very good and humble couple. I can see some deep spiritual connection between the two. Way to go Arjuna and Shalika.. good luck for everything you guys do !
Obage kathawa sampurna Attha.. manussa athmayak labenne kalathurakin .. A De anuwa ape jewethe jewath we na ona.. anagathaye sathutin.. Arjun good luck..❤ adarei api hamoma..!
Men mehema vedasatahan balanne ne aththatama. Balalama ne skip nokara. Ath meka beluwa harima asawen. Aparade iwara une kiyala hithuna. Mn harima asai issara dewal denaganna vije kemarathunga mahatha gena kiyapu a tika thawath kiuwanm kiyala hithuna. A tharamata asa hithuna vedasatahana . 👍👍👍
Oba depala yugayak hadanna bihikaranna . Oba depala chirath kalayak cinamava babalana adarshamath yuwalak saha yugalak wenawa.wenawamai Happy New year Shanika and Arjuna
A/L political class ekk dhe arjuna meet wela tiyanawaa lassana hinawak tiyana tikk ahinsaka charithayak ee kaalee..lamaii meyata Vije kiyala kiyannee apita mathaka birth mark ekk tiyanalamayaa 😊 subapathanawaa. Api weelenawaa .
"අපේ අකුසල් ගෙවාගන්න සමහර දේවල් අපේ ඉස්සරහට එනවා"...ඔව් ඒක 100% ඇත්ත.සිද්ධි නරක වෙන්න පුළුවන් ඒත් ඒ සිද්ධිය තුලින් දෙන පණිවුඩය හොඳයි.තේරුම් ගන්න ඕනේ ඒ පණිවුඩයයි.සිද්ධිය එක්කලා රන්ඩු කරන්න ගියොත් පණිවුඩය තේරුම් ගන්න බැරිවෙනවා...ධර්මය තුලින් ජීවිතය දකිනවා නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන්...දෙන්නටම සුබ පැතුම්.❤️❤️❤️❤️
ඇත්ත මානසික සුවතාවය දැනෙන්න ඕනේ.මගේ පෙර විවාහයේ මම හිටියේ ලොකු පීඩනයකින්.කිසිම කෙනෙක් එක්ක මට ලගින් ඉන්න කතා කරන්න විහිලු කරන්න බෑ.අඩුම මගෙම සහෝදරයෝ එක්කවත්..මට පාවලා දෙනවා සැකෙන් බලනවා ...මම ඒ විවාහයෙන් මිදිලා වෙන කෙනෙක් එක්ක බැදුනම තමා මට මගේ නිදහස ලැබුනේ.මානසික නිදහස සුවය ලැබුනේ
අපෙම කෙනෙක් ඉතින් ශාලිකා එදිරිසිංහ කියන්නෙ.ගොඩක් සතුටුයි.සුභ අනාගතයක් ආදරෙයි.ගොඩක් කල් බලන් හිටියා මේ අවස්තාව එනකන්.❤️✊🥰
අවුරුදු 7ක් living-together ඉඳල marry කරපු අමීශා කාවින්දිව අතඇරල එකපාරටම වෙන කාන්තාවක් ගත්ත අර්ජුනට මේ මිනිස්සු යුගගීත ගායනා කරනව. ඒ මිනිස්සුම අලුත් පාර්නටර්ට සුබපතනවා 😂
අර්ජුන කියන්නෙ මම කැමති චරිතයක්. රංගනය වගේම ඔහුගෙ දේශපාලන අදහස් වලටත් කැමතියි.
ඒත් මට තේරුම් ගන්න බැරි අපේ රටේ මිනිසුන්ගෙ මානසිකත්වය.
උමාලිගෙන් ඩිවෝස් වෙලා කාලෙකට පස්සෙ දිනක්ෂිව බැඳපු සාරංගට රටේ නැති කුණු කතා කියනව. දිනක්ෂිව මරාගෙන නොකනව විතරයි. ඇත්තටම මොකක්ද මේ මිනිසුන්ගෙ අමුතු මානසිකත්වය එක්කෙනෙකුට එක විදිහකටත් තව කෙනෙකුට තව විදිහකටත් සලකන.
ඇයි බැරි කාගෙවත් පෞද්ගලික ජීවිත ගැන විනිශ්චය සහ නිගමන නොදී එයාලට කැමති විදිහට එයාලගෙ ජීවිතය ගෙනියන්න දෙන්න
Eka nm sahathika aththa👌dinakshiwa maran kanna hadanawa meyalata subapathanawa.ape rate minissu gdk ayawa විනිශ්චය krnne pitin balala ekai pradana waradda.
