Dusheni මගේ අන්තිම ආදරය Sachin Liyanage - සචින්ගේ අම්මාත් සංවේදීව කියපුදේ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 411

  • @tharinduwelhenage
    @tharinduwelhenage  8 місяців тому +68

    මේ වගේ විඩියෝස් දිගටම බලන්න මගේ Tharindu Welhenage UA-cam නාලිකාව Subscribe කරමු ❤️ youtube.com/@talkwiththarindu?si=YhuuDy9p3d4SrMPI

  • @Ama2078
    @Ama2078 4 місяці тому +31

    ඒ වචන ටික ,"අපි පොඩි තැනින් ආව මිනිස්සු "ඇත්තටම මුල මතක සැබෑ නලුවෙක් කවදාවත් වරදින් නෑ, සුපිරිම චරිතයක් ,ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා සචින් අයියේ❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 8 місяців тому +468

    දෙන්නගෙ ආදරේ විවාහයක් දක්වාම අරන් යන්න වාසනාව ලැබේවා .ඔය දෙන්නගෙ වෙඩින් එක බලන්න හරිම ආසයි

  • @umandaniroshani3985
    @umandaniroshani3985 8 місяців тому +227

    ආදරෙ විවාහයක් දක්වාමඅරන් යන්න වාසනව ලැබෙිවා ඔබදෙදෙනාට

  • @manjularoshini2925
    @manjularoshini2925 8 місяців тому +132

    දෙන්නගෙ ආදරේට කාගේවත් ඇස් වහක් වදින්නෙපා. බුදු සරණයි ❤❤

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl 8 місяців тому +45

    අහින්සක දෙන්නෙක් හොදට ගැලපෙනවා සුබ පැතුම්

  • @priyaranjane7833
    @priyaranjane7833 8 місяців тому +83

    මේ අම්මා කියන දේම තමයි මගේ මටත් හිතෙන්නෙ මගේ පුතා ලෝකෙම දිදුලයි කියල හිතෙනවා. අම්මලා එහෙමයි ❤️❤️❤❤️ මේ තුන් දෙනාටම ආදරෙයි .ජයම පතනවා ඔයාලට හැමදාමත් හදවතින් ම .තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 8 місяців тому +45

    දුෂෙනි හොද චරිතයක් කියලා හිතනවා හොදින් ඉන්න ❤️🙏

  • @kG-vj7tl
    @kG-vj7tl 8 місяців тому +101

    අම්මෙක්ට පුතෙක් කියන්නේ මුළු ලෝකෙම​. සචින් හොඳ දරුවෙක්. සචින් දුෂේනි හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැඩ කලොත් ආදරය ජීවිතාන්තය දක්වා රැකගන්න පුලුවන් වෙයි. සුබ පතනවා දෙන්නටම​.

  • @UserPhone-m3y
    @UserPhone-m3y 8 місяців тому +14

    සචින් දුශේනි ආදරණිය ගැලපිිම මෙි මුලු විශ්වයේ පවතින සියලුම ධර්මතා බලයේ අනුහසින් යහපතම ලගාවෙිවා බුදුසරණයි

  • @SASINI549
    @SASINI549 8 місяців тому +35

    සචින්❤️දුෂේනි කියන්නේ මම ආසම කපල් ඒක ඒවගේම හරිම නිහතමානී ආදරණිය කපල් ඒක ඔයාලා දෙන්නටම වගේම තරිඳු අයියාටත් සුබ පතනවා ❤️🎊💗

  • @AnirudhSahash
    @AnirudhSahash 8 місяців тому +119

    හරිම සරල සුන්දර දෙන්නෙක්... එයාලගෙ ආදරේ අපි එයාලට කරන ආදරේට බාදාවක් නම් නෙවේ... තවත් ආදරේ වැඩි වුනා දෙන්නා ගැන දැන ගත්තම

