illawi Me Dasa 1 - Sudamm Dinesh ft. Yashara Bandara |Dulip Mirando Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 4,2 тис.

  • @sudammdinesh
    @sudammdinesh  Рік тому +749

    ඉල්ලාවී මේ දෑසම 2 Link -ua-cam.com/video/2-Je1SYMKxM/v-deo.html

  • @neshaa....1613
    @neshaa....1613 2 роки тому +80

    Tik tok වලින් හොයන් ආව සෙට් එක කෝ මේ සින්දුව දැන් තමා Hit වෙන්නෙ මාරම ලස්සනයි Sudhamm dhinesh ayiya & Yeshara bandaara akka......❤️❤️😍😍

    • @Ruu_silva
      @Ruu_silva 2 роки тому

      Math tiktok eken dkla awe.. sinduwe mada kaallak ahala

    • @yashara_bandara4306
      @yashara_bandara4306 2 роки тому +1

      🤩🙏thank you

    • @kumarikumari6642
      @kumarikumari6642 2 роки тому

      මාත් දන්නෙ tiktok එකෙන්

  • @ඇල්බා
    @ඇල්බා 2 роки тому +69

    Lyrics -
    ඉල්ලාවී මේ දෑසම ...
    Boy :-
    සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්...
    මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්...
    Girl:-
    හිත් කොනේ නලියනා...
    හීනයේ නැලවෙනා...
    හිතුමතේ ලංවෙනා...
    සැනසුම විඳිනා...
    Both:-
    ඉල්ලාවී මේ දෑසම...
    පපුතුරේ උණුහුම...
    මේ ආදරේ හිමිකම...
    විඳගමූ සංසාරෙම...
    Boy:-
    දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී...
    විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී...
    Girl:-
    නිදහසේ දඟකලේ...
    ජීවිතේ නුඹමනේ...
    දැවටෙනා හැමවෙලේ...
    සිතුවිලි නිවුනේ...
    Both:-
    ඉල්ලාවී මේ දෑසම...
    පපුතුරේ උණුහුම...
    මේ ආදරේ හිමිකම...
    විඳගමූ සංසාරෙම...
    Boy:-
    සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී...
    හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී...
    Girl:-
    අම්බරේ සඳ වගේ...
    නැවතිලා ඉඟිකලේ...
    සසැලෙනා හදවතේ...
    ගැස්මන් අතරේ...
    Both:-
    ඉල්ලාවී මේ දෑසම...
    පපුතුරේ උණුහුම...
    මේ ආදරේ හිමිකම...
    විඳගමූ සංසාරෙම...
    like & subscribe 😘🙂

  • @ishuyash123
    @ishuyash123 2 роки тому +140

    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විදගමූ සංසාරේම ❤️❤️❤️
    ආසම කෑල්ල ❤️😊

    • @Himangi140
      @Himangi140 2 роки тому +2

      මාත් 😍💆

    • @ranmini
      @ranmini 2 роки тому +1

      Hmm eka marama lassanai😍😊❤️

  • @kushandasanayaka2575
    @kushandasanayaka2575 Рік тому +39

    දෙන්න ම එකට කියන ටිම තමා සින්දුවෙ ලස්සනම😍
    කෙල්ලගෙ වොයිස් එක වෙනම ෆීලින් එකක්

  • @kdgbeats4133
    @kdgbeats4133 2 роки тому +171

    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උනුහුම
    ඒ ටික තමා ලස්සනම
    Best Worlwide Voices 🌍💕
    Masterpiece 🎧🌍😚

  • @ravindumadushan7998
    @ravindumadushan7998 2 роки тому +6757

    අහම්බෙන් youtube එකේ ඉන්නකොට සින්දුව දැකපු අය මේ කොනට...😂😂😂😂

  • @shavishkagamage6257
    @shavishkagamage6257 2 роки тому +27

    හැම ආදර කතාවක්ම ලස්සනට ඉවර වෙන්න ඕනී..මේ වැගේ හැමෝටම අන්තිමට හරි සතුටින් තමන් කැමති තැන ඉන්න ලැබෙන්න ඕනි...😍❤️

  • @ruwanravindrarathnayakarat5573
    @ruwanravindrarathnayakarat5573 2 роки тому +30

    දැකපු පලවෙනි සිංදුව වෙන්න ඇති අන්තිමේටම අම්මායි තාත්තයි කැමති උන 🙈😅❤️❤️ ලස්සනයි සිංදුව❤️

