Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැතුම ඉටුවෙවා..❤❤❤
දීර්ගායුෂ.ළෑබෙිවා.හොද.දේශ.පාලනයෙක්..බුදු.සරනයි.කුවෙිටි❤❤❤❤🙏🙏🙏
@chandralk-di2tr අනේ පරට්ටී අල්ලාහ් පරයගේ පාලිත එකාට පිහිට ලැබෙන්නේ නෑ
Yyyyyyyyyyyyyyyyyyyyyyuyggggggg@@chandralk-di2tr
💖💖2
❤❤❤l@@chandralk-di2tr
මේ මනුස්සයා ලඟ තිබුන ටිපර් එකත් විකුනලා අසරන අයට කන්න දීපු මනුස්සයෙක් දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.........
අනේ හොද මිනිසුන්ට ආයුශ අඩුයි
❤❤❤@@udayangirandika1588
මම මේක බලන්නේ මෙතුමා මිය ගියාට පස්සේ.මෙතුමා කියපු දේවල් කොච්චර ඇත්තද කියලා මේක බැලුවම තේරෙනවා.නිවන් සුව ඔබ තුමාට,
කවුරුත් එලියට බැහැපු නැති කොරෝන පලවෙනි රැල්ල කාලෙ සෑහෙන්න මිනිස්සුන්ට උදව් කරා..😍😍😍බොක්ක හොද ඩයල් එකක්..
මම ...U.N.P..එකේ .පාලකයන්ටත්...කැමති ම..නැහැ ..ඔබතුමා..ජනාදිපතිට ඉල්ලුවොත් මගේ..චන්දය..ඔබ තුමා ට තමා..දන්න දා සිට..කැමති කෙනෙක්...බුදුසරණ යි..නීරෝගී සුවය ලැබෙන්න ..කියලා ප්‍රාර්ථනා ..කරනවා..
Kaalakanni Inna rataka pina naha Hoda pudgalayek ediriya Aran rata surakinna.nodakin kaalakanni thawamath paata Allan kulal kaa gannawa horu tikatama.🤮
Den tamai sagithlata matak wela tiyenne adara denna chande ona nisa me manussaya corona kale bath tamma tamba kanna dunna ava boho pin oba taumata darmaya avaboda veva Satara apayen mideva
@@aassddssddd2591ඔව්....ජීවත් වෙලා ඉද්දි බලන්න මතක නෑ...දැන් චන්ද කඩාගන්න .😮
රත්තරන් අම්මා කෙනෙකුට අප්පා කෙනෙකුට දාව ඉපදුන රත්තරන් මහා කළු සිංහලයො මමඋඹට බොක්කෙන්ම ආදරෙයි බොල(ආදරණීය චරිතයකට ආදරණීය වදනක්) සහන් තෙවරප්පෙරුම සහෝදරය ගෙ ආදරණීය පියා.
@Janindu-gamer1àààà
නියම මනුස්සයෙක් පරිසරයට අාදරය කරන මිනිස්සුන්ව පරිසරයම රකිනව.බුදු සරණයි.
Obata tharuwan sarani karadarayak nowawa ❤❤❤❤❤
Horakam nokara.deshapalanaya.kirema.gena.sathutui..siyslu.pathum.ituwewa🎉🎉🎉❤❤
මැරෙන බව දැන ජීවත් වෙන උතුම් ම්නිසෙක්. ඔබට නිසල නිවහනේ තාවකාලික ව සැතපී නැවැත අවදිවන්න. මේ උතුම් දේශය යලි නගා සීටුවනු පිණිස .
ඇත්තටම උතුම් මානවයෙක් ඔබ තුමා.ගරු කරමි.ඔබ තුමාට බුදු සරණයි ජේසු පිහිටයි
කවුරු මොනදේ කිව්වත් දේශපාලන ගමනේ උතුම් මනුෂ්‍යත්වය පෙන්නන්න තෙවරප්පෙරුම මහත්තයට ආදරෙයි ...පක්ෂ අදාල නැහැ ..
Me too love you king 🎉❤
@@god8014😮
😊..😊Kmmmmmmmmmmmmmmmmmm me lmlll@@god8014
@@god8014 f
ඔන්න මේ රටේ දේශපාලනෙ ඉන්න ඕනෙ සුපිරි මිනිස්සු....
හිත හොඳයි .. මිථ්‍යාවෙන් මිදෙන්න. වලක් සොහොනක් සාදා එහි සිර වීමට නොවා, එලිමහන් පරිසරයක නිදහස්ව දේව ජීවිතයක් ඉන්න අධිෂ්ඨාන කරන්න.. බුද්ධ දේශනාව ම අහන්න. ඔබව මතක් කරන්න මිනිසුන් හිඳිවී. අත් හරින්න කිය්න එක අමාරුයි ඒත් පුලුවන්. දෙව් විමනක් හැදේවි කරපු පිනට ... අත් හැරලම යන්න
ගිය මාසේ මේ වීඩියෝ එක බලලා මේ මාසේ මෙතුමා සදහටම වෙන් වෙයි කියලා කව්ද හිතුවේ ...බුදු සරනයි සර්...නිවන් සුවයම ලැබේවා ...
ආයෙ මේ කාලකන්නි රටෙ ඉපදෙන්නෙ නැතුව හොද මනුස්සකම තියන මිනිස්සු ඉන්න තැනක ඉපදෙන්ඩ. නිවන්සුව !!.
@@sabeats1රට නෙමෙයි කාලකන්නි.ඒ රටේ ජිවත් වෙන උන්.පාහර දේශපාලුවන්.😢
ඔබ තුමා හොද බවයක ඉපදෙනවා නොඅනූමානයි,, නිවන් සුව අත්වේවා😢😢😢
අදහන්න ඕනි මහත්මයෙක් බුදු සරණයි ඔබතුමාට
අදහපන් උබට දෙයි පුක සික් තොපි
මී මැසි පෙටිටි දෙක තුනක් තියන්න මහත්තයා එතකොට සොබාදහම සම්පුර්ණයි.
Fuck
දැන්ම යන්න නම් හිතන්න එපා පුතෝ. තව චිරාත් කාලයක් ඔබ තුමාට දීර්ඝායුෂ විඳින්න ලැබේවා. ඔබට තෙරුවන් සරණයි.
නැතිව වනජීවී එකේ දූෂණය ගැන අධිකරණයට කියන්න වෙනවා.
හොද අයට ආයුශ අඩුයි
මමත් මාරම ආදරය කරන චරිතයක් තමයි තෙවරප්පෙරුම කියන්නේ.....මෙතුමා තම ජීවිතය පරදුවට තබල රෑ නිදිමාරාගෙන සමාජයට මොනවද නොකලේ කියල මම අහන්නත් කැමතියි ඔයාලගෙන්.... 80% කට අමතකයි නේ....🙏🏻 ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻
එක මාසයයි , අපි දාල ගියා😢😢
මන් Npp උනාට මන් ආසම චරිතයක් තමයි තෙවරප් පෙරුම නියම මනුස්සයෙක්
😂😂😂මුන්ට නම් පිස්සුnpතමුසෙලාට වෙන එකක් නැද්ද මේ වගේ හොඳ මනුස්සයෙකුට කියන්නඅපේ රටේ කාලකන්නියෝපක්ෂයක් බදාගෙන නටනවා
@@manelfdo9517බොට මොලයක් කියල සුලු ප්‍රමානයක්වත් පිහිටල නැද්ද NPPබනින්න .
tho wage gonek😝
ඇත්ත මමත් මාලිමාවට නමුත් මොවුහු අවංක මෝඩයෙක්. ඒ නිසා මම ඔහුට කැමතියි
U@@manelfdo9517 උඹලා එතකොට horunta කඩේ යන eka hodaida mamath npp
අවංක එඩිතර මනුෂ්‍යත්වයට ගරු කරන වටිනා මනුෂ්‍යයෙක්.. ..ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවපත් භාවය නිතැතින්ම හිමි වේවා ...දීර්ඝායු සම්පත් ලැබේවා ...ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුවම ලැබේවා ..මරණින් පසු නිර්වාණයම ලැබේවා ...❤️❤️❤️
මම ජවිපෙ.ඒත් මම මේ දඩබ්බර මිනිහාට ආදරෙයි.
