Dear Sir, Thank you very much for your information. I am in Saudi Arabia. we are doing this type of thing years back. I am very sad about our country, how backward?.
Very good you can be expert First can you get the police station upgraded. If CCTV is videly used in police stations we can keep the policemen's job a desk job.
Godak hoda deyak api ape rate anagathaya wenuwen idiri parmparawa wenuwen api siulu denage sahaya denawa e sadaha karagana yana siyalu katayuthu sarthaka wewe ape rata jathiyata දළදා සමිඳුන්ගේ පිහිටයි
Thanks a lot for educating us Very useful information to all drivers RMV is totally corrupt Paying 90% of what we pay to private Company to maintain the data. Private Company paying hell with us indirectly I hope PZ will do something To stop this corruption Thanks for Mr Gammanpila to give his opinion to improve the corrupt system
Dan oya loku pampori ghanawa . Bale thibicha kale Melo magulak kare na. Ane uncle me manusyek widiyata lankawa tamange rata gana hithana thamunge bank account ekata kalin. Ethakota rate purawasiyo Hari widiyata salakai
මේ ලබා දුන් පනිවිඩය හා ක්‍රම වේදය ඉතා වැදගත්, බොහොම ස්තුති මහත්මයාණෙනි
ඇත්තටම කරනවානමි ගොඩක් හොඳ වැඩක් ගමිමන්පිල මැතිතුමණි බුදුසරණයි
ඇත්තටම හරිම වැදගත් මේ වගේ දේවල් තමයි කරන්න ඕනෑ නැත්තන් ජනතාව හරිම අසීරුවට පත් වෙනවා මේ දේවල් දැනුවත් කලාට බොහොම ස්තුතියි ගම්මන්පිල මහත්තයෝ
Naw rally axsan
Great job licence eke akuru podi wedi penne nehe tikak lokukaroth hodai
Godak hodai namuth meke akuru penne nehe lipinaya kiyawanna amarui akuru lokukaroth hodai
Thank u wery much sir gammanpila wery god
ඉතාම වැදගත්, ඒ වගේම දුම් වාර්තාව සහ කාබන් බද්ධ ගැනත් සිතා බැලිය යුතුයි. එය පවත්වාගෙන යාමෙන් සිදුවන්නේ කාලය අනවශ්‍ය ලෙස වැයකිරීමක් හා කුඩා උව වාහනයක හිමිකරුවෙකුට පවා අමතර මුදලක් වැයකිරීමට සිදුවීම පමණි . වාහනයට හෝ පරිසරයට කිසිදු ප්‍රතිලාභයක් නැත.
Gamanpilaga kalakanni වැඩක්
ඔබගෙදැනුවත්කිරිමගැනසතුටුයි.එත්ඉනෙහරක්.බුරුවො
හොද වැඩක්,හැබයි පනින නිසා ඡන්දෙ
න් නමි. දිනන්න බෑ.
Realy very usfull to us.we are waiting 4 that day...thank u so much mr udaya gammapila...
ඔබතුමාලට ගොඩාක් පිං
ඉක්මනට ඔයදේ ක්‍රියාත්මක කරන්න
ඒ වගේම එකම එන්ජින් ධාරිතාව තියන වාහන වලට සමහර ඒවා බරවාහන පලපත්ත්‍රය ඕන උදාහරණයක් වශයෙන්
40 ශ්‍රී L300 වෑන් එකට බරවාහන ලයිසන් ඕන
50 ශ්‍රී L300 වෑන් එකට සැහැල්ලු වාහන බලපත්‍රයෙන් පදවන්න පුළුවන්
ඇයි මෙහෙම දෙයක්
ඔය දෙකේම තියෙන්නෙ එකම එන්ජින් ධාරිතාව
ඔය දෙකේම තියෙන්නෙ RD55 එන්ජිම
අද ගොඩක් දෙනෙකුට තියෙන්නෙ සැහැල්ලු වාහන බලපත්‍ර
මේ දේත් පුළුවන්නම් වෙනස් කරන්න ඇමති තුමනි
මේ දෙයින් ජනතාවට ලොකු අසාධාරණයක් සිදුවෙනව
ඇයි එකම එන්ජින් ධාරිතාව තියන වාහන වලට දෙවිදිහක්
වාහනයක් විකුණන්න ගිහාමත් අපිට ඔය වෙනස ගොඩාක් බලපානව
ඇයි එකම එන්ජින් ධාරිතාව තියන වාහන වලට ( L ) number ( P ) number
මේකටත් කඩිනම් විසදුමක් ලබා දෙන්න.
