Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම රසයි මේ කලටි පොල් ව්‍යජනය 😋 කාපු කෙනෙක් තමයි ඒ රස දන්නේ ❤ ගමේ කැම ගැන ගොඩාක් අය දන්නේ නැහැ 😢 ඒ ගැන ඇත්තටම දුකයි 😢 අපි කොහේ ජිවිත් උනත් අපේ කම අපිට අපේ රස අමතක කරන්න අමාරුයි 😋😋 ඒ වගේම ඔයා අපේ සිංහල ගමේ කෑම වට්ටෝරු හරිම විදියට පිරිසිදුව පිළිවෙළකට කියලා දෙනවා නොදන්න කෙනෙකුට ඉගණගන්න ගොඩක් පහසුයි ❤ ජයවේවා දුවේ ඔයාටයි ඔයගේ නැන්දාටයි 🙏❤️
බොහොම ස්තූතියි.. වටින වචන වලට.. තෙරුවන් සරණයි ❤
ඔව් හරිම ඒසයි .
❤❤❤❤❤
❤️❤️❤️❤️
akkki oya koheda 🙏❤
ලස්ෂනයි අනේ දුව ආරකොලූව අනූගමනය කරන්න එපා උඩ පෑනල පිහි කරකවල ඒ ලමයට ඒක කරන්න දීල ඔයි වෙන සිස්ටම් එකක් තෝර ගන්න එතකොට තව ජනප්‍රිය වේවි ගුඩ් ලක්.....
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට. මම එයාව අනුගමනය කරන්නෙනම් නෑ හැබැයි 😊
@@TraditionalSistersදැන් ඉතින් එ කොල්ලට විතරයිද 🔪 කරකවන්න ..උඩදමන්න පුළුවන් පිස්සු ඔයා ලස්සනයි වැඩෙත් ලස්සනයි නංගියා 🎉❤
Ow.. Oyagema style eke karaanam thawath lassana vei.. Mukuth karannethuwa normal karoth eyth hondhai..😊😊😊
ඇයි නැත්තේ අර කිස් දෙන එක
කියලා වැඩක් නෑ.නෝන්ඩියි
එක දවසකුත් මේක හැදුවා අදත් හදනවා ඔයා හින්දයි මම මේක දැනගත්තේ ඇත්තටම හරිම රසයි❤❤❤
අනිත් අයත් පෙන්නන්න ❤️❤️🤗
නියමයි අයීඩියා එක ......මේකට දැල්ලෝ ටිකකුත්ඉස්සො ටිකකුත් එකතු කළා නං පිරිමැහිල්ලයීරසයි දෙකමහොඳයි නේද ......?කන්ඩත් පිණ තියෙන්න ඕනා .....සල්ලී තිබ්බටරසට ගුණටකන්න බෑ .....ආදරෙයි ගොඬක් .....🌹❤️👍🙏💋
හරියටම හරි සමහර කෑම තියනවා මිලෙන් අදික උනත් පොල්සම්බෝලෙක තරම්වත් රසක් නෑති 🤭
අදමයි ඇහුවෙ මං ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි දැනුවත් කරාට ❤️❤️❤️❤️❤️ආදරෙයි පැටියො
අනිවාර්යයෙන් හදලා රස කොහොමද කියන්න ... ආදරෙයි ❤❤❤❤❤
ඇත්තටම නියමයි. ඔයා නම් සුපුරි නන්ගී අවන්කවම මේ වැඩේ නම් හරිම ප්‍රියයි අහගෙන වැඩේ කරන්න සුභ පැතුම් මගෙන් ඔයාට හරි ලස්සනයි ඔයත් මේක හොදට කරගෙන යන්න බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට මේ ආදරනීය අදහස් වලට ඒ වගේම මාව දිරිමත් කලාටත් ❤❤❤ ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤🥰
අදමයි ඇහෙව්වෙ. ලගදීම දිනකදි මමත් හදල රස බලනව... නොදන්නා දෙයක් කියල දුන්නාට හදවතින්ම ස්තුතියි!!!.😊
ඔයාටත් ස්තුතියි ...❤️ හදලා රසද කියන්නකො ...❤❤❤
නියමයි ආසයි කන්න ගෙදර ආපු දවසක නෝනට කියලා හදන් කන්න ඕනේ.ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට බුදුසරණයි 🌹🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට
ගොඩක් ස්තුතියි අදහස් වලට, මාත් එක්ක ඉන්නවට, පරිස්සමෙන් ඉන්න , ජයවේවා !🙂❤️
මාත් අද තමයි ඇහුවේ...මාත් හදල බලන්න ඕන... හැබැයි හරිම රස පාටයි... ඇත්තටම අගය කරනවා නංගියෝ...මේ වගේ ගමේ කෑම ගැන අපි නොදන්න අලුත් අලුත් කෑම ජාති තව තවත් හදුන්වා දෙන්න...බුදු සරණයි ඔයාට....
ඔව් මම විතරක් නෙමෙයි අනිත් අයත් හදලා හොද කිවුවා ඔයත් හදල කියන්න. ඔබගේ අනිත් යාලුවන්ටත්ටත් යවන්න. ❤❤
Gas dallo haduwada oya.hondaida kariya,
@@TraditionalSistersy
නම dakiddi පුදුම වුණාට හදලා kewa මරු .ඔයාට ගොඩක් ස්තුති mewage වටිනා දේවල් කියලා denawata එ වගෙම ඔයා ගොඩක් ලස්සන ට කියලා දෙනවා oyath ලස්සනයි ane
ආදිත්‍යා බොහොම ස්තූතියි අනිත් අයටත් බලන්න පෙන්නන්න
ඔක්කොම හොඳයි නංගී. පසුබිම ගායනය. ඔයාගෙ voice එක එහෙම හරිම ලස්සනයි. Eth glouse දාගෙන ඉහුම් පිහුම් වැඩ කරන්න එපා. ඒක ඔයාගෙ පැත්තෙන් sadaranaya උනාට බලන් ඉන්න අයට එක එක අදහස්, චෝදනා එන්න පුළුවන්. Nadee. පූර්ණ videos naturally
Thank you .. 😊😊
Vikarayak
මැජික් පිහියක් ද කොහෙද කවදාවත්ම හදලා වත් කාලාවත් නෑනේ බොහෝ ම හොදයිවැඩේට.
ඇත්තටම ගමේ කෑම හරිම ගුණධායකයි, බොහොම අගෙයි. තව ඔය වගේ ගුණධායක කෑම ගැන වීඩියෝ ගෙන්න.
අගය කිරිම වෙනුවෙන් ගොඩක් ස්තුතියි 🙏
ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම හදනවා, thanks
හදලා අපිටත් එවන්න
අක්කේ..මිනිස්සු කියන දේවල් කිව්වදෙන්...මං හිතන්නේ ඔයා උත්තර දෙන්න යන්නම ඕනී නෑ කියලා ...වැඩේ නියමයි..දිගටම කරන් ය්න්න අක්කේ මොන බාධා ආවත්...සුභ පැතුම් අක්කෙ...❤❤❤
වටිනා අදහසක් අගය කරනවා අනේ බොහොම ස්තූතියි ඔයා කොහෙද
@@TraditionalSisters man nuwara akke. 😊
Oya uyana eka nam hodai kanakptah athsta cop dagand a
මං දැනගත්තේ අදමයි.😮 ගොඩක්ම ස්තූති ඔයාට.💖🌺
හදලා රසද කියන්න ....❤️❤️❤️
අනිවාර්යයෙන්ම හදනවා.👍💐
පිහිය උඩ දාන එක සූපිරි 🎉වැඩක් ලංකාවට ගිහින් හදවන් කනවා
🤭🤭🤭🥰👍
ඇත්තටම මම නම් කාලා නැහැ හැබැයි මේක දැක්කම කන්න ආසාවක් ආවා ඉක්මනින් හදලා කාලා බලලා කියන්නම් රහද කියලා . ස්තූතියි ඔයාට 🎉
බොහොම ස්තූතියි..
