අවුරුදු9ක් වැඩිමල් ඇයට මං සල්ලි නිසා ලංවුණා කිව්වා-මගේ දරාගන්න බැරි වැරදිවලට ඇය මුහුණ දෙන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 685

  • @priyanika3629
    @priyanika3629 Рік тому +34

    ඇත්තටම මේ පිරිමියා අගය කල යුතුයි..සමහර වයසට ගිය පිරිමි මංගල යෝජනාවක් ගෙනාවාම මාස දෙක තුනකට ගෑනු වැඩිමහල් කියාලා කලටි හොයනවා..ඒ වගේ පිරිමි ඉන්න රටක මෙයා අගය කල යුතුය.

  • @ruush937
    @ruush937 Рік тому +246

    ඔබ තුමිය මම හරිම කැමති චරිතයක් .බොරු සෝබන නැති පොලවෙ පය ගහලා ඉන්න ලස්සන දිරිය කාන්තාවක්.හරි ආසයි කතා කරද්දි අහන් ඉන්න. ඔබ තුමි ඉන්න වැඩසටහනක් අනිවාර්යයෙන් බලනවා. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Рік тому +79

    රැංඩෙලා අක්කිට හරිම කැමතියි, හරිම නිරහංකාර, නිහතමානි කෙනෙක්

    • @damithanurudda195
      @damithanurudda195 Рік тому +4

      හරි ම ලාස්සනයි මේ පුවුල සංගිත් දිනි ගේන්න කෝ රංගන අයියා

    • @TomTom-df3hd
      @TomTom-df3hd 9 місяців тому +1

      රේනු ගම්පහ මම දැක්ක ලස්සන සුන්දර කාන්තා වක් ජෙසුයිටඉ

  • @sumudusumudu-y6t
    @sumudusumudu-y6t Рік тому +11

    රැන්ඩෙලා අක්කි ට මම ඉස්සර ඉදම්ම respect කරපු කෙනෙක් ,එයා ගොඩක් බුද්දිමත් ,එයා direct කතා කරනවා

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka9661 Рік тому +59

    දිනේෂ් ගැන රැන්ඩෙලා කියද්දි මහා පුදුමයි දෙවියො එවපු මනුස්ස වෙස් ගත්ත දෙවිවරු❤

  • @malikanchana6770
    @malikanchana6770 Рік тому +11

    මේ අක්කා මාරම ලස්සනයි මට නම්...ගැලපෙනවා අනේ ඇත්තටම .....❤❤❤❤දිනේශ් ට හරියන්නෙත් මේ අක්කා නිසාම වෙන්න ඇති....

  • @fathimashaima6127
    @fathimashaima6127 Рік тому +129

    මමත් මගේ මහත්තය ට වඩා අවුරුදු හයක් වැඩිමහල්. අපි බැදලා අවුරුදු හතක් වෙනවා. අපිත් සතුටින් ජීවත් වෙනවා, ආදරයට වයස බාධාවක් නවේ.

  • @wasantikumari8885
    @wasantikumari8885 Рік тому +75

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් විතරයි තමන්ගේ හිත හයියයි නම් එච්චරයි සුභ පැතුම් මේ පවුලට❤❤❤❤❤❤❤❤❤

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 Рік тому +30

    ඇත්තටම ලස්සනයි පැටියෝ ඔයාගේ පාට. ඔයා හරිම ලස්සනයි ඔයා. ❤️❤️❤️ඔය රංගන මාමා කිව්වා වගේ ඔයා කවදාවත් සුදු වෙන්න එපා ඔයාට ලස්සන ඔය සුද. ❤️❤️❤️

  • @indranipereraperira7428
    @indranipereraperira7428 Рік тому +55

    හරිම නිහතමානී පව්ලක් ආදරණීය ඔබලාට ජයෙන් ජයම වේවා jesu පිහිටයි
    ඒ වගේම රංගන මල්ලි ඔයාටත් ජයම වේවා jesu පිහිටයි

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn Рік тому +8

    අනේ ඇයි මේ හැමතැනදිම මිනිස්සු මේ දෙදෙනගේ වයස ඇදලා ගන්නෙ. දැන් ඔය ගැන කතා කලා ඇති නේද. රටේ ඔයිට වැඩිය අවු.විසිගණන් පරතරයන් එක්ක, විවාහයන් සිද්ධ වෙලා තියෙන්නෙ. මේ දෙන්නා ලස්සනට ජීවත් වෙලා ඉන්නවනෙ. ඔය ඕපාදූප හොයන එවුන්ට වැඩිය හරිම ලස්සනට මේ අය ජීවත් වෙනවා. ඇය හරි බුද්ධිමත් වගේ පේනවා. අපට දැනෙනවා. හැමදේම සිද්ධ වෙන්නෙ හොදටයි කියනවනෙ. රැන්ඩෙලා, ඔබටත් එහෙමයි කියලා මම නම් හිතන්නෙ. කාන්තාවක් විදියට මම ඔබව අගය කරනවා. ඔහොම යමු. හතර දෙනාටම ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. ජයවේවා. රංගන ඔබට ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කලාට. ජයවේවා.

