Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
88.89 හැම තරුණ,තරුණියන්ගෙම අතේ ස්මාර්ට් දුරකථන තිබුනානම්. කතාව ගොඩක් වෙනස් වෙන්න තිබුනා❤😢.. නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් ජීවිත දුන් සියලු දෙනාටම ❤🙏🇱🇰❤
අනිවාර්යයෙන්ම දැනුත් වෙන්නේ ඒ ටිකම තමා පෝන් නොතිබුනා නම්
Destination for you
අමිමෝ අපිට ඒ දවස් වල දුරකතන තියා කරන්ට් එක දිල තිබුනෙ ත් නැ පුදාන පාරෙ විතරයි තිබුනෙ .මතක් වෙද්දී බයයි
@@TomdkRahතමුන්ගේ තාත්තා ව මරාදාපු උන් ගැන කියන එක පාවලා දීමක්ද බං ....😢
@@KasunMadusankqapitath karant thibbe na lampu thibbath akawath 6 n passe paththu karanta ba
😢💔 මේ දරුවටයි නෝනටයි මොන තරම් වේදනාවක් ඇතිද මැරෙන තුරාවට😢🥺ආදරණිය තාත්තා ගැන හිත හිත ඉන්නා පුතෙක් බිරිඳක්😢
Mage malliwath nathi kale oyakale eya moratu campus last year student when he left us e kale nathiuna Hama denatama niwan suwa labewa
❤
මිනීමරුවන්ගේ පස්සේ කර්මය ලුහුබඳිනවා පුතේ ජෙසුපිහිටයි 🙏
ඇත්තටම වටිනා සාකච්ඡා වක්
2024 සැප්තැම්බර් 21 තමයි , සියලු අසාධාරණයන් ට සාධාරණය ඉටුවෙන්නේ.
ඉතිහාසය..... අපි නොදත් රහස්...... රහස් සඟවපු හුස්ම.... මිනිස් අයිතිවාසිකම්..... බල තන්හාව..... අපි නොදත් බොහෝ රහස් එලියට දානවට සුදා අයියේ ගොඩක් ස්තූතියි 🙏 ආදරණීය ප්‍රේම්.... මගේ අප්පච්චි මට කියලා දෙන්න පටන් ගත්තේ එහෙමයි.... මේ සංවාදයෙන් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා...
අපේ පාසල් කාළය අපිත් ඇස්‌දෙකෙන්ම දැක්කා මිනි ගොඩවල් හැම වැරැද්දම JVP එකට දැම්මා විසඳුම මාලිමාව ජයවේවා🇧🇭
Shagarka gomas maruwe kauda?
AKALE...BATALANDAYA.......R.PREMADASA......OKUN..THAMAEI....KOBBEKADUMA.......WEJEY...RECHARD..ZOIZA..MERUWA...APITA...AMATHSKA...NE......BATALADA..MENEMARUWO....
You be a better person, your father was an amazing person and he is a legend.., you carry the torch where he left..,you are still young.
සොභාධහම නඩු අහනකොට,,, ලෝයර්ස්ලා ඕන නෑ,,, විය යුතුදේ වෙමින් පවතිනවා🤟🤟🤟
👍🙇♂️
Prem kirthi da Alwis ක්යන්නෙ අපි ආසම පුද්ගලයෙක්.අදටත් ඔහගෙ හඩ පිනවමු අපෙ සවන්පත්වග රැව්දෙනව
දැන් අපට පැහැදිලියි හඩ්සන් සමරේ කියලා,වෙනසක් නම් රටට වුත්තර බදින්න.
කාලීනව වැදගත් අනාවරනයක්
තුප්පහි පේමදාසගේ ගෝලයා හඩ්ඩා හිරේ යවමු
ජය වේවා මල්ලි
මේකට Jvp එකත් බලයට ආවහම නියම වගකිවයුත්තන් නීතියට ගේන්න ඕන
kerai.
