illawi Me Dasa (ඉල්ලාවී මේ දෑසම) | Group Song | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 440

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Рік тому +63

    හිරුෂ.... ❤❤❤❤❤❤❤❤ පරිස්සම් කරගන්න . ඔයාට දෙවියන් දුන්නු ඒ හඩ.... ඇස්වහක් නම් වදින්න එපා..🙏

  • @vihangathennakoon151
    @vihangathennakoon151 Рік тому +323

    grp songs වලින් වැඩියෙන්ම ආස වුනේ මේකට . මාර ලස්සන voice ටිකක් 🔥😍❤️

    • @niranjalaranasinghe4776
      @niranjalaranasinghe4776 Рік тому +1

      hmm

    • @maduranaberathna4113
      @maduranaberathna4113 Рік тому +1

      Aththatama mekanm marama lassanai❤

    • @Mihiran_x
      @Mihiran_x 9 місяців тому +1

      කැන්දා ගෙනා grp එකත් එක්ක කියන එක අහලා බලන්නකො ආසහිතෙයි❤

    • @hiroshanviduranga
      @hiroshanviduranga 17 днів тому

      ​@@Mihiran_xකැන්දන් ගියාට වඩා මේක ලස්සනයි.

  • @shashi6118
    @shashi6118 Рік тому +200

    "සසැලුනේ හිත මගේ නුබ නිසාම හුරතලී".....අනේ ඒ voice එක😍😍😍

  • @pasindusenarath2356
    @pasindusenarath2356 Рік тому +278

    අන්තිම දෙන්නගෙ කටහඩ මරු කොල්ලගෙ නම් පිස්සුවක්❤

  • @bhagyaranasinghe2887
    @bhagyaranasinghe2887 Рік тому +108

    මගෙ යාලුවගෙ පුතා හිරුශ.පුතේ ඔයා මාරම ලස්සනට සින්ග් කරනවා.ඇත්තටම ගොඩක් සතුටුයි පුතේ.ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ආදරෙන් සුභ පතනවා පුතේ❤️❤️😘

  • @kavindutharaka2628
    @kavindutharaka2628 Рік тому +196

    අන්තිමටම කියන couple එකේ voice දෙක❤🥺

  • @gucciboy4009
    @gucciboy4009 Рік тому +47

    මෙතන හැමෝම දක්ශයි . හැබැයි තරගෙ දිනුවට පස්සෙ එක්කෙනෙක් වත් තමන්ගෙ ගීතයක් කරන්නෙ නෑ.මීට කලින් තරගෙ එක වුන කෙනා හොයාගන්නවත් නෑ.ඒකෙ ප්‍රතිඵලයක් විදියට බූට් කාපු වැලපෙන සිංදු කියන පිරිසක් බිහිවෙනවා.උන් විතරයි සිංදුවක් ගහන්නෙ.අලුත් නාට්‍ය හද හද මේ ගොල්ලන්ව රගපාන්න ගන්නෙ ගායකයො විදියට ඉස්සරහට යන්නෙ නැති හින්දා වෙන්නැති.

  • @erick123728
    @erick123728 Рік тому +48

    Hirusha Amazing voice ❤

  • @malithiilangakoon7876
    @malithiilangakoon7876 Рік тому +15

    මේ ඔක්කොගෙම වොයිස් මාරම ලස්සනයි අනිත් ඒවගෙ වගෙ මෙලො රහක් නැති සින්දු තෝරගන්නෙත් නෑ ඔයලගෙ තේරීමත් මාරම ලස්සනයි.....🥰🥰

  • @risithhansidu
    @risithhansidu Рік тому +18

    2:10 ඒ voice එක...🥺❤

  • @chathuzz2454
    @chathuzz2454 Рік тому +265

    පුටුවේ නගින කොල්ලගේ වොයිස් 🔥❤️🥺

  • @sanjanadias8005
    @sanjanadias8005 Рік тому +61

    අන්තිම කොල්ලගෙ voice eknm gdk danuna....❤️❤️🤗

  • @Infinity-un6fe
    @Infinity-un6fe Рік тому +124

    2:08 What a voice ❤😍

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Рік тому +118

    සුපර් වොයිස් 👌❤️මුලින්ම කිවුව girl ගෙයි නිල් ගවුම ඇදන් කිවුව girl ගෙයි same voice perfect 👌❤️👌❤️

