9 km per liter is NOT a luxury vehicle. a Nissan Sunny 1,300 cc car does only (c) 10 km per liter. A V8 5,700 cc Land Cruiser has a fuel economy of 4-5 km per liter.
Mr .Baratha thank you so much for your realistic comments.President Anura should order to make it a practice for all government MPs to read and understand the comments made by Mr. Baratha and Mr. Kari. We feel that most of the Cabinet Ministers are groping in the dark whenever they open their big mouths. Good old days are gone. Thoughtful speeches given by our jvp comrades have been missing now a days. Instead you can hear thumping narrations lack of clarity. What is going to be the quality of the parliamentarian and specially their behavior. Some of them happen to dance par with clowns in the opposition. we have so much to say,intelligent and exemplary behavior in the Parliament is a must. It should be made mandatory.
All DRUG related cases MUST be heard by ONE special court. Giving bail MUST be finally ''APPROVED'' by the IGP before submitting the case to the court.
My understanding is that the position or title of GOVERNMENT AGENT දිසාපති (හාමුදුරැවො) was replaced by DISTRICT SECRETARY (ප්‍රාදෙශිය ලෙකම්) when CCS was abolished in early 70’s by Felix Dias. It is like අදි නිතිඣ still being used by lawyers as well as the press. Of course incumbents love to be referred as ඒජන්ත හාමුදුරැවො and අදි නිතීඣ තුමා to boost their own egos as well as their kith and kin.
සුභ උදැසනක් දෙදෙනාටම❤❤ කුඩ්ඩොත් එක්ක පොලිසිය හෙලුවෙන් කියලා තමයි කියන්නේ තියෙන්නේ😂😂😂😂😂
ඒකෙ හෝදන්න දෙයක් නැහැ. නිලන්ති කොට්ටහච්චි කට වහගෙන ඉන්න එක තමයි අපි අමාරුවෙන් හදාගත්තු ආණ්ඩුවට සහ අපේ රටට එයා කරන ලොකුම සේවය ඒක තමයි.
Kottahachchi usaviyata gihin karanne okane. Vanadium karaya nidahas karaha niwaradi karaya nidahas karana eka. Duk vidal api hadapu anduwa , ape janadhipathi thumawa kanne nathuwa a kata wahagena hitiya nam hodai.
ඕනෑවට වැඩිය උගත් උනාම තමන්ට නොදනීම මෝඩ කතා කියවෙනවා .ඒ කියන බොරුව වහන්න තවත් බොරු ලක්ෂයක් ගොතන්න එපැයි .
එයා තාම පරිණත නෑ...තෙම්පරාදු උනාම හරියයි
Eya Nilbalakayeth hitiyalu mama ahala thiyenava aththada naththada danne naa
@@NilminiAbeyratna😂eya themparadu weddin ayeth arun dinala thiyei
බොරුවෙන් බලයට පැමිනෙන්නා ඒ බොරුවලින්ම විනාස වන බව " පඬිවරයෙක් පවසා තිබුනා.
මේ සියලු වැරැදි වලට හේතුව නීතිය නිවැරැදිව ක්‍රියාත්මක නොවීමමයි
නිලන්ති ලා....හිතාගෙන ඉන්නෙ එයාලා...ලොකු පොරවල් කියලා..
.
අනේ මන්ද හැමදාම නීතිපතියි පොලීසියයි වැරදියි කියනවා...ඒක නිවැරදි කරන්නැත්තේ ඇයි...මේ ආණ්ඩුවෙන්වත් මේවා හැදෙන්න එපැයි.....නැත්නම් කවදාවත් වෙන්නෑ...😢😢😢😢😢😢😢😢😢😢
Anduwath weradi .
Good morning ඔබතුමාගෙ න් ඉල්ලීමක් කරන්නම් අපි පහුගිය කාලයේ 48cc බයික් මිලදී ගත්තා. නමුත් හරියට ලියකියවිලි නැති නිසා ලැයිසන් කිරීමට හැකියාව ක් නැ.හරි නීතියක් තිබුණේ නම් ලංකාව ට මෙවා ගෙන එන්නට ව්දිහක් නැහැනෙ අපි මොකද කරන්නේ ඔබතුමාට පුලුවන් නමි මෙය ගැන හොයල බලන්න
@@deepthipathiratne6964 අනේ ඔව්..මගෙ දරුවත් එකක් ගෙනල්ල ..දැන් හරිම අව්ලක් වෙලා තියෙන්නෙ..
