අනුන්ගේ පව් කර ගැසීම

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 355

  • @manojpushpika
    @manojpushpika Місяць тому +65

    මේක තනිකරම දේශපාලන අතකොලු කිහිප දෙනෙකුට දෙන්න හදපු එකක් කියල බැලු බැල්මටම පේනවනේ. ආණ්ඩුව වෙනස්වීමෙන් වැඩේ කෙලවුනා.

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 Місяць тому +51

    තෝරාගත්තේ "පුලුවන් සී ලංකා" ප්‍රෝග්‍රෑම් එකකදීලු ... අනිත් හරිය හිතාගන්න පුලුවන් නෙහ් ? ..
    අහිංසක මිනිස්සුන්ට සාධාරණය වෙන්න ඕන.

  • @wasanadsk1368
    @wasanadsk1368 Місяць тому +6

    Great Bhsratha.
    මූලික වැඩ ටිකේදී ක්‍රියාවලිය පැහැදිලි නැහැ .භාරත කතා කල පුද්ගලයා හංගලා කතා කරන බවත්, ආණ්ඩුව ට වැරැද්ද දාල යම් යම් දේවල් කර ගන්න සූදානමක් ඇති බවත් පේනවා.
    කෙසේ වෙතත් ආණ්ඩුව කල් ගියත් නිසි ක්‍රමවේදයන් වලට අනුකූලව කටයුතු කිරීම හොඳයි

  • @thinkdifferent257
    @thinkdifferent257 Місяць тому +78

    මේක තෝරා ගැනීම කරල තියෙන්නෙ මුදලට බව පේනවා. පගාව ගත්ත මනුෂ පාහර යා ව අත්අඩංගුවට ගන්න ඕනේ

  • @sampath-kuruppu
    @sampath-kuruppu Місяць тому +65

    උත්ඝෝශණය මනූශගේ ගේ ඉස්සරහ කලානම් හරි නේද? 🤔

  • @gamakumara3525
    @gamakumara3525 Місяць тому +42

    මනුශ අත් අඩන්ගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ ලක්ශ 30-45 පගාව ගත්තට,

  • @krishanthakri5461
    @krishanthakri5461 Місяць тому +21

    භාරත ඔයාගෙ මැදිහත් වීම අතිවිශිෂ්ඨයි ..... ❤❤❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams Місяць тому +39

    ඉස්සර ,,පොලිස්පතිලට පොලිසියට තිබ්බෙ බොරු වැඩ ,,රගපාන වැඩ එයාලා විසින්ම හදාගත් වැඩ,,,,දැන් අපි බලන් ඉන්නෙ නිවරදිව සාදර්නව අකුරට කෙරෙන වැඩ බලන්න 👍👍👍🙏

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k Місяць тому +12

    ඔබ ගේ මැදිහත් වීම ගොඩක් වටිනවා මේ තත්ත්වය ට පත්වූ සියලූම දෙනාටම එරටට යන්න හැකියාව ලැබේවා 🙏

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 Місяць тому +46

    මම දන්න සහ කථාකරන කෙනා නොකියන කෑල්ලක් තියනවා. ඔය නිලධාරීන්ට රට යන්න ලක්ෂ ගණනින් පගාව දීලා වෙන්න පුලුවන්. කථාකරන කෙනාට තමන් පගාව දුන්නා කියලා කියන්න බෑ තෝරාගැනීමේ ක්‍රමවේදය ඇහුවම පැහැදිලි ක්‍රමයක් කිය්න්නෙ නැත්තේ ඒකයි. මම දන්න කෙනෙක් ලක්ශ 35- 40 අතර ගානක් පගාව දුන්නා ඊශ්‍රායලයේ රැකියාවකට.

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e Місяць тому

      ඊශ්‍රායල් එන්නෙම එහෙම තමා .ලිස්ට් එකට දාන්නේ බොරුවට .මොකද ඒ ක්‍රමවේදය තුලින් තමා එන්න ඕනා..ඒ නිසා බොරුවට වෙබ් එකට දානවා..ඒකරලා එයාලා හදලා තියෙන ටික තෝරගෙන අනිත් අයව හෙමීට වෙබ් එකෙන් අයින් කරනවා..අනික මනූශ ගේ ගාස්තුව එකතු කරන්නේ වෙන එකෙන් හරහා..එහෙම අත යටින් සල්ලි දීලා ආපු අය ගොඩක් ඉන්නවා..නමුත් එයාලා එලිකරන්නේ නෑ ඒවා..හිතවත් උනාම කටින් පනිනවා සීන් එක..ඒකට ඊශ්‍රායල් වලත් ඉන්නවා සෙට් එකක් ඔය වැඩේට වීසා හොයලා ගාන කපාගෙන වැඩේ කරලා දෙන අය..එයාලයි මනූශලයි එකතු වෙලා ඕක කරන්නේ

    • @darknet8749
      @darknet8749 Місяць тому +2

      ඇත්තක් ඒක ඊශ්‍රායල කතාව කරගන්න බැරි වුනහාම කොරියාව පැත්තට හැරුනා

  • @v235255
    @v235255 Місяць тому +52

    මෙවතමා රනිල් කියන පලපුරැදු මනුෂලාගේ කෙරැවාව.