හරියට හරි dinakshi ට පලුයන්න බනින අය මේ දෙන්නා ට සරණ පතනවා එතකොට arjuna ගේ පලමු සහ දෙවන පවුල් කාපු කෙල්ලෝ දෙන්නා ගැන වගක් නැහැ .....දහම විකුනපු පලියට දහමි ජීවිතයක් ගත කරන්නේ නැහැ ...
ඔයා තමයි හරියටම කිව්වේ..... ඒ වෙනස තමයි දිනක්ෂි ගෑනියෙක්නේ.... එයාලට එකපාරකට වඩා බදින්න බෑ, ඒ වගේම වෙන ගෑනියෙක්ව බැදපු මිනිහෙක්ව බදින්නත්බෑ.... හැබැයි ඒ වගේද අර්ජුන එයා පිරිමියෙක්නේ.... එයාට පුලුවන් සහා කැමති නම් කීහිප සැරයක් හරි බදින්න පුලුවන් .මීට ඉස්සරින් බැන්ද කෙල්ලෙක්ද , බැදපු නැති කෙල්ලේක් ද කියලා අදාලනෑ....ඒක තමයි Sri Lankan Logic ....😂
මෙන්න අර්ජුන ෆේක් එකකින්😂
Shalika wenai dhinakshi wenai
දෙන්නාටම දර්මය ගැන අවබෝධයක් තියන එක ගැන සතුටුයි ජිව්තය ගෙනියන්න පහසුයි එතකොට
වැඩසටහන මරු... ඒ දෙන්නාගේ සරලකම ලෙංගතුකම හරිම නිහතමානී... කතාවෙන් පවා හරි ම තැන්පත්... මේ වැඩසටහන තමයි මෙච්චර දවසකට බලපු හොදම වැඩසටහන... අපිටත් ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාව ඇතුලේ තියෙනවා.... සුභ පැතුම් තුන් දෙනාට ම....❤
අම්මෝ😂
Nice
😂😂😂😂😂😂අලුත් PROGRAMME එක බලන්න
හැමදාම ගෙනල්ලා නලවන උන් නැතුව මේ වගේ කලාකරුවන්වත් ගෙන්නන්න ,අද ලස්සනයි දෙන්නම ❤
Hmm eka aettha sanika arjun godak watinawa ape ratata ❤❤❤
උඹලට පිස්සුද බන් 😂😂😂
උබල වගේ උන් ඉන්නකම් රංගනලත් කාලා බීලා ඉදියි..මේ පිස්සු නලුවොත් වැජබෙයි😅
අමීෂා කෝ
දැක්ක හරිම ලස්සන වැඩසටහනක්. ලෞකික ලෝකය එකිනෙකා පරයා හතිදාගෙන දුවන මෙවන් සමාජ තලයක දුර්ලභ දොදෙනෙක්ගේ හමුවිමක් සහ දුර්ලභ සංවාදයක් .තෙරුවන් සරනයි ඔයාලට❤❤
E durlaba denna ain wela.shook neda.😂
ශාලිකා හොද දක්ෂ කෙනෙක්, ඇයට හොද කෙනෙක්ම ලැබිය යුතුයි ඇයට සුදුසු කෙනා මුන ගැහෙන තුරැ ඇය බලා සිටියා කාගෙවත් අතීතය අදාල නැහැ අර්ජුන ඔබ ශාලිකාව හොදට බලාගන්න අපි ඇයට ඇගේ දක්ෂතාවයට කැමතියි
අතීතය අදාල නෑ...අනාගතේ තව කෙනෙක් එක්ක ඔය විදියටම එයි..චැනල් එකට...එතකොටත් ඔය දේම කියමු ඩියර් අපි..😁
අවුරුදු 7ක් living-together ඉඳල marry කරපු අමීශා කාවින්දිව අතඇරල එකපාරටම වෙන කාන්තාවක් ගත්ත අර්ජුනට මේ මිනිස්සු යුගගීත ගායනා කරනව. ඒ මිනිස්සුම අලුත් පාර්නටර්ට සුබපතනවා 😂
අර්ජුන කියන්නෙ මම කැමති චරිතයක්. රංගනය වගේම ඔහුගෙ දේශපාලන අදහස් වලටත් කැමතියි.
ඒත් මට තේරුම් ගන්න බැරි අපේ රටේ මිනිසුන්ගෙ මානසිකත්වය.