  • @tharushagimhana6404
    @tharushagimhana6404 2 роки тому +54

    මටත් ඔය වගේ ආදරයක් තිබුනා එයත් tamil girl කෙනෙක් ඒත් එයාලගෙ ගෙදරින් මං සිංහල කියලා ලොකුවට ප්‍රශ්න උනා ඒක නිසා ඒක එයා නැවැත්තුවා මන් තාමත් එයාට ආදරෙයි එයාට මුකුත් කර කියාගන්න් දෙයක් නැතිව නැවතුනේ නැත්තම් එයත් ම්ට ආදරෙයි මං දන්නව ඒක හොදටම අදටත් තාමත් මතක් වෙනවා....ගොඩාක්

    • @kamikaze2918
      @kamikaze2918 2 роки тому +1

      Owa samanyai bn matath ohmai gnn gnnepa

    • @nevindachathupa6278
      @nevindachathupa6278 2 роки тому +1

      😢😢😢😢😢😢

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому +3

      ආදරයට ජාති ආගම් වයස් භේද නෑ කියලා අපි කොච්චර හිතාගෙන හිටියත් ඒවා කොයි වෙලාවක හරි පරහට හිටිනවාම තමයි. විශේෂයෙන් ලංකාවේ නම් ඔය තත්ත්වය කොහොමත් තියෙනවා.

    • @Q8Star-fq5lk
      @Q8Star-fq5lk 6 місяців тому

      😢😢😢😢😢😢

    • @IBRAHIMALJUNAIBI
      @IBRAHIMALJUNAIBI 2 місяці тому

      Duk venna epa oyata hoda kenek hamba vei

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 2 роки тому +75

    මොකක් හරි ගේමක් ගහලා කොච්චර කට්ට කාලා සිංදුවක් කලත් හැමදේටම දවසක් කාලයක් එනවා කියන්නෙ මේකට....මේ සිංදුව tiktok එක නිසා මිනිස්සු පිස්සුවෙන් හොයන්න ගත්තා..හැබැයි මාස 8ක් වෙනවා release කරලා..

    • @yashara_bandara4306
      @yashara_bandara4306 2 роки тому +1

      🙏☺️

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 роки тому

      ඇත්තටම මන් මේක බැලුවෙත් tiktok එකේ වීඩියෝ එකක් දැකලා ❤️🌼☺️

    • @ThushariPerers
      @ThushariPerers 4 місяці тому

      ❤🎉😢😮😅

  • @supuntharaka5076
    @supuntharaka5076 2 роки тому +55

    සිංදුව කියන කෙල්ල..👌😍🥰 රඟපාන කෙල්ල ලෙෆ්ට්..

  • @seyasandani5406
    @seyasandani5406 2 роки тому +36

    මේ නලුවා Boot නොකා ඉන්න Music වීඩියෝ එකක් දැක්කමයි🙈🙈🙈🙈🙈

  • @feel_2.041
    @feel_2.041 2 роки тому +283

    හැංගිලා තිබ්බ ලස්සන සිංදුවක් tik tok නිසා දැන ගත්තේ❤

  • @d_a_f_ig_i_r_l9596
    @d_a_f_ig_i_r_l9596 2 роки тому +93

    ඉල්ලාවි මෙ දෑසම 🥺💔🌎
    පපුතුරෙ උනුහුම ✨🍂🥺
    මෙ ආදරේ හිමිකම 🍃🙌🥀
    විදගමු සන්සාරේම 🌎❤️🥺

  • @chaturangaindika8501
    @chaturangaindika8501 Рік тому +30

    මම ආදරේ කරපු කෙනා තමයි මට මේක අහන්න කියලා එව්වෙ😢 ආපු මුල්ම කාලේ..අද එයා මගේ ලග නෑ 😢 ඒත් මම අහනවා එයාව මතක් කරගෙන 😢💔

  • @maahi2060
    @maahi2060 2 роки тому +34

    මේ සින්දුව අහද්දී මට පිස්සු වගේ. ඇඩෙනවා 🥺❤️‍

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 роки тому +42

    මාස 8 ක් වෙලත් සින්දුවේ සම්පූර්ණ එක ඇහුවෙ අද තමා , ❤️ කටහඩ දෙකනම් මාර ලස්සනයි , හරිම ස්වාභාවිකයි 😘

  • @savindusavindu6450
    @savindusavindu6450 2 роки тому +28

    ටික් ටොක් එකෙන් දැකලා තමා ආවේ
    මාරම ලස්සනයි
    හිතට මාරම විදියට දැනෙනවා❤️❤️❤️