  • @SunilPgamage
    @SunilPgamage Місяць тому +46

    මනූෂගේ ගාල්ලේ රැලියට අපේ ගමේ කොල්ලො ගෙනිච්චෙ ඊශ්‍රායල් රස්සා දෙනව කියලා එක බස් එකට අරක්කු බෝතල් පහලවයි කෑමයි දීලා 😂😂😂

    • @ishankanagoda1022
      @ishankanagoda1022 Місяць тому +4

      උන්ටත් උද්ඝෝෂනයක් පටන් ගන්න කීවනම් හරි

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 Місяць тому +10

    ස්තුතියි භාරත සහෝදරයා ඔබට තෙරුවන් සරනයි

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z Місяць тому +34

    මේ කතා කරණ පුද්ගලයාත් ඇදලා තියෙන්නේ හොදටෝම..
    මේක විසදන්න හරිම ලේසියි කොරියා මානව සම්පත් කලමනාකරණ ආයතනය නොහොත් HRD එකෙට පුලුවන් මේ වීසා එක නීති විරෝදී එකක්ද නැද්ද කියලා හොයන්න පැය දෙකෙන් කරන්න පුලුවන් මොකද කොරියාවෙන් මේක විනාඩි 10 න් හොයලා දෙයි. ලංකාවෙ උන්ට මාස දහයක් උන කාරණාවක් උනත්

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 Місяць тому +27

    අනිවාර්යයෙන්ම ලක්ෂ 30-40ක් කාට හරි දීලා වගෙයි ..ලක්ෂයක් විතර වියදම් උනා නම් ඔච්චර කෑ ගහන්නේ නෑ ..නේද ?අහන අපිට නම් එහෙම තමයි හිතෙන්නේ ...

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 Місяць тому +13

    ඔබගේ නිදහස් අදහස් ඉතා විශිෂ්ඨයි .ඒ වගේම රුහුණු විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නය ගැනත් සොයා බලන්න ..

  • @tikka1967
    @tikka1967 Місяць тому +26

    කෙටියෙන් මනුශ ගහපු කැටෙ අනුරගෙ සාක්කුවෙ දාන්න ට්‍ර්‍යි

  • @chethiyawelithara197
    @chethiyawelithara197 Місяць тому +39

    පොරගෙන් පිරිසට තෝරගත්ත පදනම ඇහුවම වෙන බයිලා කියන ගමන් ගාල්ලේ නමත් කියවුනා... ශුවර් එකටම මනූශ රස්සා දෙන්නන් කියලා සල්ලි කඩලා රවට්ටපු සෙට් එකක්...

    • @kumaramigunthanna8406
      @kumaramigunthanna8406 Місяць тому

      😊

    • @sharaahettiarachchi4468
      @sharaahettiarachchi4468 Місяць тому

      මේ මනුස්සයා කොලේ වහල කතා කරන්නෙ. ඒජන්සිය ගැන හරිය⁣ට කියන්නෙත් නැ

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq Місяць тому +23

    මෙයත් මොනවා හරි හංගනවා එක්කො මෙයාට යන්ඩ බැරිවෙයි කියන බයට හෝ මේ විරුද්ධව කතාකිරිම නිසා ජිවිතයට තර්ජනයක් වෙයි කියන බයට නොකියන දෙයක් තියෙනවා කෝටා එක දීපු ගැහැණු කෙනත් හිටපු විදේශ සේවා ඇමතිත් එකතුවෙලා ගෙමක් ගැහුවා වගේ මට නං හිතෙන්නෙ මේ පිට පාරේ යන ක්‍රමයක් මේක

    • @sriyanthiwithanage9295
      @sriyanthiwithanage9295 Місяць тому +1

      Manusha chanda ganna gahapu gamak,Isreal awanawa kiyala Sirikothatath kattiya Manthrila margayan genawa awath nikam nemai laksha 15,20 kadagaththa,

  • @amilawk277
    @amilawk277 Місяць тому +24

    යකෝ ඔහොම ඕන ඕන එකාට විගඩන් නටන්න දෙන්න පිස්සුද ආණ්ඩුවට.

  • @DonApuhami
    @DonApuhami Місяць тому +5

    සුබ සැන්දැයක් භාරත මහත්තයා තෙරැවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himaliherath3048
    @himaliherath3048 Місяць тому +63

    මුන් e 8;එකට මනූෂ එක්ක ඩීල් දාල
    අනුරට ටිං කිරි ගාන්න හදනව

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z Місяць тому +25

    මෙතන වෙලා තියෙන්නේ පහු ගිය ආන්ඩුව කරපු තනිකර බොරුවක් පුලුවන්න්ද්ම් එම්බසියට දාලා ඒ වීසා එක නිවරදි එකක්ද කියලා බැලිය යුතුයි.
    මොකද මම දන්න විදිහට නම් කොරියාවට ජොබ් වලට ගැනීම සදහා මූලික වන්නේ HRD යි. HRD නොදනුවත්ව මේක වෙලා තියෙන්නේ.. මෙතන මනූශ කරලා තියෙන්නේ කොහේ හරි යන කුලියට ගත්තු කොරියෝ කීපදෙනෙක් ගෙනල්ලා මනූශ චංදේ සහ සල්ලි ගරා ගැනීමේ ව්‍යාපාරයක්..
    කොරියාවට ජොබ් වලට කට්ටිය ඕනනම් ඕන තරම් ඇතුලේම ඉන්නවා මෙට්ගන හෙනම වංචාවක් වෙලා තියෙන්නේ..

