ජනපති අනුර කුමාර සමග සටන | Satana | Anura Kumara Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 10 тис.

  • @Chathu_Vlog12
    @Chathu_Vlog12 2 місяці тому +4004

    අනුර කියන්නේ ලංකා ඉතිහාසයේ බිහිඋන Legend කෙනෙක් කියලා ඉතිහාසගතවේවී ❤

    • @Amzta1234
      @Amzta1234 2 місяці тому +79

      ඔව්. මෙහෙම නායකයෙක් මේ ලෝකයේවත් මම දැකලා නෑ

    • @Sachin-w1q1o
      @Sachin-w1q1o 2 місяці тому +23

      ❤❤❤

    • @Fishdomdiary
      @Fishdomdiary 2 місяці тому +7

      අන්දරේ 😂😂😂

    • @DisalDS
      @DisalDS 2 місяці тому +38

      @@Fishdomdiaryhiru eke bn😂

    • @senurisewuwandi8205
      @senurisewuwandi8205 2 місяці тому +26

      ​@@Fishdomdiarypala hiru ekata 😂

  • @ChanakaThisara
    @ChanakaThisara 2 місяці тому +4212

    ජනාධිපති කෙනෙක් වෙලා මේම ඇවිත් උත්තර දෙන්න තරම් කොන්ද පන තියෙන නායකයෝ ලංකාවේ ඉදලා නැ ඇත්තටම අපි දිපු ජන්දය ගැන අඩම්බරයි❤

    • @allmylife8
      @allmylife8 2 місяці тому +12

      digital karoth හැමදේම කෙලෙවෙනවා 😢 paypal ok,

    • @V1234gam
      @V1234gam 2 місяці тому +45

      ​@@allmylife8තුම්පනේද ඉන්නෙ...? මාර මොළේ...😂😂😂 digital කරොත් කෙලවෙන අයුරු පොඩ්ඩක් පහදනවද...?

    • @thevoice5363
      @thevoice5363 2 місяці тому

      සජිත් අවනම් හොරු ටික පිම්බිලා ,රටට හැදිගැවිලා යන්නෙ 😅😅😅

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 2 місяці тому +24

      ​@@allmylife8hodata Hora kapu ekek vage?

    • @amilasandaruwan705
      @amilasandaruwan705 2 місяці тому +18

      ​@@V1234gamhorunta kelawenawaaa thamai

  • @janidubasura7204
    @janidubasura7204 2 місяці тому +3470

    ඔබතුමාගෙ වැඩසටහනක් බලපු හැම දවසකම හිතෙන්නෙ එකම දෙයයි. ඒ තමයි " මේ මනුස්සයා මේක ගොඩගන්න මහන්සි වෙන තරමට අපි පුරවැසියෝ විදියට දෙන දායකත්වය මදිද කියලා" ❤️‍🩹

    • @itsme-zi3zo
      @itsme-zi3zo 2 місяці тому +75

      අැත්ත මෙ මිනිස්සු කරන කැපවිම අද දැනුනා හොඳටම...අපෙ උන් අැඳවල් වලට වෙලා කොට කොට අාන්ඩුවට උපදෙස් දිදි ඉන්නව මෙලො වැඩක් නොකර

    • @Desh_Nor
      @Desh_Nor 2 місяці тому +1

      @@janidubasura7204 ඇත්ත බං

    • @shanthicosta1674
      @shanthicosta1674 2 місяці тому +32

      ඇත්තටම

    • @danih.6707
      @danih.6707 2 місяці тому +62

      අපේ රටේ මිනිසුන් තාම කකුලෙන් අදින එකම තමයි කරන්නේ. මේවාට වග කියන්න ඕනේ හිටපු පාලකයෝ. උන් මිනිසුන් ගෙ brain wash කරලා. තාමත් මිනිසුන් වැනෙන උත්තර දෙන්නේ. අපිට අනුර දෙවියන් දීලා තියෙන්නේ!මම ගිය සතියේ cancer hospital ගිය. ඒවා ඔක්කොම අලුත් වැඩියා කරන්න අනුර උපදෙස් දිලා තියෙනවා. මේ වෙන තුරු වැඩ පටන් අරගෙන. කැන්ටි ම seal තියලා. එතැන කැම හොඳ නෑ කියල. බොරු නම් ඕන කෙනෙක් ගිහින් බලන්න. අපේ මිනිස්සු තාමත් අර රට කාපු උන්ට තමයි පුක දෙන්නේ!කිසිම කෙළෙහි ගුණයක් නැති ජාතියක් අපේ සමහර මිනිසුන්!

    • @SheriffComstock
      @SheriffComstock 2 місяці тому +1

      @@danih.6707 ඔබ තමයි දැන් තියන සමාජීය දේශපාලන ප්‍රශ්නය හරියටම විග්‍රාහ කලේ. මට මේ දේවල් වලින් එන කෝපය නිසා ඔබ වගේ ලස්සනට මගේ අදහස් වචන වලට යොදවන්න බැහැ. මම හිතනවා මම වගේ කෝපාකාරිව මේ දේවල් දිහා බලන මිනිසුන් පවා මේ ප්‍රශ්නයේ කොටස්කරුවෝ කියලා. ඒ වරද මම නිහතමානීව මා පිට දාගන්නවා.

  • @lasanthamadusanka8759
    @lasanthamadusanka8759 2 місяці тому +630

    35:44 පේයි ටැක්ස් ප්‍රශ්නය
    43:24 රාජ්‍ය සේවක වැටුප් ගැටලුව
    54:00 අස්වැසුම සහනාධාර ගැටලුව
    59:00 ආරුගම්බේ බෝම්බ සිද්දිය
    01:04:00 තෙල් මිල අඩු කිරීම
    01:26:00 ගිවිසුම්
    01:33:00 පාස්පෝට් ප්‍රශ්නය
    01:38:00 සහල් මාෆියාව
    01:48:00 දීවර ගැටලුව
    01:52:30 ණය ගත්තද නැද්ද /මුදල් අච්චු ගැහුවද
    02:24:00 හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම/පර්මිට්
    02:29:10 හොරු ඇල්ලීම
    02:53:00 නව පත් කිරීම් ගැටලුව
    03:01:00 තාජුඩීන්/ලසන්ත යට ගිය ඝාතන නඩු

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 2 місяці тому +2865

    මං වගේම ❤️😎❤️ අපේ එකා ජනාධිපති අනුර ❤️😎❤️ කුමාර ❤️😎❤️ සහොදරයාට ❤😎❤️ චන්දෙ දුන්නු එකට සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Thewimp2756
      @Thewimp2756 2 місяці тому +13

      ❤❤❤

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому +5

      සජිත් ගෙ අය නෙමේ කමෙන්ට් දාන්නෙ ඒලෙවල් ගැණ..😔තේරුම් ගන්න😔..එයාලට ලැබෙන්න ඕනි කාලය😢 ලැබෙන්නඕනි....විභාග දෙපාර්තමේන්තුවට කිව්වට එයාල ඇහුම්කන් දෙන් නැ......😭😭😭

    • @kg94837
      @kg94837 2 місяці тому

      @@slmicro3857 වෙන්න ඇති. නමුත් විභාග කොමසාරිස් විභාගය කල් දාන්න ලෑස්ති නැහැ. ජනාධිපතිතුමාට මේකට මැදිවෙන්න බැහැ. නීතිමය පියවරක් ගන්න පුළුවන්ද බලන එක විතරයි කරන්න පුළුවන්.

    • @qweawe5573
      @qweawe5573 2 місяці тому

      ​@@slmicro3857මාසයක් දුන්නොත් තියෙන රිසාල්ට් එක කොච්චර වෙනස් කරන්න පුලුවන්ද

    • @amwthutube
      @amwthutube 2 місяці тому +2

      1:48:00 di surangayage katin Panna uth dunna kiyala😅

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 2 місяці тому +1860

    මෙහෙම ජනාධිපති කෙනෙක් ලබන්න අපිත් පින් කරන්න ඕනේ...මම ඇමරිකාවේ ඉන්නේ ඇත්තටම මම වාහනේ එළවනකම් මේ වැඩසටහන බැලුවා ..ඇත්තටම විනාඩි දහයක් විතර මම වාහනේ නවත්තලා මගේ ඇස් වලට කඳුළු ආවා..ඔබතුමාට මේ සියලුම දේවල් ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..ඒ වචන වල තිබ්බ විශ්වාසය අති ප්‍රබලයි ජනාධිපතිතුමනි ජයවේවා

    • @Senuka_Govinda
      @Senuka_Govinda 2 місяці тому +41

      දැන් ආපහු ලංකාවට එන්න සුදුසු කාලය ඇවිත් සහෝදරයා ❤

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 місяці тому +4

      චන්දෙට කලින් කිව්වෙ වෙනස්ම කතානෙ 😂

    • @MaheshMahesh-su6fs
      @MaheshMahesh-su6fs 2 місяці тому +23

      ඔබතුමාට බොහොම පින් අපේ රට අපට හදලා දෙන්න.

    • @sandunsandaruwan5933
      @sandunsandaruwan5933 2 місяці тому +4

      😢❤

    • @dewmigunasekara7724
      @dewmigunasekara7724 2 місяці тому +3

      ♥️♥️♥️

  • @JanithRathnayake-x2o
    @JanithRathnayake-x2o 2 місяці тому +5197

    කයියනායක කියලා අහපස කරපු අයට දැන් තේරෙනවා ඇති කයිය ගහන්ඩත් කොච්චර දැනුමක් ඕනේද කියලා❤ ජයවේවා සහෝදරයා ❤️

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 2 місяці тому +105

      අනිවාර්යයෙන්ම සහෝදරයා

    • @nikie_dila
      @nikie_dila 2 місяці тому +61

      kiyala wadak na❤

    • @mmanimaniraj
      @mmanimaniraj 2 місяці тому +90

      தைரியமுள்ள மக்கள் ஜனாதிபதி வாழ்த்துக்கள் 😊

    • @samantharukshan-it8nt
      @samantharukshan-it8nt 2 місяці тому +33

      😊😊😊❤❤❤❤❤

    • @sujithslic0731
      @sujithslic0731 2 місяці тому +31

      Sirawata machan

  • @RND-g1q
    @RND-g1q 2 місяці тому +379

    මගෙ පලවෙනි දරුව ලැබෙන්න ඉන්නෙ ජනවාරිවල. දරුවෙක් හම්බෙන්න ඉන්නව කිය්ල දැනගත්තම සතුටක් වගේම දරුවගෙ අනාගතය මොනවගෙ වෙයිද කියල හිතිල දුක් උනා. ඒත් ජනාධිපති ජන්දෙත් එක්ක අලුත් බලාපොරොත්තුවක්.සතුටක්. සැහැල්ලුවක් දැනුන දැන් දවසින් දවස එ සතුට වැඩිවෙනව දැනෙනව❤අපේ පඩියත් මාර්තු විතර වැඩිකරයි . මගේ රටට හැමදාම හරියන්න ඕන. අම්මට වගේ ආදරෙයි ශ්‍රීලංකාවට❤

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 2 місяці тому +8

      ලස්සන ආදරනීය දරු පැටියෙක් ඔයාට ලැබෙනව....❤❤❤❤🎉

    • @dilaniperera781
      @dilaniperera781 2 місяці тому +2

      Thunuruwane saranai jesu pihitai oyaatath daru patiyatath....

