සඟ සමුලුව මවිත කළ පොඩි හිමිගෙන්😲 තෙවරප්පෙරුම මැතිඳුන් වෙනුවෙන් කවි පෙළක්.💥

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 570

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 6 місяців тому +155

    පොඩි හාමුදුරුවනේ පාලිත මැතිදු වෙනුවෙන් ගායනා කළ පැදිපෙල අති විශිෂ්ඨයි. එතුමාට උපහාරයක්ම වේවා. ඔබ වහන්සේට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ! 👏👏👏🌹🌹🌹

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 6 місяців тому +136

    රත්තරන් හඩක් අවදි කළ පුංචි ස්වාමීන් වහන්සේ අනාගතයේ දක්ෂ. හිමිනමක් වේවා! රන් අකුරින් ලියවෙන තෙවරප්පෙරුම නමට නමස්කාර වේවා!

    • @dulcyfernando7216
      @dulcyfernando7216 6 місяців тому +5

      අපේ පුංචි ස්වාමින් වහන්සේගේ උද්යෝගිමත් හඬ අපේ හදවතේ තව තවත් ඔහුට ආදරය භක්තිය උහුලන්න බැහැ අපි කොහෙන් ගෙන්න ද එතුමා ව ඔබ වහන්සේලා දේශනා කරන ධර්මය අවබෝධ කර ගැනීමෙන් ම තමයි අපි සියලු දෙනාම සිත් සනසා ගැනීමට උත්සාහ කරන්නේ එතුමට නිවන් සුවය ලැබේවා ඔබ වහන්සෙ ට අපේ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි තුනුරුවන් ගෙ ආරක්ෂාව නිරතුරුවම නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 6 місяців тому +128

    අනේ ඇයි මේ රත්තරන් මනුස්සය නැතිවෙනකම් හිටියේ මේ ගුණ කියන්න ඔහුට අජරාමර නිවන්සුව ලැබේවා 🙏😭😭

    • @Soma21-v3m
      @Soma21-v3m 6 місяців тому +3

      ඵ්කනම්.ඇත්ත
      දැන්.පලක්නෑ
      ඵතුමාට.නිවන්
      සුව

  • @rathnayaka958
    @rathnayaka958 6 місяців тому +153

    එතුමාගේ තෙමස් පිංකමේදී මේ කවිබණ ටික සවනට යොමු කරන්න. බිරිද සහ පුතනුවන්ට මෙය නෙත ගැටේ වා🙏🙏🙏🙏🙏🙏 පින්වත් පොඩි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.. මේ උතුම් මිනිසා ගැන තව තව කවි බණ ලියවේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @arunadeepal7795
      @arunadeepal7795 5 місяців тому +1

      නිවැසියන් හා හිතවතුන් දැනටමත් ඒ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටි

  • @enlightenedShoebill
    @enlightenedShoebill 6 місяців тому +88

    මිනිස්සු හොයන්නත් නෑ..
    දෙවියොත් හොයන්නත් නෑ...
    බුදුන් හොයන්නත් නෑ...
    එවන් කාලෙක හිට් මුනිවරයාත්
    තමන්ගේම දෝතින්
    සොහොන සදාගෙන අපෙන් සමු අරන් ගිහින්....😪🌷😪🌷😪🌷
    (පුංචි සාදුගේ බණ කවි පද ටිකත් හරිම රත්තරන් මිණිකැට ♥️

  • @shwusbs3889
    @shwusbs3889 6 місяців тому +63

    කනට මීපැණි මෙන් කවියෙන් අපේ රටේ දෙවැනි දුටුගැමුණු යෝධ පුරුෂයාට කවියෙන් ගුන කිව් පින්වත් සාමනේරයානන් අනාගතේ පින්වත් සග රුවනක් වේවා තෙරුවන් සරණයි ❤🙏❤

  • @manikeilankon6275
    @manikeilankon6275 6 місяців тому +82

    එතුමාට නිවන් සුව ලැබෙිවා
    පොඩි සාදුට.තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 6 місяців тому +156

    පාලිත තෙවරප්පෙරුම මැතිදුනගේ පිළිරුවක් සාදා අනාගත පරපුරට දැක බලා ගන්න සලස්වන්න..වර්තමානයේ අප දුටු වීර පුරන්අප්පු නම් තෙවරප්පෙරුම මැතිදුන්ය.🙏🙏🙏

