Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං හිතනව ඒ අහිංසක මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න අගය කිරීමක් කරන්න KDAT ඔයාලට පුලුවන් උනා කියල... Thank you Dhanushka.. යශ් සුබ පැතුම් ඔයාගෙ හැම ලස්සන බලාපොරොත්තුවකටම!!!!!❤
Koheda me redimola waththa thiyenne. lassanai e palatha yash aiyr
මගෙ comment එක ඔයා බලාවි ද දන්නෙ නෑ අයේඔයාම නිසයි කතාව බලන්නේ..වොයිස් එකත් මරුඔයා හරියන්නේ ෆිල්ම් වලටමෙහෙ නෙවෙයි ඉනෛයාවේ tamil theligu වගේ.... ජය වේවා!
පිටරටක නම් මෙයා සුපිරි වැඩ්ඩෙක්. ලංකාවේ නම් මෙයා "පහත් යැයි හංවඩු ගැසූ කුළයක" මිනිහෙක්. ඒකයි අපි නොදියුණු. මෙයා සුපිරි මනුස්සයෙක්
එයාට දහදිය දාලා හොදටම.හොදට අත් කකුල් හයිය තියන ගොඩක් පිරිමි හොරකම්,මිනීමැරුම් කරලා බඩ පුරව ගන්න කාලෙක මේ වගේ කාටවත් කරදරයක් නැතුව දුක් විදලා ජීවත් වෙන මිනිස්සුන්ට දවසක හරියන්න ඕන🙏🙏🙏යශ් ගොඩක් ස්තූතියි වගේ ගොඩක් පින් ඔයාට මේ අහිංසක මිනිසුන්ට වටිනාකමක් දෙනවට🙏🙏🙏
ඔව්..දැන් දවස් කිහිපයක්ම තරුණ ලමයින් දෙතුන් දෙනෙක් මාරුවෙන් මාරුවට බස් එකට ගොඩ වෙලා ටිකට් පතක් බෙදනවා.වයස 19/22 වගේ ඇති.ඒකේ තියෙනවා මාලබේ බර වාහන පුහුණු ආයතනයකට ඇප්ලිකේසන් දැම්මා , ඒකට 80000 ක් අවශ්‍ය යි..ඒත් දුප්පත්කම නිසා ඒ තරම් මුදලක් ලග නෑ කියලා.ඇත්තටම පලවෙනි දවසේ මාත් 100 ක් දුන්නා..මේ දෙතුන් දෙනාම කියන්නේ එකම දේ..මහරගම , නුගේගොඩ වගේම මගේ යාලුවෝ කිව්වා මාතරත් මෙහෙම අය ලගදී ඉන්නවා කියලා.ඒ ලමයි කියනවා මිනී මරන්න , හොරකම් කරන්න බැරි නිසා එන්නේ කියලත්...ඇත්තටම හරිම ශෝකනීයයි මේ දේවල් දකිද්දී.තරුණ ලමයෙක්ට ගොඩාක් වෙලාවට මේ වගේ ඉල්ලුවාට බොහෝ දෙනෙක් දෙන්නේ නෑ..සමහර අය දෙනවා හොද හිතින් දෙන්නේ..ගිහිං මොනා කලත් කමක් නෑ කියලා..මේ මිනිස්සු ඒ අතින් ගෞරවනීයයි..ඇත්තටම 💕
හොද අගය කිරිමක්.මොන තරාතීරමේ රස්සාවක් උනත් කරන්නේ ජීවත්වීමට දරන උත්සයක්.ඒක අගය කිරීම උතුම් මිනිසුන්ගේ උසස් ක්‍රියාවක්.අගෙයි මල්ලි.ඔයාලාගේ සියලුම වැඩ සාර්ථක වේවා.තෙරුවන් සරනයි .
ෂර්ට් එකක් මදින නිවැරැදි ක්‍රමය අද දැන ගත්තා, ස්තූතියි ඔබට දෙපලට
මමත් 🌹
ඉස්සර ඉස්කෝලේ ගිය කාලය මතකයට නැගුන.අපට පොල්කටු ස්ත්රියකයක් තිබුනේ. ලයිටි ඒ කාලෙ ගමට නෑ තිබුනේ. ❤️❤️ඒ අතීතය හරි සුන්දරයි.❤️❤️😊
අනේ ඔව් අපේ ගෙදරත් තිබුනේ පොල් කටු අයන් එකක්
මමත් පොඩි කාලේ පොල්කටු ස්ත්‍රික්කයකින් රෙදි මැද්දේ.අපි හරිම සරල ජීවිතයක් ගත කරේ.