වැඩෙි හොඳයි එ්ත් වෙන අයව අනුගමනය කරන්න එපා.ඔයාගෙ විදියට ඔයාගෙ විදියට ඔයා කරන්න දුව
ඔබගේ දැල්ලෝ කරිය බලනවිට මට දැනුනු හැගුනු දැකපු දේ අනුව මමcomment එකක් දැම්මා .....බොරැ සෝබනේ වැඩිය ......කියලා..ඒත් ඔබමගේ comment එක අගේ කරල reply එකක් දාල තිබුනා ඒක බලාපොරොත්තු නොවිය හැකි දෙයක් ඔබගේ නිහතමානීකමට මගේ ආදරණීය ආචාරය ජීවිතය දිනන්න උවමනාම දෙය ඔබ සතුව.ඇත ජයවේවා
කාටඋනත් අදහස් දක්වන්න පුලුවන්නෙ ඉතිං මගේ යුතුකම Comment එකක් ඒවෙනුවෙන් දාල මගේ අදහස් දැක්වීම. මම නිවැරදි ද?
දවසක ඉහලටම යන කෙනෙක් ,,හරිම සිරියාව න්තයි ,,බුදුසරණ යි නන්ගි ❤
ගොඩක් ස්තුතියි ආදරණීය අදහස් වලට. බුදුසරණයි ඔයාටත් 🙏❤️❤️❤️
හොද රස කෑමක් 😊නංගිගේ පිහිය උඩ දානකෝට රොබින් හුටි මතක් උනේ මට විතරද😂❤
අම්මො ..😂😂 ස්තුතියි ❤️ ❤❤❤
ඒක නම් සුපිරියක් ☺️ගස් දැල්ලො කිව්වම මම එක පාරම confuse උනා මොන එකක්ද ඒ කියලා
බොහොම ස්තූතියි.. 💕
කොහෙද මේ වීඩියෝ කරන ගම නංගි
Kawadaka wath.uyalath naha kaalath naha rasai wage
කඩුවෙල 🙂
අප්පට සිරි.ඒක තමයි දැකල පුරුදු 😊.එතකොට මේ ඩයස්ගේ නංගිද???
මන් මේවා එකම ව්ක පාරක් කාලා තියෙනවා ....ඒත් මන් හදන විදිය දැනන් හිටියෙ නෑ හරිම සතුටුයි ඒක කියලා දුන්නාට අදම හදනවා❤
👍❤ හදලා බලන්නකො ...
ඇත්ත ට රස ඇති හදන්න ඕන ලංකාවට ගිහාම ස්තූතිවන්ත වෙනවා ඔබ තුමියට දිර්ඝ ආයුෂ 🙏💕💕🇶🇦😊
ස්තුතියි .... ඔබතුමියටත් දීර්ඝ ආයු වේවා 🙏♥️
කලටි පොල් උයල කාල තියෙන්නෙ පොලොස් වලට දාල උයල ව්තරයි.මෙහෙම හදල බලන්න ඕනි බුදුසරනයි දුවට.
හදලා රස කොහොමද කියලත් කියන්න 😊👍
Thank you, aluth kemak gena kiyala dunnata hadala balannam aniwarenma
අපි නම් මුලින්ම ලූණු ,සුදු ලූණු ,අමු මිරිස් ,රම්පෙ කරපිංචා තෙලට දාල තෙම්පරාදු කරල ඒකට පහේ ටික යි ලුණු යි දාල ඊට පස්සෙ කුරුම්බා කෑලි ටික දාල ටික වෙලාවකට පස්සෙ මිටි කිරි දානව,
ඇත්තද එතකොටත් රසට ඇති නේද ගොඩක් අය මේ වගේ රස කෑම දන්නෙ නැහැ දැනගත්තහම පුදුම වෙනවා 👌👍❤️❤️
Pol kadannath puluwan...
👍🤭🤗
මමත් හදනව ලගදි ඉදන් ඌරුමස් රසයි
ඔව් ... ඒක විතරක් ඇති කන්න 👌 ❤❤❤
Looks good, you are a pretty girl, don't copy anyone. Be yourself and you will be a winner. Good luck.
Thank you very much for good comment and advice
Mama nam aadi me wage kariyak hadanawa dekke.try karala balanna one.obata bohoma sthuthi.
බොහෝම ස්තූතියි! 😊 ඔබත් කරියක් හදලා බලන්න කියලා ආසයි කියන එකට සතුටුයි. අත්හදා බලලා අපිටත් කියන්න! අපේ වීඩියෝ නැරඹීම සහ ඔබේ ආදරය සඳහා ස්තූතියි! 🙏❤️
ඇත්තටම වැඩේ ලස්සනයි thank you .හැබැයි ඔය රෙසපි කරනවනං එක එක්කෙනාට දීල කරවගෙන තමන් කලා වගේ පෙන්නන්න එපා සහෝදරී.එක්කො ඔයාම ඒකෙ සම්පූර්ණ වැඩටික කරන්න නැත්තං නැන්දට කරන්න දෙන්න.මම මේ comments අතරෙ හරකෙක් වගෙ පේනව ඇති .ඒත් ඔයා හිතල බලන්න ටිකක්
ගොඩක් ස්තුතියි මෙ ආදරනීය අදහස් වලට නැන්දාගෙ රෙසිපි එයා අතින්ම හදන්න තමයි නැන්දා කැමති ඒත් නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට ❤️❤️❤️❤️
Wada satahana hodai lassaniii. Digtama kragena ynna suba pathanawaa.. podi deyk kiynnm.Glaus dann apa video walata gami gatiyata galapenna wgee
බොහොම ස්තුතියි ඔබතුමාගේ කමෙන්ට් එකට. හරි බොමු ස්තූතියි. කොහේ ඉඳන්ද ?
Godak rasawath watina kemak.thank you.
දන්න අයට ශෙයා කරන්න. ඔයා කොහෙද ?
ඔයා traditional me ... පූර්ණා ගෙයි වීඩියො බලන්න අනික ඔයා උයන එක පෙන්නන්න.. නැන්දා සෙරම කරන්නෙ ඒ නිසා එයාවත් පෙන්නන්න වැඩිපුර ... වැඩේ හොදයි එත් සෙරම කරන්නෙ නැන්දානෙ ..බුදු සරණයි නැන්දෙ
ඔව් මම කෑම හදන්න ඉගෙන ගත්තේ නැන්දා ගෙන්... ඒත් නැන්ද කැමති නෑ කැමරාවට එන්නවත්... 😊😊
අ
ර්ස්ට් 4:51 4:51 4:51 4:51
මේක නම් හොද කලටි සයිස්
🤔🤭😁
නියම කලටි කෑමක්. තෙල් දාල දැල්ලො වගෙ ගත්තොත් කොහොම වෙයිද?❤
Is that dello taste ?....or should we add dryfish to get dello taSte?
