Wahi Diya Maha | වැහි දිය මහ | Cover By Malindu Chathuranga

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @MalinduChathuranga
    @MalinduChathuranga  2 роки тому +153

    Subscribe This👇
    ua-cam.com/video/i0KkmDVlbic/v-deo.html

  • @hasinikavindya8398
    @hasinikavindya8398 2 роки тому +704

    ☺️විභාග මානසික මට්ටමෙන් හිසට තදින් දැනෙන පීඩනය සුවපත් කරන මහා දිව්‍ය ඖෂධයක්...හිතට සැනසීමක් ගේන හරි අපූරු ගී තනුවක්☺️ ගතින්ම විඩා නිවන හරි අපූරු කටහඩක්..☺️ හරිම ලස්සනයි..

  • @prasangiwijayarathna8375
    @prasangiwijayarathna8375 2 роки тому +283

    උස අත්තක මලක් වුනේ...ගවු ගානක් උඩින් ඉන්න...
    අවසානෙදී උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න...🥺♥️
    Superb talent...ft lassanaiii...🔥♥️

    • @gayathriherath1447
      @gayathriherath1447 8 місяців тому

      උස අත්තක මලක් වූනේ.. ගවු ගානක් උඩින් ඉන්න...
      අවසානෙදි උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න..

  • @sanrudias
    @sanrudias 2 роки тому +457

    මට නුඹ විතරක් උනාට..
    නුඹට ඉන්නේ මං විතරද?
    ඔයාගෙ කටහඬ භාවනාවක් අයියේ..❤️🥺

  • @hansinimeshika8973
    @hansinimeshika8973 2 роки тому +288

    වැස්සයි උණු තේ එකයි එක්ක මේ සින්දුව අහන්න දවසක් උදා වේවා ඉක්මනින්ම 🤗❤️

    • @aeshakumari2324
      @aeshakumari2324 2 роки тому +14

      මෙහාට නම් හොදටම වැස්ස. නුවර ආව නම් හරි ගොඩක් දවස්වලට වහිනවා මෙහාට

    • @sahanudeesha1297
      @sahanudeesha1297 2 роки тому +6

      අනිවාර්යයෙන්ම සහෝ ඒක ඇත්ත වැස්සයි උනු තේ එකයි රොටියයි ඒක වෙනම භාවනාවක්

    • @migindaperera7564
      @migindaperera7564 2 роки тому +3

      සිරාවට ඒ ෆීලින් එක❤✌

    • @beginwithkevind89
      @beginwithkevind89 2 роки тому +1

      wessai cool plain t ekai

    • @madusankaranasighaarachchi4607
      @madusankaranasighaarachchi4607 2 роки тому +6

      Guliyak kala mano gahana mama.😂😂😂

  • @chiranjivinodya9162
    @chiranjivinodya9162 2 роки тому +731

    මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මන් විතරද......🥺❤️හදවතට දැනුන තවත් සුපිරි වැඩක්..🥰අයියගෙ කටහඩ නම් භාවනාවක්ම තමයි.....❤️තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න ලැබේවා අයියේ.....🙏 ආදරෙයි හැමදාමත් 😘

  • @piyuminisansala759
    @piyuminisansala759 2 роки тому +137

    රෝස පතක කවි ලිව්වේ
    සුවඳ දිදි තියා ගන්න ❤
    මේ විදියට ගී ගැයුවේ
    ඉන්න තැනක දී ඇහෙන්න ❤
    භාවනාවක් වගේ
    ලස්සනයි ගොඩාක් ❤

  • @amalidineshika3848
    @amalidineshika3848 2 роки тому +174

    " මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතර ද ? " felt it 🥺❤️

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 2 роки тому +16

    උස අත්තක මලක් උනේ ගවුගානක් උඩින් ඉන්න,අවසානෙ උරුම උනෙ මල් පොකරක එකක් වෙන්න.♥️♥️♥️♥️