ප්‍රේමකිර්ති මහත්තයා හොද ම්නිසෙක් අපට ලොකු පාඩුවක්
ස්වභාව දර්මය කියලා දෙයක් තියෙනවා පුතේ ..ඉවසන්න ඔයාට දකින්නට ලබෙඉ ඉදිරියට ...රත්තරන් මනුස්සයෙක් මමත් අහල තියෙන විදිහට ඔයා ගෙ පියා..හොඳ තැනක ඇති එයා 😢🙏🙏🙏
එතුමාට මම හරිම සෙනෙහෙ බරයි අපේ රටේ මෙතරම් බුද්ධිමතුන් සෑහෙන ගානක රටට අහිමි කලා ඒ වෙනුවෙන් අපටත් ඒක දැනෙනවා ,හඩ්ඩෙක් කියනවට වෆා හොදයි ඕකුන් පණ පිටින් පණුවො ගහල හොද දුක් විදල මැරෙන්න ඕන එහෙම අපි ධර්මානුකූලව බලනකොට කියන්න හොද නෑ තමයි නමුත් කිය වෙනව,එතුමන්ලාට නිර්වාණ ශාන්තිය ලැබේවා,එතුමා මැරුව කිව්වාම අයියෝ දෙවියනි කියලා කියෞණා අපි ඉතින් මොනවා කරන්නෆ්හ ඒ හැර,මගේ උපන් දිනේට දින 2
එකම රජයකින්වත් ඒ අමන කසඩ පාහර වපරයට දඬුවමක් දුන්නෙ නැහැනෙ ..ඉදිරියටවත් බලමු..
O.K..ALA..❤❤❤❤❤
හැම මිනිමැරැමක්ම j,v,p countඑකට සියල්ලම බැර කරා..😢😢
Uncle premakeerhi you are a most popular and kind hearted person in Srilanka Broadcasting corporation.. THEN AND STILL NOW..REST IN PEACE uncle!.
E දවස් වල උදේ 8.30 වෙන කොට radio එක ගාව man, premakirthi එන තුරු 😢😢
මටත් මතකයි සාගරිකා ගොමස් ප්‍රෙමකීර්තිමහතා විජයකුමාරතුංගමහත්තයා පවු එයාලට නිවන්සුව
@@chandanawasantha9786හේතුව මොකද්ද?
@@chandanawasantha9786hethuwa mokkd maranna eyaw
Ai richer de zoyza
@@chandanawasantha9786 හේතුව මොකද්ද?
මාලිමාවට ❤ ජයවෙිවා❤
😢 අනේ ඒ කාලය මතක් කරලා වැඩක් නෑ. පවු කරලා තිබුනා මිනී කදු දකින්න.
පුතාටත් හොද ගතිගුන තියෙන බව පේනවා කගෙවත් හිත රිදෙන විඩියට කතාකලේ නෙහා ,කාටත් ගෞරව කරලා කතා කරනවා
Good one this time we are fof Maalimawa ❤❤❤
Suda, Premakeerthi could not be replaced with anyone, I trust !I had few friends with 'Samaraweera Mudalige Don' when I worked in an estate in Dodangoda, years ago !
එක ලොවපාලක දෙවියන්ට පෙනේවා
මිනීමරු හඩ්ඩා නම් විදදන්න වෙනවා සත්තයි
ආදරණිය මිනිසෙක් මරා දැමු පාපතරයන් ජිවත් විය යුතුයි විඳවන්න
වපර හඩිඩෙක් කියලා අාරංචියි.මිනිමරැවා.