  • @samadhinawodya855
    @samadhinawodya855 2 роки тому +47

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද 😊😍🌻❤️

  • @pushpikaopatha5386
    @pushpikaopatha5386 Рік тому +28

    යකඩෝ රෙක්සිගෙ ලස්සන. වාව් මරු .හරිම ලස්සනයි සින්දුවයි visual එකයි දෙකම.♥️♥️

  • @malindurukshan165
    @malindurukshan165 2 роки тому +37

    සින්දුවත් ලස්සනයි...විශුවල් එකත් පට්ටම විදිහට මැච් වෙනවා❤️❤️මගේ දාලා ගිය ආදරේ මතක් උනා😥

  • @dulanasidupama7232
    @dulanasidupama7232 2 роки тому +45

    එහෙන් මෙහෙන් ඇහිල තිබ්බට අදම වීඩියෝ එක බලපු උන් මේ කොනට...

  • @d..518
    @d..518 2 роки тому +33

    සංජානා මාරම ලස්සනයි 🌼
    ලස්සන සිංදුවක් බොක්කටම වැදුනා 🌝❤️ female voice එක නම් පට්ටයි 💗💗

  • @nishadikaushalya4850
    @nishadikaushalya4850 Рік тому +24

    අද කාලේ යන්නෙම වෙන්වෙන සින්දු.මෙහෙම සින්දුවක් අහනකොට දකිනකොට ඇත්තටම ආස හිතෙනවා. ලස්සනයි ගොඩාක්.

  • @chanakaepage8829
    @chanakaepage8829 2 роки тому +33

    ඇත්තටම මේ song එකට මෙච්චර ජනප්‍රියත්වයක් ලැබුණේ මේ ලගදි ඒ tiktok eka නිසා ඇත්තටම ගොඩක් ලස්සනයි 💚💚💙💙

    • @tharindu265
      @tharindu265 2 роки тому +1

      සංජානා ට මාරම අැම්මක් ති ෙයන් ෙන එලි ෙය දා ෙගන නටන්න 😒

  • @hashiwasanajayawardana3437
    @hashiwasanajayawardana3437 2 роки тому +17

    මේ සින්දුව මන් අහන්බෙන් tik tok එකෙන් දැකලා තමයි
    you tube එකෙන් serch කරේ ලස්සනයි මේ සින්දුව එහෙම තවත් අය ඉන්නවද?💓💓💗💗💖😛😛😛😛

  • @nethupanchi8932
    @nethupanchi8932 2 роки тому +22

    සාගරේ වාගේ වූ ආදරේ හිතේ දරන් ....🙃
    මේ හිතේ නැවතිලා නුබ සදා ලැගුම් අරන්..... 🤗
    හිත් කොනේ නලියනා හීනයේ නැලවෙනා....😋
    හිතුමතේ ලං වෙලා සැනසුම විදිනා....😍
    ඉල්ලාවී මේ දෑසම පපු තුරේ උනුහුම... ❤
    මේ ආදරේ හිමිකම විදගමූ සංසාරෙම...🥀
    දෙකොපුලේ වෑහේනා සිනහවේ පුරා පිරී.... ☺️
    විසිරෙනා සෙනෙහසේ සුව පවා හොදින් දැනී...😘
    නිදහසේ දග කලේ ජීවිතේ නුබම වේ..♥️
    නැවතෙනා හැම වෙලේ සිතුවෙමි ඔබේ....✊
    ඉල්ලවී මේ දෑසම පපු තුරේ උනුහුම...🥀
    මේ ආදරේ හිමිකම විදගමු සංසාරෙම....☺️
    සසැලුනේ හිත මගේ නුබ නිසාම හුරතලී.....🥰
    හදවතේ හැම දිනේ නුබ හිදීවී ගැස්ම වී...😘
    අම්බරේ සද වගේ නැවතිලා ඉගි කලේ...🙃
    සසලෙනා හදවතේ ගැස්මන් අතරේ...♥️
    ඉල්ලාවී මේ දෑසම පපු තුරේ උනුහුම...🥀
    මේ ආදරේ හිමිකම විදගමු සංසාරෙම...☺️
    Fv song 🙃🥀♥❤

  • @himayahimasarani3562
    @himayahimasarani3562 2 роки тому +26

    මේ song එක මට කවදාවත් අමතක වෙන් නෑ.මගේ engajment එකට හදපු video එකට මේ song එක තමා දාලා තියෙන්නේ.❤️💐🌹