තෙරුවන් සරණයි !
ගම්මන්පිල මහත්මයා ඔබගෙ දැනුවත් කිරිම අගෙයි .....රජයක් හැටියට මහජනයට රස්තියාදු නොවි වැඩක් කරගන්න සලස්වනවානම් ගොඩක් හොදයි අද තාක්ෂණය ඉතා දියුනුයි නමුත් අපෙ රට තවමත් ගමන් කරන්නෙ මන්දගාමි ගමනකි බලය වෙනුවෙන් පිල්බෙදිලා පක්ෂ පාට අලුත් කරමින් පරන නලුවොම රගදක්වද්දි තාක්ෂණයක් ගැන සිහිනයක් පමනයි ....ප්‍රාර්ථනා කරමි රටෙ දියුනුව වෙනුවෙන් හැම දේම යහපත් අතට හෑරේවාකියා....
බොහෝම හොඳයි රටට අබ සරණයි ජනතා මුදලින් සමාගම් පෝෂණය කරන රටක් මේක රටේ අනිත් ඒවත් ඔය වගේ තමා
Dear Sir,
Thank you very much for your information. I am in Saudi Arabia. we are doing this type of thing years back. I am very sad about our country, how backward?.
Bohoma isthutgeei UDAYA sir .oba thumanta api danumwath kalata.
රිය දුරු බලපත්‍රය ලබාදීම කරන්නේ මුදලට hari පුහුණුව නැහැ කාලකන්නි ලර්නර්ස් කාරයෝ එයට kramayak හදනවා nam හොඳයි
රථ වාහන දඩය වරදක් කළ නිසා කමක් නෑ කියමුකෝ. ඒත් තැපැල් කන්තෝරුව ගහන කොමිස් දඩය මොන වරදක් කළාටද ගෙවන්න වෙන්නෙ. මේව කාට කියන අවනඩුද ආයිබොවන්
කොරියාවෙනමි පාරෙ පොලිසියෙන් නැ...ඒ උනාට මාර්ග නීති කඩ කලාෙත් දඩ කෙලේ ගෙදරට ඒනවා...අධි බලැති කැමරා අවශ්‍ය හැම ස්ථානයකම සවි කරල තියන්නෙ.
අතීතය ගැන බලන්න ක්‍රම හදන්නෙපා එහෙම බැලුවොත් ඔබතුමාගෙ ඉදන් අනිත් මහ හරක්ට ලොකු අමාරුවක වැටෙන්න වෙනවා .
Thanks 4 the all God bless you sir, go job
Hugakalakin, budhimath kathawak mayagan ahuwa..niyamayi.
සර් පොඩි දෙයක් කියන්න ඕන. වැඩ පිලිවෙල හොදයි. එත් දඩ කොල ගෙවන එකට පහසු විදි ගෙනවම මුදල් තිබෙන පුද්ගලයන් මාර්ග නිති කඩන්න පෙලෙබෙනව වැඩිවෙන්න පුලුවන්. එම නිසා අනිවාරෙනම ලකුනු ප්‍රෙමානයක් දෙන්න ඔනෙ නිතර නිතරම වැරදි සිදුවන්නෙන්ම් බ්ල පත්ත්‍රය අවලන්ගු කරන තැනටම වැඩ කරන්න ඔනෙ
එතකොට රජයට අාදායම් එන්නෙ නෑනෙ.එ් නිසා එ්ක ක්‍රියාත්මක වෙන එකක් නෑ
හැමදේයක්ම නිසි අයූරින් සොයා බලා නිවැරදි කටයුතු ඵල දායී අයුරින් රට තුළ ක්‍රියාත්මක කිරීමට ඔබතුමන්ලා ට ශක්තිය දහිරිය ලැබෙවා
හොද ක්‍රමයක්
රාළහාමිටම මුදල් ගෙවන ක්‍රමයක් හදන්න ඔිනවෙලාවක පාරෙම ඉන්නවනේ
කොහොමත් රාළහාමිම ගන්නවනේ බයිසිකලේ පඩුරැ පෙටිටියට දාන්න.