If you want to add dryfish , it will be more delicious
Kawadaawath ahalawath tibune ne mehema kemak gena.hadala balala rasa kiyannam thanks puthe
කලටි පොල් කරිය
ඔයා කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි නoගියා
බලාගෙන ඉන්නකොට හදන්නත් ආස හිතෙනවා නේද 😁 ස්තුතියි 😘😘😘
පොල් කරි මම ඇත්තෙන්ම මෙක කලින් කරලා බලුවා පොක් සහ දැල්ලො මස් වලට සමානයයි ඇත්තෙන්ම වටිනවා නොදන්න අයට ❤
ගොඩක් ස්තුතියි අදහස් එකතුකලාට 👍❤
Gauma adagana uyanna giyata gause dagana thamai uyanne hithaganna puluwan uyanna danna tharama
😄😄😄😄
ස්තුතියි 👍
එලවළු මස් මාළු මිල වැඩි නිසා මෙම වට්ටෝරු ව ගොඩක් වටිනවා.
ගොඩක් ස්තුතියි අගය කිරීමට 💝
අක්කෙ wild cookbook වගෙ english ටයිටල් දාලා short දාන්නකෝ ගොඩක්.විවුස් එනවා අනිවා 🎉
ඇත්තටම මමත් ගොඩක් දවස් ඉදන් හිතාගෙන ඉන්නවා ඒක කරන්න, කොහොමත් මුලින්ම මම මේ වීඩියෝ වලින් බලාපොරොත්තු උනේ අපේ ගමේ කෑම විදේශීය රටවල අයට පෙන්නන එක.. ස්තුතියි ගොඩක් මට අදහස් කියනවට ❤❤❤❤❤
Nice video and neve heard of such a curry .Thank you !Don't pay much attention to some silly comments.
Thank you so much ❤❤❤❤
ජීවිතේට උයපු එකියක් නම් නෙමේ,පිහි කෝලම
මේ ඉතින් උයනේ 😄
2:51
ඔයා නේවේයි නෙ උයාන්නේ බොරුවට රඟපනවා
@@wasanarenuka3682 එයා උයන කෑම කෑවොත් අතීසාරෙහැදිල නවතින්නෙ 😁
අදත් ගොඩක් ලස්සනයි අක්කි..බුදු සරණයි ❤
බොහොම ස්තූතියි.. ❤️
ඔන්න මමත් හැදුවා .හරිම රසයි.හැබැයි පොල් කෑලි තැම්බෙන්නේ නෑනේ.
kalatipol dannna
@@TraditionalSisters ස්තූතියි වතුර හෙලවෙන්නේ නැති ගෙඩියක් ගත්තේ.තව ටිකක් ලාවට අරන් බලන්නම්
@@ranjanikumarage8907 hariii
@@TraditionalSisters😒l
ගමේ අය කොහෙද ග්ලවුස් දාගෙන උයන්නේ. බලන්නකෝ පුර්නා, නදී එහෙම චැනල් එකේ ලස්සනට උයනවා, ඒවා බලන්න ආසයි. නියම කෙල්ලො. මේකේ අත් දෙක දැක්කම කැතයි,එයාලත් ඔයා වගෙම ලස්සන අය, හැබැයි ඕනවට වඩා පොශ් වෙන්න නෑ, දැක්කමයි ගැමි චැනල් එකක ග්ලවුස් දානවා
වටිනා අදහස් වලට බොහොම ස්තූතියි.. ❤
එයාලා උයනවනෙ,මෙයා රගපානව විතරයි නැන්දා තමයි උයන්නෙ..🤣🤣🤣🤣🤣🤣
හැමෝම එක වගේ වෙන්න ඕන නෑ නේද.. මිනිහෙක්ට හිත හැදෙන දෙයක් කියන්න බැරි නම් මුකුත් නොකිය ඉන්න.විසකටු වගේ වචන නොකියා
@@anjuyapa1202 ඒක ඇත්ත, මම දැන් මෙිවා දානවා කිය කිය වෙන කෙනෙක් කරනකොට ගැලපීමක් නෑ,එහෙනන් කියන්න ඔිනි නැන්දා කරන විදිහට...
හොඳයි
❤👍
Oya sriyawantha hinawata kama thawath rasa wenawaaa..❤❤
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Oyanam aththatama godak lassanai akke.
බොහොම ස්තූතියි හිත හොඳයිනේ ඒකයි 🤗
Bohoma sthuthy nagara bada kellek welath rasawath traditionally kaama denawata
❤️❤️❤️❤️❤️
අදමයි දැක්කෙ ගස් දැල්ලො කරිය ලංකාවට ආවම හදනව
හදලා බලන්නකො ... රසද කියලාත් කියන්න ❤❤❤
@@TraditionalSisters ❤👍
අපි නම් ඕකට කියන්නේ කලටි පොල් මාලුව කියලා. හාල්මැස්සන් ටිකක් දාලා උයනවා. ඒ රස නම් කියලා වැඩක් නෑ. ❤ග්ලවුස් දාලා උයන එකේ කිසිම වරදක් මටනම් පේන්නේ නෑ රසට පිරිසිදුව උයනවානෙ ❤
ස්තුතියි ❤️ ඔව් පිරිසිදු කම ගැන හිතලයි දාන්න පටන්ගත්තේ ග්ලවුස් එයාලාගෙ ඇස්වලට හුරු උනාම ගානක් නැති වෙයි 😁
Parani ape sinhala kamata agawravayak heen duwe oya ath mes galavapan bola makkai me 7 walame koranne
Meya glvos demme kahata gewai kiyala kiyala hothune mata witharada
අම්මො ...😄😄😄
මේ කලු ග්ලවුස් ගැන ගොඩක් අය දන්නෑ කියලා මට හිතෙන්නේ 🙂
ඌරු mas විදිහට හදන්නත් පුළුවන්ද නංගී
උරුමස් මිරිසට හදන්න ඕනේ
Very nice 🥰❤
Thank you! Cheers! 🤗🤗🤗🥰❤️❤️
ඔයාගෙ video 1 වටිනවා නංගි..නමුත් ඔයා තව කෙනෙක් වෙන්න හදන්න එපා..ඒ මල්ලි කරන විදිය එයාට කරන්න දීල ඔයා ඔයා වෙන්න..එතකොට දුර ගමනක් යන්න පුළුවන් වෙයි
ගොඩක් ස්තුතියි ආදරනීය උපදෙස් වලට, මම ආසාවෙන් බලන්නෙ වෙනිසියුලාවෙ surthycooks_ සහ ලෙබනනයෙ abirsaghir_ " වෙන කාවත් නෙමෙයි 😊❤️
නියම රසට ඇති මම දැනගත්තේ අදමයි කාට හරි කියල හදවගෙන කලා බලමු ඔයාටත් නැන්දටත් දළදා සමිඳුගේ පිගිට ලැබේවා 🙏
ගොඩක් ස්තුතියි. ඔයාටත් දළදා සමිදු පිහිටයි 🙏❤️❤️
@@TraditionalSisters 👍
කිරි පනුවට නියම ය් 👍👍👍👍👍
ඒක බොරු කතාවක් පොඩි කාලේ අහපු කතා
Glous 2 galawala iwwanam kama thawath rasa wenawa
🤗
මන් නම් පලවෙනි වතාවට දැක්කේ😮😮😮😮
ගොඩක් රස කෑමක් පුලුවන් උනොත් හදලා බලන්නකො ❤❤❤❤
වැඩේ කරන්න දැනුම තියෙන්නෙ නැන්දගෙ...ඒ උනාට ඔයා වැඩර් වගේ රගපාන්නෙ නේ.නැන්දටම දුන්නොත් හොද නැද්ද වීඩියෝ එකේ උයන්න. 😂😂😂😂
adaraneeya nenda tama mata udauw kale Cooking walata . Anika Eya kemeti th ne video walata enna.