    • @tharinduwelhenage
      @tharinduwelhenage  8 місяців тому +2

      ❤️

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 8 місяців тому +2

      සචින් අද හරිම smart.
      Dusheni කොහොමත් ලස්සන හැදිච්ච දරුවෙක්.
      සචින් දුක් උන කාලයක් තියෙන්න ඇති. බන්ටි ත් එහෙමයි කියලා අපි දන්නේ media වලින් තමයි.
      නමුත් ඔය දෙන්නම අද ඒ අමාරු කාලේ පහු කරලා ලස්සන වාසනාවන්ත ගමනක් යන්න දෙවියන් වහන්සේ පාර හදලා.
      නුසුදුසු දේ වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නෑ. අහිංසකයෝ දෙන්නෙක් නිසා.
      Features දෙන්නගෙම එක වගේ.
      Qualities සුත් ඒවගේ වෙන්න ඇති.
      ඔය දෙන්නටම මම ගොඩක් ආදරෙයි decent නිසා.
      Generally මම මෙහෙම comments දාන්නේ නෑ.
      ආදරේ නිසා ආදරෙන් පැරදුනා කියලා හිතපු නිසා ආදරෙන් ලිවුවේ.
      වාසනාවන්ත දිගු ගමනක් කලා ලෝකේ මෙන්ම සැබෑ ජීවිතෙත් යන්න ලැබේවා ඔයාලා දෙන්නටම..
      God bless you both..

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 8 місяців тому +137

    සචින් දු ෙශ්නි අපි හරි අාස ෙද ෙනක් ❤❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 8 місяців тому +78

    අමමා පවි අ ෙන් හරිම අහිංසකයි සචින්ට ති ෙයන් ෙන්අමිමා ෙග් ගතිගුන❤❤❤❤❤

  • @vinithacollet8105
    @vinithacollet8105 8 місяців тому +11

    අම්මාට ගරුකරන පුතා ඒයාගේ නොනටත් ගරුකනවා දුසේනි අරි වසනා වන්ත්තයි සච්ත් හොද දරුවේක් නිහතමානි අපි හැමදාමත් අදරේයි මම සුබ පතනවා ඔයාලා දේන්නාට ඇස්වහක් වදින්න ඒපා හැදාම සතුටින් ඉන්න ❤❤❤❤🙏

  • @madu__g
    @madu__g 8 місяців тому +8

    බොහොම සංවර දෙන්නෙක්....ආදරෙ උනත් හරි ලස්සනයි සරල වුණහම....ජීවිතේ ඉස්සරහට වැඩි වැඩියෙන් හරියන්න ප්‍රාර්ථනා කරනවා සුභ 🙂🧠🤏

  • @saduthilakarathna
    @saduthilakarathna 4 місяці тому +9

    කෙනෙක්ගේ පළවෙනි ආදරේ වෙනවාට වඩා..
    කෙනෙක්ගේ අන්තිම ආදරේ වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ❤️❤️❤️

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama 8 місяців тому +8

    ඔයා හරිම නිහතමානී කෙනෙක් පුතා ඔයාට ගොඩක් ආදරෙයි

  • @smadu3739
    @smadu3739 8 місяців тому +21

    ඉක්මනින්ම කසාදය කර ගෙන දරැවන් හදලා සතුටින්ම ඉන්න

  • @nadeemendis4544
    @nadeemendis4544 8 місяців тому +48

    ඇත්ත ප්‍රේක්ෂකයො වෙච්ච අපිට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ,අදාළ නෑ එයාලට පෙම්වතියක් පෙම්වතෙක් ඉන්න එක.
    අපි එක එක නලුනිළියන්ට ආදරෙයි කැමතියි.කරන චරිත වලට ආසයි ආදරෙයි.
    ඒ ඇරෙන්න ඒ කැමැත්ත ආසාව එයාලට love කරන්න කෙනෙක් හිටියා වෙනස් වෙනවා කියලා මන්නන් හිතන්නෙ නෑ.
    අපි මේ ප්‍රේක්ෂකයො හැටියට එයාලට ආදරේ කරන්නෙ ආසා කරන්නෙ එයාලා බදින්න නෙමෙයි.

    • @SujivaaSujivaa-l9o
      @SujivaaSujivaa-l9o 8 місяців тому +4

      ඇත්ත ඔයාගෙ කතාව. එක මිනිහෙක් නෙමෙයි මිනිස්සු 10 ක් ගත්තත් අපිට වැඩක් නෑ. අපි ආදරේ කරන්නේ එයාලගෙ හැකියාව සහ දක්ෂතාවය ට වෙන්න ඕනේ. පුද්ගලික jeewithe අපිට අදාල ම නෑ නේද.❤

  • @amayaraigama3942
    @amayaraigama3942 8 місяців тому +34

    සචින් +දුශේනි ❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 8 місяців тому +12