උමාලිගෙන් ඩිවෝස් වෙලා කාලෙකට පස්සෙ දිනක්ෂිව බැඳපු සාරංගට රටේ නැති කුණු කතා කියනව. දිනක්ෂිව මරාගෙන නොකනව විතරයි. ඇත්තටම මොකක්ද මේ මිනිසුන්ගෙ අමුතු මානසිකත්වය එක්කෙනෙකුට එක විදිහකටත් තව කෙනෙකුට තව විදිහකටත් සලකන.
ඇයි බැරි කාගෙවත් පෞද්ගලික ජීවිත ගැන විනිශ්චය සහ නිගමන නොදී එයාලට කැමති විදිහට එයාලගෙ ජීවිතය ගෙනියන්න දෙන්න
Ow..ශාලිකා කිය්න්නෙ දක්ශ වගේම,,,චරිතෙ රැකගත්තු නිළියක්..අනේ මන්දා .....ජීවිතේ යථාර්ථය දැන,,,දැක ගත්තොත් ගොඩ
ගහට ගහක් මොරටුවේ දී මුණ ගැහෙනවලු 😄.ඒක තමයි මේ දැන් වෙලා තියෙන්නෙ. ශාලු ඉතින් කොහොමත් හොඳ යාලුවෙක්. ඇත්තටම අර්ජුන(විජය )අයිය කියන්නෙ ගොඩාක් උගත් නිහතමානී හොඳ කෙනෙක්. දෙන්න ගේම කොයි පැත්තෙන් ගත්තත් ගමන් මග එකයි. ඒකම තමයි විය යුතු දේ. දෙන්නම හැම අතින්ම ගැලපෙනවා. ඉතින් දෙන්නගෙම අනාගතය සුභ වෙන්න කියලා අවංකවම පතනව.ජයවේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻❤❤
මොරටුවේදි ගහ හම්බ වෙද්දි පතුරු ගිහිල්ල ,කෑලි නැතුව තියෙන්නෙ....
දෙන්න ට ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
රංගන ගේ මේ වැඩ සටහන හරිම ලස්සනයි. ඒ දන්නාට සුබ අනාගතයක්. 👍♥️♥️🌹
හරිම ලස්සන සාකච්ඡාවක්. කම්මැලි නැතුව අහගෙන ඉන්න පුළුවන්. දෙන්නම ධර්මයට නැඹුරු වෙලා ඉන්න එක ගැනත් හුගාක් සතුටුයි. බුදු සරණයි.
මාත් අාවේ දර්මය ගැන කියපු නිසා බලන්න
😂
හරිම ලස්සනයි ඔය දෙන්නා . දිගු ගමනක් සිනමාවේ වගේම සංසාරෙත් යන්න පුලුවන් බව පේනවා. සම ශ්‍රද්දා සම ශීල තියනබව පේනවා. නිවැරෙදි මාර්ගය ඔබ දෙදෙනා යන මාර්ගයේ තියනවා. කවදාවත් වරදින් නෑ. දර්මය ඔබලා රකීව්. බුදු සරණයි . ලස්සන හෙට දිනක්....💖💖💖💖💖
Nice❤
❤❤ආදරෙයි දෙනිනවම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂
ආධ්‍යාත්මික සුවය සොයන්න ඇදුම් මාරු කරනවා වගේ ගෑණු මාරු කරාම පුලුවන් වෙනවා කියලා කියලා දුන්න එකම කෙනා අර්ජුන අයියා. ඒක නම් මාරම සුවයක් වෙන්න ඕනෙ..😊
😂😂
ඇදුම් මාරු කරනවා වගේ ඌ ඒක කරානෙ බන් ඌ ජීවත් වෙන්නෙ උට ඕනෙ විදියට😮😮මේ ලංකාවෙ ඩිවෝස් උන එකම කෙනා මෙයාද
Jivath venna puluvan kenahoyaganna oni ❤️
ජීවිතේ ආදීනව තේරෙන්ව කියන එකේ තේරුම දන්නවද
බුදුරජාණන් වහන්සෙ ගෙ කාලෙ වැඩියෙන්ම යතාර්තය අවබෝධ කර ගත්තෙ එහෙම අය තමයි.දැනුත් එහෙමයි
ගැලපීමක් නැතිනම් ඉතින්..වෙන් වෙනවා ඇරෙන්න වෙන මොන කරන්නද.මනුස්ස ජීවිතේ ලැබුනෙ හැම දාටම නෙමෙයි.පොඩි කාල සීමාවක් ජීවිතෙ ව්දින්න තියෙන්නෙ.විදවන්නෙ නැතිව ජීවිතෙ විදින්න.ඔබ දෙපලට දිගු ගමනක් .සුබ ගමනක් ඔබ දෙපලට ලැබේවා.බුදුසරණයි .