  • @nelumsenarathne6015
    @nelumsenarathne6015 2 роки тому +290

    තමන්ට තමන් විතරයි අනේ.......
    හරිම ආදරණීය voice එකක් ❤️✨️

  • @krishnihansika4951
    @krishnihansika4951 2 роки тому +34

    විභාගය නිසා depression ඉන්න මන් ගොඩක් නිවුනා මේ සිංදුව අහලා ගොඩක් පිං අයියේ ඔයාට..... අනාගතතෙත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා❤️❤️❤️

  • @shashikalamaduwanthi2859
    @shashikalamaduwanthi2859 2 роки тому +19

    Ay ochchara parakku ......හැමදාම maga බලාගෙන inne sinduvak day කියලා .....😒me para godak parakku una.....okath supiriyatama athi😘🤗

  • @MayKala-sj1el
    @MayKala-sj1el Рік тому +8

    මේ සිංදුව දීපීකා අක්කා කියන කොටත් පුදුම ව්දිහටම හිතට දැනෙනවා මේ පුතා කියන කොටත් එහෙමයී,මං හරිම කැමති සිංදුවක් ❤❤❤

  • @sewwandikawsalya1523
    @sewwandikawsalya1523 2 роки тому +154

    ඔයාගෙ කටහඩින් අහන්න අසාවෙන් හිටපු සිංදුවක් අයියෙ ඕක 🥰😍

  • @s.nethmi4353
    @s.nethmi4353 Рік тому +13

    හිත් නිවන කටහඬක්❤️
    සිරියාවන්ත හිනාවක් ❤️
    කඩවසම් පෙනුමක්❤️
    හිතත් ඒ වගේම ලස්සන ඇති ❤️
    හරි පිංවන්ත , වාසනාවන්ත ලමයෙක් ඔයා 😊❤️

  • @nikeshinuwangana9620
    @nikeshinuwangana9620 2 роки тому +85

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺😘😘😘😘😘😘 අහන් ඉන්න ආසම කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම කටහඬ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺නියමයි අයියේ සුපිරි 😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @Radeena
    @Radeena 2 роки тому +7

    මට නුඹ විතරක් වුණාට
    නුඹට ඉන්නෙ මං විතර ද
    ලස්සනට සින්දුව ගායනා කෙරුවා අයියේ, හිතට දැණුනා ඒක, 😍❤️

  • @U.M.C.2001
    @U.M.C.2001 2 роки тому +144

    අයියගේ කටහඬින් අලුත් සිංදුවක් අහන්න නැතුව පාලුවෙන් හිටියේ. හැමදාම වගේ අදත් හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි..❤️💞 තෙරුවන් සරණයි අයියේ ..🙂🎶

  • @bhagyalakmini1923
    @bhagyalakmini1923 2 роки тому +7

    මම මේක බලන්නෙ කී වෙනි පාරටද කියන්න මමවත් දන්නෑ. තව කී පාරක් බලයිද කියල හිතාගන්නත් බෑ😍හිතෙන ඕනම වෙලාවකට අහන්න පුලුවන් මේක නම්. සුපිරිම සුපිරී. එපා වෙන්නෙත් නෑ කොච්චර ඇහුවත් 💖🌼

  • @sweetmusic1438
    @sweetmusic1438 2 роки тому +89

    ඔය කටහඬින් මොන සිංදූව කිව්වාත් පට්ට ලස්සනයි 👌 good luck තවත් ඉස්සරාහාට යන්න අයියේ.💪💯

  • @sasirunima3733
    @sasirunima3733 2 роки тому +19

    ගීත අහන කොට අපේ මතක අවුස්සා රිදි රිදි පාරවන්න පුළුවන් බොහොම අඩු ගීත ප්‍රමාණයකට .
    ඒ අතරින් මේක මගේ හදේ අංක 1 ❤
    සුබ ගමනක් ඔබට . බුදු සරණයි අයියෙ ❤

