Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා ආනිවාර්යෙන් ජය ගන්නවා සියත tv, එකෙන් විතරක් නෙවෙයි ලංකාවේ sama tv නාලිකාවලින් ඔයාට ආරාධනා කරාව් .exm ලියන සියලුම දරුවන්ට ජය වෙවා
බොහෝම ස්තූතියි 🤗❤️ ඔව්... හොඳින් exam ලියන්න හැමෝම
❤❤❤💯
AI bn boru kiynne
ඉන්දියාවෙ ලොකු සමාගම් ඕම කරන්නෙ ඇයි කියල නම් හිතාගන්න බෑ පොඩි කඩවල් අච්චර හොදට service එකක් දෙද්දි 😊❤
මෙලෝ රහක් නෑ oyo නම්
වෙනදා වගේම සුපිරියක් පරිස්සමෙන් 💖💖
බොහෝම ස්තුතියි අයියා 🤗❤️
ඉන්දියාවේ හොටෙල් බුක් කරලා .යන්ඩ එපා පුදුම හොරු ඉන්නේ.යන ගමන්ම ඒ වෙලාවේම.hotel එකේ නවතින්න.වෙබ් එකෙන් hotel තිබෙන තැන් හොයාගන්නන පුළුවන්.ලස්සනයි වීඩියෝ එක.ආඩම්බරයක් ජයවේවා.පළමුව මුදල් ගෙවන්න එපා.ඔක්කොම වැඩේ ඉවර වුනාම මුදල් ගෙවන්න.හොයෝ නෙමෙයි හැම බුකින් කාරයාමඑහෙමයි👍
මට නම් කිසිම දවසක ඔහොම වෙලා නෑ.. හැමපාරම online booking දාල තමයි යන්නෙ .. Taj Mahal Palace, Kaldan Samudra Palace, Regal Hotel ඕන තරම් තියනව online booking දාල මම යන ඒව... සමහර booking මම දාන්නෙ මාස 5-6කට කලින්...
සමාවෙන්න .. පොඩි ඉල්ලිමක්. Facebook එකෙ පොඩි video clip ටිකක් දාන්න සරන්ශය වගෙ පුලුවන්නම් . නැත්නම් ආපරදි මොකද face book එකෙ ඉන්න හැමොම youtub එකෙ නැ එකයි youtub link එකත් එක්කම දැම්මනම් ගොඩ.. හොද වැඩක් එක.. මට දැනිච්ච දෙ.. බුදුසරණයි ❤
පරෙස්සම් පුතා දළදා සමිදු පිහිටයි
බොහෝම ස්තූතියි 🤗❤️
අදත් අපූරු වීඩියෝවක්.. ස්තුතියි මේ වෙන මහන්සියට..
බොහෝම ස්තූතියි ❤️🤗
2012 year OYO හෝටෙල් කියන්නේ Ritesh Agarwal විසින් ඉන්දියාවේ දුප්පත් කොල්ලෙක් සංචාරකයින්ට හොද පහසුකම් සැපයීමේ අරමුනින් මුලින්ම ඉන්දියාවේ කුඩා නිවසක කාමරයක් ටිකක් සුඛෝපභෝගී විදියට හදලා ඉතා අඩු මුදලකට ලු මුලින්ම ඉන්ටනෙට් එකේ ලිස්ට් කරල තිබ්බේ.. අඩු මුදලකට වැඩි පහසුකම් සැපයීම තමයි ඔය කන්සෙප්ට් එකේ අරමුණ උනේ.. ඒ කන්සෙප්ට් එක ඉතා ඉක්මනින් දියුණු වෙලා අර කොල්ලා එක හොටෙල් අතර දියුණූ කරා.. බිස්නස් නැති අඩු පහසුකම් තිබ්බ හොටෙල් හොයලා එක කාමරයක් OYO නමින් ලිස්ට් කරලා ඉන්ටර්නෙට් එකේ දාල වැඩි ඉල්ලීම මත මේ කන්සෙප්්ට එක මුලු ඉන්දිව ඉතා ඉක්මනින් ආක‍්‍රමණයකරා.. අර කොල්ලා කෝටිපතියෙක් උනා.. පස්සේ එක එක අය මේ OYO එක මිලදී ගත්තා.. එක නිසා දැන් ඔය කන්සෙප්ට් එක වැටිල තියෙන්නේ.. ගොඩක් හොටල් වැහුවා.. ලංකාවෙත් එහෙමයි.. ගොඩක් තැන් වහල.. සමහර තැන් ටිකෙන් ටික තියෙනවා.. ඒකයි ඔය ඉන්දියාවේ ගොඩක් හොටෙල් වැහුවා.. දැන් යන්නේ බිස්නස් එක ඔයවගේ හොර වැඩ වලට විතරයි.. දැන් දන්න කෙනෙක් ඔ්කෙන් බුක් කරන් නෑ අයියේ... දැන් ඔය කන්සෙප්ට් එක ඉරවයි.. ඒක නිසා පරිස්සමින්..