    සචින්, දුශේනි..👍👍❤️❤️

  • @yasooma4858
    @yasooma4858 8 місяців тому +5

    සචින් දුශේනි හරිම අවංක ආදරණිය යුවලක් ඔයාලට කවමදාවත් වරදින්නේ නැ. සිත ශක්තිමත්ව ඔයාල දෙදෙනාගේ බලාපොරොත්තු සඵල වේවා ❤❤❤❤

  • @ramaniperera3038
    @ramaniperera3038 4 місяці тому +4

    අනේ පුතා අම්මාගේ සතුටත් ඔයා තමයි. දුෂේනි දුවත් ඔයාට ආදරෙයි. ඔයාගේ හිතන පතන සෑම දෙයක්ම එකාකාරීව ඉෂ්ඨ වේවා!!දෙන්නාටම තෙරුවන් සරණයි!!ආදරෙයි 💝💝

  • @tarammika6279
    @tarammika6279 8 місяців тому +10

    දෙන්නටම ගොඩාක් අාදරෙයි බුදු සරණයි

  • @marianjayetileke9407
    @marianjayetileke9407 8 місяців тому +10

    so very humble and Sachin and Dusheni is a good example to the others!

  • @NakandalaNandani
    @NakandalaNandani 8 місяців тому +5

    ඇත්තටම මේ ධර්මතාවය හරිම සුන්දරයි නේද කාටවත් කරදරයක් නැති ගතිගුණ තියෙන මිනිස්සු මේ දෙන්නගේ ආදරය ලස්සනයි අම්මෝ ශලනී සචින්තව අත්හැරීම ගොඩක් හොදයි දුශේනිට ඒ ආදරේ ලැබුන ඒක ගොඩක් වටිනවා දුෂී අහිංසක ගැහැණු ළමයෙක් ඇයට සචින්තව ලැබීම සතුටක් තෙරුවන් සරණයි ඔබලා දෙදෙනාටම ඔබලාගේ ජීවිතය වාසනාවන්ත වේවා

  • @peraraperara639
    @peraraperara639 8 місяців тому +14

    අම්මා කෙනෙකුට තියෙන එකම සතුට දරුවෙකු ගෙ සතුට දියුණුව තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kavishakavisha2707
    @kavishakavisha2707 8 місяців тому +15

    සචින් හරි නිහතමානී අවංක චරියක් ❤❤❤❤ KDAT ඉඳන් මේ වෙනකම් රඟපෑව සියලුම චරිත වලට සාධාරණයක් කරපු දක්ෂ නලුවෙක් තමයි සචින් කියන්නේ..අපි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshiniherath8072
    @roshiniherath8072 8 місяців тому +45

    ඇත්තටම දුශේනිට ඕන නන් හොදම ජොබ් එකක් කරන රට ඉන්න කෙනෙක් හරි හොද සල්ලි කාරයෙක් බදින්න පුලුවන් .මොකද එයා චාටර් නැ .නමුත් සචින් වගෙ පොඩි තැනකින් ආව ආදුනික කෙනෙක් එක්ක ගමනක් යන්න පටන් අරන් තියෙනව.දෙන්න ආස්‍රය කරල මැච් වෙනව නන් විවාහය දක්වාම යන්න කියල විශ් කරනව නමුත් දැන්ම නෙවෙයි තව වයස තියෙනව සචින් ට තාම 30 k වත් නැනෙ

  • @radhidass4628
    @radhidass4628 8 місяців тому +6

    love you Dusheni girl and Sachin...God Bless You Both

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 8 місяців тому +12

    ඔයාලා දෙන්නගෙ ලස්සන chemistry එකක් තියනවා... හැමදාම සතුටින් ඉන්න. මොන බාධක ආවත් දෙන්නට දෙන්නගෙ ආදරය, විශ්වාසය එක්ක ඒ දේවල් වලට මූණ දෙන්න... ඔයාලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා❤️❤️❤️❤️

  • @vitztoyota8712
    @vitztoyota8712 8 місяців тому +46

    දුශේනි හරිම සරල චාම් ලසන්ත ළමයෙක් ❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 8 місяців тому +12