  • @Heshanikella2222
    @Heshanikella2222 Рік тому +75

    මුල්ම දෙන්නනම් සුපිරි.💖👍

  • @R.tharuka3302
    @R.tharuka3302 Рік тому +14

    Black and white edala inna boy❤❤what a voice😮😮 ❤️‍🔥

  • @erick123728
    @erick123728 Рік тому +27

    හිරුගේ හඬ මාරම ලස්සනයි ❤

  • @lakshikamadhuwanthi158
    @lakshikamadhuwanthi158 Рік тому +38

    Harima lassanai...🥰 hemogema voice marama perfect ... best of luck hemotama...❤️🥰

  • @user-fd6dx4ij5l
    @user-fd6dx4ij5l Рік тому +23

    අන්තිම දෙන්නගෙ voice එක නම්..👍👍🧡

  • @kokilasilva8691
    @kokilasilva8691 Рік тому +16

    දම්පාට හැන්දෑවෙ සින්දුවට පස්සෙ දෙරණෙන් ඇහුව ලස්සනම group song එක 😍❤️

  • @NeranjaniDissanayaka-ty2fz
    @NeranjaniDissanayaka-ty2fz Рік тому +8

    Hirusha fernando , ayya woow mara power ful voice ekak❤🎉

  • @hesharafernando
    @hesharafernando Рік тому +70

    අනෙ ඒ හඩවල් භාවනාවක් වගේ 😍😍💖

  • @anushkajeewantha1385
    @anushkajeewantha1385 Рік тому +46

    Original එක වගේමයි කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නෑ.❤අනික හැමෝම එක වගේ දකශයි.best of luck ඔක්කොටම.❤❤❤❤

  • @kulanrandeew9293
    @kulanrandeew9293 Рік тому +33

    මේක trending යනව කියන අය මේ කොනට... 👊🔥

  • @sandunikarajapaksha689
    @sandunikarajapaksha689 Рік тому +48

    අන්තිම බෝයිගෙ වොයිස් ❤

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому +17

    හරිම ලස්සනයි ඔයාලා ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👌

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 Рік тому +19

    අන්තිම දෙන්නගෙ voice නියමයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @shamodakalanka8647
    @shamodakalanka8647 Рік тому +13

    Dream star kiynne ❤😊 ඒ කාලෙ ඉදන්ම 😍වෙනම රහක්

  • @SayuniH
    @SayuniH Рік тому +1

    සාගරේ වාගෙ වූ
    ආදරේ හිතේ දරන්
    මේ හිතේ නැවතිලා
    නුඹ සදා ලැඟුම් අරන්
    හිත් කොනේ නලියනා
    හීනයේ නැලවෙනා
    හිතුමතේ ලංවෙනා
    සැනසුම විඳිනා
    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සංසාරෙ..
    දෙකොපුලේ වෑහෙනා
    සිනහවේ පුරා පිරී
    විසිරෙනා සෙනෙහසේ
    සුව පවා හොඳින් දැනී
    නිදහසේ දඟකලේ
    ජීවිතේ නුඹමනේ
    දැවටෙනා හැමවෙලේ
    සිතුවිලි නිවුනේ
    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සංසාරෙ..ම
    සසැලුනේ හිත මගේ
    නුඹ නිසාම හුරතලී
    හදවතේ හැමදිනේ
    නුඹ හිඳීවි ගැස්ම වී
    අම්බරේ සඳ වගේ
    නැවතිලා ඉඟිකලේ
    සසැලෙනා හදවතේ
    ගැස්මන් අතරේ
    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සංසාරෙ..ම

  • @chamarapradeep1611
    @chamarapradeep1611 Рік тому +11

    2:26 feel ❤️

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 7 місяців тому +2

    Black and white ඇදගෙන ඉන්න පිරිමි ලමයයි, dark blue ගවුම ඇදන් ඉන්න නංගියි හරීම ලස්සනට ගායනා කරනවා. Nice combination .!

