Mandaram Kathawe (මන්දාරම් කතාවේ) | Group Song | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 613

  • @pradeepramanayake
    @pradeepramanayake Рік тому +329

    දෙවනියට කියන සුදු අත්දිග ටීෂර්ට් එකක් තියෙන සහෝදරයා මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් අනිවාර්යයෙන්ම කරනව.. භාවනාවක් වගෙ

    • @ChamindaKumudu-z2j
      @ChamindaKumudu-z2j 11 місяців тому +5

      Hirusha

    • @lokassaviraj9413
      @lokassaviraj9413 4 місяці тому

      2:10 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤​@@ChamindaKumudu-z2j

  • @udaraprasangika7000
    @udaraprasangika7000 Рік тому +308

    සුදු පාට ඇදගෙන ඉන්න දෙන්නාගේම Voice එක ලස්සනයි❤

  • @achinisamudrika7734
    @achinisamudrika7734 Рік тому +45

    ඒ....අපූර්වගෙ හිරූශගේ වොයිස් ගැන කියන්න වචන නෑ...❤❤❤❤...අනික තමයි අර රෝස පාට ඇදැන් ඉන්න අයියගේ වොයිස් එක පට්ට පට පට...මාර ලස්සනයි❤❤❤❤

  • @sujeewa1239
    @sujeewa1239 Рік тому +51

    හිරුශ සෙව්මිනී ❤️ පිස්සුවක් 🥺

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Рік тому +183

    මං ආසම හිරුශගෙ වොයිස් එකට❤️ මෙතන අපූර්වාගෙ මූඩ් එක මාරම ලස්සනයි 😍❤️ හැමෝම ලස්සනට ගායනා කරනෝ..සුභ පැතුම්..💐💐🌹🌹❤️❤️

  • @pawanianjana667
    @pawanianjana667 Рік тому +18

    සුදූ පාට ඇදන් ඉන්න දෙන්නා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sandunichathurika5491
    @sandunichathurika5491 9 місяців тому +6

    සුදු ඇදන් ඉන්න දෙන්නගේ voice එක ❤️

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 Рік тому +40

    Wow excellent... අපූර්වා ගෙ... හා හා... ගාලා සිංදුව යටින් යන ඇදිල්ල නම් හිතට මාර විදිහට දැනෙන්නේ.. සුදු ඇඳන් ඉන්න boyge voice එක නම් මාර හැඟිම් බරයි

  • @januperera8373
    @januperera8373 Рік тому +51

    හිරුෂ ❤️ අනේ ඒ හඩ භාවනාවක් වගේ...එයා සිංදුවේ ජීවත් වෙන ගමන් අපිවත් ඒ ලෝකෙට ඇදලා ගන්නවා. Music නැතුව ඒක දැනේවී තවත්. Sure

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk Рік тому +597

    White adan inna boyge voice eka

  • @singernibm
    @singernibm 10 місяців тому +7

    අපූර්වා යනු අධ්‍යාත්මික සංගීත භාවනාවක් බව පැවසීමට මා නිර්ලෝභී විය යුතුය❤❤❤

  • @Hashini-re1po
    @Hashini-re1po Рік тому +80

    හිරුෂ අය්යා අපූර්වා අක්කා නම් සුපිරි ..... අපූර්ව අක්කාගෙ මූඩ් එක 🥺💐🖤🍃

  • @devikapiyumi
    @devikapiyumi Рік тому +186

    අපූර්වා..දින්නත් පැරදුනත්...එයා ගේ වොයිස් එකට අපි අහු වෙලා ඉවරයි....මේ song එකේ අනිත් අයගේ වොයිස් එකත් සුපර්...💞💞💞💞💞💞

  • @dilumlakshan598
    @dilumlakshan598 Рік тому +33

    කොච්චර ඇහුවත් ඒපා වෙන්නෙ නෑ මං දැනට දැක්ක ලස්සනම cover song ඒක ඒයාලා හැමෝම ඒක ලස්සනට කියනවා නියම දක්ෂයෝ ටිකක් ජය වේවා ඔයලා හැමෝටම 🥺🫶♥️

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt Рік тому +310

    මේ group song එකේ අපූර්වගෙ adlibs සහ acting පුදුම රහක් එක් කරනව මුලු ගීතය පුරාවටම.දුව ඔබේ හඩ මාදූර්ය....අති විශිෂ්ටයි .....ජයෙන් ජයම වේවා...❤️❤️