අනෙ මන්ද මෙ අයගෙ ජීවිත ජවිතයම රහපානවා
අර්ජුන බැදලා හිටියේ අමීශා කාවීන්දිව නේ.. මාස 6 කලින් එයාට birthday එකට ආගමික වැඩසටහනක් කරා.. අනේ මන්දා...
කලින් හිටියෙ වෙන කෙනෙක්නේ..
දැන් නිලියක්..
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්..
ලිවින්ටු ගෙදර් ද කොහෙද ඉදල තියෙන්නෙ..
අවුරුදු 12 කටත් කලින් බැදල හිටියෙ .හැබැයි මෙයා නෙමේ..මෑතක් වෙනකල්. නේද
ජය වේවා ❤️🔥😍🥰👌🙏 අර්ජුන් අයියා & ශාලිකා akke 😍🙏 ( රංගන අයියටත් ජයෙන් ජයම වේවා ..) ලස්සනම වැඩ ටිකක් කරන් යනො .. එවගේ ඉස්සරටත් තව තවත් ලස්සනම වැඩ කරන්න ශක්තිය දෛහිරය ලැබේවා කියලා මන් හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා .... 😍🙏🙏🙏
ඉස්සර මිනිස්සු හරියටම හරි එක තෝරගෙන මැරෙනකම්ම දරුවොත් හදාගෙන ලස්සනට ජීවත් වුණා බහුතරය .දැන් එවුන්ගෙ කුපාඩිකම වැඩි හින්ද උන්ට වැඩියම වැඩේට හොඳ එක එක කිය කිය හොයනව.ඒ කුපාඩිකම තියෙනකං උන්ට හොඳ එක හොයන්න ලැබෙන්නෙ නෑ.ආදරය කියන්නෙ උත්තරීතර දෙයක් ඒක first වෙන්න ඕන. ඒක දෙවෙනි තැනට දැම්මම කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ.
Eka nam sahathika aththa
අනේ ආච්චියේ😂😂මේමනුස්සය විතරද ඩිවෝස් වෙච්ච එකම මනුස්සයා😂😂එකට ඉන්න බැරිනම් අයින් වෙන එක තමා හොද❤❤මේ මනුස්සය ඒක කරා ඔයාල වගෙ ඉවසගෙන දුක් විදින්නෙ නෑ❤❤ඉවසගෙන දුක් විදගෙන හිටියෙ ඒ කාලෙ දැන් එහෙම මිනිස්සු ඉන්නෙ නෑ
@@Cuteboochy dan godak aya hodata pawul jeethaya gaththa karanawa wage pennagena inna aya terum ganeenak nathnam wen wena eka tamai hoda eth ada godak pawul kadenna predana hethuwa tamai aniyam sambandatha.
@@Cuteboochy ඉවසගෙන දුක් වින්දෙ නෑ ඒ මිනිස්සු ලද දෙයින් සතුට ලබාගෙන සිත ගිනි තියා ගන්නෙ නැතිව නිවීමෙන් සැනසීමෙන් ජීවිතේ යථාර්ථය දකිමින් හරවත්ව ජීවත් වුණා.දැන් වගේ අරක නැත්නම් මේක ,මේක නැත්නම් අරක කිය කිය පිස්සුවෙන් කාමය හොය හොය දිව්වෙ නෑ.ඔය කියන එක තුල නෙවෙයි රියල් සැනසුම තියෙන්නෙ.
@@chandralakshmi7485 ලද දෙයින් සතුට ලබාගෙන මිනිහගෙන් ගෑනිගෙන්, ගුටිකාගෙන හිටියා,ගෑනිගෙන් බැනුම් අහගෙන හිටියා😂😂අනේ ඉතින් ඒ කාලෙ එහෙම ලද දෙයින් සතුටු වීගෙන හිටියා කියලා ඇයි බන් දැන් දුක් විදගෙන ඉන්නෙ😂😂ඉන්න බැරි නම් අයින් වෙන්න ඕනෙ😂😂අනික කාමය නිසාමයි කියලා කොහොමද කියන්නෙ ඩිවෝස් වෙන්නෙ වෙන හේතු තියෙන්න බැරිද😂😂ානේ ඇන්ටි ඔයාගෙ කාලෙ වගේ නෙමේ දැන්😂😂
ඔව් බුදුසරණයි දෙනාටම රත්නත්තරෙ පිහිටයි ආදරෙ ජිව්තෙ ව්දින්න ලස්සන හදවත දෙකක් ,❤❤🌹🌹
කොහොමත් කලාකරැවන් ගේ නිර්මාන තමයි වැදගත් එහෙම නැතුව එගොල්ලන්ගේ පෞද්ගලික ජීවිත නෙවෙයි ගොඩක් වෙන්නේ ඒකනේ..හොදින් ඉන්නයි ඔනේ 💙
සමහරැ වැරදි කර කර ඒවා සාමන්‍යයි කියන්න මාර උත්සාහයක් ගන්නෙ
ලස්සන කථා බහක් හරි ආසා වෙන් බැලුවා. තෙරුවන් සරණයි!
