ඔයාලත් හැදුවෙ නැත්නම් අදම රස බලන්න| crispy fried Sprat pickle recipe| halmasso achcharu recipe

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 16

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 6 місяців тому

    ඔන්න මමත් දැන් හැදුවා. හරි රසයි. හදන්නත් ලේසියි. ඔයාට බොහොම ස්තුතියි ❤️
    තෙරුවන් සරණයි 🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  6 місяців тому

      ගොඩක් ස්තූති. තෙරුවන් සරණයි

  • @-lankaweapi8600
    @-lankaweapi8600 Рік тому

    Ada recipe akath godakma rasa patai, niyami video aka 😍❤️❤️

  • @FatosunMutfagi
    @FatosunMutfagi Рік тому

    super👌👋👏🎉🎉

  • @lovelynovels
    @lovelynovels Рік тому

    ඒක හොඳ රෙසිපි එකක් දුව. කල් තබාගත හැකි නිසා හරිම වටිනවා. මෙය හාල්මැස්සන් යොදා ගෙන හැදූ රෙසිපි එකක් නිසා මට නං අලුත් අත්දැකීමක්. මේ සියල්ල තෙලේ බැද ගැනීම නිසා සතියක් උනත් තියාගත හැකි වේවි කියලා හිතෙනවා. මෙම අච්චාරුව ඕනෑම හදාගත් බත් වර්ගයක් මෙන්ම සුදුබත් එකකට උනත් ගැලපෙනවා. ඉතා හොඳින් පැහැදිලි කිරීම නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදාගන්න පුලුවන්.
    ස්තුතියි ඔයාට මේ දැනුවත් කිරීම පිළිබඳව. ඒ වගේම පින් මේ සිදු කරන සත් කාර්‍ය්ය වෙනුවෙන්. ඉදිරියටම යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි දුවේ. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏🙏💐💐💐💗💗💗💗👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති නැන්දෙ මේ වටිනා කමෙන්ට් එකට තෙරුවන් සරණයි

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk Рік тому

    සුපිරියක්😊

  • @leelaleela5398
    @leelaleela5398 Рік тому

    සුපිරි

  • @chamilajayangani1368
    @chamilajayangani1368 10 місяців тому

    Mis.meka.kocharakal.eliye.tabiya.hakida

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      Anith achcharu wagema thamai sathiyak wage eliye thiyaganna puluwan. Habai thetha nathi viyali handak pavichchi karanna. Wathura gawanna epa.athin allanna epa

  • @kumudunied754
    @kumudunied754 7 місяців тому

    අබ දැම්මේ නෑනේ

    • @Hotkitchen1
      @Hotkitchen1  7 місяців тому

      දැන්මා. වීඩියෝ එකේ කියනවා විනාකිරෙන් අබ අඹරලා දාන්න කියලා