    • @nethmihansika4332
      @nethmihansika4332 Рік тому +6

      Eka aththa ❤️

    • @sachinthaudayanga2818
      @sachinthaudayanga2818 Рік тому +5

      Eka nam aththa e action e voice eka kanchana vagemay

    • @ChinthakaSandaruwan-w8o
      @ChinthakaSandaruwan-w8o 11 місяців тому +1

      Aththak

    • @singernibm
      @singernibm 10 місяців тому +1

      ඇත්තමයි
      එයින් සිංදුවට අමුතුම ලස්සන හැඟීමක් එකතුකරල අපූර්ව

  • @JUSTNOW96
    @JUSTNOW96 Рік тому +45

    ආතල් දුන්න අනුෂ්ක අද හිතාගන්න බැරි වටිනාකමක් හදාගෙන ❤

  • @ruwanipereraYT
    @ruwanipereraYT Рік тому +96

    Sanjana ගේ voice එක නම් මාරම විදිහට feel වෙනවා 🥺♥️ ඒ හඩනම් භාවනාවක් අවසානය දක්වාම යන්නම ඕනි තරුවක් 😍

  • @agaraFernando
    @agaraFernando Рік тому +18

    " ඇවිත් යන්න එනවාද හෙට " මේ ටික මාර ෆීල් Vidusha සුපර්

  • @HemakaJayamaha
    @HemakaJayamaha Рік тому +106

    අද ගීතය මාරයි
    සංජනා,හිරුෂ
    භාවනාවක්
    ❤❤❤❤❤❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 Рік тому +304

    සෙව්මිණි ❤ හිරුෂ ❤අපූර්වා ❤ ඒ හඩවල් තුන මේ සිංදුවේ කැපිලා පේනවා ❤ අනිත් අයත් හොදයි..😊❤ සුභ පතනවා ඔක්කොටම 😍❤️

    • @raveenaperera4114
      @raveenaperera4114 Рік тому +5

      Ow aka attha,marama hadawal susanyogayak❤

    • @ShiraniChandrika-j6t
      @ShiraniChandrika-j6t Рік тому +2

      Marama lassana hadawal thunak ...wasi wenawa e hadata ..adarei ❤❤❤ suba pathanawa ..idiriyatama yanna

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 Рік тому +1

      අනිවාර්යයෙන් එකගයි

  • @shasithdilshan8495
    @shasithdilshan8495 Рік тому +38

    රෝස පාට එක ඇඳන් ඉන්න පොරගෙ වොයිස් එක එතනට පට්ට විදියට සෙට් 👌

  • @naduni3275
    @naduni3275 Рік тому +78

    Sewmini & Apoorawa සුපිරි 😙 පලවෙනියට කිව්ව boy , රෝස පාට boy මරු 😍
    අනිත් කට්ටියත් හොදට කිවිවා

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Рік тому +10

    Dream star ඉතිහාසයේ හිතට තදින් ම කාවැදුන සිංදුව කීවොත් නිවැරැදි

  • @piyumitharusha569
    @piyumitharusha569 Рік тому +58

    හිරුෂ අයියා,අපූර්වා..සෙව්මිණී අක්කා..මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ..හිරුෂ අයියගෙ කටහඩනම්...මාර ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤❤❤

  • @DinithiNawandika
    @DinithiNawandika Рік тому +11

    අපූර්වාගේ කටහඩ මාරම ලස්සනයි

  • @harshanikumari3116
    @harshanikumari3116 Рік тому +16

    අපූර්වා ඔයා ඉන්නවද කියලා හොය හොය සිංදු අහන්නෙ. හරිම ලස්සනයි..................😊😊😊😊😊

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 Рік тому +11

    කොහෙ බැලුවත් බැලෙන්නෙ අපූර්වාව❤
    එයා තමයි win karanna one ❤

  • @ජෛවලෝකය
    @ජෛවලෝකය Рік тому +22

    අපූර්ව එයාගෙ හඩට අපි වශී වෙල ⁣ඉවරයි කවුරැ කොහොම කිවුවත් තේරැවත් දක්ශ අපූර්ව

  • @JanakaPushpakumara-zs2ve
    @JanakaPushpakumara-zs2ve 4 місяці тому +1

    සෙව්මිනි,හිරුෂ,අපූර්වා සුපිරියක් තමා.❤❤superb❤❤

  • @step1by1168
    @step1by1168 Рік тому +47

    සිංදුව නැටුම් වලින් තොරවීම ,,, එක්තරා ලස්සනක්👍

  • @STD725
    @STD725 Рік тому +173

    පටන්ගද්දී සෙව්මිණි සංජනා ඒ සිංදුවට දෙන ගැම්ම ❤

  • @sandeepayesh3989
    @sandeepayesh3989 Рік тому +45

    ඇත්තම කිව්වොත් මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් බලන කෙනෙක් නෙවේ මං පිස්සුවෙන් වගේ බලන්නේ sirasa the voice හැබැයි මේ group song එක නම් පිස්සුවක් මං 100 පාරකට වඩා ඇහුවා ❤️