බුදු දහම ට අනුව සියළු දේ වෙනස් වන සුළු බව තේරුම් ගෙන නොගැලපීම් ගළපගෙන ලද දෙයින් සතුටු වීම වඩා වටිනවා නේද ? ගොඩක් අය මාර විදියට ගැලපෙන බව දැනෙන්නේ අයිති වෙනකම් විතරයි.
ඔව් ඒක හරි කල් යද්දී තමයි වැටහෙන්නේ නොගැලපීම් වැඩ්යි කියලා
ආසමකරන චරිතයක් අර්ජූන නලුවවිජයකූමාරතූන්ග මහත්මයාගෙ හැඩ හූරූවමයි ශානිකත් හොද ෂිල්පිනියක් බූදූසරනයි ඔබ දෙපලටම ජයවේවා රන්ගන මල්ලි💗👍
very good and humble couple. I can see some deep spiritual connection between the two. Way to go Arjuna and Shalika.. good luck for everything you guys do !
ටිකක් කල් ගිහින් හරි ජීවිතේට හොදම කෙනා ලැබෙනව ඔබ දෙපලටම ජේසු පිහිටයි
දෙන්නම එක වගේ ඇදලා හරිම ලස්සනයි .හොද දෙන්නෙක් මුණ ගැහිලා ඉන්නවා දැන් හොද ගමනක් යන්න. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.අර්ජුන් කියන්නේ හොද මහත්මාගුණ ඇති ආදරනිය කෙනෙක්.
Shalika. Ape pathte kenek eya piliwelakata Inna sanwara vidihata Adina wediya dagalana kenek newei hodai suba gamanak dennatama
තෙරුවන් සරණයි🙏🙏🌟🌹🌟🌟🌟🌟 තුන්දෙනාටම 🙏🙏🌷🌹🌷🌹🌹🌹🌷
මම හරිම කැමති දෙදෙනෙක් .
සුභ පැතුම් .
අමිශා හරිම නපුරු පාටයි.
තැන්ක්යු හරිම ලස්සනයි දෙන්නම හොද දෙදෙනෙක් රංගන මල්ලි ඔයාටත් ගොඩක් පිං ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා🌹♥️🙏🙏🙏🙏
ශාලිකාව මම දන්නෙ තාරක පෙර පාසලේ හින්දි සිංදු වලට නටපු කාලේ ඉදන් ඔයා නම් අපිව දන්නෙ නෑ 👍👍👍🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා , සුබ පතනවා අර්ජුන , ශාලිකා, රංගන , ඔබ හැමෝටම , හරිම ලස්සනයි අද වැඩ සටහන, ජය වේවා 💖🌼🌹🌺👌👍🙏
අනිත් නලුවන්ට සාපේක්ෂව ඉතාම වැදගත් පෙනුමක් තියෙන ආදරනිය නලුවෙක් . හැමදාම සතුටින් ඉන්න.
විදින්න දුන් ජීවිතය විදවන්න ඕනෙ නෑ..ඔබ දෙපලට අනාගතය ජයවේවා ...❤❤
අනේ සුබ පැතුම් අර්ජුන් අයියා , ශාලිකා අක්කා ❤️❤️❤️
මම කැමතිම දෙපලක්.
දෙදෙනාම එකටම අපට හමුවූ අපේ වැඩසටහනක් තිබුනා. දෙදෙනාගේම මිතුරුකම, ලෙන්ගතුකම හා නිහතමානීකම අගයමි.