😂
Ow hadasan samarasingha tama guwan widuliye wada thma yahathin innwa kalakanniya
මම දන්න විදිහට ජෙවිපි එක පිටින් යන්න ගොඩාක් අපරාධ කරලා තියෙනවා.මම ඉපදුනෙ 87,අපේ හැමොම එක්සත් ජාතික පක්ෂයේ.ඒත් වැඩිහිටින් ගොඩක් කියලා තියෙනවා කිසිම වරදක් කරපු නැති මිනිස්සු මරන්න ඔහුන්ගෙ තරහා කාරයන් එයාලා ජනතා විමුක්ති පෙරමුනේ මිනිස්සු නැත්නම් රජයට විරුද්ධව වැඩ කරපු අය කියලා වධ දිලා තියෙනවා මරලා තියෙනවා.ඒ වගෙම තව දෙයක් අරක්ෂක අංශ වල අය ජනතා විමුක්ති පෙරමුන මර්ධනය කරන්න යොමු කරන්න එවකට රජය විසින් අපරාධ කල්ලි ඇති කරලා අරක්ෂක අංශ වල අයගේ ගෙවල් වලට පව්ලෙ අයට නෑදෑ හිතවතුන්ට කරදර කරන්න මරන්න වැඩකටයුතු වෙලා තියෙනවා.එහෙම කරලා අරක්ෂක අංශ වල සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුන මර්ධනය කරන්න පාර කපලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුන අරක්ෂක අංශ විරසක කරලා.මෙ දෙවල් කිවෙ මට පක්ෂයක් නැහැ ඒ වගෙම ඒ කාලේ වැඩිහිටියන් වගේම අරක්ෂක අංශ වල සාමාජිකයින් කිව දෙවල් අනුව කිවෙ.ඒ වගෙම රටේ පවතින රජයක් රජයට විරුද්ධව හො කිසියම් අපරාධ කරන පුද්ගලයන් කල්ලි රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතුයි.මොනයම් අපරාධයක් කලත් ඔහුන්ට කෑලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ එකයි දියුණු මිනිසුන්ගෙ රටක ශිෂ්ඨාත්වය.එල්ටීටීඊය සාමාජිකයින් පුනරුත්ථාපනය කලා.ලංකාවේ වධකාගාර ටයර් සෑයවල් නිර්මාණය කරමින් ඇති කල වටපිටාවෙන් බලාපොරොත්තු උනේ කුමක්ද කියලා බුද්ධිමත් හැමොම හිතන්න.හීරිමක්වත් වෙන්න නොදි හදපු දරුවන් වධකාගාර ටයර් සෑයවල් වලට දාලා මරන්න තරම් රටේ නායකයින් ගේ දැනුම බුද්ධිමත් කම හැමොටම හිතගන්න පුලුවන් .ඒ වගේම බුදුන් වැඩිය රටේ එවැනි මිලේච්ඡ අපරාධ වෙන්න පුලුවන්ද?
👍💯
මැරැන අයගෙන් 75%ක්ම jvp එකට දාල එයාල මැරැවා....
අනිවාර්යයෙන් ජවිපෙ පිටදාලා බොහෝ මිනිසුන් මරාදාල තියෙනවා
ඒ අපරාධ කරවපු බලු හැත්ත අදටත් පාලන බලයේ ඉන්නවාහ උන්ට හිල ගෙදර බල්ලෙක් වගේ තමයි මැරෙන්න නියමිත කියලා අනාවැකි පල වෙලා ඉවරයි මේ වෙන කොට. දැනටත් ඌ රටම වෙලාගෙන රට කාල පිස්සුවෙන් දොඩවනවා ඉනික් අයට ඌත් එක්ක හොරා කන්න එකතු වෙන්න කියලා පරයා ඌ හිතන් ඉන්නෙ ඡනතාව මේවට ඇන්දෙයි කියලා. ඒ විතරක් නොවෙයි ඌ පාස්කු ප්‍රහාරයට සහ අපේ රටේ තිබුණ යුද්ධෙට, සහ එකී මෙකී නොකී අපරාධ රැසකට ඌ සම්බන්ධයි කිරන එක මේ වෙන කොට රටම දන්නවා.
