Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිනිස්සු න්ගේ මූනවල් දැක්කමත් හිත පිරෙනවා ..😍මාරම සතුටින් එයාල
නරි රංචුපිටින් බැස්සට සිංහය තනියම බහින්නෙ.දේශපාලන වැඩ සටහන් වලට රූපවාහිනීයෙ ආපුවාම මාර ගැම්මක්.💪 ❤❤❤
නලීන් හේවගේ කියන්නෙත් හොඳ ම දේශපාලකයෙක් තමයි 👍❤සුපර් බ්‍රෑන්ඩ් එකක් 👍💪❤පැමිණි ඔබ සැමට අපේ හදපිරි සතුට ආදරය ගෞරවය ස්තුතිය පුද කරනව 🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤අපිට ජය 💪✌❤
අනිවාර්යයෙන් ❤❤❤
කතාවනම් කතාව,,ස්තුතියි , නලින් සහෝදරයා ,,
ආදරණීය නලින් සහොදරයා ඔබතුමා මාලිමා නායකත්වයෙ දිදුලන මිනි කැටයක් මයි. ප්‍රණාමය පුදමු
Nalin hewage nomber 4 da
මම වෙන්නප්පුව ජයවේවා ගොඩක් ආසම චරිතයක් ජයවේවා ගාල්ල ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දකුනේ රිදී සීනුව...........මේ කතා ඇහුවෙ නැත්නම් ඒ කන් දෙක මොකටද .......කනට මීපැනි වක්කරනවා වගෙයි.... දැනුම් සාගරයක් ..කතා ආකරයක්.... මේ කට ඇති පුතා බිහි කරපු දෙමවුපියන්ට මාගේ ගෞරවය හද පිරි ප්‍රනාමය . . සත්‍ය කතා කරන මේ මානව .හිතවාදියාට . මගේ උත්තමාචාරය ............
❤❤❤❤
W10@,,,,,,,,,,,1#ව්~~ද්ද්ව්ව්❤ව්දද්ද්ද්ද්දqq,,,,,qqaද්ද්ද්ද්q❤😂😂😂😂😂q@@Kumari-rv8cb
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kumari-rv8cb❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammooo harima asai katawa katwa ahagena inna
ජය වේවා නලින් සහෝදරයා.මගෙ මනාපයත් ඔයාට.
Jayawewa sahodaraya
නලින් ආන්ඩුවෙ ඉන්නම ඕන කොදු නාරටියක්...මේකත් එක්ක විවාද කරලා දිනන එකාට වෙනම සම්මාන දෙන්න ඕන
@@Jmkays66sirawata 😂
@@Jmkays66Golden Mouth ❤ ආදරණීය නලීන් සහෝදරයා .........
මාලිමාවෙන් 150 ට වැඩියෙන් පාර්ලිමේන්තුව ට යවමු . ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
දකුනෙන් උස්සපල්ලා රැහුනු පිහිටි මායා දැන් නැගිටිමු 150ක් යවමු සුවර් ඇ මාලිමාවට ජයවෙිවා
Aniwaren apith oya meeting eke idiya ❤
❤❤❤❤❤❤
සීලානන්ද , තරිදු , වසන්ත
❤❤❤❤❤❤❤
Aniwarayen aniwarayen
ස්තුතියි ඔබතුමාට ජයවේවා !
මම නුවරඑළියේ ගාල්ලේ ඔයාලට කියන්නෙ මාලිමාවට උපරිමයෙන් ගාල්ල චන්දවලින් ඉහල තියන්න මෙවර දකුණේ බලය දෙන්න උපරිමයෙන්
Nuwaraeliyale puthanoge neda
@@ChantranChantran-fs2obලංකාව මිනිස්සු වෙනස් වෙනකොට නුවරඑළියක් වෙනස් වෙනවා මචං
Aniwarayen aniwarayen sahodaraya
❤
Dennam men kiyala balan idapn😂😂
අහන් ඉන්න ආස හිතෙන දකුණේ රිදී සීනුව නලින් සහෝදරයා වැඩිම මනාපයෙන් මැති සභයට..❤️
කොච්චර අැහුවත් අැතිවෙන්නැ අහන්න අහන්න අාසයි ඉතාම අගනා කතා පෙලක් ජයෙන් ජයම AKD
නලින් හෙවගේ සහෝදරයාඅපි හවුල් පවුල් එලවමු.ජයවෙවා ❤
අනිවාර්යයෙන් නලින් sir පාර්ලිමේන්තුවේ inna oni galla කට්ටිය සූදානම් wenna ❤
❤❤❤
ජයවේවා
දකුන හොල්ලන මාලිමාවේ කාලතුවක්කුව ජයවේවා අපි ගම්පහ❤❤❤❤❤❤❤❤
නලින් හේවගේ සහෝදරයාගේ බද්දේගම කතාවක් පෙන්නලා මම චන්ද ගොඩක් හැදුවා.