    • @AishaAdamsali
      @AishaAdamsali 6 місяців тому +14

      අනිවාර්යයෙන් හදන්න ඔනි මම ලංකාවට අවාම හදනවා අනිවාර්යයෙන් පාලිත තෙවරප්පෙරුම පියාගෙ පිලිරුව එ තමයි අපිට හිටිය මිහිපිට දෙවියන් අපෙ ලංකාවෙ මිනිසුන්ට රැක ගන්න බැරිව ගියා එ පියාගෙ වටිනා කම කවුරුත් ගනාන් ගත්තෙ නෑ අපෙ මිනිසුන් ගනාන් ගත්තෙ හොර දෙෂපලනයන් විතරයි

    • @WaruniNirasha-ep1kv
      @WaruniNirasha-ep1kv 6 місяців тому +6

      අනිවාර්යයෙන්ම ,

    • @HashanMadushan-m8k
      @HashanMadushan-m8k 6 місяців тому +5

      Ehema karanna bn me palakayo ehema karanneth mun apen salli hora kala😂😂😂😂 hoda minihek apita nathi una ekai duka😢😢😢

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 6 місяців тому +5

      Anna e අදහස nam ratak වටිනවා respect wadum pidum කරන්න ona uthamayek

    • @pavithrapabasara6540
      @pavithrapabasara6540 5 місяців тому +4

      Elakiri hadamu wadimu

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 6 місяців тому +82

    ලෝකප්‍රකට හිමි නමක් වෙනවාමයි

  • @ss80866
    @ss80866 6 місяців тому +124

    පොඩි හාමුදුරුවෝ විශිෂ්ටතම කවිබණ කියන අද්විතීය හිමිනමක් වෙනවා අනිවාර්යයෙන්ම .❤

  • @ranigeetha1312
    @ranigeetha1312 6 місяців тому +13

    අනේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේගේ මේ කවි බන අසන විට හදවතේ නොමැකී සිටින අපේ දුප්පතාගේ දුක හදුනන තෙවරප්පෙරුම මහතා සිහිවී මා නොදැනුවත්වම දෑසින් කදුලු වැටෙන්න ගත්තා...😭
    ඔබතුමා මතු අප අතරම ඉපදේවා!
    🙏🙏🙏😭😭😭❤️❤️❤️❤️❤️❤️

  • @ramyas19
    @ramyas19 6 місяців тому +37

    මටනම් ස්වාමින්වහන්ස හදවතින් සේම දෙනෙතින් කදුලු කඩාවැටුන.අර්ත රසය ශබ්ද රසය දුක සන්ත්‍රාපය වේදනාව රිදුම හැඩුම ඔබවහන්සේ අපේ ශෝකාකූල හද තුලට කිදාබැස්වූවා.මැතිදුනි ඔබට නිවන්සුව පොඩි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.හැක්‍යාව දියුනු වේවා.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 6 місяців тому +26

    Skip නොකර බලපු එකම විඩියෝ එක💪🙏😪 මගේ ආදරනීය පියානණි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏😪 ඔබ බුදුවේවා 🙏🙏🙏🙏😪😪

  • @manthikasrimal
    @manthikasrimal 6 місяців тому +33

    අවසරයි අපේ පොඩි හාමුදුරුවනේ කවි ටික හරිම මිහිරි . ලේ. මස් නහර වලට භාවනාවක් ...... පලිත තෙවරප්පෙරුම methi තුමා මෙලොව කල කුසල් පින් ශක්තිය ඇති දෙවියන්ගේ ලොව යන්න ..නිවන් දකින්න . ඔබතුමා සාදා අමරණීය යි..... සොබා දාහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ......

  • @NelumLanka
    @NelumLanka 6 місяців тому +45

    ලක් මාතාවට මෙවන් උතුමෙක් අහිමි උනා ඔහුගේ වටිනා කම ඔහු ගියාට පස්සේ තමයි අපි කාටත් වටිනා කමක් උනේ. ඇත්තටම මහා ආශ්චර්යක් ඔහුගේ නික්ම යෑම මම තවමත් හිතනවා කිසිම දවසක නොදැකපු ඉද හිට පොටෝ එකකින් පමණක් දැක ඇති මිනිසෙකු මේ තරම් කොහොමද හිතට දැනෙන්නේ එය නම් මහා ආශ්චර්යක්මය

  • @gemunuwijekoon8820
    @gemunuwijekoon8820 6 місяців тому +65

    මම බලanhitiya අපේ රටේ හාමුදුරුවෝ නැද්ද කියල. ඒත් ඉන්න බව පෙනුනා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය.

