කවුරුත් කන්න ආස නොදන්න හාල්මැස්සෝ අච්චාරුව ❤ Crispy Fried Pickled Sprats Step-by-Step 0777788110

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 386

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Рік тому +23

    හරි වටිනවා..ඔයාගෙ නිදහසේ ලස්සනට වැඩසටහන කරනවා...කවුරු මොනවා කිව්වත් මොකෝ දරුවෝ..ඔයා ඔයාගෙ ගමන යන්න..ජය වේවා

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට ඔය වටිනා අදහස් වලට මම ගරු කරනවා

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Рік тому +9

    හරි ලස්සන දුවෙක්, ලස්සනට ඒ වැඩසටහන ඉදිරිපත්කලා..කම්මැලි නැතිව බලන්න පුලුවන් .ස්තුතියි .

  • @dulanjaleenandasena2963
    @dulanjaleenandasena2963 Рік тому +2

    Video eka lassanai. Hodata karanwa. Katahadath lassanai. Pawichchi karana bajanath lassanai. Attractive. Eth ara pihi karakawana ewa tikak aul wage. Man kiwwe mata hithena widiya. All the best

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට මේ අදහස් මාව ගොඩක් දිරිමත් කරනවා මාව ශක්තිමත් කරනවාඉදිරියටත් මාත් එක්ක ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +4

    ෂා කටට කෙලත් උනනවා ස්තුතියි ඔයාට ඔයාගේ වීඩියෝ එකක් මම බැලුවෙ අදයි තවත් මෙවැනි රසවත් වීඩියෝ වලින් අපි දැනුවත් වෙමු ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      බොහොමත්ම ස්තුතියි වටිනා අදහසක් ලබා දුන්නට මෙවැනි අදහස් වලින් අපිවත් දිරි ගැන්වෙනවා අපිත් එක්ක දිගටම රැදී සිටින්න ❤

  • @malshaabeywardhana6712
    @malshaabeywardhana6712 Рік тому +3

    ගොඩාක් රසයි.. මාත් දැන් නිතරම හදන වගේම කන්න ආසම කෑමක්.. Thank you so much for sharing this delicious receipe..❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      ගොඩක් ස්තුතියි ❤️ මට තියන ලොකුම සතුට තමයි මේක, ඔයාලා හදලා ඒගැන අදහස් කියන එක ❤️ දිගටම මාත් එක්ක ඉන්න ♥️♥️♥️♥️

  • @NimeshichamodikaAbesingha
    @NimeshichamodikaAbesingha 9 місяців тому +2

    අක්කා ❤ මෙහෙම හදලා දවස් කීයක් වගේ තියාගන්න පුළුවන්ද

    • @TraditionalSisters
      @TraditionalSisters  9 місяців тому

      මාසයක් දෙකක් තියාගන්න පුළුවන් හොඳට වහලා ඒ වගේම පාවිච්චි කරන්න ඕනේ තෙත නැති හැන්දක් හැන්දක්. ස්තුතියි ❤

  • @saumyahirunip9526
    @saumyahirunip9526 Рік тому +1

    Meka cochchra kal thiya gnna puluwanda

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      මේක හරියට බැලුවොත් සතියකට වඩා වැඩිය තියාගන්න පුළුවන් හැඳි වල වතුර ගතිය තියන්න එපා පොඩ්ඩක්වත්' වේලිච්ච හැදි දාන්න බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන ❤

  • @hansi4712
    @hansi4712 Рік тому +7

    අද තමයි දැක්කේ...හාල් මැස්සෝ අච්චාරැ 🤤 අනේ රස පාටයි...😝

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඔව් කවුරුත් වැඩිය දන්නේ නැහැ බොහොම ස්තූතියි.. ❤

