Understanding Law of Attraction and manifestation with a counsellor

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 95

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 5 місяців тому +4

    මම ගොඩාක් stress එකේ ඉදපු කෙනෙක් .ඔයාගෙ videos මට ලොකු උදව්වක් උනා මගේ මනස හදාගන්න .ඔයාට ගොඩාක් ආදරෙයි අම්මෙක් වගේ අපිව දැනුමින් පෝෂණය කරනවට.ඔයාලට දීර්ඝායුශ පතනවා .කිසිම කරදරයක් වෙන්නෙපා කියලා,මම බබාලා 3ක් ඉන්න අම්මා කෙනෙක්.ඔයාගෙන් ජීවිතේ විදින විඳිය ඉගෙන ගනිමින් යන්නේ.දැන් නම් මනසට ලොකු සහනයක් දැනෙනවා අක්කේ.ඔයාට පින්.හැමදාම ඔයාත් එක්ක ඉන්නවා.❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      හරිම ආදරණීයව හදවතින්ම ලියලා තියෙන දෙයක්. ඔයාට ගොඩාක් ස්තූතියි නංගි. ❤️❤️❤️

  • @manjareethilakarathna371
    @manjareethilakarathna371 5 місяців тому +7

    උදේ වරුවේ වැඩ ටික ඉවර කරලා coffee එකක් හදාගෙන ඉද ගත්තෙ අක්කගෙ video එකක් බලන්න හිතාගෙනමයි...අලුත් video එකක් ඇවිත් කියලා දැක්ක සතුටට ම ඔන්න video එක බලන්නත් කලින්ම comment කළා අක්කෙ...❤💐

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 5 місяців тому +3

    ජීවිතේ යහපත්ව විදින්න උදව් කරනවට බොහෝම ස්තූතියි පුතේ ඔයාට ❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 2 місяці тому

    හිත නිවෙනවා ඔයාගේ කතා.මනස සන්සුන් වෙනවා...thanks nangi

  • @mihiritharaka2881
    @mihiritharaka2881 5 місяців тому +1

    පුලුවන්නම් මේ මතෘකාව ගැන තව වීඩියෝ ගෙන්න අක්කා❤️
    හරිම වැදගත් වීඩියෝ එකක්❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 5 місяців тому +1

    අක්කා දන්නවද රහසක්, මම ආසම අක්කා වගේ අම්මා කෙනෙක්, බිරිඳක් වෙන්න. නිවුණු, සැහැල්ලු සරල කෙනෙක් වෙන්න. අක්කගේ මුලින්ම බලපු වීඩියෝ එකේ ඉදලම ඒ ආසාව මගේ හිතේ හරිම තදට තියෙනවා. කවදා හරි එතනට එනවා කියලා ලොකු ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා. හැමදේටම ගොඩාක් ස්තූතියි 🙏🙏 බුදු සරණයි!

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому +1

      හානේ......මම ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා නංගි හදවතින්ම. ♥️🙏♥️♥️♥️

  • @athulaperera5227
    @athulaperera5227 5 місяців тому +1

    මෙ ගැන කතා කරනකම් මග බලන් හිටියෙ ආකර්ශණ නිතිය ගැන ඉගෙන ගන්න තියෙන ආසාවට එ ගැන තියෙන විඩියෝ ගොඩක් බැලුවත් ඔලුව කැරකිල්ල හැදිලයි නැවතුනෙ හැමදෙයක්ම හරියට හරි විදියට වගෙම තෙරෙන විදියට කියල දෙනවාට ඔයාට ගොඩක් පින් ❤️❤️❤️

    • @tanishahapugoda3448
      @tanishahapugoda3448 5 місяців тому +1

      සිරවටම ඇත්ත ඔලුව කැරකැවෙන නිසා මේක බලන්න ගත්තෙත් ටිකක් හිතලා

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ❤️❤️❤️👍

  • @pavithramapatuna1011
    @pavithramapatuna1011 5 місяців тому

    ඔයාගෙ channel එක හම්බවුනේ අහම්බෙන්. මැදි වයස නිසා වෙන්නැති slow living වලට දැන් දැන් මාත් ආසයි. ඔයාගෙ videos බලන්න ආස හිතෙනවා. Good luck! ❤️