    • @ruwanbandulage3692
      @ruwanbandulage3692 10 місяців тому

      Mama 6 k balai, but, mama a gana kohediwath katha karanne naththe eka prasnayak newei hinda , samanya deyak kiyalai mata hangenne ,
      Ape loku duwa 22 , second 17 , api inne sathutin .

  • @manobasnayake8667
    @manobasnayake8667 Рік тому +16

    හරිම ආදර්ශමත් පවුලක් හොද පියෙක්, මවක් ජයෙන් ජය ඔබේ පවුලට🙏♥️

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 Рік тому +10

    ඇත්තටම දිනේශ් අයියා මුල අමතක නොකරපු චරිතයක් 😌👍 ඒකට රෙස්පෙක්ට් අයිය වගේම අක්කි ඒ ආදරේ ඒ පවුල හරිම ආදරෙයි මම නන් 🥰🥰

  • @shanisilva6389
    @shanisilva6389 Рік тому +29

    අවූරුදු 15ක් ,බිරිඳ වැඩිමල්, ජෝඩුවක් සහ එවන් අය ඉන්නවා.
    කවුරුහරි ද්වේෂ කරනවානම්, එය ඊර්ෂ්‍යාවක් .

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල Рік тому +18

    ඔබතුමිය ඉතාම වැදගත් දෙයක් කිව්වා.""හැමදේම වෙනස් වෙනවා"".ඒක ජීවිතයේ වටිනාම වගන්තිය විදිහට තියාගන්න.

  • @applesamsung7544
    @applesamsung7544 Рік тому +6

    ඇත්තටම රංගන ලස්සන වැඩසටහනක්....ඒක තමයි ආදරේ කියන්නෙ ..එයාලා හරි සතුටින් ඉන්න එක තමයි විදින්න ඕන කියන්නේ .තෙරුවන් සරණයි සියලු දෙනාටම ...මං හරිම කැමතියි ඒ වගේ ආදරේකට ඇත්තටම හරිම ලස්සනයි මං විනීතා ....horana.🌹❤

  • @jayaniamarakon8905
    @jayaniamarakon8905 Рік тому +9

    ඔයාලගෙ ජිවිතෙන් ගොඩක් දෙවල් ඉගන ගත්ත..රංගන මහතා ඇතුලු කණ්ඩායමට.ස්තුතියි ❤සැම කන්තාවක්ම ඇසිය යුතු වැඩසටහනක්.

  • @ranachandeep
    @ranachandeep 4 місяці тому +2

    ගැහැණියක් ටිකක් වැඩිමල් වුනහම ඒ පැමිලි ජීවිතේ ජීවිතයේ සාර්ථක වෙනවා කියලා මම දැකලා තියෙනවා,දියණියකුත් ඉන්නවා,දෙවියන්ගෙන් තෑග්ගක් අනිත් දියණියත්,ට ඇය ඇයගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන විදිය,අඳින පළඳින විලාස ඒ තොර ගන්නා විදිය ඇත්තටම හරි සුන්දරයි,වැඩිමහල් වුණත් ඒ ප්‍රිය මනාප භවය හැමදාම රැක ගන්න හැම ගැහැණියෙකුටම මම කියන්නේ, ආකර්ෂණීය කම රැක ගන්න හැමදාම ජේසු පිහිටයි! බුදු සරණයි!

  • @warnakulasooriyacynthia2436
    @warnakulasooriyacynthia2436 Рік тому +59

    අවුරුදු 9 ක් කියන්නෙ මොනවද? ඉස්සර අපෙ අම්මා තාත්තා අතරෙ පරතරය අවු. 15 ක් ලස්සන ජීවිතයක් ගත කලා. අපිත් කතෝලික . අපේ විවාහ ගිවිසුම දෙවියන් එක්ක. ලෝකෙ මිනිසුන් එක්ක ගිවිසුමක් නෙමේ. අවබෝධය ඉස්තරම්.