  • @hewakankanamgemuthulatha1713
    @hewakankanamgemuthulatha1713 Рік тому +9

    Hirushage voice ekanam pissuvak ❤️🥰

  • @puppy90966
    @puppy90966 Рік тому +17

    Original ekata wadiya oyala lassanata sing karanawa. ❤❤❤❤

  • @niroshanindunil6609
    @niroshanindunil6609 10 місяців тому +1

    අනාගතේ සංගීතය ලස්සන කරන අපේ කෙල්ලො කොල්ලන්ට 🌺🙏

  • @AKCreation156
    @AKCreation156 Рік тому +19

    අනේ හැමෝගෙම voice එක මාරම ලස්සනයි ❤️😍 කියන්න වචන නෑ ඒ ගැන , මෙච්චර කල් හිටපු හැමෝගෙන්ම ලස්සනම voice ටික ❤️

  • @GayaniKavindya-q4x
    @GayaniKavindya-q4x 8 місяців тому +2

    හිරූෂ අයියාගෙ voice එක superb 🎉❤😊

  • @mishelweerasinghe
    @mishelweerasinghe Рік тому +70

    Wow wow අක්කිලාගේ voices ටික...මාරම ලස්සනයි❤️ ...අයියලත්♥️💕😢🎉

    • @WasanaSewwandhi-m8s
      @WasanaSewwandhi-m8s 4 місяці тому

      ❤❤❤

    • @WasanaSewwandhi-m8s
      @WasanaSewwandhi-m8s 4 місяці тому

      ❤❤

    • @WasanaSewwandhi-m8s
      @WasanaSewwandhi-m8s 4 місяці тому

      ok

    • @WasanaSewwandhi-m8s
      @WasanaSewwandhi-m8s 4 місяці тому

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🌹🌹💮🌸🌸🌸🌷🌷🏵️🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️💮💮💮🌸🌷🌷🌺🥀🥀🌹🌹🌹💐💐🌼🌼🍂🍄🌾🌾🌼🌼🌼🌼🌼💐💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 Рік тому +2

    Antimata sing karana girl♥️
    What a voice 😎😎

  • @nishamikaushika5731
    @nishamikaushika5731 Рік тому +329

    Black & white adagena inna boyge voice eka ❤️😍👌

    • @pradeepkumara466
      @pradeepkumara466 Рік тому +10

      Man asama voice eka ලස්සනයි

    • @kimteahyung1026
      @kimteahyung1026 Рік тому +9

      Ow eyage voice eka

    • @pradeepkumara466
      @pradeepkumara466 Рік тому +9

      @@kimteahyung1026 මන් 20 පාරකට වැඩියනම් මේ සිංදුව බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😍😍😍

    • @DilshaniSumanaweera-wk4jq
      @DilshaniSumanaweera-wk4jq Рік тому +6

      Mara lassanai math kipa wathawakma rewind karala ahuwa ❤❤

    • @Ishu-w4c
      @Ishu-w4c Рік тому +2

      🥺🥺🥺🥺❤❤❤

  • @nipunikasamarasinghe744
    @nipunikasamarasinghe744 Рік тому +35

    අනෙත් හැම චැනල් එකකම රියැලිටි වැඩසටහන් එක්ක බැලුවම දෙරණ ඩ්‍රිම්ස්ටාර් උඩින්ම ඉන්නවා❤️

  • @PawaniErandika
    @PawaniErandika Рік тому +64

    හිරුෂ අයියගෙ voice එක පිස්සුවක් 👌😍.

  • @Sajaniapeksha
    @Sajaniapeksha Рік тому +9

    හිරුශගෙ voice eka 🥺🥰❤️

  • @nimeshahansamali3301
    @nimeshahansamali3301 Рік тому +8

    Super marama lassana voice tikak tiyenne hamootama hirusha aiyage voice eka godak lassanai