❤❤
මරු කතාව
ලගක ඉන්නවානම් මා නලින් සහොදරයාගෙ කටෙ සූකිරි කැටයක් දානවා මට සතුටු වෙන්න මා පරිමාවට ජය වෙවා🤚🤚🤚🤚🤚🤚🤚❤👍
දකුනෙන් උස්සලා දීපල්ලා තුන් හෙලයම හෙල්ලිලා යන්න ❤❤❤❤
ඇත්තටම රටට ආදරේ මිනිස්සුන්ට මේ කතාව අහද්දි ඇගේ හිරිගඩු පිපෙනවා....එකෙන්ම මාලිමාවට..ජය වේවා ❤
මරු කතාව නියමයි.😂😂😂😂😂
අහන්න ආසම කතාවක්,,,🥰🥰🥰🥰
සුනාමිය වෙලාවෙ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක හදපු හැටි තාම මතකයි .මමත් ආවො
ජය වේවා ♥️ මාලිමාවටජය නියතයිජය නියතයිජය නියතයි මාලිමාව
❤❤නලින් සහෝදරයා මේ පාර ගාල්ලෙන් අංක 1 ❤❤❤❤
❤❤❤❤❤
මාලිමාවෙ ඉන්නෙ ඔක්කොම කථිකත්වයට දක්ෂ මිනිස්සු පිරිසක් ,ඔක්කොම එක වගේ, ඔක්කොගෙම කථා අහන් ඉන්න හරිම ආසයි.
ස්තුතිය නලින් සහෝදරයා
නලින් සහෝදරය ❤❤❤අම්මෝ නියමයි.රටක් වටින කටක්.❤❤❤❤
අපේ පවුලෙම චන්ද නලින් සහෝදරයාට
මාලිමාවට 2/3 ලබාදෙමු ❤️❤️❤️🧭🧭🧭💪🙏
ජනතාව ta ජයවේවා
පට්ට කතාව
සුපිරියි! ජය….ජය🙏🙏🙏🙏🥴
දකුනේ බොක්කවල් මාලිමාව උස්සපල්ල කර ගහල...අපි ගම්පහ උස්සනව ලොවෙත් නැතිවෙන්න...ආදරෙයි දකුන....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙදාසරෙත් අනිත් අයට දෙන්නේ දුවන්න
අපි කලුතරත් උස්සනව සහොදරයා අනිවාරයෙම්ම මාලිමාවට ජය❤❤❤❤
ආසයි අහන් ඉන්න
නලීන් සහෝදරයා, ඔබට ජය.
මාලිමාවේ දකුනේ කාලතුවක්කුව අපේ ආදරනීය නලින් සහෝදරයා ඔබතුමාට අපේ උත්තමාචාරය ජයවේවා
නියම කතාව දකුනේ කාල තුවක්කුව
මෙ මිනිසුන් ඉන්නේ මහ මඩ වලක. එත් විනය සතුටුයි ගාල්ලේ මිනිසුන් ❤❤❤
නලින් මල්ලි ඔයාගෙ කතව නියමයි.අපෙ මනාපෙ ඔයාට.
ජය වේවා 🎉 Nalin සහෝදරයා...ඔබ ගැන ආඩම්බරයි
සුබ පැතුම් නලීන්❤
ජය වේවා 🧭 ❤️පාර්ලිමේන්තුව මාලිමාව නියෝජිතයන්ගෙන් පුරවමු..🧭 🧭 🧭 🧭 🧭
මගේ ජන්දය ඔබතුමා ට දෙනවා නලීන් සහොදරයා ඔබට පාර්ලිමේන්තු වට පිවිසීමට වරම් ලැබෙවා
ආසම චරිතයක් ❤❤❤❤
නලින් අයියා මගේ දේසපලන ගුරු .❤❤❤. ආදරෙයි .මන් මේ ලෝකෙ කොහේ හිටියත් ගාල්ලා රත්නපුර බන්ඩරවෙල කැම්පේන් එක කරනෝ.😂😂❤.