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Рік тому +11

    මමත් හරිම කැමතියි සුන්දර නිහතමානි ආදර්ශ අවංක ගුණයහපත් යුවලක් දරුවන් ආදරෙයි හැමදාටම ❤❤❤❤❤

  • @MsmMekala
    @MsmMekala Рік тому +4

    වයස ගැටලුවක් නෙවේ..මොකද මගේ අම්මා මගේ අප්පච්චිට වඩා අවුරුදු 8ක් වැඩිමල්...මගේ මහත්තයට වඩා මම අවුරුදු 3ක් වැඩිමල් ...ඒත් අපි ගොඩාක් සතුටින් ඉන්නවා ...ඔයාලට තවත් සතුටින් ඉන්න ශක්තිය ලැබේවා ....❤

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +12

    රැන්ඩෙලා බුද්ධිමත් ගැහැණියක්...දිනේෂ් බීලා නෑ නේ,පොඩ්ඩක් කියවනවා වැඩි 😂ලස්සන දුවලා දෙන්නෙක්..පරෙස්සමෙන් රැකගන්න සුන්දර පවුල 🙏♥️

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +25

    දිනේශ් ගෙ දරුවන්ට ඇති ආදරය හැමෝටම ආදර්ශයක්. දරුවෝ අහිංසකයි. දෙමාපියන් වෙන්වුනාම දරුවෝ අතරමන් වෙනවා. මේ වගේ දරුවන්ට තාත්තා කෙනෙක් වෙන්න හැමෝටම බැහැ. ඒ අතින් දිනේශ් ඉතාම අගය කරන්න ඕනෙ මනුස්සයෙක්. රැන්ඩලා ඔයාට බනින්නේ ඔයා එක්ක තියෙන තරහට වඩා ඊර්‍ෂියාවට​. හැමෝටම මෙහෙම ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ අතින් ඔයා ඉතාම වාසනාවන්ත ගැහැනියක්. ඇත්තටම රංගන මල්ලී මාත් හිතුවා ඔයාගේ නෝනව ඒ වීඩියෝ එකෙන් දැකලා මෙච්චර ලස්සන මෙච්චර දක්‍ෂ කෙනෙක් තියාගෙනනේ ඔයා තනිවම ප්‍රෝගෑම් කරන්නේ කියලා

  • @KusumawathieManikeKankanamalag

    අපේ මිනිස්සු හදන්න ඔින. රට නොවෙයි. ❤❤❤❤ ඔබලාට මම ආදරෙයි. ඔබතුමිය ගෙන් ඉගෙන ගන්න බොහෝ ⁣ දේවල්.ම⁣ටත් තිබෙන ගැටළු විසදුනා. Thanks. නිදහස නැති නිසාම තමයි අපට වැරදිලා තිබෙන්නේ. ඉපදෙචිච දවසේ ඉදලා අනිත් අය කියන දේ තමයි අහන්න ඔින. වෙනස ගැන කියන ඔබ තුමිය වගේ් හිතන අය ඉතාම අඩුයි. මගේ ජිිවිතයත් ඔය ව⁣ගේ. .....ඔබලාට ඔය සතුට නිරතුරුවම පතමි. සැමදා දිනේවා.

  • @dhanukaushika9527
    @dhanukaushika9527 7 місяців тому +2

    ලංකාවේ මිනිස්සු කොහොමත් අනුන්ගේ දේවල් හොයන එක හැටියක්.විශේෂයෙන් තමන්ගෙම කියන මිනිස්සුන් 😊 ❤❤❤

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 Рік тому +53

    ලස්සන පව්ලක්....හැල හැප්පීම් මැද්දේ පව්ලේ වටිනාකම දැනගෙන ආරක්ශා කරගෙන ජීවීතේට මූන දීලා ජීවිතේ ජය ගන්නන...එයයි ජයග්‍රහණය....පව්ල් කඩා ගන්න උන්ට හොද ආදර්ශයක්

  • @ශශිනි
    @ශශිනි Рік тому +7

    ලොකු අක්කානම් හරි අහිංසක ගෑනු ලමයෙක්😊

  • @kww8360
    @kww8360 Рік тому +9

    ඇත්තටම නිහතමානී Family ඵකක් පොලවේ පය ගහලා ඡිවත් වෙන ගැහැණියක් 💖ගොඩාක් ආදරෙයි හතර දෙනාටම

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Рік тому +17

    මම ගොඩාක් ආස කරන චරිතයක් දිනේෂ් අයියගෙ බිරිඳ ❤️.

