරිප්පු කෑමට සිදුවනු ඇත..!!! Copy
@@warunikaushalya2078ඔය කොරලා තියෙන්නෙ හොඳට රනිල් රාජපක්ෂ
මිනිස්සු හැදෙන්නත් ඕන.ඒත් එහෙම කියලා හොරුන්ට දෙන්නත් බෑ. දන්න යකා තමා 2015න් පස්සේ නය අරන් කෙලවලා දැම්මේ රටට.හොරුත් නෑ යක්කුත් නෑ. රට අනුරට🎉❤
රට අනුරට දීලා රට කරන්න උබලගෙ බූදලය දීපල්ලා විකුණලා සල්ලි සොයාගන්න නොතේරුම් ක්‍රමයට රට අනුරට කියන්න එපා
And broo Salli walata rata pawaadena porak,,,,ranilta kadeyanawaaaaa,,,,ekenma anurata❤❤❤❤❤❤❤❤❤❤meyatath ranil ekka deeeelgahanawa
රනිල්ගේ වැඩ පිලිවල ද අනුරගේ වැඩ පිලිවද? අනුර අවංකයි ඒත් අවුරුදු කිහිපයක්ම රනිල්ගේ පාරේ ගියොත් අනුර මහතා දිනුම්
මාලිමාවට පුක දීගෙන ඉන්න උන්ගෙන් අහන්නෙ. උඹලගෙ ඔය කියන මහලොකු කෙබර කුමාර මඩනායක දේශපාලනය කරන්න ආපු දා ඉදන් මේ මොහොත වෙනකම්ම මිනිස්සුන්ට කරපු (අඩුමගානෙ තමන්ගෙම පාක්ෂිකයන්ට කරපු) එක වැඩක් තියෙනවනං කියහංකො බලන්න. මොකද මමනං දැක්ක තරමක් දැකල තියෙන්නෙ ඕකා අනිත් උන්ට මඩ ගගහ එක එකාට කැලෑ පත්තර හද හද ඉන්නව විතරයි. කොටින්ම කිව්වොත් අවංකව රට දියුණු කරන්න ආපු උන්වත් මූ කකුලෙන් ඇදල වට්ටපු එකයි කරේ. එහෙව් එකේ උඹල තාමත් හිතාගෙන ඉන්නවනං උඹලගෙ මේ මහලොකු, කටයි මඩයි විතරක් තියෙන, වැඩ බැරි ලපයට මේ රට ගොඩදාන්න පුලුවන් කියල, ගිහින් උඹලගෙ ජාන පරීක්ෂා කරගනින් බැරි වෙලා හරි උඹලගෙ පරම්පරාවෙ මොකෙක් හරි එකෙක් ගවයෙක් එක්ක cross වෙලා තියෙනවද කියල.
AKD thamay meelaga janadipathi.hamuduruwange dayakayo tikakath Anurata thamay.malimawata Jaya wewa❤❤❤🎉🎉😊😊
පිටිදූව සමන්ත වුන දවසෙ ඉඳල පිරිහීම සීයට සීයයි.මේ වෛරය වපුරනව.ඔබ වහන්සේගේ උමන්දා සංකල්පය ඉදිරියට ගෙනියන්න.ජනතාව ගොඩක් දැනුවත්.
කියන කතාව ඇත්ත , ලංකාවේ කම්මැලි මිනිස්සු , පලිගන්න ඕන දෙයක් කරන මිනිස්සු , ඒක තමා කෙලවෙන්නේ ,,නමුත් මෙච්චර කාලයක් බලයේ හිටිය උන් නිසා ,අද මෙහෙම උනේ, තවත් උන්ටම බලය දෙන්න ද කියන්නේ , රට විකුණ ,විකුණා අපිට කන්න දෙන්නේ , ඔබ ට, බැසිල් ඉඩම අරන් දුන්නා ට , මහින්ද උදව් කරාට, ඔබ කඩේ යන්නේ ,
සිවුරෙන් වැසුනත් කෙලෙසින් බර ධනයක් බළයක් නිළයක් අතරේ වැජබෙන්නට දත කන මිනිසුනේ මනුෂ්‍යයා ගේ අධ්‍යත්මික ගුනවගාවට සරිලන ආගමික පෙරගමන් කරුවානන් වන පූජනීයව ගරුබහුමන් දක්වන සිවුරෙන් වැසුන මිනිසානෙනි හදවතේ කැකැරෙන ද්වේශය කුහකත්වය හා මුදලට ගිජු වුවෙකු සේ සත්‍ය යුක්තිය සාධාරණත්වය තුලින් කට්ටි පනිමින් දුෂිත දේශපාලුවන්ගේ අතකොලුවානෙනි මෙවර රටේ තීරණාත්මක බල හුවමාරුවක් සිදුවන මොහොතක අතරමං වි සිටිනා බැතිමතුන්ගේ මඟ පෙන්වානෙනි ඔබවහන්සේගේ කැකැරෙන වෛරයක් සඟවාගෙන සිටිනුයේ ජවිපෙය සමඟ බව පෙර පැවසු වදන් අපට අමතක නොවේ.මෙවන් මොහොතක දන්නා යක හොදයැයි පවසුනුයේ දුෂිත දේශපාලුවන්ගේ රැකවරණය ලද නිසාදෝ යන්න මතුවන සැකය සනාථ කරවන හාමුදුරුවනේ දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන හිටියොත් 21 වන දින දුෂිත සංසදයන් සමඟ වලලන්නට සැදු සත්‍ය කිසිසෙත් වැනසිය නොහැකි බව ඔප්පුකර පෙන් වීමට රටේ බහුතර ජනකායක් මාලිමාව හා රොද බැදි ඇති බව දැන දැනත් ඊට අකුල් හෙලිමට තරම් නිවට වු සිවුර ඇගලා ගත් මිනිසානෙනි ඉතිහාසගත වන රටේ බුද්ධිමත් ජනතාවගේ එකම අරමුණ ජාතිකජනබලවේගය ප්‍රමුක මාලිමාවේ ජයග්‍රහණය බුක්ති විදිමයි.එය ඉවසා විද දරා ගැනිමට නොහැකි කහකඩ හොර දුෂිත මගඩි මඩකරි බලකායට නිවන් සැප ලැබේවා .
රට අනුරට අනුර රටට රටම සත්‍යට බව වටහා ගනීවා...
නියම වෙලාව අනුරට චන්දෙ දුන්නොත් දැන් මාලදිවයිනේ tourism එකන් ප්‍රමාණයක් ලංකාවට ගන්න පුළුවන්. අපේ රටෙන් බංගලාදේශයට ගිය ගාමන්ට් ෆීල්ඩ් එකත් අපේ පැත්තට ගන්න පුළුවන්. මොකද පරණ උන් දෙගොල්ලම දෙපැත්තට බෙදිලා රටේ සල්ලි කභාෂනා කරා. දැනුත් බලන්න දෙපැත්තට බෙදිලා හොරාගන්න. මිනිස්සු විශ්වාස කරනවා අනුර ඇවිල්ලා රටේ සල්ලි රට වෙනුවෙන් නාස්ති නොකර හොරා කන්නැතුව පාවිච්චි කරයි කියලා.
.. 😭..
අනිවාර්යයෙන්...❤❤❤
අනුරට ඉංග්‍රීසිවත් බෑ😅😅
රුසියාවේ චීනයේ ජපානයේ නායකයන්ටත් ඉංග්‍රීසි බැහැ
ඉංගිරිසි පුළුවන් උන් කරපු හරිය මැදැයි හාමුදුරැවනේ්
අපි අනුරට මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤
ජංගී හිලා අපිට එපා
#හූ
@@gianniboy796උබෙ අම්මගෙ ජන්ගියෙ හිල වහපන් පෝන්නයා ඔක්කොටම කලින්.