  • @MerinaRomain
    @MerinaRomain 8 місяців тому +1

    Kal theyagena puluwanda

    • @TraditionalSisters
      @TraditionalSisters  8 місяців тому

      කල් තියාගන්න පුළුවන් එතනදි හැන්දක් පාවිච්චි කරන්න මතක තියාගන්න 👍

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u Рік тому +1

    අහම්බෙන් හම්බුන චැනල් එකක්...මම මේ විදියට හාල්මැස්සො අච්චාරුවක් හදල නෑ...මමත් හදලා බලන්නොනි...රස පාටයි😋බුදු සරණයි...සතුටින් පරිස්සමින් ඉන්න මැණික...දැං ඕන් දිගටම ඔයාගෙ වීඩියෝස් බලනවා..❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      බොහොම ස්තූතියි ලස්සන Comment ඔව් පුළුවන් නම් අනිත් අයටත් බලන්න මේ වීඩියෝව යවන්න

  • @malshanwelikela6198
    @malshanwelikela6198 Рік тому +1

    rasa patai😊❤ kochchara kalayak thiyaganna puluwanda?

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      දවස් හතක් තියාගන්න පුලුවන් වතුර ගෑවුණු හැඳි පාවිච්චි කරන්න එපා ❤️❤️

  • @Lankaninkorea
    @Lankaninkorea Рік тому +1

    Siyabala wenuwata use krnna puluwn wena deyak nedda

  • @chamilajayangani1368
    @chamilajayangani1368 10 місяців тому +1

    Meka cup ake kocharakal tabiya hakida

    • @TraditionalSisters
      @TraditionalSisters  10 місяців тому

      හොඳින් වහල තියන්නේ ඒ වගේම පාවිච්චියට ගන්න කොට තෙත නැති හැන්දෙක් භාවිතා කරන්න එතකොට මාස දෙකක් විතර තියාගන්න පුළුවන්

  • @SanduniNarmada
    @SanduniNarmada 11 місяців тому +1

    Siyabala yusha wenuwt vinakiri dann barid

    • @TraditionalSisters
      @TraditionalSisters  11 місяців тому

      හාල්මැස්සකට සියඹල තමයි දාන්න ඕනේ විනාකර දාන්න එපා

  • @nadeeshaniwijesinghe6395
    @nadeeshaniwijesinghe6395 Рік тому +2

    Rasama rasai , thankyou sister

  • @sumeedafernando7841
    @sumeedafernando7841 Рік тому +1

    Koitharam kalayak kal thiya ganna puluwanda 👍👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      සති දෙකඅත් දෙකක් පුළුවන් වතුර ඇඳි නැත්නම් වතුර ගාවන්න එපා.

  • @cutework3896
    @cutework3896 Рік тому +2

    😍😍 රසම රස පාටයි. අනිවාර්යයෙන්ම හදලා බලනවා 💖.

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      හදලා රස කොහොමද කියලා කියන්නකො 👍

  • @denethpahasara8225
    @denethpahasara8225 9 місяців тому +1

    මේක හැදුවා...හරිම රසයි තෑන්ක්ස් අක්කෙ ❤️😍

    • @TraditionalSisters
      @TraditionalSisters  9 місяців тому

      ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤ ජයවේවා🙏

  • @nilukapp6964
    @nilukapp6964 6 місяців тому

    Wow i have just made it.delicious 😋Thanks

  • @ImeshaAnjalee-zx1pi
    @ImeshaAnjalee-zx1pi 5 місяців тому +1

    රසම රස පාටයි

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 Рік тому

    ඔයාගෙ vedios බලනවා කැමැත්තෙන්,
    මේක රසවත් වෙයි කියල හිතනවා,
    ඉක්මණින්ම හදල බලන්නම්,
    සුභ පැතුම් !

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ගොඩක් ස්තුති, හදලා රසද කියන්න ❤️

  • @tracyvernon4808
    @tracyvernon4808 Рік тому +1

    Halmasso pramanaya saha loonu anik dewal wala pramanaya danaganna pluwanda

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 Рік тому +1

    She is an attractive cook, we like to eàt her products.