  • @harshimahesha9281
    @harshimahesha9281 Рік тому +7

    මගේ husband මට වඩා අවුරුදු 5 වැඩිමහල් .. එත් එක මගේයි මහත්තයා ගෙයි රහසක් අද වෙනකම්... ❤❤❤ සමාජයට එලිය දාන්න දෙවල් තියෙනවා නොදන දෙවල් තියෙනවා ... ලස්සන family එකක් ඉදිරියට ගෙනියන්න සමාජය එලිය දාන්න දෙවල් හොදට හිතන්න

    • @ශශිනි
      @ශශිනි Рік тому +3

      ඉතින් husband වැඩිමල් එක සාමාන්‍යාය දෙයක්..ඇයි ඒක රහසක් කියන්නෙ 🤔🤔

    • @ireshashiromali8177
      @ireshashiromali8177 Рік тому

      Mahattaya wadimal eka hodai ne

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 Рік тому +25

    පුතේ ඔයටයි ඔයාගෙ බිරිඳටයි දරුවන්ටයි අපි හරිම ආදරෙයි 💐

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 Рік тому +45

    නවයක්ද දහනවයක්ද වැඩක් නැහැ තම තමන්ගෙ කැමැත්ත හිත් දෙක ගැලපෙනවනං එචිචරයි සුභ පතනව තව ඉස්සරහට යන්ඩ❤❤

    • @renukajay1068
      @renukajay1068 Рік тому +3

      සහතික අැත්ත❤❤❤❤😂❤

  • @minoliabeysekara161
    @minoliabeysekara161 Рік тому +44

    රැන්ඩෙලා එන්න එන්නම තරුණ වෙලා ලස්සන වෙනවා ❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Рік тому +55

    කවුරු මොනවා කිව්වත් ඒවා ශත පහකට ගනන් ගන්න එපා,ඔය දෙන්නා හැමදාමත් දරුවෝත් එක්ක සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤❤

  • @omoa3040
    @omoa3040 Рік тому +25

    බුද්දිමත් කාන්තාවක් වාසනාවන්ත පවුලක්‌ ජේසු පිහිටයි ❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Рік тому +12

    රැන්ඩෙලා නංගි ඔයාගෙ නිහතමානීකමත් දිනේෂ් මල්ලිගෙ දක්ෂතාවයත් විනාශ කරන්න ඇතැම් කුහක මිනිසුන් යොදාගෙන තිබෙන ආයුධය තමයි ඔය දෙන්නගෙ වයස් පරතරය. නොසැලී ඉදිරියට යන්න නංගී ඔයාලට ජේසු පිහිටයි. මම නම් ඔයාලා දෙන්නට හරිම ආදරෙයි.🎉🎉🎉🎉🎉

    • @hildagunasekara5888
      @hildagunasekara5888 26 днів тому

      Harima lassanai pawlak ❤️❤️ godak adarei ❤ parissamen inna god bless i love youuuuuuuuuuuu ❤❤ 🤩🤩🤩🤩🤩🤩🤩

  • @teclawijenayake6470
    @teclawijenayake6470 10 місяців тому +2

    මමනම් මේ පවුලට ගොඩක් ආදරෙයි.හරිම ආදරණීයයි .ආදර්ශමත් පවුලක්.ඔයාලට බුදු සරණයි .

  • @AkDJ581
    @AkDJ581 Рік тому +16

    ආදරේ හරි ලස්සනයි
    මොකද
    ඒක විදින අය ඕන තරං ඉන්නවා
    එයාලා හරි සතුටින් ඉන්නවා
    මොන ප්‍රශ්න ආවත් එයාලා එකතු වෙලා මුහුන දෙනවා
    ජීවිතේට ඕනා එහෙම බැදීමක්
    මොනවා උනත් අත නොහරින බැදීමක්
    සතුටදි වගේම දුකේදිත් අත් නොහරින බැදීමක්
    දෙන්නට දෙන්නා තේරුන් ගන්න බැදීමක්
    මෙහෙම අය ඕනා තරං ඉන්නවා
    එයාල හැමදාම එකට ඉන්න ඕනි
    මොනම දේකින්වත් වෙන් නොවෙන්න ඕනා
    ලෝකේ ලස්සන වෙනවා ඒ අයගෙන් ❤️🖤

  • @dulanidesilva9447
    @dulanidesilva9447 Рік тому +13

    කිසිම අඩම්බර කමක් නැති නිහතමානි දෙපලක්..♥️♥️

  • @nimnathhewapathirana3791
    @nimnathhewapathirana3791 Рік тому +11

    පොළවේ පයගහලා ජීවත් වෙන දෙන්නෙක්♥️ජේසූ පිහිටයි!අයියා&අක්කා✝️🙏🏻💫

  • @kalpanipris-ec3ki
    @kalpanipris-ec3ki Рік тому +12

    මම ගොඩක් කැමති පවිලක් . ගොඩක් ආදරේයි ඔයාලට . හැමදමත් සතුටින් ඉන්න .ආදරේයි හැමදමත් ❤🎉

