Sumudu walawaka | cover by Pavara Sathsara

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 332

  • @thusharikumari9786
    @thusharikumari9786 3 роки тому +68

    ප්‍රේමය කියන වචනෙ පරිසමාර්ත අර්තයම ගැබ් වෙලා තියන මෙ ගිත වලට සම කල හැකි කිසිවක් නැති තරම්...♥

    • @Onarf5
      @Onarf5 Рік тому

      So many Amogus

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 роки тому +38

    සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු...
    Beautiful ...😊❤️🙏😇🙏

  • @learningpoint52
    @learningpoint52 3 роки тому +37

    මාර ලස්සනයි. Original එක අහල මේක අහන්න ආව. Tempo එක අඩු කරපු හින්දයි guitar එක ලස්සනට play කරන හින්දයි. කට හඬ ලස්සන නිසයි. Feeling එක 100% තිබ්බ. නියමයි ❤️❤️❤️❤️

  • @ChamithuAnuththara999
    @ChamithuAnuththara999 10 днів тому +1

    සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු...🙂❤(Heart touched) 2k24 anyone?

  • @poojaniejayawardhana6949
    @poojaniejayawardhana6949 3 роки тому +43

    ඒක නම් මාරයි...භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.congratulations අයියේ ❤️‍🔥☺️

  • @Sanchanadenuwan
    @Sanchanadenuwan Рік тому +4

    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
    සිත පව් පුරනු එපා
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    #Sanchana Denuwan__😌💝🌺

  • @gayanidayarathne6462
    @gayanidayarathne6462 3 роки тому +8

    මාරම ලස්සනයි..කටහඬත් හරිම ලස්සනයි ..තව ඒ වගේ සිංදු ඕන..🌹❤️🎶🎵🎤👍👏👏👏

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 роки тому +9

    ගොඩාක් ලස්සනයි ❤️ ඇස් පියාන අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නේ. සුපිරී👍

  • @thezoom9725
    @thezoom9725 3 роки тому +101

    Playback Speed 1.25 දාලා අහන්න ගොඩක් ලස්සනයි

  • @Madaraonline
    @Madaraonline 3 роки тому +34

    අඩෝ එකහ්.💪🏻 භාවනවාක් 😌

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 3 роки тому +34

    වැඩ ඇරිල ඇවිල්ල තේ එක බොන ගමන් ඇහුවෙ 😫😫 ලොකු කතාවක් විනාඩි 4කින් කිව්ව වගේ ❤️

  • @kavilashadithya9656
    @kavilashadithya9656 3 роки тому +13

    Ado mn meka 500 sarekata wada ahuwa oi ☺️ Patta 😍🔥

  • @nimashasavindiyapa5305
    @nimashasavindiyapa5305 3 роки тому +13

    හදවතට කතා කරන්න ලේසි නෑ... බොහොම ස්තූතියි හදවතට කතා කරාට... 🙏♥️

  • @Dinujaya_03
    @Dinujaya_03 3 роки тому +11

    සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ...💙🎶

  • @vinodravindu8577
    @vinodravindu8577 3 роки тому +16

    නියමයි සහෝදරයා ඒ භාවනාව...හිතට දැනුනා😘

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 2 роки тому +7

    පොඩි පද පේලි ටිකක්..
    සරල අර්ථයක්..
    හිත නිවන කටහඬ ක්..
    මතක එක්ක ජීවත් වෙන
    මිනිස්සුන්ට අමෘතයක්♥️😞

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 3 роки тому +10

    මලක් ගහලා අහන්න පට්ටම සෝන්ග් එක🤟✌❤❤

  • @masterchill4868
    @masterchill4868 3 роки тому +10

    ❤️ Nice work Brother ....භාවනාවක් ...😘🌸❤️😍

  • @thisaradilshan8914
    @thisaradilshan8914 3 роки тому +5

    Scout room eke assembly eke cut karaddi sindu kiyanawa mathak una oii ❤️ Supiriyak thama ithin uba eda wagema🔥Well done bn.