    • @nilankahasanthi177
      @nilankahasanthi177 6 місяців тому +1

      හාමුදුරුවෝ ගොඩාක් නෑ.එක්කෙනායි 2නායි....හාමුදුරුහොරු ඕනාතරම්

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 6 місяців тому +97

    පාලීත මැතිතුමන්ගේ දානේ පින්කමේ මේ බන දාන්න ඕනේ පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @swarnawickramatunga5852
    @swarnawickramatunga5852 6 місяців тому +48

    පොඩි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීබාවය ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻

  • @HhHh-h2z
    @HhHh-h2z 6 місяців тому +48

    අනේ අපේ දුප්පතාගේ හිතවතා

  • @SithusaraLokuge
    @SithusaraLokuge 6 місяців тому +5

    පොඩි හාමුදුරුවනේ හරිම සුන්දරයි කවි පද..... ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ..
    තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LokuwattageNandasena
    @LokuwattageNandasena 6 місяців тому +15

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා දෙවියෙක් වගේ කෙනෙක් 😂😂😂🤣🤣🤣හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka 6 місяців тому +65

    සිංහල ඉතිහාස පොතේ කදුලැල්ලෙන් රං අකුරෙන් හැමදාමත් ලියවුනේ එඩිතර පින්වත් සිත් ඇති උතුම් මිනිසුන්මය.. 🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 6 місяців тому +13

    රූපය දිරයි නාමය නොදිරයි
    ඔබේ නම ඉතිහාසයට එක්වේ රන් අකුරින් මැතිතුමණි. ඔබකර ගත් කුසල් මහානිශංසයි නිවන් මග ඉක්මන් භවයකදී හමු වේවා ඔබ වැනි අයගේ සේවය නැවත මේ රටේ දුප්පත් මිනිසුන්ට ලැබේවි කියා සිතන්න බෑ
    දෙවියන් අතර උපදීවා
    සසර කෙළවර උතුම් අමා මහ නිවනින් නිවී සැනසේවා
    බෝහෝම පින් පොඩි හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @malanieindra123
    @malanieindra123 5 місяців тому +3

    පිංවත් පොඩි හාමුදුරුවන්ගේ කවි ගායනයෙන් පාලිත තෙවරප්පෙරුම මැතිදුන් ඇගයීම් ඉතාමත් ම ආකර්ශනීය යි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙවරප්පෙරුම මැතිදුන් ගේ පිළිමයක් හදමු ද 🙏🙏🙏🙏🙏

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 6 місяців тому +3

    ඉන්න තැනක ලෝකු පුතා ඒක්ක සතුටින් ඉන්න ලැබේවා ඔබ තුමාට නිවන් සුවය ප්‍රාර්ථනය කරනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 6 місяців тому +32

    පොඩි හාමුදුරුවන්ට තෙරැවන් සරණයි ..හදවතට දැනෙන කවිබන...එතුමා යලි ඉපදේවා...

  • @pushpakumara7469
    @pushpakumara7469 6 місяців тому +12

    වර්තමානයේ මා දුටු වීරයෙකි .අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ..

  • @RanjaniAbeywardana-f9r
    @RanjaniAbeywardana-f9r 6 місяців тому +6

    පිලිරැවක් සාදා අදහන්න වටින විරයෙක් ඔබ තුමා ට උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏 මැති තුමනි . ඔබගේ නික්මයාම දරා ගත නොහැකි වේදනාවකි

  • @Bandula-l9y
    @Bandula-l9y 6 місяців тому +4

    පෙඩි හාමුදුරුවනේ අනෙ ලස්සන කවි බන ටික මෙතුමා වෙනුවෙන් මෙතරන් ලස්සන කවි විරයෙක් වෙනුවෙන් තමයි මෙ කවි බලෙන් අප අතරම ඉපදෙවා හාමුදුරුවනේ එතුමාගෙ තුන්මස් දානය දාට වඩින්න බුදු සරණයි දිර්ඝ ආයුෂම ලැබේවා බුදුන්ගේ බැල්ම රැකවරණය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවිවරු ඔබවහන්සෙ රැක ගනිත්වා සාදු සාදු සාදු