පොලිසියහා නීතිපති දෙපාර්තමේන්තුව පෙර තිබු ආන්ඩු යටතේ නියම ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ බව ජනතාව දනී. ඉතින් ඒ දේවල් හදන්න තමයි ජනතාව අසීමිත බලයක් දීලා මේ ආන්ඩුව පත්කලේ. ආන්ඩුව කලයුත්තේ දැන් ඉන්න අපතයන් හරියට රාජකාරිය කරන්නේ නැතිනම් සුදුසු පුද්ගලයන් පත්කොට නීතිය ක්‍රියාත්මක වීම කඩිනම් කිරීමය. ජනතාව බලාපොරොත්තු වන්නේ එයයි.
වැඩේ හරියට වෙන්නේ නැතිනම් අයින් කරලා වෙන කෙනෙක් පත් කරන්න ඕනේ........වෙන අය නැතිද......සුදුස්සන් ඉන්නවා........ විව්ධ රටවල නීති අංශවල අපේ රටේ අය රැකියා කරනවා........ පිටරටින් හෝ ගෙනල්ලා නීතිපති, පොලීසිය,දුෂන විමර්ශන අංශයන් හතර වටේ දුවන තත්වය ,එකිනෙකට අවශ්‍ය සමිබන්ධතා බ්දීම් වලට පිලියම් සොයන්න ඕනේ....... අතපසුවීමක්, අඩුපාඩු වගේ දේවල් කියන්නේ වෙනම තත්වයන්...........නමුත් කාලයක් තිස්සේ නීතිය ක්‍රියාත්මක කරන, බලගන්වන ආයතන අතර ගැටුමක් තියෙනවා හෝ නිර්මාණය කරනවා........අවශ්‍ය නීති සම්පාදනය නොවනවාද කටයුතු කරන්නන් මගහරිනවා ද,පැහැර හරිනවාද කියලා දන්නේ නෑ.....
100 agree 👍
නීතිය නවන එක පොලිස් ලාගේ සිරිතනේ!
මේ ජනවරමේ බර තේරුම්ගෙන වචන භාවිතයට ගතයූතූබව තේරුම් ගත යුතුමයි .නිලන්ති ට මනිත්‍රි කම බරවැඩිද මනිදා
ලෝයර් කෙනෙක් නේද
ඒකනේ දොඩවන්නෙ@@thilakpadmasiri3665
අපේ රටේ නීතිය කවදාවත් හරි හැටි ක්‍රියාත්මක කරාවි කියල හිතන්න බැහැ.හරිම කණගාටුයි.ඔබදෙපලටම 2025 වර්ෂය සෞභාග්‍යමත් අසිරිමත් වසරක් වේවා.❤❤❤❤❤❤
ස්තුතියි සාමාන්‍ය ජනතාවගේ අදහස වෙනුවෙන් පෙනීසිටීම ගැන ♥. බලයට එන හැමෝම බොරුව අභාරණයක් කර ගන්නවා. ඒ බොරුවෛන්ම ඔවුන් වියැකී යනවා. ප්‍රශ්නය තියෙන්නේ අපේ ජන වරම අවභාවිතා කිරීම 😑
සියලු යහපත් පැතුම් ඉටුවන සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
උතුම් තෙරුවන් සරණයි !!!🙏❤
ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
ඔහොම බුරල දීලා රට පාලනය කරගෙන ගියොත් ආණ්ඩුවේ ආයුෂ කෙටි වෙනවා. විශේෂයෙන්ම රාජ්ය ආයතන තාම වල සිදුවන ජඩ කම්, බොරුව, වංචාව, දූෂණය,......නතර නොකොට හැමෝම සතුටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙයි. මේ පොලිසිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන නැත්නම් කවදාවත් රටේ නීතිය යුක්තිය සාධාරණය බලාපොරොත්තුව විය නොහැක....