👍🧭🧭👍👍👍
😮@@TharunMihiranga-zo2qg
ඇත්තමයි හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ දේශනාව. අපිත් රනිල් වික්‍රමසිංහට දෙන වා. ස්තුතියි
Ranil korai.balagena idapalla
Nodakin 😂😂horu ranchuwath kemathi ranil dinanawata.mewata kiyanna wachana tiyenawa kiyanna be madyaya nisa😂😂
මොංගල්ද බං 😂
පිස්සුව කොච්චර තදයිද කියනවානම්, පිස්සුයි කියලා හිතාගන්නවත් බැහැ.
මේ වගේ කහරෙද්දන් තමන්ගේ කාර්‍යය හැර පාදඩ දේශපාලුවන්ගේ රෙදි අපුල්ලනෝ.
😂😂
Ow bn nodakin mu!!!!!😡😡
බනක් කියාගෙන ඉන්න අපේ හාමුදුරුවනේ ..බුදුසරණයි..
මේ පකා බන දන්නෙ නෑ ගිබ්බ කපටි මෝල් කැරියෙක්
Anura සහෝදරයාට ජය වේව
වෙන්න ඕනේ නැහැ!
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾ඔබ වහන්සේට පින් සිදු වේවා
ප්‍රශ්ණ අහන කොල්ලොත් ඔතන ඉන්න සෙට් එකෙන් බොහෝ පොරිසකුත් අනුරට බව විස්වාසයි.
මේ යකා බුදු වෙලා කියලා බොරු කිය කියා ඇත්තටම අපිට පේන ටිකවත් පේන්නැති හැටියක් 😂,
මේක තනිකරම වහල්කම. එන එන එකාට කඩේ යනවා.. කලින් ගෝටට දැන් රනිල්ට 😂.
මැණික් පුටුවේ වාඩි වෙලා හිටියට දේශපාලන දැනුම තියෙන්නේ පුටුව උඩ.
මේක කරන්න පුලුවන් එකම නායකයා අනුර ප්‍රමුඛ npp විතරයි.
අනික් හොරු රැල තියාගෙන රටකට ගමනක් යන්න බෑ කියලා හිතන්න තරම් මොලේ දියුණු කරගන්න සාධු 😕
මොළේ නැතිකම නොවේ හොරුන්ගෙන් ගොඩගියේ.දැන් බයවෙලා අධික සැප විදින කහකඩයෙක්.
@@thejanilmini1334 ඔව් අනුරල මෙයාට පස්ස දෙන් නැති බව දන්නවනේ.ඇනිත් උන් අල්ලේ නැටෙව්වා.
කනගාටුයි මෙහෙම ලියන්න මු හොදටම පොහොට්ටුව කඩේ ගියා දැන් රනියාට පුක දෙනවා මූ හොදටම බයවෙලා මු අමු තක්කඩියෙක් සියල්ල දත්. මාලිමාවට ජයවේවා ❤❤❤ උම්දාව බලමු ඉදිරියේදී ඔය ආකාරයෙන්ම යයිද කියලා හොරුන්ගේ උදව් නැතිව.
@@thejanilmini1334Aniwaryen.
මට හරිමඅසයි ලියානියේ නටවාට අනේ දරුවන් ඇත්ත බුදු වෙලා කියන්නේ වේ හොරාද කියලා අහලා තියෙන දරුව🙏 මා හිතා වෙලා පෙන ගියා මට 70 මම මේයාට දන්නවා මේ රජ සැප විදිනවා බොරු එලවලු ටිකක් හිටවාගෙන බොරු කරන්නේ කෙටි ගත් ඇති දන්න මිනිස්සු දන්නවා හොරා අදන්නේ හොරුන්ට විශ්ව දෙයි උත්තර අපේ අනුර තමා රට බේරා ගන්නේ මන් අපේ රට කනැත් අපයේ යන්නේ ඔය උත්තර ලියන දරුවන්ට🙏❤️
අපි මාලිමාවට මේයාලගෙන් උපදෙස් ගන්න යන උන් ගැන කියන්න වචන නෑ කොයි එකාද රට ජාතියට ආදරේට ..ඔක්කොම තමන්ගේ බොක්කට...මොන බන කීවත් මාලිමාවට ජය ❤❤❤
ඔබ වහන්සේ කියන්නේ සත්‍යයක්මයි ..
Hello jepps
😂උබල 2019 ත් එකෙක් ගෙනෑවේ
🤣🤣
බත් කන හරක් කවදාවත්ම හදන්න බෑ..හිතන්න මොළයක් නෑ..
අපේ සහාය අනුරගේ වැඩපිලිවලටයි.
Ane obawahanseta namaskara weva🙏🙏 sahathika aththa.aperate minissu bagayak hesirenne ehema.obawahanse mehema hari denuwath karana ekata pin. Apita patabedayak ne.ratata minissunta yahapathk wanna oone. Budu saranai.deegausa obawahanseta.🙏🙏🙏
වදුරගෙන් බන අහනවා වගේ මහබැංකුව කැඩුවේ කොයියකාද රටබංකොලොත් කෙරුවේ කොයියකාද මේ වැදි බන එපා උමංදාවට වඩා හොද පාම් තියෙනවා තරනයෝ රට ගිහිල්ලා කාන්තාවන් මදපෙරදිග ඉදලා එවන ඩොලර් වලින් තෙල් ගෙනල්ලා දුන්නට මේකදියුවෙලා නෑ බයිලා නැතුව රට විකුනන රනිල් ට ච්න්දේ දෙන්ඩ කියලා කියන්නේ මේක ගොන් ඩ්‍රාමා එකක් ප්‍රශ්න අහන එකයි උත්තර දෙන උන්නාන්සේ යි රනිල් ගේ දරුවෝ වගේනේද ඔයවගේ ගොබ්බ වියාපෘති ඕන්නෑ ගොවියෝ වවනවා පව් සිවුර
E kathawa sampoorna athth😮a oya prasna ahana denne camaramenla denna eyalata kiyalamai oya prasna karawanne puduma hithenawa me kiyanadewal walata api hithansiti rahathan wahanse Aiyooo kiyala hithenne den
තොපි කොච්චර කියෙව්වත් මහා බැංකුව කැඩුවේ රනිල් නෙමෙයි කියලා දාන්න මිනිස්සු දන්නවා.ඉතින් යකෝ එහෙම මහ බැංකුව කැඩුවා නම් දාපියව් නඩු. මන්ත්‍රීකාලෙ කාලෙ දාන්නෙ තිබ්බනෙ තොපිට නඩු.තොපි මේ රට විනාශ කළා මිසක් මේ රසය කිසි දෙයක් ගොඩනඟල නැතිකොට අනුන්ට විවේචනය කිරීමම පමණයි ..මේ හාමුදුරුවෝ ඊට වැඩිය විශාල මෙහෙයක් කරලා තියෙනවා
ඔබල මෙ පාර රටට කෙලෝපල්ලකො...අනුරට දාල...අපි බලන් ඉන්නම්..හැබැයි රටට කෙලඋනදාට ඔබලටත් එක්ක හෙන ඉල්ලන්නෙ...තරාතිරම වැඩක්නැ..රට ගැන හිතපල්ල..
හොරු ගේන්න එපා විසේසයෙන් නාමල්, රනිල් සහ සජිත් කන්ඩායම
ow horu
හොරු රැල
True we can't trust them. !