Congratulations Arjuna and Shalika ....💞💞💞💞
හැමෝම අහනවා අමීෂා කොහෙද කියලා ඵයත් ඵයි දවසක මෙතෙනටම කෙනෙක් ඵක්‍ක රංගන එක්ක කතා කරන්න
මීට ගොඩ කාලෙකට කලින් අර්ජුනයි අමීශයි එක්ක කරපු වැඩසටහනක් දැක්ක මම. එදා හිතුණ මේ මිනිහ නම් මේ කෙල්ල එක්ක වැඩිකල් ඉන්න ගොබිලෙක් නෙමෙයි කියල. එච්චරම ලිහිල් බැඳීමක් උගේ දැක්කෙ. පවු අර කෙල්ල. ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් අමීශා කියන්නෙ. මේ ලඟඳි ඝරසර්ප චිත්‍රපටිය බැලුව. අමීෂ ලස්සනට රඟපානව.
ලස්සන යි..බුදුසරණ යි.❤️❤️❤️❤️👍👍💗💐💗🌷🌻🌹
රංගන මල්ලි ඔයා ඉන්න thana
කවුරු හිටියත් harima
ලස්සනයි බුදු saranai ඔබට
ජය වේවා ❤❤😊😊
අම්මෝ කලාවට බැදිච්ච අයව යාලු කර ගන්නත් බයයි.ඇයි කාලයත් එක්ක එයාලත් වෙනස් වෙනවනෙ...
අපෝ ඔව් ඒ ගමන ධර්මය ඉස්සරහට දාලා අර කෙල්ලවත් අත් හැරලා 😅😅
අනේ මන්දා හරිම පුදුම ලෝකයක්
Arjunage aluth kathawa balanna asawen inne Shalikath lassnnai subpathum ❤❤
ශාලිකා අපේ පැත්තේ හරිම අඩමිබරයි එක සැරයක් මලගෙදරක සිටියා
ඔබ දෙපලට ඉදිරිජිවිතේ ට සුබා සිරි 🌹🌹🌹🌹🌹🌹
හදවතින්ම උණුසුම් සුභ පැතුම් ❣️❣️හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❣️❣️
ඔබ දෙදෙනාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!!!!
පුලුවන් රංගන අයියේ ජගත් බෙනරගම අපේ විශිෂ්ට දක්ශයා ගෙනල්ලා ඉන්ටවු එකක් කරන්නකෝ.
ඒක නියම යි..
අනිවාර්යයෙන් අගය කල යුතු කලාකරුවා
දවසට පැයක් ධර්මය සාකච්චා කරලා වෙන්න ඇති මේ දෙන්නට අය්න් වෙන්න උනෙත්😂
❤❤ දෙදෙනාටම සුබපතනව
ආදරේ තරමට වෛරය ලබපු මානව හිතවාදියා විජය ❤️.
Give them gifts from Dearo. Ranjan de Silva. Lobaya he gives to people whom he likes.
අර්ජුන දක්ශ නිසා එයාට ශාලිකා විතරක් නෙවෙයි ඕන දක්ශ නිලියක් රගපාන්න ගැලපෙනවා. එයා කරපු මෝඩකම අර කලින් නිලිය මුනගැහුන ගමන් එයා එක්කම රගපාපු එකයි, රගපැමෙන් ඈත් වෙච්ච එකයි. ඒකෙන් අවස්තා මග ඇරුනා. මොනව උනත් ශාලිකා ජීවිතයට නං ගැලපෙයි. සුබ පැතුම් 🌹
අමීෂා කෝ අනේ.
එකනෙ😢
Pau eya
හරිම ආදරෙයි මම ශාලිකාට අර්ජුන ඔබලා දෙන්නා සංසාරේ එකට හිටියා දෙන්නෙක් හොද තේරීමක් තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට
ලස්සනයි ලස්සනයි ❤❤❤❤👌👌👌
හොදට ගැලපෙන කපල් එකක්. සාලිකාගේ ඇදුමෙන් පැළදුමෙන් කතාබහෙන් ඒක පේනවා.වැදගත් කාන්තාවක් ඔයාට හමුවීම ගැන සතුටුයි. මම ගොඩක් ආස කරන ආදරේ කරන නලුවෙක්.ගොඩක් ආදරෙන් සතුටින් හැමදාම ඉන්න.
Obage kathawa sampurna Attha.. manussa athmayak labenne kalathurakin .. A De anuwa ape jewethe jewath we na ona.. anagathaye sathutin.. Arjun good luck..❤ adarei api hamoma..!
දෙන්නා හොඳටම ගැලපෙනවා ජෙසු පිහිටයි 🙏🙏
Me akka harima sarala hith adagannasulu kenek...harima adaraniyaiii..