නිලන්ති මම හිතන්නෙ තාම ඉන්නෙ නාමල්ගෙ නිල් බලකායේ, කට ගොඩක් පලල් නිසා කට ඇරියම මොලේ ලොක් වෙනව, ඒවගේ කක්කුස්සි හෝදන්න ගිය එකා නානව, වසන්තට උනේ ඒක , මුංට කට අරින්න පුරුදු කරන්න ඕනෑ කෑමට විතරයි, නැත්නම් අනුර ජනාධිපතිතුමා ගෙත් සායම ඉවරයි, නොදකිං නිලන්ති 😂😂😂 වසන්ත වයි නිලන්තිවයි කසාද බන්දන්න වටිනව 😂😂
උන් බැඳලා ඉන්නේ බන් උඹ අතේ ගහනවද තාම 😂😂
😅😅😅😅
😂😂😂
@@amarabandurupasinghe3754 amme me wage apahasa
අම්මෝ 🤭🤭🤭🤭😅😅😅😅😅😅😅😅
භාරත පුතාට තෙරුවන් සරණ යි .
කැමරා හොරාට තෙරුවන් ...........!
ස්තුතියි ඔබ තුමාට
පරන කියපුව මොකුත්ම නෑ. අලුතෙන් මොනව හරි අල්ලගෙන ජනතාව චූන් කරන්න බලනවා. ඒකත් ඔබ කියනවා වගේ බාගෙට.👍👍👍
කෙටියෙන් කියතොත් සලිඳුගේ සල්ලි වල බලයට යටවී තිබේ.
බොහොම වැදගත් බුදුසරණයි ❤️🇱🇰🇰🇼
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤බාරත ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💜💜💜💜🙏🙏🙏🙏
ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති කෙනෙක් නැත්නම් කවුරු හෝ වරදක් කරොත් ඒක අනිත් අය හෝදන්න යන්නෙ නැතුව වැරදි නම් එය වැරදි කියල නිවැරදි කරන එක තමයි කරන්න ඕනෙ. එහෙම නැතුව වරද කරපු කෙනා සාදාරනීකරනය කල යුතු නෑ.
අර වසන්තය 360°ට ඇවිත් හෝදන්න හෙනට උත්සාහයක් ගත්තේ 😅😅😅
@kamanidesilva1916 100% හෝදන්න වුනේ නෑ.
Kottachchi wasanthai thamai npp eka kawada hari chora karanne.agamathi thumiyatath waradenawa vadiwage
කිසියම් අපරාධයකට අදාල නඩුවක් අසාදාරන කාලසීමාවක් අදිකරනයට ඉදිරිපත් කිරීමට පමා වන්නෙ නම් එයට වගකිවයුතු සියලු නිලදාරීන්ට දඩුවම් කලහැකි නීතියක් සකස් කල නොහැකි ද?
You are speaking the truth. God bless u.
Spell Binder.😅 I also was watching it without missing. ඔයාටත් උදාහරණ නම් නියමෙට මතක් වෙනව.👌
ටිරාන්ගෙ පාලනය ..දේශබන්දු සෙට් එක නීතිය නම් අපේරටේ කවදා සාධාරන වෙයිද ? පිට රට නීති බැලුවම සලිදු පිටරට නීතිය ක්‍රියාත්මක කලාට ලංකාවේ අැප.විහිලු
බස්නාහිර පළාතේ ගුරුවරුන්ට ටියුෂන් කරන්න එපා කියලා
ආයේ ඒ ගැසට් එක රිවස් කරලා 🤔
සීතා 2 කොට්ටහච්චි.. ගොංකතා තියනවා ඉවරයක් නෑ..