Thambilahe kramaya thamai jeppo langa thiyenneth, anun pita patawana eka
හපන් පැදුරෙ දැකපු පුංචි කොල්ලා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Maha purushayek ratata ahimi wuna.siyslu minimaruwanta shapa wewa
මෝඩ මිනිස්සු දැන් මොකද කියන්නෙගොඩාක් පාදඩ වැඩ කරපු උන් ඒවා JVP account එකට දැම්මා
මට දැනුන දෙයක් තියනව මගේ ජිවිත කාලේ දැකපු ගොඩක්ම වෙනස් ජනාධිපති වරනයක් මේ ඒන්නෙ මොකද කියනවනම් අපේ රටේ එදා ඉදල මේ වෙනකම් වැරදි කරපු අය කව්ද කියල දන්නෙ නැ අරය වැරදි කියනව එයාල මෙයාල වැරදි කියනව එයාල අපි කව්ද මේ හැම දෙයක්ම කරේ කියල දන්නෙ නැතුව දෙපැත්තට ඇදි ඇදි හිටිය ඒත් මේ සැරෙ හරි තැනට වරද පැටවෙන බවනම් මට විශ්වාසයි එහෙම හිතන්නෙ මොකද යටගිය හැම දෙයක්ම දැන් උඩට මතු වෙනව 11:52
Appe harima kanagaatui prema kirti wage vidvatek neti vima kaalakanni minissu hamadaama adarei sudat mahattaya
පුතා ඔබේ තාත්තට ඔවැනි දෙයක් කලේ කව්ද කියා රටේ හැමෝම දන්නව. එවැනි ම්නිසෙක් නැති කල අයට ඒ පාපයට ව්පාක අනිවාර්‍ය්න් ලැබෙනව. පුතේ ඔබත් තාත්තා වගේ සොදුරැ ම්නිසෙක් වෙයන්.
මිනීමරු හඩ්සනයා පිටුපස එදා සිහියෙන් කරපු අපරාධ පසුපස පැමිනෙන මොහොතක රෑට නින්ද යන්නේ නෑ ..කෑම දිරවන්නේ නෑ ..දරුනු මානසික වියාකූලත්වයට පත් වෙලා .දවසින් දවස හිත අවුලින් අවුලට පත්වෙනවා ..දැන් සිහි විකල්ලයෙන් මරු කියවනවා ..ප්‍රේමකීර්තිද අල්විස් තේවිස් ගුරුගේ ගියපු තැනට යන්න බයේ බෙරිහන් දෙන මොහොතක් ..දිට්ට දම්ම වේදිනීය කර්මය පඩිසන් දීමට පසු පසින් පන්නවන මොහොතක් ..අය්යොයො සාමි...
සිරා කතාව. අන්න අරෙහෙ මරු කියවනව හඩ්ඩා...
මේ පරණ video එකක්.සුදා ප්‍රේමකීර්තිවත් විකුනන් කනව...ප්‍රේමකීර්තිව මැරුවේ ප්‍රේමදාස රජයේ දැනුවත් කමින් ගෙරි හඩ්ඩ කියල හැමෝම දන්නව...සුදා පරන ඒවම repeat කර කර .අයියෝ..සුදා.අලුත් යමක් කරන්නකෝ.
පරන ඒවාට නීතිය ඉස්ට උනේ නෑ .ඒ ගැන හෙලි කරන්නම ඕන ..ඇත්ත වසන් කරන්න බෑ..එලියට එනවා.එක නවත්වන්න බැ..
මාලිමාව ආවම මිනී මරුවන්ට දඩුවම් ලැබෙයි😢😢😢🙏🙏🙏
Suda ouat thank pkirthida alvis ganakthakraaka mi ❤lao laik
පූර්ණ මල්ලි
අපේ ගෙවල් ගාව තැනක් තියෙනව එතන කලියෙන් ආමි කෑම්ප්එකක්..එතන හමුදාවෙන් ජේවීපී කරපු කොල්ලන්ව,ඒ අයට සපෝර්ට් කරන පව්ලෙ අය එහෙම ගෙනල්ල මරපු තැනක්..ජේවීපී එකෙත් අපරාදෙ වෙන්නැති...ඒත් 80%ක්ම ජේවීපී එක පිටින් දාල මිනී මැරුවෙ හමුදාවෙන්.
OKY..OBA..HAREI...