    • @pothakamahima8826
      @pothakamahima8826 2 місяці тому +6

      ඔබෙි දරුවට ඉතා සුබ අනාගතයක් උදාවෙනවාමයි.🌹

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 2 місяці тому +3

      වාසනාවntha upathak. හොඳ කාලයka සිදුවන

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 місяці тому +1

      සතුටින් ඉන්න ඔබ දරුවට හොද රටක් ලැබෙයි.. එයා පය තියනකොට අලුත්ම රටක් වෙලා තියෙනවා. අපි හදමු...

  • @dineshsameera306
    @dineshsameera306 2 місяці тому +4684

    Comments කියව කියව පල්ලෙහාට පලයන්කෝ....උගුර හිර වෙලා ඇස් වලට කඳුළු ආවොත් මේකට like එකක් දාපං.... AKD 4ever❤❤❤❤❤

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 2 місяці тому +1219

    Views වැඩිවෙනවා හෝ ගාලා..ජනාධිපතිවරණයෙන් පසුව ඔබ තුමාගෙ මෙහෙම දේශපාලන සංවාදයක් අහන්න මිනිස්සු මොනතරම් පිපාසෙන් හිටියද කියල තේරෙනවා..❤️

    • @Priyani-z5l
      @Priyani-z5l 2 місяці тому +3

      Mama wage ❤❤❤apa sahodaraya davi pihitai obata ❤❤❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 місяці тому +9

      අපිනම් එදා සිටම මෙතුමාගේ වැඩ සටහන් බැලුවා . ඇවිදින පුස්තකස්ලයක් කියා තමා කීවෙ.පසුගිය වර චන්දෙවෙලාවෙත් කොපමණ මේවා කිව්වාද මෙතුමා කවුරුත් පිළිගහ්තේ නැහැ .මේ ගමන හරි තේරුම් ගැනීම හරි වටිනවා.අපිනම් 3% වෙලාවෙත් අපේ කතිරය පාවිච්චි කලේ මාලිමාවට..සතුටුයි...දැන් නම් අපට අපි මැරෙන්න ඉස්සෙල්ලා මොහු රටේ නායකත්වයට පත්කර ගන්නට මිනිසුන් උදව්කලාට....සතුටුයි ...

    • @madujayaneththi2552
      @madujayaneththi2552 2 місяці тому +3

      අනිවාර්යයෙන්ම සහෝදරි..👏❤

    • @chandanapathirage6404
      @chandanapathirage6404 2 місяці тому +5

      Over one million views....මේ පාර සිරස ඉස්සර උනා .දෙරන.....ට කලින්

    • @mistycottage9558
      @mistycottage9558 2 місяці тому +3

      මන් මේ තුන් වෙනි පාර බලන්නෙ බන්. ඒ තරම් ආසයි

  • @ruwan4591
    @ruwan4591 2 місяці тому +5104

    ෆුල් ඩේටා බේස් එකක් . කොලයක් වත් බලන්නේ නෑ. එහෙම ජනාධිපති කෙනෙක් කතා කරනවා දැක්කමයි respect 👍

  • @asankasampath4080
    @asankasampath4080 2 місяці тому +31

    ජනාධිපති අනුර සහෝදරයා ඔබ තුමාට මේ රට ගොඩ ගැනීමේ ඇති උවමනාව ඉතාම පැහැදිලියි.. ඒ වගේම ජනතාව වෙනුවෙන් ඇති ප්‍රශ්න ඍජුවම ඉදිරිපත් කළ මාධ්‍ය සහෝදරියනි ඉතාම අනර්ඝ වැඩසටහනක් සහ ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක්... ජනපති තුමණි ඔබ තුමාටත්... මෙවැනි ප්‍රශ්න කිරීම් සිදු කරන මාධ්‍ය සහෝදරියනි ඔබ සියළු දෙනත් ඉතාම ස්තුතියි....

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 2 місяці тому +832

    යුරෝපයේ වෙසෙන මාගේ වසර 43 ක ජීවිත කාලය පුරාවට දැක්ක පලමු අවස්තාව...ජනාධිපතිවරයෙකු මාධ්‍ය ආයතනයකට ඇවිත් මේ වගේ සාකච්ඡාවක්, සංයමයකින් යුතුව, මනා අවබෝධයකින් ඉදිරිපත් කිරීම...Respect ජනාධිපති තුමනි...💪❤️

    • @kumeeperera1898
      @kumeeperera1898 2 місяці тому +11

      ඔබ ඔබගේ දෛවය ගැන සතුටු වෙන්න සහෝදරිය.. ඔබට යුරෝපයේ නිදහසේ ජීවත් වී මනුස්සයෙකුට අවශ්‍ය සියළු සැප සම්පත් ලබා සැනසීමෙන් මිය යාමට හැකි වේවි..ඒත් මා යුරෝපය කියන්නේ මොකක්ද කියා දකින්නෙවත් නැතුව මිය යාමට නියමිතයි..

    • @MahindaNadiya
      @MahindaNadiya 2 місяці тому +2

    • @neahaperera6798
      @neahaperera6798 2 місяці тому +2

      ඵකගයි🎉

    • @pothakamahima8826
      @pothakamahima8826 2 місяці тому

      ​@@kumeeperera1898යුරෝපය කියන්නේ මේ පෘථිවියේ තවත් බිම් කඩක් පමණයි .ඔබ අදහස් කරන්නේ ඒ භෞතික ඉසුරුමත් බව නම් ,මේ රට අනාගතයෙි දී පාරාදීසයක් වූ පසු ඔබේ ජීවිත කාලය තුළ දී ඒ කැමැත්ත ඉටු වේවි.මේ රටින් දිළිඳුකම තුරන් වෙනවා ස්ථිර සේම ඔබේ ,අපේ අපේක්ෂාවනුත් ඉටු වේවි.

    • @toplanka634
      @toplanka634 2 місяці тому +2

  • @westenmatch1928
    @westenmatch1928 2 місяці тому +2172

    මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤

    • @samithaisards9950
      @samithaisards9950 2 місяці тому +20

      hari

    • @indikajayasekara8532
      @indikajayasekara8532 2 місяці тому +19

      අනිවාර්යයෙන් ❤❤

    • @kusumdias5070
      @kusumdias5070 2 місяці тому

      1969 විජේවීර පටන් ගත්තේ මේ දේ උගුර ලේ රස වෙනකම් කෑ ගැහුවා.ජීවිත කීයක් නැති කලාද? බටලන්ද තව මොනතරම් තැන්වල වධකාගාර තිබුනද. මොකද සාමාන්‍ය අයට බලය එනවට හොරැ භය උනා.මම විඡේවීර සමග දේශපාලනය කරපු කෙනෙක්.රටේ ජනතාවගේ මෝඩකම නිසයි මේ රට මේ තැනට වැටුනේ.පරක්කු වි හෝ වැරදි හදාගත්ත එකට සතුටුයි.මවි බිමට ඡයවේවා.අනුර ට ඡයවේවා.

    • @anujayasingha
      @anujayasingha 2 місяці тому +9

      ❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 місяці тому +6

      👍👍👍👍

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 місяці тому +726

    ඉස්සර හිටිය උපදේශක වරුන් 72ක් සමග හිටපු පුස්තකාලයක් කියලා කය්වාරු ගහ ගහ හිටපු නාකි සීයා කෙනෙක් ඒ උනාට අද අපිට අද ඉන්නවා සුපිරි ම මනුස්සයෙක් ජනාදිපති තුමා අපේ එතුමා තමා අනුර කුමාර දිසානායක සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 місяці тому +10

      දැන් තමා ලෝකෙ ලොකුම පුස්තකාලය අපිට දකින්න ලැබෙන්නෙ නේද

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 2 місяці тому +2

      @NilminiKumari-n4z අනිවාර්යයෙන්ම

    • @malan-r8d
      @malan-r8d 2 місяці тому +1

      samahara aya kiwwa mola genapu nawak kiyala dn e kiyapu kena Raniiiiiiiiiiiiiiiiiiiiiiil kiyala kagahanwalu

    • @wickramasujith9396
      @wickramasujith9396 2 місяці тому +4

      හැත්ත නෙමේ 92ක්

    • @gajalanka95
      @gajalanka95 2 місяці тому +4

      උපදේශකවරු 92 ක්

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 2 місяці тому +60

    තබුත්තේගමින් බිහිඋන අලුත්ම කම්පියුටර් එක ජයවේවා මාලිමාවට 🌹🌹🌹🌹🌹🌹

  • @madushanka2473
    @madushanka2473 2 місяці тому +720

    මාරම දැනුමක්. කලින් හිටපු නායකයින්ට මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා තියා හිතන්න වත් බෑ.❤

    • @HiTZiPOUCH
      @HiTZiPOUCH 2 місяці тому +5

      Ungen ahuwoth point widiyata kiyanna kiyla karanna oni de mulin kiyai passport polim ain karanna oni badu adu karanna oni wage ewane. E wageda me uththra hamadrma anthrgathai .