  • @nethmihansika4332
    @nethmihansika4332 Рік тому +8

    Hemoma lassnyi , eth අපූර්ව akkige voice eka gena kiyann therenneh , maru, kochchr ehuwth madi e hada ❤️😘 👍

  • @dilankasathsarani1417
    @dilankasathsarani1417 Рік тому +79

    අම්මො හිතාගන්න බෑ ඒ වොයිස් ටික මාර ලස්සනයි ❤️❤️❤️❤️ ඉස්සෙල්ලම කියන අයියයි අක්කයි ..ඒ වොයිස් දෙක බාවනාවක් ...අනිත් අයත් ලස්සනයි 🌷😍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 Рік тому +2

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @Nethu3655
    @Nethu3655 Рік тому +10

    අපුර්වා අක්කිගෙ voice ඒක ගොඩක් ලස්සනයි 🥰🥰🥰

  • @thilinisamaraweera4759
    @thilinisamaraweera4759 5 місяців тому +2

    හිරුශ මල්ලිට මුලු song එකම හරියටම ගැලපෙනවා ❤❤❤

  • @chamararuwan43
    @chamararuwan43 Рік тому +31

    මේකනම් පිස්සුවක් හැමෝගෙම වොයිස් මරම ලස්සනයි බාවනාවක් වගේ 😘😘😘😘

  • @sanjayamadushanka9292
    @sanjayamadushanka9292 Рік тому +17

    සද්දෙට හූවක් වත් කියන්න බැරි නෝනා... මහත්වරු ආතල් දෙන්න ඵපා. සෙටි එකම පටිට...❤❤❤

  • @sewminisanjana
    @sewminisanjana Рік тому +312

    හදවතින්ම ස්තුතියි ආදරණීය ඔයාලා හැමෝටම ♥️

  • @pradeepnishanthi9813
    @pradeepnishanthi9813 Рік тому +78

    Hirusha ලස්සනයි සිංදුවේ අවසානයටම කිවුව තැන top.👍👍❤

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du Рік тому +44

    සෙව්මිනි සංජනාගෙ ඇස් දෙක මාර ලස්සනයි

  • @ShehaniPerera-wn3nm
    @ShehaniPerera-wn3nm Рік тому +17

    සෙව්මිණි❤ voice eka marama vidihata feel appa 😲😲

  • @kelummadushanka7412
    @kelummadushanka7412 Рік тому +28

    සෙව්මිනි & හිරුශ voice ❤️

  • @TharushiAliexpress
    @TharushiAliexpress Рік тому +7

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ කියලා සුදු ඇඳන් ඉන්න girl දිහා බලන විදිය හරිම romantic 🔥❤

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du Рік тому +43

    හිරුශයි සෙව්මිනි සංජනායි නම් හොදට ගැලපෙනවා

  • @supunsupunpushpakumara714
    @supunsupunpushpakumara714 Рік тому +20

    හිරුශගේ voice ekanam මරූ❤️❤️❤️

  • @DileeshaSubodini
    @DileeshaSubodini 11 місяців тому +3

    Kollangen lassanma katahada hirusha ayiyage 😘😘😘😘

  • @shashikagunasekara4348
    @shashikagunasekara4348 Рік тому +16

    Sewmini 😍😍 සුභ පතනවා තරගයේ ඉදිරියට ම යන්න ❤️❤️

  • @poornimafernando8517
    @poornimafernando8517 Рік тому +33

    සෙව්මිණි , විදූෂා ❤️ ලිට්ල් ස්ටාර් ආවා නේ පොඩි කාලෙ 😍

  • @user-dc5ki4dg4h
    @user-dc5ki4dg4h Рік тому +19

    Sewminige හඩ ඇස් පියාන උනත් අදුරගන්න පුළුවන් ❤

  • @Pramod_KJ
    @Pramod_KJ Рік тому +3

    අපුරුවා & හර්ෂගේ වොයිස් තියෙන මල්ලි තමා best 💪🏻🫡❤️

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 7 місяців тому +1

    මෙහි ගායනාවේ යෙදෙන සියලූම දෙනා එකිනෙකාට නොදෙවෙනි වන බව පැවසිය යුතුයි.ගායනයක තිබිය යුතු ප්‍රධානතම ගුනය වන හැගීම් ප්‍රකාශනය ඉතා විශිශ්ටවම මොවුන් පිරිසම ඉදිරිපත් කරනවා. ඇත්තටම විශිෂ්ටයි 👌