හොදම එක්කෙනා අනුර ❤❤❤හැබැයි අපි යක්කුත් අදුනනවා මිනිස්සුත් හදුනනවා.බංගලාදේශය ගැන හොඳට ඔබවහන්සේ අවබෝධමත්වන්න.😅
රටේ ජනතාව ඔහොම පහත් කරන්න එපා . 21 වනදායින් පසු ජනතාවගේ වටිනාකම ඔබට දැන ගත හැකියි !lii
1:39 හාදූරුවනෛ ආරථිකෙ ගැන කථා කරන්න එපා දන්නෙ නැත්නම්. ගොං කතා කිවූවාට අහගොන ඉන්න එපා වෙනො. 😂😂
මේ වගේ ගොන් බයියො ඇහුවෙ නැති උනාට මේ ලෝකෙ හැමෝම මේ හාමුදුරුවන්ගේ බණ අහනවා.උපදෙස් පිළිපදිනවා.ප්‍රායෝගිකව වැඩ පෙන්නපු මනුස්සයෙක්.උඹල වගේ පාරවල් ගානේ රස්තියාදුවේ අනිත් මිනිස්සුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර කර රාජ්‍ය දේපළ වලට හානි කර කර හිටපු තුප්පහි කාලකන්නියෙක් නෙවෙයි
හාමුදුරුවෝ කියන්නේ හැරීම ඇත්ත eka therum ganne na අපේ කම්මැලිකම
2015 පටන් ගත්ත උමන්දාව ප්‍රොජෙක්ට් එක ඔච්චර දුරට දියුනු කරන්නේ කොහොමද/ මේවා විගණනය කරන්න ඕන.. එක එකා හොරා කාලා මේ ආයත්න හරහා තමන්ගේ සල්ලී සුදු කරගන්නවා.. විශ්ණු දේවායක් හැදුවේ හොදට හොරා කාපු කපුටෙක්ගේ උවමනාවකට කියලා යන ප්‍රචාර එක්ක කවදාවත් මෙයා හිටගන්නේ නෑ මාලිමාව වගේ එකක් එක්ක.. හමුදාවෙන් දාලා කුලී වැඩ කරගන්න. ඒ මිනිස්සුන්ට පඩි ගෙවන්නේ කවුද? උමන්දාවෙනද? මේ රටේ අහිංසකා මිනිස්සුන්ගේ බදු සල්ලී.. තමන්ට ඕන විදියට පාලකයෝ එක්ක ඩීල් දාගෙන ගහන තක්කඩි ගේම් මේ පාර නවතිනවා.. බය නොවී කොහොමද? දැන් ඔන්න ලංකාවේ මිනිස්සුන්ට පුලුවන් මේ කියන රහත් අයගේ ඇත්තම කැරැක්ට්ටුව බලාගන්න.. රහත් යැයි කියාගන්නා අයත් පරීක්ශනය ලක් වෙන චන්දයක් මේක..
ඇයි මිනිස්සු මේවා තේරුම් ගන්නැත්තෙ.ධනපතින්ට කඩේයන රටේ දුප්පත් මිනිස්සු ගැන කිසිම අනුකම්පාවක් නැති කපටි බිස්නස්කාරයෙක්.
Aniwaryenma me okkama sinha hama porawa gaththu hiwallu thamai
සහතික ඇත්ත හාමුදුරුවනේ ❤
පක තමා 😂
ඔච්චර ඉරිසියා කරන්න එපා. අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවාමයි. මාලිමාවට ජයවේවා ❤❤❤❤
මෙයා කරන්නෙ වැල යන අතට මුක්කු ගහන එක. අහුවෙන්න එපා මුන්ට.
ඔබ වහන්සෙ කඩේ නෙවෙයි සුපර්මාකට් යන්නෙ. 😅
😂😂
😂😂😂ownee
වහන්සේ කිය සිවුරක් දාගෙන ඒකෙ ගෞරවය රැකෙන විදිහට කතා කරන්නවත් දන්නෑ
@@ajjj772gon wahanse kenek bn 😂
හාමුදුරුවෝ මොනා කිඋවත් අපි මාලීමාවට අනුර සහෝදරයාට ජය ජය ජය
මේ තරම් කාලයක් හිටපු අය රට නය කලා...එයාල හම්බ කර ගත්තා.රටේ ඉතිරි ටිකත් විකුණගෙන කන්න දෙන්න ඉඩදෙන්න බෑ ...මේ පාර හොඳ තීරණයක් ගන්න ඕන ...
කොහොම වුනත් මේ පාර මාලිමාවට කෝටියක් ! ජයවේවා ! 👍❤🌹
Me rate minisuth ekkama wikunanna ona...mokekuta Hari...
හොරා කාපු එවුන් නම් එලවලම දාන්න ඕන.
හිල් ජොක්කො අපිට එපා
Kappam karayo minimaruwo horunta wada bhayanakai.
@@SrinathWarnakulasuriya 21 n passe balamuko😂
Attac
මේ ඉන්නෙ ngo කාරයෙක් සල්ලි වලට ආගම විකුර්ති කරන අහුවෙන්න එපා සමන්ත බඩුවට
මේ තථාව ඇසෙන තුරු ඔබ වහන්සේ ගැන පුදුම භක්තියක් තිබුන කෙනෙක් මමත්. අපි කිසිම පක්ෂයකට කඩේ යන්නෙ නෑ. නමුත් ඇයි අපිට ඉන්ධන හිඟා කන්න සිදු උනේ. රටේ මිනිස්සු ණයට තෙල් ගහලද..? ඔබ වහන්සේ මේ අවස්ථාවේ මොනවා දෙසුවත් ස්වභාදහම සාධාරණ උත්තරයක් දේවි.
🛑 රනිල්ට හරි සජිත්ට හරිද මේ පාර ජන්දෙ දෙන්නේ ???
අනිවාර්යයෙන් විනාඩි 2 ක් වෙන් කරල මේක කියවන්න...
සමහර Gu 💩 කන හරක් නිසා අපිටමයි ආයෙ විදවන්න වෙන්නේ...
රනිල් කියන්නෙ මහ බැංකුව හොරා කාපු හොරෙක්. රනිල් වටේට ඉන්නෙත් පොහොට්ටුවේ, UNP එකේ කලින් හිටපු හොරු ටිකම තමයි....
අනික රනිල් අවුරුදු කීයක් විපක්ෂයේ හිටියද , අවුරුදු කීයක් අගමැති වෙලා හිටියද. රනිල් කියන්නෙ මේ රට මෙච්චර බංකොලොත් වෙන්න පාර කපපු මහ කපටි , රටේ කෑලි විකුණන්න උපන් හපන් නාකි පප්පෙක් විතරයි...
රනිල් ට ජන්දෙ දෙනව නම් පෝලිම් නැති කරා, රට ගොඩගත්තා කියලා
එහෙම උනේ රනිල් හතරවටේන්ම ණය අරන් (Special IMF), රටේ කෑලි හතරවටේට විකුනල, ගත්ත ණය වල වාරිකවත් හරියට නොගෙව ඉදල කියලා අමතක කරන්න එපා
මෙච්චර දේවල් සාක්ෂි එක්ක තියෙද්දි පොර රට හැදුව කියලා රනිල්ට ජන්දෙ දෙනව නම්....
බත් කන්න එපා පුන්නක්කු කාPaන් 😂
අනිකා සජිත්... පොර තරම් දාර මෝDයෙක් මං මෙච්චර කාලෙකට දැකල නැහැ.... 😂
කටක් ඇරියොත් සජිත් අනිවාර්යයෙන් මෝD කතාවක් කියනවා.... ඒක නියතයක්
ඒ වගේ මෝDයෙක්ට රටක් බාර දෙනව කියන්නේ.... BS ❤️
සජිත් කියන්නෙ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු, කරන මනුස්සයෙක් තමයි... මං ඒක පිලිගන්නවා... සජිත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙනව, පාසල්වලට බස් අරන් දෙනව.... හැබැයි ඒ අතරතුර තමන්ගෙ පාක්ශිකයොන්ට රස්සාත් දෙනව උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු කියලා 😂💔
හැබැයි සජිත් වගේ මෝD මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න නිකමටවත් හිතන්න එපා.... අනික සජිත් වටේම ඉන්නේ පොහොට්ටුවේ , UNP එකේ හිටපු හොරු ටික.
සජිත් බලයට ආවොත් කලින් මේ රටට උන අහේනියම තමයි ආයෙත් වෙන්නෙ.... 💔
අවුරුද්දෙන් රට නැත්තටම නැති වෙලා යයි
😂😂😂
සජිත්ගෙ නංගී හොර සල්ලි අච්චු ගහල සාක්ෂි එක්ක අතටම අහු වෙලා ඉද්දි, සජිත්ම තමයි මහින්ද රාජපක්ෂගෙ මාර්ගෙන් ඒ නඩුවෙන් තමන්ගෙ නංගිව නිදහස් කරගත්තේ...