මමත්
❤😓🙏🙏
මගේ ජිවිතේ මං දැකපු උතුම් නිහත මානි ගති තියෙන මනුස්සයෙක්. හරි නිරහංකාර මනුස්සයෙක්. දේශපාලනය තුළ සිටිය යුතුම මනුස්සයෙක්. මේවගේ මිනිස්සු උන්නොත් තමා අපිට රටක් රැකෙන්නෙ. ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා සම්මා සම්බුදු සරනයි. ❤❤🙏🙏🙏
කොරෝනා කාලයේ ජාති , ආගම් , කුල නොසලකා අවංකවම සේවය කල උතුම් මිනිසෙක් ... Great 👍💐❤️
@munthasmohd6932 පල් අල්ලාහ් පරයගේ එකා යන්න්..ඒකනේ මේ පරයට් අපි කැමති නැත්තේ අන්තිමට මේකා උටම වල හාරගෙන තොපේ පලස්තීන හු පුත්තු වගේ..තොපේ ආග්ම් එව්න්ට් උදව් කරේ නැත්තන් comment දාන්නෙත් නෑ.තොපි තරම් සක්ක්ලි ජාටියක් ලෝකෙ වෙන නෑ.
මම හරිම කැමති චරිතයක් ඔබ තුමා ඔබේ බිරිඳ නිදුක් නිරෝගි වේවා ඔබ තුමාටත් චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 🎉🎉🎉🎉
තෙවරප්පෙරුම යනු නියම සමාජ සේවකයෙක් ඇත්ත කියන කෙලින් වැඩ කරන මහත්මයෙක් ඔහුගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා.
ඔබ තුමා තනි වෙන්නෙ නෑ.මිනිස්සු වෙනුවෙන් කරපු වැඩ දන්න අය තනි කරන එකකුත් නෑ.කොරෝනා කාලේ ඇති වෙන්නම මිනිස්සුන්ට පිහිට වුනා.මතකද දන්නෙ නෑ.ඒ එන ගමන් අපිවත් බලන්න ආවා.මමත් හඳපාන්ගොඩ විජය කුමාර අයියා ඇතුළු පිරිස එක්ක අව් වැසි නොබලා වසංගත කාලයම මහ පාරේ ගෙව්වා.ඔබ තුමත් එහෙ ආවා බෙදාගෙන එන ගමන්.මිනිස්සු නැතත් මනුස්සයො හැමදාමත් ඉඳියි ඔබත් එක්ක.ළඟදිම එනවා කතා කරලා යන්න කොහොම හරි.තෙරුවන් සරණයි ඔබ තුමන්ට.❤️
මේ කතාව අවසානයේ ඔබ තුමා කියනවා බලය තියෙන කොට විතරයි මිනිස්සු පස්සෙන් එන්නෙ කියල. ඒ උනාට ඔබේ අවසන් මොහොත බලන්න දහස් ගණනින් මිනිස්සු ආවා. ඒ තමයි ඔබ තුමා හම්බ කරපු වත්කම.නිවන් සුව මැතිතුමනි.
දේශපාලනයෙන් තොරව කල වැඩ ඉතාමත් ප්‍රසංසනීයයි.
ඉතාමත් වටිනා චරිතයක් හැමෝටම උදව් කරගෙන මිනිසුන් අතර හිටපු පරිත්යාගශීලයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි💕🙏💕
ඔබතුමා හමුවෙලා කතා කරන්න ආසයි මමත් මේ පරිසරයට හරිම ආදරෙයි ඔබතුමා තවකාලයක් ජීවත් වෙන්න ඕන තෙරුවන් සරනයි
අපෙ රටේ නියම නායකයෙක් ඉන්නෙ කවුද කියලා ඇහුවොත් දෙපරක් හිතන්න එපා මෙ මනුස්සයාගෙ නම කියන්න රටට අදරෙ එඋන් එකෙන්ම 👍👍👍❤
❤❤❤❤❤❤❤❤
තනියම පාරේ බැහැලා යන්න පුළුවන් දේශපාලකයෙක් හොර බොරු නැති අහිංසක මිනිස්සුන්ගේ දුක හඳුනන ජනතා සේවකයෙක් ජේසු පිහිටයි
දැන් ඉන්න කාල කන්නි දේෂපාලුවන්ට හොද උදාහරනයක්. ඔබ තූමා නියම මිනිහෙක්..ඔබට දිර්ගයාෂ තෙරැවන් ඝරණයි❤❤❤😊😊😊
🙏🙏🙏 ඇතිවී නැතිවී යන යථාර්තය අවබෝධ කරගෙන ජිවත් වෙන වටිනා පුත්‍රයෙක්. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට
ඔබතුමා හමුවෙලා කතා කරන්න ආසයි මමත් මේ පරිසරයට හරිම ආදරෙයි ඔබතුමා තවකාලයක් ජීවත් වෙන්න ඕන තෙරුවන් සරනයි.මම හරිම කැමති චරිතයක් ඔබ තුමා ඔබේ බිරිඳ නිදුක් නිරෝගි වේවා ඔබ තුමාටත් චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා
උතුම් බුදු දර්මය අවබෝදකරගන්න,අනිච්ජ,දුක්ක,අනත්ත දෙසන දර්ම දේසනයක් අසන්න.එවිට සසර සැබැ තත්වය අවබෝද වෙලා,උතුම් සෝවාන පලය හිමිවේ.සතර අපායෙන් සදහට නිදහස්. " තෙරුවන් සරනයී.!
අනේ මේ මනුස්සයා කලින් ඉදම්ම දැනගෙන වගේ එයාගේ සොහොන එයාම හදාගෙන.ලස්සනට.මං ගොඩක් ආසම මන්ත්‍රී කෙනෙක්.මන්ත්‍රී කෙනෙක් නිසා කදුලු ආවමයි මේ.ඒ තරම් හොද හිතක් තියන මනුස්සයෙක්.නිවන් සුව.පාලිත තෙවරප්පෙරුම ඔබට.හොද ආත්මෙක ඉපදෙත්වා.