  • @sandamalibandara9305
    @sandamalibandara9305 5 місяців тому

    ආකර්ශන නීතියෙන් ඔබතුමිය ලබා ගත් ජයග්‍රහණ පිලිබඳවත් විස්තර කියන්න.එය අප හට ඉතා වැදගත් ❤️❤️❤️🙏🙏🙏🙏

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 5 місяців тому +1

    ඔයාට ගොඩාක් ස්තුතියි ,හැමදෙයක්ම හරි පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට මේ පාඩම් කියලා දෙනවට.ඔයාට ගොඩාක් පින්.තෙරුවන් සරනයි අක්කෙ ඔයාටයි පවුලේ හැමෝටම .❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ❤️❤️❤️

    • @IDHappyLife-ep8oi
      @IDHappyLife-ep8oi 5 місяців тому

      ඉක්මනින් තව video එකක් ගේනකන් ආසාවෙන් බලන් ඉන්නවා,

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 5 місяців тому +1

    මෙ දවස් වල අක්කගෙ විඩියො මට ගොඩක් වටිනවා ස්තූති අක්කේ 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @divyasewwandi95
    @divyasewwandi95 5 місяців тому +1

    උදේම අක්කිව මතක් උනා....හිතුනා අද විඩියෝ එකක් දායි කියලා..😊😊😊🌸💕💕

  • @wasanapriyadarshanigunathi7475
    @wasanapriyadarshanigunathi7475 5 місяців тому +1

    Eththatama oya භාවනාවක් මට.

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 5 місяців тому

    ස්තුතිය 🙏 හරිම ලස්සන වටිනා video එකක් ..අපිට තවත් කියලා දෙන්න මිස් මේ මොහොතේ සිහියෙන් සතුටින් සහල්ලුවෙන් සනසීමෙන් ජිවත් වෙන්න විදිහක්..negative thourts වලින් මිදිලා ..

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 5 місяців тому +1

    දැන් ඉදල පටන් ගන්නවා.
    **මකුළු දැල් කඩන කොට මාස්ක් එකක් දාගන්න..💗

  • @SanjeeviDeSilva-i1l
    @SanjeeviDeSilva-i1l 5 місяців тому +1

    My dear I requested an explanation about law of attraction...thank you so much for the video!!!!

  • @chithranganiedirisinghe8022
    @chithranganiedirisinghe8022 5 місяців тому

    My mother passed away recently at the age of 91.I looked after her for along time.Now I feel alone a lot.Your videos are very helpful to make my mind.Thanks a lot...!

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      Hi... My deepest sympathies.🙏
      I hope you have all the strength to go through this hard period.
      I am glad that I could help you with these videos ❤

    • @chithranganiedirisinghe8022
      @chithranganiedirisinghe8022 5 місяців тому

      Thank so much for your kind words ..!❤

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 5 місяців тому

    ඔයාට ගොඩාක් ස්තුතියි ,ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ,

  • @kanchanawijesundara5231
    @kanchanawijesundara5231 5 місяців тому +1

    Jevethaya hada ganna udau karanawata thanks akke. Budusaranai

  • @ErashaniUpekshikaMyworld
    @ErashaniUpekshikaMyworld 5 місяців тому

    Oyage videos balala mama godak hitha sansun karagena dawasa gewanna purudu wenawa. Thanks lots 👍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 місяців тому

    Good video
    Watch it fully later
    Thanks
    Theruwan saranai obata👍👌
    🙏🙏🙏🙏🙏👍

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 5 місяців тому

    Asai oyage video balanna ❤, oyage voice eka bawanawak wage ahaninna ආසයි , life ekata igena ganna godak dewal thiyenawaa thank you oyata 🥰🥰🥰 budusaranai oyalata පරිස්සමෙන් ඉන්න 😍😍😍

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 4 місяці тому

    Mn awurudu 22 ka undergratuate student knk.mn thamai pawule palaweniya .ithn mt responsibilities tynwa .economical targets.... hitha shakthimath wenna api hoda stable life ekkt yanna awashya upades sahitha video ekk gennko.
    Thanks a lot❤❤❤

  • @janitharidmal4364
    @janitharidmal4364 5 місяців тому

    Harima sathutin ha harima asawen baluwa akkage video aka.oyage video akak danne kawadda kiyala balan inne. Ithin Oyatath paule samatath budusaranai.