  • @RajiKaushani
    @RajiKaushani 6 місяців тому +24

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනෙ🙏🙏🙏🙏 මට හිතෙන්නේ මෙතූමා පෙර සසරේ අසරණ මිනිසුන් වෙනුවෙන් සදාරනය වෙනූවෙන් සටන් කරපූ විරුවෙක් ඔඛ ඉක්මනින් ගියේ යළි එන්න සූභ ගමන් මැතිදූනි යලි අප අතරට පැමිනෙනවා🙏🙏🙏🙏🙏🙏

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 6 місяців тому +15

    පොඩ් හාමුදුරුවනේ මේ උපහාර ගීතය දැයේ පිනට බිහිවු ඔබ වන් හිමිනමකගෙන් එතුමන් ජීවත්ව සිටියදී අසන්නට ලැබුනා නම් එතුමන් ලොවට රහසේ දරා සිට් සියලු සෝතැවුල් වියැකී යන්නට තිබුනා,. ඔබ වහන්සේ ගේ අබීත හඩමේ දැයේ නිසි ස්තාන ගත විය හැකි නිර්පාක්ෂික පසු බිමක් ගොඩ නැගේවි. එදිනට ඔබවන් කුඩා හිමිවරු නගේ සුරක්ෂිත තාවය සුරැකේවි. මරණය තෙක් මේ පින්කෙතෙහි උන්නතිය වෙනුවෙන් කැපවිය හැකි යුග පුරුෂ යන් බිහිවි සිටිනවා .එවන් උතුම් මිනිසුන් ගේ වන්දනයට ඔබවහන්සේ පිදුම් ලබාවි.

  • @Priyanga-s2x
    @Priyanga-s2x 6 місяців тому +5

    අයියෝ...
    මේ හැමදෙයක්ම අහන්න උනේ අපිටද ?
    ඒ උතුම් මිණිසා සමුගෙන අවසන් ...
    අපි මේවා අහලා උණු කදුළු හෙලනවා අපේ හාමුදුරුවනේ ...
    අපි පරාදයි හාමුදුරුවනේ ...
    ඒ සොදුරු මිණිසා නැවත අප
    අතරෙම ඉපදේවා ...
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායු සම්පතිය ලැබේවා ...
    සාසණය බබුළුවන මහා යතිවරයානන් වහන්සේ ණමක් වෙන්නට උතුම්වු අප කළුතර බෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව නිරතුරුව නොමසුරුව ලැබේවා ...
    එයයි මගේ ප්‍රාර්ථනය ...

  • @SandhyaKanthi61
    @SandhyaKanthi61 6 місяців тому +22

    මිහිරි වුත් හදවතට දැනෙන කවි පෙලක් පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වෙිවා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 6 місяців тому +13

    ජීවත් වෙලා ඉන්කොට කෙනෙකුගෙ වටිනා කමක් නැ සැනසෙන්න එක වචනයක් කියන්නෙ නැති උනාට පස්සෙ තමයි අගේ වැඩි වෙන්නෙ මැතිදුනි ඔබට නිවන් සුවය ලැබෙිවා අපේ පොඩි ස්වාමින් වහන්සේ ගැයු කවි ටික අර්ථවත් හරිම මිහිරි ගෙඩෙක් දුකයි ඔබ වහන්සේට උතුම් වු තුනුරැවන් සරනයි🙏🙏🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 6 місяців тому +52

    පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @SeethaRanjani-e5d
    @SeethaRanjani-e5d 6 місяців тому +9

    පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි, මතු අනාගතයේදී ගුණ දම් පිරි ධර්මයෙන් පරිපූර්ණ කවිකාර මහා සඝ රුවනක් වේවා,

  • @ajithpiyanananda457
    @ajithpiyanananda457 6 місяців тому +7

    හමුදුරැවනේ ඔබවහන්සේටත් නිවනම අවබෙධ වෙිවා රටටම නෙවෙයි එතුමා අසාධාරණය දැක්ක.තැන කතා කරන ඔහු දෙවි කෙනෙකි ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබෙවා දිර්ඝායුෂ ලැබෙවා .💐🙏🙏🙏💐❤