English වලින් කියහම් අයියෙ... උන්ට තේරෙන්න .. එතකොට oyo company eken unwa suspend කරාවි
🤗❤️
හෙට වෙද්දි අනිවාරෙන් 50000🎉 ගහන්න කියල අවංකවම සුබ පතනවා ❤
niyamai machan. oyage video balanawa digatama.
ඔබතුමා ඔය වගේ වෙන්න පුළුවන් ඕනේම දෙයකට ලෑස්ති වෙලානේ එය ගමන පිටත් වුනේ.. හැබැයි ඒ අත්දැකීම් වලින් ආයිත් වෙන කෙනෙකුට වෙන්න තියන අවැඩ, අසාධාරනය නැති වීමම සතුටු වෙන්න පුළුවන් දෙයක් සහෝදරයා.... ඒත් පරිස්සමින් වැඩ කරන්න සුභපතනවා!!!
නියමයි සුපිරි ..👍
බොහෝම ස්තුතියි 🤗❤️
රැවුල අඩු කලානමිි ලස්සනයි මල්ලි
@@Magadige bella kapuwath rawla kapanne na 🙂
Ou nedaa ,අඩු උනා නම් තවත් ලස්සනයි ,❤❤❤❤
නියමයි බ්‍රෝ ❤️❤️
0:22 බයින එක උන්ටත් තේරෙන්න english වලින්ම කීවනන් තමා හොද 🙂
5:50 ඔය තියෙන්නේ නෂ්ටික බලාගාරයක් උඩට යන සුදු දුම තමයි ජල වාෂ්ප. ටර්බයින් කැරකිලා එන වතුර සිසිල් කරන එක තමයි ඕකෙන් කරන්නේ යම් ප්‍රමාණයක් අහසට වාෂ්ප වෙලා උෂ්ණත්වය මුදා හරිනවා. එකයි සුදු පාටට පෙන්නේ.
හැමදම බලන්වා දැන් බ්‍රෝ ලන්කාවට ආවම හම්බවෙමූ ❤❤
ඔය oyoyota හොදවයින් බනින්න. ඔන්න අදත් බැලුවා
supiriyak ayya venada vagema❤❤
Exam ඉවර වෙලා වීඩියෝ සේරම නිදහසේ බලනවා smart tv එකෙන්❤❤
අනිවාර්යයෙන් 🤗❤️
නියමයි බොසා ❤🎉
දැන්නම් ඇබ්බැහිවෙලා සහො❤❤
ඉංදියාවේ යන්තර මන්ත්‍ර පිලිබද වැඩසටහනක් කරන්න පුලුවන් ද
මහාරාෂ්ටයේ නංගර් හි පිහිටි ගංගා නම් දිය ඇල්ල බලන්න ගියේ නැද්ද?