  • @ayodhyawelagedara3693
    @ayodhyawelagedara3693 3 роки тому +32

    Came searching for the original track and ended up here. Seems like "I came searching for copper and I found gold" kinda situation. ❤️

    • @malithperera6882
      @malithperera6882 3 роки тому +2

      It's a nice comment.like it very much.😊

    • @ayodhyawelagedara3693
      @ayodhyawelagedara3693 3 роки тому

      @@malithperera6882 Thanks 😊

    • @mudithagamage6360
      @mudithagamage6360 3 роки тому +1

      Disagree.. old is gold dr.. but this one is good too ❤️

    • @THARIZONE
      @THARIZONE Рік тому +1

      Same

    • @kausthuri
      @kausthuri 2 місяці тому +1

      old is gold. Nothing can compare to the original one. This song have some it’s own unique tone

  • @mumtazaysha8564
    @mumtazaysha8564 4 роки тому +19

    It's seriuosly beautiful 😍. Keep it up 😍😍❤🔥

  • @isuruyapa97
    @isuruyapa97 3 роки тому +41

    බූට් එකක් කාල ඇහුවොත් නම් ඉවරයි. 😑

  • @gayanidayarathne6462
    @gayanidayarathne6462 3 роки тому +13

    ඔබට මා අදරය කල බව මෙතරම්...සිංදුව කියන්න පුලුවන්නම් ...🤗

  • @slowedreverblofi9149
    @slowedreverblofi9149 2 роки тому +3

    Mix and mastering සුපිරි ❤️‍🔥

  • @minolidilshara3353
    @minolidilshara3353 3 роки тому

    Dala giya kena apahu mathak Karanne aiii. Kiyala wedak na sahooo.deiyo dunnu katahandak. Budusaranai. ❤️❤️❤️

  • @achinthalakmal7229
    @achinthalakmal7229 3 роки тому +5

    භාවනාවක්...ඇත්තටම සුපිරි...❤️👍👍

  • @dilkimadara2099
    @dilkimadara2099 3 роки тому +15

    පිස්සුවක්...😍😍♥️♥️

  • @Zzzneth
    @Zzzneth 2 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️

  • @enough7495
    @enough7495 3 роки тому +5

    Voice eka ahala hoyan awe ❤
    Keep it up 🔥💫

  • @dinufernandez5080
    @dinufernandez5080 2 роки тому +2

    අනී ඒක..ඒ වොයිස් එක හිතට පට්ට විදිහට වදිනවා...
    💖💖
    ඇස් පියන් ඇහැවොත් ඒ කටහඩ භාවනාවක් වගේ ...
    ආදරේ හිතෙන හඩක්...😍💖

  • @dilinibhagya2957
    @dilinibhagya2957 2 роки тому +3

    සිනහමලක් වී යළි යළිපිපියන් පෙම් කල සිතක මතූ🙂❤️ Voice 🥺🌹❤️

  • @nowtysandu7601
    @nowtysandu7601 3 роки тому +4

    සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි 💜

  • @VideoHub185
    @VideoHub185 3 роки тому +3

    අම්මෝ..... සුපිරිම Cover එකක්..❤️❤️❤️❤️❤️❤️❤️

  • @madumadu4667
    @madumadu4667 3 роки тому +15

    හරිම ලස්සනයි ❤️😍

  • @chamathneelakeshana335
    @chamathneelakeshana335 3 роки тому +4

    Shaki bole mage❤️ hamadamat adre oyta❤️

  • @kaveenridmal2429
    @kaveenridmal2429 3 роки тому +7

    හිත නිවෙන arrangement එකක් ❤️

  • @RSMusic_Official
    @RSMusic_Official Рік тому +1

    සිහින හතක් මැද
    පෙනි පෙනි නොපෙනන
    සුර කුමරියක් වෙලා
    එපා හිදින්නට
    සිතුම් දැහැන් බැද
    සිත පව් පුරනු එපා
    සිත් බැදුනු ලස්සන cover song එකක්.❤🌍