Ape campes eke adaraneeya aiyata jayawewa
දකුණේ සුපිරිම තරුව❤❤❤❤
බද්දෙගම අවදිඋන ජනතාව මාලිමාව වටා රොද බදී ,ජනතාවට ජයවෙවා ..maalimawata jayaweawa .!!
ගාළු දිසාවේ අභීත නායකත්වය නලින් හේවගේ සහෝදරයා,බිඳ දැමූ දේශය යළි පණ පොවන්නට ගාලු දිසාවෙන් බිහි වුණු අයෝමය රත්තරන් මිනිසා ....ඔබට බෙන්තර ඇල්පිටිය අපගේ ගෞරවනීය උත්තමාචාරය.!.
මම ඊශ්‍රායල් වල සිට....ඇත්තෙන්ම දැන් වත් අවන්කවම අපේ රටට ආදරයක් කරන දේශපාලනයක් නීතියක් සමුර්දිමත් අනාගතය ක්......මෙය තවත් හීනයක් නොවේවා....ඔබගේ කතාව වචනය පරිසමාප්තියෙන්ම ඉටු කරන්න ......ජනතා සහයෝගය ලැබේවා .....❤❤❤❤❤
මාලිමාවට ජයෙන් ජයම වේවා !පුරෝමු පුරෝමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරෝමු !නලින් හේවගේ සහෝදරයට ඇතුළු මාලිමා සියලු අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු වරම් ලැබේවා !🧭🧭🧭🧭❤️❤️❤️❤️
කතා නම් කතා ඇත්ත තිත්තයි මෙදාපාර නලින් සහොදරයා පාර්ලිමේන්තු යවමු මාලිමාවට ජයවෙවා 🎉🎉🎉
රටේ ජනතාවෙනි, පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවපල්ලා හොරුන්ට පාඩමක් උගන්වන්න.
බූද්ධිමත් නැණවත් රට ජාතිය ආගමට ආදරය කරන අවංක ගාල්ල මාලිමාව ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.
Gods bless you ❤❤❤❤🌟🌟🙏🙏🙋♀️🙋♀️🇱🇰🇱🇰🇱🇰✍️✍️✍️💎💎💎
සියලුම දෙනාට සියලු දෙවි රැකවරණය ලැබේවා!!මාලිමාවට ජය වේවා!!!
අහන්න සුපිරි කතාවක්
රැස්විමිවලින් හිනාවෙල හිටියෙ ගාල්ලේ බුදිමත් ❤❤❤❤❤❤🎉🎉🎉ජනතව
හම්මට නලින් සහෝදරයත් ඩබල් පොකට්.එහෙනං ජය නියතයි👏👏👏👏❤❤❤
නලිනි සහොදරය ට ජයවෙිවා අපි ඔබ තුමා පාර්ලිමේන්තු යවනවා ගාල්ලේ බුදිමත් ජනතව නි නෙයැමිබර් 14/වනදින ඔබගෙ වටින චන්දය මාලිමාවෙ නලින් සහෝදරයට ඉදිරියෙන් කතිරය ගහන්න මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
මාලිමාවට ජය වේවාසියලුම දෙනාටම තෙරුවන් සරණයි💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
ද්
අනිවාර්යෙන්ම නීතියක් නැති රටක් හදන්න බැහැ. දියුණුවක් නැහැ. උදා..? පාරේ කලර් ලයිට් නැතිනම් වාහන පදවන මිනිස්සු කුමක් කරයිද. මුළු නගරයම අවහිර වෙනවා.රටක් දියුණුව කරා යන්නම් නිතිය අවශ්‍යමයි.
රැලියට පැමිණි ජනතාවට තෙරැවන් සරණයි😊
ජයවේවා රැමේනියා සිට
Absolutely very correct explanation . Thank you .