පැයට කිලෝමීටර් හතලිහට වඩා අධික වෙගයෙන් රිය පැදෙව්වොත් දඩය ගහන්න තිස්දාහක් හැම කෙනෙකුටම මොකද අපේ රටේ පාරවල් ඉතාම කුඩයි,පිටරටවලින් නයගන්න ඔන නෑ,ඔක්කෝම නයටික ගෙවල දාන්නත් පුලුවන්.
බොහොම හොද ක්‍රියාවක්
Hoda wadak. Thanks. Hariyatama karanawanam hodai. 🙏🆒
ගොඩක් ස්තුතිය
එබැවින් හැම දෙයක්ම දැනගෙන ඉගෙන ගත්තේ නැති කෙනෙක් ලයිසන් එක ගන්න බැරි තරම් අසරණයි නම් ඒ කෙනා හැමදාම නිකන් ද ඉන්න ඕනේ
Hoda adahasak.. Jayawewa oba thumata...
වැදගත්
හරිම වැදගත්
ඇත්තටම ලංකාවේ මෙ දියුණු ක්‍රම ගේන්නේ නැත්තේ , හොරකම් කරන්න බැරි වෙන හින්දා ....
Very good you can be expert
First can you get the police station upgraded.
If CCTV is videly used in police stations we can keep the policemen's job a desk job.
හොද වැඩක් ......ආන්ඩුවක් කරලා ගෙදරත් ගිහින් ....
අපේ රටේ ගොඩාක් ලර්නර්ස්ලා නිසි පුහුණුව දෙනවා අඩුයි ඒවා ගැන හොයල බලන්න.
Very very nice
OBE madiyath veematath..danuvath kirimatath thanks
ඕක තාමත් සුහුරු නෑ.... අව්රුදු 15ක් විතර ගිහිල්ලත් අහසෙ තියෙන දත්ත ගබඩාවට ඕක දාගන්න බැරි වුණානෙ.... ඒකට කයිය බලන්නෝනි
Taruwan saranai oba tumata neduk nerogi suwa laba yoda bala yoda veriya labanwa deraga ayurveda labawa devi yanagama pehitai danumatha karata ma Kuwait setai 🙏🏻💐🇰🇼⚘🇰🇼⚘🇰🇼⚘🇰🇼🤔🇰🇼
රජයට සියලු දේ වෙනස් කිරීම සඳහා බලය ලබා දී තිබේ...
එක නම් පට්ට මහත්තයො රියදුරන් නම් %කොටියක් එකග වෙයි 👍👍👍 ජය වෙවා කරන වැඩෙට
Dan කරලා dabthiyenne korai
ගොඩක් වැදගත් video එකක්👌👌
Vidiyo eka wadagath wenne oka kiriyathmaka unoth ekmaninma bn
මේ අදහස නම් නියමයි මේ රටවල මේ ආකාරයටම තමයි ලයිසන් එක තියා ගන්නෙ නැහැ
Owa unp ,napunsakayanta, taranna ela ela gammanpila gamma gamma
Godak hoda deyak budusaranai devipehitai
ගොඩක් හොද වැඩක් .. ෆෝන් එකෙන් ගෙවන්න පුලුවන් නම් හොදයි
On oOn On 9
හොදවැඩෙි ඡරාව දෙන්නඔින් නැහැ.
Godak hoda deyak api ape rate anagathaya wenuwen idiri parmparawa wenuwen api siulu denage sahaya denawa e sadaha karagana yana siyalu katayuthu sarthaka wewe ape rata jathiyata දළදා සමිඳුන්ගේ පිහිටයි
ඉක්මනින් විසඳුමක් ඔන තවදුරටත් මෙක කරන්න බැ හරි වදයක් 😔😔😔😔
සුපිරි vadak..
ඔවු අදහස හොඳයි "සවුදි, ඩුබායි" වැනි රටවල එසේයි, දඩය නොගෙවා ඔන තරම් කලක් රිය පදවන්න පුළුවන්, නමුත් රටින් පිට වෙන්න බැහැ immigration එකේදි අහුවෙනවා ඊට ප්‍රථමව අපි ගෙවනවා.