  • @udenika5732
    @udenika5732 Рік тому +6

    මම මගේ මහත්තයා ට වඩා අවුරුදු 10ක් බාලයි.ඒ උනාට පවුල් ජීවිතේ ලස්සනයි තේරුම් අරන් ජීවත් වීම තුලින්..සතුටින් ඉන්න සියලුම දෙනාම .🙏🙏🙏❤️❤️❤️❤️

    • @thanukumari
      @thanukumari Рік тому

      ehema unata kamak nadda mama awrudu 5bala kenekta adare karanawa mata 35

  • @sadamali46
    @sadamali46 Рік тому +7

    අක්කේ අපිත් නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා සුභ අනාගතයක් ඔයාලාට..❤❤🥰🥰

  • @anomawettasinghe8260
    @anomawettasinghe8260 Рік тому +22

    මගේ විවාහයට අවුරුදු තිස් දෙයක්.මමත් සැමියට වඩා අවුරුදු නවයක්.වැඩිමහල්. ඇත්තෙන්ම වයස ඉලක්කමක් විතරයි.
    ජය ශ්‍රී දිනේෂ් පවුලට

  • @Ayshu2018
    @Ayshu2018 Рік тому +22

    මං ගොඩාක් කැමතියි’දිනේෂ් අයියාට’හැබැයි අක්කිට ගොඩම ගොඩාක් කැමතියි’’එයා ගොඩාක් බුද්ධිමත් කෙනෙක්’මං හිතන්නෙ දිනේෂ් අයියගෙ වාසනාව අක්කි තමයි’හැමදාම සතුටින් ඉන්න ඕනෙ ‘බුදු සරණයි❤

  • @sarojawelhenge26
    @sarojawelhenge26 Рік тому +34

    හරිම ලස්සන පවුලක්.
    මේ වගේ ලස්සන හිත් සමාජයට හඳුන්වා දෙන්නට වෙහෙසෙන රංගන ඔබට මෙවන් වැඩසටහන් තව තවත් මෙහෙයවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    තෙරුවන් සරණයි!!! 💐❤🙏

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +18

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv Рік тому +1

    දැක්කොත් මේ දෙන්නගේ වැඩසටහනක් වීඩියෝවක් අනිවාර්‍යයෙන්ම බලනවා හරිම ශෝක් දෙන්නෙක් ආදරෙයි පවුලටම

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 Рік тому +1

    නිහතමානී සුන්දර පව්ලක්. එහෙම තමයි වෙන්න ඕනේ ජිවිතේ සුන්දර කාලේ විදවන්නේ නැතිව විදින්න ඕනේ ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් පමණි හරිම සතුටුයි ඔබ දෙපල ගැන. හැමදාම සතුටින් ඉන්න පාර්ථනා හදවතින්ම. සිය පව්ලටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මැදපෙරදිග අහසයට සිට 🥰🥰❤🇱🇰🌹🙏🙏

  • @preethiperera7840
    @preethiperera7840 Рік тому +7

    දෙන්නම අපේ ගමේ ආදරෙයි ආඩම්බරයි දිනේෂ් පුතා අද ඉන්න තැන බලලා 😘😘😘😘😘

  • @rameshiweerasinghe3248
    @rameshiweerasinghe3248 Рік тому +9

    ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!!!

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Рік тому +3

    අක්කි ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.ආදරෙයි .බුදු සරණයි.❤❤❤❤❤

  • @Psusanthika-yx9ev
    @Psusanthika-yx9ev Рік тому +9

    මම ගොඩක් ආස කරන ගොඩක් ආදරේ කරන ෆැමිලි එකක් හැමදාම සතුටින් ඉන්න හතර දෙනාටම ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Рік тому +2

    අනේ ඇත්ත මැණික .ඔයා හරිම ලස්සනයි.වෙනස් වෙන්නනං එපා.අක්කිත් ලස්සන වෙලා තවත්(රැන්ඩෙලා)

  • @shymaharshani9825
    @shymaharshani9825 Рік тому +1

    ඇත්තටම මේ මම කැමතිම පවුලක්.....හරිම ආසාවෙන් ඉන්නවා දවසක අක්කව ඇත්තටම හම්බෙලා කතා කරන්න ..පුළුවන් වෙයිද දන් නෑ ඉතින් ....ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න...ජේසු පිහිටයි

  • @devaniweerasinghe5151
    @devaniweerasinghe5151 Рік тому +6

    Nice to hear that Dinesh treating both children the same. Even my husband also treated my both children the same