    • @pothakamahima8826
      @pothakamahima8826 2 місяці тому +2

      👍👍👍

    • @KuttigeSilva
      @KuttigeSilva 2 місяці тому +3

      මෙහෙම ප්‍රස්න ඒගොලන්ගෙන් ඇහුවනම්,ඇහැව්ව එකා ළඟ හිටපු එකාටත්.....නිවන් සැප තමයි 🤬🚫

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 2 місяці тому

      Exam kal giyot January election tiyanna ba ne

  • @dilhanidil672
    @dilhanidil672 2 місяці тому +2474

    කතා කරන ලස්සන පැහැදිලි කරන විදිහ වචන වල පිරිසිදු බාවය පොත්,පත්තර ,කොල පෙරලන් අච්චාරුවක් කරන් එක ප්‍රශ්නයක් වත් මග අරින් නැති ඒ පිරිමි කම මේ මොලේ ඇතුලේ තියෙන දුර දක්නා නුවන සැලසුම් ෆුල් ඩෙටා බෙස් එකක්.ඒ ඩබල් පොකට් ශර්ට් එක එ ඔරලෝසුව ඒ ඇට්ලස් නිල් පැන හරිම සරල මනුස්සයෙක් මේ මගේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිද කියලත් හිතෙනවා ආඩම්බරයි 💓AKD Legend respect 💓

  • @arunasenarathna1241
    @arunasenarathna1241 2 місяці тому +969

    ලංකාව ගැන පුදුම කලකිරීමකින් හිටියේ, ඒත් ආපහු වතාවක් මේ රට ගැන දනාත්මකව හිතන්න හිත ඇබ්බැහි කලේ ඔබ තුමා .❤❤❤❤❤❤❤

    • @hindhamid4615
      @hindhamid4615 2 місяці тому +4

      Very true 👌👍

    • @MunasinhaThanusha
      @MunasinhaThanusha 2 місяці тому +2

      අනිවාරෙන්❤

    • @pavithraperera5638
      @pavithraperera5638 2 місяці тому +2

      That's true.❤❤❤❤❤❤

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c 2 місяці тому

      🙏💯💯💯💯💯

    • @RandimaNawarathna-n5c
      @RandimaNawarathna-n5c 2 місяці тому +1

      රට අතහැර යන්න හිතාගෙන හිටියෙ.ඒ මානසිකත්වය නැතිවුනා❤❤❤❤❤

  • @ramaniegertrud8529
    @ramaniegertrud8529 2 місяці тому +61

    දේශපාලන කතා අප්ප්‍රියා වෙලා හිටපු මට ඔබතුමාගේ කතාව එක පිම්මට අහන් හිටපු මං 😊🎉
    ලස්සන හෙටක්
    ස්වයංපෝෂිත රටක්
    දැයේ අභිමානය වෙනුවෙන් උර දෙන්නට ඔබට දේව ආශිර්වාදය ශක්තිය රැකවරණය ලැබේවා
    ජයවේවා ජනාධිපති පතිතුමනි❤

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 2 місяці тому +496

    සිරස,
    ඔබ කරනා මේ සාකච්ඡාව ඉතාමත් වැදගත්.මිනිස්සුන්ට තියන කුකුස ඉතාම පැහැදිලිව ලෙහාගන්න පුලුවන්.මං පුරවැසියෙක් විදියට ඔබට යෝජනා කරනවා අඩුම ජනාධිපතිවරයා සමග වසරකට දෙපාරක්වත් මෙවැනි වැඩසටහනක් කරන්න❤❤

  • @NodutuSobadahama
    @NodutuSobadahama 2 місяці тому +816

    සිරසට හිස නමා ආචාර කරනවා මේ විදියට අපේ ජනාධිපතිගේ කතාව සංවරයක් ඇතිව අහන්න සැලැස්සුවාට ❤❤❤❤❤

    • @chamindaprasad7020
      @chamindaprasad7020 2 місяці тому +8

      අනිවාර්යයෙන් ❤❤

    • @ThisaruDevinda
      @ThisaruDevinda 2 місяці тому +6

      අනිවාර්යයෙන් චමුදිත එම දැම්ම න්ම් හිතාගන්න පුලුව්න් නෙ 😂

    • @beautyofnature0003
      @beautyofnature0003 2 місяці тому +1

      @@ThisaruDevinda chamuditha awat oya tika thama kalin chamudithai anurai interview balanna chamudithageth kata karanna baa

    • @ThisaruDevinda
      @ThisaruDevinda 2 місяці тому +1

      @@beautyofnature0003 ❤️

    • @manjuladesilva2102
      @manjuladesilva2102 2 місяці тому +1

      👍👍

  • @Teddy-Dolly821
    @Teddy-Dolly821 2 місяці тому +2560

    මෛත්‍රී නාහිමියන් පැවසූ අප රටින් බිහිවන ලෝක පූජිත නායකයා ඔහු කියා කිසින්දු සැකයක් නැත…❤ මවුබිමට ඡය වේවා…🇱🇰🇱🇰

  • @Slinfinitehorizons
    @Slinfinitehorizons 2 місяці тому +56

    දුන්න චන්දේ ගැන පොඩ්ඩක්වත් පසුතැවීමක් නෑ සර්.දෙයක් අහද්දී පොත් පෙරලන්නේ නැතුව කාගෙන්වත් අහන්නේ නැතුව ෆයිල් ලිස්ට් එකක් උස්සන් එන්නේ නැතුව මේ උත්තර දෙන විදියට එකෙන්ම respect❤.දැනුම් ගබඩාවක් කිව්වොත් හරි.එකෙන්ම ජය වේවා....

  • @DiliniNisansala-q1c
    @DiliniNisansala-q1c 2 місяці тому +332

    කවදාවත් දැකලා නෑ මෙහෙම බුද්ධිමත් ජනාධිපති කෙනෙක් හිතේ තිබුණ ගොඩාක් ප්‍රශ්නවලට හරි ලස්සන උත්තර ලැබුණා ❤❤ ආදරෙයි ජනාධිපතිතුමනි ❤️ ස්තූතියි සිරස 🙏

  • @thushararanasinghe5960
    @thushararanasinghe5960 2 місяці тому +453

    ඇස් දෙකට කදුළු ආවා ජනාධිපති තුමණි.මේ රටට ගැලපෙනම නායකයා ඔබතුමා පමණයි.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය.දීර්ගායුෂ ලැබේවා.රට ගොඩනැගීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 2 місяці тому +4

      Ape Janadhipathi thumata theruwansaranai. Dhalada samidu pihitai 🙏🙏🙏🙏🙏🙏

    • @Vhhds136
      @Vhhds136 2 місяці тому +1

      100 ක් ජීවත් වෙිවා නීරෝගිව

    • @janakanamal9758
      @janakanamal9758 2 місяці тому

      Oba hari❤

  • @sampathjayasinghe2202
    @sampathjayasinghe2202 2 місяці тому +356

    මේ කතාවට එකපාර like දාහක් විතර් දෙන්න බැයිද මට. ඒ තරම් වටිනා පැහැදිලි හරයක් සහිත කරුනු ගෙනහැර දැක්මක්. විශය දැනුම, නීතිය , වර්තාමාන දේශපාලන නිසි දැක්ම සමග පැහැදිලි වැඩපිලිවලක්. ඉතාම ආඩම්බරයක් ඔබට චන්දය දීම පිලිබදව. එදා මෙදා තුර රටේ බිහිවූ බුධිමත් , අවංක එඩිතර ජනපති නුබයි. AKD ❤

  • @nlkperera5937
    @nlkperera5937 2 місяці тому +91

    Comments බැලුවම හිතුනා විරුද්ධ මත ඉවත් කරලද කියලා..❤😊 බහුතරයක් දැන් possitive විදියට හිතන්නේ keep it up AKD 👍👊

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 2 місяці тому +722

    ලෝකෙ ලස්සනම ෆිල්ම් එක බලනවට වඩා ආසාවෙන් මේ කතාව බැලුව.🙏🙏🙏

  • @pavanidineshika5209
    @pavanidineshika5209 2 місяці тому +349

    අනිවාර්යයෙන් ගේමක් ගහනවා කියලා කතාවෙන් තේරුනා.පට්ට ගැම්මක් ආවේ කතාව අහලා❤තිබ්බ විශ්වාසෙ තවත් වැඩි උනා.ජය වේවා❤

  • @dinurahasitha3716
    @dinurahasitha3716 2 місяці тому +392

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. අපි බලපොරොත්තු වුන වෙනස මේකයි. 🙏Respect සිරස TV.

    • @nuwansankalpa2068
      @nuwansankalpa2068 2 місяці тому +5

      ඒක එයා ජනාධිපති වෙන්න කලින් කිව්ව දෙයක්❤ හැමදාමත් ප්‍රශ්න අහන්න පුළුවන් කියලා❤

    • @annedesilva1224
      @annedesilva1224 2 місяці тому +1

      yes,true. ❤

    • @ajithkumara3689
      @ajithkumara3689 2 місяці тому +2

      ඔව් කලින් උන් ජනාධිපති උනාම හෙන මාන්නයක් එනවා

  • @imeshajayasuriya881
    @imeshajayasuriya881 2 місяці тому +33

    රූපවාහිනීය නරබන්න කාලයක් නෑ ගෙදර වැඩ කරන ගමන් රැකියාවට යන ගමන් කොහොම හරි අහන්නෙ. වචන හසුරුවන ආකාරය අදහස් දක්වන අයුරු හරිම ලස්සනයි .
    අපේ දරුවන්ට ලස්සන රටක් සුභ අනාගතයක් හිමි බව දැන් ස්ථිරයි .
    ජයවේවා ජනාධිපති තුමනි.
    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @scadeckas1229
    @scadeckas1229 2 місяці тому +292

    3:12:37 මේ වචන ටිකනම් හදවටතටම දැනුනා ❤.."මම මැරෙන්න හිටියේ මේ කාර්‍ය ඉටුකර ගැනීම සදහා මගේ ජීවිත කාලය තුලම පොර බදපු මිනිසෙකු ලෙස මිස එය සාර්තක කර ගත් මිනිසෙකු ලෙස නොවේ...නමුත් එය වෙනස් වුනා..දැන් මම මියදෙන්න කැමති ඒ වෙනස් කිරීම සම්පූරන කරපු මිනිසෙක් ලෙස.. "……… අපි හැමෝගෙම ඇතුලෙ හොද මිනිහෙක් ජීවත් වෙනවා..ඒ මිනිස් කම එලියට අරන් අපි හැමෝම අවුරුදු 5ක් වැඩ කරානම් ජනාදිපති ඇතුලු කන්ඩායමට ඒ වෙනසට ලගා වෙන්න තවත් පහසු වේවි. අපි වෙනුවෙන් අපි ❤💪

    • @AmaraWeera-dw7nq
      @AmaraWeera-dw7nq 2 місяці тому +9

      වැඩ සටහනේ සංවේදිම වචන ටික තමයි එ්.හදවතට දැනුනා.අවංක කම එ් වදන ටිකේ ගැබ් වෙලා තිබුනා.ජනාධිපතිතුමනි හද පිරි බැතියක් ඔබතුමාට තිබෙන්නේ.බුදු සරණයි ජනපතිතුමනි.

    • @sajiyatv2990
      @sajiyatv2990 2 місяці тому +1

      අනිවාර්යයෙන් මටත් .....