  • @lalaniegodawatte6695
    @lalaniegodawatte6695 Місяць тому +28

    මනුෂ තමයි මේකට වගකියන්න ඕනැ. ඡයගමු ශ්‍රී ලංකා කියලා එකක් අටවගෙන ලංකාවෙ හැම තැනම ගිහින් චන්ද ගන්න කරපු දෙයක් වගේ මට පේන්නෙ.

    • @D.M.RDissanayake
      @D.M.RDissanayake Місяць тому

      මනුෂට ගාල්ලෙන් ගෙදර යැව්වේ ඒක තමයි...😁😁

  • @Sandarubasnayake
    @Sandarubasnayake Місяць тому +13

    මනූෂට කියපංකො ගිහින්

  • @kavindugayan240
    @kavindugayan240 Місяць тому +13

    වි. සේ. නි. කා. කියන්නේ රටේ තියන ආකාර්යක්ෂ්ම ම ආයතනයක්‌. අවුරුදු 8 ක්‌ රට ඉන්න කෙනෙක් විදිහට වගකීමකීමෙන් කියන්නේ, මතක් වෙද්දීත් එපා වෙනවා 🤮

  • @nimalsiriliyange6468
    @nimalsiriliyange6468 Місяць тому +4

    මාලිමා ආන්ඩුවට අභියෝග අධිකයි පරිපාලනයේ බොහෝ දෙනා දේශපාලන හෙංචයියලා ඉතාඉහල ආදායම් අයථා ලෙස උපයා ගන්නා ගත්තා ඒවා නැවතීම ඔවුන් කෙසේවත් ඉවසන්නෑ

  • @RohanAttanayaka
    @RohanAttanayaka Місяць тому +7

    Good explanation

  • @SanjanaTharinda-u2q
    @SanjanaTharinda-u2q 29 днів тому

    Bharatha aiya❤🙏

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka Місяць тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @SupunWeerakoon-vg5fw
    @SupunWeerakoon-vg5fw Місяць тому +6

    හෙට උදේට මේක අහල අනිත් එකත් අහන්නම් දැන් වෙරි හොදේ

  • @upalijayarathna3249
    @upalijayarathna3249 Місяць тому +3

    මේ ප්‍රශ්නේ පෙර පැවැති රජයන්වල හිටපු ඇමතිවරුන් නිර්මාණය කරන ලද්දක් බව කවුරුත් වටහා ගත යුතුයි. එසේම මේ රජය බලයට පත් වී ඉතාම කෙටි කාලයක් මේ කෙටි කාලය තුළදී මේ රටේ තිබෙන ප්‍රධාන ගැටලු විසඳමින් තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඒ නිසා මේ රජයට මේ කටයුතු පිළිවෙලකට ක්‍රමයකට කළමනාකරණයක් ඇතුව කිරීම සඳහා කාලයක් දිය යුතුයි,

  • @psathya6345
    @psathya6345 Місяць тому +15

    මනූෂ නානායක්කාර ඇමතිව සිටිය නම් ඒත් කාර්යාංශය අද දක්වන ප්‍රතිචාරයම දක්වනවද?

  • @malshankannangara6891
    @malshankannangara6891 Місяць тому +1

    මම විභාගය ලියලා පාස්වෙලා බලාගෙන ඉන්නවා ඇග්‍රියක් එනකන්.😢මෙයාලා E8 ගිහිල්ලා පනිනවා මාස අටෙන් එන්නෙ නෑ එකෙක්වත්.මෙයාලා නිසා හරියට යන්න ඉන්න අපටත් චාන්ස් එක නැතිවෙනවා😢

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 29 днів тому

    මේ මිනිස්සු ඇත්තටම පව්. සමහර මිනිස්සු කියපු ගමන් දේවල් විශ්වාස කරලා සල්ලි දෙනවා. ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි ප්‍රශ්නයක් ඇත්තේ. විශේෂයෙන් මේ වගේ අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු කොහොම හරි කීයක් හරි හොයාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඇති.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva Місяць тому

    Super revelation BT. Sounds a fishy deal. Good effort by BT. ❤❤.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому +2

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜💕💕💕💕💕

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +17

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @Randy19888
    @Randy19888 Місяць тому

    Evolution of bharatha tennakoon. Good work.

  • @menakaliyanage3197
    @menakaliyanage3197 Місяць тому

    Bharatha, appreciate your professional mediation on these matters.
    Our country used to go on vicious cycles and hiding facts.
    Keep up your good work, Bharatha ❤

  • @shanthaperera2571
    @shanthaperera2571 Місяць тому +24

    මනූෂයගෙයි රනිල් සීයගෙයි ගොට්ටන්ට උන් දෙන්න පොල්ල තියල කියල තේරුන....යකෝ මනූෂයට ගහපල්ල....ඌ උබලව අන්ඳල....