  • @pavidupavisavishu3480
    @pavidupavisavishu3480 Рік тому +3

    මන් ආසම ෆැමිලි එකක් අක්කට ගොඩක් ආදරෙයි මන් මොකද එයා හරි නිහතමානී කෙනෙක්

  • @chandishalakmali7819
    @chandishalakmali7819 Рік тому +3

    ලස්සන පවුලක්.👍චූටී දෝනී මටනම් පුදුම ලස්සනක්.හරිම sweet.හැමෝටම සුබපතනවා.හැමදාමත් සතුටින් ඉන්න.🌹🌹🌹🌹
    තෙරුවන් සරණයි 😊

  • @ashalucky1776
    @ashalucky1776 Рік тому +7

    මේ ආදරෙත් එක්කම අක්කි ගොඩක් ලස්සන වෙලා..පුදුම ලස්සන පවුලක්.ඇත්තටම අක්කගෙ වචනයක් වචනයක් ගානෙ ජීවිතේට එකතු කරගන්න දේවල් තියෙනව සහ හරිම පරාර්ථකාමී චරිතයක්.හැමදාමත් මේ ආදරෙන් මේ විදියටම ඉන්න ලැබෙන්න කියල පාර්තනා කරනව .ජේසු පිහිටයි

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs Рік тому +1

    අාදරයට වයස බධාවක් නෙමෙයි.බැදීම හා වටහා ගැනිමයි තිබිය යුත්තේ..ඔබ .මම අහල තියෙනව මුස්ලිමි අාගම පුඑාණ කතාවක්.සිත්න මරියමි කියන දෙවගන.විවහා කර ගත්තෙ අවුරුදු 20ක් බලා .නබිතුමෙක්ලු.කවිරු මොනව කීවත් මල් මල් ලස්සන ගමනක කෙලවර ඔබ සතුයි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Рік тому +5

    සම්පුර්ණ video එක ඇහුවා බැලුවා හරිම සතුටුයි. පව්ලේ සියලුම දෙනාට හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 😊❤

    • @mallikaisrael9921
      @mallikaisrael9921 Рік тому +2

      AI MAMA.❤🙏👏👏👌👌👌👌👌👌👌😘😘😘😘😘

  • @SenethuSenethu-fw2dv
    @SenethuSenethu-fw2dv Рік тому +8

    ,,සතුට්න් ඉන්න ඔයාලා බුදු සරණයි ජෙෂු පිහිටයි

  • @poornimafernando8517
    @poornimafernando8517 Рік тому +9

    🥺මම ගොඩක් ආදරේ කරන පවුලක්! සතුටින් ඉන්න හැමදාම

  • @maragenandani9751
    @maragenandani9751 Рік тому +8

    හරිම ආදරණීය වාසනාවන්ත පවුලක්.
    ඒ වගේම අපි හැමෝටම ආදර්ශයක් දෙන වැඩ සටහනක්.
    මේ පවුලට සහ රංගන මහත්තයට
    ගොඩාක් ස්තූතියි .👍🙏😘

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +32

    රංගන මල්ලි ඔයා කියන කතාව හරි රැංඩෙලා කියන්නේ බොහොම අවබෝධයෙන් තැනට සුදුසු විදිහට කතා කරන කෙනෙක් බුදුසරණයි දෙවිපිහිටයි

    • @JayanthiWanaguru-ey9fn
      @JayanthiWanaguru-ey9fn 7 місяців тому

      ඔයාලා අාදරයෙන් ඉන්නවා දැක්කම සතුටුයි❤❤❤❤

  • @hasithaanuruddha413
    @hasithaanuruddha413 Рік тому +6

    නිහතමානී පවුලක් බුදුසරණයි ඔක්කොටම

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 Рік тому

    මා දුටු හොඳම ආදරණීයම විදිහට හදවත් වලට ආමන්ත්‍රණය කරන වැඩ සටහන් මෙහෙයවන නිවේදනයක් වේ නම් ඒ රංගන සිල්වායි. ඔබ ඒ කාර්යයේ විශිෂ්ටයෙක්. ආදරෙයි වැඩ සටහන් වලට ඔබගේ 👍❤❤❤🙏

  • @kkumari7101
    @kkumari7101 Рік тому +21

    ආසාවෙන් බලන වැඩසටහක් ගොඩක් ලස්සනයි රංගන තෙරුවන් සරණයි

  • @hikkkies
    @hikkkies Рік тому +13

    ආසාවෙන් ම බැලුව එකම episode එක අය්ය !: ඔව් හිරු එක නම් මිනිස්සුගෙ දුක විකුණා කන අපායෙ යන පිරිසක්. හොඳ වෙලාවට ඔයාල ඒ අසත්පුරුෂ ටීවී නාලිකාවෙන් ඉවත් වුනෙ.. ජය

  • @Kumari-g8t
    @Kumari-g8t Рік тому +3

    ❤❤❤❤ අපිට ලොකයා වැඩක් නැ ඔයලා සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @SuHerath-g6j
    @SuHerath-g6j 5 днів тому

    ඇත්තටම ඔය දෙන්නා හොදට ගැලපෙනවා මම නම් ඔයාලට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි..

