Hangi Hangi Ebikam Kala (හැංගි හැංගී එබිකම් කළා) | Group Song | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 376

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 Рік тому +528

    8 වෙනියගෙන් තරගයෙන් අයින් උනත්, මගේ සංගීත ගමන පටන් ගත්ත ගීතය. 😍ඔයාල හැමෝටම ආදරෙයි..ජය වේවා 🎉🎉
    රාජි ආක්කා 😘

    • @krishanthirajika7538
      @krishanthirajika7538 Рік тому +19

      Kalpana😘

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 Рік тому +10

      එ ඔයාගේ ගියක්ද ලස්සනයි. තත්වය රැකගන්න හැදියාව රැකගන්න දුව සල්ලිවලට වැරදි පැත්තට වැටෙන්න ජනපිය වෙන්න එක එකාට යටවෙන්න චරිතය හැල්ලු කරගන්න එපා ?ඔයාට විතරක් නොවෙයි බලන හැමොටම කියන්නේ? සලනිලා රග පානවා එත් මොටද වැරදි කතා අහන්න වැඩ කරගන්නේ ?ලස්සන ජනපියවෙන්න හැමදාම බැ කියල චරිතය සකෙලස ගන්න එපා .සමිතා සහ අනිත් අයවගේ ආදරෙයි තරැණ දුවා දරැවන්ට අවවාදයක් අපි සිංදුවට කැමති නිසා එයාලට ආදරය කරනවා එහෙම කියල චරිතය හොද නැතිනම් එයාලට ගහන්නත් මෙහෙම ලියනවා චරිතය වැදගත් ලොකු කම සෝබනේ නොවෙයි පොඩි එකිගේ වැරහැලි ඇදුම නොතිබුනානම් ගොඩක් හොද ආදරනිය දුවෙක් රැල්ලට අහුවෙන්න එපා 😂

    • @Nikeshalapitiyekumbura
      @Nikeshalapitiyekumbura Рік тому +4

      Oyage voice ekata sama karanna ba eka katahadakwath pissuwak akke oyage voice eka.oyata sama wenna katawathma bari una.eth prabhasha ea lagin yanna sing kara❤

    • @sanju-cb1hp
      @sanju-cb1hp Рік тому

      @@slkorea4068 na original

    • @poornimafernando8517
      @poornimafernando8517 Рік тому +2

      ❤️

  • @Tikka-i3h
    @Tikka-i3h Рік тому +139

    අම්බෝ අපූර්වා ඒ හඩ බාවනාවක් 🥺 1:19 & white shirt boy 2:22

  • @hirunimalshani4824
    @hirunimalshani4824 Рік тому +127

    අපූර්වාගෙ වොයිස් එක ඔරිජිනල් song එකේ වගේමයි ❤

  • @ThanujaMadushani-ev7wv
    @ThanujaMadushani-ev7wv Рік тому +162

    ප්‍රභාශා නංගී ඔයාගේ voice එක නම් පිස්සුවක් ඒ හඩට ඇග හිරිවැටෙනවා ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!!!!බුදුසරණයි !!!!!!......

  • @dumindapradeep1290
    @dumindapradeep1290 Рік тому +137

    අපුර්වාගේ voice & acting 👍👍💐

  • @dilrod27
    @dilrod27 Рік тому +110

    අපූර්වාගේ දඟකාර කම 😍❤️

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl Рік тому +77

    🙂❤️ අපූර්වා ගෙ හඩ තමයි best එ සින්දු ව් ලගින්ම යන්නෙ ඔය කටහඩ කියන අය මෙහෙට 😁✋

  • @MalkiiKalupage-in2eh
    @MalkiiKalupage-in2eh Рік тому +125

    අපූර්වා සහ ප්‍රභාෂා මාර ලස්සනයි කටහඩ ❤️

  • @krishchamara4190
    @krishchamara4190 Рік тому +179

    ප්‍රභාශාගේ voice එක තමා best....ඒ හඩ පිස්සුවක් ...❤❤

  • @Tharushi85923
    @Tharushi85923 Рік тому +23

    ලස්සනයි අපූර්වා ❤️❤️❤️❤️👌👌👌👍👍

  • @Rinesh-s5
    @Rinesh-s5 Рік тому +171

    අපුර්වා නංගි acting 🔥💯
    ප්‍රබාශා නංගි voice 🔥💯

  • @shaveenanddihanyoutube5023
    @shaveenanddihanyoutube5023 Рік тому +18

    Prabasha akkage voice eka thama maruma akke oya mepara dream star venava akka oyata subapathanava ❤😘😘😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍PRABASHA.........

  • @poornimafernando8517
    @poornimafernando8517 Рік тому +35

    සදහටම ඔබ මගේ ❤️ මේ ටෙලිනාට්‍ය ආයෙ දෙන්න #දෙරණ😢

  • @sandarekanelum6032
    @sandarekanelum6032 Рік тому +3

    Ane mekata apurwa sadun ekata damma nam lassanai e denna galapenawa ewagema katahadawal deka lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei apurwa sadun ❤❤❤❤

  • @subodajayamali4952
    @subodajayamali4952 Рік тому +32

    අපූර්වා ❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Рік тому +102

    ප්‍රභාශාගේ වොයිස් එක වෙනම ලෝකෙකට අරන් යනවා හිත.❤❤❤

  • @shrimathiramyathilaka9757
    @shrimathiramyathilaka9757 Рік тому +10

    Prabasha oyage katahada bawanawak wage puthe oyata jayen jayama lebewa theruwan saranai

  • @gimshan9883
    @gimshan9883 Рік тому +88

    ප්‍රභාෂා කියන්නේ පිස්සුවක්.. 🥺❤️
    Heart touching voice ❤️

  • @r.mdayarathne2486
    @r.mdayarathne2486 Рік тому +18

    සෑම කණ්ඩායම් ගීතයක්ම ඉතා ඉහලමට්ටමක,හැමෝගෙම කැපවීම,සංයමය ඉතා ඉහලයි...ගුණාත්මක බවද අගේකලයුතු මට්ටමක.හැමෝටම ජයම වේවා...

  • @chamoddilshan5756
    @chamoddilshan5756 Рік тому +12

    apoorwa ge mulinma ptn gnnkote Acting niyami supiriyk thmi ithin❤

  • @ashaasha1375
    @ashaasha1375 Рік тому +19

    Apoorwa & sadun dennage voices lassanai ❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +52

    ප්‍රභාෂා , සහ ශානිකා දුව , ඔබ දෙදෙනාටම ඉදිරියටම යන්න වාසනාව , ශක්තිය , ධෛර්යය ලැබේවා !!! 💥💥👏👏🌟🌟

  • @sanju5873
    @sanju5873 Рік тому +18

    අපූර්වා අක්කා 🥺❤️

  • @Dinugamage1118
    @Dinugamage1118 Рік тому +18

    අපූ අක්කා ❤❤❤❤❤ lovely voice 😁🥰🥰

  • @malshamadumali2034
    @malshamadumali2034 Рік тому +37

    ප්‍රභාශාගේ accent එක වෙනස් කරගත්තා නම් මීට වඩා quality එකක් එනවා එයාගෙ voice එකේ. අපූර්වාගේ acting, voice දෙකම superb❤❤ 👌👌

  • @janithijeewanthi484
    @janithijeewanthi484 Рік тому +15

    අපුර්වා ❤️😘😍

  • @malishagayathri39
    @malishagayathri39 Рік тому +13

    Prabasha❤ niyamai awsana ekeedi ballana labewaa❤❤

  • @chamodiapsara1321
    @chamodiapsara1321 Рік тому +21

    Sadunge voice eka marama ලස්සනයි .