    නියමයි දුෂේනි සචින් ❤❤❤❤

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 8 місяців тому +8

    බන්ටි නිර්වන් දෙන්නටම අාදරේයියියි

  • @VijithaViji-w3f
    @VijithaViji-w3f 8 місяців тому +34

    අනේ අම්මගේ සතුට දැකලා මගේ ඇස් වලට කදුළු අවා ❤❤❤

  • @roshinidarshini9439
    @roshinidarshini9439 8 місяців тому +11

    හරියටම හරි සචින් ශාරුකාන්ට ආදරය කරෙත් එයාගේ නිර්මාණවලටයි බැඳලද කියලා දාලා නෑ ඒ වගේ ඔය දෙන්නටත් අපි ගොඩක් ආදරෙයි ❤දුෂේණි ආදරෙයි ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 8 місяців тому +34

    සචින් අයිය @ දුශේනි අක්ක කියන්නෙ මන් ගොඩක් ආස දෙන්නෙක් ඒ දෙන්න එකතු වුනොත් හොදයි ❤️😍 සච්න් අයියගෙ අම්ම ශෝක් ❤️😍

  • @Pallmk
    @Pallmk 8 місяців тому +8

    දුෂේනි , සචින් හැමදාම ආදරෙයි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @slart3208
    @slart3208 4 місяці тому +3

    0:13 😂😅😊❤ ඒක උඹගෙන් තමයි අහන්න ඕනේ..... ඇයි එහෙම කරේ...❤😊😅😂

  • @swarnawanasinha7484
    @swarnawanasinha7484 8 місяців тому +3

    හොදට ගැලපෙන දෙන්නෙක් සචින් හරි ආදරණීය කෙනෙක් දුශේනි, ආදරය කරන්න.. ඔය දෙපලට සුබම සුබ පැතුම්.... ❤️❤️❤️❤️❤️

  • @nonanona5375
    @nonanona5375 8 місяців тому +8

    ජේසු පිහිටයි පුතේ ඔයාලා දෙන්නාට ම ❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤️❤️❤️

  • @KokilaRajakaruna
    @KokilaRajakaruna 8 місяців тому +6

    සචින් ❤ දුශේනී

  • @duni2817
    @duni2817 8 місяців тому +5

    ඒ දෙන්නම සතුටින් හිටියට මොකද්දෝ ලොකූ දුකක් හිතෙ තියාගෙන ජීවත් වෙනව වගෙ හරිම ආදරණීය කපල් එකක් ආදරෙයි දුශේනි සචින්❤❤❤❤

  • @sujeithnadeesha2155
    @sujeithnadeesha2155 8 місяців тому +11

    Sachin super ❤️❤️❤️❤️ dennatama suba paathanawa ❤️❤️❤️

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 8 місяців тому +8

    ඹබ දෙපලට සුභ පතනවා මම හරිම සතුටින් නාට්ටි නරබනවා මම ආදරේම කරන දෙපලක් ඹබ දෙපලට ජයවේවා අම්මාට මේවන් පුතේක් මේලවට මිහිකලාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😘😘

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 8 місяців тому +3

    ඔයාලගෙ ආදරෙ එලියට දැම්ම කියලා පාඩුවක් වෙන්නෙ නෑ ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තය් ඔය දෙන්නට වෙන වෙනම ආදරේ කරපු අය ඔය දෙන්නටම ආදරේ කරනවා ඔය දෙන්නාටම ලස්සන අන්නගතයක් තියෙනවා හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤

  • @chalanimax1891
    @chalanimax1891 8 місяців тому +5

    මම හරිම අචඑ කරන දෙන්න ක ජය වෙිවා අදරයි දෙන්නටම

  • @chandaniboralassa846
    @chandaniboralassa846 8 місяців тому +2

    බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 8 місяців тому +8

    සචින් ♥️ දුශේනි

  • @samadhibagya4998
    @samadhibagya4998 8 місяців тому +38

    මමත් පුද්ගලික ව හරි ආස කරන චරිත දෙකක් ඒ දෙන්නා හරිම ආදරණීයයි ඒ වචන වලට වඩා එයාලාගේ හිතේ , ඇස් වල තියෙන ආදරේ පේනවා හැමදාම සතුටින් ඉන්න විවාහය දක්වාම දුර යන්න සුබ පතනවා දෙන්නාටම ❤

  • @IsankaIsanka22
    @IsankaIsanka22 8 місяців тому +14

    Dusheni parinathai. Onima de saralawa pahadiliwa katha karanawa. Sachin kiyawanawa wadi. Ranganayath ewage thamai