  • @devika-ch7kp
    @devika-ch7kp 6 місяців тому +11

    පොඩි හාමුදුරුවනේ අතිවිශිශ්ටයි පාලිත මැතිතුමා නමින් ගයන මේ කවි පද.ඔබ වහන්සේට නිරන්තරයෙන්ම උතුම් තුනුරුවන් ගේ පිහිට ලැබේවා .වැද නමස්කාර කරමි.රටට වැඩදායි හිමි නමක් වෙන බව නම් සහතිකයි

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda 6 місяців тому +19

    තෙරුවන් සරණයි සුවාමීන්වහන්ස. ලස්සන කවීපන්තියක්. එතුමා ගැන කොච්චර බැලුවත් හිතට මදි . 🙏🙏🙏සාදු සාදූ සාදූ

  • @serimaserima2019
    @serimaserima2019 6 місяців тому +8

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏නිරෝගී වේවා

  • @anahawage5947
    @anahawage5947 6 місяців тому +10

    පොඩි නම ගායනා කරන ලද කවි පෙළ අති විශිෂ්ටයි ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

  • @SriLanka-vx7jn
    @SriLanka-vx7jn 6 місяців тому +10

    අනේ මෙවැනි රත්තරන් මනුස්සයෙක් අයෙනම් දකින්න ලැබෙන එකක් නැහැ මේ මිහිමත පොඩි සාදුට තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @neelikachandrani4557
    @neelikachandrani4557 6 місяців тому +10

    බුදුන් ගිය මඟ ඔබට යන්නට මේ කළ පින් හේතු වාසනා වේවා

  • @Pasinduchathu96
    @Pasinduchathu96 6 місяців тому +8

    පොඩි සාදුට බුදුසරණයි දෙව්පිටයි ❤

  • @stpiranganie4653
    @stpiranganie4653 6 місяців тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏අපගේ පින්වත් සුවාමින් වහන්සේට මම වන්දනා කරම් 🙏🙏🙏සාදු සාදු සාදු තේරුවප් පෙ රුම මැතිතුමනි ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @ghfdgxd4280
    @ghfdgxd4280 6 місяців тому +23

    එතුමාට නිවන් සුව ලැබේවා ..
    පොඩි හාමුදුරුවනේ තෙරැවන් සරණයි

  • @sudarmagayan5066
    @sudarmagayan5066 6 місяців тому +6

    අපේ පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි පාලිත තෙවරප්පෙරුම මැතිදුන් වෙනුවෙන් දේශනා කර ලස්සන කවි පෙළ ඇත්තටම අපේ අනාගතේ හොද නායකයෙක් අපිට අහිමි උණ 🙏🙏🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 6 місяців тому +17

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට දිරඝායු වේවා 🙏🙏🙏

  • @MMManel-mn3jh
    @MMManel-mn3jh 6 місяців тому +6

    හරිම ලස්සනයි
    ඒ කට හඩ නැවතත් අහන්න ලැබේවා . සාදු සාදු සාදු

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga887 6 місяців тому +11

    පොඩි හාමුදුරුවන්ට නිරෝගී සුවය ලැබේවා

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 6 місяців тому +25

    අපේ පෝඩීහාමුදුවන්ට දළදාසමිදුගේමපහිටයි

  • @FatmaKarunadas
    @FatmaKarunadas 6 місяців тому +22

    පොඩි හාමුදුරැවෝ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @Sa.1958
    @Sa.1958 6 місяців тому +265

    😮 මෙය නම් සිදුවිය නොහැකි දෙයක් ,😮 මිනිසෙකු වෙනුවෙන් පැවිදි නමක් ගයන කවිබණක් ?? කවදා,කොතැනක සිදුවූ දෙයක් ද,? මෙවන් උදාර විශිෂ්ට මිනිසෙක්ද අකාලයේ සමුගත්තේ ?? 😢 හද සසල කරවන මියුරු හඬින් අප හැඩවූ පුංචි හිමියනේ ඔබගේ ඉදිරිය අතිශයින්ම සාර්ථක මඟකට යොමුවෙනවා නිසැකයි.🤨

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 6 місяців тому +9

    අපේ පොඩි හාමුඋුරුවනේ ඹබවහණ්සේ දෙසන සත්‍ය බොරුකියන දේශපාලුවන්ට පාඩමක්මවේවා. තෙවරප්පෙරඅම උතුමාණනි ඹබ අපඅතරමයි. පොඩි හාමුඋුරඅවන්ට තෙරුවන්සරණයි..