Me pol keli hodata thembenawada akke..😊
ඔව් 👍🙂
මමනම් අදමයි දැක්කේ ඇහුව්‍රෙ ස්තුතියි
සුදු.. නංගී.. සුපිරි ❤🌹👈
ස්තුතියි ❤❤❤❤
Mama adai denagatte gas dello kiyanne lapati pol kiyala😮
ඔව් ලපටිපොල් ව්‍යාංජනය
මාාරැ...මාරැ.. ගැටිස්සියෙ,, හොහ්... අපේ මායිය, දන්නවනේදැ ?...උන්දැත් ඒකාලෙ උය නව නෙවෙන්නං හප්,.. පේ..... ඒකෙ රහ,,, මොනවදෑ ... ඒකෙ නම..... ආාා... මතක්උනාාා... ගස් ඉබ්බා,...ගස් ඉබ්බා,.... ඔහ්, අප්, පේ.... පුදුමෑ... ර හ ක් නොවැ,,, කොහෙංඇල්ලුවද, කැඩුවද ,නං... මන්ද බංංං...... හානේ... හ.. ප්.. පේ.. අදටවත් ඒම රහකට කන්න හම්බුන් නෑ..... උන්දෑ ටරයි කොරනව,..... ඒක උයන හැටි උබලටත් කියා දෙන්න, උන්දැට මේකට කො ට න් න තේරෙන්නෙ නෑ බොලං...... හො හ් හො හ් හෝහ්හ්හ්හ්😁😁😃
😄😄😄👍
Very nice 👍 thank you
Welcome 😊
Oya wenas widiyakata karanwa irisiya karayo kiyana ewa wedak neeni neda nangi oya aluth recipe kiyala denawa ewagema harima lassanai oya good luck
ගොඩක් ස්තුතියි මේ ආදරනීය දිරිගැන්වීම වලට ❤❤❤❤ good luck ❤❤❤
මම මේ දැම් හදනවා 🥰👌😋
ෂා හොඳයි නේ. kohomada rasa kiyala comment ekak danna dear ❤ ❤
@@TraditionalSisters අනේ හරිම රසයි මැනික 🥰😋 පුදුම රසක් එකඑකත් එක්ක බත් කැ හැකි 😃
Godak istuti ..nodanna deyak kiyala dunnata dear
ඔයාටත් ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට ❤ ❤❤
සුපිරි අනිවාර්යයෙන් hadannawa❤❤❤❤
හදලා රස කොහොමද කියලත් කියන්නකො 👍❤️❤️❤️
ස්තුතියි ❤❤❤
🌹🌹🌹🌹What a lovely pleasant presentation...
Thankyou so much ❤❤❤
Ai nandata denne? Kalati pol suddakaranna oyata barida?😊
හපොයි හොඳට පුළුවන්. නන්දාගේ recipe ekak meka
Ennakhoo.....😊❤ Ane shooi
Ennakooooo. ❤️❤️
Oya Vayabada? Koheda inne? Oya Hela bojun gana danawada? 🤔
මම කඩුවෙල 🙂👍♥️
@@TraditionalSisters Duraine 😐 mama Negombo kittuva. Helabojun restaurant ekk Danna hitan inne. Vegetarian type ideas tikk ganna lagapatada inne kiyala baluve 😁🙂👍
Hari watinawa .thank you
Always welcome ❤️❤️❤️❤️❤️
Eka niyamai thanks
බොහොම ස්තූතියි.. ❤
Harima lassanai akki❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Akkige vidiyos blnna mm hari asaiii.
Thank you darling . Lassana comment ekak oya koheda ?
Mm කුරුණෑගල
Aii මේ දුරකථන අංකය දාල තියෙන්නෙ.. ?? අපේ ගෙදරට ඔයාව එක්කගෙන ඇවිත් උයා ගන්න ද ? 😂😂😂❤❤❤.නොදන්න කෑමක් ගැන කියලා දුන්නාට ස්තුතියි.. ජයවේවා!
ස්තුතියි ....ජයවේවා !!! ❤️❤️❤️
Kalati pol amuwen kanna man hari kamathi thanks
මෙහෙම හදලා කාලත් බලන්නකො 🙂👍
මගේ සුදු මැනිකේ..... ❤❤❤ ආදරේ හිතෙනවා
ස්තුතියි ඔයාට ❤️❤️❤️
Supper !
Many thanks!! 🥰🤗
Wow ......Tnx නංගා...🤩🤩🤩❤❤❤🌹🌹🌹🌷🌷
Thankyou akki ❤️❤️❤️
Niyamai❤️ rasa patai
ඔව් අයියේ මේක ගමේ කළුපොල් කරිය. ඔයා ගේ ගමේ නැද්ද
@@TraditionalSisters ane na nangi adamai dakke me wage ekak.☹️
Matath hitiyanam oya wage lassana kenek❤
බොහොම ස්තූතියි උපදෙස් වලට සහ ලස්සන කමෙන්ට් වලට
Oua maluva kala kolasta rol hadaganna apa
ස්තුතියි 👍😊
Uba babekda pol gediya leli gaha ganna beri..
බබෙක් නම් නෙවෙයි එත් මටනම් ඒ වැඩෙ ටිකක් අමාරු 🙂
@@TraditionalSisters apoi owu.. Mita wada amaru wada thiyenawa.. Aunty pawu..
Oya kiyana vidiyanan ..Godak lashsanai nangi
බොහොම ස්තූතියි
විකාර කරනවා අපිටත් පිස්සු ගොඩක් ස්තුති
මටත් එහෙම හිතුනා
😄😄😄❤
😄👍
Thanks
Welcome ❤❤❤❤
ඉදිරිපත් කිරිම නමි නියමයි ❤👍
ගොඩක් ස්තුතියි මේ අගය කිරීමට ❤️❤️❤️❤️
නැන්දටම උයන්න දුන්නනම් හරිනේ ඔච්චර වැඩ ගත්තු එකේ.එයානේ අමාරුම කොටස කලේ.
Nanda polgediya leligahala dennam kiuwa. gloves dagena pol liligahanna bene
Oyage komale Wadi epamanai kiyanna tiyenne
🤭🤭🤭
හරි ම රස පාටයි ❤❤❤
ස්තුතියි ❤❤❤❤❤
Oya karana kramayata karanna..wild cook book kopye karanne netuwa..etakota tawa godak dura yanna puluwan.
hawath copy kale ne oyala dakina vidiyai weradi. "මම Follow කරන්නේ වෙනිසියුලාවෙ surthycooks_ සහ ලෙබනනයෙ abirsaghir_ " nethuwa oyala kiyana වෙන කාවත් නෙමෙයි
ඔව්,කවුරුහරි මොනවාහරි කළොත් ඒකම කරනවා.මං දැක්ක දෙවැනි කෙනා wild cook වෙන්න හදන.එක්කෙනෙක් ඇති .ඔයා වෙනස් දෙයක් කරන්න.
@@TraditionalSistersඔයා කවුරුවත්මවෙන්න එපා ! ඔයා ඔයා වෙන්න ! තෙරුවන් සරණයි 🙏
අනේ මේ ඔයාල බලන්නෙ නැත්නම් බලන්න එපා.මොනවාද මේ කියවන්නෙ .මේ ළමයා එයාගෙ විදියට කරගෙන යයි.ඔයාලා වෙන අය එක්ක සංසංදන කරන් එපා. ආවෙ බලන්නනම් බලල පැත්තකට වෙන්න.