Oyo සුපිරි හොරැ ටිකක්.පරිස්සමින් ඉදිරියට වැඩටික කර ගෙන යන්න ❤ විඩියෝ මාලාවමලස්සනයි ❤
සුපිරි sir😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
මන් කලිනුත් දැකල තියෙනව වීඩියෝස් වල oyo එක ඔහොම කරනව...😅 ජරාවක් වගේ තමා ඒ වීඩියො එකත් මතක හැටියට viral වෙලා තිබ්බ...ඇයි මන්ද ඉන්දියාවෙන් ඕවට මොකුත් නොකරන්නෙ 😅
Video ekak upload wenakan balan hitiye❤😊
අපිට ජිවිතෙට හොද පාඩම් අයියෙ
Helmet eka ghan pluwan cameras tiynwa neda? Ekak gathaoth oyala godak lesiwaie recording krana
Aiye ,indian වල අම්බානෙක scams තියෙන්නේ . උන් වෙනම office හදාගෙන scams කරන්නේ. UA-cam එකේ තියනවා. .කිසිම online එකකට payment කරන්න එපා card වලින්
Niyama vlog eka 💗
බුදුසරණයි මචන්
සුපිපි මල්ලි❤හොරුන්ගෙන් පරෙස්සම් වෙන්නබුදුසරණයි ❤❤❤
Mara horu tika.. parawala etharm senagakut ne lassana namgila pennat ne wediy wahanat ne api hitan inna widiy godk weradi wge .apit wage auwakut ne
Ow mn dannawa oya OYO kiyn hotel eka gena. lankaweth OYO hotel godak thiyenawa. ewaiyn samahara ewa hodai. eth mn trincomalee OYO ekata giya. customer service anthimai. aduma gane maneger kenek wath time ekakata na. staff eke kattiyawath na. appariyai
මට හිතෙන විදිහට ඔයා යන්නේ google map එකෙන් පෙන්නන short cut වලින්.එකයි පාරවල් අවුල්.
ඔය යන අතරේ බයිසිකලය රෙපෙයාර් කරන්න ඕනි වුනේ නැද්ද
ජයවේවා ❤❤❤❤❤❤❤❤
Malli obatath, bududahama adahane.saba bauddayintath budusarany!
අපි Video එකට කලින් හැමදාමත් Thumbnail එක බැලුවේ
OYO නිකන් හොයෝ 😂වගෙ නේ අයියේ 😂
අනේ කොල්ලො ඔයාගෙ ලයික් වැඩි කර ගන්න හින්දි ඔටො වත් දාන්න.පස්සේ දැක්කෙ බාසාව පරිස්සමින් .😅
විඩීයෝ එක දිග වැඩියි 😊😊😊😊😊😊
Adath hari lassanai asawen beluwa budusaranai putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙට යනවද 😁❤❤
නෑ.. ලබන සතියේ යන්නේ... පොඩි වැඩ වගයක් හිර උනා.. දැන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ
අපිත් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😁😍❤️❤️
@@MagadigeApith ❤😊
yana map ekath dammanm hari apita idea ekak ganna
ඔයා online එකෙන් hotel එක book කරානම් අනිවාර්යෙන් booking detels තියෙනවනේ ඔයාට පුළුවන් ලීගල් ලක්ෂන් එකක් ගන්න ඇයි කරබාගෙන ඉන්නේ ලීගල් action ගන්න පුළුවන් ඔයා පොලිසියට යන්න😂😂
ආසාවෙන් බැලුව පරෙස්සමින් ඉන්න❤❤❤❤
පනස්දාහට තව ටිකයි
❤️🤗
Skip කරන්නේ නැතිව බලන එකම channel ඒක ❤❤
❤️❤️💯💯
50k coming Soon ❤
india walata trip ekak yanna kiyala hithagana hitiya eth meka baluwata passe e heene atharagaththa
Oya video eke intro eka danakota puluwan nam e e video eke yana tika map eken image ekak wath danna. idea ekak ganna watinawa eka. Best of luck
ඔයා මොනවද කරන class
Niyamayi ❤
Superb...Parissamen issarahata Yamu❤️💯
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
Lassani podi kadawalinma kamakanna parissamin yanna kawadadda ayath indiya yanne parissamin kalpawen wada karanna aiya budusarani 💖💖💖💖
I think those are nuclear reactors. For electricity..just inquir & see...❤🇱🇰
මං දැකපු විදියට ඉන්දියාවේ වවන්න පුලුවන් ගොඩක් තැන් වල මොනා හරි වගාවක් කරලා තියෙනවා..එක තමා ඉන්දියාවේ දියුණුව ට හෙතුව කියලා යි මට හිතන්නේ ..