  • @kavindya676
    @kavindya676 Рік тому +45

    Apoorwa ත් ඉස්සරහට දෙවෙනි ඉනිම වගේ drama එකකින් බලා ගන්න පුලුවන් වෙයි😌..best acting 😍

  • @HanshaniPiyarathna
    @HanshaniPiyarathna Рік тому +19

    Prabasha...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thiliniwijesekara7273
    @thiliniwijesekara7273 Рік тому +24

    අපූර්වා voice😍😍

  • @nisansalamadushani6953
    @nisansalamadushani6953 Рік тому +18

    Prabhasha ❤ supiri voice eka idiriyatama yanna lebewa.😊

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 Рік тому +446

    White colour shirt ekak edan inna boy ❤

  • @pc-fx5xu
    @pc-fx5xu Рік тому +21

    අනේ මම මගේ ජීවිතයේ ආසාවෙන් බලපු කතාවක් 🤗❤🥺 ලස්සනට කියනවා 🤗

  • @amandikalakshani9203
    @amandikalakshani9203 Рік тому +4

    අපූර්වා අක්කි නියමයි ❤❤️‍🔥

  • @visaldewaka122
    @visaldewaka122 Рік тому +7

    අපූර්වා😍❤️‍🔥

  • @sanujayasenarath3544
    @sanujayasenarath3544 Рік тому +11

    sadun amarasingha 🎉❤

  • @piyasooriyapatabandi
    @piyasooriyapatabandi Рік тому +8

    Prabhasha ithamath silent very beautiful voice ekak thiyena lamayek sindu thereemedee Oya thamath paressamen. Yanda puluwan awasanayatama. Good luck ❤

  • @MAGALADON1075
    @MAGALADON1075 Рік тому +8

    Ashawari sinduwa athule jeewath wemin gayana krnawa.excellent

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +21

    ප්‍රභාශා අක්කගෙ කටහඩ ඇහෙද්දි ඇගේ හිරිගඩුත් පිපෙනවා❤️

  • @tharushianjalika8095
    @tharushianjalika8095 Рік тому +11

    අපූර්වා😍😍😍😍😍😍

  • @zerooo375
    @zerooo375 Рік тому +26

    ප්‍රභාශාගේ කටහඩ ...පිස්සුවක් ♥️🔥

  • @withinK783
    @withinK783 Рік тому +16

    අචින්ත්‍ය සහන්ට dream star එකෙන් වත් sirasa voice එකෙන් වත් හරි තැන හම්බ වුනේ නෑ. මාර දක්ෂ ළමයෙක්. ජය වේවා මල්ලි ❤️😍

  • @anjanawegepitiya8497
    @anjanawegepitiya8497 Рік тому +6

    Apoorwa Ashawari 😍😍😍😍

  • @tinishanethmini587
    @tinishanethmini587 Рік тому +19

    Sadunge voice eka..🥺❤️

  • @jkloving
    @jkloving Рік тому +19

    white colour tshirt ekak අැදගෙන ඉන්න boy ගෙ voice එක ලස්සනයි😊😊

  • @123dew67
    @123dew67 Рік тому +3

    අපූර්වා..❤❤

  • @ජෛවලෝකය
    @ජෛවලෝකය Рік тому +37

    අපූර්වගෙ වොයිස් එක ඒ acting ❤❤❤❤❤❤

  • @isa-728
    @isa-728 Рік тому +4

    අචින්ත කියන්නෙ...මම සහා මගෙ පන්තියෙ හැමොගෙම දක්ශයින්ගෙත් දක්ශයෙක්...ඇත්තටම අචින්ත ගැන ගොඩක් දෙනෙක් නොදන්න කතාවක් මෙක...ඔහු සංගිතයට මෙන්ම රංගනයටත් මනා පුහුනුවක් ඇති...හැබැ දක්ශයෙක්...ඇත්තටම ඔහු බොහොම නිවුනු හැමොගෙම හැමවෙලෙකම ආදරය දිනාගත් චරිතයක්...ප්‍රදානම දෙ...අචින්තගෙ මියුරැ කටහඩ අපේ භාශවෙන් කියනවනම්...මාරම පිස්සුවක්...හිත නිවන භාවනාවක්...මේ විඩියො එක එක මොනවට විදාහපැමක්...ඉතින් ලොවෙන් එකෙක් එක් දෙයකට සමත් කිව්වට...එක සම්පුර්ණයෙන්ම වෙනස්ම කරපු චරිතයකට උදහරනයක්...මේ අචින්ත...ඉතින් මල්ලි ඔයාගෙ අනාගතය ලස්සනට සරසන්න වෙර දරන ටිවි දෙරනටත්...ගොඩක් ස්තුතියි!!පිං...මේ වගෙ හැංගිච්ච දක්ශයෙක්ව එලියට අරන් ඔපමට්ටම් කරනවට!!!අචින්ත ඔබට හැමදාකම ජයම!!විතරයි!!බුදුසරනයි❤️ ❤️🤟🙏_______________99