  • @ManojaKumarasinghe-t6r
    @ManojaKumarasinghe-t6r 29 днів тому

    අනේ ඉක්මනින් මේ අයට යුක්තිය ඉටුවෙන්න ඕනෙ

  • @yent87
    @yent87 Місяць тому +8

    මොනව වුනත් වීසා අැවිල්ලනම් මේ මිනිස්සුන්ට යන්න අවස්තාව හදල දෙන්න ඕන මමනම් කියන්නෙ, මොකද සල්ලි තියනවනම්, හරි හමන් රස්සාවක් තියෙනවනම් මේ මිනිස්සු රට යන්න දගලන්නැනේ,, මේක චන්ද ගුන්ඩුවක්ද නැද්ද කියන එක නෙවෙයි මෙතන ගැටලුව, මොන පක්ෂෙ පාක්ෂිකයො උනත් මේත් ලංකාවේ දුප්පත් මිනිස්සු, මොකද මේ රටේ තියන තත්වෙ හැටියට ලක්ෂ 10ක් වත් නැතුව අදකාලේ තරැනයෙකුට විදෙස් රැකියාවකට යන්න බැ, මේක මේ මිනිස්සුන්ට හොද අවස්තාවක් වීසා එකත් අැවිත් යන්න බැරි වෙනව කියන්නෙ හෙනම අවාසනාවක්.. 😢

    • @ShanikaBasnayaka-s7n
      @ShanikaBasnayaka-s7n Місяць тому

      ඔය ගෙවපු ගානත් එක්ක ඔය යන මිනිස්සු ආය එන්නෙ නෑ.නීතිවිරෝධීව රැදිලා ඉන්නවා.ගොඩක් අය යන්නෙ පනින්න බලාගෙන.එහෙම උනොත් ඒක අනිත් ශ්‍රීලාංකිකයන්ගෙ රැකියා ගිවිසුම් සදහා බලපාන්න පුලුවන්.නියමිත ක්‍රමයට අවුරුදු 5කට යන එක තමයි කරන්න ඕනි

  • @prageethtk
    @prageethtk Місяць тому +13

    ඕක මනූෂගේ ඡන්ද ගුංඩුවක් වෙන්න ඕනෙ. කොරියාවේ E8 වීසා වලට දන්න තරමින් ගිවිසුම් අත්සන් කරලා නෑ ලංකාව එක්ක. කොහෙන් හරි අහුල ගත්ත කොරියෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන මනූෂ ඡන්ද කැම්පේන් එකක් කරලා වගේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන HRD එකට කතා කලා නම් ඔය වීසා කතාවේ ඇත්ත නැත්ත බලන්න පුළුවන්. කොහෙවත් යන ටොපියක් අලුත් ආණ්ඩුව පිටින් යන්න වගේ.

  • @thilinajayalath5370
    @thilinajayalath5370 Місяць тому +18

    මනූෂට කීයක් දුන්නද කියල අහන්ඩ බලන්ඩ බුවාගෙන්?

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Місяць тому +1

      අනිවා

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e Місяць тому

      ඔව්..ඌ දැන් මේ රජයට දොස් කියනවා ..මනූශගේ ගේ ලගට යන්න්නේ නෑ මුන් බයට..අනික වීසා එකක් දෙන්න රජයන් දෙක එකගතාවයකට ඇව්ල්ලා නැත්නම් මිනිස්සු කැමති ගෙනන්න කියලා රජයෙන් අනුමැති දෙන්නේ නෑ..වෙන රටවලට දීලා තියෙන්නේ ඒ රටවල් එක්ක එකග උන එකගතා අනුවනේ

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Місяць тому +1

    මේ රටේ මිනිස්සු ගැන පුදුම යි සහෝදරයා මේ වැස්ස නිසා සිදුවෙන අනතුරු වලටත් ආණ්ඩුව බලයට පත්වුනාම ස්වභාව ධර්මය කැළඹිලාලු ඉතින් මේ රට හදන්න පුළුවන් වෙයිද සහෝදරයා😢😢😢😢

  • @swasthihansitha4528
    @swasthihansitha4528 Місяць тому +8

    භාරත මෙතන වැරදි 2 සිදුවී තියෙනවා . .මම කොරියාවේ අවුරුදු 8 සිටියා . .එහාට රටවල් 17 සේවකයෝ ගන්නවා , ,ඒ ගන්නේ EPS (employment permit system ) ක්‍රමයට විතරයි ..ඒ E 9 කියන visa category එකට . මේක කොරියාවේ රජය සම්බන්ද නොවී , එහෙ නගර සැබෑවක් වගේ ආයතනයක් සමග මනුෂ ගහපු game එකක් . ..මේකට මේ රජය සම්බන්ද වෙලා වහාම හොයන්න අවශ වෙනවා මේකේ තියෙන නීතිමය පදනම් ගැන ..මගේ පුද්ගලික අදහසනම් මේක g to g ගිවිසුමක් නොවන නිසා වැඩේ අවුල් වෙලා වගේ ...