දුප්පතාගෙ හිතවතා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏හොදට හොදයි වරදට හොදටම හොදයි
දිගාසිරි ලැබේවා ඔබට thawarap peruma මහතා ඔබගේ බිරිඳ ට ඉක්මනින් සුව ය ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤
මාත් කැමති මනුස්සයෙක් කොරෝනා කාලේ ගොඩාක් මිනිස්සුන්ට උදව් කරා පාර්ලිමේන්තු වට හැරියේ නෑ මේ මනුස්සයව එහෙම උනානම් ලොකු සේවයක් බලාපොරොත්තු වෙන්න තිබ්බා හොරුන්ව නේ හැරියේ ඔබට ශක්තිය දහිර්ය ලෑබේවා
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔබතුමා එතුලු සියලු දෙන්නාට .💐💐💐💐💐💐🙏😍 මෙවැනි පුතුන් දහසක් බිහිවේවා මගේ ලක් මැනියන් ට
දේශපාලනයට සුදුසු නෑ ....හොඳ මනුස්සයෙක්
Ahenam Inna horu Tika sudusuda?darmanuukuula minisa nusudusui Thama.😊
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා අවංක හදවතට ගෞරව කරමින් නිරෝගී ජීවිතයක් ගත කරන්නට ඔබ තුමාට වාසනාව ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි මම සෞදි අරාබියේ සිට බුදුසරණයි
කවදත් වෙනස් දෙයක් කල තෙවරප්පෙරුම මහත්තය මන් කැමතිම චරිතයක් ,, දුප්පතාගේ දුක හදුනන දුප්පතා වෙනුවෙන් පෙනී හිටපු ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව
ජීවත් උනාට ගොඩක් කලකිරීම කින් ඉදල තියෙන්නේ අනේ මතු උපදිණ හැම ආත් මෙක මේ වගේ වෙන්න එපා හැම ආත්මෙකම අපිඅතරම ඉපදේවා මැතිදුනි .....නිවන් සුව ලැබේවා😢😢😢😢🙏🙏🙏🙏
ඇත්තෙන්ම ඔබතුමා සෑහෙන්න අගය කල යුතු පුද්ගලයෙක්. දේශපාලනය කරන සෑම දෙනෙකුට ම ආදර්ශමත් චරිතයක්.
එකෙක් වැරදි comment එකක් දාලා නැ, වෙන පොරක් මේක කලා නම් ඉන්න වෙන්නෙ නැ.දීර්ඝායුෂ
Ow horakapu salli neweine eyage salline.. ai baninne..
දේශපාලනයෙන් සත පහක්වත් හොරා නොකාපු උතුම් මිනිසෙක්...
Comment බැළුවෙ මෙ මනුස්සයා කරපු හොද මීණිසුන්ට මතකද කියලා, ඇත්තටම මතක මීණිස්සු ඉන්නවා, මම ගොඩක් ආදරේකරන කෙලින් මනුස්සයෙක්
Obanam mare Maru niyama wachana tikak wow
ඇත්තෙන්ම මිනිස්සුන්ට බොහොම උදවු කරපු කෙනෙක් තෙරුවන් සරණයි
අවංක හිත හොද අනිත් අයගේ දුක දන්න මන්ති ඔබ තුමාමගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා ජයවේවා ❤🙏🙏🙏
අවශ්‍ය වෙලාවට ඉදිරිපත් වන හොද මහත්මයෙක්.
කොරනා කාලෙදී ලොක් ඩවුන් කරපු වෙලේ....ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නේ...කියලා තම දන සහ ශ්‍රමය වැය කරලා...හදවතින්ම වැඩ කරපු..දේශපාලකයෙක් තමා...තෙවරක්පෙරුම මහත්තයා....ඔබ තුමාට තෙරුවන් සරනයි🙏🙏.....ඔබ වැනි අය දේශපාලන සිටිය යුතුමයි...🙏🙏🙏
ඔබතුමා ගැන මට හරිම ආඩම්බරයි, නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි...
හරිම සතුට යි අපේ උතුම් ආගම දහම අනුව ජීවිතේ ජීවත් කරවීම 🙏🏾🙏🏾🙏🏾
ඔබ තුමාට ජේසු පිහිටයි
දීර්ඝායුෂ වේවා .... ජේසු පිහිටයි 🙏♥️
I LOVE THIS COMMENT THOUGH IM BUDDHIST
ඇත්තටම සුපිරි මනුස්සයෙක් . ඇත්තටම ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා !!!
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤පාලිත තෙවරප්පෙරුම ඇතුලු පවුලේ සියලු දෙනාට.
ගොඩාක් හිත හොද මනුස්සයෙක්..💖කොරෝණා වියසණය තිබුණු කාලේ මිනිස්සුන්ට හදවතින්ම උදවු කරපු උතුම් හදවතක් තියෙන කෙලින් කතා කරන මනුස්සයෙක්..නැති බැරි වෙලාවට නැති බැරි අයට කන්න බොන්න ඕන තරම් දීල තියෙනවා.ඒත් අවාසනාවකට මේ මනුස්සයා කන්න දුන්නේ බත් කන හරක්ට.උන් උන්ට නැති අවස්ථාවේ මේ මනුස්සයගෙන් බත් කටක් හරි කලා වෙන පල් හොරු වෙනුවෙන් ඡන්දය පාවිච්චිකරා..රට වෙනුවෙන් තවමත් පාර්ලිමේන්තුවේ ඇහෙන්න ඕන කටහඩක් තමයි මේ..ඔබතුමා හදපු සොහොනේ තියෙන දේවල්වල වටිනාකම කියන්න එපා..සුදු රෙදි ඇද ගත්ත එළියට නොපෙනෙන පල් හොරු තවමත් නිදැල්ලේ ඉන්නේ.කන්න දෙයක් නැතුව අඹ ගෙඩියක්,කොස් ගෙඩියක් කඩා ගනිපු අය තමයි හොරා නම ගහලා ඇතුලට දාන්නේ..ඒක තමයි ඇත්ත..සොහොන් බිම හැදුවට කමක් නෑ ඔබතුමාට දැන්ම මගේ රට දාල යන්න ලැබෙන්න එපා..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..!!!🙏🙏🙏
ඔබතුමා නියම මනුස්සයෙක් ජයවේවා අයුෂ දීර්ග වේවා සසර ගැන අවබෝද උනා
තෙවරප්පෙරුම කියන්නේ අමුතුම චරිතයක් ජය වේවා ඔබ තුමාට.
මාරම නිහතමානී මනුස්සයෙක් කොරෝනා කාලේ ගොඩක් උදව් කරනවා දැක්කා මිනිස්සුන්ට ආදරෙයි ජිවිතේ මේ වෙනකම් මෙතුමාව දැකලා නැ මම සුපිරි චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐💐💐💐💐💐
නියමයි සහෝදරයා නියමයි . දේශ පාලන පක්ෂ නියෝජනය කොහොම වුනත් මම එදා සිටම ගරු කළ පුද්ගලයෙක් . ඇත්තෙන්ම ඔබේ මේ ක්‍රියාවට ගරු කරනව . මම ඔබට පතන්නේ නිදහස් ගෞරවාන්විත මරණයක් . අදම පතන්නම් , ගෞරවාන්විත මරණයක් ! අපි එහේදී හමුවෙමු .
පරිසර හිතකාමී, මානව හිතවාදී මහා ශ්‍රි මතානනී ඔබ තුමාට ජේසු පිහිටයි, බුදු සරණයි. ඔබ තුමාගේ ජීවිතය රටට ලෝකෙට ලොකු ආදර්ශයක්. නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේම සරණයි . දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබීමෙන් ඔබගේ සියළුම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා .
ඔබ තුමාට නිරෝගී දීර්ගායු නිරතුරුවම අවංක සිතින් පතමු. 🥹🥹🥹❤️❤️❤️🙏🙏🙏
පක්ශ බේදයක් නොමැතිව තෙවරප්පෙරුම මහතාගේ හැම වැඩ සටහන් මම බලනවා රටට වැඩදායක එතුමාට නිරෝගී වාසනාවන්ත ජීවිතය ක් ලැබේවා තෙරුවන්ගේම පිහිටය්
නිවන් දකින්නට පෙර දැය රකින්නට සක්විති රජෙක් වී යලි ඉපදේවා මේ පින් බිමේ .ඔබට ජය වේවා උතුමානෙනි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .💥💥💥🌼🌼🌼🙏🙏🙏
මහත්මයාණනි ඔබ නැවත දේශපාලනය කරන්න රටේ මහජනතාව වෙනුවෙන් ඔබතුමාලා වගේ අය තමයි දේශපාලනය කරන්න ඕනේ නැත්තං අපේ රට ඉවරයි ඔබතුමාට දීර්ඝායු වේවා
අපෝයි එපා ...ඔහොම ඉන්න ...