යෂ් පුතේ ඇත්තටම රෙදි මෝල වත්ත කියල එකක් තියනව කියලවත් අපි දැන ගත්තෙ කියා දෙන්න ආදරේ නිසයි ඒකටනම් ස්තුති කරන්න ඕනෙ අපේ දනුෂ්ක රත්නායක පුතාට.. ඔයාලගෙ මුලු කෘ එකම එයාලට ලොකු හයියක් වටිනාකමක් දුන්න ඒ වගේම දෙනව.. ඔය වගේ ලස්සන ලස්සන දේවල් දාන අපේ යෂ් (චන්ඩි අනාට) බොහොම ස්තුති ආදරෙයි අපි ඔයාලට..
අනේ අහිංසක මිනිස්සු 🤗♥️🤗ඇත්තටම හරිම ලොකු දෙයක් ඒ මනුස්සයාගේ කැපවීම..යෑශ් මේක පෙන්නපු එක ලොකු දෙයක්,,first time දැක්කෙ මේ දේවල්👌👌♥️♥️💪💪
ඇත්තටම ආස හිතෙනව මැදිල්ලට අපි දහ ගමනක් විතර අයන් කරනව රැලි යවා ගන්න තෙරුවන් සරනයි ඔයාට
බොහොම පිලිවලට මැද්දා හරිම අගෙයි👏👏👏👏👏👏👏👏
මේ තරම් හොරු ඉන්න රටක දෑතේ මහන්සියෙන් මෙවැනි රැකියාවක් කරලා ජිවත් වෙන මේ මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම අපි ගරු කල යුතුයි... මේ මහන්සි වෙලා කණ බත් පත හරිම පිරිසිදුයි... තෙරුවන් සරණයි!!!🌹🙏
හරිම ලස්සනට මැද්දා හරි ආසාවෙන් බලාගෙන හිටියා.🙏
ඒ අයන් එක මට මතකයි අපි චූටි කාලෙ පොල්කටු අගුරු අයන් එකකින් රෙදි මැදන් ඉස්කෝලෙ ගියා ඒවාගෙන් මැද්දම රෙද්දත් පොල්කට්ට වගේ උදේ ඉදන් හවස් වෙනකල්ම එක විදියමයි
හිතේ තීන හැම හීනයක්ම හැබෑවෙන්න ඕන.බුදුසරණයි 🙏🙏🙏
අහිංසක , කාටවත් වරදක් නැතුව ජීවත්වෙන මේ මිනිස්සුන්ට කවදාකම හරි හීන සැබෑ වෙන්න ඕනි.ගෙදර කී දෙනෙක් යැපෙනව ඇතිද මේ කරන දෙයට ලැබෙන වටිනා කමින්..🙏🙏 දළදා සමිදු පිහිට රැකවරණය ලැබී නීරෝගී දීර්ඝායූ ලැබේවා..සිත්වල තියෙන අහිංසක පැතුම් ඉටු වේවා!! 😍
ඇත්තටම අගය කරන්න ඕනි .පරණ විදිහට තාමත් රෙදි මදින මේ අයව. විදුලිය ගැන කියමින් අරගල කරන මිනිස්සු අතර මෙවන් මිනිස්සු රටට ආශීර්වාදය ක්.❤❤❤
ඇත්තටම සුපිරි 🙏👍යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා .
ඒක නම් අති විශිෂ්ඨ යි. ❤🇱🇰 srilankan is the frist place .
ඇත්තටම සුපිරි හැකියාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනවා ඒ අගය කිරීම..දහඩිය මහන්සියෙන තමනගේ රැකියාව හරියට කරන මහත්මයෙක්. තෙරුවන් සරණයි .!!...
ඉස්සර අපෙ ගෙදරත් මේ වගේ පොල්කටු අයන් එකක් තිබ්බා... දැන් අයන් වගේ නෙමෙයි පොල්කටු ඉස්ත්‍රික්කෙන් මැද්දම ඇදුම් පොඩි වෙනවා අඩුයි... ඒ විදිහටම පිළිවෙලට තියෙනවා... 🤘
ඇත්තමයි මාරම පිලිවෙලයි.💙
මගේ පොඩිකාලෙ මතක් උනා. බොහෝම ස්තූතියි පරනිදේ අගය කරනවට.
බුදුසරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏
👍💐🙏💐👍 තෙරුවන් සරණින් දියුණු වීම පත් වේවා💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
තමන් කරන දේ මොන දෙයක් උනත් ඒ දෙය හරියට ම කරනවා . තෙරුවන් සරණයි
ඔයා ගොඩක් හොඳ කෙනෙක් අයියා .... අහිංසක මිනිස්සුන්ගේ ඡිවිත තේරුම් ගත්ත ආදරණීය හිතක් හදවතක් තියෙන කෙනෙක් ඔායා 🌹💖💖💖
සෑහෙන්න උසස් අගය කිරීමක්..මේ වගෙ දේවලින් රැකියාවක තරාතිරම අදාල නෑ. කරන සේවයයි වටින්නෙ කියන එක දැනෙනවා මිනිස්සුන්ට. හිතට දැනෙන ඩ්‍රාම එකෙන් සමාජයට මෙහෙවරකුත් වෙනවා ❤️
ඒත් මිනිස්සු නේ..අහින්සක මිනිස්සු..පිට රටකනම් හැමෝටම තැනක් තියෙනවා ..හොරකම් කරල මිනීමරල කුඩු විකුනල පගාව ගහල ජීවත් වෙන්නෑනෙ..මාරම වටිනව..❤️ respect 💪
Athtama harima .watina deyak balannako e madina lassana me hamoma API eka minissu me ayata agaya kalutumai
පොල්කටු මැසිම කියන්නෙ ඉතිම් සුපිරියක්.පොඩිකාලෙ ස්කූල් යද්දි සුදු ගවුමේ රැලි ටික ආය හවසට ගෙදර එද්දිත් එහමම ලස්සනට තියෙනවා. පොඩි නොවී
නියමයි නියමයි,හොද වැඩ්ඩෙක්
සුපිරි සුපිරි බුදු saranai
අනේ දකින්න ආසයි ඒත් මේ වෙන මහන්සියෙන් හම්බ කරල ජීවිතය ගෙනියන හැටි හිතනකොට දුකයි අපි ඉස්සර ඉස්කෝලෙ ඇදුම මැද ගන්නෙ ඔය වගේ iron එකකින් අගුරු දාන තැන කැඩිල ගවුම් පිච්චෙන වාරයක් ගානෙ බැනුම් ඉතින් 🤣
Kiyadenna adaretharam drama eke මම දැකපු සුපිරිම නලුව රගපෑම ඔයාගෙ පට්ට ආදරෙයි බන්🥰
හොඳ අගය කිරීමක් . ඔහුට හොදටම දාඩියත් දාලා . එහෙම උපයන මුදල් හරිම වටිනවා
supiri
ගෙදර iron එකේ බොත්තමක් එබුවම වතුර විදින්නෙ ඇයි කියල දැන් තේරෙනව 😂
හරියටම අයන් කරන්න ඉගෙනගත්තේ දැන්❤️❤️❤️❤️❤️
Thanks Yash mewani asarana minissunta watinakamak di samajayata danaganimata salassuwata .Oyatath supiri naluwek wenna labewa kiya pathanawa puthe !
බුදුසරණයි ❤️❤️
Job eka adarayen karanawa 😊👍
ආසාවෙන් අපේ ගෙදර බලන කතාව ඔයා ලස්සනට රගපානවා
Kathawa බලනකොට man aasawen hitiye redimola vaththata ගිහින් හැබැහින් දැක බලා ගන්න. Location plz..? . කිසිම kathawaka location එකට අාදරෙ කරලා ne. Redimola vaththa tharam. Kathawath සුපිරි. You tube eken mehema kathawak baluuwamai.
අම්මෝ ඒ අයන් එක ඒ කාලෙ පොල්කටු අඟුරු පුච්චලා විදපු දුක ඔකෙන් අයන් කරාම එන සුවද
මොන රස්සාවක් කලත් ඒක හරි උතුම් ටයි කෝට් දාලා හොරා කන දේශපාලනඥයින්ට වඩා .
හොද අගය කිරීමක්
අනේ හරිම වටිනව ඒක නම්
හපොයි කොලර් එක විතරයි ඒ අනුපිලිවෙලේ හැටියට හරියට කරලා තියෙන්නේ , සතියක් අයන් කරං ඇඳන් ගියත් අදාල තැනට යද්දි ඉතිං සරුංගලේකට වැඩිය රැලි ඒකෙ,
කැද.නිල් දාල මෙහෙම සෝදලා මදින ඇදුම් හරිම සුවඳයි. නීටී. අපි පොඩිකාලේ ඇන්දේ මෙහෙම හදන රෙදි. සල්ලි ගන්නෙත් නැහැ.ගොයමි කැපූවම වී ගෙනියනවසුන්දර ගමේ කම
E iron ekath maru iron karpu kenath maru... ❤ Good job 😊
Wow.. 😲 supirima thamai.. 👍❤️
හරිම නීට්..ඔය අයන් එකෙන් ලස්සනට රෙදි මදින්න පුළුවන් ..