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 8 місяців тому +6

    Dushi akki sachi aayya😍❤️ ..adrei denntm subama wenn omi හැමදාමත් 😊

  • @angeliki2946
    @angeliki2946 Місяць тому +1

    Oyata meyawa thama ගැලපෙන්නේ meya ලස්සනයි shalanita wada

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 8 місяців тому +13

    Hemadama sathuthin enna oyala denna kagewath wedak ne dusheni sachin jp bs ❤❤❤

  • @sandalifernando2383
    @sandalifernando2383 8 місяців тому +4

    Oyalata api godak adarei. Eka ta lokuma hethuwa oyalage Honda gathiguna❤

  • @priyantakumara1652
    @priyantakumara1652 8 місяців тому +6

    හැමදාම ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා

  • @juhidissanayake675
    @juhidissanayake675 8 місяців тому +5

    ❤❤❤ ආසම චරිත දෙකක් .බුදුසරණයි

  • @tharinduwelhenage
    @tharinduwelhenage  8 місяців тому +23

    අද සවස 01 ට සම්පුර්ණ විඩියෝව 😍බලන්න එන්න ! උඩ " Notify Me " Click කරලා තියාගන්න ✌

  • @kanthieliades7486
    @kanthieliades7486 8 місяців тому +5

    Puthe duwe oya dennata hamadama sathutin inna labewa hariyatama galapena dennek. Budu saranai.

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 8 місяців тому +1

    සචින් දුශේනි හොදටම ගැළපෙන දෙන්න විවාහ වෙලා ලස්සන ට ජිවත් වෙන්න

  • @Anu-yw3vk
    @Anu-yw3vk 8 місяців тому +104

    දෙන්නගෙ ආදරේට ඇස් වහක් වදින්න එපා

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 8 місяців тому +1

    හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා බුදු සරණයි

  • @Thenukiapsara
    @Thenukiapsara 8 місяців тому +6

    Dusheni akki cute❤

  • @katkag4764
    @katkag4764 8 місяців тому +6

    Ane hari yanna one Hita Hoda dennek Adarei Godak ♥️♥️♥️♥️👍👍

  • @ThilakaGovinna
    @ThilakaGovinna 8 місяців тому +6

    ඔයදෙන්නාටම..ජයෙන්..ජයම.වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 8 місяців тому +5

    Budu.saranai.dannam
    Parissamana..oya.danna.akatu.wanakama.balagana.innawa.jaya.sri

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 8 місяців тому +1

    තෙරුවන් සරණයි! දෙන්නම අහිංසකයි❤️

  • @mixandchance2933
    @mixandchance2933 8 місяців тому +4

    අම්මා කියන්නේ අම්මා. ඒකට වෙනත් උදාහරණයක් නෑ.❤️❤️❤️

  • @NimnaanjaleeSiwaneththi
    @NimnaanjaleeSiwaneththi 8 місяців тому +12

    Dusheni marama lassani

  • @uddiwickram
    @uddiwickram 8 місяців тому +2

    Dusheni very short and sweet answers

  • @bandulaboteju8984
    @bandulaboteju8984 8 місяців тому +10

    මේ දෙන්නම හොදටම ගැලපෙන්නෙ සිනමාවට❤❤පෙනුම talent එක සිනමාවට 100% superb දෙන්නම එකට ගත්තත් superb matching couple එකක් වෙන වෙනම ගත්තත් මරු❤❤❤❤

  • @DivulKarunarathna
    @DivulKarunarathna Місяць тому

    අනේ නංගි මල්ලි ඔයාලා දෙන්නම බඳින්න බුදු සරණයි දේ පිහිටයි ජේසු පිහිටයි

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg 28 днів тому +1

    Congratulations both of you❤🎉

  • @lillyd3016
    @lillyd3016 8 місяців тому +7

    පොඩි පොඩි හීන තිබ්බත් අද ඒ හීන ලොකු වෙලා නේද? එහෙම වෙන්න ඕන , එහෙම නොවුනොත් එක තැන නතර වෙන්න වෙනවා. අනෙක සචින් ගෙ නිහතමානීකම ඔහුව ඉහලට යන්න හේතුවක් බව පේනවා