  • @shanniro2787
    @shanniro2787 3 роки тому +4

    ඒක සුපිරිම 😘😘😘😘
    නියමයි සහෝ.😘😘😘😘😘

  • @aveeshanishadi2747
    @aveeshanishadi2747 2 роки тому +3

    සිනහා මලක් වී යලි යලි පිපියන් 😊🌹 පෙම් කල සිතට මදූ ❤️🥀

  • @nikleshiyaweerathunga44
    @nikleshiyaweerathunga44 3 роки тому +4

    කොච්වර ඇහුවත් එපා වෙන් නෑ,, ඒ කට හඩත් එක්ක සිංදුව ගොඩක් හිතට දැනෙනවා

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 3 роки тому +4

    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කල සිතක මතූ 🌸♥️

  • @dinakshiranaweera8063
    @dinakshiranaweera8063 4 роки тому +2

    Superb mage poddo❤️❤️❤️all the best ❤️keep it up 💪💪

  • @mnushanthika646
    @mnushanthika646 10 місяців тому +1

    සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ..❤

  • @isururandika3902
    @isururandika3902 3 роки тому +2

    භාවනාවක් වගේ ...අහන් ඉන්න ආදරෙයි එ වචන එ කටහඩට

  • @Holyrosery
    @Holyrosery 3 роки тому +5

    That is very beautiful song and you voice is very beautiful ❤️❤️❤️❤️❤️

  • @podirajatemp3829
    @podirajatemp3829 3 роки тому

    Niyamai kollo.kochchara Ahuwath athiwenne na bn❤👍

  • @AshiniThisara-l9o
    @AshiniThisara-l9o Місяць тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාර ලස්සන සිංදුවක්..❤❤

  • @kasunvimukthi1586
    @kasunvimukthi1586 3 роки тому +5

    තාමත් අහනෝ 🌼💗

  • @nethmiama5579
    @nethmiama5579 2 роки тому +1

    මනස සුවපත් una..thankiuu me hadta හදවතින් ma

  • @nilupulkanchana3352
    @nilupulkanchana3352 3 роки тому

    Pissu kora oi .. Paara .. Kiyanna wachana na.. Keep it up bruh! 👊🏻😌♥️✨🍃🌸

  • @nadee6579
    @nadee6579 3 роки тому +4

    මේ වගේ සිංදු හිත නිවන භාවනාවක් වගේ...❤️❤️❤️

  • @annefernando1365
    @annefernando1365 3 роки тому

    Amazing 👍👍👍📌️📌️( you nailed it) keep it up.🎼🎼🎙️🎸

  • @udanthakalugalla4903
    @udanthakalugalla4903 3 роки тому +5

    බෝම්බයක්... 💖

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 роки тому +2

    Staus ekk..siduw dkla awee....hrim lsssni...❤️❤️❤️❤️

  • @rupikaweerathunga6548
    @rupikaweerathunga6548 4 роки тому +1

    Lassani putha. Oyat budusarni

  • @adithyapunsara1685
    @adithyapunsara1685 Рік тому

    සිනහව මලක් වී❤️🥰
    ලස්සනයී හිතට මාර සැනසීමක්🙂❤️

  • @Ishu2k03
    @Ishu2k03 2 роки тому +6

    මත්පෙති 🤤🖤

  • @kalaraavini3167
    @kalaraavini3167 2 роки тому +2

    හරිම ලස්සනයි....❤️💛💖

  • @shamikakawshalya5284
    @shamikakawshalya5284 3 роки тому +1

    My favorite ❤️❤️ beautiful song..love you

  • @nabiajulia5678
    @nabiajulia5678 2 роки тому +1

    Bravissimo voice wohhhh🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @sawanipathiranage6442
    @sawanipathiranage6442 3 роки тому +6

    It was a meditation for me 🌼

  • @roshiathapaththu9476
    @roshiathapaththu9476 3 роки тому +2

    කි වතාවක් ඇහුවද කියල මතක නැ ඒ තරමි ලස්සනයි ..හිත නිමෙනවා

  • @supunkumara6175
    @supunkumara6175 3 роки тому +1

    Ela kollo supiri aa manoparakata

  • @napolian1391
    @napolian1391 11 місяців тому

    සිනහා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🎉❤

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +2

    After watching TikTok video 🙈❤️

  • @Rayan-wo8zt
    @Rayan-wo8zt 3 роки тому +5

    ලස්සනයි අයියා❤️

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N 3 роки тому +4

    සුපිරිම❤️🤟

  • @vishwajanith4083
    @vishwajanith4083 2 роки тому +1

    කියන්න වචන නෑ ...ඇස් වලට කඳුලු ආව ....මාරම ලස්සනයි ❤

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 роки тому +2

    2022 අහන අය මේ පැත්තට ලයික් එකක් 👍 දාගෙන යමු 🔥❤️

  • @AIGCreations
    @AIGCreations 3 роки тому +1

    Can i use this for my video 😐✌️

  • @kelumperera........
    @kelumperera........ 3 роки тому +3

    සුබපැතුම් සහෝදරයා

  • @nathashakavindi7999
    @nathashakavindi7999 2 роки тому

    ඒ කටහඩ අහන් ඉද්දි හිතම නිවෙනවා.