තව කරුනක් ඒ රටවල පොළිසිය ඉතා අවන්කයි. නමුත් කනගාටුව ලංකා පොලිසිය 99%ක් බොැරු චෝදනා කර දඩ නිකූත් කරනවා, එයට කුමක්ද පිලිතුර?
Mee wade karanna.godak hoda wadak..very good..
Honda yojanavak, api Maalimavata kiyala me deya karaganimu.
Ekek avith parisara amathi wela dumpariksha wak patan gaththa ...Dan eken mimissu suragena kanawa meyath amuthu danak danawa ...
Mahatayo dang oyalage anduvak teyane dangvath
Hareyata karanako good luck👍👍👍
සුපිරි🙏🔥🔥🔥👍👍👍
Grate job..
Very Good
Good
කතාව විතරයි
Theruwan saranai. ....
ත්‍රීවීලර් හදන්න විසඳුමකුත් ඕන සුදු යකඩ 😔😔😔
Oba tumala ma rata hadanna janadipathi tumata udaw karanna. Niyamai.
Thanks a lot for educating us
Very useful information to all drivers
RMV is totally corrupt
Paying 90% of what we pay
to private Company to maintain the data.
Private Company paying hell with us indirectly
I hope PZ will do something
To stop this corruption
Thanks for Mr Gammanpila to
give his opinion to improve the corrupt system
Really good
Excellent
වැඩේ නම් හොඳයි ..ඒත් ඔබලාව දැක්කාම හරිම අප්‍රසන්න හැඟීමක් එන්නෙ.ඔබලා අපිව හැමදාම රැවැට්ටුවා.මට හොඳටම මතක එක තමයි "අර්ජුන් මහේන්ද්‍රන්....ඔයා කොහේ හැංගිලා හිටියත් අපේ රජයක් යටතේ අපි ගෙන්වලා දඬුවම් දෙනවා"😂😂😂 දුන්නද දුන්නද...නෑනෙ.බලයට ආවට පස්සෙ කියපු එක මතකද....අපිටනම් මතකයි..අර දුම වාර්තා කේස් එකක් බොරුවක්නෙ.ආන්ඩුවේ බස් ගොඩාක් දුම් කෝච්චි.ඕගොල්ලෝ තවත් අපිව රවට්ටන්නෙ නැතුව පැත්තකට වෙලා හිටියොත් අපිට මාර සැනසීමක්.
ඔය ඔක්කොම 2048 වෙනකන් විතරයිනෙ.... පොඩ්ඩක් ඉවසනවකො අප්ප...🥱🥱
🥕🥕🥕🥕 Riyaduru balapathrayath deshapalaneekaranaya wiya. Kiyanna deyak nathuwa boru porondu denawa.
ගොඩාක් ස්තුතියි
Thank u sir u a great
Great idea if you can do please
Dan Inna ape janadhipathi thuma nisa...Dan methuma awadhi wela.hodhai.
Attatma godak watinawa
දැන් ලයිසන් කඩි නැහැ නෙ හෙතුවා කුමක්ද
Yako owa adala na.vibaga liyala trayal pennala lisan gatte tawa monawada
We are happy good idea 👍👍👍👍
90% anuwa ganna
samagama godak
diunu aethi awrudu
11k mokada kalae...
komis ganna athi....
kamak nae danwath
karanna....balanna...
Good job 👍
අපි අමාරැවෙන් උපයන මුදල කිසිම අපට උපයෝගීතාවයක් නොමැතිව පෙෘද්ගලික ආයතනයක ගිණුමකට යන්නේ අතයට කරන ලද ගණුදෙනුවක ප්‍රතිථලයක් ලෙස බව ගම්‍යවෙනවා.
දැන් බලය ලැබිල නේද තියෙන්නෙ දැන් කරමු බලන්ඩ..බයිල විතරයි ..බලය ලැබෙන කල් පච කියවනව..ලැබුනම බන කියනව.
ලොකෙ දියුණු යි ඒනිසා ඇත්තටම මිනිසුන් හට ලේසික්‍රම තමා අවශ්‍ය 👍👌
godak hoday sar.
Thapal kanthoruwatath amathara gewanna ona neda
කරණ මගුලක් ඉක්මනට කරණ්න.