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 5 місяців тому

    Thank you so much akke.. balagena hitiye me wage video ekak 🙏💖💐 Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 💐💖

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 місяців тому +1

    Wow absolutely superb very practical ideas Thank U so much Dear 👍👌🤩🙏💝😘🤗 I like the way U doing the vlog V learn how to clean , making burger patty how to useful coffee machine 🤩🙏👌👍🤗

  • @SanjeeviDeSilva-i1l
    @SanjeeviDeSilva-i1l 5 місяців тому

    I watched this vedio. You replied me within two days. You are so humble and very beautiful character. I also very lucky thank you so much dear. Theruwan saranai.

  • @maheshijayalath8941
    @maheshijayalath8941 5 місяців тому

    Thank you miss magabalan hitiya video ekak ❤❤

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 5 місяців тому

    BEAUTIFUL video Iresha. THANK YOU SO MUCH. ❤️

  • @madugunawardana2828
    @madugunawardana2828 5 місяців тому

    Mama godak punching dewal walin sathuta hoyana kenek mama dream karapu godak de mata lebuna man kawadawat mata neti anit ayata thiyena de dekala duk wenne a nisama mata Sathutin inna puluwan. ❤❤❤❤Oyage vedio enakan man magabalan innawa. Jivite iganaganna oyagen godak asai

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      Harima watinawa. Thank you for sharing your experiences in this community, Madu ❤️❤️

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 5 місяців тому

    ස්තුතියි අක්කා ඔයාට

  • @MadushikaSiriwardhana
    @MadushikaSiriwardhana 5 місяців тому

    Mage duwa psychology degree ekak karanna inne, kohomada ekata thiyana piliganeema

  • @champaliyanaarachchi1897
    @champaliyanaarachchi1897 5 місяців тому

    Thank you so much for the explanation about the law of attraction. Very informative and like the way you explained it while doing household chores. 🙏🙏💕❤️ Thanks again and waiting for another video.

  • @chamarikodikara676
    @chamarikodikara676 5 місяців тому

    Nice video Iresha🙏🏼

  • @nalindajayathilake4300
    @nalindajayathilake4300 5 місяців тому

    Thank you so much dear sis ❤❤

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 5 місяців тому

    ඔයා හදන කෑම වල රෙසිපීස් පහලින් තියෙන description බොක්ස් එකට දානවා නම් අපි හුඟක් සතුටුයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 5 місяців тому

    Very beautiful video

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 5 місяців тому

    ස්තූතියි❤

  • @priyanthirajapaske
    @priyanthirajapaske 5 місяців тому

    miss godak sthuthi ❤

  • @StephniNanayakkara
    @StephniNanayakkara 5 місяців тому

    පුතේ මම විශ්‍රාමික ටීචර් කෙනෙක්. මට වයස64ක්.මම දැන් මගේ මව බලාගතයුතුයි.ඇයට 87ක් .මට ගෙදරින් කොහේවත් යන්න බැහැ.එයා කැමති නැහැ.මම එලියට යනවට.ඒත් මටත් සතුටින් ඉන්න.සිතුවිලි වෙනස් කරගන්න ඕන.මට උදව් කරන්න ගෙට කොටූවු මම කෙසේද වෙනස් වෙන්නෙ කියල. මේක හරි දිග කතාවක්.කෙටියෙන් කීවෙ.මට මගේ දවස ගෙවාගන්න විදියක් කියාදෙන්න.ඔයාට පිං.

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      Aunty, හොඳම දේ තමයි, ළඟම ඉන්න psychologist කෙනෙක් හම්බවෙලා ටිකක් කථා කරන එක.
      එක දිගට අසනීප කෙනෙක් බලා ගන්න අයට විවේකයක් අවශ්‍යයි සැරින් සැරේට. අපි කියනවා ඒකට respite කියලා.
      පුලුවන් නම් ටිකකට වෙන කෙනෙක්ව අම්මා ළඟ තියලා aunty rest එකක් ගන්න බලන්න.