Arjuna aiya akkawa hodin balaganivi kiyala godak wishwasa karanawa
හරිම ලස්සනයි වැදගත් කරුණු කාරනා කියනව සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ ලස්සනට ඇදුම් පවා ලස්සනයි වෙන නිලියක් ඈගපෙන්න ඇදල එනවා අද ගොඩක් ආදරණිය ඇයට ඔහුට අපිත් ආදරෙයි 👍🏆️🏆️🏆️🏆️🏆️🏆️
අෙන් කාෙලකින් දැක්ෙක් ෙකාෙහද හිටිෙය් පුළුවන් තාක්කල් රගපන්න ෙදන්නම කල්පනාෙවන් ඉවසීෙමන් ජීවීත කාෙල්ම ෙහාදින් ඉන්න අපි ආදෙරයි ඔයාලට බුදුසරණයි තුන්ෙදනාටම ඉදිරිය යහපත් ෙවිවා ❤❤❤❤❤❤
අර්ජුන විජය රංජන Aka wagami ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Men mehema vedasatahan balanne ne aththatama. Balalama ne skip nokara. Ath meka beluwa harima asawen. Aparade iwara une kiyala hithuna. Mn harima asai issara dewal denaganna vije kemarathunga mahatha gena kiyapu a tika thawath kiuwanm kiyala hithuna. A tharamata asa hithuna vedasatahana . 👍👍👍
Oba depala yugayak hadanna bihikaranna . Oba depala chirath kalayak cinamava babalana adarshamath yuwalak saha yugalak wenawa.wenawamai Happy New year Shanika and Arjuna
A/L political class ekk dhe arjuna meet wela tiyanawaa lassana hinawak tiyana tikk ahinsaka charithayak ee kaalee..lamaii meyata Vije kiyala kiyannee apita mathaka birth mark ekk tiyanalamayaa 😊 subapathanawaa. Api weelenawaa .
රංගන අයියේ ....ඔයාට බුදුසරණයි ....ජයවේවා....හැම වැඩකටයුත්තක්ම සාර්ථක කරගැනීමට සුබ පතනවා ....😊😊
රංගන මේ නලුවොද ඉතිං😂 හෙනම ලාමක විකාර චිත්‍රපටි කීපෙක ලාමක රංගන ඉදිරිපත් කරපු විජය විකුණන් කන මනුස්සයෙක්නෙ මේ😅
ඇත්තටම අමීශා වගේ බොළඳ කෙනෙක් ට වඩා මේ දෙන්න ගොඩක් ගැලපෙනවා වගේ දැනෙනවා ආධ්‍යාත්මික ජීවිතේට ගොඩක් නැඹුරුවක් ඇති යුවළක් වගෙයි
oyata thawa තවත් වෙනස් wada සටහන් karanna ශක්තිය dhiriya ලැබේවා ❤
සුබ පැතුම් රන්ගන ඔබේ වැඩ සටහන් එදත් අදත් ලස්සනයි බලන්න හිතෙනවා
❤
Eththatama hithe sathutak nethuwa jeewath wenna be.. Jeewithaya widawanwata wada widinna thamaii maath aasa. Hodai aiya akka oyalage jeewitheta suba Petham.
මං ආසම කරන නළුවෙක් අර්ජුන අයියා. විජය කුමාරතුංග මහතා ගැන. ඒ වගේම සිනමාව ගැන අර්ජුන අයියා කියපු දේවල් වල මාර ඇත්තක් තියෙනවා
අමීශ එක්ක living together නේද හිටියෙ. ඒත් මට මතකයි දෙරණෙ කලා ගමේ අවුරැදු ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් හිටපු වෙලාවක මේ මගේ husband කියල අමීශ කෙනෙක්ට මේ මනුස්සයව අදුන්වලත් දෙනවා. පව් ඉතින්. ගෑනු අහස උසට බලාපොරොත්තු තියාගන්නවා
ඔව් අමීශ කවුද දන්නෑ..පැලැන්වත්තෙ දූදරු ගේ ලග හිටියෙ...කාටවත් ප්‍රසිද්ධ කලේ නෑ නේද..පෙන්නුවෙත් නෑ..ඔය වගේ program වලට ගෙනියන්න තිබ්බනෙ..එහෙම නොකරන්න ඇත්තෙ ස්පෙයා වීල් එකක් වගේ තියාගන්න හින්දනෙ..
කරන තරමක් බලු වැඩ කරලා ධර්මය ගැන කියෙව්වම සේරම හරි කියල හිතන කොටසක් ඉන්නෙ. නේද..ලංකාවෙ මිනිස්සු මාරයි අනේ..