  • @sameerasanjaya8740
    @sameerasanjaya8740 2 роки тому +42

    හිරිගඩු පිපෙනව ඇඟේ . ඒ තරම් ෆීල් වෙනව මේ හවස මතකත් එක්ක😍❤️

  • @kevinnimesh2802
    @kevinnimesh2802 2 роки тому +9

    💖ලන්කාවෙ හොදම කවර් කරන තවත් කෙනෙක්
    මලිදු චතුරන්ග අයියා 💖💖

    • @sandunfernando7478
      @sandunfernando7478 2 роки тому +1

      අනිවා...දෙනුවන් කෞශක තවත් කෙනෙක් ❤️❤️❤️❤️දෙන්නම මරු

  • @Sudda478
    @Sudda478 2 роки тому +61

    ලස්සනයි අයියෙ 🤩🥰❤️ අනේ ඇස් වහක් වදින්න එපා ඔය කටහඩට 🥺🥰❤️😘😘

  • @thilinimadushika9857
    @thilinimadushika9857 2 роки тому +3

    මට නුබ විතරක්‌ උනාට නුබට ඉන්නෙ මන් විතරද, හිතට දැනුනු කොටස,,.. ඔය කටහඩින් සින්දුවක් kiyanawa kiyanne බාවනාවක් තමයි ithin, ලස්සනයි aiye, ඔයාට සුබ පතනවා හැමදාම, good luck bs, ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @nirodhamahakumbura9981
    @nirodhamahakumbura9981 2 роки тому +43

    "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"ලස්සන සිංදුවක් අහන්න ආසම වොයිස් එකෙන් ❤️🍃

  • @m.s.i.dinujaya.3673
    @m.s.i.dinujaya.3673 2 роки тому +15

    රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතර ද 🥺❤ good luck malindu aiyh 🙂❤️💫

  • @rashaniperera1033
    @rashaniperera1033 2 роки тому +30

    ලස්සනයි සින්දුව අයියේ තව ලස්සන සින්දු කියන්න ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි අපි අයියේ ඔයත් එක්ක හෙමදාම ඉන්නවා.ආදරෙයි අයියේ ගොඩක් අයියේ ❤

  • @ShanikaShanika-y8i
    @ShanikaShanika-y8i 2 місяці тому +2

    ඔයාගෙ වොයිස් එක බාවනාවක් වගේ ශෝයි 💗♥️ ,හරි ආස සින්දුවක්, ඔයාගෙ වොයිස් එකෙන් මේක කියද්දි ♥️

  • @nadeeshasewwandi7796
    @nadeeshasewwandi7796 2 роки тому +25

    මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මං විතරද 🥺🥺🥺💓💓💓💓 ඒ කටහඩ නං සුපිරියක් 💓💓

  • @dinuyenz6571
    @dinuyenz6571 2 роки тому +15

    ආත්ම ගානක පිනට ලැබුණු කටහඩක් 🥰💞🙏 බුදුසරණයි සහෝදරයා ඔයාට 🥰 ඉස්සරහට කරන්න ඉන්න හැමදේම සාර්ථක වෙන්න ඕන 🙏

  • @awanthidias2761
    @awanthidias2761 2 роки тому +47

    මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න ...🙂❤️ කටහඬ භාවනාවක් සහෝදරයා 🙂 බුදු සරණයි !

  • @achinimadhushani944
    @achinimadhushani944 2 роки тому +18

    මොන සිංදුව කිව්වත් හදවතටම දැනෙන්න කියන ආසම ගායකයා ඔයා අයියේ🥺🥺🥺...❤️❤️

  • @sandipabroo.6839
    @sandipabroo.6839 2 роки тому +13

    Song ekak enakan balan inawa aiya අනිත් එවා වගේ සුපිරියටම ඇති කියලා හිතනවා

  • @rvtechshow8046
    @rvtechshow8046 2 роки тому +7

    ලස්සනයි අයියෙ මාරම ලස්සනයි......
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @SivaSiva-ce6cl
    @SivaSiva-ce6cl 2 роки тому +60

    හරිම ලස්සනයි අයියේ දවසම උනත් අහගෙන ඉන්න පුළුවන් විදිහේ හිත් සුවපත් කරන කටහඩක් ඔයාට තියෙන්නේ ❤