අනිවාර්යයෙන් ඒකත් හේතුවක් 🤗❤️
Adath supiriyak ♥️
me bro,gujarati develop madi wage neda anith area ekka baladdi??
ඔව් මම දැනට ගිය අනිත් ප්‍රාන්ත එක්ක බලද්දී අඩුයි
්ඔයා මල්ලි කෝවිල් අවබොදයක් ගක්න ඉන්දියාවේ වැඩිහරියක්තියෙන්නෙ කෝවිල්
කලිනුත් දැක්කා ඉන්දියාවේ මේ වගේ සින් ඒකක්.. ලංකාවේ මුස්ලිම් කොල්ලෙක්ට ඔය සීන් ඒක වුනා..
මමත් දැක්කා ඒක..
අම්මෝ oyo නම් වැඩක් නෑ 😑😑
Thawa dawas 2 k 3 kin 50000/ වෙනවා .party ekak damu👍👍
🙌❤️
Essarahata Hamba Wamu 😂😂Paresaman Aiya ❤❤Best Travel Cup 🏆🏆 Ake GAHAMU 🏆🏆🇱🇰🇱🇰🇮🇳🇮🇳🛵🛵🛵🛵Jaya Wewa ❤️🩵🎉🎉❤👍👍🥰🥰🇮🇳🇮🇳🇱🇰🇱🇰🛵🛵🩵❤️👍👍
oyo ekata google bad reviews tikka dala damu..
Lankawe wage pare policiyanaMehe hadiyak gane dadakola Liyanawa.basnahira minissuntaUthurata nadu danawaNaduwata yanna dina deka thunakYanawa.
දැන් මේ වෙනකොට තාම ලංකාවෙද ඔයා
Google review balanna. Hotel book karanna kalin bad review akak danna
ඉන්දියාවේ පෙට්‍රල් මිල කොහොමද? දවසක් ගෙවන්න රු කීයක් විතර ඕනිද?
ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.. අඩුම සෙට් උනේ ගුජරාට් පෙට්‍රල් 94 යි වැඩිම සෙට් උනේ මහාරාෂ්ට 111 යි
@Magadige thank you♥️
Api dennam oyo ekae site ekata lassana gemak😂😂😂😂😂😂
😊❤50k lagai 😍
💚🌍🇮🇳
පට්ට අයියේ කවදඳ අයේ යන්නෙ 🎉❤
ලබන සතියේ යනවා
Car eken giyanm hondae
Why do you wear a mask while traveling
OYO ඇත්තටම පට්ට හොරු , එක සැරයක් මට සෙට් වුනා හොද place ඒකක් කියල , අන්තිමට එතන හොල්මන් මන්දිරයක් වගේ
😍❤
Ane oyata moko une ada enna tikak parakku una
Parissamin oyage pocket eka parissam karaganna athana methana dannathiwa hethuwa man dakka kama kana thana mesauda samahara awasthawala poddak ahaka balanakam indala aran diuwoth mokada karanne kalpanawen❤
උපදෙසට ස්තූතියි ❤️🤗
hoda video ekak
Indiawa kiyanne karima jara ratak
Helmet එකට Cam එක සෙට් කරන්න
ස්තූතියි උපදෙසට ❤️🤗
Thirupathi kovl giyenadda
❤❤ supeb
සල්ලි ගන්න බැරි උනාද😢
Legal action ekk gnn baid
india enna hithila thiyenne
Ko ane subtitles den dnne naththe
දැම්මනේ 🤔
කොල්ලා දරුණුවෙලා 😄😄😄
❤️🔥❤️🔥
oya guruwarayekda