ඕන තරම් නාට්‍ය වල කොළඹ තියෙන විවිධ ජනාකීර්ණ ප්‍රාදේශ වල ජන ජීවිතය දැකලා තියෙනවා... එත් තදින්ම දැනුනේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයෙන් Iye
ශර්ට් එක හරියට මැදගන්න දැනගත්තෙ දැං තමා❤️❤️
We have top advance irons . But this is the best. He is doing his best God bless.
නියමයි 💐
Amazing skills. They save electricity for the country.May they be Blessed and you too.
මෙික දැක්කහම මට හිතුනෙ මෙචිචර දවස් මම husband ගෙ ෂර්ටි එක අයන් කලා කියලා හිතුවට මොනවා ද කලේ කියලා 🙄🙄🙄
Api mona tharathiramaka unath podi minihagen mona tharam dewal igena ganna theyenawada? Nodanna deyak igenagaththa Obata Thanks.....
Tharuwan saranai all the best great job ❤👍
ඇත්තටම අනේ හරිම සෝක්
හරි ලස්සනයි
Ayye redi mola watte location eka puluwan nam mata dannako ,loku උදව්වක්
ඔක්කොම රෙදි එකම හීට් එකෙන්...😀😀😀 සුදු ඇදුම් කහපාට යි
Excellent 👍
Aney oyata deywi pihitai 🙏🙏🙏🇦🇪🇱🇰
Api podikale Mathak Una!😢thawemath me SISTEM eke LANKAWE thienewa🤗Jesu pihitay BUDUSARENAY🙏🙏
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.
Polkatu ironia ekin harima lassanata redi madinawa.harimadakshayek.
Ada tamadaka hariyatama sataka madinawa ❤❤❤❤❤
Budu saranai malli
Redi Mola waththe Hoda weddek Jaya wewa
අනිවාර්යයෙන් ම
Woow !!!! an Excellent job
school uniform කලිසමක් අයන් කරන හැටිත් දාන්න
Wow niyamai 🤗🤗👌🔥🇱🇰
💖💖 ❤️❤️ 💜️💜️
අපි ඉස්කෝලේ යන කාලේ පාසල් ඇදුම් අයන් කර ගත්තෙ ඔහොම තමයි ....
thakshane diyunu unath parana karamaya kochchara neet da
ෂා මම අදමයි දැක්කේ ඒ වගේ නීට් එකට අයන් කරනවා
Api current eken iron karalath mechchara lassanata piliwelata iron wenne na attamai
ඒක සුපිරි è
Peradais kovil wththa kiyala gahuwma enawa location ...panchikawaththa paththr thinne
Waaw niyamai.....
මන් ලඟත් මේ වගේ චූටි cute යකඩ අයන් එකක් තිබ්බා අපරාදේ අවුරුදු දෙක්කට කලින් රු.20 කට යකඩ බඩු එකතු කරන්න ආව අය්යට දුන්නා
අපි පොඩි කාලේ ගමෙි ලෙන්ඩරියේ ගෙදර රෙදි මදින්නේ ඔහොම තමා, අපි එයාට ඩෝබි මාමා කියල ආමන්ත්‍රණය කරේ, එයාලා එක දවසකට ලොකු රෙදි ගෙඩක් හෝදනවා ඒක වෙිලලා ංඊට පස්සෙ නැන්දයි, මාමායි දෙන්නම මදිනවා, ඒ ඇදුම් වල හරිම සුවදක් තිබුනා ,අදටත් මතකයි ඒ සුවඳ රෙදි මැද්දහම හරිම නීටි ඒවගේම හයියයි,, , දැන් එහෙම අය ගමෙි නෑ , දැන් වෙන,වෙන අයත් ලෙන්ඩ්ර කරනවා,,
Hats off....
thanks for this vudeoits a lesson to us.