  • @gimhanilakshika
    @gimhanilakshika Рік тому +46

    සමහර ඇබ්බැහිවීම් තියෙනවා
    ඒ අය දන්නෙවත් නෑ අපි එයාලට
    ඇබ්බැහි වෙලා කියලා...!❤️‍🩹
    ඈතින් ඉදන් බලා හිදීමක් මිස
    ලන්වීමට තරම් පිංකාර නොවීම ද
    එක්තරා දඩුවමක් සොබාදහම විසින්
    අපටම දෙනු ලබන...!💔😫
    සින්දුව අහන ගමන් එහෙම කල්පනා කරන තනිකඩ.මම🥱

  • @lakievision689
    @lakievision689 2 роки тому +43

    නියමයි අයියේ. Waiting for the song 😇😌😍

  • @okindupeiris
    @okindupeiris 2 роки тому +9

    "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද " ❤️ අහපු ලස්සනම කටහඬ අයියගේ ✊❤️

  • @crazysatisfying7781
    @crazysatisfying7781 2 роки тому +17

    පරණ මතක ඔක්කොම එක පාරටම හදවත
    හරහා ගියා වගේ. ඒ උනාට මට නුඹ විතරක් උනාට නුඹට හිටියේ මන් විතරක් නොවෙයි. 😔😔😔😔😊😊😥😥😓😓☺️☺️☺️☺️☺️☺️☺️♥️♥️♥️❤️♥️♥️♥️

  • @senurikaveesha604
    @senurikaveesha604 2 роки тому +12

    මේ voice එකට තරම් පිස්සු හැදෙන්නෙ නෑ වෙන මොකටවත්🥺❤️ ඒ තරම් ආසයි මේ voice එකට🥺♥️ good luck aiyaah🤗❤️💫

  • @piyuminethmini5347
    @piyuminethmini5347 2 роки тому +27

    ඒ voice එක 🥺 මනෝ ලෝකෙක අතරමක් කරන්න පුළුවන් පිස්සු හැදෙනවා අයියේ ඔයාගේ වොයිස් එක නම් 🥺❤️

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 2 роки тому +12

    ඒකහ් ♥️♥️ මරැ අයියා ..... කියන්න වචන නැ සුපිරි .....ඒ කටහඩ 🎧🤗☺️

  • @chathurikavindi4654
    @chathurikavindi4654 2 роки тому +58

    හරිම ලස්සනයි අයියේ..ඒ කටහඬ නම් භාවනාවක්..😌💕

  • @chamindachama9567
    @chamindachama9567 Рік тому +3

    Harima lssanai aiye kata hada issarhata karana hamdeyakm sarthk wenna kiyla prarthan krnw ❤

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha 2 роки тому +44

    අනිත් ඒවා වගේම මේකත් පිස්සුවක්..🙂❤️ ලස්සනයි ගොඩක් 🥺✨

  • @ruwaniwathsala3480
    @ruwaniwathsala3480 2 роки тому +18

    ඇස් දෙක පියාගෙන අහන්න.අනේ ඒ voice❤️❤️භාවනාවක්.congratulations brother ❤️❤️❤️

  • @dilkidlki4863
    @dilkidlki4863 2 роки тому +11

    Ree Ahase Tharu Thibunata..Tharu Thiyenne Ree Witharada..🥺Oy thamayi THARUWA 💫Malindu Ayye..❤😍