ඒක මහින්ද රාජපක්ෂම තමන්ගෙ කටින් රැස්වීමකදි කියනව 😂💔
සජිත්ගෙ තාත්තා, ප්‍රේමදාස LTTE එකට ආයුධ කන්ටේනර් පෙට්ටි 2 ක් දුන්න. මේ බොරුවට කියන මඩකතා නෙවෙයි ඒ ආයුධ දෙන වෙලාවෙ LTTE සාමාජිකයින් එක්ක ගහපු Photo සාක්ෂි වල R.ප්‍රේමදාස හා සජිත් ප්‍රේමදාස ඉන්නවා. ඒ ආයුධ බාර ගත්ත කරුණා අම්මන්ගෙ හා ඒ කාලෙ හිටපු ආරක්ෂක නිලදාරී ෆොන්සේකාගෙ හා මහින්ද රාජපක්ෂගෙ ප්‍රකාශ පවා තියෙනව Google කරල බලන්න ඔයාලටත් හොයාගන්න පුළුවන්. එදා ඒ ආයුධ දුන්න නිසා අපේ හමුදාවෙ කොල්ලො සිය දහස් ගාණක් ජීවිතේ පිදුවා 💔, එදා ඒ ආයුධ නොදුන්න නම් LTTE ත්‍රස්තවාදය මෙච්චර අවුරුදු 30 ස් ගානක් ඇදෙන්නෙ නැහැ, ඒ ආයුධ නිසා තමයි කොයි ශක්තිමත් උනේ.... 🙂💔
මෙච්චර පැහැදිලි කියලත් රනිල්ට හරි සජිත්ට හරි ජන්දෙ දෙන්න හිතනව නම් ඉතින්
මේ පාරත් ගොඩඒමක් නම් නැහැ 🙂💔
සල්ලි වෙනුවෙන් අම්ම, අප්පව උනත් විකුනන් කන්න ලෑස්ති වෙලා ඉන්න සමහර පේජ් කාරයෝ, Comment කාරයො නම් ගූ කාලම සල්ලි හොයාගනියි
ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕනෙ 🙂💔
Copied Comment එකක් නිසා පෝස්ට් එකට ගැලපෙන්නේ නැතුව ඇති මේ Comment එක
ඒත් වහල්ලුන්ට මොනාහරි ක්‍රමේකින් ඇත්ත තේරුම් කරන්න ඕනෙ නිසා දැම්මේ....
වැදල ඉල්ලන්නම් අවුරුදු 70 ගානක් ප්‍රේමදාසල, රාජපක්ෂල, රනිල් වික්‍රමසිංහලලා මගෙ රට විතරක් නෙවෙයි, අසරණ මිනිස්සුන්ගෙ ජීවිත, හීන විනාශ කරා.... ආයෙ ඒ දේවල් වෙන්න දෙන්න එපා සහෝදරයා 😑💔.... එකම එකපාරක් මාලිමාවට බලය දෙන්න ❤️. මාලිමාවට ජන්දෙ දෙන්න හිත හදාගන්නම බැහැ නම් වෙන අපේක්ෂකයෙක්ට දෙන්න 😑.... මගෙ රට විනාශ කරපු පාහරයින්ට දෙන්න එපා ❤🙏❤️
මාලිමාවට ජයවේවා....! 🧭🥰
එක වහලෙකු හෝ වෙනස් කිරීමට උත්සහ කරන්න..
නැතිනම් පොදුවේම පරිප්පු කෑමට සිදුවනු ඇත..!!! Copy
ඔබවහනසෙගෙ සියළුම කතාවල් සහතික ඇත්ත ලංකාවේ තරම් නහුගූන ඇමන ජාතියක් මුළු ලොකෙම නැහැ විසෙසයෙන් සිංහලු කියාගත් අව..හිංගළුන්ට අවස්‍ය රටේ සොයම් පොසිතයවත් දරුවන්ගේ අනාගත සූබසිද්දි වත්
ආගමට ජාතයට ..
සංස්ක්‍රෘතිය වත් රුකගැනීම නෙමෙයි..මුදලට..බත්පිර්සලයට..කසිප්පු..බොතලෙට..කුඩු . පැකට්ටුවට.. අම්මා හර.ගෑනව හරි..විකුනල කාල..බීල බඩපූරවන්. නදාගන්න.උන් නැගිටිනකොට.. අපේ උතුම් රට බූද්ධ ධර්මය..ජාතිය සෙරම මුදලට පාවාදීලා විනාශ වෙලා ඉවරයි අපෙ හාමුදුරුවනේ කෑමටයි. මුදලටයි..කාමයටයි මූල්තැන දෙන ..කොපමන පහදිදුන්නත පිලි නොගන්නා තරූන. පිරිසක් මිරිගුව හොයාගෙන අපේ රටත් අපිවත් අපෙ.උතුම් ධර්මයත් විනාශ කරගන ඉබාගාතෙ යනව හිතට විශාල වෙදනිවක් දූකක් දෑනෙනවා අපෙ හාමුදුරුවනේ අපෙ පොඩි පැටවුගෙ අනාගතයයි .. රටයි දෙකම ඉවරයි
2015 දි හොරකම දූෂණය නතර කරන්න රනිල්ට ඡන්දෙ දීලා ඌ මහ බැංකුවට කෙලියා.... 🙂👍
🤣🤣
1994 JVP එක චන්ද්‍රිකා එක්ක එකතු වෙලා හොරු ගෝල්ෆේස් ගෙනහිල්ලා එල්ලුවා මතකයි....😅
@@Malshaka_24 aragalayakala
1950 දී එංගලන්ත අයවැය හිඟය පියවන්න ලංකාවෙන් ඩොලර් දුන්නේ 1965 දී සිරිමාව මැතිණිය යනවා චීනෙට එහෙදි පිළිගන්නේ ආසියාවේ දෙවන බලවත්ම රටේ රාජ්‍ය නායකාව අපේ රටට ඇවිල්ලා තියෙනවා ඒක අපිට මහත් ගෞරවයක් කියලා
අද ආසියාවේ හිඟන අතින් මුලින්ම ඉන්න රටක්
රට වගේ අට ගුණයක් මුහුදක් තියෙනවා හාල් මැස්සෝ ටික කරෝල ටික ලුණු කැටේ ඉඳලා පිටරටින්
වැව් දාහතර දහස් පන්සීයක් පහළොස් දාහක් විතර තියෙනවා ඇළ දොළ ගංගාවලුත් එක්ක 20000ක් විතර තියෙනවා ලූනු ගෙඩිය අලගෙඩිය මිරිස් කරල කරලා කවුපියාටි කඩලා ඇටේ මුං ඇටේ ඉඳලා රටින් ගේනවා හාල් ටික පවා ගම්වල මිනිස්සුන්ට කරගෙන යාගන්න දෙයක් නැතුව උන් දුක් විඳිනවා රජයේ අනුග්‍රහයක් හරි ණයක් හරි දීලා ස්වයං රැකියා ක්‍රමයක් හදලා දීලා කුකුල් පැටව් ටිකක් දාගන්න හරකෙක් දාගන්න එළුවෙක් හදාගන්න දුන්නනම් රටේ අවශ්‍යතාවයෙන් කොච්චර නම් සම්පූර්ණ කරන්න පුළුවන්ද
බිත්තරයක් රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න බැරි කරෝල ටිකක් වේලන්න මිනිස්සුන්ට අනුග්‍රහයක් දෙන්න බැරි ධීවරයන්ට කෘෂිකර්මය නගා සිටුවන්න වැඩපිළිවෙලක් නැති පාලකයෝ හෙට දවසේ අපේ දරුවන්ගේ රට හදයිද අරයා දිනුම් මෙයා දිනුම් කිය කිය අපි මෙච්චර කල් හුරේ දැම්මා. වැඩ කරා. ඔවුන් බලයට ගෙනාවා හැබැයි ඔවුන් සියලු දෙනා දියුණු වුනා මිසක රට දියුණු කළේ නෑ
අද මැතිවරණ වේදිකාවලදී අපිට ඇහෙන්නේ මාලිමාවට බනිනවා වට කරගෙන හැබැයි කිසිම කෙනෙක් තමන්ගේ ප්‍රතිපත්තිය මාලිමාභිවේදිකාවේ ඇර කියන්නේ නෑ අනිත් එවුන් ඔක්කොම අනුර කුමාරට ජේවීපයකට බයින එක තමයි කරන්නේ අතීත වේදිකාවලත් ump එකේ වේදිකාවේ ශ්‍රී ලංකා එකට බයිනවා ශ්‍රී ලංකා එකේ වේදිකාවේ ump එකට බයිනවා. රට හදන වැඩපිළිවෙලක් කිව්වේ නෑ හැබැයි අපි මිනිස්සු ඔක්කොම ගිහිල්ලා ඡන්දය දුන්න වැඩියෙන්ම බනින එක බලලා
රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 102ක් කියලා තමයි කියන්නේ හැබැයි ඒක ඩොලර්යක් උපද්දන වැඩපිළිවෙලක් මේ පාලකයන්ගේ නෑ වර්තමාන පාලකයා පවා ෆේල් වෙච්ච පාලකයෙක් මොකද ගත්ත ණය වලින් සතයක්වත් ගෙවන්නැතුව අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා තවත් ණය බර වැඩි කරලා තියෙනවා ඩොලර් බිලියන විස්සක් පමණ
ජනතාව හැටියට අපි මේ ඔය හිටිය කල්පනා කරන්න ඕනේ ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා තියෙනවා තමන්ගේ වේදිකාව ප්‍රතිපත්තිය විතරක් කතා කරන මිනිහෙක් බලලා ඡන්දෙ දෙන්නේ. අනිත් උන් කියන මඩ ප්‍රතිචාරවලට උත්තර දුන්නට කමක් නෑ හැබැයි අනිත් පක්ෂ වලට බැන බැන ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තියක් වත් කියවගන්න බැරි මිනිස්සුන්ට උත්තර දෙන්න කතිරෙයි විශේෂයෙන් සජිත්ගේ වේදිකාවේ මාලිමාවට බනින එක ඇර වෙන කිසිම දෙයක් අපිට ඇහෙන්නේ නෑ රනිලුගේ වේදිකාවත් ඒ වගේමයි වගේමයි
අනේ බං සුද්දෝ කරපු ටික තමයි ටික ටික දිය වුනා
🛑 රනිල්ට හරි සජිත්ට හරිද මේ පාර ජන්දෙ දෙන්නේ ???