    • @NadeeshaJayasingha-k3y
      @NadeeshaJayasingha-k3y 2 місяці тому

      ❤❤❤​@@AmaraWeera-dw7nq

  • @justinsilva2593
    @justinsilva2593 2 місяці тому +1074

    මට වයස 73+යි.
    එකම දුක, ඉදිරි වසර 5 තුළ මෙම නායකයා යටතෙ වෙන්න යන ලස්සන ලංකාව දකින්නට ලැබෙයිද කියලයි.
    මාලිමාව ට 225 මං, ලබෙන්නට දෙවි පිහිට පතමි.
    සුබසිංහ නිශ්ශංක ජ. පියතූමා
    You are a blessing to this country, dear pre. Anura.
    Glory to your parents !!
    Praise to Lord Budha ...you are an excemplary Bhudist.

    • @VKVasanthaKumaraEdirisinghe
      @VKVasanthaKumaraEdirisinghe 2 місяці тому +75

      May you live long enough to see the beautiful country!!!🎉

    • @CreateOwn07
      @CreateOwn07 2 місяці тому +69

      ඔබට දීර්ගායුශ ලැබේවා!!!!! ❤️

    • @sakurafernandez5552
      @sakurafernandez5552 2 місяці тому +22

      May you live longer and a healthy life to see a prosperous country father. God Bless

    • @nilanthagunasekara5022
      @nilanthagunasekara5022 2 місяці тому +41

      ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

    • @iamAchyy
      @iamAchyy 2 місяці тому +21

      Deergayu wewa 😢❤

  • @lakmalwgp
    @lakmalwgp 2 місяці тому +281

    මාගේ වසර 40 ක ජීවිත කාලය පුරාවට දැක්ක පලමු අවස්තාව...ජනාධිපතිවරයෙකු මාධ්‍ය ආයතනයකට ඇවිත් මේ වගේ සාකච්ඡාවක්, සංයමයකින් යුතුව, මනා අවබෝධයකින් ඉදිරිපත් කිරීම...Respect ජනාධිපති තුමනි...💪❤ඒ වගේම මේ program එක වෙනුවෙන් සිරස TV.. ඔබට තුති .. 😘👏🙏

    • @GuideandiDea
      @GuideandiDea 2 місяці тому +1

      Yes i proud to our president AKD❤❤❤

  • @inofdo1511
    @inofdo1511 2 місяці тому +19

    පලමුව සිරසට ස්තූතිවන්ත වෙනවා...🙏🙂
    මෙතෙක් කාලයකට හරිම ආසාවෙන් මෙච්චර වෙලාවක් බලාගෙන හිටිය වැඩසටහනක් 🤗 කිසිම කම්මැලිකමක් නැතුව. අනවශ්‍ය කිසිම දෙයක් නැ....රටට පලදායී අවශ්‍ය දේවල් විතරමයි තිබුනේ... හරියට අද තමයි අපිත් හරි විදියට දැනුවත් උනේ...
    කවුරු මොන තර්ක විතර්ක ගෙනාවත් මේ තමයි අපේ රටේ නායකයා හා පක්‍ෂය....ජයවේවා!!! අපේ නායකයාට 🚩🚩🚩🚩❤. මේ අපේ අනාගතය, අපේ බලාපොරොත්තුව, අපේ දියුණුව...රටේ දියුණුව 🙏 🙏🙏🙏
    මාලිමාවට විතරක්ම ඡන්දය භාවිතා කරන්න. පසුව දුක් වෙන්න වෙයි.😢
    මාලිමාවට ජයවේවා!!!🚩🚩🚩🚩

  • @UdithaShayamali
    @UdithaShayamali 2 місяці тому +1070

    වෙනදාට ජනාධිපති කෙනෙක් වචන සියක් දෙසියක් කතා කරද්දි නින්ද යනවා නැත්නම්‍ එපා වෙනවා.මොකක්දෝ කියන්න නොතේරෙන හැගිමක් ඇවිත් කිදෙනෙක් මේ‍ වැඩසටහන ඉවර වෙනකම්‍ බලන්න ඇතිද?ඔබතුමා දකින විටත් අපේ යන හැගිමක් හදවතේ ගඹුරින්ම නැගෙන බව සත්‍යක් මන්දයත් මැතකලකදි අපිව නින්දකින් නැගිටවු එකම ඡනපති ඔබයි!අපේ මේ‍ දෙශය නගා සිටවිමට තුරුනුවනේ ආශිර්වාදය ඔබතුමාට හා පක්ෂයේ සහෝදරයින් හට ලැබේ‍වා!❤❤❤❤❤

    • @samfhugo
      @samfhugo 2 місяці тому +9

      True..True...😏

    • @chandanasubasinghe4009
      @chandanasubasinghe4009 2 місяці тому +12

      අනිවාර්යයෙන්ම විශිෂ්ඨයි සහෝදරයා ආඩම්බරයි එකගයි

    • @ThalangamageMilton
      @ThalangamageMilton 2 місяці тому +10

      කලින් ජනාධිපති කෙනෙක් මෙහෙම ඇවිල්ලා කතා කරලා නැහැ.එකට කොන්දක් තියෙන්ඩ ඕනේ අවංක නිසා තමයි මේ මනුස්සයා ඇවිල්ලා බය නැතුව උත්තර දෙන්නේ❤❤

    • @pothakamahima8826
      @pothakamahima8826 2 місяці тому +4

      👍👍👍

    • @cricketshadow2302
      @cricketshadow2302 2 місяці тому +4

      ow iwara wenakotath dukai thawa tikak katha kalanam hodai

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 місяці тому +1472

    රටේ ජනාධිපති කෙනෙකුට මෙච්චර ලව් කරාමයි😁. හා නැද්ද??? ජය වේවා🙏

    • @ChandanaEgodage-my6cx
      @ChandanaEgodage-my6cx 2 місяці тому +41

      😢😢😢ඇත්ත .....❤❤❤❤😂පුදුම ආදරය ක්..දැනෙන්නේ ..ලොකයේ වාර්තා ගත ඉතිහාසය ක් තබන අවන්ක නායක යෙක් ..ඇස් වලට කදුලු ආවා..හරි ආඩම්බරයක් දැනෙන්නේ ..මේ වගේ ලොකු බැරෑරුම් කාර්‍ය්‍ය්ක් කරන්න ..මේ ලෝකයේ වත් කවුරුත් නෑ..❤❤❤❤❤❤ අපේ රට ලස්සන වෙනවා..ඒක ඔහු අනිවාර්යයෙන් කරනවා කියලා විශ්වාස යි..

    • @sewwandhiachini3053
      @sewwandhiachini3053 2 місяці тому +11

      @ChandanaEgodage-my6cx අනිවාරෙන්ම 💪

    • @bandulasampath9118
      @bandulasampath9118 2 місяці тому +1

      රනිල්ටත් love කරා නේද

    • @Amzta1234
      @Amzta1234 2 місяці тому +5

      ඔව්

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 2 місяці тому +22

      @@bandulasampath9118සාගල රත්නායක වගෙ උන් ලව් කරා😂

  • @nmjvacylavo4367
    @nmjvacylavo4367 2 місяці тому +727

    76 ගියා අපිට මේ කතාව ජනාධිපති කෙනෙක්ගෙන් අහන්න..පැහැදිලි.ඔබට පුලුවන් අප ඔබ සමගයි❤

  • @anuruddhaparakkrama3819
    @anuruddhaparakkrama3819 2 місяці тому +60

    මගේ තුන් වෙනි දරුවා ඉපදෙන්න ඉන්නෙ නොවෙම්බෙර් 11 වෙනිදා wattala ...මොන අමරුකම් තිබුනත් මම 14 රත්නපුර godakawelata ගිගින් වොට් එක මලිමවට දනවා ඒක සහතිකයි...මොකද මගෙ දරුවො වෙනුවෙන්... ආදරෙයි ජනාධිපති තුමනි...❤❤❤❤❤ පෞද්ගලික ලාබ ප්‍රයෝජන කිසිවක් අනවශ්‍යයි..සියලු ශ්‍රි ලාන්කිකයෙකුටම එකසේ ජිවත් වෙන්න රටක් හදලා දෙන්න....එච්චරයි....🙏🙏🙏🙏❤️❤️❤️❤️ AKD jaya නියතයකි..🎉🎉🎉

    • @champaudeni8748
      @champaudeni8748 2 місяці тому +3

      ඔබේ යහපත් ප්‍රාර්ථනාව ඉටු වේවා

    • @malshanwanninayake3449
      @malshanwanninayake3449 Місяць тому +1

      අම්මටයි බබාටයි නීරෝගී සුව ❤

  • @ruwinidias6
    @ruwinidias6 2 місяці тому +394

    මා දුටු ඉතාමත් සරලම ජනාධිපති තුමා . නූල් ගැට ගහගෙන ඇට බෝල අතේ දාගෙන ඇගිලි පුරා මුදු පුරෝගෙන නැති අපේ ජනාධිපති සහෝදරයාට මාගේ ප්‍රනාමය.🎉❤

    • @SriyanandaSoysa
      @SriyanandaSoysa 2 місяці тому +4

      ඇත්ත මයි මල්ලි

    • @user-ig7rd6bb6l
      @user-ig7rd6bb6l 2 місяці тому +2

      සහතික ඇත්ත

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 місяці тому +2

      ඇයි සාටකය මතක නැති වුනාද ? 🤣

    • @ikjustdont5931
      @ikjustdont5931 2 місяці тому +1

      එයාට එයා ගැන විශ්වාසයි. දෙවියො ඕන නැහැ

  • @BagyaNew
    @BagyaNew 2 місяці тому +1585

    හරිම සතුටුයි මම මගේ පලවෙනි ජන්දෙන්න හොඳ තේරීම්ක් කරපු එක ගැන. අපේ අනාගතේ ලස්සන රටක් නිර්මාණය වෙනවා කියලා හිතෙනකොට ගොඩක් සතුටුයි . මට තාම 19 අද තමා මම පලවෙනි පාරට මේවගේ වැඩසටහනක් ඉවර වෙනකල්ම බැලුවේ. කියපු හැම දෙයක්ම හොදින් අපිටත් තේරුම් ගියා ඒ තරමට පැහැදිලිව අහන හැම ප්‍රශ්නයකටම හොඳින් උත්තර දුන්නා 😊 මට විශ්වාසයක් තියනවා අපිට ලස්සන පොහොසත් රටක ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම නිර්මාණය කරලා දෙයි කියලා ඒ වෙනුවෙන් අපිත් ඔවුනට සහයෝගය දිය යුතුයි 😊😊
    AKD❤❤

    • @Desh_Nor
      @Desh_Nor 2 місяці тому +32

      @@BagyaNew මගෙත් 1st ❤️🧭

    • @PathtoInsight2
      @PathtoInsight2 2 місяці тому +20

      🖐

    • @lll7183
      @lll7183 2 місяці тому +13

      Good job.weldobe for using your brain.