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 6 місяців тому +15

    වාවගන්න බෑ එතුමාගේ වියෝව. බලන බලන අත එතුමවමයි පේන්නෙ. කහපාට ජීප් එකක් දැක්කම හිත පිච්චිලා යනවා

  • @m.hadikari4150
    @m.hadikari4150 6 місяців тому +9

    පොඩිහාමුදුරුවන්ට සුභඅනාගතයක්

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 6 місяців тому +6

    ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼.හරිම දුුක හිතුනා බුදුන් රකිවා .ස්වාමින්වහන්සේ 🙏🌼🙏🌼🙏🌼

  • @mallikamanu7405
    @mallikamanu7405 6 місяців тому +25

    එතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා

  • @Chandralatha-t4p
    @Chandralatha-t4p 5 місяців тому +1

    ඉක්මන් බවයකම නිවනින් සැනසුම ලැබේවා මැති තුමනි🙏🙏🙏

  • @chandrachandra6403
    @chandrachandra6403 6 місяців тому +1

    Ana අපේ පොඩි හාමුදුරුවන් දීර්ඝායුෂ ලැබේවා පාලිත තෙවරප්පෙරුම මහතා මතු උපදින භවයක් බුදුන් දැක නිවන් දකින්නට උපකාර යය යක් ම wawa

  • @manikabahrain4678
    @manikabahrain4678 6 місяців тому +2

    සම්මා සම්බුදු සරණයි
    අප්‍රෙ පින්වත් පොඩි හාමුදුරුවනේ
    ඔබ වහන්සේට ..🙏
    හරිම දුකයි රටට දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරපු පින ඇති එතුමාට නිවන් දකින්න
    නිවන්සුව ලැබේවා .එතුමාට .

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 6 місяців тому +4

    බුදුන් දැක නිවන් දක්නට ඇති ඔබ කල සේවය සගරැවනටත් දැනුනා ඔබගේ ගුන යහපතකෙසේද කියා කිසිම කාලෙක සගරැවනින් ඇසුනේ බණ පද විතරයි මැරැණම ඔබ වෙනුවෙන් කවි බණ කියන්නටත් අසන්නටත් ආදරේ චරිතයක් උන ඒක ගැන ❤❤❤❤ සතුටුයි යලි ඉපදෙනු මැනව ඇමති තුමනි

  • @ChandiniChandini-t7v
    @ChandiniChandini-t7v 6 місяців тому +1

    සාදු සාදු තෙරැවන් සරණයි පොඩි සාදු 🙏🙏🙏🙏🙏

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 6 місяців тому +8

    නියම කවි ටික බුදු සරන්‍නයි හමුදුරැවනෙ

  • @raniheen281
    @raniheen281 6 місяців тому +14

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ මෙතුමා නැවතත් අප අතරට ඉපදේවා 🙏🙏🙏🙏

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 6 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ..දෙවියෙක් වගේ. මගේ. රටට. හදපිරි.සෙනහසින්. නොපිරිහෙලා. යුතුකම්. ඉටුකල..ඉතිහාසයේ. රන් අකුරින්.ලියවෙවා

  • @RatnaKumari-u7f
    @RatnaKumari-u7f 6 місяців тому +2

    අනේ කවි ටිකනම් අහන් ඉන්න බෑ හිතට දැනෙන දුක ඔබට නිවන් සුව ලැබේවා ජනතාව අතරම යලි ඉපදේවා

  • @dianydiany5026
    @dianydiany5026 6 місяців тому +4

    අහන්න බැ පොඩි හාමුදුරුවනේ 😢😢😢😢ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💞😢😢😢😢😢😢😢🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @saraliyanarathna1010
    @saraliyanarathna1010 6 місяців тому +1

    ජීවිතේටම ඇහුව .මෙඅවන් උපහාර. හිමිනමකගෙඅන් අහන්න 🙏🙏🙏 ඔබතුමා කොතරම් පිංවතක්ද? නිවන්සුව ලැබේවා !🙏🙏🙏

  • @krantikranti286
    @krantikranti286 6 місяців тому +5

    පොඩි.ස්වාමින්.වහන්සේට.තෙරුවන්.සරනයි

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 5 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    ඒ වගේම පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි , යළි යළි සසර ඔබ අප අතරම ඉපදෙන්න ..