  • @upe_girl
    @upe_girl Рік тому +6

    Hirusha fernando ♥️✔

  • @manjulabandara9832
    @manjulabandara9832 Рік тому +16

    Anthimata sing karapu ayiyage voice eka❤❤

  • @Sanchi212
    @Sanchi212 Рік тому +15

    Anthima couple eka😮 superb 🙌

  • @akilanidula4198
    @akilanidula4198 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අම්මෝ 😍😘මේ සින්දුව මාරම මාර ලස්සනයි❤️😘😚.....පැය ගාණක් වුණත්🥰🤩 අහන්න ඉන්න පුළුවන් මේ සින්දුව අහන්න ඕනේ වැස්ස🌧️ 🌨️දවසක හැන්දෑවේ කෝපී එකක් බොන ගමන් Handfree එක කනේ ගහගෙන අහන්න😌😌 ඕන සින්දුවක්....මේ සින්දුව ඇහුවම මට අතීතේ ලස්සන🥺😌 මතක ගොඩක් මතක් වෙනවා.... සින්දුව පටන් ගන්න දෙන්නා මාර ලස්සනට කියනවා.....අනේ මන්දා අමුතුම feeling එකක් දැනෙනවා හැබැයි කියන්න😚😘😙😗 වචන නෑ ඒ හැඟීමට...මුළු සින්දුවේ melody එක 😌lyrics ටික voices එක්ක මාර විදියට blend වෙනවා.....❤🤩🥰😘❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 Рік тому +4

    Ade marama lassanay voice tikanam Mary👍👍👍👍 aththatama lassanay

  • @dinulinithesha2969
    @dinulinithesha2969 Рік тому +10

    Nishadi subasingha ගෙ voice එක ලස්සනයි

  • @dilshanisandareka6402
    @dilshanisandareka6402 Рік тому +15

    Hirusha ❤😌 voice 💜️💚

  • @sadunshamal8921
    @sadunshamal8921 Рік тому +22

    හැමොගෙම වොයිස් මාර ලස්සනට ගැලපෙනවා සින්දුවට මාරම ලස්සනයි ❤❤❤❤😊

  • @Harshithiwa-gs9zh
    @Harshithiwa-gs9zh Рік тому +9

    Hirusha♥👍 voice💖🔥🔥👍👍♥♥♥♥♥♥😘😘😘😘

  • @Eshi302
    @Eshi302 Рік тому +9

    පළවෙනි කපල් එක අන්තිම කපල් එක කඩහඩ මරු

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +9

    ඇත්තමයි ලස්සනයි.
    වින්දා දැනෙන්නම.

  • @DineshMusicStudio
    @DineshMusicStudio Рік тому +12

    හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක්.ඒ වගේම ගායනයත් ❤❤❤❤

  • @rushinihirusha349
    @rushinihirusha349 Рік тому +7

    Real song ekath super💞eka niyamai..mekath super💞😊

  • @educationone3029
    @educationone3029 Рік тому +30

    Girls' voices are perfect❤❤

  • @madushikamashi8951
    @madushikamashi8951 Рік тому +3

    hirusha oyanam pissuwk❤❤❤❤❤

  • @Sandil_st
    @Sandil_st Рік тому +4

    2:08 that part ❤️

  • @Kulini7794
    @Kulini7794 Рік тому +2

    කොච්චර ahuwath epa wenna.e tharam lassanai❤❤❤❤❤

  • @anushaprasath4499
    @anushaprasath4499 Рік тому +16

    නදී
    සෙනුරි ලස්සනයි කට හඩ❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Рік тому +2

    අහන වාර ගනන නවත්තන්න බැ ඒ තරම් ලස්සනයි ❤🎶ඔක්කොම දක්ශයි🤗

  • @mangalahaputhanthiri.5226
    @mangalahaputhanthiri.5226 Рік тому +8

    Pasindu your voice is perfect .❤️👍

  • @anandawijethilaka7767
    @anandawijethilaka7767 Рік тому +9

    Anthim dennge voice maryi 🔥😍❤

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Рік тому +24

    old songs tika wgema new songs tikt hri lssnt sing krnw 💝💝💝

  • @hewakankanamgemuthulatha1713
    @hewakankanamgemuthulatha1713 Рік тому +3

    hirusha ❤️❤️❤️🥰🥰🥰🥰😍

  • @ManulMenaka
    @ManulMenaka Рік тому +3

    Super voice asama ekak hirusha aiyh oyh ❤️

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 Рік тому +4

    Sudu pata gawuma adan inna akkage voice eka patta 🍂🙂 maru kattiya.isaarahatana yan

  • @lakshikadilmini5654
    @lakshikadilmini5654 Рік тому +14

    හිරූෂ....😍

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 7 місяців тому

    අම්බරේ සද වගේ... අනේ කෙල්ලේ හරිම ලස්සනයි ඒ ටික.. ආයෙත් අහනවා මේ...🙏

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 Рік тому +6

    Anee hamoma lassani🥺🔥✨✌️😊🥰😘

  • @j.rramisha5454
    @j.rramisha5454 Рік тому +5

    1st ekatama kiyana kapal eka aththa tama song eka kiyana denna wage ma kata hadak thiyennr congratulations all group 😍😘🍃