    • @anujayasingha
      @anujayasingha 2 місяці тому +8

      ❤❤

    • @SriLal-qm3dy
      @SriLal-qm3dy 2 місяці тому +10

      ඔබ වටා සිටින සියලුම දෙනා දැනුවත් කරන්න එයත් ඔබ රටට කරන තවත් සේවාක්.

  • @Pervi3333
    @Pervi3333 2 місяці тому +1358

    මම ජනාධිපතිවරණේ චන්දෙ දුන්නෙ නෑ ඒත් මේ වැඩසටහන ඉවර වෙනකන් බැලුව නිසා තේරුම් ගත් දේ අනුව මේ ආණ්ඩුවට 2/3ka බලයක් දෙන්න ඕනි❤පැහැදීමක් ඇති උනා ඇත්තටම හොදට කරයි කියලා...

    • @sarojdissanayake
      @sarojdissanayake 2 місяці тому +4

      🤣🤣🤣

    • @rvandephili
      @rvandephili 2 місяці тому +16

      ❤❤❤❤❤❤❤

    • @lll7183
      @lll7183 2 місяці тому +16

      ​@@sarojdissanayakeay oyatama oya finally wenawada. kiliti andum andina set ekada koheda. ganda gaga inna

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 місяці тому +10

      👍👍👍👍♥️♥️♥️♥️

    • @chenaotunna4104
      @chenaotunna4104 2 місяці тому +13

      Respect you 🎉

  • @Menakew
    @Menakew 2 місяці тому +13

    මේවගේ සාර්තක ව, නිවැරදි දිශානතියක් ඇතුව, නිහතමානීව, හා පැහැදිලි ව කතා කරන නායකයෙක් ලැබීම රටේ අයගේ භාග්‍යයක් ❤👍

  • @menakadissanayake1915
    @menakadissanayake1915 2 місяці тому +261

    කවදාවත් පැය තුනක මේ වගේ සාකච්ඡාවක් අහලා නෑ.. සම්පූර්ණ සාකච්ඡාවම ඇහුවා.. ස්තුතියි සිරසTV

    • @chathurangakbs1639
      @chathurangakbs1639 2 місяці тому

      Meka balanna denne නැතිව බොරු දේවල් danna apa

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 2 місяці тому +260

    රටේ සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වැඩසටහනක් ..
    ඔබ මොන දේශපාලන මතයක සිටියත්, රටේ ජනාධිපතිතුමෙක් මේ අකාරයෙන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට විස්තර කිරීමම අගය කලයුතුමයි ..රටේ අහිංසක මිනිස්සුන්ට හොඳ අනාගතයක් ඉක්මනින්ම උදාවේවා ...🙏🙏🙏🙏🙏
    සිරස නාලිකාවට ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කර මිනිසුන්ගේ දෑස් සහ මනස විවර කරනවාට ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliNuwanthika-u9i
    @LakmaliNuwanthika-u9i 2 місяці тому +232

    ඔබට අපි ඇබ්බැහි වෙලා ඒකයි ඇත්ත.❤❤❤ඔබව අපි විශ්වාස කරනවා ගොඩක් ජනාධිපතිතුමනි.

    • @vijayafernando1
      @vijayafernando1 Місяць тому

      Increasing yield of rice is not necessarily the solution.

  • @malithamalshan8074
    @malithamalshan8074 Місяць тому +6

    මගේ චන්දය ගැන මට ආඩම්බරයක් දැනෙනවා.... ඇත්තටම කාලෙකින් දැක්කෙ නිවිච්ච ජනපති කෙනෙක්.. ආඩම්බරයි ඔබතුමා ගැන❤❤❤

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 2 місяці тому +872

    අපේ ජීවිත කාලෙට දැකලා නෑ මේ වගේ අදහස් ඉදිරිපත් කරන නායකයෙක් . රටේ වාසනාව .❤❤❤❤ ඔබ තුමාට බහුතර බලයක් සහිත ආන්ඩුවක් පිහිටවීමට වාසනාව ලැබේවා ❤❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 місяці тому +151

    පිරුණු කලේ දිය නොසැලේ.එක මාධ්‍යවේදීයෙක්ටවත් සොලවන්න බැරි ,එකම ඉන්ද්‍රකීලය නම් ජනාධිපති අනුර .සියවස් ගනනක් මෙහෙවර කරනට ශක්තිය ලැබේවා .ආදරෙයි පැලෙන්න අනුර ❤❤❤❤❤❤❤

  • @Priyanga-s2x
    @Priyanga-s2x 2 місяці тому +236

    තුන්වෙනි වතාවටත් program එක බලන මම..
    😭 😭 😭 ...
    ඇයි අපිට මේ තරම් දුකක් දැනෙන්නේ ...ඒ
    සහෝදර ජනාධිපතිතුමණි
    ඔබගේ ඉදිරි ගමන ඉතා සාර්ථක නිසායි.
    දිවිහිමියෙන් අපි ඔබ සමගයි .
    මාලිමාවට ජයවේවා
    මාතෘ භූමියට ජයවේවා
    ඔබට මට ජයවේවා ...
    මාලිමාවේ කළුතර අපි ...

  • @aselarukmal5124
    @aselarukmal5124 2 місяці тому +42

    මෙච්චර නිවැරදිව පැහැදිලි කරලත් මෙලෝ දෙයක් දන්නැති මෙලෝ හසරක් තෙරෙන් නැති කාලකන්නි තවත් කෑගහනවනේ රටේ යම් යම් තැන්වල .ජනපති ඔබට අපේ උත්තමාචාරය .මවු බිමට නය නැති පුතෙකි ඔබ .හරිම ආඩම්බරයි රජ්‍යය යාන්ත්‍රනය හා එහි අඩුපාඩු හදුනාගනීම හා නිවැරදි කිරීම සහ මෙවැනි මාද්‍ය සාකච්චාවක රටට ජනතාවට ඒ පිලිබදව විස්තර කිරීමේ හැතියාව ....තෙරුවන් සරණයි ඔබ තුමාට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishani94
    @ishani94 2 місяці тому +410

    ජීවිතේට දේශපාලන කතාවක් ඇහුවේ නැති මම ඔබතුමාගේ සාකච්ඡා හොය හොය බලනවා ❤
    හැම වචනයකම හිතන්න දෙයක් තියෙනවා. ඔබ අපිට ලස්සන රටක් හදන බව විස්වාසයි. ❤ ඒ ලස්සන රට නිර්මාණය කරන්න අපෙන් වෙන්න ඕනේ දේ උපරිමයෙන් කරනවා ❤ ඔබතුමා ජයග්‍රහණය කළ දවසේ ඉදන් ඇත්තටම හැම දවසක්ම අලුත් වෙලා වගේ දැනෙනවා ❤ ආදරෙයි අපේ ජනාධිපතිතුමාට ❤

    • @VorteX_I-j6t
      @VorteX_I-j6t 2 місяці тому +3

      Sirawata ah. Mamath sampurnayen balapu Palaweni ek

    • @dhammikabandara2831
      @dhammikabandara2831 2 місяці тому +6

      අනිවාර්යයෙන්ම හරිම අර්ථවත් විදිහට තේරූම් ගන්න හැකි අයුරින් එතුමා පැහැදිලි කරන ආකාරය හරිම ප්‍රියකරුයි එය කියා නිම කරන්න බැහැ

    • @teralageeganage7477
      @teralageeganage7477 2 місяці тому +3

      Athathama aththa

    • @nalinsamarapperuma2331
      @nalinsamarapperuma2331 2 місяці тому +2

    • @jinthuwagaming3974
      @jinthuwagaming3974 2 місяці тому +1

      Sirawata

  • @udawalawatargetsafari
    @udawalawatargetsafari 2 місяці тому +533

    මේ වෙනකොට මේ වැඩසටහන අන්තර්ජාලය හරහා ලක්ෂ අටකට ආසන්නව බලලා තියෙන්නේ ...මේ ලක්ෂ අටට පුළුවන් රටේ තීරනාත්මක සාධකයක් වෙන්න... මම ඉල්ලන්නෙ සියළුදෙනා ගෙන් මේගමනට සහය දෙන්න කියලා .... ජයවේවා මගේ රටට....❤❤❤

    • @anomadarshinie6343
      @anomadarshinie6343 2 місяці тому +11

      අනිවාර්යෙන්ම ගිය පාර නොදුන්නා සැහෙන පිරිසක් මේ පාර දෙනවා 💪

    • @avidrationalist7281
      @avidrationalist7281 2 місяці тому +5

      Social Alerts කියන චැනල් එකේ තවත් 85724 ක් බලලා තියෙනවා.

    • @sanjeewarathnayaka4687
      @sanjeewarathnayaka4687 2 місяці тому +4

      අනිවාර්යයෙන්ම අපි මාලිමාවට ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭

    • @athveediya82
      @athveediya82 2 місяці тому +2

      ඇත්තම කතාව

    • @kanishkamadushanka8692
      @kanishkamadushanka8692 2 місяці тому +3

      ලක්ෂ 9.4 danata

  • @chamikasampath0
    @chamikasampath0 2 місяці тому +224

    මම අද දවස තිස්සෙ සැරින් සැරේ මේක ඉවර වෙනකන් තාම බලමින් ඉන්නවා. විස්වාස කරන්න viwes දාස් ග්නනින් හැම විනාඩියක් ගානෙම වැඩි වෙනවා. ඇත්තටම මේ කතිකයාගේ කතාවට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 місяці тому +11

    බලන්න ඒ කතාව කොච්චර මතකයක් තියේද අහන හැම ප්‍රශ්නයක්ම හරියට උත්තර දෙන මතකය නිවේදකයන්ගේ සංයමය. මගේ ජිවත කාලේදී දැකපු හොඳම දේශපාලන නායකයා. 🙏🙏ජයවේවා ❤️❤️

  • @Denuwanprebodh
    @Denuwanprebodh 2 місяці тому +267

    සෑහෙන්න දක්ශ පුද්ගලයෙක්, හොද මතකතබා ගැනිමේ හැකියාවක්,නිරවුල්ව ඕනෑම දෙයක් සම්බන්ධව පිලිතුරු දීමේ හැකියාවක්❤

    • @Cosmicbuilder
      @Cosmicbuilder 2 місяці тому +5

      He is a BSc holder in maths science, so he can understand, controls facts and statistics, Definitely he will fix our broken country ❤❤❤

    • @JazelleTR
      @JazelleTR 2 місяці тому +1

      AKD is a GENIUS! AKD Forever! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshsamansiri1432
    @sureshsamansiri1432 2 місяці тому +189

    මෙතුමා ඉපදිලා තියෙන්නෙම අපි වෙනුවෙන්. කිසිම කහටක් හිතේ නැතිව ඇත්තම විතරක් කතාකරන ලොව බිහිවුනු ශ්‍රේශ්ටතම නායකයෙක්. මෙතුමාව තේරුම් නොගන්නටතරම් අපි මෙච්චරකල් පරක්කු උන එක ගැන මහ දුකක් දැනෙයි.පෙර අපේ නැසීගිය ජනතාවත්. අපේ ජීවිත වලින් කොටසකුත් 76 වසරක සාපයට ගොදුරු වී අවසානයි.නමුත් අපේ දරුවන්ට පමාවී හරි වසන්තය රැගෙන ඒමට මෙතුමාව විශ්වාස කල සියලුම දෙනාට පින්. ඒවසන්තය දිගටම පවත්වාගෙනයාමට මෙතුමා ප්‍රමුක ශක්තිමත් අන්ඩුවක් සෑදීමට සියලුම ජනතාව පෙලගැසෙමු...