මෙයා මොන පක්ශෙන් ආයෙ ආවත් ඒ පක්ශෙ ඉන්න නායකයගෙ ඉදං ජේශ්ට කියන උං මේ මනුස්සයට වැඩ කරන්න දෙන්නෙ නෑ..මොකද මිනිස්සු මෙයා වටේ ඒකරාශී වෙනකොට මෙයාට ආයෙ කැපිල්ල එනව.... ඊට වඩා හොදයි දේශපාලනය නොකර මෙහෙම ඉන්න එක.
!ඇතිවී නැතිවී යන යථාර්ථය තේරුම් ගත් නියම නායකයෙක්,ඔබතුමාගේ පැතුම් ඉටු වේවා තව දීර්ඝ කාලයක් ජීවත් වෙවා
ඔබ හරිම අවංක යි .අවංක අය ට සමාජයේ තැන ක් නැහැ ඒක යි ඇත්ත ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා ..
දිර්ගයුශ ලැබෙවා ❤ කැමතිම චරිතයක්.බුදුසරණයි
රෙස්පෙක්ට් පොරක් මිනිස්සුන්ට ගොඩක් උදව් කරා කොරොනා කාලෙදී..🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් ...❤
කොරෝනා කාලේ මිනිස්සුන්ට කරපු උදව් අමතක නැහැ චන්ඩි අයියේ තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි උතුම් මනුෂ්‍යත්ව කියන ලෝකයට පෙන්නුවේ ඔබ ආදරණීයයි ආදර්ශමත් .
මං දැකපූ හොදම මනුස්සයා ❤❤❤❤❤❤❤❤❤❤ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මතු යම් දවසක ❤💐💐💐💐💐💐💐💐💐
බොහොම හොඳ මනුස්සයෙක් . සියලු පැතුම් ඉටුවේවා. හොරෙක් නෙවෙයි නිසා කලුතරට ආඩම්බරයක් .
කවුරුත් බහින්න බැහැ කියපු ලිඳකට බැහැලා මිනියක් තනි අතින් ගොඩට ගෙනාපු සුපිරි චරිතයක් කෙලෙහි ගුන නොදන්න රටේ අවංක හදවතක් ඇති යුග පුරුෂයෙක්. තෙරුවන් සරණයි පාලිත මහත්මයා.🙏🙏.
මෙතුමා කියන කතාව සහතික ඇත්ත මෙතුමාගේ අගය මිනිසූන්ට තේරෙන්නේ නෑ රටක් වටින මිනිසෙක් හැම වෙලාවෙම කතාකරේ අසරණ මිනිසුන් වෙනුවෙන් කතාකරපු නායකයෙක් ඔබ තුමාට තව ආයුශ තිනවා තෙරුවන් සරණයි
මම පේජ්ජේක් ඇත්තටම ආදරේයි ඔබ තුමාට ජයවෙිවා ❤
අවසානයට ගායනය සදහා තෝරාගත් ගීතයට උපරිම සාදාරනයක් ඉස්ට කරතියනවා
සහතික ඇත්ත හිටපු ඇමතිතුමා ඔබතුමා ඔය ඉන්න තත්වෙ ඔබතුමා ගැන අපි සතුටු වේනවා ඔබතුමාට ජයවේවා 🙏🙏
නිවන් සුවය ලැබේවා මහතානෙනි!!! ඉතිහාස ගත සම්පතක් ඔබ තුමාන්.
😮නිදුක් නිරොගි දිවියක් ගතකිරිමට වසනාවන්තසක්තිය ලැබෙවාබුදු සරනයි
ඔබේ මනුෂ්‍යත්වය ගරුන්කරමි දීර්ගායුශ වේවා තෙරුවන් ගේ සරනයි
පාර්ලිමෙන්තුවෙ එපා නොවුණ එකම චරිතේ....ඔබට දීර්ඝායුශ ලැබේවා...❤❤❤❤
තනියම පාරේ බැහැලා යන්න පුලුවන් දේශපාලකයෙක් හදන්න ජනතාව දැනගන්න ඕනේ.
😊 එහෙම අය හිටියනෙ ඉතින්... දැනුත් ඔයඉන්නෙ අතරින්පතර.. හැබැයි හැමෝම පිලිගන්න නායකයෙක් හදන්නනම් ජනතාවට අමාරුයි... මොකද ජනතාවගේම දේශපාලන දැක්ම , අදහස්, මතිමතාන්තර එකිනෙකාට වෙනස්නිසා...😊
ඔබතුමාට තෙරුවන් සරණින් දිඝාසිරි වේවා
පට්ට ආදරනීය චරිතයක් ❤❤❤❤මිනිසුන්ට ගොඩක් උදව් උපකාර කරපු මිනිසෙක්🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමා ශ්‍රේෂ්ඨයි. නිරෝගි සුව ලැබී චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ..💐🙏
පව්. එයා නැතිවුණා. නිවන් සුව ලැබේවා
මට හිතෙනවා කොරෝනා කාලේ කරපු දේවල් විදියට මේ මනුස්සයාට ඒ දිස්ත්‍රික්කයේ අය පුදුම අසාධාරණයක් කරා කියලා හිතෙනවා. කන්නම කොයිතරම් දුන්නද.මේ මිනිස්සුන්ට කපලා එදා ඒදුන්න චන්දෙන් අද වැඩක් වෙලා තියනවද.මං කැමති චරිතයක් .හොද මනුස්සයෙක්.
මතුගම මිනිස්සු චන්දෙ දීල නෑ...😮
කවරු මොනව කිව්වත් ඔබ එතාමත් හොද මනුස්සයෙක්
ගෝඩක් වටින ගුණ ගරුක මනුස්සකම පිරුන ඔබට අඡ රාමු නිවන් සුව ලැබේවා..💕🙏💕
ඔබතුමා. වගේ. කෙනෙක් රට පාලනය. කරා නම් අද. මෙහෙම. වෙන්නේ. නැහැ. දීර්ගායු. ඔබතුමාට 👍🏿👍🏿👍🏿👏👏
ඔබේ ප්‍රාර්ථනාව එසේම වූ වගයි සහෝදරයා. ඔබට ආදරේ කරන අප්‍රමාණ ජනතාවක් ඔබේ අවසන් ගමනට සහභාගි විය.නිවන් සුව ලැබේවා ඔබට!
ආසවෙන් බැලුව video එකක්.. සුපිරි චරිතයක්..නිදුක් නිරෝගී වේවා..
ඹබ උතුම් මනුශ්යයකි මා මෙය සිහිපත් කරන්නට සිටියේ අද නොවේ මීට හුගකලක සිටයි අදත් හෙටත් අපේ ගෞරවය එසේමයි
මම කිසිම පාක්ෂිකයෙක් නෙවි.ඔබතුමාට මම ගරැ කරනව.... යථාර්ථය තේ රැම් ගෙන කටයුතු කරපු දේ ශපාලකයෙක් ලෙස.ලොකූ ඇත්තක් රටට හෙලිකලා හොර දේ ශපාලුවො ගැන.යහපතම වේ වා
එයත් ගියා නිවන් සුව ලැබේවා
ඔබතුමාට තවතවත් දීර්ඝායු වේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා
සසරේ බියකරු බව දැනගත්.නිවන සොයන්න උත්සාහ දරන ඔබ වැන්නන් බොහොම අඩුයි.🙏 සල්ලී පස්සේ යන ජීවිත එක්ක බැලුවම දර්ම මාර්ගයේ යන ,ජීවිතේ අනිත්‍ය බව වටහා ගත් ඔබ වැනි මිනිසුන්ට උතුම් වු නිවන් අනුමොදන් කරගන්න ඔබ කරන්නා වූ සියලු පිං අනුමොදන් වේවා කියා අපි පර්තනා කරමු.🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායුස 🌹🌹🙏🙏🥰🥰මැදපෙරදිග සිට 🛩️🛩️🥰
පැතුම ඉටුවෙවා..❤❤❤
දීර්ගායුෂ.ළෑබෙිවා.හොද.දේශ.පාලනයෙක්..බුදු.සරනයි.කුවෙිටි❤❤❤❤🙏🙏🙏
@chandralk-di2tr අනේ පරට්ටී අල්ලාහ් පරයගේ පාලිත එකාට පිහිට ලැබෙන්නේ නෑ
Yyyyyyyyyyyyyyyyyyyyyyuyggggggg@@chandralk-di2tr
💖💖2
❤❤❤l@@chandralk-di2tr
මේ මනුස්සයා ලඟ තිබුන ටිපර් එකත් විකුනලා අසරන අයට කන්න දීපු මනුස්සයෙක් දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.........