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 2 роки тому +54

    ඔන්න සිංදු ...ලස්සන පද පේලියක් ඒකටම ගැලපෙන ලස්සන විෂුවක් එකක් ❤️

  • @neshaa....1613
    @neshaa....1613 2 роки тому +17

    මේ song එක දැන් තමයි Hit වෙන්නෙ මාත් මේක Tik tok වලින් හොයන් ආවෙ මාරම ලස්සනයි....❤️❤️😍😍

  • @thenulyaabesinha4736
    @thenulyaabesinha4736 2 роки тому +62

    Male වොයිස් එක මාරම ලස්සනයි...❤ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ...☺😍🤗🤗

  • @vihangafernando3257
    @vihangafernando3257 Рік тому +37

    එයා තමා කිව්වෙ අහන්න කියලා අද එයා නෑ මන් තාම අහනවා...එයත් අහනවා ඇති 😍❤️

  • @hscreation8932
    @hscreation8932 2 роки тому +64

    ටික් ටෝල් වලින් දැක්කේ... කාලෙකින් අහපු ලස්සන සිංදුවක්... යන්න එපා දාල් යන්නඑපා ගගා හැම එකේම අඩනවා සිංදු අහන්න එපාවෙනවා හරිම ලස්සනයි ❤

  • @hansaninimeshi7265
    @hansaninimeshi7265 Рік тому +22

    හිමි වේවා!අහිමි නොවේවා!දෙමාපියන්ගෙ තීරණ නිසා කවදාවත්ම ආදරෙ කරන අය ඈත් වෙන්න එපා.ඒ වේදනාව දන්නෙ ඇත්තටම ආදරෙ කරන අය.ඒ ඇස් දෙක තාමත් හිත ඉල්ලනවා..ඒත් හිමි නැ.🥺

  • @dasha2494
    @dasha2494 2 роки тому +20

    මේ ලගකදි ඉදලා ටික් ටොක් වලින් පිීස්සු වැටුනු සින්දුවක්🍃🥺❤️🌍

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 Рік тому +20

    මේ සිරාවට ෆට්ට කදුලුත් ආවා
    මේ නලුවා කොච්චර පරන උනත් එයා තමා මේ චරිත ජීවත් කරන්නෙ හැමදාම

  • @slsong8734
    @slsong8734 2 роки тому +22

    මාස 08කට පස්සෙ මෙි song එක වයිරල් වෙන්නේ😗

  • @chandiwasana8312
    @chandiwasana8312 2 роки тому +14

    සාගරේ වාගේ වූ
    ආදරේ හිතේ දරන්
    මේ හිතේ නැවතිලා
    නුඹ සදා ලැඟුම් අරන්...
    හිත් කොනේ නලියනා
    හීනයේ නැලවෙනා
    හිතුමතේ ලංවෙනා
    සැනසුම විඳිනා....
    ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම විදගමූ සංසාරෙම...
    දෙකොපුලේ වෑහෙනා
    සිනහවේ පුරා පිරී
    විසිරෙනා සෙනෙහසේ
    සුව පවා හොඳින් දැනී...
    නිදහසේ දඟකලේ
    ජීවිතේ නුඹමනේ
    දැවටෙනා හැම වෙලේ
    සිතුවිලි නිවුනේ...
    ඉල්ලාවී මේ දෑසම...
    සසැලුනේ හිත මගේ
    නුඹ නිසාම හුරතලී
    හදවතේ හැමදිනේ
    නුඹ හිඳීවි ගැස්ම වී...
    අම්බරේ සඳ වගේ
    නැවතිලා ඉඟිකලේ
    සසැලෙනා හදවතේ
    ගැස්මන් අතරේ...
    ඉල්ලාවී මේ දෑසම...

  • @manohari6082
    @manohari6082 2 роки тому +191

    Visual එක හරිම ලස්සනයි .. සංජනා හරිම ලස්සනයි. සිංදුවට වඩා හිත යන්නේ සංජනා ට.. 🌷

    • @devaththanayaka4908
      @devaththanayaka4908 2 роки тому +2

      ඇසහනකාරී කුපාඩියා 😅

    • @pujanisehasnakurukulasoori7141
      @pujanisehasnakurukulasoori7141 2 роки тому +3

      හරිම හොඳ විදිහට visual එක ඉවර වෙනවා. 😽 ලස්සන voice දෙකක්.❤ ගොඩක් ලස්සනයි 😘❤

    • @awishkakeshan9585
      @awishkakeshan9585 2 роки тому +7

      සින්දුව කියන අක්කත් ලස්සනයි ❤️😍

    • @brokendoll8370
      @brokendoll8370 2 роки тому

      @@devaththanayaka4908 කුපාඩිච්චියක් එයා 😂

    • @sandrukshan4501
      @sandrukshan4501 2 роки тому

      Redd thmai

  • @nethminikeshala9711
    @nethminikeshala9711 Рік тому +23

    යාලුවෙක් දාපු status එකක් බලල සින්දුව හොයාගත්තේ ❤❤❤😍කටහඩ පට්ට .... දෙන්නගෙම ...