  • @buddhikawimalarathna1685
    @buddhikawimalarathna1685 2 місяці тому +2114

    මෙතුමගෙ කතා හොය හොය ගිහින් බලන ඇබ්බැහියක් තියෙන අය කෝ බල්න්න ❤❤

  • @MuthuMunasinghe-h1x
    @MuthuMunasinghe-h1x 2 місяці тому +16

    Anura කතා කරනකොට මට මාර ආඩම්බරයි. මං ගොඩක් රට ගැන ආදරයක් තිබ්බේ නැති කෙනෙක්. අනුර හින්දා ලංකාවේ දේශපාලන ය බලන්න පුරුදු වුණා. ඉස්සර දේශපාලන ය ගැන මට තිබ්බ ලැජ්ජා ව නෑ. . දැන් නම් මෙයා කතා කරන ඒව හොයා ගෙන ගිහිල්ල අහලා සතුටු කඳුළු ඉහිනවා ම මාර තැන්පත්.. පොයින්ට් වටේ යන්නේ නැතිව කතා කරන පළවෙනි ජනාධිපති. මං නම් මෙයා ට නොමිලේ මගේ ශ්‍රමය දෙනවා ඕනේ දෙයක් වෙනුවෙන්

  • @chithrawanniarachchi3788
    @chithrawanniarachchi3788 2 місяці тому +235

    සිරසට බොහොම ස්තුතියි
    සිරසට බොහොම පිං
    කාලයක් තිස්සේ අපි බලන්නේ සිරස විතරමයි
    ඊයේ රෑ මේ සාකච්ඡාව ඉවරවෙනකම් බැලුවා. ඒ උනාට තෘප්තිමත් නෑ. ආයෙ බැලුවා. අපේ රටේ කවදා හෝ දවසක ඉතිහාස ගත වන නායකයෙක් වේවි. අපි බෙහෙවින්ම ඔබට ලෙන්ගතුයි ජනපති තුමනි මගේ එකම පැතුම කුරා කූබියෙක්ගෙන් වත් ඔබට අනතුරක් නොවේවා. තෙරුවන් සරණයි ජනපති තුමනි

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 місяці тому +1182

    මද්‍යයක් නිස්සබ්ද කරමින් ප්‍රශ්නෙට හරිම උත්තරේ පැහදිලිවම දෙන අපේ ලංකාවේ බිහිඋනු නියම ජන නායකයා ඔබයි මං දැක්ක,ජේසු පිහිටයි ජනාදිපති තුමනි ඔබට ❤❤❤

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 2 місяці тому +8

      ❤❤❤❤❤❤❤❤❤

    • @vajirayapa8691
      @vajirayapa8691 2 місяці тому +3

      ❤❤❤

    • @nusrratfana4734
      @nusrratfana4734 2 місяці тому +1

      hari uththare enakota සද්දෙ අඩු. 😇❤️

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 місяці тому +1

      චන්දෙට කලින් කිව්වෙ වෙනස්ම කතානෙ 😂

    • @anushkamaduranga2332
      @anushkamaduranga2332 2 місяці тому +1

      මාදයවේදි සංවරකම දැක්කාද

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 місяці тому +628

    ❤😊 සිරස සටනේදී ප්‍රභල මාද්‍යාවේදී චන්දන සූරියබණ්ඩාර සහෝදරයා නැවත දක්නට ලැබීම පිළිබද ගාල්ලේ,දකුණේ සහ ලංකාවාසී ප්‍රේක්ෂක අපේ අනන්ත සතුට...😊

    • @Shanikachadrasiri
      @Shanikachadrasiri 2 місяці тому +9

      ඇත්තටම

    • @himasheranda3842
      @himasheranda3842 2 місяці тому +5

      දැනුම් ගබඩා 2ක්

    • @gajalanka95
      @gajalanka95 2 місяці тому +6

      අපේ ජනාධිපතිතුමා නිසාම චන්දන සූරිය බණ්ඩාර කරළියට 💪

    • @emilero1273
      @emilero1273 2 місяці тому

      ❤️

  • @nuwanmadusanka916
    @nuwanmadusanka916 2 місяці тому +23

    කියන්න වචන නෑ ,ඒ තරම් ආඩම්බරයක් ඔබතුමා❤❤

  • @රොස්
    @රොස් 2 місяці тому +401

    මමත් මගේ දරුවෝ දෙන්න. එක්ක. මුළු කතාවම. බැලුවා ඇත්තට. හරිම. සතුටුයි මේ ඉතිහාසයේ කිසිම. නායකයෙක් හැම. විසයක් සම්බන්ධව. ඉතා පැහැදිලිව. කතා කරනවා දැක්කමයි තියන. දැනුම. අවබෝධය. වෙන. අය. අවානම් හතර. වටේම කට්ටිය තියාගෙන කතා කරන්නේ මිනුසුණේ තේරුම් ගන්න. මෙයා තමා මේ රට. ගොඩ. ගන්න. නියම. නායකය. හරිම. සතුටුයි.

  • @wakeupfromthedream
    @wakeupfromthedream 2 місяці тому +304

    මෙච්චර කල් ජනාධිපති කියල හිටියෙ මොක්කුද කියල හිතෙනව. අපේ රටට ජයවේවා!

  • @madubhashaninimalawansha3608
    @madubhashaninimalawansha3608 2 місяці тому +534

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සදින් දුරු වෙයි ලොව ඝන අදුරු
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු...
    මේ කවිය 100% ඔබ ගැලපේ අපේ ආදරණීය ජනපති සහෝදරයාණෙනි...තෙරුවන් රැක දේවා ඔබ...මගේ රටට සුබ අනාගතයක් ඇති බව ඉතා පැහැදිලි ...❤❤❤ 🧭ජය ජනතාවට ජය....❤❤❤

  • @MadushankaSandamal-i7n
    @MadushankaSandamal-i7n 2 місяці тому +13

    22:50 පටන් ගන්නෙ
    1:26:05 පලමු විරාමයෙන් පසු පටන් ගැන්ම
    2:07:50 දෙවන විරාමයෙන් පසු පටන් ගැන්ම
    2:52:39 තුන්වන විරාමයෙන් පසු පටන් ගැන්ම

  • @Vjee-w6z
    @Vjee-w6z 2 місяці тому +326

    ඇත්තට මේ වචන ටික හදවතටම දැනුන මට වාර විදියට ඇඬුනේ මේ වගේ පුද්ගලයෙකුට තැනක් නොදී මිනිස්සු මොනතරම් මෝඩකමක් කරාද පහුගිය කාලවල විශ්වයෙහි අසීමිත ශක්තිය ඔබට ලැබෙනවාමයි මේ සෑම පුද්ගලයෙක් ඔබට ආශිර්වාදය කරන එක අනිවාර්යයි මේ දකිනවා පුද්ගලයන්ගේ සියලුම වාසනාව උදාවෙලා තියෙන්නේ ඔබට සියලුම දෙවිවරු රැක බලා ගන්න ඕන!!!❤❤❤❤❤

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m 2 місяці тому +1709

    මම සජිත්ට දුන්නෙ 😢😢😢😢 සමාවෙන්න අපරාදේ කමක් නැහැ මේ පාර අනුර කුමාර ❤❤❤

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 2 місяці тому +242

    අපි දෙන්නා රට ඉඳලා දවස් පහකට ලංකාවට ඇවිත් ඔබතුමාට දීපු ඡන්දය ගැන දැනෙන සතුට ආඩම්බරය අපේ මුළු ජීවිත කාලය පුරාම විඳින්න ලැබේවි...❤❤❤❤

  • @ronaldemel530
    @ronaldemel530 2 місяці тому +27

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ජය වේවා අපේ රටට❤

  • @wasanaalahakoon1518
    @wasanaalahakoon1518 2 місяці тому +279

    සිරස ආයතනයට කරන කාරුණික ආයාචනයක්........මේ වැඩසටහන අපේ රටේ දමිල ජනතාවට තේරුම් ගැනීම සදහා දමිල භාශාවෙන් උපසිරස ඇතුලත් කරන්නේ නම් ඉතා ස්තූතිවන්ත වෙමි.......

    • @salindarajapakshe8365
      @salindarajapakshe8365 2 місяці тому +6

      එහෙම කලානම් හොඳියි

    • @giwanthanirmal5333
      @giwanthanirmal5333 2 місяці тому

      ඔවු දමිල ජනතාව තවමත් වැරදි මානසික මටිටමක ඉන්නෙ රටෙ ඉතිං අර හොර හැත්ත ඒ මිනිස්සුන්ව තවමත් රවටනව පවු

    • @DiscoverFutures3870
      @DiscoverFutures3870 2 місяці тому +4

      අනිවාර්යයෙන්

    • @samanwijesinghe7886
      @samanwijesinghe7886 2 місяці тому +2

      Yes

    • @topbest6140
      @topbest6140 2 місяці тому +1

      News First Tamil එකේ subtitles එක්කවත් අනිව යන්න ඕන ❤..