Why gloves 😂
Shoke aney,harima pahadiliva vidiyova karanava,katahadath lassanai ganu lamayath lassanai 😊😊❤❤
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට, මාව දිරිමත් කරනවට ❤️❤️❤️
Kalama ne HDL blnw ikmntm rasaaa paataiii good luck ❤️❤️❤️❤️❤️
Ane api denanhitiyena mekamahdanahti klati walin obata budusaranai
බොහොම ස්තුතියි .බුදුසරණයි 🙏❤
1st time mama dakee me kama....rasa patai ❤
ඔව් රසයි හදලා බලන්නකො 🙂
හරිම රසයි මේ කලටි පොල් ව්‍යජනය 😋 කාපු කෙනෙක් තමයි ඒ රස දන්නේ ❤ ගමේ කැම ගැන ගොඩාක් අය දන්නේ නැහැ 😢 ඒ ගැන ඇත්තටම දුකයි 😢 අපි කොහේ ජිවිත් උනත් අපේ කම අපිට අපේ රස අමතක කරන්න අමාරුයි 😋😋 ඒ වගේම ඔයා අපේ සිංහල ගමේ කෑම වට්ටෝරු හරිම විදියට පිරිසිදුව පිළිවෙළකට කියලා දෙනවා නොදන්න කෙනෙකුට ඉගණගන්න ගොඩක් පහසුයි ❤ ජයවේවා දුවේ ඔයාටයි ඔයගේ නැන්දාටයි 🙏❤️
බොහොම ස්තූතියි.. වටින වචන වලට.. තෙරුවන් සරණයි ❤
ඔව් හරිම ඒසයි .
❤❤❤❤❤
❤️❤️❤️❤️
akkki oya koheda 🙏❤
ලස්ෂනයි අනේ දුව ආරකොලූව අනූගමනය කරන්න එපා උඩ පෑනල පිහි කරකවල ඒ ලමයට ඒක කරන්න දීල ඔයි වෙන සිස්ටම් එකක් තෝර ගන්න එතකොට තව ජනප්‍රිය වේවි ගුඩ් ලක්.....
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට. මම එයාව අනුගමනය කරන්නෙනම් නෑ හැබැයි 😊
@@TraditionalSistersදැන් ඉතින් එ කොල්ලට විතරයිද 🔪 කරකවන්න ..උඩදමන්න පුළුවන් පිස්සු ඔයා ලස්සනයි වැඩෙත් ලස්සනයි නංගියා 🎉❤
Ow.. Oyagema style eke karaanam thawath lassana vei.. Mukuth karannethuwa normal karoth eyth hondhai..😊😊😊
ඇයි නැත්තේ අර කිස් දෙන එක
කියලා වැඩක් නෑ.නෝන්ඩියි
එක දවසකුත් මේක හැදුවා අදත් හදනවා ඔයා හින්දයි මම මේක දැනගත්තේ ඇත්තටම හරිම රසයි❤❤❤
අනිත් අයත් පෙන්නන්න ❤️❤️🤗
නියමයි අයීඩියා එක ......
මේකට දැල්ලෝ ටිකකුත්
ඉස්සො ටිකකුත් එකතු කළා නං පිරිමැහිල්ලයී
රසයි දෙකම
හොඳයි නේද ......?
කන්ඩත් පිණ තියෙන්න ඕනා .....
සල්ලී තිබ්බට
රසට ගුණට
කන්න බෑ .....
ආදරෙයි ගොඬක් .....
🌹❤️👍🙏💋
හරියටම හරි සමහර කෑම තියනවා මිලෙන් අදික උනත් පොල්සම්බෝලෙක තරම්වත් රසක් නෑති 🤭
අදමයි ඇහුවෙ මං ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි දැනුවත් කරාට ❤️❤️❤️❤️❤️ආදරෙයි පැටියො
අනිවාර්යයෙන් හදලා රස කොහොමද කියන්න ... ආදරෙයි ❤❤❤❤❤
ඇත්තටම නියමයි. ඔයා නම් සුපුරි නන්ගී අවන්කවම මේ වැඩේ නම් හරිම ප්‍රියයි අහගෙන වැඩේ කරන්න
සුභ පැතුම් මගෙන් ඔයාට
හරි ලස්සනයි ඔයත් මේක හොදට කරගෙන යන්න බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට මේ ආදරනීය අදහස් වලට ඒ වගේම මාව දිරිමත් කලාටත් ❤❤❤ ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤🥰
අදමයි ඇහෙව්වෙ. ලගදීම දිනකදි මමත් හදල රස බලනව... නොදන්නා දෙයක් කියල දුන්නාට හදවතින්ම ස්තුතියි!!!.😊
ඔයාටත් ස්තුතියි ...❤️ හදලා රසද කියන්නකො ...❤❤❤
නියමයි ආසයි කන්න ගෙදර ආපු දවසක නෝනට කියලා හදන් කන්න ඕනේ.
ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට බුදුසරණයි 🌹🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට
ගොඩක් ස්තුතියි අදහස් වලට, මාත් එක්ක ඉන්නවට, පරිස්සමෙන් ඉන්න , ජයවේවා !🙂❤️
මාත් අද තමයි ඇහුවේ...මාත් හදල බලන්න ඕන... හැබැයි හරිම රස පාටයි... ඇත්තටම අගය කරනවා නංගියෝ...මේ වගේ ගමේ කෑම ගැන අපි නොදන්න අලුත් අලුත් කෑම ජාති තව තවත් හදුන්වා දෙන්න...බුදු සරණයි ඔයාට....
ඔව් මම විතරක් නෙමෙයි අනිත් අයත් හදලා හොද කිවුවා ඔයත් හදල කියන්න. ඔබගේ අනිත් යාලුවන්ටත්ටත් යවන්න. ❤❤
Gas dallo haduwada oya.hondaida kariya,
@@TraditionalSistersy
නම dakiddi පුදුම වුණාට හදලා kewa මරු .ඔයාට ගොඩක් ස්තුති mewage වටිනා දේවල් කියලා denawata එ වගෙම ඔයා ගොඩක් ලස්සන ට කියලා දෙනවා oyath ලස්සනයි ane
ආදිත්‍යා බොහොම ස්තූතියි අනිත් අයටත් බලන්න පෙන්නන්න
ඔක්කොම හොඳයි නංගී. පසුබිම ගායනය. ඔයාගෙ voice එක එහෙම හරිම ලස්සනයි. Eth glouse දාගෙන ඉහුම් පිහුම් වැඩ කරන්න එපා. ඒක ඔයාගෙ පැත්තෙන් sadaranaya උනාට බලන් ඉන්න අයට එක එක අදහස්, චෝදනා එන්න පුළුවන්. Nadee. පූර්ණ videos naturally
Thank you .. 😊😊
Vikarayak
මැජික් පිහියක් ද කොහෙද කවදාවත්ම හදලා වත් කාලාවත් නෑනේ බොහෝ ම හොදයි
වැඩේට.
ඇත්තටම ගමේ කෑම හරිම ගුණධායකයි, බොහොම අගෙයි. තව ඔය වගේ ගුණධායක කෑම ගැන වීඩියෝ ගෙන්න.