ඇත්තටම විලි ලැජ්ජයි අපේ රටෙි විමර්ශන නමි එක්කො ඇප එක්කො විමර්ශන වැරදියි අනේ අපේ බදුසල්ලිවලින් කකා මුං අපේ රටෙි හොරැන්ට කුඩුකාරයන්ට මිනිමරැවන්ටම කත් අදිනවා ඇත්තටම මුං අනිත් රටවල විමර්ශන නිලදාරින්ටත් අපහාසයක්....මෙි විමර්ශන නිලදාරින්ට අමතරව දක්ෂ නිලදාරින් යොදවලා පරික්ෂන කටයුතු සදහා රාජ්‍යට සමිබන්ද වෙනම ඒකකයක් පිහිටෙවිවොත් මිසක මුංගෙන් නමි ජනතාවගේ සිස්ටමි චෙින්ජ් එකනමි කරන්ඩ වෙන්නෙ නෑ
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම වෙනම වෙන්කල නොහැකි ව්‍යාපාරයකි. රාජ්‍ය ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිපදෙනෙකු එක්ව සිදුකරන සාර්ථක ව්‍යාපාරයකි. එහි වියදම් පියවා ගැනීම සදහා බදු මුදල් ගෙවීම හරහා ජනතාවද කොටස්කරුවන් සේ ක්‍රියා කරයි. අපි පව් අප්පා ..
Very good and most suitable interpretation. Thank you.
මේ ආණ්ඩුව කරන සමහර වැඩ ගැනනම් ලොකු පරස්පරතාවයක් තියෙනවා. ආණ්ඩුව කරන ලොකුම ගොං වැඩේ තමයි මජර වෙලා තියෙන රාජ්‍ය ආයතන වලට ඒ අයගෙ පාඩුවේ වැඩේ කරන් යන්න දීලා බකන් නිලාගෙන බඩ උලාගෙන මේ විදියට වැඩ කරොත් කිසිම වැරදි කාරයෙක්ට දඩුවම් නම් දෙන්න වෙන්නේ නැහැ. කොටින්ම මේවා සම්බන්ධ ඉන්න ඇමැතිවරු මේ වෙන දේවල් ගැන ලොකු අවධානයක් ගන්න ඕනෙ
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දූෂණ කලින් වගේමයි කිසිම වෙනසක් නෑ මේ.ආණ්ඩුව පත්වුනා කියල වෙනසක් නෑ
ඩයනල ගීතල වගේම තමයි කොට්ට ආච්චිත් මෙහෙම ගියොත් මිනිස්සුන්ට අප්‍රිය වෙයි
2015 එ අය මුලික වෙලා ගෙනාපු යහාපාලන ආන්ඩුවයි රට බන්කොලොත් කෙරැවේ කියා ජනාධිපති ම කියනවා ඒක කියන්නේ සේරම වුනාට පසුවයි රැවුල ගිනිගත් වෙලායේ සුරැට්ටු පත්තු කෙරැවේ එ නිසා මට පේන විදියට රජ අසමත්
මහත්තය ඔබතුමා කියන දේ සමිපුර්න ඇත්ත අපි මහජනයා වශයෙන් බලාපොරොත්තුව වන්නේ අන්න ඒක ,ඒ දේ කරන්න අනුර දැනුවත් කරන්න එ වගේම ඔබතුමා ලාංකික පුරවැසියෙක් වශයෙන් ඔබතුමා ට අයිතියන් තියනවා යුතුකමක් තියනවා ලංකාවට ගිහිල්ලා තනතුරක් බාරගන ඒ වැඩ ටික රට වෙනුවෙන් ඉදිරි පරමිපරාවෙ අය වෙනුවෙන් කරලා දෙන්න ,විශේසයෙන් අදිකරනය ,නිතිය අජුතයි ,,ඔබතුමා නිතිවෙිදි එ ගැන මනා අවබොදයක් තියනවා ඔබතුමා එ ගැන ඔබතුමා එ කියන දෙ අඩුව රට හරිමගට ගන්න නැන්නමි රට ඉවරයි අනුර ඉන්න ටිකේ එ වැඩ ටික කරගන්න ඔිනි අපි බලාපොරොත්තු උනේ ඔබතුමා ඔය කියන සයලුම දෙ රට වෙනුවෙන් කරගන්න ,,අනිවාර්යයෙන් එ දෙ කරගන්න නමි ඔබතුමා තනතුරක් බාර ගන වැඩ කල යුතුමයි ,,නැත්නම් ඔබතුමා ට දුකය පත්වෙන්න වෙනවා
භාරත නඩුවකදි ඇපදෙනවිට දෙදෙනෙක් ඉදිරිපත්වෙනවා නෙද ඒ කෙනා වෙනුවෙන්. කුඩු සලිදු ඉරිදා පොලිසියට පෙනිනොසිටි බැවින් අර ඇපය වෙනුවෙන් පෙනිසිටි දෙන්නට මොකද වෙන්නේ. දන්නෙ නැති නිසා අහන්නේ
මං හිතන්නෙ ඇපය ගෙවන්න වෙනවා මට දන්න තරමින්
මේ ආණ්ඩුවේ නුත් වෙන්නේ ඕකමද භාරත...එපාවෙනවා😮
Theeran ganna hadisi wenna epa. N p p hera wikalpa ne ape eka rekagamu. Adupadu hadagena malimawa idriyen
Well spoken Bharatha. …from beginning to the end. 🎉❤
ජනාධිපති දැන් වැඩ පටන් ගන්න කාලෙ හරි,
නැත්නම් 5 ඉවරයි දැන් මුකුත් බෑ කියන්න තමයි සුදුල වෙන්නෙ.