ජය නියතයි ❤❤❤❤
මම දැක්ක ආදරනියම දර්සනය..ඉස්සරහම වැටඅසල හිටිය තාත්ත කෙනෙක්...මවගෙ ඇකයෙහිටපු දරුවව ගත්ත.අනුර සහෝදරයව සිගිති දරුවට පෙන්වන්න..එතරම් ලෙන්ගතුකමක්.විස්වාසයක් ගොඩනගාගත් .පාලකයෙක් තවම. ලජකාවෙ පහලවිනොමැත
අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය,,මාතෘභූමියට ජය වේවා❤
ඉවසලා ඉන්න ජංදෙ ඉවර උන ගමන් මහින්ද හිරෙ යනවා එදාට රටක් විදියට අපි කිරිබත් කලා සතුට සමරමු ❤
මන් ගොඩාක් කැමැති මනුස්සයෙක් කතා අහන් ඉන්න ආසයි. සරල මනුස්සයෙක් දැනුම් ගබඩාවක්. සෑහෙනට වැඩක් ගන්න පුළුවන් දක්ශ මනුස්සයෙක් ජයවේවා නලීන් හේවගේ මැතිතුමනි. ❤ ජයවේවා
සුපිරියි සහෝදරයා❤❤❤❤❤❤
වංචාව ,දූෂණය හෙලිකරගනිමින් යන මේ ගමනට විරුද්ධව කතා කරන අය ,ගැන මොනවා ලියන්න ද කියලා තේරෙන්නෙ නැහැ
මරු කතා අප්පා...😂😂😂
ජයවේවා මාලිමාවට අනිවාර්යයෙන්ම කෝටියයි
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා තුනෙන් දෙක මාලිමාවට ස්ථීරයි
ජය වේවා ...
ජය වේවා සහෝදරයා.❤❤❤❤❤
Very true News to Public ❤🙏
මිනිසුන් ගේ සතුට දැක්කම .අම්මප හරිම සතුටක් දැනෙනවා ..මේ මාලිමාවට චන්දෙ දෙන්වා අනිවාර්යයෙන් ම....අහින්සක ජනතාව තමයි මේ මාලිමාව ගොඩ දාන්නෙ ....අනුර පුතා ගේ .ශක්තිය ..ආදරය...ඔහුට තිබෙන .අහින්සක හිනාව ..එයාට එකතුවෙලා ඉන්න .සහෝ..රට හදනවා ශුවර් .....🧭🧭🧭.ජයවේවා මාලිමාවට .❤❤..
මාලිමාවට ජයවේවා ❤
මෙන්න මේ වගේ අවංක බුද්දිමත් රටට ආදරේ කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්ඩ දැන්වත් රටේම මිනිස්සු බුද්දිමත් විය යුතුයි..❤❤❤❤❤බලන්න මෙතුමා කතා කරන ලස්සන. බලන්න කොච්චර වැදගත් සහ ගැබුරු කතාවක්ද කියලා.. අහන් ඉන්න ආසයි.. සියළුම දෙනා දැන්වත් බුද්දිමත් වෙන්ඩ ❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤
ජයෙන්ජය මාලිමාවට 5/6 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා 💞💞💞💞💞💞
පොහොසත් රටක්..ලස්සන ජීව්තයක්..NPP...ආණ්ඩුවක් !!
❤❤❤❤❤❤❤❤
කට නං කට නලින් බොසා ✊❤😂
ජයවෙවා නලින් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾 කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾 කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾 මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Nalin sahodaraya kiynnema gallata gammakma thamai❤jayawewa baddegamata❤api kurunagala npp ❤❤❤
Jaya wewa
දකුන උබලා තමයි රටේ වෙනස ඇති කරපු ලොකුම ගැම්ම. . උබලාට රෙස්පෙක්ට්. . නලින් හේවගේ සුපිරි ම මිනිසා. .අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඉන්න ඕන වැඩ්ඩන්ගෙන් කෙනෙක්
නියම කතාව
විදේශ ගත අපගේ ඵකම බලාපොරොත්තුව මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න
නලින් අපි ඔබ සමඟ පෙරට මාලිමාවට ජයවේවා !!!!!!
මෑත ඉතිහාසයේ බද්දේගම නගරයට ගැලූමහා ජනගග....කුමිමේ මහජන ක්‍රීඩාංගනය උතුරායයි...💐💐💐👍🧭
සර් ඔබගේ කතාව ඉතා පැහැදිලියි ❤
අපි දිපාවලි සමරන්නේ නොවැම්බර් 15 ට අනුර සහොදරයගෙ ජයග්රහණයෙන් පසු මාලිමාවට ජය වේවා 💞🌹💞🇱🇰☸️☪️🕉️✝️🇱🇰💯💯💯✔️✔️
අපි මාලිමාවට ජයවේවා රටක් ගොඩ නගමු. ❤❤❤❤❤
හමොමෝ සේපාල් අන්සබ්ස්ක්රිබ් කරන්න! ඌ NPP එකට මඩ ගහනවා
කරනවා අනිවාර්යයෙන්ම.