අගය කිරිම වෙනුවෙන් ගොඩක් ස්තුතියි 🙏
ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම හදනවා, thanks
හදලා අපිටත් එවන්න
අක්කේ..මිනිස්සු කියන දේවල් කිව්වදෙන්...මං හිතන්නේ ඔයා උත්තර දෙන්න යන්නම ඕනී නෑ කියලා ...වැඩේ නියමයි..දිගටම කරන් ය්න්න අක්කේ මොන බාධා ආවත්...සුභ පැතුම් අක්කෙ...❤❤❤
වටිනා අදහසක් අගය කරනවා අනේ බොහොම ස්තූතියි ඔයා කොහෙද
@@TraditionalSisters man nuwara akke. 😊
Oya uyana eka nam hodai kanakptah athsta cop dagand a
මං දැනගත්තේ අදමයි.😮 ගොඩක්ම ස්තූති ඔයාට.💖🌺
හදලා රසද කියන්න ....❤️❤️❤️
අනිවාර්යයෙන්ම හදනවා.👍💐
පිහිය උඩ දාන එක සූපිරි 🎉වැඩක් ලංකාවට ගිහින් හදවන් කනවා
🤭🤭🤭🥰👍
ඇත්තටම මම නම් කාලා නැහැ හැබැයි මේක දැක්කම කන්න ආසාවක් ආවා ඉක්මනින් හදලා කාලා බලලා කියන්නම් රහද කියලා . ස්තූතියි ඔයාට 🎉
බොහොම ස්තූතියි..
වැඩෙි හොඳයි එ්ත් වෙන අයව අනුගමනය කරන්න එපා.ඔයාගෙ විදියට ඔයාගෙ විදියට ඔයා කරන්න දුව
ඔබගේ දැල්ලෝ කරිය බලනවිට මට දැනුනු හැගුනු දැකපු දේ අනුව මමcomment එකක් දැම්මා .....බොරැ සෝබනේ වැඩිය ......කියලා..ඒත් ඔබමගේ comment එක අගේ කරල reply එකක් දාල තිබුනා ඒක බලාපොරොත්තු නොවිය හැකි දෙයක් ඔබගේ නිහතමානීකමට මගේ ආදරණීය ආචාරය ජීවිතය දිනන්න උවමනාම දෙය ඔබ සතුව.ඇත ජයවේවා
කාටඋනත් අදහස් දක්වන්න පුලුවන්නෙ ඉතිං මගේ යුතුකම Comment එකක් ඒවෙනුවෙන් දාල මගේ අදහස් දැක්වීම. මම නිවැරදි ද?
දවසක ඉහලටම යන කෙනෙක් ,,හරිම සිරියාව න්තයි ,,බුදුසරණ යි නන්ගි ❤
ගොඩක් ස්තුතියි ආදරණීය අදහස් වලට. බුදුසරණයි ඔයාටත් 🙏❤️❤️❤️
හොද රස කෑමක් 😊නංගිගේ පිහිය උඩ දානකෝට රොබින් හුටි මතක් උනේ මට විතරද😂❤
අම්මො ..😂😂 ස්තුතියි ❤️ ❤❤❤
ඒක නම් සුපිරියක් ☺️
ගස් දැල්ලො කිව්වම මම එක පාරම confuse උනා මොන එකක්ද ඒ කියලා
බොහොම ස්තූතියි.. 💕
කොහෙද මේ වීඩියෝ කරන ගම නංගි
Kawadaka wath.uyalath naha kaalath naha rasai wage
කඩුවෙල 🙂
අප්පට සිරි.ඒක තමයි දැකල පුරුදු 😊.එතකොට මේ ඩයස්ගේ නංගිද???
මන් මේවා එකම ව්ක පාරක් කාලා තියෙනවා ....ඒත් මන් හදන විදිය දැනන් හිටියෙ නෑ හරිම සතුටුයි ඒක කියලා දුන්නාට අදම හදනවා❤
👍❤ හදලා බලන්නකො ...
ඇත්ත ට රස ඇති හදන්න ඕන ලංකාවට ගිහාම ස්තූතිවන්ත වෙනවා ඔබ තුමියට දිර්ඝ ආයුෂ 🙏💕💕🇶🇦😊
ස්තුතියි .... ඔබතුමියටත් දීර්ඝ ආයු වේවා 🙏♥️
කලටි පොල් උයල කාල තියෙන්නෙ පොලොස් වලට දාල උයල ව්තරයි.මෙහෙම හදල බලන්න ඕනි බුදුසරනයි දුවට.
හදලා රස කොහොමද කියලත් කියන්න 😊👍
Thank you, aluth kemak gena kiyala dunnata hadala balannam aniwarenma
බොහොම ස්තූතියි.. 💕
අපි නම් මුලින්ම ලූණු ,සුදු ලූණු ,අමු මිරිස් ,රම්පෙ කරපිංචා තෙලට දාල තෙම්පරාදු කරල ඒකට පහේ ටික යි ලුණු යි දාල ඊට පස්සෙ කුරුම්බා කෑලි ටික දාල ටික වෙලාවකට පස්සෙ මිටි කිරි දානව,
ඇත්තද එතකොටත් රසට ඇති නේද ගොඩක් අය මේ වගේ රස කෑම දන්නෙ නැහැ දැනගත්තහම පුදුම වෙනවා 👌👍❤️❤️
Pol kadannath puluwan...
👍🤭🤗
මමත් හදනව ලගදි ඉදන් ඌරුමස් රසයි
ඔව් ... ඒක විතරක් ඇති කන්න 👌 ❤❤❤
Looks good, you are a pretty girl, don't copy anyone. Be yourself and you will be a winner. Good luck.
Thank you very much for good comment and advice
Mama nam aadi me wage kariyak hadanawa dekke.try karala balanna one.obata bohoma sthuthi.
බොහෝම ස්තූතියි! 😊 ඔබත් කරියක් හදලා බලන්න කියලා ආසයි කියන එකට සතුටුයි. අත්හදා බලලා අපිටත් කියන්න! අපේ වීඩියෝ නැරඹීම සහ ඔබේ ආදරය සඳහා ස්තූතියි! 🙏❤️
ඇත්තටම වැඩේ ලස්සනයි thank you .හැබැයි ඔය රෙසපි කරනවනං එක එක්කෙනාට දීල කරවගෙන තමන් කලා වගේ පෙන්නන්න එපා සහෝදරී.එක්කො ඔයාම ඒකෙ සම්පූර්ණ වැඩටික කරන්න නැත්තං නැන්දට කරන්න දෙන්න.මම මේ comments අතරෙ හරකෙක් වගෙ පේනව ඇති .ඒත් ඔයා හිතල බලන්න ටිකක්
ගොඩක් ස්තුතියි මෙ ආදරනීය අදහස් වලට නැන්දාගෙ රෙසිපි එයා අතින්ම හදන්න තමයි නැන්දා කැමති ඒත් නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට ❤️❤️❤️❤️
Wada satahana hodai lassaniii. Digtama kragena ynna suba pathanawaa.. podi deyk kiynnm.Glaus dann apa video walata gami gatiyata galapenna wgee
බොහොම ස්තුතියි ඔබතුමාගේ කමෙන්ට් එකට. හරි බොමු ස්තූතියි. කොහේ ඉඳන්ද ?
Godak rasawath watina kemak.thank you.
දන්න අයට ශෙයා කරන්න. ඔයා කොහෙද ?
ඔයා traditional me ... පූර්ණා ගෙයි වීඩියො බලන්න අනික ඔයා උයන එක පෙන්නන්න.. නැන්දා සෙරම කරන්නෙ ඒ නිසා එයාවත් පෙන්නන්න වැඩිපුර ... වැඩේ හොදයි එත් සෙරම කරන්නෙ නැන්දානෙ ..බුදු සරණයි නැන්දෙ
ඔව් මම කෑම හදන්න ඉගෙන ගත්තේ නැන්දා ගෙන්... ඒත් නැන්ද කැමති නෑ කැමරාවට එන්නවත්... 😊😊
අ
ර්ස්ට් 4:51 4:51 4:51 4:51
මේක නම් හොද කලටි සයිස්
🤔🤭😁
නියම කලටි කෑමක්. තෙල් දාල දැල්ලො වගෙ ගත්තොත් කොහොම වෙයිද?❤
Is that dello taste ?....or should we add dryfish to get dello taSte?