අනිවාර්යයෙන් විනාඩි 2 ක් වෙන් කරල මේක කියවන්න...
සමහර Gu 💩 කන හරක් නිසා අපිටමයි ආයෙ විදවන්න වෙන්නේ...
රනිල් කියන්නෙ මහ බැංකුව හොරා කාපු හොරෙක්. රනිල් වටේට ඉන්නෙත් පොහොට්ටුවේ, UNP එකේ කලින් හිටපු හොරු ටිකම තමයි....
අනික රනිල් අවුරුදු කීයක් විපක්ෂයේ හිටියද , අවුරුදු කීයක් අගමැති වෙලා හිටියද. රනිල් කියන්නෙ මේ රට මෙච්චර බංකොලොත් වෙන්න පාර කපපු මහ කපටි , රටේ කෑලි විකුණන්න උපන් හපන් නාකි පප්පෙක් විතරයි...
රනිල් ට ජන්දෙ දෙනව නම් පෝලිම් නැති කරා, රට ගොඩගත්තා කියලා
එහෙම උනේ රනිල් හතරවටේන්ම ණය අරන් (Special IMF), රටේ කෑලි හතරවටේට විකුනල, ගත්ත ණය වල වාරිකවත් හරියට නොගෙව ඉදල කියලා අමතක කරන්න එපා
මෙච්චර දේවල් සාක්ෂි එක්ක තියෙද්දි පොර රට හැදුව කියලා රනිල්ට ජන්දෙ දෙනව නම්....
බත් කන්න එපා පුන්නක්කු කාPaන් 😂
අනිකා සජිත්... පොර තරම් දාර මෝDයෙක් මං මෙච්චර කාලෙකට දැකල නැහැ.... 😂
කටක් ඇරියොත් සජිත් අනිවාර්යයෙන් මෝD කතාවක් කියනවා.... ඒක නියතයක්
ඒ වගේ මෝDයෙක්ට රටක් බාර දෙනව කියන්නේ.... BS ❤️
සජිත් කියන්නෙ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු, කරන මනුස්සයෙක් තමයි... මං ඒක පිලිගන්නවා... සජිත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙනව, පාසල්වලට බස් අරන් දෙනව.... හැබැයි ඒ අතරතුර තමන්ගෙ පාක්ශිකයොන්ට රස්සාත් දෙනව උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු කියලා 😂💔
හැබැයි සජිත් වගේ මෝD මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න නිකමටවත් හිතන්න එපා.... අනික සජිත් වටේම ඉන්නේ පොහොට්ටුවේ , UNP එකේ හිටපු හොරු ටික.
සජිත් බලයට ආවොත් කලින් මේ රටට උන අහේනියම තමයි ආයෙත් වෙන්නෙ.... 💔
අවුරුද්දෙන් රට නැත්තටම නැති වෙලා යයි
😂😂😂
සජිත්ගෙ නංගී හොර සල්ලි අච්චු ගහල සාක්ෂි එක්ක අතටම අහු වෙලා ඉද්දි, සජිත්ම තමයි මහින්ද රාජපක්ෂගෙ මාර්ගෙන් ඒ නඩුවෙන් තමන්ගෙ නංගිව නිදහස් කරගත්තේ...
ඒක මහින්ද රාජපක්ෂම තමන්ගෙ කටින් රැස්වීමකදි කියනව 😂💔
සජිත්ගෙ තාත්තා, ප්‍රේමදාස LTTE එකට ආයුධ කන්ටේනර් පෙට්ටි 2 ක් දුන්න. මේ බොරුවට කියන මඩකතා නෙවෙයි ඒ ආයුධ දෙන වෙලාවෙ LTTE සාමාජිකයින් එක්ක ගහපු Photo සාක්ෂි වල R.ප්‍රේමදාස හා සජිත් ප්‍රේමදාස ඉන්නවා. ඒ ආයුධ බාර ගත්ත කරුණා අම්මන්ගෙ හා ඒ කාලෙ හිටපු ආරක්ෂක නිලදාරී ෆොන්සේකාගෙ හා මහින්ද රාජපක්ෂගෙ ප්‍රකාශ පවා තියෙනව Google කරල බලන්න ඔයාලටත් හොයාගන්න පුළුවන්. එදා ඒ ආයුධ දුන්න නිසා අපේ හමුදාවෙ කොල්ලො සිය දහස් ගාණක් ජීවිතේ පිදුවා 💔, එදා ඒ ආයුධ නොදුන්න නම් LTTE ත්‍රස්තවාදය මෙච්චර අවුරුදු 30 ස් ගානක් ඇදෙන්නෙ නැහැ, ඒ ආයුධ නිසා තමයි කොයි ශක්තිමත් උනේ.... 🙂💔
මෙච්චර පැහැදිලි කියලත් රනිල්ට හරි සජිත්ට හරි ජන්දෙ දෙන්න හිතනව නම් ඉතින්
මේ පාරත් ගොඩඒමක් නම් නැහැ 🙂💔
සල්ලි වෙනුවෙන් අම්ම, අප්පව උනත් විකුනන් කන්න ලෑස්ති වෙලා ඉන්න සමහර පේජ් කාරයෝ, Comment කාරයො නම් ගූ කාලම සල්ලි හොයාගනියි
ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕනෙ 🙂💔
Copied Comment එකක් නිසා පෝස්ට් එකට ගැලපෙන්නේ නැතුව ඇති මේ Comment එක
ඒත් වහල්ලුන්ට මොනාහරි ක්‍රමේකින් ඇත්ත තේරුම් කරන්න ඕනෙ නිසා දැම්මේ....