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      my work dear. thank you for your lovely comment and give us idea about my channel

  • @sanwadianuruddika4443
    @sanwadianuruddika4443 Рік тому +1

    Pihi karakawana kellek hitiye nane onna ekath innawa oyage chanel eka man hari kamaththen balanne kauruth kiyana ewa ganan ganna epa oya oya karana widiya lassanai akke suba pathum oyata 😊❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ගොඩක් ස්තූතියි සහෝදරී. අනිත් අය හිතනවා වගේ මම කාවවත් අනුගමනය කරන්නේ නම් නැහැ මම යන්නේ මගේම ගමනක්. ඒකට ඔයාලගෙන් ලැබෙන මේ ආදරේ මට ගොඩක් වටිනවා ❤❤❤❤❤

  • @PradeepSilva-n7b
    @PradeepSilva-n7b Рік тому +1

    Dhuwa..
    Hetama hadhannam.oyalata isthuthi.❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      අනිවාර්යෙන් හදන්න. හදල මටත් ෆොටෝ එකක් එවන්න

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      අනිත් අයටත් යවන්න බලන්න

  • @nusharashamindi2230
    @nusharashamindi2230 Рік тому +1

    මාත් හැදුවා ඇත්තමයි මාරම රසයි

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      හරිම සතුටුයි මට ❤❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න ❤❤❤

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 Місяць тому +1

    හරිම රස පාටයි.අනිවාර්යයෙන්ම හදලා බලනවා.ඔන්න මමත් ඔයාගේ චැනල් එක subscribe කරා.මේ වගේ දේයක් හදලා අපිට ස්වයං රැකියාවක් විදිහට කරන්න බැරිද,කල් තියාගන්න පුළුවන්ද?

    • @TraditionalSisters
      @TraditionalSisters  Місяць тому +1

      අනිවාර්යෙන් තව තියෙනවා ආචාරු වර්ග බලන්ඩකෝ

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 5 місяців тому +2

    Nice video ❤❤

  • @wmapbw8444
    @wmapbw8444 11 місяців тому +3

    ඍගපැම දුව .අච්චාරු හැදුවේ නැන්දා. ළමයො නැන්දාට සාධාරණයක් කරන්න. එයා හරියට පෙන්නුවේවත් නැහැ. හාල්මැස්සො අච්චාරු හදන හැටි කරලම පෙන්නුව නැන්දාට නම් ගොඩක් ස්තුතියි නැන්දෙ.... නැන්දාට ආරාධනා කරනවා තවත් හොද කැම වට්ටරෙුවක් අරනේ එන්න කියල.

    • @TraditionalSisters
      @TraditionalSisters  11 місяців тому

      ඔව් මේක කතාබහකට වේදිකාවක් නිර්මාණය කළා විතරයි. මේක අපි ව්‍යාංජන කීපයකටම කලා සාර්ථකයි

  • @sathiradharmadasa1561
    @sathiradharmadasa1561 Рік тому +1

    Meka kocchra kal thiyaganna pluwanda

  • @shashinianushika
    @shashinianushika Рік тому +1

    Excellent

  • @tracyvernon4808
    @tracyvernon4808 Рік тому +1

    Hadala dawas kiyak thiyaganna puluwanda

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      hariyatama beluwoth sati yak unath puluwan. tetha hedi danna epa

  • @KawindyaMadubashani
    @KawindyaMadubashani Рік тому +1

    Akki Mekt winakiri dann puluwnda

  • @girlbook00
    @girlbook00 Рік тому +3

    I made this ❤❤❤ trust me its super delicious 🥰🥰🥰🤤🤤thank you for this recipe

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Рік тому

    Sudulunu dammahama kal thiyaaganna puluwanda?..

  • @isharaperera7371
    @isharaperera7371 Рік тому +2

    Mamath haduwa rasai.

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      අනිත් අයටත් බලන්න ශෙයා කරන්න

  • @Hansika-wg5nt
    @Hansika-wg5nt Рік тому +1

    Oyage kama rasa patai eth man wadiyenma asa oyage katahadata ane❤❤❤

  • @madukurera9916
    @madukurera9916 10 місяців тому +1

    මේක කල් තියාගන්න පුලුවන්ද..

    • @TraditionalSisters
      @TraditionalSisters  10 місяців тому

      ඔව් වතුර නැති හැන්දක් බාවිතා කරන 👍😊

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 3 місяці тому

    රසම රස පාටයි ❤

  • @darshanitharakadulanjali8238

    පිරිසිදු හදවත ක් ඇති බව නම් පැහැදිලි ඔබ හරිම පින්වත් දියණිය ක්

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤️❤️❤️

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Рік тому +2

    Niyamai nangiyo.... aluthma deyk.