අනේ හොද මිනිසුන්ට ආයුශ අඩුයි
❤❤❤@@udayangirandika1588
මම මේක බලන්නේ මෙතුමා මිය ගියාට පස්සේ.මෙතුමා කියපු දේවල් කොච්චර ඇත්තද කියලා මේක බැලුවම තේරෙනවා.නිවන් සුව ඔබ තුමාට,
කවුරුත් එලියට බැහැපු නැති කොරෝන පලවෙනි රැල්ල කාලෙ සෑහෙන්න මිනිස්සුන්ට උදව් කරා..
😍😍😍
බොක්ක හොද ඩයල් එකක්..
මම ...U.N.P..එකේ .පාලකයන්ටත්...කැමති ම..නැහැ ..ඔබතුමා..ජනාදිපතිට ඉල්ලුවොත් මගේ..චන්දය..ඔබ තුමා ට තමා..දන්න දා සිට..කැමති කෙනෙක්...බුදුසරණ යි..නීරෝගී සුවය ලැබෙන්න ..කියලා ප්‍රාර්ථනා ..කරනවා..
Kaalakanni Inna rataka pina naha Hoda pudgalayek ediriya Aran rata surakinna.nodakin kaalakanni thawamath paata Allan kulal kaa gannawa horu tikatama.🤮
Den tamai sagithlata matak wela tiyenne adara denna chande ona nisa me manussaya corona kale bath tamma tamba kanna dunna ava boho pin oba taumata darmaya avaboda veva Satara apayen mideva
@@aassddssddd2591
ඔව්....ජීවත් වෙලා ඉද්දි බලන්න මතක නෑ...දැන් චන්ද කඩාගන්න .😮
රත්තරන් අම්මා කෙනෙකුට අප්පා කෙනෙකුට දාව ඉපදුන රත්තරන් මහා කළු සිංහලයො මමඋඹට බොක්කෙන්ම ආදරෙයි බොල(ආදරණීය චරිතයකට ආදරණීය වදනක්) සහන් තෙවරප්පෙරුම සහෝදරය ගෙ ආදරණීය පියා.
@Janindu-gamer1àààà
නියම මනුස්සයෙක් පරිසරයට අාදරය කරන මිනිස්සුන්ව පරිසරයම රකිනව.බුදු සරණයි.
Obata tharuwan sarani karadarayak nowawa ❤❤❤❤❤
Horakam nokara.deshapalanaya.kirema.gena.sathutui..siyslu.pathum.ituwewa🎉🎉🎉❤❤
මැරෙන බව දැන ජීවත් වෙන උතුම් ම්නිසෙක්. ඔබට නිසල නිවහනේ තාවකාලික ව සැතපී නැවැත අවදිවන්න. මේ උතුම් දේශය යලි නගා සීටුවනු පිණිස .
ඇත්තටම උතුම් මානවයෙක් ඔබ තුමා.ගරු කරමි.ඔබ තුමාට බුදු සරණයි ජේසු පිහිටයි
කවුරු මොනදේ කිව්වත් දේශපාලන ගමනේ උතුම් මනුෂ්‍යත්වය පෙන්නන්න තෙවරප්පෙරුම මහත්තයට ආදරෙයි ...පක්ෂ අදාල නැහැ ..
Me too love you king 🎉❤
@@god8014😮
😊..😊Kmmmmmmmmmmmmmmmmmm me lmlll@@god8014
@@god8014 f
ඔන්න මේ රටේ දේශපාලනෙ ඉන්න ඕනෙ සුපිරි මිනිස්සු....
හිත හොඳයි .. මිථ්‍යාවෙන් මිදෙන්න. වලක් සොහොනක් සාදා එහි සිර වීමට නොවා, එලිමහන් පරිසරයක නිදහස්ව දේව ජීවිතයක් ඉන්න අධිෂ්ඨාන කරන්න.. බුද්ධ දේශනාව ම අහන්න. ඔබව මතක් කරන්න මිනිසුන් හිඳිවී. අත් හරින්න කිය්න එක අමාරුයි ඒත් පුලුවන්. දෙව් විමනක් හැදේවි කරපු පිනට ... අත් හැරලම යන්න
ගිය මාසේ මේ වීඩියෝ එක බලලා මේ මාසේ මෙතුමා සදහටම වෙන් වෙයි කියලා කව්ද හිතුවේ ...බුදු සරනයි සර්...නිවන් සුවයම ලැබේවා ...
ආයෙ මේ කාලකන්නි රටෙ ඉපදෙන්නෙ නැතුව හොද මනුස්සකම තියන මිනිස්සු ඉන්න තැනක ඉපදෙන්ඩ. නිවන්සුව !!.
@@sabeats1රට නෙමෙයි කාලකන්නි.ඒ රටේ ජිවත් වෙන උන්.පාහර දේශපාලුවන්.😢
ඔබ තුමා හොද බවයක ඉපදෙනවා නොඅනූමානයි,, නිවන් සුව අත්වේවා😢😢😢
අදහන්න ඕනි මහත්මයෙක් බුදු සරණයි ඔබතුමාට
අදහපන් උබට දෙයි පුක සික් තොපි
මී මැසි පෙටිටි දෙක තුනක් තියන්න මහත්තයා එතකොට සොබාදහම සම්පුර්ණයි.
Fuck
දැන්ම යන්න නම් හිතන්න එපා පුතෝ. තව චිරාත් කාලයක් ඔබ තුමාට දීර්ඝායුෂ විඳින්න ලැබේවා. ඔබට තෙරුවන් සරණයි.
නැතිව වනජීවී එකේ දූෂණය ගැන අධිකරණයට කියන්න වෙනවා.
හොද අයට ආයුශ අඩුයි
මමත් මාරම ආදරය කරන චරිතයක් තමයි තෙවරප්පෙරුම කියන්නේ.....
මෙතුමා තම ජීවිතය පරදුවට තබල රෑ නිදිමාරාගෙන සමාජයට මොනවද නොකලේ කියල මම අහන්නත් කැමතියි ඔයාලගෙන්.... 80% කට අමතකයි නේ....