  • @manoricooray1134
    @manoricooray1134 Місяць тому +5

    ඕකම කරා ඊශ්‍රායලය කෘෂිකර්ම වීස නිකුත් කරපුවමත්.berou දෙන්න බෑ කියල මිනිසුන්ව අතරමන් කරා...ටික දෙනෙක් tourists visa විදියට ඩුබයි හෝ වෙන රටවල් වලට ගිහින් ඉශායලයට ආව..බොහො දෙනෙකුට එන්න ලැබුනෙ නෑ වීස එක ලැබිලත්..2023 අග ..

  • @rathnayaka4627
    @rathnayaka4627 Місяць тому +3

    thanks bharatha

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe Місяць тому +2

    Excellent

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 Місяць тому +5

    මුන් මේ කාට හරි අහුවෙලා😂😂 දන්න විදිහට නම් ක්‍රමවේදයෙන් පිට කොරියාවේ රැකියා ගන්න නම් බෑ. ඔය දුන්නයි කියන වීසා එක චෙක් කර ගනිල්ලා😂😂😂😂

  • @danushkaperera8407
    @danushkaperera8407 Місяць тому +4

    I would appreciate it if you would reveal the past government's details and let the present government provide solutions for everyone. many more thanks from Italy

  • @erangajayakody7283
    @erangajayakody7283 Місяць тому

    I’m highly appreciate your work to build up my mother land really 😍😍😍😍😍

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 Місяць тому +1

    I would feel relieved if someone within AKD's team brief him on the critical issues you touch on the programme. May be you have your ways… it would be great to know your efforts are making meaningful contributions to good governance.

  • @staisusai213
    @staisusai213 Місяць тому +4

    එකෙන්ම

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Місяць тому +4

    ගෙදරවැඩත් දීලා අද😂😂

  • @SunilPgamage
    @SunilPgamage Місяць тому +12

    අනිවා ඕක මනූෂගේ සහ ඌත් එක්ක හිතවත් විදේශ සේවා එකේ උන්ගේ ගේමක් ..මනූෂ කියන්නේ රනිලා වගේම ගල් ආදෙක් ඌ දැන් කලබල වෙලා ඇත්තෙ ඌ හොරා කාපු රටවිරුවන්ගෙ සල්ලි ගැන හොයයි කියලා 😂😂

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 Місяць тому +2

      මේ අය යන්න ඕන CID එකට වීසා හදන්න මුදල් දුන්නානම් ඒ ගනිපු අයගැන පැමිණිලි කරන්න . පැමිණිලි නැත්නම් පරීක්ෂණයක් නැහැනේ .රට යන්නම දගලන්නෙ පගාව දීල බව පේනව .

  • @rasrabel60
    @rasrabel60 Місяць тому

    Rewards are coming so soon , no excuses ready to be accept the harvest you guys sowed

  • @cricvidz262
    @cricvidz262 29 днів тому

    උද්ඝෝෂණයක් මොනම හෝ ගැටලුවකට තිබෙනවානම් එය නව රජය අපහසුතාවයට පත්කරන්න විපක්ෂය විසින් කරන දෙයක් කියල ගොනුකරනවා. ඇත්තටම අයුක්තියට පත්ව ඇති පිරිස ඊට පස්සෙ අනාතයි. මේ රජය බලයට පත්වීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම සහ මේ E8 වීසා බලපත්‍ර ප්‍රශ්නය යන දෙකම මූලාරම්භය පසුගිය රජය යනකොට ඇතිකරපුව. ඒ හැම දෙයකටම ඒ ආයතන වල ප්‍රධාන පෙළේ නිලධාරීනුත් සම්බන්ධයි. ඒකනේ තවමත් ඇදි ඇදී යන්නේ.

  • @mariafernada345
    @mariafernada345 Місяць тому +1

    Aayobowan.....mr❤❤❤❤❤

  • @gamakumara3525
    @gamakumara3525 Місяць тому +5

    පගාව ගත්ත එවුන් සී අයි ඩී එකට කැදවල ප්‍රශ්න කල යුතුයි,

  • @Janka-c9f
    @Janka-c9f Місяць тому +2

    ටිරාන් අලස්ගේ වීස ගනුදෙනුව ගැන සද්දයක් නෑ රජය නිහඩයි අලස් හිනහෙයි...