Next week 50k 🎉🎉🎉🎉✨️✨️✨️
So close!🤗
Lanka wa mita wada godk hodi ni aiye..indi yawe godk aul pathi tiyanawani.😢
Thawa 500i 50k walata❤
50k thawa tikai ❤
හෙටත් එකක් දානවද අයියා
නෑ ආයෙ අඟහරුවාදා 🤗❤️
@@Magadige අයියො .....එහෙමද ....එතකොට අයියා අහමාදාබාද් වලින් මේ sereis එක ඉවරයි නේ.....ආයෙ යන්නෙ ලබන අවුරුද්දෙද යන්නෙ
💚💚
Kohomada indiyawe arthikaya
ඔයා ආනිවාර්යෙන් ජය ගන්නවා සියත tv, එකෙන් විතරක් නෙවෙයි ලංකාවේ sama tv නාලිකාවලින් ඔයාට ආරාධනා කරාව් .exm ලියන සියලුම දරුවන්ට ජය වෙවා
බොහෝම ස්තූතියි 🤗❤️
ඔව්... හොඳින් exam ලියන්න හැමෝම
❤❤❤💯
AI bn boru kiynne
ඉන්දියාවෙ ලොකු සමාගම් ඕම කරන්නෙ ඇයි කියල නම් හිතාගන්න බෑ පොඩි කඩවල් අච්චර හොදට service එකක් දෙද්දි 😊❤
මෙලෝ රහක් නෑ oyo නම්
වෙනදා වගේම සුපිරියක් පරිස්සමෙන් 💖💖
බොහෝම ස්තුතියි අයියා 🤗❤️
ඉන්දියාවේ හොටෙල් බුක් කරලා .යන්ඩ එපා පුදුම හොරු ඉන්නේ.යන ගමන්ම ඒ වෙලාවේම.hotel එකේ නවතින්න.වෙබ් එකෙන් hotel තිබෙන තැන් හොයාගන්නන පුළුවන්.ලස්සනයි වීඩියෝ එක.ආඩම්බරයක් ජයවේවා.පළමුව මුදල් ගෙවන්න එපා.ඔක්කොම වැඩේ ඉවර වුනාම මුදල් ගෙවන්න.හොයෝ නෙමෙයි හැම බුකින් කාරයාමඑහෙමයි👍
මට නම් කිසිම දවසක ඔහොම වෙලා නෑ.. හැමපාරම online booking දාල තමයි යන්නෙ .. Taj Mahal Palace, Kaldan Samudra Palace, Regal Hotel ඕන තරම් තියනව online booking දාල මම යන ඒව... සමහර booking මම දාන්නෙ මාස 5-6කට කලින්...
සමාවෙන්න .. පොඩි ඉල්ලිමක්. Facebook එකෙ පොඩි video clip ටිකක් දාන්න සරන්ශය වගෙ පුලුවන්නම් . නැත්නම් ආපරදි මොකද face book එකෙ ඉන්න හැමොම youtub එකෙ නැ එකයි youtub link එකත් එක්කම දැම්මනම් ගොඩ.. හොද වැඩක් එක.. මට දැනිච්ච දෙ.. බුදුසරණයි ❤
පරෙස්සම් පුතා දළදා සමිදු පිහිටයි
බොහෝම ස්තූතියි 🤗❤️
අදත් අපූරු වීඩියෝවක්.. ස්තුතියි මේ වෙන මහන්සියට..
බොහෝම ස්තූතියි ❤️🤗
2012 year OYO හෝටෙල් කියන්නේ Ritesh Agarwal විසින් ඉන්දියාවේ දුප්පත් කොල්ලෙක් සංචාරකයින්ට හොද පහසුකම් සැපයීමේ අරමුනින් මුලින්ම ඉන්දියාවේ කුඩා නිවසක කාමරයක් ටිකක් සුඛෝපභෝගී විදියට හදලා ඉතා අඩු මුදලකට ලු මුලින්ම ඉන්ටනෙට් එකේ ලිස්ට් කරල තිබ්බේ.. අඩු මුදලකට වැඩි පහසුකම් සැපයීම තමයි ඔය කන්සෙප්ට් එකේ අරමුණ උනේ..