  • @hirunikamalshani2002
    @hirunikamalshani2002 2 роки тому +25

    ප්‍රවෙසමෙන් අබ්බැහි වෙන සුලුයි🤗🤗🤗🤗🤗😍

  • @k__b__boy__5467
    @k__b__boy__5467 2 роки тому +19

    කාලෙකින් ශ්‍රීලංකා වෙ හදපු ලස්සනම සින්දුව 🥰. හිතට දැනෙන. 🥰 මගේ ආදර කතවට සමාන ස්ටෝරි එකක් තියෙන්නේ 🥺 මේ සින්දුවෙ 🥺🥺.

  • @yasassandaruwan7989
    @yasassandaruwan7989 2 роки тому +31

    ගෙවල් වලින් අකමැති හැම ආදර කතාවක්ම මේක වගේම වෙන්න ඕනෙ ❤

  • @vindyakelum90
    @vindyakelum90 Рік тому +15

    මගේ අම්මෝ මෙහෙමත් ලස්සන සින්දුවක්. මෙහෙමත් ලස්සන කට හඩවල් දෙකක්. හැගීම්බර රගපාමෙන් සින්දුවේ ලස්සන තවත් වැඩි උනා. හරියට හීනයකට අරන් ගියා වගේ. සංජනාගේ ලස්සන. සින්ද්ව කියන නංගිත් හරිම ලස්සනයි, අහිංසක මල්ලිලා වගේ❤❤❤❤❤❤❤

  • @sewminiudayangani2632
    @sewminiudayangani2632 2 роки тому +16

    එයාව මතක් වෙන මතක් වෙන ගානේ ඇවිල්ලා බලන්නේ මේ song එක.එච්චරටම හිතට දැනුණා මේක..

  • @chamikamithun4242
    @chamikamithun4242 2 роки тому +18

    කලින් වගේ නෙමෙයි දැන් සුපිරි සිංදු එනවා ආය ❤️❤️❤️

  • @madhu11.11
    @madhu11.11 2 роки тому +30

    පුදුමාකාර ඇබ්බැහිවීමක්....ඒ තරම්ම ආදරණීයයි..🥰ඒ හඬ..wow💜️❤

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa2840 Рік тому +23

    අහම්බෙන් ඇහුණ සින්දුවක් අද තමා විශුවල් එක දැක්කේ හරිම ලස්සනයී නිර්මාණය ❤️😍✊

  • @hansanipoornima2090
    @hansanipoornima2090 2 роки тому +12

    අහම්බෙන් ටික්ටොක් විඩියො එකකින් දැක්කෙ.වචන ගලපන් search කරලා හොයගත්තෙ.එ තරම් ලස්සනයි🙂❤

  • @mohanedsarfaz7765
    @mohanedsarfaz7765 2 роки тому +25

    කොල්ලා මැරෙනවා..
    කෙල්ල දාල යනවා..
    ඒ අතරින් මේ වෙනමම එකක්..❤

  • @siromipushpakumari526
    @siromipushpakumari526 2 роки тому +36

    අහම්බෙන් මේ සින්දුව හම්බ වෙලා දෙපාරකට වැඩියෙන් අහපු අය මේ කොනට

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 10 місяців тому +22

    හිතට පුදුම විදියට denuna මෙකේ පිරිමි ලමයා මාරම ලස්සනයි

  • @ruwangamunasinghe8388
    @ruwangamunasinghe8388 2 роки тому +21

    ඇඩුන සින්දුවට.🥺ලස්සනයි.ඉදිරියටත් මේ වගේ හොද සින්දු කරන්න ලැබෙන්න කියල පාර්තනා කරනව අක්කටයි අයියටයි දෙන්නටම.