  • @iduwaraheshan2510
    @iduwaraheshan2510 3 роки тому +2

    හිතට වදිනවා මාරම විදිහට 😞😥

  • @prabathdananjaya1008
    @prabathdananjaya1008 4 роки тому +1

    Pattah Malli ❤️🔥

  • @gamunukamal4176
    @gamunukamal4176 3 роки тому +1

    Patta

  • @mahimainduwara
    @mahimainduwara 3 роки тому +3

    සුපිරියක් 😍

  • @sachinifernando3568
    @sachinifernando3568 2 роки тому +1

    භාවනාවක් ♥️

  • @sumithnilantha2604
    @sumithnilantha2604 2 роки тому +1

    මාරම ලස්සනයි🥰🤟

  • @kasunsewwanda769
    @kasunsewwanda769 3 роки тому +3

    addicted 💚💚..superb🤩

  • @byhewage1362
    @byhewage1362 3 роки тому

    Superb malliya 💯💯♥️♥️

  • @nimeshrandima4721
    @nimeshrandima4721 4 роки тому

    Superb brother 👌😍😘❤️ welldone

  • @lecupids3487
    @lecupids3487 4 роки тому

    Niyamai bro... Nicely done.🔥🔥🔥👌keep it up

  • @viraj_music_hub1892
    @viraj_music_hub1892 3 роки тому

    As wahagena ahagena inna puluwan gayanayk..katahadak..good job brother..original song ekwath me thrm danila na

  • @udarakariyawasam4037
    @udarakariyawasam4037 2 роки тому +1

    Wooww lovely voice ❤💙

  • @amilajayamanne
    @amilajayamanne 2 роки тому +1

    High End Cover Best wishes

  • @dismisandalika9055
    @dismisandalika9055 2 роки тому +1

    සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🙂🙂

  • @nimashapriyani7492
    @nimashapriyani7492 Рік тому +1

    Adarei mage raththaran 💖
    I❤️U My Sweetheart
    ayeth enna menika💖💖💖💖💖💖💖💖💖
    sms

  • @saduniwathsala
    @saduniwathsala 3 роки тому +1

    මචං discription 1 lyrics සම්පුර්ණයෙන්ම දාපන් එතකොට පට්ට 👍

  • @ravindudeshan5544
    @ravindudeshan5544 2 роки тому +1

    මාරම ලස්සන සින්දුවක් මන් 2022 කෙත් අහනවා❤️❤️

  • @Japanyamu
    @Japanyamu 3 роки тому +1

    Love this...great work

  • @PinnaclePulse833
    @PinnaclePulse833 3 роки тому +1

    ❤️සුපිරියක්

  • @imanthagayathra807
    @imanthagayathra807 4 роки тому +2

    සුපිරි තද කොර ❤👌

  • @oshadashamen8113
    @oshadashamen8113 3 роки тому +2

    සුපිරියක් 🎧

  • @vid_biker6384
    @vid_biker6384 3 роки тому +3

    මෙන්න සින්දු 💘

  • @oshikarunarathne9707
    @oshikarunarathne9707 Рік тому

    Harima lassanai❤️ ane manda mama mewage sindumai ahanne mata thanikamak denena hema welawakama ahanne oya sindumai mage hita hada ganna me sindu godak watinawa mewa ahaddi mata marama niddahasak wagema senasimak denenne 🥺🥺😔

  • @Thasiii
    @Thasiii 2 роки тому

    niyamai sumiyuru ayye

  • @dulsharulzz
    @dulsharulzz 2 роки тому

    Maru jaya😍❤

  • @hakzenith2479
    @hakzenith2479 4 роки тому +8

    Super 😍🖤

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 роки тому +3

    Wow good voice ..❤️❤️

  • @sagarapawan8304
    @sagarapawan8304 2 роки тому

    අයියේ පොල් රුප්පාවේ සින්දුවේ cover එකකුත් දෙන්නකෝ....❤