Good Morning ❤❤
Thank you for you both
ජනාධිපති කමත් දුන්නා PM 159ක් දුන්නා තවදෙන්න තියෙන්නෙ .........විතරයි මෙහෙම ගියොත් කෙලනොදා.......... යනව
Chande nodun unge ADOUNAWA.
@jayanthaam2075 කුඩු සලිදුටගෙ එකක් ආන්ඩුවෙ කරපිටින් යන්නෙ
අපි මේ විදියට ම POLICE හා AG දෙපාර්තමේන්තුව තබාගෙන සිටිය යුතු ද ?? වාර්ෂික මුලු වියදම ??
පමාවන යුක්තිය වඩාත් ම සමීප වනුයේ අයුක්තියට ය.
විශාල ශබ්දයක් ආව.............ඒ එක්කම නාග ලෝකෙන් පනිවිඩයක් ආව............
නත්තල් නන් ජයයි මේ පාර
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...තවම දුටුවේ නැහැනේ.
ඌ පත්තර කියවනවා වගෙ තමයි කතාකරන්නේ
ඔබට ශුභ උදෑසනක් වේවා.
කවුරු වරදක් කලත් වරදක් ලෙසින් දකින්න ඕන. උන්ව කිසිම විශේෂිත තැන් වලට යවන්න එපා
දුක් මහන්සියෙන් කැපවීම් කරල දිනා ගත්ත මේ රාජ්‍ය වනසන්න ඉඩ දෙන්න නම් එපා🙏
ඔයාට like එකක්නම් දැම්මා. ඒත් කවුරු කරපු වරදක් ගැන ද ඔයා කියන්නෙ ?
බස් එක සම්බන්ධයෙන් භාරත කිව්ව එක හරියට හරි, පොලිස්පතිටත් එක්ක නඩු දාන්නෙ ඕනෙ. අවාසනාවකට අපි බලාපොරොත්තු උනත් මේ ආණ්ඩුව ඉතාමත් මන්දගාමී පතෝල වගේ වැඩ. ඒ වගේ දෙයක් කරයි කියල හිතන්නවත් අමාරුයි
Thama masayak iwara una gaman. Kala tika athi thawa 5 k iwasamu.
නිලන්ති ආදරෙයි 26:18 ❤❤😂😂😂
සුබ දවසක් බ්රෝ,නීතිය බලගන්වා , සොම්බි,සාටක අපතයෝ පන්නා,රටට හිතැති,නීතියට ගරු කරන නිලධාරීන් පත්කරගත යුතුයි.සුබ 🎅🎅🎅🎅🎅 වේවා !!!!!!!!!! .
3:54 ඇප අරගෙන ගිය කෙනා කොහොමද නිළධාරීන් ට සමුදුන් හැටි😂මොන වගේ ගනුදෙනු වෙනවා ඇතිද😅මේ නිළධාරීන් එක්ක මේ රට හදනවා බොරු
ඔයා එල කිරි… ඔයා ඔය කියපු බොරු ඇත්ත වගෙ කියපු කතා ඔක්කොම ඇත්ත.. නසුත් උන් ඔය බයිල කතා කිව්වෙ නෑ .. උන් කිව්වෙ වචනයෙ පරිසමාප්ථ අර්ථවෙන්ම බොරු..