  • @k.d.lankatilake5272
    @k.d.lankatilake5272 2 роки тому +20

    "ඉල්ලාවි මේ දෑසම පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම විදගමු සන්සරේම "
    ලස්සන හිතට වදින ආදරේ හිතෙන වදන් ❤️❤️❤️

  • @Blackpink468
    @Blackpink468 2 роки тому +50

    මේ සින්දුව එක පාරකට වඩා අහපු අය කෝ ❤️

  • @ilovemaddiee
    @ilovemaddiee 2 роки тому +16

    ටික්ටොක් එකෙ dekaka ආවෙ. අමුතුම ලස්සන සිංදුවක්.❤️

  • @indiyanfunny5125
    @indiyanfunny5125 2 роки тому +16

    ටික්ටොක් වල හොදටම හිට් මචං ... උබේ කටහඩ පට්ට බං ❤️ ...බුදුසරණයි උබට වරදින්නෑ මචං 👍

  • @sithijanilupul408
    @sithijanilupul408 Рік тому +15

    දැනට අහන වාර ගාන මතක නැ....ඊයෙ පාටියෙදි සෙට්උනේ සිංදුව 😂...වෙරි පිටත් ඇහුව දැනුත් අහනවා❣️❣️❣️❣️❣️

  • @poornimasewwandi6323
    @poornimasewwandi6323 2 роки тому +21

    කාලෙකට පස්සෙ අහපු ලස්සන සිංදුවක් දැන් තියන විකාර බූට් ඒවාට වඩා සිංදුව ලස්සනයි 😘

  • @Nilmi_Shehara
    @Nilmi_Shehara 2 роки тому +19

    මේ සින්දුව ආපු දවස් වල එච්චර trend එකක් නෑ දැන්...😂😘😘😘

  • @nilminifonseka929
    @nilminifonseka929 2 роки тому +23

    යාලුවා කියල ඇහුවේ . හිතුවට වැඩිය ලස්සනයි ☺️😐

  • @dammika-io9zg
    @dammika-io9zg Місяць тому +16

    මාර ලස්සන වොයිස් එකක් 🖤❤️💫 අදට අහානවා ❤️❤️

  • @prasadmadhusanka9154
    @prasadmadhusanka9154 6 місяців тому +54

    එයාව ගොඩක් මතක් වෙන සිංදුව ❤

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 2 роки тому +15

    වාසනාව කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවා ,මේ වීඩියෝ එක ඒකට සාක්ශි බං🌹💐

  • @nimeshapiyumi7765
    @nimeshapiyumi7765 2 роки тому +13

    Stutus දාලා තිබ්බා යාළුවෙක් ඒකයි බලන්න ආවේ....ලස්සනයි ♥️☺️

  • @chami6978
    @chami6978 2 роки тому +12

    මෙච්චර ලස්සන සින්දුවක් තීනවා කියලා මං දැන ගත්තෙත් මේ ලගදී🥰

  • @filaxgaming
    @filaxgaming 2 роки тому +17

    🌹ෂහ්👌 එකපාරක් ඇහුවොත් වශී වෙනවා💓හොඳ නිර්මාණ කවදාවත් මැකිලා යන්නෙ නෑ. කවදා හරි ඉස්මතු වෙනවා. මේ සිංදුව ඒකට හොඳම සාක්ෂියක් .දෙන්නම ලස්සනයි සිංදුවත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️🥀

  • @ishanmadushanka9869
    @ishanmadushanka9869 2 роки тому +18

    මුන්නේෂ්වරමෙ ගහපු විඩීයෝ එකක් මෙච්චර දුර ගියාමද කොහෙද.. දෙන්නටම සුභ පැතුම්.

  • @yasithyasithishara9346
    @yasithyasithishara9346 Рік тому +23

    හොයන ආදරෙ හැමකෙනෙක්ටම ඒ විදියටම ලැබෙන්න ඕනිහ්🥺💖

  • @nadunthisitha5536
    @nadunthisitha5536 2 роки тому +34

    මන් හිතුවෙකෙල්ලයි කොල්ලයි එකතු වෙනේකක් නෑ කියල, ඇති යන්තම් උන් දෙන්න එකතු වුනා🙂🙂🙂

  • @pawanidilini1454
    @pawanidilini1454 2 роки тому +26

    වැලන්ටයින් song එකක් නේද...😁❤️ පට්ට ලස්සනයි ..මෙලඩි එකට හිතට් අමුත් හැඟීමක් දැනෙනව..😐

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 Рік тому +15

    අද තමයි විඩියෝ එක බැලුවේ....🥰❤ මාරම ලස්සනක්....😊 ආස හිතෙන අවසානයක්....❤

  • @dhananjanadewmini
    @dhananjanadewmini Рік тому +18

    මන් මාරම ආස කරන සිංදුවක්❤කොච්චර ඇහුවත් මට නම් ඇති වෙන්නෑ.පුදුම ලස්සන කට හඩවල් දෙකක්.ලස්සනම ඩුවට් එකක්❤වීඩියෝ එකත් ලස්සනයි😊