🙏🏻 ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻
එක මාසයයි , අපි දාල ගියා😢😢
මන් Npp උනාට මන් ආසම චරිතයක් තමයි තෙවරප් පෙරුම නියම මනුස්සයෙක්
😂😂😂මුන්ට නම් පිස්සුnpතමුසෙලාට වෙන එකක් නැද්ද මේ වගේ හොඳ මනුස්සයෙකුට කියන්නඅපේ රටේ කාලකන්නියෝපක්ෂයක් බදාගෙන නටනවා
@@manelfdo9517බොට මොලයක් කියල සුලු ප්‍රමානයක්වත් පිහිටල නැද්ද NPPබනින්න .
tho wage gonek😝
ඇත්ත මමත් මාලිමාවට නමුත් මොවුහු අවංක මෝඩයෙක්. ඒ නිසා මම ඔහුට කැමතියි
U@@manelfdo9517 උඹලා එතකොට horunta කඩේ යන eka hodaida mamath npp
අවංක එඩිතර මනුෂ්‍යත්වයට ගරු කරන වටිනා මනුෂ්‍යයෙක්.. ..
ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවපත් භාවය නිතැතින්ම හිමි වේවා ...
දීර්ඝායු සම්පත් ලැබේවා ...
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුවම ලැබේවා ..
මරණින් පසු නිර්වාණයම ලැබේවා ...❤️❤️❤️
මම ජවිපෙ.ඒත් මම මේ දඩබ්බර මිනිහාට ආදරෙයි.
මමත්
❤😓🙏🙏
මගේ ජිවිතේ මං දැකපු උතුම් නිහත මානි ගති තියෙන මනුස්සයෙක්. හරි නිරහංකාර මනුස්සයෙක්. දේශපාලනය තුළ සිටිය යුතුම මනුස්සයෙක්. මේවගේ මිනිස්සු උන්නොත් තමා අපිට රටක් රැකෙන්නෙ. ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා සම්මා සම්බුදු සරනයි. ❤❤🙏🙏🙏
කොරෝනා කාලයේ ජාති , ආගම් , කුල නොසලකා අවංකවම සේවය කල උතුම් මිනිසෙක් ... Great 👍💐❤️
@munthasmohd6932 පල් අල්ලාහ් පරයගේ එකා යන්න්..ඒකනේ මේ පරයට් අපි කැමති නැත්තේ අන්තිමට මේකා උටම වල හාරගෙන තොපේ පලස්තීන හු පුත්තු වගේ..
තොපේ ආග්ම් එව්න්ට් උදව් කරේ නැත්තන් comment දාන්නෙත් නෑ.තොපි තරම් සක්ක්ලි ජාටියක් ලෝකෙ වෙන නෑ.
මම හරිම කැමති චරිතයක් ඔබ තුමා ඔබේ බිරිඳ නිදුක් නිරෝගි වේවා
ඔබ තුමාටත් චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා
🎉🎉🎉🎉
තෙවරප්පෙරුම යනු නියම සමාජ සේවකයෙක් ඇත්ත කියන කෙලින් වැඩ කරන මහත්මයෙක් ඔහුගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා.
ඔබ තුමා තනි වෙන්නෙ නෑ.මිනිස්සු වෙනුවෙන් කරපු වැඩ දන්න අය තනි කරන එකකුත් නෑ.කොරෝනා කාලේ ඇති වෙන්නම මිනිස්සුන්ට පිහිට වුනා.මතකද දන්නෙ නෑ.ඒ එන ගමන් අපිවත් බලන්න ආවා.මමත් හඳපාන්ගොඩ විජය කුමාර අයියා ඇතුළු පිරිස එක්ක අව් වැසි නොබලා වසංගත කාලයම මහ පාරේ ගෙව්වා.ඔබ තුමත් එහෙ ආවා බෙදාගෙන එන ගමන්.මිනිස්සු නැතත් මනුස්සයො හැමදාමත් ඉඳියි ඔබත් එක්ක.ළඟදිම එනවා කතා කරලා යන්න කොහොම හරි.තෙරුවන් සරණයි ඔබ තුමන්ට.❤️
මේ කතාව අවසානයේ ඔබ තුමා කියනවා බලය තියෙන කොට විතරයි මිනිස්සු පස්සෙන් එන්නෙ කියල. ඒ උනාට ඔබේ අවසන් මොහොත බලන්න දහස් ගණනින් මිනිස්සු ආවා. ඒ තමයි ඔබ තුමා හම්බ කරපු වත්කම.නිවන් සුව මැතිතුමනි.
දේශපාලනයෙන් තොරව කල වැඩ ඉතාමත් ප්‍රසංසනීයයි.
ඉතාමත් වටිනා චරිතයක් හැමෝටම උදව් කරගෙන මිනිසුන් අතර හිටපු පරිත්යාගශීලයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි💕🙏💕
ඔබතුමා හමුවෙලා කතා කරන්න ආසයි මමත් මේ පරිසරයට හරිම ආදරෙයි ඔබතුමා තවකාලයක් ජීවත් වෙන්න ඕන තෙරුවන් සරනයි
අපෙ රටේ නියම නායකයෙක් ඉන්නෙ කවුද කියලා ඇහුවොත් දෙපරක් හිතන්න එපා මෙ මනුස්සයාගෙ නම කියන්න රටට අදරෙ එඋන් එකෙන්ම 👍👍👍❤
❤❤❤❤❤❤❤❤
තනියම පාරේ බැහැලා යන්න පුළුවන් දේශපාලකයෙක් හොර බොරු නැති අහිංසක මිනිස්සුන්ගේ දුක හඳුනන ජනතා සේවකයෙක් ජේසු පිහිටයි
දැන් ඉන්න කාල කන්නි දේෂපාලුවන්ට හොද උදාහරනයක්. ඔබ තූමා නියම මිනිහෙක්..ඔබට දිර්ගයාෂ තෙරැවන් ඝරණයි❤❤❤😊😊😊
🙏🙏🙏 ඇතිවී නැතිවී යන යථාර්තය අවබෝධ කරගෙන ජිවත් වෙන වටිනා පුත්‍රයෙක්. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට
ඔබතුමා හමුවෙලා කතා කරන්න ආසයි මමත් මේ පරිසරයට හරිම ආදරෙයි ඔබතුමා තවකාලයක් ජීවත් වෙන්න ඕන තෙරුවන් සරනයි.මම හරිම කැමති චරිතයක් ඔබ තුමා ඔබේ බිරිඳ නිදුක් නිරෝගි වේවා
ඔබ තුමාටත් චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා
උතුම් බුදු දර්මය අවබෝදකරගන්න,අනිච්ජ,දුක්ක,අනත්ත දෙසන දර්ම දේසනයක් අසන්න.එවිට සසර සැබැ තත්වය අවබෝද වෙලා,උතුම් සෝවාන පලය හිමිවේ.සතර අපායෙන් සදහට නිදහස්.
" තෙරුවන් සරනයී.!
අනේ මේ මනුස්සයා කලින් ඉදම්ම දැනගෙන වගේ එයාගේ සොහොන එයාම හදාගෙන.ලස්සනට.මං ගොඩක් ආසම මන්ත්‍රී කෙනෙක්.මන්ත්‍රී කෙනෙක් නිසා කදුලු ආවමයි මේ.ඒ තරම් හොද හිතක් තියන මනුස්සයෙක්.නිවන් සුව.පාලිත තෙවරප්පෙරුම ඔබට.හොද ආත්මෙක ඉපදෙත්වා.
දුප්පතාගෙ හිතවතා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏හොදට හොදයි වරදට හොදටම හොදයි
දිගාසිරි ලැබේවා ඔබට thawarap peruma මහතා ඔබගේ බිරිඳ ට ඉක්මනින් සුව ය ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤
මාත් කැමති මනුස්සයෙක් කොරෝනා කාලේ ගොඩාක් මිනිස්සුන්ට උදව් කරා පාර්ලිමේන්තු වට හැරියේ නෑ මේ මනුස්සයව එහෙම උනානම් ලොකු සේවයක් බලාපොරොත්තු වෙන්න තිබ්බා හොරුන්ව නේ හැරියේ ඔබට ශක්තිය දහිර්ය ලෑබේවා
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔබතුමා එතුලු සියලු දෙන්නාට .