වැදල ඉල්ලන්නම් අවුරුදු 70 ගානක් ප්‍රේමදාසල, රාජපක්ෂල, රනිල් වික්‍රමසිංහලලා මගෙ රට විතරක් නෙවෙයි, අසරණ මිනිස්සුන්ගෙ ජීවිත, හීන විනාශ කරා.... ආයෙ ඒ දේවල් වෙන්න දෙන්න එපා සහෝදරයා 😑💔.... එකම එකපාරක් මාලිමාවට බලය දෙන්න ❤️. මාලිමාවට ජන්දෙ දෙන්න හිත හදාගන්නම බැහැ නම් වෙන අපේක්ෂකයෙක්ට දෙන්න 😑.... මගෙ රට විනාශ කරපු පාහරයින්ට දෙන්න එපා ❤🙏❤️
මාලිමාවට ජයවේවා....! 🧭🥰
එක වහලෙකු හෝ වෙනස් කිරීමට උත්සහ කරන්න..
නැතිනම් පොදුවේම පරිප්පු කෑමට සිදුවනු ඇත..!!! Copy
Malimawata ජයවේවා
හාමුදුරුවෝ රනිල්ට ගොට්ට අල්ලනවා වගේ . අපි නම් මාලිමාවට.💪
හොඳම කෙනා අනුර
අනේ මම කියන්නේ නෑ ඔන්,, ජයවේවා මාලිමාව ට 🌹🌹🌹ජයවේවා මාලිමාව
අනුර ❤❤❤
හාමුදුරුවෝවන්ට බුදුදහම ඉගෙන ගන්න වෙයි...
අනුරයට කියහන් බුදු දහමේ ඉගෙනගන්න
අනිවාර්යෙන්ම
කොහොමත් මේ උන්නාන්සෙත් සුදු චරිතයක් නෙමෙයි. ඉතිං මේ උන්නාන්සෙගෙ මේ කතා වල ගත යුතු කිසිම දෙයක් නෑ. පැහැදිලි වම මාලිමාවට ඊර්ශියා කරන හොරුන්ට කඩේ යන කෙනෙක්. අපි පවුල් පිටින්ම මාලිමාවට.
කොහොමත් කවුරු බලයට ආවත් සැලකිය යුතු කාලයකින් රට ගිඩගන්න බැහැ. මිනිස්සු ආයෙත් පරණ විදිහටම එක මිනිහෙක් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන.මාත් මාලිමාවට. ඒත්....අදහන්න යන්නෙපා කාවවත්. සජිත්වවත්, රනිල්වවත්....අනුරවවත්.❤️
ඇත්ත
හිතන්න ඔළුව නැති . දැකලා හැදෙන්නේ නැති කියන දේ පිළිගන්නේ නැති ... අපි තමයි පොරවල් කියලා හිතාගෙන කට මැත දොඩව දොඩව කාලය කන්න උපන් හපන් සිංහල.... සිංහල ජාතිය රට පාලනය කරන තාක් කල් මේරට ගොඩගන්න බෑ.....
@@albertperera9225අනිවාරෙන් මේක තමිල්නාඩුවක් හරි පලස්තීනයක් හරි කරන්න ඕන😂
අනෝජා සිල්වා ඡන්ද දෙන්න, අපේ රට වෙනුවන් ❤
Eka ekata kiyala boru billo mawana.api higakawath malimawata witharsmai
ජය නියතයි මාලි මාවට ජය වේවා ❤
මමත් එකඟයි ඔබ වහන්සේට
දන්න යකාට වඩා අනුර දෙයියා අපිට වටිනවා ❤❤❤ ඒක ඔප්පු වෙමින් පවතී ❤❤❤
රටම රහසින් රනිල්ට....ඇත්ත ඒකයි
කතිරේ දාන්නේ කුඩාකල පාසලේ ටීච ඒ වැරැද්දට එනිසා කතිරෙන් එන්නේ බොහෝවිට වැරදි මිනිස්සු. ඒ නිසා තොරන කෙනා රයිට් එකක් දාන්න ඡන්ද කොමිසමට බල කරමු. ආමුදුරුවනේ අපි imf එකේ ඩොලර් බිලියන 2:9 රට බංකොලොත් කියලා ලෝකෙටම කියලා හිඟා කාපු ගානට වඩා එක්ෂ්පල් පල් නවුකාවේ තෙල්කාංදුව නිසා ගෙවන්න වුන ගාන ඩොලර් බිලියන 6. ගාණක් එවට මක්කැයි උනේ..🤔 දැන් ඒ වා අතුරු දහන් කරපු උන්ටද දෙන්න කියන්නේ ?
මෙයා මෙතන කරන්නෙ මනුෂගෙ කොන්තරත් එක.කොල්ලො ටික අන්දල වැඩ ගන්නව.
මේ ඉන්නෙ ngo කාරයෙක් සල්ලි වලට ආගම විකුර්ති කරන අහුවෙන්න එපා සමන්ත බඩුවට
@@malithpriyadarshana8568 සහතික ඇත්ත...ඔතන කොල්ලෝ හිත යටින් බනිනව..මූනට කීවොත් රට යන්න වෙන්නේ නැති නිසා.. මනූෂ සහ ඔය හාමුදුරුවෝ කොල්ලන්ගෙ සල්ලි හොරා කනව..
Oya.224.matiya.gahapuwa.gattan.naya.gewathk..i.m..f..mamadannene.me..sawdiye.tel.llabai.mehengannabarida.riyal.walata.
✖️ ,1, ✔ තුනම වලංගුයි
Well said. That is the bitter truth 👍🔥👍🔥👍🔥👍🔥
ඕක තේරෙන්නෙ නෑ මේ ජාතියට.
තිත්තනගල්ලෙ හාමුදුරුවන් ගෙ කථාව අහන්න මේකට පස්සෙ
Mee welawa wenasata awastawak naa......ehema unoth gilena .e hamuduruwo anuratane adinne
@@dilinithushari154 උබාවගෙ තමන්ගෙ තරුණ කාලෙත් නාස්ති කරගෙන එදා වේල හම්බකරන් කන්න බලන් ඉන්න අනාගතයක් නැති හීන නැති බලාපොර්ත්තු නැති ලින් මැඩි ගම් ගොබ්බයන්ට ඕනෙ රනිල් වගෙ එකෙක් තමයි . ඌ අවුරුදු 45 කට වඩා නොකරපු දේත් උගෙන් බලාපොරොත්තු වෙනව කියන්නෙ උබල නියම අන්ක එකේ යටත් වැසි ශ්‍රී ලාන්කිකයො . උබලට ඕනෙ රනිල් වගෙ එකෙක් තමයි. ඒත් හීන දහසක් තියාග්‍ර්න ඒවට මහන්සි වෙන තරුන කොල්ලො කෙල්ලොන්ව උබලව වගේ brain wash කරාපු ගවරෑනක් බවට හරවන්න ආයෙ ඉඩ දෙන්න බැ.🙂උබලා මන් නම් කියන්නෙ ඊලග ආත්මෙත් දේශපාලුවො නිසා නරකදියක් උන රටක ඉපදිල දුක් විද විද ඉදල මැරිල යන්නොනෙ.🙂🙏
☑️☑️☑️
යකෝ ගොන් තරුනයො තොපිට කාගෙන්වත් අහන්නෙ නැතුව චන්දයක්වත් දෙන්න කොන්ද හදාග්නියවු.....
තනි පුද්ගලයෙක් නෙවෙයි අනුර එක්ක ඉන්නෙ.මෙයත් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න කෙනෙක් .වැදි බණ නෙවෙයි බණ විතරක් අහපියවු.මොලේ නැති එවුන් වගේ හැසිරියවු
අනිවාර්යයෙන් ඔව්
තවත් අපි කැමති නෑ දුක්විදින්න බංගලිදේශයට වෙච්ච අනික් දේ වෙන්නේ කන්න ලයිට් නැතුව අපා දුකක් විදින්න වෙනවා රැල්ලට ගිහිල්ලා
❤❤මුලුරටම එකමිටට 21 වෙනිදා ❤අනුරට ❤මාලිමාව ❤🧭🧭❤
😅😅😅😅😅😅 එයාගෙම ගෝලයෝ දෙන්නෙක් දාගෙන මරැ ටෙලිනාටයක් කරනවා😂😂😂
අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි
රනිල් තරම් රටේ දේපල විකුනලා,කොමිස් ගහපු කෙනෙක් නැතුව ඇති.තවත් දූශිත දේශපාලනය එපා එපා එපා..