Ane pl danna kenek location කොහෙද kiyanakooo
දැතට බුදු සරණයි
රෙදිමෝල වත්ත location එක කොහෙද තියෙන්නේ කියන්න පුළුවන් ද යශ් අයියේ
සුපර්
ඇත්තටම රෙදි මෝල වත්ත කියලා එකක් තියෙනවද?
koheda ane redimola thiyenna man hoyanawa thama hoya ganna beri una
Oyage manussakamata..💜🤎💜🤎💜🤎💜🤎💜
Super 👍
Good job 👌👌👌👌👌
මට දැනගන්න පුළුවන්ද මේසය උඩට දාන රෙදි මොනාද කියලා. අපි පොඩි ගාමන්ට් එකක් කරන්නෙ.අපි අයන් කරනකොට රෙදි ඔක්කොම ඇකිලෙනවා.මේ මහතාගේ අහලා කියන්න පුළුවන්ද
😘❤️
👌👌👌👌👌👌👌💐💐💐💐💐💐💐💐💐💐💐💐
Good 💐
Wow ❤ 👌
මං හිතනව ඒ අහිංසක මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න අගය කිරීමක් කරන්න KDAT ඔයාලට පුලුවන් උනා කියල... Thank you Dhanushka.. යශ් සුබ පැතුම් ඔයාගෙ හැම ලස්සන බලාපොරොත්තුවකටම!!!!!❤
Koheda me redimola waththa thiyenne. lassanai e palatha yash aiyr
මගෙ comment එක ඔයා බලාවි ද දන්නෙ නෑ අයේ
ඔයාම නිසයි කතාව බලන්නේ..
වොයිස් එකත් මරු
ඔයා හරියන්නේ ෆිල්ම් වලට
මෙහෙ නෙවෙයි ඉනෛයාවේ tamil theligu වගේ.... ජය වේවා!
පිටරටක නම් මෙයා සුපිරි වැඩ්ඩෙක්. ලංකාවේ නම් මෙයා "පහත් යැයි හංවඩු ගැසූ කුළයක" මිනිහෙක්. ඒකයි අපි නොදියුණු. මෙයා සුපිරි මනුස්සයෙක්
එයාට දහදිය දාලා හොදටම.හොදට අත් කකුල් හයිය තියන ගොඩක් පිරිමි හොරකම්,මිනීමැරුම් කරලා බඩ පුරව ගන්න කාලෙක මේ වගේ කාටවත් කරදරයක් නැතුව දුක් විදලා ජීවත් වෙන මිනිස්සුන්ට දවසක හරියන්න ඕන🙏🙏🙏යශ් ගොඩක් ස්තූතියි වගේ ගොඩක් පින් ඔයාට මේ අහිංසක මිනිසුන්ට වටිනාකමක් දෙනවට🙏🙏🙏
ඔව්..දැන් දවස් කිහිපයක්ම තරුණ ලමයින් දෙතුන් දෙනෙක් මාරුවෙන් මාරුවට බස් එකට ගොඩ වෙලා ටිකට් පතක් බෙදනවා.වයස 19/22 වගේ ඇති.
ඒකේ තියෙනවා මාලබේ බර වාහන පුහුණු ආයතනයකට ඇප්ලිකේසන් දැම්මා , ඒකට 80000 ක් අවශ්‍ය යි..
ඒත් දුප්පත්කම නිසා ඒ තරම් මුදලක් ලග නෑ කියලා.
ඇත්තටම පලවෙනි දවසේ මාත් 100 ක් දුන්නා..මේ දෙතුන් දෙනාම කියන්නේ එකම දේ..
මහරගම , නුගේගොඩ වගේම මගේ යාලුවෝ කිව්වා මාතරත් මෙහෙම අය ලගදී ඉන්නවා කියලා.
ඒ ලමයි කියනවා මිනී මරන්න , හොරකම් කරන්න බැරි නිසා එන්නේ කියලත්.
..ඇත්තටම හරිම ශෝකනීයයි මේ දේවල් දකිද්දී.
තරුණ ලමයෙක්ට ගොඩාක් වෙලාවට මේ වගේ ඉල්ලුවාට බොහෝ දෙනෙක් දෙන්නේ නෑ..සමහර අය දෙනවා හොද හිතින් දෙන්නේ..ගිහිං මොනා කලත් කමක් නෑ කියලා..
මේ මිනිස්සු ඒ අතින් ගෞරවනීයයි..ඇත්තටම 💕
හොද අගය කිරිමක්.මොන තරාතීරමේ රස්සාවක් උනත් කරන්නේ ජීවත්වීමට දරන උත්සයක්.ඒක අගය කිරීම උතුම් මිනිසුන්ගේ උසස් ක්‍රියාවක්.අගෙයි මල්ලි.ඔයාලාගේ සියලුම වැඩ සාර්ථක වේවා.තෙරුවන් සරනයි .