  • @sriyanidasanayaka5692
    @sriyanidasanayaka5692 Місяць тому +5

    මෙක තනිකර ඩ්ල් එකක්

  • @Samanmalee97
    @Samanmalee97 Місяць тому +2

    👍👍👍👍👍👍👍

  • @manoricooray1134
    @manoricooray1134 Місяць тому +4

    වීස ලැබුනම පිලිවෙල මොකක්ද ..මෙච්චර මිනිසුන්ව රකින්න මැදිහත් වෙන රට මැදපෙරදිග කරදර වෙනකොට මිනිස්සු කොහෙද

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому +4

    මේයාගේන්😂අහන්න 😂මනුසට😂කීයක්ගත්තද😂😂😂කීයල

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Місяць тому +3

    මෙි කෙනා ඉන්න රජය බෙිරුම් කරන් නැ කිවට ඒකට පගාව ගත් ඇමති ගැන කොහොමත් කතා කරන්න කැමති නැ බියුරෝ එක වැරදි කියනවා ආන්ඩු මාරු උනාට හරි මාර්ගේ ගියා නම් මෙහෙම දෙයක් වෙන්න බැනේ

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon Місяць тому +1

    Maru aiye ❤

  • @harindradezylva7929
    @harindradezylva7929 Місяць тому +6

    බාරතගේ vlog eka ආසාවෙන් බලනවා.
    හැබැයි දැන් දැන් ටිකක් ඇදෙනවා කියලා හිතෙනවා .
    ඔයා ම්නි. 45 න් කියන එක පැය 1/2 න් කියන්ඩ පුලුවන් කියලා හිතෙනවා.
    පොඩ්ඩක් ගුනේ අයියගේ කමරේ බලන්ඩ.
    Short & sweet කියලා.
    හැමගේම කාලය ඉතුරු කරන්ඩ පුලුවන් නේද?
    අන්තිම හරියට වැඩ්ඩිපුර වෙලා ගන්ඩ එපා.

  • @jeewannishantha5292
    @jeewannishantha5292 Місяць тому +9

    හෙට තවත් E9අසාධාරණයට ලක් උන පිරිසක් හැටියට අපිත් එන්න ඉන්නෙ.පසුගිය රජයේ වෙලා තියන දූශිත ක්‍රියාවක් නිසා අපගේ කාලය මුදල් නාස්තිඋනා..ලැබෙන තොරතුරු අනුව අපගේ කීපදෙනෙක්ගේ නම්වලට වෙනත් සුදුසුකම් නොමැති පුද්ගලයින් කොරියානු රටට යවා ඇතිබවයි.හිටපු ඇමති ඇතුළු ව්.කා.නිලධාරීන් කීපදෙනෙක් මේ ක්‍රියාවට සම්බන්ධයි

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e Місяць тому

      ඒ අදාල පුද්ගලයන් හොයාගෙන ගිහින් ප්‍රශ්නේ විසදන්න..අලුත් රජය ඒවට පලි නෑ..කඩදහි ලිපේ දාලා වගේ ඕවට උත්තර හොයන්න බෑ..මුල ඉදලා ඔකට මොකක්ද උනේ කියලා හොයලා බලලා තමා ඕක විසදන්න දෙන්නේ..උද්ඝෝෂණ කලාට කමක් නෑ කරුණාකරලා මේ රජයට දොස් කියන්න නම් එපා

    • @asithachathu2974
      @asithachathu2974 Місяць тому +1

      කලින් ආණ්ඩු කරපු දේවල් වලට මේ රජය වගකිවයුතු නෑ.. තොරතුරු ඉදිරිපත් කරන්න විසදුම් ලබා දෙයි..

    • @jeewannishantha5292
      @jeewannishantha5292 Місяць тому

      @@AchalaWeerasingha-e7e මේ රජයට දොසක් කියන්නෑ හොදට බලන්නකො

    • @jeewannishantha5292
      @jeewannishantha5292 Місяць тому

      @@asithachathu2974 මේ රජයට දොසක් කියන්නෑ ඉල්ලීමක් විතරයි සොයාබලන්න කියන

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n Місяць тому +3

    💐💐💐💐💐💐

  • @NayankaBandara
    @NayankaBandara Місяць тому +1

    💪💪💪

  • @SLliveHits
    @SLliveHits Місяць тому

    භාරත ඔයා හොදම ප්‍රශ්නය ඇහුවෙ නැනෙ 🤭 ඒ පැති කීපයකින් 600 700 ගානෙ ආව ලමයින්ගෙන් සම්මුඛ පරීක්ෂණයට ඇතුල්වීමේ ගාස්තු ගත්තද කියල එහෙ අක්කයි මෙහෙ බක්කයි 😄✌️හේවාවිදාන වෙනම ආතල් එකක් ගන්නෙ අනුරට බාල්දිය පෙරලන්න හදල.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому

    කෙසේ වෙතත් පුළුවන් උන් කරලා ගිහින් තිබෙන හරිය පැහැදිලියි නේද ? අවසානයේ මේ මනුෂ්‍යයන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් වර්තමාන රජය කටයුතු කලයුතුයි . භාරත පුතා මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වීම ගැන ලොකු සතුටක් දැනෙනවා ස්තුතියි .

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha Місяць тому +2

    විදේශ සේවයේ ලේකම් වරු සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය ගැන යමක් කියන්න .හැමෝටම ඒක ප්‍රශ්නයක් .

  • @DeepalJayalath
    @DeepalJayalath 29 днів тому

    තණ කොළ කන අය කරන්න .මිනිස්සු මිනිස්සු වගේ ඉන්න ඕන ❤

  • @dinesh-colombo
    @dinesh-colombo Місяць тому

    im happy you made a note on the respect that must be given to vegeterians...as most people have a negative attitude regarding a persons right to be vegetarian and try to force a person to eat a fish or a piece of meat just once etc.....many Sri Lankans think Fish is vegeterian 🙄

  • @ChandimaWasalamudiyanselge
    @ChandimaWasalamudiyanselge Місяць тому +1

    ❤❤❤

  • @ChamindaThalpavila
    @ChamindaThalpavila Місяць тому

    ❤❤❤🎉🎉🎉

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 Місяць тому

    Long oratilons.