If you want to add dryfish , it will be more delicious
Kawadaawath ahalawath tibune ne mehema kemak gena.hadala balala rasa kiyannam thanks puthe
කලටි පොල් කරිය
ඔයා කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි නoගියා
බලාගෙන ඉන්නකොට හදන්නත් ආස හිතෙනවා නේද 😁 ස්තුතියි 😘😘😘
පොල් කරි මම ඇත්තෙන්ම මෙක කලින් කරලා බලුවා පොක් සහ දැල්ලො මස් වලට සමානයයි ඇත්තෙන්ම වටිනවා නොදන්න අයට ❤
ගොඩක් ස්තුතියි අදහස් එකතුකලාට 👍❤
Gauma adagana uyanna giyata gause dagana thamai uyanne hithaganna puluwan uyanna danna tharama
😄😄😄😄
ස්තුතියි 👍
එලවළු මස් මාළු මිල වැඩි නිසා මෙම වට්ටෝරු ව ගොඩක් වටිනවා.
ගොඩක් ස්තුතියි අගය කිරීමට 💝
අක්කෙ wild cookbook වගෙ english ටයිටල් දාලා short දාන්නකෝ ගොඩක්.විවුස් එනවා අනිවා 🎉
ඇත්තටම මමත් ගොඩක් දවස් ඉදන් හිතාගෙන ඉන්නවා ඒක කරන්න, කොහොමත් මුලින්ම මම මේ වීඩියෝ වලින් බලාපොරොත්තු උනේ අපේ ගමේ කෑම විදේශීය රටවල අයට පෙන්නන එක.. ස්තුතියි ගොඩක් මට අදහස් කියනවට ❤❤❤❤❤
Nice video and neve heard of such a curry .Thank you !Don't pay much attention to some silly comments.
Thank you so much ❤❤❤❤
ජීවිතේට උයපු එකියක් නම් නෙමේ,පිහි කෝලම
මේ ඉතින් උයනේ 😄
2:51
ඔයා නේවේයි නෙ උයාන්නේ බොරුවට රඟපනවා
@@wasanarenuka3682 එයා උයන කෑම කෑවොත් අතීසාරෙහැදිල නවතින්නෙ 😁
අදත් ගොඩක් ලස්සනයි අක්කි..බුදු සරණයි ❤
බොහොම ස්තූතියි.. ❤️
ඔන්න මමත් හැදුවා .හරිම රසයි.හැබැයි පොල් කෑලි තැම්බෙන්නේ නෑනේ.
kalatipol dannna
@@TraditionalSisters ස්තූතියි වතුර හෙලවෙන්නේ නැති ගෙඩියක් ගත්තේ.තව ටිකක් ලාවට අරන් බලන්නම්
@@ranjanikumarage8907 hariii
@@TraditionalSisters😒l
ගමේ අය කොහෙද ග්ලවුස් දාගෙන උයන්නේ. බලන්නකෝ පුර්නා, නදී එහෙම චැනල් එකේ ලස්සනට උයනවා, ඒවා බලන්න ආසයි. නියම කෙල්ලො. මේකේ අත් දෙක දැක්කම කැතයි,එයාලත් ඔයා වගෙම ලස්සන අය, හැබැයි ඕනවට වඩා පොශ් වෙන්න නෑ, දැක්කමයි ගැමි චැනල් එකක ග්ලවුස් දානවා
වටිනා අදහස් වලට බොහොම ස්තූතියි.. ❤
එයාලා උයනවනෙ,මෙයා රගපානව විතරයි නැන්දා තමයි උයන්නෙ..🤣🤣🤣🤣🤣🤣
හැමෝම එක වගේ වෙන්න ඕන නෑ නේද.. මිනිහෙක්ට හිත හැදෙන දෙයක් කියන්න බැරි නම් මුකුත් නොකිය ඉන්න.විසකටු වගේ වචන නොකියා
@@anjuyapa1202 ඒක ඇත්ත, මම දැන් මෙිවා දානවා කිය කිය වෙන කෙනෙක් කරනකොට ගැලපීමක් නෑ,එහෙනන් කියන්න ඔිනි නැන්දා කරන විදිහට...
හොඳයි
❤👍
Oya sriyawantha hinawata kama thawath rasa wenawaaa..❤❤
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Oyanam aththatama godak lassanai akke.
බොහොම ස්තූතියි හිත හොඳයිනේ ඒකයි 🤗
Bohoma sthuthy nagara bada kellek welath rasawath traditionally kaama denawata
❤️❤️❤️❤️❤️
අදමයි දැක්කෙ ගස් දැල්ලො කරිය ලංකාවට ආවම හදනව
හදලා බලන්නකො ... රසද කියලාත් කියන්න ❤❤❤
@@TraditionalSisters ❤👍
අපි නම් ඕකට කියන්නේ කලටි පොල් මාලුව කියලා. හාල්මැස්සන් ටිකක් දාලා උයනවා. ඒ රස නම් කියලා වැඩක් නෑ. ❤ග්ලවුස් දාලා උයන එකේ කිසිම වරදක් මටනම් පේන්නේ නෑ රසට පිරිසිදුව උයනවානෙ ❤
ස්තුතියි ❤️ ඔව් පිරිසිදු කම ගැන හිතලයි දාන්න පටන්ගත්තේ ග්ලවුස් එයාලාගෙ ඇස්වලට හුරු උනාම ගානක් නැති වෙයි 😁
Parani ape sinhala kamata agawravayak heen duwe oya ath mes galavapan bola makkai me 7 walame koranne
Meya glvos demme kahata gewai kiyala kiyala hothune mata witharada
අම්මො ...😄😄😄
මේ කලු ග්ලවුස් ගැන ගොඩක් අය දන්නෑ කියලා මට හිතෙන්නේ 🙂
ඌරු mas විදිහට හදන්නත් පුළුවන්ද නංගී
උරුමස් මිරිසට හදන්න ඕනේ
Very nice 🥰❤
Thank you! Cheers! 🤗🤗🤗🥰❤️❤️
ඔයාගෙ video 1 වටිනවා නංගි..නමුත් ඔයා තව කෙනෙක් වෙන්න හදන්න එපා..ඒ මල්ලි කරන විදිය එයාට කරන්න දීල ඔයා ඔයා වෙන්න..එතකොට දුර ගමනක් යන්න පුළුවන් වෙයි
ගොඩක් ස්තුතියි ආදරනීය උපදෙස් වලට, මම ආසාවෙන් බලන්නෙ වෙනිසියුලාවෙ surthycooks_ සහ ලෙබනනයෙ abirsaghir_ " වෙන කාවත් නෙමෙයි 😊❤️
නියම රසට ඇති මම දැනගත්තේ අදමයි කාට හරි කියල හදවගෙන කලා බලමු ඔයාටත් නැන්දටත් දළදා සමිඳුගේ පිගිට ලැබේවා 🙏
ගොඩක් ස්තුතියි. ඔයාටත් දළදා සමිදු පිහිටයි 🙏❤️❤️
@@TraditionalSisters 👍
කිරි පනුවට නියම ය් 👍👍👍👍👍
ඒක බොරු කතාවක් පොඩි කාලේ අහපු කතා
Glous 2 galawala iwwanam kama thawath rasa wenawa
🤗
මන් නම් පලවෙනි වතාවට දැක්කේ😮😮😮😮
ගොඩක් රස කෑමක් පුලුවන් උනොත් හදලා බලන්නකො ❤❤❤❤
වැඩේ කරන්න දැනුම තියෙන්නෙ නැන්දගෙ...ඒ උනාට ඔයා වැඩර් වගේ රගපාන්නෙ නේ.නැන්දටම දුන්නොත් හොද නැද්ද වීඩියෝ එකේ උයන්න. 😂😂😂😂
adaraneeya nenda tama mata udauw kale Cooking walata . Anika Eya kemeti th ne video walata enna.