  • @asanthigunathilak3441
    @asanthigunathilak3441 11 місяців тому +2

    ආසාවෙන් රස විදින ලස්සන ම ලස්සන ගීයක් ,ලස්සන හඩක්,,❤

  • @neha-11dk
    @neha-11dk 2 роки тому +8

    මන් ආසම සින්දුවක්...ආසම කෙනාගෙන් කටහඩින්...❤️🥺💫මේකනම් වශියක්...❤️🥺

  • @mavindufrenando6455
    @mavindufrenando6455 11 місяців тому +5

    කටහඬ නම් භාවනාවක් වගෙ ලස්සනයි අයියේ❤

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 роки тому +54

    හැමදාමත් වගේ හදවතට දැනෙන හඩ...😍❤️🎵හරිම ලස්සනයි....❤️🌹💯

  • @TravelwithDulabro
    @TravelwithDulabro 2 роки тому +7

    💖 මට නුබ විතරක් උනාට........
    👍 නියමයි කොල්ලෝ
    Best of luck dear

  • @chamodinarmada5561
    @chamodinarmada5561 2 роки тому +19

    ආසම සින්දුවක් ආසම කෙනාගෙ කටහඬින්..🥺🥰💞

  • @Akafdo88
    @Akafdo88 2 роки тому +4

    `මට නුඹ විතරක් උනාට
    නුඹට ඉන්නෙ මන් විතරද ´
    ' i fell it' 🙂❤️✌️

  • @s.amanda012
    @s.amanda012 2 роки тому +22

    මට නුබ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද.. I felt it ❤️🌹🥺❤️

  • @Himandi_
    @Himandi_ 2 роки тому +9

    "මට නුබ විතරක්‌ වුනාට නුබට ඉන්නේ මං විතරද " I felt it 🥺❤

  • @zohnexi4773
    @zohnexi4773 2 роки тому +18

    අම්මෝ කාලෙකින් cover එකක්😍😍

  • @samadiprarthana628
    @samadiprarthana628 2 роки тому +8

    සුපිරි වැඩක් අයියේ කියන්න වචන නෑ 😘😘😘😘😘🥰 ඉක්මනටම තවත් එකක් ඕනි ❤️❤️❤️

  • @himashamalki2550
    @himashamalki2550 2 роки тому +21

    මං ආසම සින්දුවක්❤😍හරිම ලස්සනයි අයියේ..❤ඔයාගෙ කටහඩනම් භාවනාවක්❤🔥 මං ආසම voice එක❤✊

  • @chandanapushpakumara632
    @chandanapushpakumara632 2 роки тому +6

    මාරම ලස්සනයි අනෙ.ඔය කටහඬට වශීවෙනවා අනෙ.මලිදුගෙ cover ඉතින් gammak thama 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @macjaniya8543
    @macjaniya8543 2 роки тому +30

    මේකනම් භාවනාවක් වගේ හරිම ලස්සනයි ජයවේවා ❤️

  • @madu1368
    @madu1368 2 роки тому +6

    සුපිරියි voice එක bavanavak. Good luck malidu aiya. 👌👌👌🙏💙💙💙

  • @hashifernando6288
    @hashifernando6288 2 роки тому +7

    මට නුඹ විතරක් උනාට
    නුබට ඉන්නේ මං විතරද ? .....
    ලස්සනයි අයියා ඔයාගේ කටහඬ නම් භාවනාවක් කියලා වැඩක් නෑ. කැඩුනු හිතක් සුවපත් කරන හඬක් . තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 💪😍❤️

  • @diliniwijewardhana6453
    @diliniwijewardhana6453 2 роки тому +9

    අයියාගේ කටහඩ නම් භාවනවක් අයියේ❤️🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍 මාරම ලස්සනයි ❤️ බුදුසරණයි අයියා

  • @sayuwijenayake6252
    @sayuwijenayake6252 2 роки тому +34

    මට නුඹ විතරක් උනාට..
    .නුඹට ඉන්නේ මං විතරද? I felt it...😍❤️🎵

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 роки тому +6

    හරිම ලස්සනයි ....හදවතට දැනෙන කටහඩක්......♥️♥️👌👏

  • @chamodyadilhari3582
    @chamodyadilhari3582 2 роки тому +8

    හරිම ලස්සන කට හඩක් හිත නිවෙන කට හඩක් .❤️❤️❤️❤️

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 Рік тому +2

    හරිම ලස්සන හඩක් පුතේ තෙරුවන් සරණයි හොදයි ගොඩාක් ලස්සනයි 🙏👏👏👏👏

  • @chathurikajayamini1027
    @chathurikajayamini1027 2 роки тому +8

    අයියගෙ කටහඩ අහද්දි වෙනම ලොකෙකට යනවා වගේ 🥺, මාරම ලස්සනයි අයියා... පරන මතක ඇවිස්සෙනවා... ❤️❤️❤️