    • @StephniNanayakkara
      @StephniNanayakkara 5 місяців тому

      ස්තුතියි පුතේ මට පිලිතුරක් ලබා 1 දුන්නට.මම ඔයාගේ වීඩියෝ බලනව.මම ඩොක්ටර් කෙනක් හමුවුනා. බෙහෙත් ගත්තා.ටික කාලයක් බීල නතර කලා.හැමදාම එකම විදියට පුතේ දවස ගෙවෙන්නෙ.මට දැන් එපාවෙලා.මගේ පුතත් මෙල්බන් ඉන්නෙ.මමත් ටික කාලයක් ඉදල ගියා.මට දැන් එන්න විදියක් නැහැ.අම්ම දාල.මම පුතේ ඔයාගේ වීඩියෝ බලල හිතහදා ගන්න බලනව.ඔයාගෙ කටහඩට මම හරි කැමතියි.ස්තූතියි නැවතත්.ජේසු පිහිටයි පුතේ.

  • @maduranganihemakumara2488
    @maduranganihemakumara2488 5 місяців тому

    Thank you ❤❤❤❤

  • @anojaperera9088
    @anojaperera9088 5 місяців тому

    Thanks a lot❤❤❤❤

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 5 місяців тому +1

    🌻🌻🌻🌻🌻🌻🌻❤🌻🌻🌻🌻🌻

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 2 місяці тому

    ❤❤❤❤❤🎉

  • @maximusdealwis9230
    @maximusdealwis9230 5 місяців тому

  • @menukarangani8791
    @menukarangani8791 5 місяців тому

    ❤❤❤

  • @Pushpa-x6z
    @Pushpa-x6z 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @harshaniweebedda9841
    @harshaniweebedda9841 5 місяців тому

    🥰🥰🥰

  • @hiranthigun2033
    @hiranthigun2033 5 місяців тому

    💐🙏💐🙏💐

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 5 місяців тому

    🙏🙏🙏💐💐💐❤️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤🎉

  • @mis.darshi1236
    @mis.darshi1236 5 місяців тому

    ❤️❤️❤️❤️👍👍👍👍🥰🥰🥰

  • @DilhaniMethththasena
    @DilhaniMethththasena 5 місяців тому

    මට මිස් එක්ක කතා කරන්න දවසක් දෙන්න පුලුවන් ද ? ගොඩක් වටිනා අදහස් ඔබගේ වැඩසටහන් වලින් මම ගන්නවා... මිස්ට පහසු වෙලාවක් දෙන්න මිස්.

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      එහෙම නම් දෙන්න අමාරැයි. එහෙම දෙනවනම් කට්ටිය පනහකටත් වඩා ඉන්නවා. මට ඒ හැමෝටම වෙලාව දෙන්න ඒ නිසා අමාරැයි. Videos තමයි මට ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ දැනට.

    • @DilhaniMethththasena
      @DilhaniMethththasena 5 місяців тому

      එහෙම හරි කමක් නැහැ මිස් මට හිත හදාගන්න

    • @MADUMADAVI-jl5bm
      @MADUMADAVI-jl5bm 3 місяці тому

      ​@@DilhaniMethththasenaAloka youtube chanel ekath balanna. Mewagema watina adahas tikak ganna puluwan. ❤

  • @Retro_vibes92
    @Retro_vibes92 5 місяців тому

    🩵

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 4 місяці тому

    Mn awurudu 22 ka undergratuate student knk.mn thamai pawule palaweniya .ithn mt responsibilities tynwa .economical targets.... hitha shakthimath wenna api hoda stable life ekkt yanna awashya upades sahitha video ekk gennko.
    Thanks a lot❤❤❤

  • @AyashikaDesilva
    @AyashikaDesilva 5 місяців тому

    Thank you.❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 5 місяців тому

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 5 місяців тому

    ❤❤❤

  • @manorirathnamali2822
    @manorirathnamali2822 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 5 місяців тому

    ❤❤❤

  • @sunethraerabadupitiya6345
    @sunethraerabadupitiya6345 5 місяців тому

    ❤❤❤❤

  • @gayashanisomachandra3572
    @gayashanisomachandra3572 5 місяців тому

    ❤❤❤❤❤

  • @nilupabalasooriya4079
    @nilupabalasooriya4079 5 місяців тому +1

    ❤❤❤

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @SL-ov3cc
    @SL-ov3cc 3 місяці тому

    ❤❤❤❤❤