💐💐💐💐💐💐🙏😍
මෙවැනි පුතුන් දහසක් බිහිවේවා මගේ ලක් මැනියන් ට
දේශපාලනයට සුදුසු නෑ ....හොඳ මනුස්සයෙක්
Ahenam Inna horu Tika sudusuda?darmanuukuula minisa nusudusui Thama.😊
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා අවංක හදවතට ගෞරව කරමින් නිරෝගී ජීවිතයක් ගත කරන්නට ඔබ තුමාට වාසනාව ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි මම සෞදි අරාබියේ සිට බුදුසරණයි
කවදත් වෙනස් දෙයක් කල තෙවරප්පෙරුම මහත්තය මන් කැමතිම චරිතයක් ,, දුප්පතාගේ දුක හදුනන දුප්පතා වෙනුවෙන් පෙනී හිටපු ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව
ජීවත් උනාට ගොඩක් කලකිරීම කින් ඉදල තියෙන්නේ අනේ මතු උපදිණ හැම ආත් මෙක මේ වගේ වෙන්න එපා හැම ආත්මෙකම අපිඅතරම ඉපදේවා මැතිදුනි .....නිවන් සුව ලැබේවා😢😢😢😢🙏🙏🙏🙏
ඇත්තෙන්ම ඔබතුමා සෑහෙන්න අගය කල යුතු පුද්ගලයෙක්. දේශපාලනය කරන සෑම දෙනෙකුට ම ආදර්ශමත් චරිතයක්.
එකෙක් වැරදි comment එකක් දාලා නැ, වෙන පොරක් මේක කලා නම් ඉන්න වෙන්නෙ නැ.දීර්ඝායුෂ
Ow horakapu salli neweine eyage salline.. ai baninne..
දේශපාලනයෙන් සත පහක්වත් හොරා නොකාපු උතුම් මිනිසෙක්...
Comment බැළුවෙ මෙ මනුස්සයා කරපු හොද මීණිසුන්ට මතකද කියලා, ඇත්තටම මතක මීණිස්සු ඉන්නවා, මම ගොඩක් ආදරේකරන කෙලින් මනුස්සයෙක්
Obanam mare Maru niyama wachana tikak wow
ඇත්තෙන්ම මිනිස්සුන්ට බොහොම උදවු කරපු කෙනෙක් තෙරුවන් සරණයි
අවංක හිත හොද අනිත් අයගේ දුක දන්න මන්ති ඔබ තුමාමගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා ජයවේවා ❤🙏🙏🙏
අවශ්‍ය වෙලාවට ඉදිරිපත් වන හොද මහත්මයෙක්.
කොරනා කාලෙදී ලොක් ඩවුන් කරපු වෙලේ....ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නේ...කියලා තම දන සහ ශ්‍රමය වැය කරලා...හදවතින්ම වැඩ කරපු..දේශපාලකයෙක් තමා...තෙවරක්පෙරුම මහත්තයා....ඔබ තුමාට තෙරුවන් සරනයි🙏🙏.....ඔබ වැනි අය දේශපාලන සිටිය යුතුමයි...🙏🙏🙏
ඔබතුමා ගැන මට හරිම ආඩම්බරයි, නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි...
හරිම සතුට යි අපේ උතුම් ආගම දහම අනුව ජීවිතේ ජීවත් කරවීම 🙏🏾🙏🏾🙏🏾
ඔබ තුමාට ජේසු පිහිටයි
දීර්ඝායුෂ වේවා .... ජේසු පිහිටයි 🙏♥️
I LOVE THIS COMMENT THOUGH IM BUDDHIST
ඇත්තටම සුපිරි මනුස්සයෙක් . ඇත්තටම ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා !!!
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤පාලිත තෙවරප්පෙරුම ඇතුලු පවුලේ සියලු දෙනාට.
ගොඩාක් හිත හොද මනුස්සයෙක්..💖
කොරෝණා වියසණය තිබුණු කාලේ මිනිස්සුන්ට හදවතින්ම උදවු කරපු උතුම් හදවතක් තියෙන කෙලින් කතා කරන මනුස්සයෙක්..
නැති බැරි වෙලාවට නැති බැරි අයට කන්න බොන්න ඕන තරම් දීල තියෙනවා.
ඒත් අවාසනාවකට මේ මනුස්සයා කන්න දුන්නේ බත් කන හරක්ට.උන් උන්ට නැති අවස්ථාවේ මේ මනුස්සයගෙන් බත් කටක් හරි කලා වෙන පල් හොරු වෙනුවෙන් ඡන්දය පාවිච්චිකරා..
රට වෙනුවෙන් තවමත් පාර්ලිමේන්තුවේ ඇහෙන්න ඕන කටහඩක් තමයි මේ..
ඔබතුමා හදපු සොහොනේ තියෙන දේවල්වල වටිනාකම කියන්න එපා..සුදු රෙදි ඇද ගත්ත එළියට නොපෙනෙන පල් හොරු තවමත් නිදැල්ලේ ඉන්නේ.කන්න දෙයක් නැතුව අඹ ගෙඩියක්,කොස් ගෙඩියක් කඩා ගනිපු අය තමයි හොරා නම ගහලා ඇතුලට දාන්නේ..ඒක තමයි ඇත්ත..
සොහොන් බිම හැදුවට කමක් නෑ ඔබතුමාට දැන්ම මගේ රට දාල යන්න ලැබෙන්න එපා..
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..!!!🙏🙏🙏
ඔබතුමා නියම මනුස්සයෙක් ජයවේවා අයුෂ දීර්ග වේවා සසර ගැන අවබෝද උනා
තෙවරප්පෙරුම කියන්නේ අමුතුම චරිතයක් ජය වේවා ඔබ තුමාට.
මාරම නිහතමානී මනුස්සයෙක් කොරෝනා කාලේ ගොඩක් උදව් කරනවා දැක්කා මිනිස්සුන්ට ආදරෙයි ජිවිතේ මේ වෙනකම් මෙතුමාව දැකලා නැ මම සුපිරි චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐
💐💐💐💐💐💐💐💐💐💐💐
නියමයි සහෝදරයා නියමයි . දේශ පාලන පක්ෂ නියෝජනය කොහොම වුනත් මම එදා සිටම ගරු කළ පුද්ගලයෙක් . ඇත්තෙන්ම ඔබේ මේ ක්‍රියාවට ගරු කරනව . මම ඔබට පතන්නේ නිදහස් ගෞරවාන්විත මරණයක් . අදම පතන්නම් , ගෞරවාන්විත මරණයක් ! අපි එහේදී හමුවෙමු .
පරිසර හිතකාමී, මානව හිතවාදී මහා ශ්‍රි මතානනී ඔබ තුමාට ජේසු පිහිටයි, බුදු සරණයි. ඔබ තුමාගේ ජීවිතය රටට ලෝකෙට ලොකු ආදර්ශයක්. නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේම සරණයි . දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබීමෙන් ඔබගේ සියළුම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා .
ඔබ තුමාට නිරෝගී දීර්ගායු නිරතුරුවම අවංක සිතින් පතමු. 🥹🥹🥹❤️❤️❤️🙏🙏🙏
පක්ශ බේදයක් නොමැතිව තෙවරප්පෙරුම මහතාගේ හැම වැඩ සටහන් මම බලනවා රටට වැඩදායක එතුමාට නිරෝගී වාසනාවන්ත ජීවිතය ක් ලැබේවා තෙරුවන්ගේම පිහිටය්
නිවන් දකින්නට පෙර දැය රකින්නට සක්විති රජෙක් වී යලි ඉපදේවා මේ පින් බිමේ .ඔබට ජය වේවා උතුමානෙනි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .💥💥💥🌼🌼🌼🙏🙏🙏
මහත්මයාණනි ඔබ නැවත දේශපාලනය කරන්න
රටේ මහජනතාව වෙනුවෙන්
ඔබතුමාලා වගේ අය තමයි දේශපාලනය කරන්න ඕනේ නැත්තං අපේ රට ඉවරයි ඔබතුමාට දීර්ඝායු වේවා
අපෝයි එපා ...ඔහොම ඉන්න ...