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 5 місяців тому +1

    දුප්පත් ඡනතාව⁣ ගේ බඩගින්න නිවපු ඔබ තුමාට දැත් එකතු කර වදිමි 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭අත්තඔබ තුමා යලි ඉපදෙවා ඉපදෙවා ඉපදෙවා ඉපදෙවා ඉපදෙවා ඉපදෙවා ඉපදෙවා ඉපදෙවා 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏නිවසුව ලැබෙිවා

  • @niroshaShyamalì-y8l
    @niroshaShyamalì-y8l 6 місяців тому +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට උපහාරක්ම වේවා!

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 5 місяців тому +1

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේට. 🙏🏻🙏🏻🙏🏻

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 6 місяців тому +15

    ඇයි දෙයියනේ මෙතරම් සුන්දර මිනිසෙක් ජීවත්ව සිටියදී මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණේ😢😢😢😢😢 හරිම දුකයි අපි පිටරට හිටියත් අපි තේරුම් ගත්තා මෙතුමා ලංකාවේ ශක්තිමත් සුන්දරනීය මිනිසෙක් බව චන්දෙන් පැරදුනාම මම ඔලුවට අත තියා ගත්තා ඇයි දෙයියනේ මෙයා පැරදුනේ කියලා එක වීඩියෝ එකක් බැලුවාම මේ සුන්දර මිනිසා ඉන්න සෑම වීඩියෝ එකක්ම බලන්න හරිම ආසයි යළි අප අතරම ඉපදේවා එයයි අපේ පැතුම රට ගොඩ ගන්න දේශපාලනයෙන් හිටපු එකම සුන්දර මිනිසා ඔබයි

  • @sampathnishantha5757
    @sampathnishantha5757 6 місяців тому +4

    ඇසට කදුලක් එනවා ඔබ තුමන්ගේ වියෝව නිසා,සදාදරණීය මැතිදුනි ඔබට නිවන් සුව අත්වේවා..!!!

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 5 місяців тому +1

    හරිම ලස්සන ,සංවේදී කවි හඬක්...මේ හඬ එතුමා කොහේ හරි ඉඳන් අහන් ඇති.ජීවතුන් අතර ඉද්දි මේ ගුණ ගායනා ඇහුනා නම් එතුමා දුවගෙන ඇවිත් මේ පුංචි හිමිනම ලඟ දරු සෙනෙහස සමඟ කැටි උන භක්තියකින් වැඳ වැටේවි....ආයෙත් මෙවන් හදවත් සසරෙ අපිට මුණ ගැසේවා..!.ලං වේවා...!🙏

  • @AmaraweeraAmaraweera-p1q
    @AmaraweeraAmaraweera-p1q 6 місяців тому +1

    අනේ ඔබවහන්සේට ගොඩක් පිං .ඒ වගේම අපේ තෙවරප්පෙරුම මැතිදානනි...!!ගුණ වායා නිම කල නොහැක.හැදුවැඩු මවුපියන්ට ගොඩක් පින්

  • @Sriyne
    @Sriyne 6 місяців тому +3

    එතුමාට නිවන් සුව ලැබේවා.... ඔබ වහන්සේටත් උතුම් නිවන බොහෝදුර නොවේවා 🙏🙏🙏🙏

  • @SandyaKumari-m6d
    @SandyaKumari-m6d 6 місяців тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 місяців тому +3

    අපේ පුංචි ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 ඇඩෙනවා ❤❤❤❤ බුදු පුතේ මෙි කවි බණ අහද්දි .පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 6 місяців тому +2

    මෙිවා.අැහෙන.විට.මොහොතකට.හදවත.නතරවෙනවා..පාලිත.මැතිතුමාට.අජරාමර.නිවන්සුව.ලැබෙිවා..අපේ.පොඩි.සාමනෙර.නමට..නිදුක්.නිරෝගි.සුව.ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 6 місяців тому +3