  • @ushanshalinda4226
    @ushanshalinda4226 Рік тому +3

    Htto හිරුශයගේ වොයිස් එක ❤

  • @YashithaSanujaya
    @YashithaSanujaya 2 місяці тому +1

    මුලින් ම කියන කොල්ලයි,කෙල්ලයි ලස්සනටම කියනවා.අනිත් අයත් ලස්සනයි ලස්සනට කියනවා.❤

  • @ravindiweerasinghe5922
    @ravindiweerasinghe5922 Рік тому +7

    හරිම ලස්සන කටහඩවල් ටිකක් ❤❤

  • @Shenal-f3w
    @Shenal-f3w Рік тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @MahindaWikkramarathna-vs4tl
    @MahindaWikkramarathna-vs4tl Рік тому +2

    මේ වෙනකම් අහපු ලස්සනම හිතට අල්ලපු එක♥️💖😘

  • @shadow-ru7pv
    @shadow-ru7pv Рік тому +4

    Hirushata nm adre hithuna😂❤❤❤

  • @yashodharajapaksha9725
    @yashodharajapaksha9725 Рік тому +8

    හිරුෂගෙ voice 😍👌

  • @anushaprasath4499
    @anushaprasath4499 Рік тому +5

    හැමෝම hodata sing karanawa

  • @thimeshidivya9055
    @thimeshidivya9055 Рік тому +9

    Hirusha u are the best 😍

  • @amithajayasekara
    @amithajayasekara Рік тому +18

    such a beautiful voices 😍😭

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 Рік тому +9

    Lassani hamoma hodta sing krnwa good luck❤️

  • @esandimahakumbura6027
    @esandimahakumbura6027 Рік тому +12

    මාරම ලස්සනයි.😍😍😍

  • @prasangikamadhumali-rb8bj
    @prasangikamadhumali-rb8bj Рік тому +2

    Supiri blend ekak

  • @Pathumsala-
    @Pathumsala- Рік тому +5

    All voices are magical.. ❤️😍🤗

  • @dilekasandeepani2869
    @dilekasandeepani2869 Рік тому +6

    Black and white kit ek adgen inn boyge voice ek ❤❤❤

  • @dinalisiyansa4359
    @dinalisiyansa4359 Рік тому +5

    හිරුශ අය්යා 🌸🥰🖤

  • @dinu2007-DT7
    @dinu2007-DT7 Рік тому +2

    සුපිරි 💜️💯👍😌

  • @chathumadushani4754
    @chathumadushani4754 Рік тому +3

    original ekta wada asa mekta✌

  • @nethmibagya8703
    @nethmibagya8703 Рік тому +6

    මේ පාර මාර voice ට්කක් අනේ ඉන්නේ 😍😍😍😍😍😍

  • @Samu_21_
    @Samu_21_ Рік тому +13

    2:25 boyge voice eka 😱

  • @nimashakavindi6420
    @nimashakavindi6420 Рік тому +7

    Awww team ekm laassnt sing krnwa supeerb ❤❤❤❤❤❤👍👍👍👍🙈🙈🙈

  • @Kalum1998
    @Kalum1998 Рік тому +2

    Hirusha 1st ❤

  • @chathurarukshan1997
    @chathurarukshan1997 Рік тому +4

    Meken ekkena denna ayin unath derana eyalage jiwithe hadanwa ekata godak thank

  • @poornimagamlath7297
    @poornimagamlath7297 Рік тому +3

    Marama lassanai .....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @induthathsarani0107
    @induthathsarani0107 Рік тому +3

    Aththatama original eka wge ❤❤❤

  • @anushaprasath4499
    @anushaprasath4499 Рік тому +5

    Senuri ane oya ethna ගොඩක් ලස්සනයි ne ane mnda voice eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thiuraninawodya9237
    @thiuraninawodya9237 Рік тому +4

    Pasindu ayyage voice eka❤😮😮

  • @PanneerSelwam-vv4wx
    @PanneerSelwam-vv4wx Рік тому +2

    Dream star කියන්නේ පිස්සුවක් තමයි 🥺