ඒ කන්සෙප්ට් එක ඉතා ඉක්මනින් දියුණු වෙලා අර කොල්ලා එක හොටෙල් අතර දියුණූ කරා.. බිස්නස් නැති අඩු පහසුකම් තිබ්බ හොටෙල් හොයලා එක කාමරයක් OYO නමින් ලිස්ට් කරලා ඉන්ටර්නෙට් එකේ දාල වැඩි ඉල්ලීම මත මේ කන්සෙප්්ට එක මුලු ඉන්දිව ඉතා ඉක්මනින් ආක‍්‍රමණයකරා.. අර කොල්ලා කෝටිපතියෙක් උනා.. පස්සේ එක එක අය මේ OYO එක මිලදී ගත්තා.. එක නිසා දැන් ඔය කන්සෙප්ට් එක වැටිල තියෙන්නේ.. ගොඩක් හොටල් වැහුවා.. ලංකාවෙත් එහෙමයි.. ගොඩක් තැන් වහල.. සමහර තැන් ටිකෙන් ටික තියෙනවා.. ඒකයි ඔය ඉන්දියාවේ ගොඩක් හොටෙල් වැහුවා.. දැන් යන්නේ බිස්නස් එක ඔයවගේ හොර වැඩ වලට විතරයි..
දැන් දන්න කෙනෙක් ඔ්කෙන් බුක් කරන් නෑ අයියේ... දැන් ඔය කන්සෙප්ට් එක ඉරවයි.. ඒක නිසා පරිස්සමින්..
English වලින් කියහම් අයියෙ... උන්ට තේරෙන්න .. එතකොට oyo company eken unwa suspend කරාවි
🤗❤️
හෙට වෙද්දි අනිවාරෙන් 50000🎉 ගහන්න කියල අවංකවම සුබ පතනවා ❤
niyamai machan. oyage video balanawa digatama.
බොහෝම ස්තූතියි ❤️🤗
ඔබතුමා ඔය වගේ වෙන්න පුළුවන් ඕනේම දෙයකට ලෑස්ති වෙලානේ එය ගමන පිටත් වුනේ.. හැබැයි ඒ අත්දැකීම් වලින් ආයිත් වෙන කෙනෙකුට වෙන්න තියන අවැඩ, අසාධාරනය නැති වීමම සතුටු වෙන්න පුළුවන් දෙයක් සහෝදරයා....
ඒත් පරිස්සමින් වැඩ කරන්න සුභපතනවා!!!
බොහෝම ස්තූතියි ❤️🤗
නියමයි සුපිරි ..👍
බොහෝම ස්තුතියි 🤗❤️
රැවුල අඩු කලානමිි ලස්සනයි මල්ලි
🤗❤️
@@Magadige bella kapuwath rawla kapanne na 🙂
Ou nedaa ,අඩු උනා නම් තවත් ලස්සනයි ,❤❤❤❤
නියමයි බ්‍රෝ ❤️❤️
බොහෝම ස්තූතියි 🤗❤️
0:22 බයින එක උන්ටත් තේරෙන්න english වලින්ම කීවනන් තමා හොද 🙂
🤗❤️
5:50 ඔය තියෙන්නේ නෂ්ටික බලාගාරයක් උඩට යන සුදු දුම තමයි ජල වාෂ්ප. ටර්බයින් කැරකිලා එන වතුර සිසිල් කරන එක තමයි ඕකෙන් කරන්නේ යම් ප්‍රමාණයක් අහසට වාෂ්ප වෙලා උෂ්ණත්වය මුදා හරිනවා. එකයි සුදු පාටට පෙන්නේ.