  • @affordbay6700
    @affordbay6700 Місяць тому

    මිනිස්සු මිනිස්සු ත් එක්ක ඉන්න ඕන . මිනිස්සු මිනිස්සු න් ට ගරු කරන්න ඕන . ❤

  • @anurabandara9803
    @anurabandara9803 Місяць тому

    ආයුබෝවන්........

  • @kanchanarox4457
    @kanchanarox4457 Місяць тому +1

    🎉🎉🎉

  • @israelsamaje
    @israelsamaje Місяць тому +1

    භාරත අයියා ඇයි බං උඩ බලාගෙන කතා කරන්නෙ කැමරාව දිහා බලාගෙන කකා කරන්නකො.අක්ක ඉන්නෙ උඩද කොහෙදෝ😂ඒකයි මු උඩබලාගෙන කියවන්නෙ ..ආදරෙයි ආදරෙයි ❤❤අයියන්ඩි

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 Місяць тому

    👍

  • @charithfernando8710
    @charithfernando8710 Місяць тому +6

    manushata ahuwuna ewun පවු

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Місяць тому

    👍 👍 👍 👍

  • @seethaomura6336
    @seethaomura6336 Місяць тому

    අපි ඉන්නෙත් පිට රටක හැම කැටගරි එකකම වීසා හැම රටකටම දෙන්නෙ නැහැ පහු ගියෙ කාලෙ රජයෙන් හිටපු ඇමති වරයෙක් ගහපු මොකක් හරි ගැටයක් කියල හිතෙනව මේ කතාව අහගන ඉන්න කොට තේරෙනව

  • @Saman-e7q
    @Saman-e7q Місяць тому +1

    👍👍👍❤

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha Місяць тому +2

    Loweth නැති වෙන්න කුණු අදින්n weevi වගේ malima රජය t
    මස් කන අය මස් කාපල්ලා........තණකොළ කන අය තණකොළ කාපල්ලා...😅😅😅😅 ජයවේවා ❤❤❤❤❤❤❤❤ ඔබතුමා t බුදුසරණ i❤❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 Місяць тому +2

    Agree with you. Should enjoy life. Be happy.

  • @sepalikasene4164
    @sepalikasene4164 Місяць тому +1

    👍🙏❤️

  • @anthonyniroshan-kr2ic
    @anthonyniroshan-kr2ic Місяць тому +3

    විපක්ෂ නායකයා විපක්ෂ නායක කාර්‍යයාලය අවභාවිතා කරයි, sjb ප්‍රස්න විසදන්න
    මෙය හෙලා දකිමු

  • @ajithnishantha4379
    @ajithnishantha4379 29 днів тому

    මෙි ටිංකිරි නැවත මනුෂයගේම ආලේප කල යුතුයි !!!

  • @sagaragamage-nq2ne
    @sagaragamage-nq2ne Місяць тому

    E-8 වීසා එක පාරට ඇවිත් විසඳගන්න ගැටලුවක් උනේ වර්තමාන රජය නිසාවත් පසුගිය රජය නිසාවත් නෙවෙයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමහර ඉහළ නිලධාරීන් නිසා. බොහෝ විට පසුගිය රජයම අදත් තිබුණා නම් කාර්යාංශ අනුමැතිය ලැබිලා E-8 වීසා එකෙන් කොල්ලො කෙල්ලො කොරියාවට ගිහින් මේ වෙනකොට සල්ලිත් ඒවලා. අලුත් සභාපතිතුමා කියන විදියට ඊශ්‍රායල් කොරියන් යන අය කාර්යාංශය කියන තැනින් air ටිකට් වැඩි මුදලට බුක් කර කර කාර්යාංශ නිලධාරීන් සහයෝගයෙන් අදටත් වැඩ කරයි.
    ඒත් E-8 වීසා වැදිලා කාර්යාංශ අනුමැතිය ලබා ගන්න යන වෙලාව වෙන කොට රජය මාරු වෙන සංක්‍රාන්ති වෙලාව. ඒ නිසා වීසා ලැබුණාට ක්‍රමවේදය වැරදි කියලා කාර්යාංශ අනුමැතිය නොදී නිලධාරී සුදු චරිත වෙන්න E-8 වීසා එකෙන් කොරියන් යන්න හිටපු කොල්ලො කෙල්ලො බිල්ලට අරගෙන ඒ අය සුදනෝ වගේ අලුත් සභාපතිතුමාට අලුත් රජයට පක්ෂපාතී අවංක නිලධාරී බව පෙන්නනවා.
    ලංකාවට මේ වෙලාවේ ඕන ඩොලර් කොරියාවෙන් අනුමත වෙලා වීසා ලබදෙනවනම් ලංකාව පැත්තෙන් නම් අඩුපාඩුවක් වෙලා තියෙන්නේ කාර්යාංශය කරන්න ඕන එක නිවැරදි කරලා ලැබුණ අවස්ථාව රටට වාසි විදියට යොදාගන්නා එක. ඒත් කාර්යාංශය කරන්නේ වැඩේ නොකෙරෙන තැනට ප්‍රශ්නේ අවුල් කරන එක.
    Exam කරලා වෙබ් එකේ ඉන්න කොල්ලොත් කුලප්පු කරනවා E-8 ගිහින් පැන්නොත් E-9 වීසා එකටත් බලපෑම් වෙනවා කියලා. වීසා නැතිව කොරියාවේ ඉන්න අය නිසා E-9 කොටා නැතිවෙනවා නම් අද වෙනකොට තායිලන්තය ෆිල්පීන් වියට්නාම් නේපාල් වලට E-9 නැතිම වෙන්න ඕන. හැබයි E-8 ගිහින් වැඩි පිරිසක් පැන්නොත් ඊළග පාර E-8 වීසා එක නම් දෙන එකක් නැහැ.
    මේ වෙලාවේ රජයේ වගකීම වෙන්න ඕන නිලධාරීන් කියන හැමදේම පිළිගන්න එක නෙවයි පුළුවං ඉක්මනින් මේ පිළිබද අධ්‍යයනය කරලා ඇත්තටම E-8 වීසා එකෙන් ඇත්තටම කොරියන් යවන්න පුලුවන් ඒජන්සි (හොර ඒජන්සි හැමතැනම)(, රජයෙන්ම යවන්න හිටියොත් තව අව්රුදු ගානක් යාව්) වලට සාධාරණ මුදලකට යවන්න අවස්ථාව ලබාදෙන්න මැදිහත් වෙන එක.එහෙම උනොත් වයස අවු 50 වෙනකං යන්න පුළුවන් අයටයි රටටයි හොඳ අවස්ථාවක් වේවි.