  • @indiyanfunny5125
    @indiyanfunny5125 2 роки тому +17

    කෝ අපේ ටික්ටොක් කොල්ලො කේල්ලෝ ටික ගැම්මට දෙමු අපේ කොල්ලාගේ කටහඩට සද්දයක්

  • @paramiprabo
    @paramiprabo Рік тому +17

    සිංදුව ආපුම දවස්වල අපි දෙන්න පිස්සු හැදිල වගේ එකදිගට අහපු සිංදුව. කොහාට හරි හම්බෙන්න ගියත් ඔය සිංදුව පැත්තකින් හිමීට දාගෙන තමා ඉන්නෙ.❤
    ළගදි හම්බෙන්න බැරි උනත් මේ සිංදුව ඒ ලස්සන දවස්වලට අරගෙන යනව❤🤗. ඒක වෙනම feeling එකක් කියන්න වචන නැති තරම්..🥺❤

  • @hpr6227
    @hpr6227 2 роки тому +22

    Ammo kalekin happy ending song ekak dekke😁 nice song

  • @Nethugirl1407
    @Nethugirl1407 2 роки тому +23

    අලුත් දෙන්නෙගේ නිර්මාණයක් වුනාට ඇත්තටම ලස්සනයි❤️ Ticktock එකෙන් තමා ඇත්තටම මේක famous වුනේ ඒක ticktock එකෙන් දැකලා තමා හොයාගෙන ආවේ💕
    vedio එකේ lyrics, visual ඔක්කොම ලස්සනයි❤️ සංජනා අක්කී විරාජ් අයියයි ලස්සනට act කරනවා🧡 සින්දුව කියන අක්කිත් මාර ලස්සනයි❤️

  • @shaneeravivi5904
    @shaneeravivi5904 2 роки тому +16

    අම්මෝ ඇතියන්තම්...මේ සිංදුවේ හරි අවසානය ගොඩක් ලස්සන වුනා....
    අවංකවම ඇස්වලට කදුළුත් ආවා...
    පට්ටම ලස්සනයි සිංදුව කියන්න දෙන්නත්, සිංදුවත්, විෂුවල් එකත්, ඔක්කෝම ලස්සනයි..🥰🥰🥰🥰

  • @vimashakpd3817
    @vimashakpd3817 2 роки тому +43

    ලස්සන අවසානයක්....සින්දුව භාවනාවක් 🌼❤️

  • @hasithasadaruwan2286
    @hasithasadaruwan2286 11 місяців тому +16

    හැම sinduwakma ඉවර වෙන්නේ කවුරු හරි මැරිලා නේ... ita වැඩිය මේක ගොඩක් ගොඩක් හොඳයි .... ❤

  • @slnauwa8279
    @slnauwa8279 Місяць тому +16

    මගේ කතාව වගේම මේ සින්දුව.

  • @danushkafernando5797
    @danushkafernando5797 2 роки тому +13

    සින්දුව කියන අක්කා හරිම ලස්සනයි❤️😘ලස්සනට සිංදුවත් කියනවා👌..
    අයියත් මරු 🙂👍

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 роки тому +15

    Woh සිංදුව ත් ලස්සනයි and සංජනා අක්ක ලස්සනට act කරනවා.😊❤️

  • @ama5557
    @ama5557 Рік тому +24

    හරිම ලස්සන කටහඬවල් දෙකක්. කොහෙද හැංගිලා තිබුණේ මෙච්චර කල්❤

    • @gimhangimhanudhayanga6802
      @gimhangimhanudhayanga6802 Рік тому

      අපෙ අල් මාරියෙ ඇතුලෙ හන්ගලා තිබ්බෙ 😏😮😌😂

  • @rashmigeethika1555
    @rashmigeethika1555 2 роки тому +17

    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණූහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සන්සාරෙම... ❤️

  • @vihangakt984
    @vihangakt984 2 роки тому +42

    Meka ahuwama hithata amuthu hegimak denenawa

  • @krishanlakidu6815
    @krishanlakidu6815 2 роки тому +31

    මට මේ සිංදුව ගොඩාක් දැනුනා...male වොයිස් එකේ feel එක උපරිමයි.මේක සුපිරි වැඩක් අනිවාර්යෙන් hit වෙන්න ඕනි.නංගී ඔයත් හොදට sing කරනවා