ෂර්ට් එකක් මදින නිවැරැදි ක්‍රමය අද දැන ගත්තා, ස්තූතියි ඔබට දෙපලට
මමත් 🌹
ඉස්සර ඉස්කෝලේ ගිය කාලය මතකයට නැගුන.අපට පොල්කටු ස්ත්රියකයක් තිබුනේ. ලයිටි ඒ කාලෙ ගමට නෑ තිබුනේ. ❤️❤️ඒ අතීතය හරි සුන්දරයි.❤️❤️😊
අනේ ඔව් අපේ ගෙදරත් තිබුනේ පොල් කටු අයන් එකක්
මමත් පොඩි කාලේ පොල්කටු ස්ත්‍රික්කයකින් රෙදි මැද්දේ.අපි හරිම සරල ජීවිතයක් ගත කරේ.
යෂ් පුතේ ඇත්තටම රෙදි මෝල වත්ත කියල එකක් තියනව කියලවත් අපි දැන ගත්තෙ කියා දෙන්න ආදරේ නිසයි ඒකටනම් ස්තුති කරන්න ඕනෙ අපේ දනුෂ්ක රත්නායක පුතාට.. ඔයාලගෙ මුලු කෘ එකම එයාලට ලොකු හයියක් වටිනාකමක් දුන්න ඒ වගේම දෙනව.. ඔය වගේ ලස්සන ලස්සන දේවල් දාන අපේ යෂ් (චන්ඩි අනාට) බොහොම ස්තුති ආදරෙයි අපි ඔයාලට..
අනේ අහිංසක මිනිස්සු 🤗♥️🤗ඇත්තටම හරිම ලොකු දෙයක් ඒ මනුස්සයාගේ කැපවීම..යෑශ් මේක පෙන්නපු එක ලොකු දෙයක්,,first time දැක්කෙ මේ දේවල්👌👌♥️♥️💪💪
ඇත්තටම ආස හිතෙනව මැදිල්ලට අපි දහ ගමනක් විතර අයන් කරනව රැලි යවා ගන්න තෙරුවන් සරනයි ඔයාට
බොහොම පිලිවලට මැද්දා හරිම අගෙයි👏👏👏👏👏👏👏👏
මේ තරම් හොරු ඉන්න රටක දෑතේ මහන්සියෙන් මෙවැනි රැකියාවක් කරලා ජිවත් වෙන මේ මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම අපි ගරු කල යුතුයි... මේ මහන්සි වෙලා කණ බත් පත හරිම පිරිසිදුයි... තෙරුවන් සරණයි!!!🌹🙏
හරිම ලස්සනට මැද්දා හරි ආසාවෙන් බලාගෙන හිටියා.🙏
ඒ අයන් එක මට මතකයි අපි චූටි කාලෙ පොල්කටු අගුරු අයන් එකකින් රෙදි මැදන් ඉස්කෝලෙ ගියා ඒවාගෙන් මැද්දම රෙද්දත් පොල්කට්ට වගේ උදේ ඉදන් හවස් වෙනකල්ම එක විදියමයි
හිතේ තීන හැම හීනයක්ම හැබෑවෙන්න ඕන.බුදුසරණයි 🙏🙏🙏
අහිංසක , කාටවත් වරදක් නැතුව ජීවත්වෙන මේ මිනිස්සුන්ට කවදාකම හරි හීන සැබෑ වෙන්න ඕනි.ගෙදර කී දෙනෙක් යැපෙනව ඇතිද මේ කරන දෙයට ලැබෙන වටිනා කමින්..🙏🙏 දළදා සමිදු පිහිට රැකවරණය ලැබී නීරෝගී දීර්ඝායූ ලැබේවා..සිත්වල තියෙන අහිංසක පැතුම් ඉටු වේවා!! 😍
ඇත්තටම අගය කරන්න ඕනි .පරණ විදිහට තාමත් රෙදි මදින මේ අයව. විදුලිය ගැන කියමින් අරගල කරන මිනිස්සු අතර මෙවන් මිනිස්සු රටට ආශීර්වාදය ක්.❤❤❤
ඇත්තටම සුපිරි 🙏👍
යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා .
ඒක නම් අති විශිෂ්ඨ යි. ❤🇱🇰 srilankan is the frist place .
ඇත්තටම සුපිරි හැකියාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනවා ඒ අගය කිරීම..
දහඩිය මහන්සියෙන තමනගේ රැකියාව හරියට කරන මහත්මයෙක්.
තෙරුවන් සරණයි .!!...
ඉස්සර අපෙ ගෙදරත් මේ වගේ පොල්කටු අයන් එකක් තිබ්බා... දැන් අයන් වගේ නෙමෙයි පොල්කටු ඉස්ත්‍රික්කෙන් මැද්දම ඇදුම් පොඩි වෙනවා අඩුයි... ඒ විදිහටම පිළිවෙලට තියෙනවා... 🤘
ඇත්තමයි මාරම පිලිවෙලයි.💙
මගේ පොඩිකාලෙ මතක් උනා. බොහෝම ස්තූතියි පරනිදේ අගය කරනවට.
බුදුසරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏
👍💐🙏💐👍 තෙරුවන් සරණින් දියුණු වීම පත් වේවා💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
තමන් කරන දේ මොන දෙයක් උනත් ඒ දෙය හරියට ම කරනවා . තෙරුවන් සරණයි
ඔයා ගොඩක් හොඳ කෙනෙක් අයියා .... අහිංසක මිනිස්සුන්ගේ ඡිවිත තේරුම් ගත්ත ආදරණීය හිතක් හදවතක් තියෙන කෙනෙක් ඔායා 🌹💖💖💖
සෑහෙන්න උසස් අගය කිරීමක්..මේ වගෙ දේවලින් රැකියාවක තරාතිරම අදාල නෑ. කරන සේවයයි වටින්නෙ කියන එක දැනෙනවා මිනිස්සුන්ට. හිතට දැනෙන ඩ්‍රාම එකෙන් සමාජයට මෙහෙවරකුත් වෙනවා ❤️
ඒත් මිනිස්සු නේ..අහින්සක මිනිස්සු..පිට රටකනම් හැමෝටම තැනක් තියෙනවා ..හොරකම් කරල මිනීමරල කුඩු විකුනල පගාව ගහල ජීවත් වෙන්නෑනෙ..මාරම වටිනව..❤️ respect 💪
Athtama harima .watina deyak balannako e madina lassana me hamoma API eka minissu me ayata agaya kalutumai
පොල්කටු මැසිම කියන්නෙ ඉතිම් සුපිරියක්.පොඩිකාලෙ ස්කූල් යද්දි සුදු ගවුමේ රැලි ටික ආය හවසට ගෙදර එද්දිත් එහමම ලස්සනට තියෙනවා. පොඩි නොවී
නියමයි නියමයි,හොද වැඩ්ඩෙක්
සුපිරි සුපිරි බුදු saranai
අනේ දකින්න ආසයි ඒත් මේ වෙන මහන්සියෙන් හම්බ කරල ජීවිතය ගෙනියන හැටි හිතනකොට දුකයි
අපි ඉස්සර ඉස්කෝලෙ ඇදුම මැද ගන්නෙ ඔය වගේ iron එකකින්
අගුරු දාන තැන කැඩිල ගවුම් පිච්චෙන වාරයක් ගානෙ බැනුම් ඉතින් 🤣
Kiyadenna adaretharam drama eke මම දැකපු සුපිරිම නලුව රගපෑම ඔයාගෙ පට්ට ආදරෙයි බන්🥰
හොඳ අගය කිරීමක් . ඔහුට හොදටම දාඩියත් දාලා . එහෙම උපයන මුදල් හරිම වටිනවා
supiri
ගෙදර iron එකේ බොත්තමක් එබුවම වතුර විදින්නෙ ඇයි කියල දැන් තේරෙනව 😂
හරියටම අයන් කරන්න ඉගෙනගත්තේ දැන්❤️❤️❤️❤️❤️
Thanks Yash mewani asarana minissunta watinakamak di samajayata danaganimata salassuwata .
Oyatath supiri naluwek wenna labewa kiya pathanawa puthe !
බුදුසරණයි ❤️❤️
Job eka adarayen karanawa 😊👍
ආසාවෙන් අපේ ගෙදර බලන කතාව ඔයා ලස්සනට රගපානවා
Kathawa බලනකොට man aasawen hitiye redimola vaththata ගිහින් හැබැහින් දැක බලා ගන්න. Location plz..? . කිසිම kathawaka location එකට අාදරෙ කරලා ne. Redimola vaththa tharam. Kathawath සුපිරි. You tube eken mehema kathawak baluuwamai.
අම්මෝ ඒ අයන් එක ඒ කාලෙ පොල්කටු අඟුරු පුච්චලා විදපු දුක ඔකෙන් අයන් කරාම එන සුවද
මොන රස්සාවක් කලත් ඒක හරි උතුම් ටයි කෝට් දාලා හොරා කන දේශපාලනඥයින්ට වඩා .