  • @wassanjeewa2448
    @wassanjeewa2448 Рік тому +23

    පලවෙනි voice එක මාර ලස්සනයි😊

  • @sushanthirathnayakarathnay5129

    අපූර්වා&⁣සෙව්මිණි❤❤

  • @nimmiii99
    @nimmiii99 Рік тому +4

    Mulinma kiyana girl & Vidusha marama lassana voice ekak ❤

  • @Ayshu2018
    @Ayshu2018 Рік тому +12

    අම්මෝ පුදුම රහක්’හිතට දැනෙන්නම ගායනා කරන සෙට් එකක්’😊😊කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😊

  • @sandarekanelum6032
    @sandarekanelum6032 Рік тому +4

    Sadun hitiyanam niyamai apoorawata❤❤❤

  • @chamindanuwan2494
    @chamindanuwan2494 Рік тому +15

    අපූර්වා අක්කගෙ voice එක නම් මාරයි❤

  • @ravishanbro
    @ravishanbro 9 місяців тому +5

    විදූශා අපූර්වා හිරුශ

  • @Hashini-re1po
    @Hashini-re1po Рік тому +5

    සදුන් ❤ අපූර්වා ❤ හිරුෂ
    හැමදාමත් අහන්න ආස voice ටිකක් .... අනාගත වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා 🤝♥️😘

    • @Mehavi
      @Mehavi Рік тому

      මගෙත් ආසම 3 දෙනා

  • @NirwanFernando-vu7qn
    @NirwanFernando-vu7qn Рік тому +17

    ඔය ලස්සන අහින්සක කම හැම දාම තියාගන්න විදූශා

  • @Shan-kp6gs
    @Shan-kp6gs Рік тому +8

    vidusha kella maawa pissek karala thamai nawattanne 🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Hasitha-t2f
    @Hasitha-t2f Рік тому +10

    Vidusha ge lassana wageema voice ekatath pissu hadenawa aneee ❤❤❤❤❤❤❤ wow😍😍😍

  • @Dinugamage1118
    @Dinugamage1118 Рік тому +2

    හිදිමි උන් තැනම කියන ටික මාරම ලස්සනට ආවා අක්කලා ඔක්කොම කීව ටික me group song කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ♥️♥️♥️

  • @Heartslk
    @Heartslk Рік тому +8

    Sewmini Sanjana තමයි සුපිරිම Voice එකක් thiyenne

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka44 Рік тому +14

    Song එකෙ ගයනා කරන කොටස් බෙදාගෙන තියේනවා මදි අනිත් අය
    ලස්සනයි❤

  • @kavee...12345
    @kavee...12345 Рік тому +6

    සෙව්මිණි සන්ජනා....❤❤

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya Рік тому +8

    අක්කලා අයියලා හැමෝම දක්ෂයි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා🎶❤️ Prageeth Dhanujaya🦁 UA-cam

  • @nimeshahansamali3301
    @nimeshahansamali3301 Рік тому +4

    Hirusha aiyagei aporva akkagei voice eka maarama lassanai ❤️🌹🌹

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 Рік тому +13

    කෙල්ලො හතර දෙනයි විදූශයි best♥️👌

  • @prasadchandima710
    @prasadchandima710 Рік тому +4

    Wow.........අපූර්වා...❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍සෙට් එකම ෆට්ට....❤❤❤❤❤❤❤❤

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 Рік тому +7

    කෙල්ලො හතර දෙනයි හිරූෂයි best♥️👌

  • @Senuli-c7u
    @Senuli-c7u 10 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑනි😢😊❤❤❤❤❤❤❤❤❤❤

  • @vindyakelum90
    @vindyakelum90 Рік тому +3

    හරිම ලස්සනයි හීනයක් වගේ. හර්ම ලස්සනට camara කරලා තියෙනවා. හරිම ලස්සන නිර්මානයක්❤❤❤❤