  • @pothakamahima8826
    @pothakamahima8826 2 місяці тому +210

    "මා මිය යන්න කැමති ඒ අදහස සම්පූර්ණ කර ගත් මිනිසකු වශයෙන් "
    ඒ වචනවල ප්‍රබල බව,අවංක බව නිසා මගේ දෑස් බොඳ වුණා. ජනතාව වන අපටත් ඒ සිහිනය තිබෙනවා.ඒ සිහිනය මිය යාමට පෙර සැබෑ වනු දැකීමට කැමති සිතක් ,හදවතක් ඇති මේ දේශයේ සිටින සියලු ජනතාව ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් හදන්න මාලිමාවට ආසන 160 ලබා දෙන බව නිසැකයි.ස්ථිරයි.🙏🌹

  • @karunarathnakarunarathna4876
    @karunarathnakarunarathna4876 2 місяці тому +502

    සිරසට ස්තූතියි
    තව ඡන්ද වැඩි කරලා දුන්නට.❤❤❤

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 2 місяці тому +10

    ආර්ථිකය, රාජ්‍ය පාලනය, සාමාජ දේශපාලනය යන සියලුම අංශ ගැන එක වගේ පුළුල් දැනුමක් තියෙන මෙතෙක් ලංකාවේ බිහි වූ එකම රාජ්‍ය නායකයා බවට අවිවාදිතයි.❤

  • @madujayaneththi2552
    @madujayaneththi2552 2 місяці тому +1172

    එතුමාගේ වැඩපිළිවෙළට විරුද්ධව තියෙන comment එකක් වත් නැති තරම්.. මිනිස්සුන්ගේ සිතිවිලි දියුනු වෙලා..තවමත් මාලිමාව ගැන නොහිතන එක යහලුවෙක් හෝ හිතවතෙකු සිටීනම්, හැමෝටම මේ කතවේ link එක යවන්න.. තව එක් චන්දයක් හරි එකතු කරගමූ.. කවදාහරි එයාලටත් සතුටු හිතෙයි මේ ඓතිහාසික ජයග්‍රහණයේ කොටස්කරුවන් වීම සම්බන්ධව ..
    ඒ වගේම මේ program එක වෙනුවෙන් සිරස TV.. ඔබට තුති .. 😘👏🙏

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 місяці тому +1

      ❤🌷

    • @kasun-b9w
      @kasun-b9w 2 місяці тому

      නරක කමෙන්ට් දාන්නෙ මාලිමාවෙ අයනෙ කොහොමත්.මම මාලිමාවට දුන්නා ජනාධිපති වරනෙට.අනුර කුමාර ම කියපු විදියට බහුතරයක් කාටවත් යන්න හොඳනෑ ඒනිසා මේ චන්දෙ රොශාන් රණසිංහ ට❤

    • @Dumindawijerathne
      @Dumindawijerathne 2 місяці тому +16

      ​@@kasun-b9w 😂😂😂 කවුද බං රොෂාන් කියන්නෙ 😇

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 місяці тому

      ​@@Dumindawijerathneපොහොට්ටුවේ හිටපු ක්‍රිකට් හොරෙක්

    • @yashyt6747
      @yashyt6747 2 місяці тому +1

      ❤❤❤

  • @guitarlicksacademy681
    @guitarlicksacademy681 2 місяці тому +401

    මට මගේ දරුවන්ගෙ අනාගතේ ගැන දැනෙන විස්වාසය හැම තාත්ත කෙනෙක්ටම දැනෙනවා ඇති...ඒකට ගොඩාක් පිං🙏🙏

    • @ajithkumara5783
      @ajithkumara5783 2 місяці тому

      අනිවාරෙන්ම මටත් ගොඩක් සතුටුයි

  • @sandungunathilaka156
    @sandungunathilaka156 2 місяці тому +153

    සිරස ගියවර ජජනාධිපතිවරණයේදීත් සටන වැඩසටහනට AKD ගෙනත් නැති ඡන්ද දහස් ගණනක් ඇති කලා...
    මෙවරත් මහමැතිවරණයේදී නැති ඡන්ද ලක්ෂ ගණනක් AKDට වැටෙනවා. AKD ගේ කතාවක් බණ අහන්න වගේ අහන් ඉන්න පුළුවන් 😍

  • @ishagayan7590
    @ishagayan7590 2 місяці тому +11

    හිතට දැනෙන සතුට වචන වලට පෙරලන්න බැරි තරම්. .. හරිම ආඩම්බරයී ජනාදිපතිතුමනි...මගේ රටට ඉක්මනින් ගොඩාක් හොද කාලයක් උදා වෙයි කියන විස්වාසය හිතේ තියනවා... රටේ සියලුම ජනතාවගෙන් ආදරෙන් ඉල්ලනවා.... මෙතුමාට සහය ලබාදෙන්න කියලා.. 🙏🙏🙏ජය වේවා මගේ රටට.❤❤

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm 2 місяці тому +280

    මෙහෙම සාමකාමී, සත්‍යවාදී, සුපිරි, හරිම ලස්සන සටන වැඩසටහනක් දැක්ක පලමු අවස්ථාව..ස්තූතියි සිරස.
    ජනතාවාදී ජනපතිතුමනි රට ගොඩනගන ආරමුණ ජය ගන්නට ඔබටත් , ඔබ කණ්ඩායමටත් වරම් ලැබේවා.🙏❤️🎉

  • @ggthushara8567
    @ggthushara8567 2 місяці тому +221

    අද තමා නියම සටන බුද්ධිමත් මිනිසෙකුගේ පැමිනීම තුලින් මෙතෙක් කලකට දැකපු මීට පෙර දැක්කේ කෑ මොර දීගත්තු මීහරකුන්ගේ මර ලතෝනියක් විතරයි ජයවෙිවා ❤❤❤❤❤

    • @nelumgunasekera1360
      @nelumgunasekera1360 2 місяці тому +3

      That's true

    • @shanikamaduhansi8803
      @shanikamaduhansi8803 2 місяці тому

      උත්තර දීගන්න බැරි හරක් තමා අවධානෙ වෙන පැත්තකට යොමු කරන්න බොරුවට තප්පුලන්නෙ

  • @FutureAndEducation
    @FutureAndEducation 2 місяці тому +456

    ඒදා ඔබ වෙනුවෙන් මගේ වයස 14දි ලයිට් කණු බඩගාලා පොස්ටර් ගැහුවා. ඒ මේ සමාජය වෙනස් කිරීම වෙනුවෙන්. අද මට 28යි. ඒක මහ පොලොවෙ යථාර්ථයක් වෙලා. මාරම සතුටුයි. අනාගතය වෙනුවෙන් ඔබ සමඟ ඔබ වැටෙන හැම තැනකදිම හරි දේට අපි ඉන්නවා සහෝදරයා. මගේ රටේ හැම මිනිසෙකුටම සැපවත් ජීවිතයක් උදා කරමු අපි එකතු වෙලා. ඒ වෙනුවෙන් මගෙ ජීවිතේ වුනත් දෙනවා. ❤

  • @udith3078
    @udith3078 Місяць тому +6

    මේ වැඩසටහන බලනකම්ම හිතුනේ අනේ තව අවුරුදු පහකට කලින් ඔබතුමා ජනාධිපති උනා නම් අදටත් අපි අපේ අම්මා තාත්තා ලගට වෙලා ඉන්නවා.අද මම එංගලන්තේ ඉන්නේ හැබැයි හැම තත්පරේම හිතන්නේ අනේ මගේ රටේ මට ඉන්න තිබුණා නම් කියලා අම්මා තාත්තා ලගට වෙලා.ඔබතුමාන්ට මේ කටයුතු සාර්ථක කරගන්න ලංකාව ලෝකේම තියෙන හොදම රට කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @madeeshachamikara9221
    @madeeshachamikara9221 2 місяці тому +250

    සරලයි
    අවංකයි
    නිහතමානී
    බොහොම පැහැදිලියි
    අති විශිෂ්ටයි
    දුන්න චන්දෙ ගැන ආඩම්බරයි
    දෙන්න ඉන්න චන්දෙ සහතිකයි

  • @mcsanath5959
    @mcsanath5959 2 місяці тому +289

    යකඩෝ කොන්ඩදෙනියේ හාමුදුරුවන් ගේ තෙල බිලද මන්ද ගනන් මිනුම් දින වකවානු එක කොලයක් නොබලා කියන මතක ශක්තිය මොනතරම් මේ දේවල් ගැන හිතලා බලලා ඇද්ද. ඇත්තට දෙවියන්ගේම පිහිට ලැබෙන්නම ඕන .මාධ්‍යවේදීන් නීක් නැහැ . එයලා කොල බලන් කියනවා ලොකු තැන එක කොලයක් නොබලා දෙන ගනන් මිනුම්. . ..👍👍👍👍👍ඔබට ජයෙන් ජයම වේවා.🙏🙏🙏

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 місяці тому +1

      මොල පැක්ටේරියක් අපේ සහෝදර ජනාධිපති , මෙහෙම මතකයක් 😮💕

    • @manjuladesilva2102
      @manjuladesilva2102 2 місяці тому

      👌👌👌❤️

  • @Island.1780
    @Island.1780 2 місяці тому +283

    බොසා අදරෙයි ❤ මන් දෙවියන් විස්වාස කරන් නැහැ හැබැයි මන් නුබව විස්වාසය කරනවා මහමෙරක් සේ අනුර අයියේ හදපන් මේ රට එ ඇති හිමින් යමු ඔන දුකක් විදින්නම් රට වෙනුවෙන් මේ රට හදපන් එ අති අනගත දරුවන් වෙනුවෙන් එච්චරයි ❤

    • @SriyanandaSoysa
      @SriyanandaSoysa 2 місяці тому +2

      මහත්තයා ගැන දුකයි ඔබව මේ ලෝකයට එවලා තියෙන්නෙ දෙවියන් වහන්සේ

    • @anurabandara4632
      @anurabandara4632 2 місяці тому

      @@SriyanandaSoysa dewiyo awapu akkek na.bayyo.