  • @anushashamali5282
    @anushashamali5282 2 роки тому +4

    අයියේ ලස්සනයි ගොඩාක්.... ❤❤
    ටිකක් දුකෙන් හිටියේ හිතට අමුතුම නිදහසක් දැනුනා .💟
    ඒ කට හඩ ලබන්න අයියේ ඔයා ගොඩක් පිං කරලා තියෙනවා.
    💫💫බුදු සරණයි අයියේ ඔයාට 💫💫💫

  • @nethmipoornima98
    @nethmipoornima98 2 роки тому +25

    ලස්සනයි අයියේ ....😍 හිත නිවන voice ekak ... ❤️

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 роки тому +3

    මට නුබ විතරක් උනාට ...නුබට ඉන්නේ මං විතරද ...🥀💖
    මලිදු 💜️💕💜️

  • @sandipabroo.6839
    @sandipabroo.6839 2 роки тому +8

    Song ekak ahana gaman aiya ... maru godak lassanai❤❤

  • @surangajayaraj2654
    @surangajayaraj2654 2 роки тому +1

    උස අත්තක මලක් උනෙ
    ගවු ගානක් උඩින් ඉන්න
    අවසානෙදි උරුම උනේ
    මල් පොකුරක එකක් වෙන්න
    😊❤️
    ලස්සන සින්දුවකට ✌️
    ලස්සන කටහඩක් 👌
    😚❤️

  • @gayaniashinika7286
    @gayaniashinika7286 2 роки тому +14

    God bless you ❤️😇 තවත් මේ වගේ cover කරලා තව ඉස්සරහට යන්න ඔයාගේ කටහඩ ගොඩා.......ක් ලස්සනයි හොද තැනකට යන්න පුලුවන් 😇❤️

  • @tharushikanavodi1891
    @tharushikanavodi1891 2 роки тому +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...voice එකනම් භාවනාවක් වගේ....❤🌸

  • @kasunnimantha1223
    @kasunnimantha1223 2 роки тому +13

    හිත හදාගන්න බෑ සින්දුවටත් එකක් ඕනේ අයියේ❤️

  • @kimjoon3708
    @kimjoon3708 2 роки тому +2

    Trending 01 වෙන්න පවා සුදුසුයි😌😌😌 waiting 😌💜️.....

  • @mr.d614
    @mr.d614 2 роки тому +581

    අයිතිකරගන්නට බැරි නමුත් මනසින් පෙම් බැදී පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා ...........

  • @nishanthaperera6534
    @nishanthaperera6534 5 місяців тому

    අවසානෙදි උරැම උනේ...ඒ...ඒ..
    මල් පොකුරක වෙන්න....
    😢❤❤❤❤

  • @chamaridilshani9423
    @chamaridilshani9423 2 роки тому +17

    ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියේ 🤗❤️🌹
    My favourite singer 😘😍💞💟
    Good luck 💐🎤🎶

  • @sachinibhagya1771
    @sachinibhagya1771 Рік тому +2

    දෑසින් වැටුන කදුලක් උවද වැටුනම බිම
    තෙමී ගිය
    රෑ අහසේ ඔබ පැව්වෙ මගෙ තනි සිතුවිලි
    මකන්න
    හිතේ අපේ තනි මකන්න විහගුන් ගී
    ගැයුවා නොව
    මගේ හදින් මට කියන්නෙ සිතේ ඉන්නෙ
    නුඹ විතරනෙ
    සචිනි භාග්‍යා .......🌼🧚

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 роки тому +5

    ගොඩක් මිහිරි ගීතයක් .bhawanawak wage. Obe ළයාන්විත හඬට අපූරුවට ගැළපෙනව ..dawasa පුරාම ahannapuluwan අර්ථවත් ගීතයක් .harima lassanai..