රියදුරුන් සෑහෙන ප්‍රශ්න වලට මූන දෙන්ව දැන් තියෙන ක්‍රමය නිසා.
Good , go ahead, budu saranai
දැන් අවුරුදු දෙක ඉවරයි මහත්තයෝ. කෝ වැඩේ කලාද?
Niyamai
Methuma kiyana deewal siyalla sattha.namuth meewa karanna oona rajaya medihathwela.hebai geahiligahannethiwa viyauthui.diunu ratawala oya kiyana vidiya thama bavitha karanne.hebai mee kathawe sagaunu thanwali yamak theerenawa.siyallan theerum ganithwaa.
Pitharatha kramaya oka thama supar
Yako muta ilaga anduwa enakal inda onalu mewa karana den thiyenne uge ammage anduwada?
Oya vdeta keyak salle ganavavada Aluth karakara hamasaka reyadungen sl gasakanava.ape inne lankave..Americanve neve
Hoda adahask, jaya wewa
දැන් කරන්න
ඒක නම් වැදගත් දෙයක් .
ඒත් ඔබතුමා ල.හෙළෑරැමෙ ඉන්න කාලෙ චමිපිකල එකතු වෙලා වාහන දුම පරිික්සාව කියලා එකක් ගෙනල්ලා බදු කෙලපු එක නම් වැරැදි යි නේද .
Kumara RGL emission testing බදු ගැසීමක් පමණක් කියලා හිතන මෝඩයින්ව මරලා මදි. ගෝත්‍රික මනසෙන් මිදියන්
@@kalananissanka ammata siri eke itawada deyak wenawa bn??? Ara company eke inna kipa dena hari jeewath wenawane ekath atta..
විනාඩි 07 යි තප්පර :30 යේ ඉදන්. 07යි; තප්පර 50 වෙනකම් ටික කොහොමද 🦍🤣🤣😆😀😁
තාම ඔය ක්‍රමය තාම කරලා පෙන්නුවෙි නැනේ ඔබ තුමා
වයස අවුරුදු 17 දී ලයිසන් එක ගන්න පුළුවන්ද.. ප්ලීස් මට කියන්න කො..
Dan oya loku pampori ghanawa . Bale thibicha kale Melo magulak kare na. Ane uncle me manusyek widiyata lankawa tamange rata gana hithana thamunge bank account ekata kalin. Ethakota rate purawasiyo Hari widiyata salakai
මෙතුමාගේ බලාපොරොත්තුව ඉස්ටකර දෙමු ඩලස් ප්‍රනාන්දු
හුගක් රටවල් වල පාවිච්චි කරනවා දැනට මත්. අපි තාම පරක්කුයි. ඒවාගේම තව දෙයක් මතක් කිරීමට අවශ්‍ය යි. රටක පුරවැසියකු හැදුනුම්පතක් ලබා ගත් පසු එම පුරවැසියා නැවත රියදුරැ බලපත් ලබා ගැනීමේදී හැදුනුම්පත් අංකයම රියදුරැ බලපත්‍රයට ලබා දෙනවා නම් සහ රට වැසියෙකුට එක දුරකථන සමාගමකින් දුරකථන අංක දෙකකට සීමා කරනවා නම් රටක වෙන වංචා දුෂන බොහෝ දුරට අඩු කරගැනීමට රජයට හැකියාව ලැබෙන බවයි මාගේ විස්වාසය.
It's good job but we are to late 😔
වැඩෙ ඉක්මන් කරඅන්න.
නියමයිනේ එහෙම උනා නම් ඒත් එහෙම වෙයිද
""""" අපි එකතුවෙලා 3/2 බලය ලබාදෙමු...... ගෝඨාභයට """" ඉදිරි වැඩටික හරියට කරගෙන යන්න.
Komada saaindha marudhuvalata nagarasaba dunnu vage da 😂😂😂
හා
Haaaa
පරන ලයිශන් එක දැන් පාවිච්චි කරන්න තහනම්ද.?
දැන් තිබේ න මාර්ග නිති හා
වාහන වාර්ග අනුව වාහන
මර්ගයෙ ගමන් කළයුත්තේ මො පාරේද ......
යන වග
හරි වැදගත් දැනගන්න
දැන් ඉන්න අයට මෙදේවල් දන්නේ නැහැ ඒකයි