  • @thejanifernando7975
    @thejanifernando7975 Рік тому +6

    අද නම් රැන්ඩෙලා හරිම ලස්සනයි නංගි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +3

    මම ඊයේ මෙක දැක්කා එත් බලන්න බැරි උනා මම ගොඩක් කැමති පවුලක් කවදාවත් හමබ වෙලා නැ කතා කරලත් නැ එත් මෙයාලගේ ආදරේ ❤❤❤❤❤❤ දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤💎💎💎💎❤❤ ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 19 днів тому

    ආසම පවුලක්.රැන්ඩෙලා තමයි ඒ පවුල ලස්සන කරල තියෙන්නෙ.කවුරු මොනව කිව්වත් ඔයාලා යන ගමන හරි.ඔය විදිහටම ඉස්සරහට යන්න. කවදාවත් වරදින්නෙ නැහැ.ඔයාලව සියලුම දෙවියො රැකදෙන්න ඕනෑ.

  • @siriyani6357
    @siriyani6357 Рік тому +3

    ලස්සන පවුලක් වයස කියන්නේ ඉලක්කමක් විතරයි ආඩම්බරයි හොද තාත්තා කෙනෙක් දුවලා දෙන්නත් වාසනාවන්තයි හැමෝම හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි.

  • @Black_manika926
    @Black_manika926 Рік тому +3

    අනේ මන් ආසම දෙන්නෙක් ආසම ගායකයා ප්‍රාර්ථනා කරනවා ඔය වගේ ආදරෙන් සතුටින් හැම සංසාරෙ ම ඉන්න ලැබේවා කියලා ❤

  • @pemawathiperera1220
    @pemawathiperera1220 7 місяців тому +1

    පැමිලි එකට❤ හදවතින්ම සුබ පතනව රංගනටත් සුබ පතනව❤ හදවතින්ම❤❤❤❤❤බුදුසරණයි 🙏💐

  • @himalikumari2399
    @himalikumari2399 Рік тому +1

    Ane shok pawlak..harima adaraniyai..randela akka gana kiyanna wachana na..harima lassana shakthimath gahaniyak..dinesh aiya godak hoda thatta kenek..adakale thamange daruwao pawa dala yana thattla innwa..aiya hoda manussayek..hamadama sathutin parissamin inna oyala 4 denama..good luck❤️❤️❤️ thanks rangana aiya..adaraniya wadasatahanak genawata..

  • @MalaMama-p8t
    @MalaMama-p8t Рік тому +2

    ලස්සණයි අනේ ඉතින් බුදු සරණයි ඔබට..මම.නම් හරිම ආදරෙයි මහ ගොඩක්..ඔයාගෙ..පවුලටම ම සුභ..පතනව..

  • @dambagerosita1482
    @dambagerosita1482 Рік тому +3

    අවංකවම මමත් ගොඩක් ආස, ආදරේ කරන family ekak❤❤❤ ඇය ගොඩ ක් හොඳ බිරිඳ ක් , මවක් සහ කාන්තාවක් සුබ පැතුම් ❤❤

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 Рік тому +9

    What a beautiful Family. Blessed beyond words. ❤❤❤ Randella,
    you are a beautiful woman inside out. God bless you abundantly 🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Рік тому +3

    අපේ රටේ මිනිස්සුන්ට තමා ඔය ඔක්කොම ප්‍රශ්න .අනවශ්‍ය දේවල්,අනුන්ගෙ කුණු තමා හොයන්නෙ.❤

  • @MSDYT-zg5bi
    @MSDYT-zg5bi 8 місяців тому

    මටත් දිනේෂ් අයියාව හම්බෙලා තියෙනවා . මාරම නිහතමානී චරිතයක් . Respect Dinesh ayye❤

  • @nilanthi1112
    @nilanthi1112 Рік тому +4

    Rate un මොනවා කිව්වත් එයාල ලස්සනට innnava... ❤❤❤❤

  • @NalaniDissanayake-li6hb
    @NalaniDissanayake-li6hb Рік тому +2

    මමත් මගේ මහත්තයාට වැඩිය අවුරැදු 10වැඩිමල් අපි දෙන්නටන් එක ඉලක්කමක් විතරයි අපිට අවුරැදු 03පුතේක් ඉන්නවා අපිත් සතුටිතු ඉ්තවා ඔයාලා සියලු දොනාටම සුහ පැතුමි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 місяців тому