  • @DulariHansika-z5l
    @DulariHansika-z5l Рік тому +15

    Sadunge voice eka lassanai ❤

  • @prabaranathunga5513
    @prabaranathunga5513 Рік тому +30

    Prabasha voice ❤❤

  • @akkakumari1311
    @akkakumari1311 Рік тому +3

    අපුර්වා ලස්සනට ගායනව

  • @nethmioshadi1234
    @nethmioshadi1234 Рік тому +12

    Apurawa voice very beautiful ❤️❤️..Akki oyage katahada bawanawak... good luck akkiyoooo oyata godak adarei api...oya thamai me para win karanna oni....

  • @PiyumiHashinika
    @PiyumiHashinika Рік тому +5

    Prabasha nngita idiriytama ynna lebewa ❤❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani Рік тому +11

    අපූර්වා 🖤
    අචින්තය 🖤

  • @MalaniWijethunga-q8o
    @MalaniWijethunga-q8o Рік тому +12

    අචින්ත්‍යය ලස්සනයි නටනවා . මේ තරගාවලියේ උණුසුම් කරනවා ඔයා අපි ඔයා කියනකන් බලන් ඉනේ ❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 2 місяці тому

    ඔක්කොටම ජය ලස්සන අනාගතයක් ඔක්කොම ගොඩක් දක්සතා තියෙන අය ආදරෙයි

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf Рік тому +17

    Sadun best voice ❤🎉

  • @ChathuraLiyanage-t9b
    @ChathuraLiyanage-t9b Рік тому +16

    අචින්ත්‍යය ඔයාගේ රංගනය මෙන්ම ගායනයත් හරිම ලස්සනයි ❤❤❤❤

  • @weforblack585
    @weforblack585 Рік тому +4

    Apoorw akkigei Sandun ayyagei voice mra lssni ❤

  • @malshananayakkara1703
    @malshananayakkara1703 Рік тому +13

    Apuurwa and prabasha ❤

  • @sanju-cb1hp
    @sanju-cb1hp Рік тому +7

    කට්ටිය ලස්සන්ට act කරනවා...මම ආසම සිංදුවක් 🥺❤❤

  • @subasuba311
    @subasuba311 Рік тому +2

    😢අපුර්වගෙ හඩ පට්ට ඔන්න සුපිරි ඩ්‍රිම්ස්ටර්

  • @niraweerasinghe869
    @niraweerasinghe869 Рік тому +7

    Sadun.. ❤

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +29

    එකටම කීව බෝයියා වොයිස් පට්ට

  • @doni_2002
    @doni_2002 Рік тому +5

    Sandun❤ hri lassanai eyage katahada

  • @Nikeshalapitiyekumbura
    @Nikeshalapitiyekumbura Рік тому +2

    Prabhasha thama ada hodatama sing karee.eyage voice eken thama kalpanage voice ekata asannama voice eka ahune❤❤

  • @chathurangaabeasinghe519
    @chathurangaabeasinghe519 Рік тому +1

    Lankawe mewani dakshayooo thawath bihi wewa idiriytm ynn lbewa ape sahodara sahodariyanta.ekkenekuta ekknekge voice supiriy😍

  • @chandanajayasooriya7611
    @chandanajayasooriya7611 Рік тому +7

    Ashawari 😍💖

  • @chamindavitharana2404
    @chamindavitharana2404 Рік тому +4

    Shaanika ❤❤❤❤❤
    Prebasha❤❤❤❤
    Sadun❤❤❤❤❤

  • @ThariduLakshan-s4z
    @ThariduLakshan-s4z 5 місяців тому +1

    අපූර්වගෙ ඩාන්ස් එක නියමයි🎉

  • @nimashamadushani4463
    @nimashamadushani4463 Рік тому +7

    achinthya & apoorwa voice 🥰👌

  • @sashithhasaranga6728
    @sashithhasaranga6728 Рік тому +1

    බැහැනේ කරන්න අර චුටි අක්කගේ කටහඩ 🥺🥺🥺🥺🥺 පිස්සු වට්ටනෝ නේ ඉතින් 🥺❤ ඔයා තමා අක්කේ win කරන්න one🥺❤