හැමදම බලන්වා දැන් බ්‍රෝ ලන්කාවට ආවම හම්බවෙමූ ❤❤
ඔය oyoyota හොදවයින් බනින්න. ඔන්න අදත් බැලුවා
supiriyak ayya venada vagema❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
Exam ඉවර වෙලා වීඩියෝ සේරම නිදහසේ බලනවා smart tv එකෙන්❤❤
අනිවාර්යයෙන් 🤗❤️
නියමයි බොසා ❤🎉
බොහෝම ස්තූතියි ❤️🤗
දැන්නම් ඇබ්බැහිවෙලා සහො❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
ඉංදියාවේ යන්තර මන්ත්‍ර පිලිබද වැඩසටහනක් කරන්න පුලුවන් ද
මහාරාෂ්ටයේ නංගර් හි පිහිටි ගංගා නම් දිය ඇල්ල බලන්න ගියේ නැද්ද?
Oyo සුපිරි හොරැ ටිකක්.
පරිස්සමින් ඉදිරියට වැඩටික කර ගෙන යන්න ❤ විඩියෝ මාලාවම
ලස්සනයි ❤
බොහෝම ස්තූතියි ❤️🤗
සුපිරි sir😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
මන් කලිනුත් දැකල තියෙනව වීඩියෝස් වල oyo එක ඔහොම කරනව...😅 ජරාවක් වගේ තමා ඒ වීඩියො එකත් මතක හැටියට viral වෙලා තිබ්බ...ඇයි මන්ද ඉන්දියාවෙන් ඕවට මොකුත් නොකරන්නෙ 😅
Video ekak upload wenakan balan hitiye❤😊
බොහෝම ස්තූතියි 🤗❤️
අපිට ජිවිතෙට හොද පාඩම් අයියෙ
Helmet eka ghan pluwan cameras tiynwa neda? Ekak gathaoth oyala godak lesiwaie recording krana
Aiye ,indian වල අම්බානෙක scams තියෙන්නේ . උන් වෙනම office හදාගෙන scams කරන්නේ. UA-cam එකේ තියනවා. .කිසිම online එකකට payment කරන්න එපා card වලින්
Niyama vlog eka 💗
බොහෝම ස්තූතියි 🤗❤️
බුදුසරණයි මචන්
බොහෝම ස්තූතියි ❤️🤗
සුපිපි මල්ලි❤
හොරුන්ගෙන් පරෙස්සම් වෙන්න
බුදුසරණයි ❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
Mara horu tika.. parawala etharm senagakut ne lassana namgila pennat ne wediy wahanat ne api hitan inna widiy godk weradi wge .apit wage auwakut ne
Ow mn dannawa oya OYO kiyn hotel eka gena. lankaweth OYO hotel godak thiyenawa. ewaiyn samahara ewa hodai. eth mn trincomalee OYO ekata giya. customer service anthimai. aduma gane maneger kenek wath time ekakata na. staff eke kattiyawath na. appariyai
මට හිතෙන විදිහට ඔයා යන්නේ google map එකෙන් පෙන්නන short cut වලින්.එකයි පාරවල් අවුල්.
ඔය යන අතරේ බයිසිකලය රෙපෙයාර් කරන්න ඕනි වුනේ නැද්ද
ජයවේවා ❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
Malli obatath, bududahama adahane.saba bauddayintath budusarany!
බොහෝම ස්තූතියි ❤️🤗
අපි Video එකට කලින් හැමදාමත් Thumbnail එක බැලුවේ
OYO නිකන් හොයෝ 😂වගෙ නේ අයියේ 😂
අනේ කොල්ලො ඔයාගෙ ලයික් වැඩි කර ගන්න හින්දි ඔටො වත් දාන්න.