  • @ireshakolonne9365
    @ireshakolonne9365 8 місяців тому +11

    Dushi Sachin❤❤

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 8 місяців тому +38

    අනෙ මෙ ආදරේ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️❤️❤️❤️😘

  • @AyanthiPrasadika-bc7no
    @AyanthiPrasadika-bc7no 8 місяців тому +3

    Denama sathutin ina .budu sarani ❤️

  • @maleehansika888
    @maleehansika888 8 місяців тому +1

    මම ආසම කලාකරුවන් දෙදෙනෙක්..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤🤷‍♀️🇦🇪

  • @DilaniDilani-p7j
    @DilaniDilani-p7j 3 місяці тому

    හැමදාටම හොදින් ඉන්න බුදු සරණයි

  • @VineethaJayakoda
    @VineethaJayakoda 3 місяці тому

    දුශේනි දුව හරිම නිහතමානී කෙනෙක් හැමදාම හොදින් ඉන්න බුදු සරණයි

  • @NilukaAlmeda
    @NilukaAlmeda Місяць тому

    සුබ පැතුම් මල්ලි ..හොඳ .ගමන ක්..තවත් සක්තිමත් වෙලා ♥️♥️

  • @Madhushika-jr4lp
    @Madhushika-jr4lp 8 місяців тому

    Gdk kemathi dennek sachin dusheni harima dakshai suba pathanawa oyala dennata

  • @nisansalachathu2523
    @nisansalachathu2523 8 місяців тому +4

    A dennata aniwaren Hoda gamanak yanna hakiyawa labenna one❤

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 8 місяців тому +4

    Oyala dennatama godak adarei. ❤❤❤❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 8 місяців тому +8

    මිනිස්සුන්ගෙ අදහස් හරි ඉක්මනින් වෙනස් වෙනවා..🤘 සචියා දිගටම කිව්වේ එකම ෆීල්ඩ් එකේ කෙනෙක් කවදාවත් බදින්නෙ නෑ කියල..🤔 ජීවිතේ පුදුමයි..අදහස් විවිධයි..දෙන්නටම ජය..😌❤️

  • @AnushaAnushaJayawardana
    @AnushaAnushaJayawardana 8 місяців тому +10

    Congratulations sachin..💐💐💐💐💐💐❤️❤️❤️❤️

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 8 місяців тому +4

    Damadamama pyawaga adarayanma inna 😍😍😍❤️❤️❤️❤️

  • @HashiniMaleesha-n4r
    @HashiniMaleesha-n4r Місяць тому

    ඒ දෙන්නම ලස්සනයි❤

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe 8 місяців тому +4

    good luck.ආදරෙයි .aniwaren.sachin.

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 8 місяців тому +12

    Wasana wewa💖pinwantha daruwo labila hamadama satuti in labewa💚 Sachin n Dusheni ❤❤❤❤

    • @tharinduwelhenage
      @tharinduwelhenage  8 місяців тому +1

      ❤️

    • @rosedias3722
      @rosedias3722 8 місяців тому +2

      Welcome to our cinama ,u can be real super star our country. Love u both❤❤

  • @L.D.C.Dewmini224
    @L.D.C.Dewmini224 8 місяців тому +6

    Sachin ❤❤❤

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 8 місяців тому +4

    ❤❤❤ dennatama suba pathanawa adare jayaganna kiyala

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 8 місяців тому +4

    Mama asama karana charita 2k.dusheni. Sachin

  • @nilankafernando3427
    @nilankafernando3427 8 місяців тому +4

    Both are really matching each other, all the very best for both of your future ❤

  • @NadeeWickramage-f8c
    @NadeeWickramage-f8c 8 місяців тому +7

    Dusheni sachin 🩷🩷love from uk guys 👌❤️🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 28 днів тому

    A nisamai adare sachin duheni❤❤

  • @queensanku5615
    @queensanku5615 8 місяців тому +3

    දුශේනී හරි ආසයිනෙ චූටි බබාලට.ඉක්මනටම මැරිකරල ලස්සන පැටව් ගේන්ඩෝ.හරි ආදරෙයි අනේ මං දුශේනි ට.❤

  • @nandakanthi9794
    @nandakanthi9794 8 місяців тому

    දෙන්නා ටම ගොඩක් ආද්‍රරෙඉ සචින් පුතා තමයි මම ක්මතිම නලුවා බුදුසරනය් ඔයා ලා දෙන්නා ටම

  • @padminiudagedara
    @padminiudagedara 3 місяці тому

    Hariyatama hari danna hamu una suba gaman budusaranai