  • @roshelrogersfanpage2997
    @roshelrogersfanpage2997 Рік тому +3

    අපුර්වා අක්කි ගේ voice එක ඇත්ත song eka wage❤🥰

  • @sanithulakvindu6906
    @sanithulakvindu6906 Рік тому +6

    Sandun 🎉❤

  • @Achisahanmusic
    @Achisahanmusic Рік тому +13

    බොහෝම ස්තූතියි ඔයාලගේ ආදරයට ❤😍😘

  • @chanukasampath710
    @chanukasampath710 Рік тому +6

    Prabashage voice eka😍

  • @tharuarmyoncegirl825
    @tharuarmyoncegirl825 Рік тому +9

    Apurwa's voice is superb

  • @hassproduction488
    @hassproduction488 Рік тому +8

    සනලිගේ වොයිස් එක 🔥🔥😍😍

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 Рік тому +7

    Apoorwa❤

  • @nadeeshadilhani8782
    @nadeeshadilhani8782 Рік тому +3

    Apoorwa thama dream star

  • @gamingninja6719
    @gamingninja6719 Рік тому +6

    Mara lassnai❤

  • @chandanajayaweera4014
    @chandanajayaweera4014 5 місяців тому

    ලස්සනයි
    මම 2 බලනව
    Beautiful

  • @Janu-12-sw8
    @Janu-12-sw8 Рік тому +4

    අචින්ත්‍ය අයියා ඔයානම් සුපිරියක් ඈ ❤🥰

  • @Vk-bd5qw
    @Vk-bd5qw Рік тому +5

    My fav teledrama & song 🥺❤️

  • @chinthakawimalasinghe3886
    @chinthakawimalasinghe3886 Рік тому +9

    Final එකේ දකින්නම.ඔනේ එකා අචින්තය සහන් ඒ කටහඩ දැනේනවා........❤❤❤

  • @yashi8726
    @yashi8726 Рік тому +16

    ශානිකාගේ voice එකට ඒ වගේ සිංදු ගැළපෙනවා 👍👍

  • @kasunchamodchamod6470
    @kasunchamodchamod6470 Рік тому +1

    1 weniyata sinduwa kiyana boyge katahada godakh lassanai

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee Рік тому +3

    woow හැමෝගෙම voice එක පට්ට ❤️

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe Рік тому +33

    ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි 🥺❤️

  • @rashmishehana9610
    @rashmishehana9610 Рік тому +2

    ishani and ranwir e mathaka aye aluth kalata thanks 🥺❤

  • @nayomibandara4788
    @nayomibandara4788 Рік тому

    ලස්සන්‍යි manike ආදරෙයි

  • @AnuraLokuge-zf1nf
    @AnuraLokuge-zf1nf 11 місяців тому +1

    ❤❤❤❤❤

  • @lehansa2006
    @lehansa2006 Місяць тому

    අපූර්වයි white colour sirt එකයි 🥹🫀💗

  • @kumuduni...
    @kumuduni... Рік тому

    Achinthya putha harima dakshai idiriytama yanna one tharagakaruwek jaya wewaaaa

  • @chinthachathurani6440
    @chinthachathurani6440 9 місяців тому

    මරු ඈ ලස්සන යි

  • @subhashinidissanayake1571
    @subhashinidissanayake1571 Рік тому +5

    Avishka ❤❤

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR Рік тому +3

    Sandun brother!🥺❤️

  • @gayathripremachandra5961
    @gayathripremachandra5961 Рік тому +1

    අචින්ත්‍යා අයියගෙ වොයිස් එක නන් මරු ඉස්සරහටම යන්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව අයියෙ ❤️😁

  • @SubashaniSubashani-dn4xe
    @SubashaniSubashani-dn4xe Рік тому +2

    Prabasha akkage voice eka thamai lassanama ❤❤❤