අනිවාර්යයෙන් .පිස්සෙක් .රිපෝට් කරන්න . මන් නම් කිසිදාක සබ්ක්‍රයිබ් කලෙත් නෑ
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
පර චෞර පරයෙක් සේපාල නාකි මයිනා..සහෝ.!
Galle supri gemmak Ridi sinuwak❤❤❤❤
මිනිස්සු න්ගේ මූනවල් දැක්කමත් හිත පිරෙනවා ..😍මාරම සතුටින් එයාල
නරි රංචුපිටින් බැස්සට සිංහය තනියම බහින්නෙ.දේශපාලන වැඩ සටහන් වලට රූපවාහිනීයෙ ආපුවාම මාර ගැම්මක්.💪 ❤❤❤
නලීන් හේවගේ කියන්නෙත් හොඳ ම දේශපාලකයෙක් තමයි 👍❤
සුපර් බ්‍රෑන්ඩ් එකක් 👍💪❤
පැමිණි ඔබ සැමට අපේ හදපිරි සතුට ආදරය ගෞරවය ස්තුතිය පුද කරනව 🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤
අපිට ජය 💪✌❤
අනිවාර්යයෙන් ❤❤❤
කතාවනම් කතාව,,ස්තුතියි , නලින් සහෝදරයා ,,
ආදරණීය නලින් සහොදරයා ඔබතුමා මාලිමා නායකත්වයෙ දිදුලන මිනි කැටයක් මයි. ප්‍රණාමය පුදමු
Nalin hewage nomber 4 da
මම වෙන්නප්පුව ජයවේවා ගොඩක් ආසම චරිතයක් ජයවේවා ගාල්ල ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දකුනේ රිදී සීනුව...........මේ කතා ඇහුවෙ නැත්නම් ඒ කන් දෙක මොකටද .......කනට මීපැනි වක්කරනවා වගෙයි.... දැනුම් සාගරයක් ..කතා ආකරයක්.... මේ කට ඇති පුතා බිහි කරපු දෙමවුපියන්ට මාගේ ගෞරවය හද පිරි ප්‍රනාමය . . සත්‍ය කතා කරන මේ මානව .හිතවාදියාට . මගේ උත්තමාචාරය ............
❤❤❤❤
W10@,,,,,,,,,,,1#ව්~~ද්ද්ව්ව්❤ව්දද්ද්ද්ද්දqq,,,,,qqaද්ද්ද්ද්q❤😂😂😂😂😂q@@Kumari-rv8cb
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kumari-rv8cb❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammooo harima asai katawa katwa ahagena inna
ජය වේවා නලින් සහෝදරයා.මගෙ මනාපයත් ඔයාට.
Jayawewa sahodaraya
නලින් ආන්ඩුවෙ ඉන්නම ඕන කොදු නාරටියක්...මේකත් එක්ක විවාද කරලා දිනන එකාට වෙනම සම්මාන දෙන්න ඕන
@@Jmkays66sirawata 😂
@@Jmkays66Golden Mouth ❤ ආදරණීය නලීන් සහෝදරයා .........
මාලිමාවෙන් 150 ට වැඩියෙන් පාර්ලිමේන්තුව ට යවමු . ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
දකුනෙන් උස්සපල්ලා රැහුනු පිහිටි මායා දැන් නැගිටිමු 150ක් යවමු සුවර් ඇ මාලිමාවට ජයවෙිවා
Aniwaren apith oya meeting eke idiya ❤
❤❤❤❤❤❤
සීලානන්ද , තරිදු , වසන්ත
❤❤❤❤❤❤❤
Aniwarayen aniwarayen
ස්තුතියි ඔබතුමාට ජයවේවා !