පස්සේ දැක්කෙ බාසාව පරිස්සමින් .😅
විඩීයෝ එක දිග වැඩියි 😊😊😊😊😊😊
Adath hari lassanai asawen beluwa budusaranai putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
හෙට යනවද 😁❤❤
නෑ.. ලබන සතියේ යන්නේ... පොඩි වැඩ වගයක් හිර උනා.. දැන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ
අපිත් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😁😍❤️❤️
@@MagadigeApith ❤😊
yana map ekath dammanm hari apita idea ekak ganna
ඔයා online එකෙන් hotel එක book කරානම් අනිවාර්යෙන් booking detels තියෙනවනේ ඔයාට පුළුවන් ලීගල් ලක්ෂන් එකක් ගන්න ඇයි කරබාගෙන ඉන්නේ ලීගල් action ගන්න පුළුවන් ඔයා පොලිසියට යන්න😂😂
ආසාවෙන් බැලුව පරෙස්සමින් ඉන්න❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
පනස්දාහට තව ටිකයි
❤️🤗
Skip කරන්නේ නැතිව බලන එකම channel ඒක ❤❤
❤️❤️💯💯
බොහෝම ස්තූතියි 🤗❤️
50k coming Soon ❤
බොහෝම ස්තුතියි 🤗❤️
india walata trip ekak yanna kiyala hithagana hitiya eth meka baluwata passe e heene atharagaththa
Oya video eke intro eka danakota puluwan nam e e video eke yana tika map eken image ekak wath danna. idea ekak ganna watinawa eka. Best of luck
ඔයා මොනවද කරන class
Niyamayi ❤
බොහෝම ස්තූතියි ❤️🤗
Superb...Parissamen issarahata Yamu❤️💯
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
Lassani podi kadawalinma kamakanna parissamin yanna kawadadda ayath indiya yanne parissamin kalpawen wada karanna aiya budusarani 💖💖💖💖
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
I think those are nuclear reactors. For electricity..just inquir & see...
❤🇱🇰
මං දැකපු විදියට ඉන්දියාවේ වවන්න පුලුවන් ගොඩක් තැන් වල මොනා හරි වගාවක් කරලා තියෙනවා..එක තමා ඉන්දියාවේ දියුණුව ට හෙතුව කියලා යි මට හිතන්නේ ..
අනිවාර්යයෙන් ඒකත් හේතුවක් 🤗❤️
Adath supiriyak ♥️
බොහෝම ස්තුතියි 🤗❤️
me bro,gujarati develop madi wage neda anith area ekka baladdi??
ඔව් මම දැනට ගිය අනිත් ප්‍රාන්ත එක්ක බලද්දී අඩුයි
්ඔයා මල්ලි කෝවිල් අවබොදයක් ගක්න ඉන්දියාවේ වැඩිහරියක්තියෙන්නෙ කෝවිල්
කලිනුත් දැක්කා ඉන්දියාවේ මේ වගේ සින් ඒකක්.. ලංකාවේ මුස්ලිම් කොල්ලෙක්ට ඔය සීන් ඒක වුනා..
මමත් දැක්කා ඒක..
අම්මෝ oyo නම් වැඩක් නෑ 😑😑
Thawa dawas 2 k 3 kin 50000/ වෙනවා .party ekak damu👍👍
🙌❤️
Essarahata Hamba Wamu 😂😂Paresaman Aiya ❤❤Best Travel Cup 🏆🏆 Ake GAHAMU 🏆🏆🇱🇰🇱🇰🇮🇳🇮🇳🛵🛵🛵🛵Jaya Wewa ❤️🩵🎉🎉❤👍👍🥰🥰🇮🇳🇮🇳🇱🇰🇱🇰🛵🛵🩵❤️👍👍
බොහෝම ස්තූතියි ❤️🤗
oyo ekata google bad reviews tikka dala damu..
Lankawe wage pare policiyana
Mehe hadiyak gane dadakola
Liyanawa.basnahira minissunta
Uthurata nadu danawa
Naduwata yanna dina deka thunak
Yanawa.
දැන් මේ වෙනකොට තාම ලංකාවෙද ඔයා
Google review balanna. Hotel book karanna kalin bad review akak danna
ඉන්දියාවේ පෙට්‍රල් මිල කොහොමද? දවසක් ගෙවන්න රු කීයක් විතර ඕනිද?
ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.. අඩුම සෙට් උනේ ගුජරාට් පෙට්‍රල් 94 යි වැඩිම සෙට් උනේ මහාරාෂ්ට 111 යි
@Magadige thank you♥️
Api dennam oyo ekae site ekata lassana gemak😂😂😂😂😂😂
😊❤
50k lagai 😍