Me pol keli hodata thembenawada akke..😊
ඔව් 👍🙂
මමනම් අදමයි දැක්කේ ඇහුව්‍රෙ ස්තුතියි
කලටි පොල් කරිය
සුදු.. නංගී.. සුපිරි ❤🌹👈
ස්තුතියි ❤❤❤❤
Mama adai denagatte gas dello kiyanne lapati pol kiyala😮
ඔව් ලපටිපොල් ව්‍යාංජනය
මාාරැ...මාරැ.. ගැටිස්සියෙ,, හොහ්... අපේ මායිය, දන්නවනේදැ ?...උන්දැත් ඒකාලෙ උය නව නෙවෙන්නං හප්,.. පේ..... ඒකෙ රහ,,, මොනවදෑ ... ඒකෙ නම..... ආාා... මතක්උනාාා... ගස් ඉබ්බා,...ගස් ඉබ්බා,.... ඔහ්, අප්, පේ.... පුදුමෑ... ර හ ක් නොවැ,,, කොහෙංඇල්ලුවද, කැඩුවද ,නං... මන්ද බංංං...... හානේ... හ.. ප්.. පේ.. අදටවත් ඒම රහකට කන්න හම්බුන් නෑ..... උන්දෑ ටරයි කොරනව,..... ඒක උයන හැටි උබලටත් කියා දෙන්න, උන්දැට මේකට කො ට න් න තේරෙන්නෙ නෑ බොලං...... හො හ් හො හ් හෝහ්හ්හ්හ්😁😁😃
😄😄😄👍
Very nice 👍 thank you
Welcome 😊
Oya wenas widiyakata karanwa irisiya karayo kiyana ewa wedak neeni neda nangi oya aluth recipe kiyala denawa ewagema harima lassanai oya good luck
ගොඩක් ස්තුතියි මේ ආදරනීය දිරිගැන්වීම වලට ❤❤❤❤ good luck ❤❤❤
මම මේ දැම් හදනවා 🥰👌😋
ෂා හොඳයි නේ. kohomada rasa kiyala comment ekak danna dear ❤ ❤
@@TraditionalSisters අනේ හරිම රසයි මැනික 🥰😋 පුදුම රසක් එක
එකත් එක්ක බත් කැ හැකි 😃
Godak istuti ..nodanna deyak kiyala dunnata dear
ඔයාටත් ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට ❤ ❤❤
සුපිරි අනිවාර්යයෙන් hadannawa❤❤❤❤
හදලා රස කොහොමද කියලත් කියන්නකො 👍❤️❤️❤️
ස්තුතියි ❤❤❤
🌹🌹🌹🌹What a lovely pleasant presentation...
Thankyou so much ❤❤❤
Ai nandata denne? Kalati pol suddakaranna oyata barida?😊
හපොයි හොඳට පුළුවන්. නන්දාගේ recipe ekak meka
Ennakhoo.....😊❤ Ane shooi
Ennakooooo. ❤️❤️
Oya Vayabada? Koheda inne? Oya Hela bojun gana danawada? 🤔
මම කඩුවෙල 🙂👍♥️
@@TraditionalSisters Duraine 😐 mama Negombo kittuva. Helabojun restaurant ekk Danna hitan inne. Vegetarian type ideas tikk ganna lagapatada inne kiyala baluve 😁🙂👍
Hari watinawa .thank you
Always welcome ❤️❤️❤️❤️❤️
Eka niyamai thanks
බොහොම ස්තූතියි.. ❤
Harima lassanai akki❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Akkige vidiyos blnna mm hari asaiii.
Thank you darling . Lassana comment ekak oya koheda ?
Mm කුරුණෑගල
Aii මේ දුරකථන අංකය දාල තියෙන්නෙ.. ?? අපේ ගෙදරට ඔයාව එක්කගෙන ඇවිත් උයා ගන්න ද ? 😂😂😂❤❤❤.
නොදන්න කෑමක් ගැන කියලා දුන්නාට ස්තුතියි.. ජයවේවා!
ස්තුතියි ....ජයවේවා !!! ❤️❤️❤️
Kalati pol amuwen kanna man hari kamathi thanks
මෙහෙම හදලා කාලත් බලන්නකො 🙂👍
මගේ සුදු මැනිකේ..... ❤❤❤ ආදරේ හිතෙනවා
ස්තුතියි ඔයාට ❤️❤️❤️
Supper !
Many thanks!! 🥰🤗
Wow ......Tnx නංගා...🤩🤩🤩❤❤❤🌹🌹🌹🌷🌷
Thankyou akki ❤️❤️❤️
Niyamai❤️ rasa patai
ඔව් අයියේ මේක ගමේ කළුපොල් කරිය. ඔයා ගේ ගමේ නැද්ද
@@TraditionalSisters ane na nangi adamai dakke me wage ekak.☹️
Matath hitiyanam oya wage lassana kenek❤
බොහොම ස්තූතියි උපදෙස් වලට සහ ලස්සන කමෙන්ට් වලට
Oua maluva kala kolasta rol hadaganna apa
ස්තුතියි 👍😊
Uba babekda pol gediya leli gaha ganna beri..
බබෙක් නම් නෙවෙයි එත් මටනම් ඒ වැඩෙ ටිකක් අමාරු 🙂
@@TraditionalSisters apoi owu.. Mita wada amaru wada thiyenawa.. Aunty pawu..
Oya kiyana vidiyanan ..Godak lashsanai nangi
බොහොම ස්තූතියි
විකාර කරනවා අපිටත් පිස්සු ගොඩක් ස්තුති
මටත් එහෙම හිතුනා
😄😄😄❤
😄👍
Thanks
Welcome ❤❤❤❤
ඉදිරිපත් කිරිම නමි නියමයි ❤👍
ගොඩක් ස්තුතියි මේ අගය කිරීමට ❤️❤️❤️❤️
නැන්දටම උයන්න දුන්නනම් හරිනේ ඔච්චර වැඩ ගත්තු එකේ.එයානේ අමාරුම කොටස කලේ.
Nanda polgediya leligahala dennam kiuwa. gloves dagena pol liligahanna bene
Oyage komale Wadi epamanai kiyanna tiyenne
🤭🤭🤭
හරි ම රස පාටයි ❤❤❤
ස්තුතියි ❤❤❤❤❤
Oya karana kramayata karanna..wild cook book kopye karanne netuwa..etakota tawa godak dura yanna puluwan.
hawath copy kale ne oyala dakina vidiyai weradi. "මම Follow කරන්නේ වෙනිසියුලාවෙ surthycooks_ සහ ලෙබනනයෙ abirsaghir_ " nethuwa oyala kiyana වෙන කාවත් නෙමෙයි
ඔව්,කවුරුහරි මොනවාහරි කළොත් ඒකම කරනවා.මං දැක්ක දෙවැනි කෙනා wild cook වෙන්න හදන.එක්කෙනෙක් ඇති .ඔයා වෙනස් දෙයක් කරන්න.
@@TraditionalSisters
ඔයා කවුරුවත්මවෙන්න එපා ! ඔයා ඔයා වෙන්න ! තෙරුවන් සරණයි 🙏