මම නුවරඑළියේ ගාල්ලේ ඔයාලට කියන්නෙ මාලිමාවට උපරිමයෙන් ගාල්ල චන්දවලින් ඉහල තියන්න මෙවර දකුණේ බලය දෙන්න උපරිමයෙන්
Nuwaraeliyale puthanoge neda
@@ChantranChantran-fs2obලංකාව මිනිස්සු වෙනස් වෙනකොට නුවරඑළියක් වෙනස් වෙනවා මචං
Aniwarayen aniwarayen sahodaraya
❤
Dennam men kiyala balan idapn😂😂
අහන් ඉන්න ආස හිතෙන දකුණේ රිදී සීනුව නලින් සහෝදරයා වැඩිම මනාපයෙන් මැති සභයට..❤️
කොච්චර අැහුවත් අැතිවෙන්නැ අහන්න අහන්න අාසයි ඉතාම අගනා කතා පෙලක් ජයෙන් ජයම AKD
නලින් හෙවගේ සහෝදරයාඅපි හවුල් පවුල් එලවමු.ජයවෙවා ❤
අනිවාර්යයෙන් නලින් sir පාර්ලිමේන්තුවේ inna oni galla කට්ටිය සූදානම් wenna ❤
❤❤❤
ජයවේවා
දකුන හොල්ලන මාලිමාවේ කාලතුවක්කුව ජයවේවා අපි ගම්පහ❤❤❤❤❤❤❤❤
නලින් හේවගේ සහෝදරයාගේ බද්දේගම කතාවක් පෙන්නලා මම චන්ද ගොඩක් හැදුවා.
❤❤
මරු කතාව
ලගක ඉන්නවානම් මා නලින් සහොදරයාගෙ කටෙ සූකිරි කැටයක් දානවා මට සතුටු වෙන්න මා පරිමාවට ජය වෙවා🤚🤚🤚🤚🤚🤚🤚❤👍
දකුනෙන් උස්සලා දීපල්ලා තුන් හෙලයම හෙල්ලිලා යන්න ❤❤❤❤
ඇත්තටම රටට ආදරේ මිනිස්සුන්ට මේ කතාව අහද්දි ඇගේ හිරිගඩු පිපෙනවා....එකෙන්ම මාලිමාවට..ජය වේවා ❤
මරු කතාව නියමයි.😂😂😂😂😂
අහන්න ආසම කතාවක්,,,🥰🥰🥰🥰
සුනාමිය වෙලාවෙ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක හදපු හැටි තාම මතකයි .මමත් ආවො
ජය වේවා ♥️ මාලිමාවට
ජය නියතයි
ජය නියතයි
ජය නියතයි මාලිමාව
❤❤නලින් සහෝදරයා මේ පාර ගාල්ලෙන් අංක 1 ❤❤❤❤
❤❤❤❤❤
මාලිමාවෙ ඉන්නෙ ඔක්කොම කථිකත්වයට දක්ෂ මිනිස්සු පිරිසක් ,ඔක්කොම එක වගේ, ඔක්කොගෙම කථා අහන් ඉන්න හරිම ආසයි.
ස්තුතිය නලින් සහෝදරයා
නලින් සහෝදරය ❤❤❤අම්මෝ නියමයි.රටක් වටින කටක්.❤❤❤❤
අපේ පවුලෙම චන්ද නලින් සහෝදරයාට
මාලිමාවට 2/3 ලබාදෙමු ❤️❤️❤️🧭🧭🧭💪🙏
ජනතාව ta ජයවේවා
පට්ට කතාව
සුපිරියි! ජය….ජය
🙏🙏🙏🙏🥴
දකුනේ බොක්කවල් මාලිමාව උස්සපල්ල කර ගහල...අපි ගම්පහ උස්සනව ලොවෙත් නැතිවෙන්න...ආදරෙයි දකුන....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙදාසරෙත් අනිත් අයට දෙන්නේ දුවන්න
අපි කලුතරත් උස්සනව සහොදරයා අනිවාරයෙම්ම මාලිමාවට ජය❤❤❤❤
ආසයි අහන් ඉන්න
නලීන් සහෝදරයා, ඔබට ජය.
මාලිමාවේ දකුනේ කාලතුවක්කුව අපේ ආදරනීය නලින් සහෝදරයා ඔබතුමාට අපේ උත්තමාචාරය ජයවේවා
නියම කතාව දකුනේ කාල තුවක්කුව
මෙ මිනිසුන් ඉන්නේ මහ මඩ වලක. එත් විනය සතුටුයි ගාල්ලේ මිනිසුන් ❤❤❤
නලින් මල්ලි ඔයාගෙ කතව නියමයි.අපෙ මනාපෙ ඔයාට.