    දිනේෂ් රැන්ඩෙලා ❤️❤️. මිගමු පුරවරයෙන්. දිනේෂ් දකිනවා කොයි වෙලාවේ දැක්කත් ඔහුට මුණ ගැසෙන හැම කෙනෙකුටම ලස්සන හිනාවක් දෙනවා සීරාවටම. අවස්ථා ගණනාවක් දැක තිබුනත් ඇත්තටම ලගට ගිහිං කතා කරලා කරදර කරන්න හිතුන්නෑ. හැබැයි හිනාව එහෙමම දෙනවා. ඔයාලා හතර දෙනාවමත් දකිනවා. ඉතිං සුභ පතනවා . සතුටින් ආදරෙන් ඉන්න.. තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️

  • @chinthikawijesekara8988
    @chinthikawijesekara8988 Рік тому +5

    රැන්ඩෙලා ඔයා හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @saluniyashodara4953
    @saluniyashodara4953 Рік тому +4

    මාරම ලස්සන බිරිදක් ඔයා 💫❤

  • @malanieindra123
    @malanieindra123 Рік тому +18

    හරිම නිහතමානී පවුලක් ❤ හැමදාටම සතුටින් ආදරයෙන් රැකබලා ගෙන ඉන්න.🇮🇱🇱🇰

  • @s.t.w.7599
    @s.t.w.7599 6 місяців тому

    ගොඩක් ආදරේ හිතෙන පව්ලක්.අක්කට ගොඩක් ආදරේ හිතෙනව.ඒ වගේම රන්ගන අයියටත් ගොඩක් ආදරෙයි බොහොම වැදගත් මිනිසෙක්,සියලු වැඩ සාර්තක වේවායි කියා ප්‍රාර්ථනා කරනව.

  • @lathagamage1320
    @lathagamage1320 10 місяців тому +1

    ඔබ තුමිය නම් හැම කාන්තාවකටම හරීම ආදර්ශයි සියලූම දෙනාට තෙරුවන් සරනයි

  • @nishanthinamali79
    @nishanthinamali79 Рік тому +2

    අනෙ වසනාවන් ❤ දැක්කම අස හිතෙනව ඔගොල්ලන්ව කතා කරන්න අසයි නොම්බරයක් දන්නෙ නැනෙ ගැනි අවුරුද්දක් දෙකක් වැඩිමල් උනත් ටික කාලයක් ගියාම අපස කර කර බනින පිරිමි ඉන්න රටක දිනෙශ් ඔයා ග්‍රෙඩ්❤

  • @hikkkies
    @hikkkies Рік тому +9

    Just like Priyanka Chopra and Nick Jonas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 Рік тому +2

    දිනේෂ් මල්ලි oya දක්ෂයි . Wish karanawa hama deatama. හැබැයි ඔයාගෙ wife ta ආදරෙයි ඔයාට wada. ඊටත් wada garu කරනවා . Randela nattam oya ada ඔතන na. Randela ඔයා ඇත්තටම අම්මා කෙනෙක් ❤❤❤❤

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +14

    ඔයා මටනම් හරිම ලස්සනයි දුව මොකද ඔයගෙ අත පයනැද්ද.ඇස් පේන්නෙ නැද්ද.වයස කියන්නෙ.ඉලක්කමක්.ආදරේ මහමෙරක්.

  • @rameyakuwait7024
    @rameyakuwait7024 Рік тому +2

    Niyamai niyamai Rangana malli .harima sathutui .ada wadasatahanata sahabagiu dennatama godak adarei ❤️❤️❤️ . Jayen jayama wewa

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 Рік тому

    අක්කේ ඔයා හරිම හොද කෙනෙක්. ඔයා කියපු සමහර දේවල් මගේ ජීවිතය නිවැරදි කරගන්න මම උදව් කරගන්නවා. ඔයාගේ දරුවන් හරිම වාසනාවන්තයි.මම හරීම ආදරෙයි ❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 Рік тому +4

    ලස්සනයි ලස්සන සාකච්ඡාවක් ....නියමයි සුභ අනාගතයක් ❤❤❤❤❤

  • @pubuduharshana1559
    @pubuduharshana1559 5 днів тому

    හරිම නිහතමානි පවුලක්..ආදරෙයි අක්කී 💝කවුරු කොහොම කීවත් හිත හොද දෙන්නෙක්

  • @HansiahasyaAhasya
    @HansiahasyaAhasya 26 днів тому

    අපි දෙන්නත් ඔයාලා වගේ.මට වයස 25යි. Bf ට 21යි.අපි දෙන්නා next year marry කරනවා.එයාගේ අම්මාලාත් මට කැමතියි.අද මං ගොඩක් සතුටින් .ඔයාලා දෙන්නට සුබ පතනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .❤❤