  • @amithsaliya5212
    @amithsaliya5212 Рік тому

    Niyamai matha haduva harima rasai❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ස්තුතියි අදහස කීවුවට ❤❤❤

  • @hannan1460
    @hannan1460 Рік тому +3

    රස පාටයි හදලා බලන්නමි

  • @lakmalitharanga8684
    @lakmalitharanga8684 2 місяці тому +1

    සියඹලා වෙනුවට වෙන මොනාද දාන්න පුළුවන් අක්කේ

    • @TraditionalSisters
      @TraditionalSisters  2 місяці тому

      මේකට නම් සියඹලාම තමයි ඕනේ

  • @nandinidilani3676
    @nandinidilani3676 Рік тому +4

    නියමයි .ලස්සනයි ❤❤❤👍

  • @tharushadilshan408
    @tharushadilshan408 10 місяців тому +1

    බුදුසරණයි ❤😊

    • @TraditionalSisters
      @TraditionalSisters  10 місяців тому

      ඔයාටත් බුදුසරණයි 🙏🥰

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 5 місяців тому

    I like aunty as she is very natural and no show business 😅

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Рік тому +1

    රසනම් ඇති හදල බලන්න ඕන

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      අනිවාර්යයෙන්ම හදලා බලලා රස කියන්න ❤️

  • @RusiyaYT-b4f
    @RusiyaYT-b4f 11 місяців тому +1

    කෑම කෙසේ වෙතත් එයා ලස්සනයි ❤❤🌸🫣

    • @TraditionalSisters
      @TraditionalSisters  11 місяців тому

      ඇයි කෑම හොඳ නැද්ද 🥰🤗

  • @sewingmachinemechanicclass4997

    මේකනම් ගොඩක් වටිනවා

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      හදලා බලපු හැමෝම ගොඩක් රසයි කියලා කීවා.. ඔයත් හදලා බලන්නකො ❤❤❤

  • @dilrukshirajapaksha3974
    @dilrukshirajapaksha3974 Рік тому +3

    👍 නියමයි

  • @samadhiperera5506
    @samadhiperera5506 9 місяців тому +2

    මෙක කොච්චර කල් කල් තියාගන්න පුලුවන් ද අක්කේ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 місяців тому

      මාස 2 ක් පුලුවන් තෙත නැති හැන්දක් බාවිතා කරන්න 👍

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 Рік тому

    ඔයාගෙ විදියට අපි ආසයි අක්කි.😘😘😘😘 good luck....oyata 😘😘

  • @wathsala7587
    @wathsala7587 Рік тому

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @halert3937
    @halert3937 Рік тому +1

    Lassanata program eka karanawa action super

  • @nadikashamali9624
    @nadikashamali9624 Рік тому +1

    Kurudu dara tikak dennam nomile aran yanna

  • @Sayurikalpana12
    @Sayurikalpana12 Рік тому +1

    ගොඩක් රස පාටයි ස්තුතී ඔයාට ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ස්තූතියි ඔයාටත් අපිත් එක්ක දිගටම ඉන්න.....

  • @marieselvadorai3324
    @marieselvadorai3324 Рік тому +2

    God b bless you hanks

  • @shashimadu4157
    @shashimadu4157 Рік тому

    මේක කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      දවස් 7 වඩා පුලුවන්. ‌වේලුන හැන්ඳකින් බෙදන්න. වතුර තියන්න ඒපා. 👍🙂

  • @babykitcheninthevillage8478
    @babykitcheninthevillage8478 Рік тому +2

    Woooooooooow akkiyo ada thama oyava dakke. Onna subscrib karagaththa ikmanatama. Godaaaaaaaaaak lassanai. Godaaaaaaaaaaaak adarei oyata api dennama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budusaranai 🙏🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      oyatath budu saranai ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 Рік тому +3

    නියමයි❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ස්තූතියි වටිනා අදහස් වලට ❤

  • @tharukakodithuwakku5490
    @tharukakodithuwakku5490 Рік тому +1

    We made this yesterday..it was super delicious 🥺 thanks darling for this amazing recipe ♥️