නමුමුත් කාට්ටහච්චි කියන්නෙ වෙන බයිලාවක්.. ඒක එයාගෙ තන් අදහසක් නෙමෙයි සහෝදරයා..එසේ හිතන්න තරම් ඔයාලගේ කාඩර් බබාල නෙමෙයි අපි.
She was trying to cleanse and justify something else.. well, at the end of the day thts politics..
හැබැයි ඔයා ඒක කලින් අය කරපුවා ගොඩාක් කියවල කොට්ටහච්චිගෙ ගොං කතාවල බැරැරුම් බව අඩු කරන්න හදන්න එපා.. කලින් හිටපු අය අවුලු නිසානෙ මේ උගත්තු සෙට් එකක් ඔයාල ගෙනාවෙ..
ඔයා හේදුවට කමක් නෑ , හැබැයි බිම ඉඳගෙන රෙදි හොදනකොට අමුඩයක් හරි ඇඳගෙන හොදන්න.. නැත්නම් බිම ඇතිල්ලෙන්න පුළුවන්😂
Apo. Poddak iwasal mekawath karan yanna support karanna pls. Adupadu hoyanna nethwa
භාරතයා මෙහෙන් හොරකං කරලනේ රට පැන්නේ! මාධ්‍ය හොරිකඩයන්ට හොදටහෝදලා පුරුදුයි. භාරතයා හිටියේ රටේ ඉහලම තැන හෝදන අායතනයේ නේ? එතනින් කැමරාත් උස්සගෙන නේ රට පැන්නේ!
ඉතින් හරිනේ මෙතෙක් කල් කලේ බොරුව ඇත්ත වගේ සමාජ ගත කරපු එක තමයි 😂😂ඒක නිලන්ති හරියට කිඋවේ නෑ 😂අඩු පාඩු තමයි
thanks bharatha ❤❤❤❤❤❤❤
Merry Xmas Putha & Duwa
මානෙල් සුවඳ මය
කුඩමසු පිලීගඳ මය
දෙකට එක දිය මය
හොඳට නරකට
දෙකට කට මය
හරියටම හරි 100%ක්ම නිවැරදි අර්ථ දැක්වීම. ❤❤❤❤❤👍
වාචාල ගෑණු දාගත්තම ඔහොම වෙනවා
ඔය රස්සාවෙදි කියපු කතා වෙන්න පුලුවන් . ඇත්ත බොරු කිරීම සහ බොරු ඇත්ත කිරීම . සීත වගේම පච වෙනව මෙයත්.
Un okkoma ekai(AKD)
මැයගෙ කතා මන් අැහුවෙම නෑ දේශපාලන ස්ටෙිජ් වල.හිරිකිතයි.කට අැද කර කර දත් 32ම එලියෙ දාගෙන කුනුහරුප කයවන්නෙ ගෑනුකම අහලක ගෑවිලා නෑ.කට කුනු කානුවක් වගේ
.මෙවගෙ උන් අනෙ මන්දා.රෙනවා
ඉතින්,,දෙයිඅනේ,,ව්ශාල,බලයක්,,දුන්නේ,,,ඕවා,,වෙනස්කරන්න,,,තමා,,ඇයි,,එහෙම,,නොකරන්නෙ,,මේ,, ආන්ඩුව,,,එපා,, උනොත්,,,ව්කල්පයක්ද,,,නැත
Ikman nowee. Imu
still one month we will wait another 5 months and c
භාරත පුතා ඕව අපි දන්නෑ අපි චන්දය දුන්න එච්චරයි ❤❤❤❤❤❤❤ආදරෙයි ඔබ දෙපලට
හෝදමු තව හෝදමු..🤣
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
උගණ්ඩා මැණිකෙ ! පිස්සු මඟුල ! කට මහලා දාමු .
පුලුවන් නම් අනුරට කියන්න ඔය 159 රැස් කරල කතා කරන විදිහ කියා දෙන්න කියල 👍 වසන්ත නම් අනේ මන්ද
Ithaama saralawa pehadili kireemak.onema gonekuta therum ganna puluwan.baratha jaya wewa oyata❤❤❤
ඔය පඳුරු පට්ඨෝත්තිව බැඳලා දැම්මෙ නැත්තං ඕකි ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ කියලා හිතාගෙන පොඩි උන්ගෙ චූන් කතා කියෝ කියෝ ආතල් දෙනවා.ඕකුන් ආණ්ඩුවත් වට්ටලා තමා පස්ස බලන්නෙ
මොකක්ද ඔයාට එයත් එක්ක තියෙන ආරෝව?. ඔයා වගේ අයගෙ උපදෙස් ඡන්දය දුන් අපට අවශ්‍ය නෑ හලෝ.