හොද අගය කිරීමක්
අනේ හරිම වටිනව ඒක නම්
හපොයි කොලර් එක විතරයි ඒ අනුපිලිවෙලේ හැටියට හරියට කරලා තියෙන්නේ , සතියක් අයන් කරං ඇඳන් ගියත් අදාල තැනට යද්දි ඉතිං සරුංගලේකට වැඩිය රැලි ඒකෙ,
කැද.නිල් දාල මෙහෙම සෝදලා මදින ඇදුම් හරිම සුවඳයි. නීටී. අපි පොඩිකාලේ ඇන්දේ මෙහෙම හදන රෙදි.
සල්ලි ගන්නෙත් නැහැ.ගොයමි කැපූවම වී ගෙනියනව
සුන්දර ගමේ කම
E iron ekath maru iron karpu kenath maru... ❤ Good job 😊
Wow.. 😲 supirima thamai.. 👍❤️
හරිම නීට්..ඔය අයන් එකෙන් ලස්සනට රෙදි මදින්න පුළුවන් ..
ඕන තරම් නාට්‍ය වල කොළඹ තියෙන විවිධ ජනාකීර්ණ ප්‍රාදේශ වල ජන ජීවිතය දැකලා තියෙනවා... එත් තදින්ම දැනුනේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයෙන්
Iye
ශර්ට් එක හරියට මැදගන්න දැනගත්තෙ දැං තමා❤️❤️
We have top advance irons . But this is the best. He is doing his best God bless.
නියමයි 💐
Amazing skills. They save electricity for the country.May they be Blessed and you too.
මෙික දැක්කහම මට හිතුනෙ මෙචිචර දවස් මම husband ගෙ ෂර්ටි එක අයන් කලා කියලා හිතුවට මොනවා ද කලේ කියලා 🙄🙄🙄
Api mona tharathiramaka unath podi minihagen mona tharam dewal igena ganna theyenawada? Nodanna deyak igenagaththa Obata Thanks.....
Tharuwan saranai all the best great job ❤👍
ඇත්තටම අනේ හරිම සෝක්
හරි ලස්සනයි
Ayye redi mola watte location eka puluwan nam mata dannako ,loku උදව්වක්
ඔක්කොම රෙදි එකම හීට් එකෙන්...😀😀😀 සුදු ඇදුම් කහපාට යි
Excellent 👍
Aney oyata deywi pihitai 🙏🙏🙏🇦🇪🇱🇰
Api podikale Mathak Una!😢thawemath me SISTEM eke LANKAWE thienewa🤗Jesu pihitay BUDUSARENAY🙏🙏
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.
Polkatu ironia ekin harima lassanata redi madinawa.harimadakshayek.
Ada tamadaka hariyatama sataka madinawa ❤❤❤❤❤
Budu saranai malli
Redi Mola waththe Hoda weddek Jaya wewa
අනිවාර්යයෙන් ම
Woow !!!! an Excellent job
school uniform කලිසමක් අයන් කරන හැටිත් දාන්න
Wow niyamai 🤗🤗👌🔥🇱🇰
💖💖 ❤️❤️ 💜️💜️
අපි ඉස්කෝලේ යන කාලේ පාසල් ඇදුම් අයන් කර ගත්තෙ ඔහොම තමයි ....
thakshane diyunu unath parana karamaya kochchara neet da
ෂා මම අදමයි දැක්කේ ඒ වගේ නීට් එකට අයන් කරනවා
Api current eken iron karalath mechchara lassanata piliwelata iron wenne na attamai
ඒක සුපිරි è
Peradais kovil wththa kiyala gahuwma enawa location ...panchikawaththa paththr thinne
Waaw niyamai.....
මන් ලඟත් මේ වගේ චූටි cute යකඩ අයන් එකක් තිබ්බා අපරාදේ අවුරුදු දෙක්කට කලින් රු.20 කට යකඩ බඩු එකතු කරන්න ආව අය්යට දුන්නා
අපි පොඩි කාලේ ගමෙි ලෙන්ඩරියේ ගෙදර රෙදි මදින්නේ ඔහොම තමා, අපි එයාට ඩෝබි මාමා කියල ආමන්ත්‍රණය කරේ, එයාලා එක දවසකට ලොකු රෙදි ගෙඩක් හෝදනවා ඒක වෙිලලා ංඊට පස්සෙ නැන්දයි, මාමායි දෙන්නම මදිනවා, ඒ ඇදුම් වල හරිම සුවදක් තිබුනා ,අදටත් මතකයි ඒ සුවඳ රෙදි මැද්දහම හරිම නීටි ඒවගේම හයියයි,, , දැන් එහෙම අය ගමෙි නෑ , දැන් වෙන,වෙන අයත් ලෙන්ඩ්ර කරනවා,,
Hats off....
thanks for this vudeo
its a lesson to us.