  • @supunnirmal3297
    @supunnirmal3297 Рік тому +2

    Lassanaiii video eka ❤❤❤❤❤

  • @harshanabogahawatta729
    @harshanabogahawatta729 11 місяців тому +1

    කෑම වලට වඩා මම එන්නෙ ඔයාව බලන්න මැනික 🤦❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  11 місяців тому

      බොහෙම ස්තූතියි අයියා . කෑම වලට අවදානය දෙන්න 🤗

    • @SamraSamra-rq5vh
      @SamraSamra-rq5vh День тому

      ​@Tradi😂tionalSisters

  • @shani-it4ev
    @shani-it4ev Рік тому

    ගොඩක් රස පාටයි නංගි😍

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 Місяць тому

    මේකට රටකජු ටිකක් දාගන්න බැරිද.

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Рік тому

    Niyamai nangiyo. Lassanama lassanai vdo eka. Keemath maru wage

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඔව් හදලා බලන්න බොහොම ස්තූතියි.. ❤

    • @priyankaramadugalla3287
      @priyankaramadugalla3287 Рік тому

      @@TraditionalSisters nangi hari officeial wela...... lengathukama ne.....😭😭😭😭😭😭😭

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      @@priyankaramadugalla3287 අනේ නැහැ හරිම ආදරෙයි අපි ඔයාලට 🥰❤️

  • @SaduniMadumali
    @SaduniMadumali Рік тому +1

    Niyamayi chee❤️😌👌🏻🤭

  • @thulshaselani4103
    @thulshaselani4103 Рік тому +1

    සියඹලා වෙනුවට විනාකිරි එකතු කරන්න පුළුවන් ද

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Рік тому +2

    ලස්සනයි

  • @isurusandaruwan3339
    @isurusandaruwan3339 Рік тому

    හොඳ වැඩක් නංගි. සුබපතනවා දිගටම කරගෙන යන්න. 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ගොඩක් ස්තුතියි , ඔයාලා තමයි මගේ ශක්තිය ❤️❤️❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඔයාගෙ අනාගතේටත් මම සුභ පතනවා !❤️

  • @poojanranithu4037
    @poojanranithu4037 Рік тому +2

    Rasa patai akke.❤️

  • @coreldraw-c1t
    @coreldraw-c1t Рік тому +1

    Hapo meya wild cook book eke malliwa copy karanna yano.eyage action copy karata hena kathai oya karano.anunge ewa copy nokara thamange widiyak karanna.

  • @supunnirmal3297
    @supunnirmal3297 Рік тому +1

    Ada kalinma mama comment eka damma ❤❤❤❤❤😊😊😊😊😊😊

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme Рік тому +1

    රස පාටයි.😋😋😋

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඇත්තටම මේක රසවත් මේක ජාතික රූපවාහිනියේ නුගසෙවණ ටත් අපි දැම්මා හරිම රසයි හදලා බලන්නකෝ හදලා බලලා ෆොටෝ එකක් දානවද ඇත්තටම රසවත් බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන

  • @sadushasadusha8384
    @sadushasadusha8384 Рік тому

    ඔයාගේ vidio ලස්සනයි . බලන් ඉන්න ආසය්

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ස්තුතිය ❤️ දිගටම අපිත් එක්ක ඉන්න

  • @ApeMSKitchen
    @ApeMSKitchen Рік тому +1

    Ammo katata kelath enuwa❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      Hmmm🙂 oyath hadala balannaako, thankyou so much for you'r comment ❤️

  • @dharshanakumara952
    @dharshanakumara952 Рік тому +1

    Pada noda uyapan ban

  • @roshanimarasinghe7281
    @roshanimarasinghe7281 Рік тому +1

    සියඹලා වෙනුවට ගොරක දාන්න හොද නැද්ද

  • @achalagimsara6888
    @achalagimsara6888 Рік тому

    Adath godaak lassanai video eka ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      බොහොම ස්තූතියි. ආදරෙයි 💕

  • @dinovlogssl2317
    @dinovlogssl2317 Рік тому

    Great video❤❤❤

  • @wonaleekodagoda4093
    @wonaleekodagoda4093 Рік тому +3

    Mmmm 😋yummy yummy ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      yam yam ❤