කුස්සියේ ඉන්න ඕන අයව පාර්ළිමේන්තුවට ආවම ඕක තමා වෙන්නේ..😂😂😂
මේ ආන්ඩුව වනසන සෙටි එක ඉන්නේ ආන්ඩුවේ කට ඇරියෝත් ඉවරයි
නිලන්ති කොහොමත් ජන්දෙන් පස්සෙ ඔලුව ඉදිමිලා..මිනිස්සු කතා කරනකොට සත පහකට ගනන් ගන්නෙ නෑ..හරියට එයාගෙ මනාපෙන් විතරක් පාර්ලිමේන්තු ගියා වගෙ
9 km per liter is NOT a luxury vehicle. a Nissan Sunny 1,300 cc car does only (c) 10 km per liter. A V8 5,700 cc Land Cruiser has a fuel economy of 4-5 km per liter.
රාජ්‍ය ආයතන පිරිසිදුකිරීමේ ක්‍රියාවලිය සහ ඩ්ජිටල් කිරීමේ ක්‍රියාවලිය ඉක්මනටම පටන් ගත්තෙ නැතොත් ඉක්මනටම මෙයාලටත් ගෙදර යන්න වෙනවා මයි.. ආයෙ කවදාවත් එන්න ලැබෙන්නෙත් නෑ
Good morning 😊😊😊😊
Mr .Baratha thank you so much for your realistic comments.President Anura should order to make it a practice for all government MPs to read and understand the comments made by Mr. Baratha and Mr. Kari. We feel that most of the Cabinet Ministers are groping in the dark whenever they open their big mouths.
Good old days are gone. Thoughtful speeches given by our jvp comrades have been missing now a days. Instead you can hear thumping narrations lack of clarity. What is going to be the quality of the parliamentarian and specially their behavior. Some of them happen to dance par with clowns in the opposition. we have so much to say,intelligent and exemplary behavior in the Parliament is a must. It should be made mandatory.
Very good morning to both of you ❤❤❤❤❤❤stay safe and healthy ❤❤❤❤❤❤🙏👍❤️🙏👍❤️🙏👍❤️
Thanks for your hard work 🙏👍🙏👍
Good morning 🙏 sir Thanks God bless you
කොට්ටහච්චි දැන් මොනවා කිව්වත් උගන්ඩා කතාවට සම්බන්ධ වෙනවා ඒ හින්දා එයා කට වහගෙන ඉන්න තමයි හොදම දේ
එකම කර්මාන්තයක් තුල රාජ්‍යයට හා පුද්ගලික අංශය තරගකාරී ව්‍යාපාර වල නියුක්ත වීමෙ ප්‍රභලතම අභියෝගය එන්නෙ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හරහා , අත්විඳි දෙවල් ..
සම්‍පුර්න ඇත්ත👌
ඔබතුමා ගෙ සමාජ කියවීම හරි පුදුමයි❤❤❤
Good morning Baratha and Wasana❤
0:25= ඇප කොන්දේසි කඩකළ කුඩු සළිඳු, ඒ පිටුපස බැඳි විෂම අධිකරණ ක්‍රියාවලිය
13:05= "බොරුව අයිතියක්ද ? " නොහොත් බාගෙට කතාකීමේ ආදීනව හෙවත් හතර බීරි කතා කීම
32:30 = හැටන් අනතුරට හේතුව සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය, වගකීම සහ වගවීම
42:47= උත්සව සමයේ භාණ්ඩ මිල අඩුකිරීම හා සංකීර්ණ වූ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලිය
බොරුව කියන්නේ අපේ රටේ ආගමික සහ නීතියෙන් පිලිගත්ත දෙයක්නෙ මේක තනිකර බොරුවෙන් වැහිච්ච රටක්නෙ මේ සමාජයේ ජීවත්වන අපිනෙ ඒක හරියටම දන්නේ ..