ජය වේවා 🎉 Nalin සහෝදරයා...ඔබ ගැන ආඩම්බරයි
සුබ පැතුම් නලීන්❤
ජය වේවා 🧭 ❤️
පාර්ලිමේන්තුව මාලිමාව නියෝජිතයන්ගෙන් පුරවමු..🧭 🧭 🧭 🧭 🧭
මගේ ජන්දය ඔබතුමා ට දෙනවා නලීන් සහොදරයා ඔබට පාර්ලිමේන්තු වට පිවිසීමට වරම් ලැබෙවා
ආසම චරිතයක් ❤❤❤❤
නලින් අයියා මගේ දේසපලන ගුරු .❤❤❤. ආදරෙයි .මන් මේ ලෝකෙ කොහේ හිටියත් ගාල්ලා රත්නපුර බන්ඩරවෙල කැම්පේන් එක කරනෝ.😂😂❤.
Ape campes eke adaraneeya aiyata jayawewa
දකුණේ සුපිරිම තරුව❤❤❤❤
බද්දෙගම අවදිඋන ජනතාව මාලිමාව වටා රොද බදී ,ජනතාවට ජයවෙවා ..maalimawata jayaweawa .!!
ගාළු දිසාවේ අභීත නායකත්වය නලින් හේවගේ සහෝදරයා,
බිඳ දැමූ දේශය යළි පණ පොවන්නට ගාලු දිසාවෙන් බිහි වුණු අයෝමය රත්තරන් මිනිසා ....
ඔබට බෙන්තර ඇල්පිටිය අපගේ ගෞරවනීය උත්තමාචාරය.!.
මම ඊශ්‍රායල් වල සිට....ඇත්තෙන්ම දැන් වත් අවන්කවම අපේ රටට ආදරයක් කරන දේශපාලනයක් නීතියක් සමුර්දිමත් අනාගතය ක්......මෙය තවත් හීනයක් නොවේවා....ඔබගේ කතාව වචනය පරිසමාප්තියෙන්ම ඉටු කරන්න ......ජනතා සහයෝගය ලැබේවා .....❤❤❤❤❤
මාලිමාවට ජයෙන් ජයම වේවා !
පුරෝමු පුරෝමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරෝමු !
නලින් හේවගේ සහෝදරයට ඇතුළු මාලිමා සියලු අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු වරම් ලැබේවා !
🧭🧭🧭🧭❤️❤️❤️❤️
කතා නම් කතා ඇත්ත තිත්තයි මෙදාපාර නලින් සහොදරයා පාර්ලිමේන්තු යවමු මාලිමාවට ජයවෙවා 🎉🎉🎉
රටේ ජනතාවෙනි, පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවපල්ලා හොරුන්ට පාඩමක් උගන්වන්න.
බූද්ධිමත් නැණවත් රට ජාතිය ආගමට ආදරය කරන අවංක
ගාල්ල මාලිමාව ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.
Gods bless you ❤❤❤❤🌟🌟🙏🙏🙋♀️🙋♀️🇱🇰🇱🇰🇱🇰✍️✍️✍️💎💎💎
සියලුම දෙනාට සියලු දෙවි රැකවරණය ලැබේවා!!මාලිමාවට ජය වේවා!!!
අහන්න සුපිරි කතාවක්
රැස්විමිවලින් හිනාවෙල හිටියෙ ගාල්ලේ බුදිමත් ❤❤❤❤❤❤🎉🎉🎉ජනතව
හම්මට නලින් සහෝදරයත් ඩබල් පොකට්.එහෙනං ජය නියතයි👏👏👏👏❤❤❤
නලිනි සහොදරය ට ජයවෙිවා අපි ඔබ තුමා පාර්ලිමේන්තු යවනවා ගාල්ලේ බුදිමත් ජනතව නි නෙයැමිබර් 14/වනදින ඔබගෙ වටින චන්දය මාලිමාවෙ නලින් සහෝදරයට ඉදිරියෙන් කතිරය ගහන්න මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
මාලිමාවට ජය වේවා
සියලුම දෙනාටම තෙරුවන් සරණයි
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
ද්
අනිවාර්යෙන්ම නීතියක් නැති රටක් හදන්න බැහැ. දියුණුවක් නැහැ. උදා..? පාරේ කලර් ලයිට් නැතිනම් වාහන පදවන මිනිස්සු කුමක් කරයිද. මුළු නගරයම අවහිර වෙනවා.රටක් දියුණුව කරා යන්නම් නිතිය අවශ්‍යමයි.
රැලියට පැමිණි ජනතාවට තෙරැවන් සරණයි😊
ජයවේවා රැමේනියා සිට
Absolutely very correct explanation . Thank you .