    • @ChandrasenaAthukorala
      @ChandrasenaAthukorala Рік тому +1

      බොහෝමත් වටිනවා මෙය කොපමනකල් තියාගන්න පුලුවන්ද

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      @@ChandrasenaAthukorala සතියක් විතර පුලුවන් පාවිච්චිකරන විදියට . වතුර . හැඳි දාන්න එපා

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +1

    හාල්මැස්සන් ගෙ ඔළුව ට එහා තියෙන කහ පාට බඩ එක්ක kadanna oni..නැතිනම් ඒ වායේ තියෙන ජරාව බඩ boku එක්ක තමයි කන්නේ...ගොඩාක් අය ඒ හරිය kadanne නෑ. ලෝභ කමට

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp Рік тому +1

    Apit hadanamko

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому +1

      රස කොහොමද කියලත් කියන්න අමතක කරන්න එපා...❤️

  • @theepasamithamby7775
    @theepasamithamby7775 Рік тому

    அருமையா இருக்கு உங்கள் சமையல் super 😘 நீங்கள் தமிழ் கதைபிங்கல ❤

  • @shashikalanimeshani7964
    @shashikalanimeshani7964 Рік тому +1

    Udadagena hadanna epa ane.whild cook book wage

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඔයාලා දන්න එහා විතරයිනේ විතරයි නේ . කොච්චර පිටරට ඉන්නවද පරණ කට්ටිය එකක් තමයි අපි අයත් කොපි කරල තියෙන්නෙ

  • @chandrapathirana2065
    @chandrapathirana2065 5 місяців тому +1

    මම මරිම කැමතියි දුවගෙ වැඩසටහන් බලන්න

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      බොහොම ස්තූතියි ඔබතුමියට. ❤️❤️🙏

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 Рік тому +1

    මෙය කල් තියා ගන්න පුළුවන් ද? කප්වලට දාලා විකුනන්න පූළුවන්ද?මට විස්තර එවන්න.

  • @ChandraGamaga
    @ChandraGamaga Рік тому

    Thanks

  • @niroshathamel5084
    @niroshathamel5084 Рік тому +1

    ❤️👍

  • @MalikaMalika-eu7qf
    @MalikaMalika-eu7qf Рік тому +2

    ❤❤❤

  • @kamalpushpakumara5015
    @kamalpushpakumara5015 Рік тому

    😢Kal thiyaganna puluwanda

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඔව් පුළුවන්... හොඳට සීල් වෙන බෝතලයකට දාලා තියාගන්න පුළුවන්...👋

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Рік тому +1

    Nangiyo man podiadahasak ellannada. Mr kale kos waraka kale. Ehen alipera kle. Kos piti, kos gas yata wetila noyanna kos wali kalthiyaganna ho aluth keemawal thiynawa ne. Ewage kema warga tikak me seson ekta watinawa oyalage krameta. Aluth dewl tikak. Podi elleemk vitharai. Ape gamwal gewal wala kos wage ewa apathe yana eka adu karaganna. ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      අනිවාර්යයෙන්ම අපි කරන්නම් අදහසට බොහොම ස්තූතියි.. ❤ ගොඩක් වටිනවා❤

  • @tantan5440
    @tantan5440 Рік тому

    සිනි දාන්න ම ඔනද

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 Рік тому +6

    මිරිස් ගලත් උඩ දාල අල්ලන්නේ නැත්ද

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 9 місяців тому

    lassanae.oya 🧚🏃🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚

  • @Qcy542
    @Qcy542 Рік тому +1

    ❤ rasa patai

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Рік тому

    විනාකිරට අඹදාල අඹරගත්තේ නැතුවාම තිත්ත ගතිය එන්නේ නැද්ද දෝණි.

    • @TraditionalSisters
      @TraditionalSisters  Рік тому

      ඔව් අබ ටික අඹර ගන්නෙ විනාකිරි දාලා... ඒක තමයි හරිම ක්‍රමය..බොහොම ස්තූතියි ❤️❤️.. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්නවා නේද??

  • @sanjeewahettiaracche2329
    @sanjeewahettiaracche2329 Рік тому

    Supiri

  • @rithmanadeeshan4892
    @rithmanadeeshan4892 Рік тому

    ekanam rasa patai