මෙයා මොන පක්ශෙන් ආයෙ ආවත් ඒ පක්ශෙ ඉන්න නායකයගෙ ඉදං ජේශ්ට කියන උං මේ මනුස්සයට වැඩ කරන්න දෙන්නෙ නෑ..මොකද මිනිස්සු මෙයා වටේ ඒකරාශී වෙනකොට මෙයාට ආයෙ කැපිල්ල එනව.... ඊට වඩා හොදයි දේශපාලනය නොකර මෙහෙම ඉන්න එක.
!ඇතිවී නැතිවී යන යථාර්ථය තේරුම් ගත් නියම නායකයෙක්,ඔබතුමාගේ පැතුම් ඉටු වේවා තව දීර්ඝ කාලයක් ජීවත් වෙවා
ඔබ හරිම අවංක යි .අවංක අය ට සමාජයේ තැන ක් නැහැ ඒක යි ඇත්ත ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා ..
දිර්ගයුශ ලැබෙවා ❤ කැමතිම චරිතයක්.බුදුසරණයි
රෙස්පෙක්ට් පොරක් මිනිස්සුන්ට ගොඩක් උදව් කරා කොරොනා කාලෙදී..🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් ...❤
කොරෝනා කාලේ මිනිස්සුන්ට කරපු උදව් අමතක නැහැ චන්ඩි අයියේ තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි උතුම් මනුෂ්‍යත්ව කියන ලෝකයට
පෙන්නුවේ ඔබ ආදරණීයයි
ආදර්ශමත් .
මං දැකපූ හොදම මනුස්සයා ❤❤❤❤❤❤❤❤❤❤ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මතු යම් දවසක ❤💐💐💐💐💐💐💐💐💐
බොහොම හොඳ මනුස්සයෙක් . සියලු පැතුම් ඉටුවේවා. හොරෙක් නෙවෙයි නිසා කලුතරට ආඩම්බරයක් .
කවුරුත් බහින්න බැහැ කියපු ලිඳකට බැහැලා මිනියක් තනි අතින් ගොඩට ගෙනාපු සුපිරි චරිතයක් කෙලෙහි ගුන නොදන්න රටේ අවංක හදවතක් ඇති යුග පුරුෂයෙක්. තෙරුවන් සරණයි පාලිත මහත්මයා.🙏🙏.
මෙතුමා කියන කතාව සහතික ඇත්ත මෙතුමාගේ අගය මිනිසූන්ට තේරෙන්නේ නෑ රටක් වටින මිනිසෙක් හැම වෙලාවෙම කතාකරේ අසරණ මිනිසුන් වෙනුවෙන් කතාකරපු නායකයෙක් ඔබ තුමාට තව ආයුශ තිනවා තෙරුවන් සරණයි
මම පේජ්ජේක් ඇත්තටම ආදරේයි ඔබ තුමාට ජයවෙිවා ❤
අවසානයට ගායනය සදහා තෝරාගත් ගීතයට උපරිම සාදාරනයක් ඉස්ට කරතියනවා
සහතික ඇත්ත හිටපු ඇමතිතුමා ඔබතුමා ඔය ඉන්න තත්වෙ ඔබතුමා ගැන අපි සතුටු වේනවා ඔබතුමාට ජයවේවා 🙏🙏
නිවන් සුවය ලැබේවා මහතානෙනි!!! ඉතිහාස ගත සම්පතක් ඔබ තුමාන්.
😮නිදුක් නිරොගි දිවියක් ගතකිරිමට වසනාවන්තසක්තිය ලැබෙවාබුදු සරනයි
ඔබේ මනුෂ්‍යත්වය ගරුන්කරමි දීර්ගායුශ වේවා තෙරුවන් ගේ සරනයි
පාර්ලිමෙන්තුවෙ එපා නොවුණ එකම චරිතේ....ඔබට දීර්ඝායුශ ලැබේවා...❤❤❤❤
තනියම පාරේ බැහැලා යන්න පුලුවන් දේශපාලකයෙක් හදන්න ජනතාව දැනගන්න ඕනේ.
😊 එහෙම අය හිටියනෙ ඉතින්... දැනුත් ඔයඉන්නෙ අතරින්පතර.. හැබැයි හැමෝම පිලිගන්න නායකයෙක් හදන්නනම් ජනතාවට අමාරුයි... මොකද ජනතාවගේම දේශපාලන දැක්ම , අදහස්, මතිමතාන්තර එකිනෙකාට වෙනස්නිසා...😊
ඔබතුමාට තෙරුවන් සරණින් දිඝාසිරි වේවා
පට්ට ආදරනීය චරිතයක් ❤❤❤❤
මිනිසුන්ට ගොඩක් උදව් උපකාර කරපු මිනිසෙක්🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමා ශ්‍රේෂ්ඨයි. නිරෝගි සුව ලැබී චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ..💐🙏
පව්. එයා නැතිවුණා. නිවන් සුව ලැබේවා
මට හිතෙනවා කොරෝනා කාලේ කරපු දේවල් විදියට මේ මනුස්සයාට ඒ දිස්ත්‍රික්කයේ අය පුදුම අසාධාරණයක් කරා කියලා හිතෙනවා. කන්නම කොයිතරම් දුන්නද.මේ මිනිස්සුන්ට කපලා එදා ඒදුන්න චන්දෙන් අද වැඩක් වෙලා තියනවද.මං කැමති චරිතයක් .හොද මනුස්සයෙක්.
මතුගම මිනිස්සු චන්දෙ දීල නෑ...😮
කවරු මොනව කිව්වත් ඔබ එතාමත් හොද මනුස්සයෙක්
ගෝඩක් වටින ගුණ ගරුක මනුස්සකම පිරුන ඔබට අඡ රාමු නිවන් සුව ලැබේවා..💕🙏💕
ඔබතුමා. වගේ. කෙනෙක් රට පාලනය. කරා නම් අද. මෙහෙම. වෙන්නේ. නැහැ. දීර්ගායු. ඔබතුමාට 👍🏿👍🏿👍🏿👏👏
ඔබේ ප්‍රාර්ථනාව එසේම වූ වගයි සහෝදරයා. ඔබට ආදරේ කරන අප්‍රමාණ ජනතාවක් ඔබේ අවසන් ගමනට සහභාගි විය.නිවන් සුව ලැබේවා ඔබට!
ආසවෙන් බැලුව video එකක්.. සුපිරි චරිතයක්..නිදුක් නිරෝගී වේවා..
ඹබ උතුම් මනුශ්යයකි මා මෙය සිහිපත් කරන්නට සිටියේ අද නොවේ මීට හුගකලක සිටයි අදත් හෙටත් අපේ ගෞරවය එසේමයි
මම කිසිම පාක්ෂිකයෙක් නෙවි.ඔබතුමාට මම ගරැ කරනව.... යථාර්ථය තේ රැම් ගෙන කටයුතු කරපු දේ ශපාලකයෙක් ලෙස.ලොකූ ඇත්තක් රටට හෙලිකලා හොර දේ ශපාලුවො ගැන.යහපතම වේ වා
එයත් ගියා
නිවන් සුව ලැබේවා