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 2 місяці тому

      ​@@SriyanandaSoysamm thma e deviyo😂 mm ewuwenh ne mita alla jesus😂

  • @DeshaniLiyanage-c8l
    @DeshaniLiyanage-c8l 2 місяці тому +24

    The best part of this discussion is the example Anura sets for the presidency in Sri Lanka. If anyone wants to challenge him in the future, they’ll need to match his knowledge, speaking skills, and charisma. This is a big step forward for Sri Lanka. Well done, AKD! ❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 місяці тому +833

    හිරු එකේ සජියා මාද්‍යවේදීන් 3 ක් එක්ක පැය 1:40 යි..අනුර බ්‍රෝ මාද්‍යවේදීන් 6 ක් සහ Online ප්‍රශ්ණත් එක්ක,පැය 3 ක් රෑ 1:30 වෙනකම්,ජනාධිපති වෙලත්.. මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපේ විප්ලවීය ආචාරය ඔබට අනිවා..❤ 🇱🇰

    • @dinushajayaratna5116
      @dinushajayaratna5116 2 місяці тому +19

      52% neme sahodaraya 100% eke hari deela api mee rata goda dana vote ekena witharake neme api hemoma ekathu wela weda karana oni kalya awila. Den thama sebema Wipalawaya patana gana oni kalaya sahaodaraya

    • @Sachin-w1q1o
      @Sachin-w1q1o 2 місяці тому +6

      ❤❤❤

    • @ChathuraUdayanga-cg7ec
      @ChathuraUdayanga-cg7ec 2 місяці тому +1

      කයිවාරු විතරයි අනුර දන්නෙ

    • @boomerdrivejapan
      @boomerdrivejapan 2 місяці тому

      @@ChathuraUdayanga-cg7ec තොගේ මයිනලා පුතාලා වගේද බං මේ වගේ උගත් විදිහට දත්ත එක්ක කයිවාරු ගහන්නත් හොඳ මොලයක් ඕනේ ගොන් කතා කියන්නැතුව පලයන්😂😂😂

    • @w1ckygimshan739
      @w1ckygimshan739 2 місяці тому +9

      Buuru putha Hiru eke script ekkata oi kre 😹😹😹 eth uta kiyaganna ba geri modayek

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 2 місяці тому +533

    මම මෙහෙම ලියන වට සමාවෙන්න .මට මේ මනුස්සයා ගැන පුදුමාකාර විශ්වාසය ක් තියෙන්නේ .වෙලාවකට ඒක ඕනවට වඩා වැඩිද කියල ත් මටම හිතෙනවා .මේ කතාව මගෙ යාලුවෙකුට කීවා .එයත් මට ඒකම කියනවා.කෙසේවෙතත් රටට යහපතක් වෙයි කියල දැනෙනවා .ඒ වෙනුවෙන් ආදරණීය ජනාධිපති සහෝදරයා ට දීර්ඝායුෂ පතනවා .සිරසට ස්තුතියි .❤♥️♥️

    • @SamudraP-h2h
      @SamudraP-h2h 2 місяці тому +9

      ❤❤❤❤

    • @SriyanandaSoysa
      @SriyanandaSoysa 2 місяці тому +9

      ඒකනම් ඇත්ත මටත් හිතිලා තිබනා

    • @AnomaRankoth-ex9ri
      @AnomaRankoth-ex9ri 2 місяці тому +8

      Ou halo matath ehemai

    • @hasithdasanayake3066
      @hasithdasanayake3066 2 місяці тому +7

      ඔව් බන්.මොකක් උනත් නෑ හදයි අනිවාරෙන්ම කියල හිතෙන්ව අපොඅ

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 2 місяці тому +3

      Ow matath ehemai.Ape pinata pahalawuna kenek.❤❤❤

  • @amithabmalan7434
    @amithabmalan7434 2 місяці тому +685

    පටන් ගත්ත පලමු විනාඩියේ ඉදලා අවසන් තප්පරය දක්වා ඉතාමත් පැහැදිලි තාර්කික ලෙස නිවැරදිව යය මාර්ගය ගැන ඔහු තුල ඇති අවබෝදය ඉමහත්❤. රට ගැන ඔහු තුල ඇති අවබෝධය ඉතාමත් ඉහලයි. මෙය නොරැඹු සියලු දෙනාට ආරාධනා කරනවා නරබන ලෙස❤❤ ජය වේ Srilanka❤

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 2 місяці тому +13

      සමහරුන්ට තාර්කික පව පේනනෙ කයියක් හැටියට
      උන් හොරුන්ලෙ කයිය අහල උන් දැන් ඉ්නනෙ මත් වෙලා😁😊

    • @Sachin-w1q1o
      @Sachin-w1q1o 2 місяці тому +7

      ❤❤❤

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 2 місяці тому +4

      ​@@GamageThushatimadhubhashani උන්ට මොළයක් නෑ ඒක තේරුම් ගන්ට කොහොමත් බයියෝ කියන්නේ කිසිම තාර්කික බුද්ධියක් නැති උන්ගේ මහ එකා කියන ඕනි දෙයක් ඇත්ත කියලා පිළිගන්න උන්ටනේ 🤦😑

    • @sujithpriyantha6869
      @sujithpriyantha6869 2 місяці тому +1

      ​@@APSARAWickramasingheඅවංකවම....ඕකුන් නම් රට්ට ශාපයක්.අපේ තරුණ කාලේ ඉවර වෙන්න කලින් ඔබ තුමා ජනාධිපති උන එක ගැන පට්ට සතුටුයි ....❤❤❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 2 місяці тому +9

    මගෙ ජීවිතේ දැකපු හොදම ජනාධිපතිතුමා මෙතුමයි..අනිවාර්යයෙන්ම රට ගැන හිතලා අපේ දූ දරුවන්ගෙ අනාගතේ ගැන හිතලා මෙවරත් මහමැතිවරණය ඉහලින්ම දිනවන්න ඔනේ..මාලිමාව..අපේ ජනාධිපති AKD ගෙ කතාවල් රැස්වීම් බලන්නෙ දැන් ගොඩක් ආසාවෙන්..මොනදේ උනත් ,ගෙදර තාත්තා ඉන්නවනෙ කියන හැගීම අපි හැමෝටම දැනිලා ඇති ..අන්න ඒ හැගීම මට දැන් දැනෙනවා..අපේ මේ පුංචි රට ලෝකයේ හොදම රට කරන්නටත්.දියුණුවෙන් දියුණුවට පත් වෙන රටක් කරන්නටත් ඔබ තුමාට ශක්තිය ලැබේවා . බුදුසරණයි ..මාලිමාවට ජය වේවා,

  • @marzookhassan258
    @marzookhassan258 2 місяці тому +144

    මම දන්න විදිහට කිසිම රටක නැති මෙවැනි දැනමක් ඇති ජනාධිපතිවරයෙක් අපිට ලොකු ආඩම්බරයක් ❤❤

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 2 місяці тому +426

    කොමෙන්ට් කියවද්දි ඇඩුනෙ නැති එකෙක් ඉන්නවනම් කියහල්ලකො AKDආදරෙයි පැලෙන්න🥺🥺🥺

  • @Rohiniamaranayaka
    @Rohiniamaranayaka 2 місяці тому +430

    මෙතෙක් ලංකාවේ බිහිවූ උගත් බුද්ධිමත්ම නායකයෙක් මෙවන් නායකයෙක් මුළු ලෝකෙටම වාසනාවක් ලංකාවේ මෙතෙක් බිහිවූ කිසිම නායකයෙකුට මෙතුමා එක්ක හැරෙන්නවත් බැහැ. ආඩම්බරයි කියන්න බැරි තරම් මෙතුමාගේ නායකත්වය අපේ පුංචි රට නිරන්තර ජය මාවත් කරා ගෙන යාවී. ❤️🌹❤️ love you sirasa 😘❤️🧭❤️

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 2 місяці тому +8

    මිලියනක් නැරඹුම් ප්‍රමාණය පහුකරලා ..ජය වේවා ජනාධිපති සහෝදරයා ..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MediaBarlk
    @MediaBarlk 2 місяці тому +470

    ඇවිදින පුස්තකාලය..සහෝදර ජනපති❤️🙏..රට ගොඩ දානවා සත්තයි🙏🙏හැමෝම උදවි කරමු...🙏

    • @nirushiartsstudio4529
      @nirushiartsstudio4529 2 місяці тому +8

      කියවලා ලබාගත්ත ලැබුව දැනුමක් ම නෙවෙයි අත්දැකීම් බහුලකම සහ සැබෑ උගත්කම බුද්ධිමත්කම පරිචය....

    • @MediaBarlk
      @MediaBarlk 2 місяці тому

      ​@@nirushiartsstudio4529එකේනම🙏🙏

  • @thimirajayakody8799
    @thimirajayakody8799 2 місяці тому +423

    ආණ්ඩුව ගැන තිබ්බ ප්‍රශ්න කෙලින්ම ඉදිරිපත් කරපු මාධ්‍යවේදී කණ්ඩායමට ස්තූතියි. ඒ එක්කම ඒවට පැහැදිලි සංයමයකින් යුතු නිසි පිලිතුරු ටික ජනාධිපතිතුමා ලබාදුන්න..ඇත්තටම සතුටුයි..කිසි කම්මැලිකම්ක් නැතුව මුලු වැඩසටහනම බැලුවා..අපිට අනාගතය පැහැදිලි..ඒකට ඕනි ශක්තිමත් ආණ්ඩුවක් මිසක් රට කාපු පරයින්ගේ ශක්තිමත් විපක්ෂයක් නෙවෙයි..හරි මග ඔබ යයි කියල විශ්වාසය නිසානේ ඔබට විධායක බලය දුන්නේ..ඒක සම්පූර්ණ වෙන්න ව්‍යවස්ථාදායක බලයත් දෙන්න ඕනි..නැතුව රට කාපු පරයින්ට ඒ බලය දුන්නොත් මේ පැහැදිලි කරපු සැලසුම් ඔක්කොම වතුරේ..සජිත් වගේ මරිමෝල් කටමැත දොඩවන බොරු මවන එකෙක් කොහෙද හරිමග පෙන්නන්නේ..දිලිත් වගේ ඇන්ටිජන් හොරෙක් මිනිස්සු ගැන හිතල වැඩ කරයිද..නෑ..පාර්ලිමේන්තු බලයත් ඔබතුමාටම දෙන්න මිනිස්සු කල්පනා කලොත් හොදයි..පෞද්ගලිකව අපේ තාත්තා තනිකරම ප්‍රේමදාස වාදියෙක්..ජනාධිපතිවරණයෙත් එහෙමයි..නමුත් දැන් වෙනස් වෙලා..මං හිතන්නේ රටේ බහුතරයක් රට ගැන හිතල චන්දේ පාවිච්චි කරයි..වෙන එකෙක් ජනාධිපති වුනානම් මේ පාර චන්දේ වැඩ වලට මිනිස්සු යන්නේ රස්සා ගන්න බලාගෙන..නමුත් පලවෙනි වතාවට මිනිස්සු ආණ්ඩුව වෙනුවෙන් චන්ද කැම්පේන් කරනවා පෞද්ගලිකව මොනවත් අපේක්ෂා නොකර..ඒ වෙනස දිනේවා❤

  • @Chunky_Rosh
    @Chunky_Rosh 2 місяці тому +592

    මෙයා එක්ක බලද්දි අපි කොහෙද ඉන්නේ කියලා හිතෙනවා.
    නියම නායකයෙක්ගේ ගුණාංග ඔක්කොම තියනවා.
    Thanks💐, Salute🫡 and Love ❤️from 🇱🇰/🇺🇸
    ආදරෙයි මැනික ❤!!

  • @amwelders1727
    @amwelders1727 2 місяці тому +12

    මං බලන්නේ තුන්වෙනි පාර...බලන්න බලන්න ආස හිතෙනවා...ජනාදිපතිවරයෙක් මෙහෙම කතාකරනවා මගෙ ජීවිතේට දැකලානෑ