පස්සෙ බැනද නේද
 අනේ මන්ද. ඒත් දැන් මේකත් නෑ නේද😂
නියමයි වැඩ සටහන රංගන අයියේ ජය
අද රංගන අයියගෙ වැඩ සටහනට ඇවිල්ල ඉන්න දෙන්න හරිම ලස්සනය්❤❤❤❤ඒ දෙන්නට ජේසු පිහිටයි.අලුත් කුක්කො ගෙන්නන්නෙ නැතිව මේ වගේ ජනප්‍රිය අය ගෙන්වන්න
ආයුබෝවන් රන්ගන පුතා🙏සහෝදර බැදීමක් වෙන්නැති
සුපිරි චරිත දෙකක් .අනාගතය සුභ වේවා!
අද ඇත්තටම ලස්සනයි වැඩ සටහන ..
ඇත්තටම හොද බැදීමක්
සුපිරි ❤ ජය වේවා 👍💓💓👍
Congratulations ❤ shalika akktnm mn mara asai😘 denna adaren inne kiyl hitenw.. eka attaknm , denna hdt match wenw.. akkw hodin blagnn aiye😍
Good luck and All the best❤
තෙරැවන් සරණයි .ලස්සන යි
..වැඩසටහන..ජයවේවා .❤️❤️❤️❤️❤️👍👍👍👍
Good luck 🎉🎉🎉🎉🎉🎉🎉
Mama asama නිළියක් ..oba depalata suba පැතුම් ..
හැමෝටම තෙරුවන් සරණයි
ජය වෙිවා රංගන අයියා💛🙏 හදවතින්ම💛
💐👍 ලස්සන වැඩසටහනක්
තෙරුවන් සරණයි දෙන්නාටම ❤️❤️
Matching couple Arjun kamalanath and Shalika
@KAMK Disanayake ohh OK bro
Asama vhsritha desk rangana mallita godak sthuthimey denna genawata oyala 3denatama adarei❤edirigamana සාර්ථක වේවා
Vija wagamai rangana hodatama wadasatahana Kala hamadama🇰🇼❤️
Excellent
Adarei akkiyo aiye oya dennata ragana aiye oyage wada satahan okkoma ballanawa adarei aiye oyatat budu saranai
බැදපු කෙනෙක්ට ආයෙ බදින්න බැරිද සැනසීම තියන තැන තමයි නතර වෙන්න ඕනෙ
කලින් දේවිකා කියල ගල්කිස්සෙ ගෑණු ලමයෙක් මැරි කරල අතඇරිය.ඊට පස්සෙ මනීශ.දැන් මෙයා වෙන්නැති
ඔහොම සැනසීම හොයන්න ගියොත් හොදට හිටී...ඕවා මේ මිනිස්සුන්ගේ වාසියට හදාගත්තු වචන.අවුරුදු ගානක් එකට ඉදලා එක පාරම සැනසීමක් හොයාන් යනවා
මොනවා නැතත් අනුන්ගේ ඕපාදුප ටික නම් හොදට දන්නවා
@@hasalilohara4654 ඔව් මොකද මම හිටියෙ දේවිකාගෙ නැන්දගෙ ගෙදර ගල්කිස්සෙ.දේවිකාල ගොඩක් පොහොසත් මිනිස්සු නෙවෙයි.කවුරුත් කියපු දෙයක් නෙවෙයි දන්න දෙයක් කිවුවෙ .මේ කසාදෙ ගැන කවුරුත් දන්නෙ නෑ ඒක මෙයා කියන්නෙ නැතිනිසා
මට ඒක අදාල නෑ ඒක ඔයාලගේ ප්‍රශ්නයක් මම දැම්මේ මට හිතුන දේ ඔයා ඒ ගැන වද වෙන්න එපා
අනේ ශෝක් ශාලිකා අක්කට හොදටම ගැලපෙනවා අර්ජුන අයියා ....
Ethakota eya divos
@@kanthikankanamgamage7921 living together ne..yanna kiyanna athi
@@ahame9006 අර්ජුනගේ පලමු වයිෆ් අත් හැරලා තමා හිටපු නිලිය බැන්දෙ දැන් එයත් ඩිවෝස් කරලද😂😂
@@justice...... bandey ne neda.
@@ahame9006 yaluwa,Danne nathuwa mokuth kiyanna epa.a denna marri karala arjunage gedaramai hitiye.eka hethak nothi un unama ohoma Thamai.unge heth watee duwanawa
තෙරුවන් සරණයි ඔයාලට.....!!!