දූශිත දේශපාලනයට එරෙහිව රටට මිනිස්සුන්ට ආදරේ කරන නායකත්වය , රට අනුරට❤❤❤🧭💪😏
ඒක තමයි අනුර කියන්නේ බිම් අඟලක් වත් නිකන් තියන්නේ නැතිව වගාකරන්න කියලා.අනුර හැරෙන්නට වෙන කවුරු ද එහෙම කියන්නේ..දැනට ණය නොගෙවන නිසා තමයි දැනට තෙල් ගෑස් තියෙන්නේ.. දූෂණය නැති,එක නීතියක් තියෙන රටක් ඕන..හොඳ දෙයක් කරන්න තව අවුරුදු 5 ක් ඉන්න ඕන නැහැ.අදම පටන් ගන්න ඕන. ලංකාවට වින කලේම පාලකයන්ට කඩේ යන චීවරදාරින්..
👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍
හැම බිමඅඟලෙම වගා කරල නිදාගන්නෙ ගහක් උඩද😅😅
Ko ithin Anura krushikarma amathi wela inna kale owa karanna thibunane, me hamuduruwo Kochchara sewayak karanawada krushikarmayata? Anurage nohakiyawa
@@warunikaushalya2078ඇමති වෙලා හිටියේ මාස 14 ක්. කරන්න පුලුවන් දේ කලා. ඇමතිකමෙන් අයින් උනේ සෑහෙන ලාබයක් පෙන්නලා
අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටියෙ මාස 14 යි.ඒකාලය තුල ඇමති සංග්‍රහ වියදම් මුදල එකතුකර අමාත්‍යාංශයේ පාවිච්චිය සඳහා බස් ර
ථ දෙකක් අරගත්තා.දැනටත් ඒවා වැඩ..
රනිල්වසර76කට පස්සෙ අවුරැදු දෙකක් පොහොටිටුවො නිසා රටට මහාලොකු දෙයක් කලාවක් රටේ තාරැන,තරැනියන්ට හිතෙනව නමි දීපල්ල.රනිල් කොරපු දෙයක්නෑ.නයට අරන් නය නොගෙව කන්න දුන්නලු.රටහදන එකම තරැන නායකය අනුර විතරයි.සියල්ලට දීලබෑ මේරටේ තරැනයො පෙරමුනගනිල්ල.නාකි අපට දැන් මොනව උනත් ප්රශ්ශෙකුත්නෑ.තරැනයින්ට මේක නොතේරෙනවනමි කරන්න දෙයක්නෑ.ඒකමතිකව ඇතිකලෙත් රනිල් ඇතුලු හැමෝම පෝලිම ඇතිකල.වසර 76ම රටකාපු නාකින්ට දීල වැඩක්නෑ අනුරගෙ ප්‍රතිපත්ති හොදයි.අනුරට ජයවේවා.රටට අවශ්‍ය අනුර.රට ගොඩගන්න අනුර.මහබැංකුහොරා රනිල්කියල කවිවෙ දිනේශ්.එහෙම එකෙක්හදයිද.මේතරැනයො ගැනත් ඇත්තටම දුකයි.එකවේල වත් නොකන අය මේරටේ ඉන්නව.ඔයනරැම පාලකයො අයින්කරමු.මාලිමාවට ජයවේවා.අනුර නියත ජනපති.වසර76මේනායකයො කරපු දේවල් දැක්කම.හොරැ එලවමු.මෙලමයින් සැබෑතත්වයත් දන්නෙනෑ.පවි.
❤️💛🧡💚🩵💜💖AKD නියත ජනාධිපති ❤️💛🧡💚🩵💜💖සිංහල දෙමල මුස්ලිම් බර්ගර් අපි හැමෝම ශ්‍රීලාංකික මිනිස්සු 💖එකතුකල විට ජන්දයක් 🧭✖️මාලිමාවට කෝටියක් 🧭✖️❤️💛🧡💚🩵💜💖👍 👍🧭ජයවේවා❣️
මාලිමාවේ ජය නියතයි,
ඔබ වහන්සේට ඔය කරන යහපත් දේ කරගෙන යන්න
මාලිමාවේ බලයට පත්වන ජනාධිපතිවරයා උපරිම සහයෝගය ලබාදීමට පියවර ගන්නවා.
නරින්ට ඉන්න හොඳම කැලයක් හදන්න ඕන.
නරි ඉන්න ඕන හූවක් හරි අරගෙන ඉන්න.
යක්ෂ,රාක්‍ෂ ජාන තියෙන හෙළයෝ මේ හෙළබිම අත්හැර ගියා, ඒ අය නැවත එනවා, මේ හෙළබිමේ ඉන්නේ හොඳම මිනිස්සු බව උමංදාව හොඳම උදාහරණය.
ඔබ වහන්සේට
නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඇත්ත කතාව මේකයි.නාමල් දන්නව ඌ ඉවරයි කියල😌.උගෙ තාත්ත මහින්ද රාජපක්ෂ.මිනිහා පොල් ගාපු මිනිහෙක් නෙවේනෙ.එක මැතිවරණ ප්‍රචාරණයක රොද බඳින මිනිස්සු පොදිය දැක්කම මහින්දටම හිතාගන්න පුලුවන් කවුද ජනපති කියල.මොළය දන්නව ඒක.ඒත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.
සජිතුත් දන්නව ඌත් ඉවරයි කියල.උගෙත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.ඌ හදන්නෙ ගිය සැරේ ගෝඨගෙන් යාන්තම් බේරගත්‍ත ආසන ටික මේ සැරේ කෝමහරි බේරගන්න.ඒත් ඒක ලේසි වෙන්නෙ නෑ.ගිය සැරේ සජිත් ගත්ත ගොඩක් seats මේ සැරේ අනුර ගන්නෙ🤟.
රනිල් කියන්නෙ වෙනම ඩයල් එකක්.ඌ මේ ජනාධිපතිවරණය plan කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් රට භාරගත්ත වෙලේ.ඌ කල්පනා කරා උගෙ contacts එක්ක ණය ටිකක් අරන් ඒවයෙන් කිරිපිටි,ගෑස්,තෙල් ගෙනල්ල පෝලිම් නැති කරල දාපුවම මිනිස්සු ඒකම හේතු කරගෙන උට ඡන්දෙ දෙයි කියලා.ඌ එදා රට ගත්තෙත් ඔය කතාව කියල ඡන්දෙ ගන්නමයි.යකෝ කිරිපිටි,ගෑස්,තෙල් කියන්නෙ රටක මූලික දේවල්.මොකෝ අපි අර ගෝඨා රටට කෙළින්න කලින් ඒවා නැතුවයැ ජීවත් උනේ.ඉතින් බං ඒව තිබ්බ කියල අපි උඩ පැන පැන නටන්න ඕන නෑ.ඌ දැන් "පුලුවන් ශ්‍රී ලංකා"ගගා වැළලෙනවා.යකෝ ඌ අවුරුදු 46ක් තිස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ.ඔය පුළුවන් කියන එකාට අර අවුරුදු 46දි බැරිවුණේ ඇයි???දැන්ද උට රට හදන්න හිතිල තියෙන්නෙ.ඌ තමයි දේශපාලන ඉතිහාසෙ හිටපු සුපිරිම අණ්ඩයා.ඌත් දන්නවා අනුර දිනල ඉවරයි කියල.උගෙ හදවතත් ඒක පිළිගන්නවා.ඒත් ඌ මේ අන්තිම දවස් තුන හතරෙ හරි try කරන්නෙ.තව 1 ඡන්දයක් හරි උගෙ පැත්තට ගන්න.උට තරඟෙ තියෙන්නෙ අනුර එක්ක නෙවෙයි.සජිත් එක්ක.