    නිවන් සුව ලැබේබා තෙරුවන් සරනයි පොඩි හමුදුරුවනේ

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 6 місяців тому +9

    පොඩි හාමුදුරුවන් වහන්සෙට තෙරුවන් සරණයි.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 6 місяців тому +3

    මේ සියලුම පිං කුසල් බලේන් ඔබතුමාට උතුම් නිවන් සුවය ලැබේවා ,🙏🙏ඔබ යෝධයෙකි ජනතා විපතේදි,,🙏🙏🙏🙏🙏පිං පොඩි හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ,හරිම ලස්සනට එතුමාගේ ගුණ කවියෙන් ගායනා කලා,,

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 6 місяців тому +10

    අපේ මැතිතුමා කෝ දැන් ඇයි ඔබ අපිට නැති උනේ. රටට පාඩුයි පාලුයි හිස් බවක් දැනෙනවා. නිවන ඉක්මනින් අවබෝධ වෙන්න ඕන 🙏🙏🙏

  • @ManyMany-g4y
    @ManyMany-g4y 6 місяців тому +3

    පොඩි හාමුදුරුවනේ ඔබ නමට නිදුනිරෝදිගමනක්ම වෙිවා අපඅතරින් සමුගත් එතුමාට නිවන් මග අවබෝධ ය ලැැබෙිවා 🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 6 місяців тому +3

    තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා පාලිත තෙවාරප් පෙරුම මැතිතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renoreno4033
    @renoreno4033 6 місяців тому +2

    පොඩ් හාමුදුරුවනේ කවි.පෙල
    හරිම ලස්සනයි ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා
    මැතිතුමනි.ඔබට.නිවන් සුවය ලැබේවා ..ඔබ.ආයේ.මේ.දුප්පත් ම්නිස්සු අතරේම.ඉපදෙවා..

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 6 місяців тому +3

    තෙරැවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන්ට .....

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 6 місяців тому +4

    තව ටික කාලෙකින් මනුස්සයො දෙවිකෙනෙක් විදියට එතුමාව අදහන්න පටන් ගන්නව.. දෙවොලක් හදයි.. ඉස්සර කාලෙත් අපේ රටේ උතුම් මිනිසුන්ව පිදුවා.. ආදරෙයි තෙවරප්පෙරුම මැතිදුණි...

    • @sonatraso3840
      @sonatraso3840 5 місяців тому

      Esema weeva e tharam uthum minisek ohu😢😢😢😢

  • @rooricreations5497
    @rooricreations5497 6 місяців тому +7

    ඇත්තටම විශිෂ්ඨ කවි පෙලක් 🙏

  • @Mado-r8m
    @Mado-r8m 6 місяців тому +6

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @PriyaniPriyani-pn1rb
    @PriyaniPriyani-pn1rb 6 місяців тому +7

    පොඩිහමුදුරැවනේ තෙරැවන් සරනයි

  • @lalithakwt6082
    @lalithakwt6082 6 місяців тому +1

    සාදු සාදු සාදු වටිනා කවි පෙළක් ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @nanisriywathi9498
    @nanisriywathi9498 6 місяців тому +3

    තෙරුවන් සරණයි පොඩි ස්වාමින්වහන්සේට මෙවැනි කවි කියන්න තව තවත් හැකිවේවා ඇමැති තුමාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏😭😭😭😭

  • @RanjaniAbeywardana-f9r
    @RanjaniAbeywardana-f9r 6 місяців тому

    පොඩි හාමුදුරුවන් ටත් ගොඩක් පින් එවන් උතුම් කෙනෙකු ගේ ගුණ ගායනා කලාට🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 6 місяців тому +1

    තෙරැවන් සරනයි අපේ පොඩි හාමුදුරැවනේ

  • @AnolaKumari
    @AnolaKumari 6 місяців тому +10

    පොඩිහමුදුරුවනි නමිදිමි පාදබැතිබරින්

  • @jkmalani1544
    @jkmalani1544 6 місяців тому +5

    පොඩි හාමුදුරුවන්ට මාගේ නමස් කාරයවේවා පාලිත මහතාට නිවන් සුව ලැබේවා