Adaraniyama charitayak prema kirti mhata ❤
ඒ කාලෙ ඉස්කොල යන්නෙ හංදි වල පිච්චෙන මිනී දිහා බලන්.ඉස්කොල නිවාඩු මාස ගනන්..අහල පහල ගෙවල් වල හිටිගමන් අය අතුරුදහන් .😢😢😢
අම්මෝ අන්තිම වාක්‍යය. තවත් මනුස්සයෙක්ගෙන් ඒ වගේ සාප අහගන්න ඒ මනුස්සයා කොයිතරම්නම් පව්කාරද? අවුරුදු තිස් ගාණක් වුණත් අදටත් මේ රටේ අහිංසක මිනිස්සු මරන එක නැවතිලා නෑනේ 😢
❤❤
Dukai මෙහෙම una එක අපේ රටට 😢Den wath මිනිස්සු තේරුම් ගන්නවා nam ප්‍රේමදාස ආණ්ඩුව සමයේ එයාල කරපු වැරදි ටික . Ane mnd monva krnnd mnd
😢😢😢Kage hari smart pon tibunanam kauda maruwe kiala danatat penna tibuna at unge wasanawa ape awasanawa
Pothe..mama..oyanam..okage..kawtha..amuwen..kanawa.....😊😊
Mr Preamakeertthi the Alwis is a Very innocent person..😢😢😢😢
පුදුම ආසාවකින් ඔහුගේ වැඩසටහන් බැලුවා...ඇහුවා..නව යව්වන වයසේදී... අහි0සක ජීවිත වලට කලදේ... අපි මරිල ඉපදිලා නෑ... ඒ අතීතේ දන්න දැකපු අත්විදපු අපි වගේ අයගේ හිත්වල ඇතිවූ කලකිරීම පිලිකුල අපේ හිත්වලින් මියෙන තුරු නැතිවෙන්නෑ...
👍👍
සුනාමි ආපු දවස්වල මිනිසුන් දෙවියෝ මතක්කෙරැවා, සුනාමි ඉවරවෙිලා මාස 6ක් ගිය නැහැ මිනිසුන් නරක පුරැදු අයෙත් කරන්න පටන් ගත්තා, අවුරැදු ගානක් ගිහින් කොරෝනා ආවා පුදුම විදියට මිනිසුන්ට මරබිය වැඩි උනා අවුරැදු දෙකක් මිනිසුන්ට නිවාස වලට එක්තැන් ඉන්න උනා විශාල සෙනගක් මැරැණා ගෙදරටවත් මිනියවත් ගේන්න බැරි තත්ත්වයක් උනා මිනිසුන් සුනාමිටත් මරබිය වැඩි උනා නමුත් කාලයාගේ අවැමෙන් අර තිබුණ මරබිය නැති උනා හොද මිනිසුන් ඉන්නවා එහෙ අය ලදදෙයෙන් සතුටු වෙන අයට කරදර නැහැ , තුෂ්නනාව වැඩිමිසුන් ලස්සන ජිවිත ගතකරනවා හැබැයි ජිවිතය කෙටියි කලයි, කෙනෙක් විනාශ කරලා කොච්චර රජසැප වින්දත් කොයිමොහොතේ හෝ බලුවෙනවා , නොමරේන මිනිසුන්සේ ජිවත් වෙන්න එපා කිවිවාට සමහර අය ජිවිත වල වටිනාකම දන්වා සමහරැ ඇත්තටම දන්නේ නැහැ සමහර දේශපාලකයෝ , සමහර රාජ්‍ය නිලධාරීන් සමහර බිස්නස්කාරයෝ ,සල්ලිකාරයෝ, හොරජාවාරමිකාරයෝ , සමහර මාධ්‍යවේදීන් , සමහර කාලාකාරයෝ .විද්දුත් නාලිකා කාරයෝ, මෙි අය ජිවිතයක වටිනා කමක් නැහැ , කෙටි කලක් නේද අපි ජිවත්වෙන්න කියලා හිතන්නේනැහැ පරමිපරා හතකට සොයාගන්නවා එහෙත් මදී බොරැ සුරංගනා කඑා කියනවා මහ සත්ගුණවත් දානපතියෝ .වාගේ වැඩ කරනවා, මුදල් බෙදනවා. පන්සල් යනවා නමුත් යටිවැඩ කප්පම් ගැනිම .ජිවිතවිනාශ කිරිම , අහිංසක ස්තිුයන් දුෂනය කීරීම , අනුන්ගෙ දේපල ලියා ගැනීම, කෙටි කලයි .සුරසැපයි , කොයිමොහොතේ හෝ අකල් මරණයෙක් පමනයි, ටික දෙනකුට හොද උනාට මුඑ සමාජයට විෂගෝර සර්පයෙක් පමණයි ,
Sudath aiye meya karapu awa gana onenam mama kiyannam.. matath ariya meya..