  • @lakshankumara8235
    @lakshankumara8235 9 місяців тому +16

    මේ girl ගොඩක් ලස්සනයි ❤❤

  • @danushkaperera7274
    @danushkaperera7274 2 роки тому +36

    ගොඩක් පරන
    උනත් අලුත් song එකක් වගේම 🥺♥️ අමුතුම ලස්සනක්
    තියෙන්නේ

    • @warunaakalanka9358
      @warunaakalanka9358 2 роки тому

      කොහෙද පරන මේ අවුරුද්දේ ආවේ

  • @dinethmi9123
    @dinethmi9123 2 роки тому +18

    තමන් ප්‍රේම කරන ආදරය තමන්ට අයිතිකරගන්න පුළුවන් නම් , ඒ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම් , ඔහුගේ හො ඇයගේ සතුට දැක නොපෙනෙන දුරක සිට හරි අපිට සතුටු වෙන්න පුළුවන් නම් , අපි කරන ආදරය ඒයාලට දැනෙන දවසකට ඒ ආදරය සමගම ඔවුහු හෝ ඇය සමග යළිත් එකතු වෙන්න පුළුවන් නම් .... මන් ප්‍ර්‍රර්තනා කරනවා ආදරය වෙනුවෙන් මන් වගෙම වේදනාවක් විදින හදවත් වලට අනිවාර්යයෙන් ඒ ඔවුන් පතන ආදරය ලැබෙන්න කියලා ..❤️❤️❤️😢

  • @KavindiWandana
    @KavindiWandana Рік тому +25

    ආදරේට ජාති භේද ප්‍රශ්නයක් නෑ... අපිට කැමති කෙනෙක්ට අපිට ආදරේ කරන්න පුලුවන්..මමත් ආදරේ කරන්නේ දෙමල කෙනෙක්ට..ආදරේ තිබිය යුත්තේ දෙදෙනාම දෙදෙනා ගැන තේරුම් ගත් තැනයි😊

  • @gimhananew1327
    @gimhananew1327 2 роки тому +17

    මාරම ලස්සනයි ...female voice එක භාවනාවක්...male voice එකත් පට්ට ..❤️❤️❤️

  • @rashanimadushika1885
    @rashanimadushika1885 2 роки тому +57

    හරිම ලස්සනයි . කාලෙකින් දැකපු ලස්සන music video එකක් ❤️❤️❤️🌹🌹🌹

  • @RockSlgaming
    @RockSlgaming 2 місяці тому +15

    මේ සින්දුව ආපුම දවස් වල කෙනෙක් එක්ක a/L revision ඉවර වෙලා හවසට එයත් එක්ක කතා කරනගමන් මේ සින්දුව ඇහුවෙ, හැබැයි එයා නැති වෙලා අවෘද්දයි මාස 4ක් අදට. 😊

  • @anushasuranjani6663
    @anushasuranjani6663 2 роки тому +88

    කට හඩවල් දෙකම බාවනා වක් වගේ .ඒ වගේම දෙන්නම ගොඩක් ලස්සනයි .ලස්සනම සින්දුවක්. ඉදිරියට මේ වගේ තව ගොඩාක් දේවල් කරන්න හදවතින්ම සුබ පතනවා !😊👍Good luck !

    • @yashara_bandara4306
      @yashara_bandara4306 2 роки тому +1

      ☺️🙏

    • @darshanachathuranga272
      @darshanachathuranga272 2 роки тому

      මේ වගේ තව සිංදු වල නම් දන්නවනං දාගෙන යන්නකෝ 🥺🥺🥺

  • @mavilote5737
    @mavilote5737 Рік тому +12

    වොයිස් දෙකම ලස්සනයි. ආදරෙයි හිත නිවනවට. 🥰

  • @dewmihiranyada423
    @dewmihiranyada423 2 роки тому +24

    කාලෙකින් අඩන්නැති හොද අවසානයක් තියෙන සිංදුවක් දැක්කෙ 😂😌❤️

    • @k.dthilanga722
      @k.dthilanga722 2 роки тому +1

      එක නම් ඇත්ත මේ සිංදු ගොඩාක් ලස්සනයි අවසානයත්.ලස්සනයි 😍

  • @Sandudeshani-qf5td
    @Sandudeshani-qf5td Рік тому +14

    හැම ආදරණියෙක්ටම හිමි වේවා අහිමි නොවේවා මේවන් ආදරයක්❤

  • @dinethliyanage1839
    @dinethliyanage1839 2 роки тому +20

    සමහර සිංදු තියනවා පලවෙනියට අහනකොට සෙට් නෑ ටික දවසක් යූටියුබ් එකේ ෆ්බී එකේ ඇහෙන්න ගන්න කොට පට්ට යනකං අහන්න ගන්නවා තව සමහර සිංදු තියනවා එක පාරක් පොඩි කොටසක් ඇහුණත් පට්ට විදියට වශී වෙනවා