  • @maheshsandaruwan4022
    @maheshsandaruwan4022 Рік тому +2

    පලවෙනි දෙන්න ඉන්නෙ sog එකේ අතුලේ❤ white shirt කොල්ල පට්ට

  • @NsNuwan-u6z
    @NsNuwan-u6z Рік тому +28

    පටන් ගද්දි කියන කෙල්ල සුපිරියටම කියනව

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 Рік тому +3

    අපූර්වා තමයි ඉතින්

  • @businessacademy7237
    @businessacademy7237 Рік тому +18

    Hirusha kollo භාවනාවක් ❤

  • @asekukim7374
    @asekukim7374 Рік тому +6

    Hat එක දාගෙන ඉන්න බෝයි ගේ voice එක🥺❤

  • @yonakajayantha4872
    @yonakajayantha4872 Рік тому +1

    Krishan ayyge handa marama lassanai.anithi hemomth ehemai.kauru final eida kiynn be.hemoma dakshai.dentm kattiya dinala iwrai❤❤❤.good luck and all the best😊❤

  • @maneeshamadu7964
    @maneeshamadu7964 Рік тому +1

    White t shirt eka...❤️❤️ anee mt nm bee..age hirikadu pipenawa ❤️‍🩹😘😘

  • @chamirasampath1825
    @chamirasampath1825 Рік тому +20

    Voice එක සුපිරිම සෙව්මිනි සංජනාගේ❤

  • @tharushika2006
    @tharushika2006 Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒතරමට ලස්සනයි ❤❤❤

  • @Chenu_224
    @Chenu_224 11 місяців тому +2

    Apoorwa oya innawada balala song eka ahanne. Oyanam brand ekak thama❤ oya thamai ape dreamstar🥰

  • @kanishkamaduwantha4842
    @kanishkamaduwantha4842 Рік тому +7

    සුදු එක ඇදලා ඉන්න කොල්ලාගෙ voice ❤❤

  • @electircandflexyandtaimfor6965

    jayawewa daruwane bawanawak💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇦🇪🌷🌷🌷🎉🎉🎉💪💪💪💪💪💪

  • @supunndissanayake7071
    @supunndissanayake7071 Рік тому +14

    හිත සුවපත් කරන හඬවල් ටිකක්.💖💖💖💖💖💖💖💖

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 Рік тому +16

    0:44 ❤ nice voice 👌

  • @VibeStatus-st6dl
    @VibeStatus-st6dl Рік тому +5

    Apoorwge voice ekah 😘😍

  • @chandanaranaweera6058
    @chandanaranaweera6058 Рік тому +2

    අපුර්වා. ඔයාගෙ ඇක්ටින් මාරම ලස්සනයි.

  • @PiumiPerera-yo7nh
    @PiumiPerera-yo7nh Рік тому +12

    Wow
    Sewmini ❤
    Vidusha❤

  • @ntsilwa1707
    @ntsilwa1707 Рік тому +5

    සිංදුවෙි ආරම්භය තමයි ලස්සනම ❤❤

  • @maheshudaya7783
    @maheshudaya7783 Рік тому +4

    1.37 ඒ බැල්ම ❤❤❤❤

  • @sagarikalakmini3608
    @sagarikalakmini3608 Рік тому +3

    ජීවිත ලස්සන කරන ♥️දෙරණ ♥️

  • @The_Traveler_SL-g5m
    @The_Traveler_SL-g5m 8 місяців тому +1

    Meka patta anuska oya balnna .ara athdiga t shart agana inna malli patta .mama meka serin sera ahanawa

  • @DilakshiDinethya
    @DilakshiDinethya 9 місяців тому

    අපූර්වා අක්කිගේ වොයිස් එක විතරක් නෙවේ සිංදුවට එයාගෙ මූඩ් එක... නියමයි අක්කී ආදරෙයි ඔයාට❤

  • @isharashehan2994
    @isharashehan2994 Рік тому +3

    අපුර්වා&හිරැෂ

  • @hansimuthukumari9137
    @hansimuthukumari9137 Рік тому +3

    Ado apoorwage bagroud music eka 😳😘❤️❤️❤️

  • @geethmark3946
    @geethmark3946 Рік тому +2

    හැමෝම දක්ශයෝ😍 congratulations and all the best ..❤

  • @Niranala-Roshan
    @Niranala-Roshan Рік тому +35

    වැඩි දැගලිල්ලක් නැති චාම් කෙල්ලෙක් විදූශා ආදරෙයි ඊලග දවස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ අපි....👍👍👍👍👍