පොදු කතාව
මේ 3න්ගොල්ලොම බයයි අනුර ජනාධිපති වෙනවට.හේතුව???මෙච්චර කල් ගියෙ 🔵🟢🔵🟢🔵🟢🔵🟢 දේශපාලනයක්.ඒත් මේ සැරේ ඒක🔴 වෙනවා.මාරම වෙනසක්.අර නිල්කාරයො කොළකාරයින්ව රකිනවා.කොළකාරයො නිල්කාරයින්ව රකිනව.ඒත් මේ එන කෙනා ඒ කිසිම කෙනෙක්ව රකින්න් බලාගෙන එන්නෙ නෑ.ඒකයි කට්ටිය මෙච්චරටම බය අනුර ජනාධිපති වෙනවට.ඒත් කරන්න දෙයක් නෑ.ඒක වෙලා ඉවරයි.sure නැත්තං 22 ප්‍රතිඵල බලන්නකෝ.කවුරු කැමති උනත් අකමැති උනත් අනුර ජනාධිපති වෙනවමයි.දැනටම වෙලා ඉවරයි.එච්චරයි.මේක කියෙව්වට පස්සෙවත් මෝඩ අදහසක් තිබ්බ එකෙක්ට හරි ඒ මෝඩ අදහස අතඇරලා හරි තීරණයක් ගන්න සිතක් පහළ වේවායි ප්‍රාර්ථනා කරනව.ඒවයෙන් වැඩක් නෑ මාලිමාවට කෝටියක් 🤟❤️🧭.
බුද්ධිමත් නම් රටට ආදරේ නම් මාලිමාවට.හොරු අනුරට කැමතිනෑ .ඉස්සරහට ඒ අයුතු වැඩ බැරි නිසා.කොහොමත් මාලිමාව දිනනවා.
හරියටම ලියල තියෙනවා. මාර confidence එකක්නෙ. well said dear. මං මේක අද කියවද්දි පුදුම හිතුණා. ඔයා ලියපු දේවල් ඇත්ත කියල ඔප්පු වෙලා තියෙනවා..wow.. ❤
ඔබවහන්සේගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත 🙏🙏🙏
රට හදන්න කියල චන්දෙ දෙන අය වැඩිපුරම ඉන්න රාජ්‍ය ආයතනයකට ගිහින් බලන්න වැඩක් කරගන්න පුළුවන්ද කියල. ඒඅය අය තමයි රට හදන්න චන්දෙ දෙන්න කියන්නෙ. එයාලට ඇත්තටම රට හදන්න තිබ්බ අඩුමගානෙ තමන්ගෙ සේවය හරි හරියට කරනවනම්.
මේරට සුරන්ගනා ලෝක මවල චන්දෙ අරන් දියුණු කරන්න බෑ
හදිසිවෙල තීරන ගන්න තවත් අපට මොනවද ඉතුරුවෙල තියෙන්නෙ.
වෙනස යැමදාම කරල තිබෙන්නෙ මෙයා විතරයි.
කොහොමත් රහත් අයදකින විදිය වෙනස් මගේ හිතේ.
බුදුහාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ට කිව්වෙ මෙන්න මෙයාල ගැන. ශාසනය කන්නෙ ශාසනේම ඉන්න අය මිසක් පිට අය නොවන බව අද පසක් වෙමින් පනතිනව
ඔබේ දහම හරි.දේශපාලනය වැරදියි .එයාට උදව් කරපු නිසා වර්නනා කරනව
අනික් රටවලට වෙච්චදේ බලාගෙනවත් මේ ජනාධිපති තුමාට උදවු කල යුතුයි ..
@@malikawimalarathne4866 Hamuduruwonge arthika denuma nam therenawa mahinda lokka gena kiwwa kathaawen…
Ranil was five times PM , doing politics for 47 yrs . Still SL People buy tings queue. Boasting he vanished waiting queue to buy day today goods.. idiots praising him. Can ranil name any he developed which can compete with same thing in any developed country??
He knows only one thing .. how to rob anything . And protect robbers….
76 yrs old man . Who’s willing to hand over whole country for another 5years ?? That make only ranil’s dream comes true. Not anyone els.
@@malikawimalarathne4866 මේ රටේ බෝම්බ ගහනකොට, මේ රටේ මහ බැංකුවෙ සල්ලි ගන්නකොට මෙ රටේ අගමැති කවුද....? එහෙව් මනුස්සයෙක් ඇයි තවත් රටේ බලයට ගේන්නේ(පහුගිය මහමැතිවරණයේ දින් පාර්ලිමේන්තුවේ වත් ඉන්න ඕන නෑ කියපු මනුස්සයාව)
ඔබ හරි දේශනා කරන දහම හරි. නමුත් මෙයාට දේශපාලන ය තේරෙන්නේ නැහැ. බුදු වෙලා කියලා හිතන් හිටියට මාධ්‍යස්ථාත් නැහැ
Eka aththa.darma desanawa hari.eth desapalane kade yanawa
අරගලයේ වෙලාවෙදි මෙයාගේ අසපුවට ගමේ මිනිස්සු ඇවිල්ලා ගැහුවා. ඒක මාලිමාවෙන් මෙහෙව්ව කියල තමයි මේ සාදු කිව්වේ. ඒක ඇත්ත නැත්ත නම් අපි දන්නෑ. මම නම් හිතන්නේ ඒ වෙලාවේ මාලිමාවේ අය විතරක් නෙවෙයි ගෙවල් ගිනි තියන්න ගෝඨාභය ගැන කලකිරිච්ච හැම පක්ෂයකම ගම් මට්ටමේ අය දායක වුණා. කිසිම පක්ෂයක නායකයෙක් හවුල් වුණා කියලා කියන්න බෑ. ඒ වෙලාවේ දේශපාලකයන්ගෙන් බලය ජනතාව අතට අරන් තිබේ. ඒ අතර සමහරු කැලෑ නීතිය ක්‍රියාත්මක කළා. ඒකට අනුර කුමාරත් එක්ක වෛර බැඳගෙන තේරුමක් නෑ. අනුර කුමාරල අරගලයට සහයෝගය දැක්වූවාට ගෙවල් ගිනි තියන්න උමන්දාවට ගහන්න නායකත්වය දුන්නේ නැහැ. ඒක හරියට කියවගත්තේ නැති නිසයි අද මේ සාදු මාලිමාවට වෛර කරන්නේ. මහ බැංකු හොරාට කඩේ යන්නේ. පෞද්ගලික කෝන්තර පසෙකට දමා අපි මේ වෙලාවේ රට ජාතිය ආගම වෙනුවෙන් බුද්ධිමත්ව හිතලා බලලා ඡන්දය පාවිච්චි කරන්න ඕන 😢😢
ජොන්ස්ටන්ව ඇතුලෙ හංගං හිටපු නිසයි මිනිස්සු උමන්දාව වට කරේ
අනුර තමයි රටට ගිනි තිබ්බේ jvp කියන්නේ කරල නෑ කියන උන්.
@@iranganiwijewickrama6341 වයස කීයද හිච්චො? ප්‍රජාතාන්ත්‍රිකව දේශපාලනේ කරාම..ජේ ආර්ම කරපු කලු ජූලියක් ජවිපෙ පිට දාල පක්ෂ තහනම් කරල..ඊලගට මහ ප්‍රේමදාස මැදිහත්වෙලා නිකං හිටපු උං තැනිං තැන 149ක්ම මැරුවට පස්සෙයි ප්‍රතිප්‍රහාර පටං ගත්තෙ..කොටින්ට මේ රටේ ජීවිත ගානක් විනාශ කරන්න මුල් උනෙත් UNPය..ජේ ආර්ගෙං පටං අරං..මහ ප්‍රේමදාසය කොටින්ට ආයුද දිදී අවුරුදු කීයකට මේ රටට කෙලෙව්වද..දන්න මගුලක් කතා කරග්‍රන පැත්තකට වෙලා හිටපං😹
@@iranganiwijewickrama6341 හා හා එතකොට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි. අනුර ජනාධිපති වෙලා හිටියද
මේ කියන්නේ සම්පුර්ණ ඇත්ත කියලා පහුවෙලා තෙරෙය්.