මොන වෙස්මුහුණු බැන්ඳත් සොබාදහමට බොරු කරන්න බැහැ කර්මයට බොරුකරන්නත් බැහැ සොබාදහම නඩු අහන දවසට
Sudaa brother this programme send to sirasa news pls
NPP ❤❤❤❤❤❤❤ WIN 100%
Suda ayye .. P.K.A family episode 3 beluwa... Meruva kiwwata , marapu eka jeevath venavanam , okaage Nama ingiyakinwath apata kiyannethuwa programme eka complete wennehe Ayye.. Apitath Holman wage . 😮
Npp ජයවේවා....🎉🎉🎉🎉
Suba dawasak 🙏❤❤❤❤
කෝ අර jvp එකට ඇගිල්ල දික් කල අය එක පෝලිමට එන්න බලන්න
උන් මේවා බලන්නේ නෑ ඇත්ත පිලිගන්න උන්ට ඕනේ ජ් වි පේ එකම තමා කරේ කියලා කියන්න අනික උන් බලයි මේක කරේ ජේවිපි එක තමා කියලා ඕන් බලයි කමන්ට් දායි නිකන් තප්පරේට
😂😂😂
මේ රටේ ආයේ අහන්න ඕන නඩු ගොඩයි..ඒවා උසාවියේ කතා කරන දවසට ජාතියේ පිනට උපන් රජවරු සිටුවරු දුවන්නේ රෙද්ද නැතිව... 💨💨💨
උන් හොයාගන්න නෑ දැන් 😂
ජවිපෙ සද්දායක් නැති වුණාට ඔවුන්ට මේ අපරාධයට අනියම් වගකීමක් තියෙනවා..ඔය 1988/89 භීෂණ වාතාවරණය ඇතිකරන්න ආණ්ඩුව වගේම ජවිපේ සන්නද්ධ අංශය (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) වග කියන්න ඕන.මේ වගේ නොයෙකුත් මිනී මැරුම් ඒ කාලේ සිද්ධ වුණේ ඒ වාතාවරණය හින්දා.
ප්‍රේමකීර්ති ද අල්විස් අපෙන් උදුරාගෙන ඔහූව අපට අහිමී කලෙ ඇයි.ඇකයට ආ දරුවා නලවන සුන්දරම ගීතය නිර්මාණය කල මේ නිර්ව්‍යාජ යුග පුරුෂයා අද සිටියානම්.ආදරය කරුණාව ,විරහව ,ප්‍රේමය, වැනි විවිධ පැතිකඩ තුල රසඋද්පාදන ගීතයක උරුමයක් ලබන්න ශ්‍රී ලාංකික ගීත සාහිත්‍ය පෝෂණය වෙන්න තිබුනා.සැරිසර පුවත් සගරාව තුලින් එතුමා වෙනම ලෝකයකට ගෙනගියේ අද දකින අහන tick tok එදා.
SUNDARA MANYSSAYEK. MEE APARADAYA KARAPU AEAVUNTA HEANA PIETA HEANA VADIENNA ONA.
මේක පරණ වීඩීයෝ එකක් ..දැන් දැම්මට
එන එන පාලකයො අල්ල ගන්නෙ ඕක ඕක නිසා තමා.ඌ දන්නව මේ කාලකන්නි පාලකයො සෙවනෙ ඉන්නකන් ඌට ඉන්න පුලුවන් ඒ පාලනය අවස වුන දාට ඌත් ඉවරයි කියල...මාලිමාව බලයට ගෙනත් මේ සාහසික මරණ වල ඇත්ත එලියට ගම්මු
සොබා දෙනවා වැරදි කරන අයට.අනිවා
ඒක.ඇත්ත.මිනිමරූවෝ.දේශපාලකයෝ.හන්ගනවා.