නියමෙට හෝදනවා
අනුර ජනාදිපතිවරයා ,නලින්ද,බිමල්, ව්ජිත වගේ ඇමතිවරු මේවගේ අයව පුලුවන් ව්දියට හෝදලා ගොඩින් තියලා පවුඩරුත් දානවා.ඒත් මේඅය නැවතත් අර මඩ වලටම පනිනවානේද.අනේ මන්ද කියනඒවා කරනඒවා හොදට හිතලා කිව්වොත් හා කෙරුවොත් තමයි හොද.
නිලන්ති, වසන්ත,නාමල් කුමාර මාලිමාව හානවා තියාගෙන අන්තිමට අනුර එන්න ඔනා විසදන්න
භාරතගේ බස් කතාව සුපිරි kuwit
All DRUG related cases MUST be heard by ONE special court. Giving bail MUST be finally ''APPROVED'' by the IGP before submitting the case to the court.
ගොරවන තරමට වැස්ස
නෑ......
මරු කාන්තා නියෝජනය 😂😂😂😂
කමන් නෑ සහෝදර සළිඳු හොයන්න ආයිත් tour එකක් යන්න පුළුවන්නේ
Bharatha 🎉🎉🎉
සොරි භාරත ඔය රට කවදාවත් හදන්ඩ බෑ හැදෙන්නෙත් නෑ අපි ඉන්න රටවල් වලට වෙලා ඉමු කවදාහරි ඉතුරු වෙලා තිබ්බොත් යමු
මටත් කියන්න තියෙන්නේ එච්චරයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
Very...good..morning...both...of..you❤❤❤❤❤
👍👍👍❤
_නැත්තේ අත්දැකීම්දැයි මුඛදැකීම්දැයි නොතේරේ._
හිටපු පොලිස් ප්‍රකාශක් නොවෙයි මෙන්න මේ කොට්ටහච්චි නම් මට හිතෙන්නෙ NPP එකට කොඩිවිනයක්.
වැඩි කල් නෑ මාළිමාවට කෙලවෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනවශ්‍ය කතානේ 😢😢😢
ඇයි උගන්ඩවේ සල්ලි,තව තියනවා ඉදිරියේදි කියමු
My understanding is that the position or title of GOVERNMENT AGENT දිසාපති (හාමුදුරැවො) was replaced by DISTRICT SECRETARY (ප්‍රාදෙශිය ලෙකම්) when CCS was abolished in early 70’s by Felix Dias. It is like අදි නිතිඣ still being used by lawyers as well as the press. Of course incumbents love to be referred as ඒජන්ත හාමුදුරැවො and අදි නිතීඣ තුමා to boost their own egos as well as their kith and kin.
ඔබ කියන ප්‍රංශයේ සිද්ධිය,ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් ...
එයා ඔහේ දොඩවනව..ඒකයි පුුශ්නෙ
👍👍👍👍👍
Thank you ❤❤❤
රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බොහෝ ආයතන ස්ථාපනය කර තිබුනද ඉන් මගහැරෙන හෝ මගහරින කාර්යයන් සමාලෝචනය කෙරෙන අධිකාරියක් නැත. දැනට එවැනි දේ අභියෝගයන්ට ලක් කල හැක්කේ අධිකරණයේ පමණි. එහෙත් බොහෝ වින්දිතයින්ගේ හැකියාව අනුව ඊට අසමත්ය. ස්වාධීන කොමිෂන් සභාවන්හි විෂය පථයන් හා කරන කාර්යයන් දෙස බැලූ විට එවන් දේ බහුලය. එහි සලස්වා ඇති ක්‍රමය තුල සදන වාර්ථාව එවැනි දේ මගහරියි.එහෙයින් පැවරුන කාර්යයන් නිසි සමාලෝචනයක් පිණිස අධිකරණ නොවූ වෛකල්පික අධිකරණ පරාසයක් ආවරණය කරන මධ්‍යම විමර්ශන අධිකාරියක අවශ්‍යතාව රටේ පවතී.
අපේ පොලිසියත් වැඩ කරන සට පට පට ගාලා සල්ලි ගන්න වැඩේ