  • @NightExpressLine2009
    @NightExpressLine2009 Місяць тому +4

    මම ඉන්නෙ කොරියාවෙ ඔය කාරනාව ගැන කලින් මම හෙවුව මොකද හේතුව මගේ යාලුවෙක් ඔය වීස එකට එන්න කොරියාවට එවන්න සල්ලි ලක්ෂ 20ක් ඉල්ලුව කියල ලංකාවෙ අතර මැදියෙක්. මම ඔය කාරනාව ගැන හොයල බැලුව e8 වීස එක බොරුවක්. මට කොරියාවෙ කෙනෙක්ගෙන් දැනගන්න පුලුවන් උනේ ඔය වීස එක දුන්නෙ බංගලිදේශයට විතරයි කියල. ඔය වීස එක කෘෂිකර්ම වීස එකක් මාස 8 ට වීස ගහන්නෙ ඊට පස්සෙ වැඩ නෑ. ඉන් පසු ලංකාවට එන්න ඕන මොකද සීත කාලයෙ වැඩ නෑ . ඔය කියන ධීවර කතාව බොරුවක් . කෘෂිකර්ම විතරයි දෙන්නෙ ඒක දෙන්නෙත් කොරියන් රජයෙන් නෙමෙයි කොරියාවෙ නගර සභා හරහා ඔය වීස එකට මනූෂ කැමති වෙලා නෑ කොරියාවට ආපු වෙලේ. හේතුව තමයි e8 එන උන් මාස 8න් පස්සෙ මුන් පැන්නම e9 එන අයට බාදවක් වෙන නිසා. මේ ආන්ඩුව ඕකට කොහෙත් අදාල නෑ ඔය කෝල් එකේ ඉන්න පොර කියන්නෙ බාගයක් නොදැන. ඔතන මනුසය එජන්සි කාරයෝ ටිකකට දීල ඕකට රනිලගෙ ලග ඉන්න ලේකම් කෙනෙකුත් හවුල් බදුල්ල බන්ඩාරවෙල කවුරු හෝ(නිවැරදි කිරීමකට යටත්ව) හොදම කාරනාව කොරියාවට කතා කරන එක එම්බසිය දන්නව ඇති දීල නම්. එහෙම දීල නම් ශුවර් නැ මනූසය ඡන්දය දවස් ටිකේ නැටුව ඕක අල්ලගෙන මේ හරක් එක්ක. ඒකෙ ප්‍රතිපල තමයි මේ යට ඉදන් මුන්ව කුලප්පු කරන්නෙ මනූස රජය අපහසුතාවට පත් කරන්න. මේ කෝටා එකට ඇවිල්ල තියෙන්නෙ තාම බංගලියෝ විතරයි. තව විස්තර හොයල කියන්නම්. මනුසයට පුප දෙන ටිපර් කාරයො ටිකක් මගේ කරේ යන්න ආව පහු ගිය කාලෙ මේක බොරුවක් කීයල මම fb එකේ දැම්මම 👍

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Місяць тому

    Hasith have well knowledge about this program and many years Mahinda Ranil visa job’s in charge somehow they got problems now they trying to put in to new government this guy well organized matter
    Good talking

  • @mariodilano
    @mariodilano Місяць тому

    ජ්❤❤