ජය නියතයි ❤❤❤❤
මම දැක්ක ආදරනියම දර්සනය..ඉස්සරහම වැටඅසල හිටිය තාත්ත කෙනෙක්...මවගෙ ඇකයෙහිටපු දරුවව ගත්ත.අනුර සහෝදරයව සිගිති දරුවට පෙන්වන්න..එතරම් ලෙන්ගතුකමක්.විස්වාසයක් ගොඩනගාගත් .පාලකයෙක් තවම. ලජකාවෙ පහලවිනොමැත
අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය,,මාතෘභූමියට ජය වේවා❤
ඉවසලා ඉන්න ජංදෙ ඉවර උන ගමන් මහින්ද හිරෙ යනවා එදාට රටක් විදියට අපි කිරිබත් කලා සතුට සමරමු ❤
මන් ගොඩාක් කැමැති මනුස්සයෙක් කතා අහන් ඉන්න ආසයි. සරල මනුස්සයෙක් දැනුම් ගබඩාවක්. සෑහෙනට වැඩක් ගන්න පුළුවන් දක්ශ මනුස්සයෙක් ජයවේවා නලීන් හේවගේ මැතිතුමනි. ❤ ජයවේවා
සුපිරියි සහෝදරයා❤❤❤❤❤❤
වංචාව ,දූෂණය හෙලිකරගනිමින් යන මේ ගමනට විරුද්ධව කතා කරන අය ,ගැන මොනවා ලියන්න ද කියලා තේරෙන්නෙ නැහැ
මරු කතා අප්පා...😂😂😂
ජයවේවා මාලිමාවට
අනිවාර්යයෙන්ම කෝටියයි
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා තුනෙන් දෙක මාලිමාවට ස්ථීරයි
ජය වේවා ...
ජය වේවා සහෝදරයා.
❤❤❤❤❤
Very true News to Public ❤🙏
මිනිසුන් ගේ සතුට දැක්කම .අම්මප හරිම සතුටක් දැනෙනවා ..මේ මාලිමාවට චන්දෙ දෙන්වා අනිවාර්යයෙන් ම....අහින්සක ජනතාව තමයි මේ මාලිමාව ගොඩ දාන්නෙ ....අනුර පුතා ගේ .ශක්තිය ..ආදරය...ඔහුට තිබෙන .අහින්සක හිනාව ..එයාට එකතුවෙලා ඉන්න .සහෝ..රට හදනවා ශුවර් .....🧭🧭🧭.ජයවේවා මාලිමාවට .❤❤..
මාලිමාවට ජයවේවා ❤
මෙන්න මේ වගේ අවංක බුද්දිමත් රටට ආදරේ කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්ඩ දැන්වත් රටේම මිනිස්සු බුද්දිමත් විය යුතුයි..❤❤❤❤❤බලන්න මෙතුමා කතා කරන ලස්සන. බලන්න කොච්චර වැදගත් සහ ගැබුරු කතාවක්ද කියලා.. අහන් ඉන්න ආසයි.. සියළුම දෙනා දැන්වත් බුද්දිමත් වෙන්ඩ ❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤
ජයෙන්ජය මාලිමාවට 5/6 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා 💞💞💞💞💞💞
පොහොසත් රටක්..
ලස්සන ජීව්තයක්..NPP...ආණ්ඩුවක් !!
❤❤❤❤❤❤❤❤
කට නං කට නලින් බොසා ✊❤😂
ජයවෙවා නලින් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾
කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾
කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾
මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Nalin sahodaraya kiynnema gallata gammakma thamai❤jayawewa baddegamata❤api kurunagala npp ❤❤❤
Jaya wewa
දකුන උබලා තමයි රටේ වෙනස ඇති කරපු ලොකුම ගැම්ම. . උබලාට රෙස්පෙක්ට්. . නලින් හේවගේ සුපිරි ම මිනිසා. .අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඉන්න ඕන වැඩ්ඩන්ගෙන් කෙනෙක්
නියම කතාව
විදේශ ගත අපගේ ඵකම බලාපොරොත්තුව මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න
නලින් අපි ඔබ සමඟ පෙරට මාලිමාවට ජයවේවා !!!!!!
මෑත ඉතිහාසයේ බද්දේගම නගරයට ගැලූමහා ජනගග....කුමිමේ මහජන ක්‍රීඩාංගනය උතුරායයි...
💐💐💐👍🧭