  • @Di_Sewmini
    @Di_Sewmini 2 роки тому +21

    What a nice vocal I am in loved...🥺❤When he started to sing the first lyric part , felt like I had gone for another world...I mean I am peaced with my inner...😌No words to say this one is totally melting hearts...💞💫

  • @sewwandiapasara6331
    @sewwandiapasara6331 2 роки тому +23

    🌻🥀මට නුඹ විතරක් උනාට ...🥀🌻
    🥀🤗නුඹට ඉන්නෙ මං විතරද...🤗🥀
    පුදුම තරම් ලස්සනයි අයියේ...සුබ පැතුම්..🥀🥀💕...💕...🥀🥀
    ❤️❤️❤️💕💕❤️❤️❤️

  • @tharushikaushalya7398
    @tharushikaushalya7398 2 роки тому +6

    මාරම ලස්සන voice එකක් අයියේ ඔයාට තියෙන්නේ❣️🙂

  • @praveen_brother
    @praveen_brother 2 роки тому +5

    අම්බෝ අයියෙ මඔනවත් කියන්නෑ.. කියන්න ඕන ඔක්කොම කියවෙලා කට්ටිය අතින්...
    එක දෙයක් කියන්නම්.. අයියගෙ අලුත් videos බලන කෙනෙක්නම්. ඇතුගල song එක අහන්න... ඒක විවාදයක් නෑ මාරම හැඟීම් බර song ekak...thq chathu ayye... good luck ayye... ❤❤

  • @taekookheart4610
    @taekookheart4610 7 місяців тому

    හිත වෙනමම මානෙකට ගෙනියන්න පුලුවන් තරම් හරිම ආදරණීය කටහඩක්.. ♥️ සිංදුව අහන ගමන් අපිව ඒක ඇතුලෙ ජීවත් කරවන්න පුලුවන් ඔයාට 🥺🤍

  • @chanchalanethmini1789
    @chanchalanethmini1789 2 роки тому +16

    සුපිරි මලිදු අයියේ....♥️🔥

  • @k.w.creation7468
    @k.w.creation7468 2 роки тому

    මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී..අහන්න...💖🥺

  • @shaviheshani564
    @shaviheshani564 2 роки тому +7

    මරුවට තියෙයි 😋😍😘

  • @thiyumiakesha9308
    @thiyumiakesha9308 2 роки тому +5

    ' මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මන් විතරද ' feel it. 🥺❤
    තව මේ වගේ වැඩ ඉදිරියටත් කරගෙන යන්න සුභ පතනවා ❤❤

  • @achiya_official9395
    @achiya_official9395 2 роки тому +11

    ලස්සනයි අයියේ 🤗
    ජීවිතයේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...😊
    ජේසු පිහිටයි!💮❤

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka 2 роки тому +6

    කියන්න වචන නෑ, ඒ තරම් ලස්සනයි මලියෝ, wish කරනවා හදවතින්ම 😍😍🥰🥰❤❤🎉🎊

  • @umayangiedirisinghe9548
    @umayangiedirisinghe9548 2 роки тому +13

    හරිම ලස්සනයි.හිත නිවන හඩක්.තෙරුවන් සරණයි!🥰🥰🥰

  • @lakshikarasanjali7207
    @lakshikarasanjali7207 2 роки тому +3

    ඇස් දෙක පියාගන අහන්න පුළුවන් 💞💞💞💞මාරම ලස්සනයි කටහඬ නියමයි 🌹🌹🌹🌹

  • @Bhanukaprathibhana
    @Bhanukaprathibhana 2 роки тому +16

    සුපිරියක් මලියා🔥 ජයවේවා❤️❤️

  • @sethminichamodya3425
    @sethminichamodya3425 2 роки тому

    මේ විදිහට ගී ගැයුවේ
    ඉන්න තැනකදී ඇහෙන්න 🥺❤️🍃

  • @mishelnirasha9091
    @mishelnirasha9091 2 роки тому +7

    Wow....waiting.....😻💞