පුතනෝගේ තාත්තාගේ වැඩ කොහොමද සාදාරණ් සාමාජයක් සදහා මාලිමාව දිනවමූ
This is an old interview. Says about Gothabaya and Mahinda Rajapaksa as PM.😮
මාලිමාව ආන්ඩුවකදීවත් සාදාරනයක් ඉටුවෙයි.
හඩ්සන් පෙරේතයට හෙන ගහපං 😢
බයවෙන්න එපා මේපාර ආරක්ෂක අංශ ඔක්කොම මාලිමාවට ඒක එකාට yes sir ok sir කිය කියා ඔකුන්ගේ පස්සේ ගියා kuddawa බේරගන්න පාතාලේ බේරගන්න 8 වත් පාස් නැති බල්ලන්ට sir කියන්නැහැ ජයවේවා ජයවේවා මාලිමාවට
Padada ballanta sir kiyana unta gahanna oni .
👍👍🙏
@@inokafernando340 මාලිමාව
තාත්තාගේ තනට එන්න බ මෙ පුතට මම හොදට දන්නවා 😮😮
බයවෙන්න එපා පුතේ හඩ්ඩ දැනටමත් බාගෙට මැරිලා වගේ ඉන්නේ උට රෙද්දේ රෙවිල ඉන්නේ උන්ට මෙලොවදීම පලදෙනවා
තාත්ත මැරෙනකට මෙයා පොඩියි මට මතකයි
Aniwaryenma
හඩ්ඩා පව්කාරයා, රටක් වටින අහිංසක සුන්දර මනුස්සයා දැයට නැතිකලා.
මෙයා (පූර්න) එක්ක විතරක් කතා කරල වැඩක් නෑ සුදා. පූර්නයි, එයාගෙ අම්මයි ඉන්නෙ වෙනම අමුතු ලෙවල් එකක. 💥ප්‍රේමකීර්තිගෙ පළවෙනි කසාදෙ දුව, සුරංගි එක්කත් කතා කරන්න ඕනි. පූර්නයි, එයාගෙ අම්මයි දෙන්නම තනිකරම ප්‍රේමකීර්තිගෙ සියලු දේ අයිති කරගෙන කියල නොයෙක් තැන්වල සදහන් වෙනව, පේනව. ඒ වගේම ප්‍රේමකීර්තිගෙ දෙවනි කසාගෙ ගෑනු කෙනයි, මේ පූර්ණ කියන කෙනයි උඩගු, මාන්නක්කාර චරිත. ඇත්තටම පුස් චරිත. මීට වඩා හරවත් කතා බහක් ගන්න පුලුවන් සුරංගී එක්ක program එකක් කලා නම්. ටිකක් ඒ ගැන හිතල බලන්න. 🙏 සුරංගීට දුක හිතුනා කවි පන්තිය අහල තියේද?.. බඩ පපුව පිච්චෙනව ඒක කියෙව්වනම්.. දුවෙකුට තාත්ත කෙනෙක් නැති වේදනාව ඒකෙන් කියැවෙනව... 😓😓😓
Z
මෙක කලින් upload කරපු video එකක්. මම කලින් බලලා තියනවා
AKD.....❤️🔥🧭
අහල තියෙන විදියට, ඔය කියන කාලේදී තම තමන්ගේ පෞද්ගලික තරහවල් JVP account එකට දාල පිරිමහ ගෙන තියෙනවා.
රටේ හරිම දේශපෙු්මියො ඉදල තියෙන්නේ jvp එකේ කෙසේ හො මාලිමාව දිනවිය යුතුය පරයන් පන්නා දමමු
කෝ අර කලින් video වල කැගහපූ උන්. JVP ඒකට බැනපු උන්
malimawata jaya
ප්‍රෙමකීර්ති අයියාගේ කාලේ අපි පොඩියි එත් එයා තමයි රුපවාහිනී වැඩසටාහන් බොරින් නොවී අලුත් විදියට ලංකාවට අදුන්වා දුන්නේ සුබඋදෑසනක් අපි අනිවාර්යයෙන් බැලුවා එ විතරක් නෙමෙයි ලොතැරැයි දිනුම් ඇදීමට පවා අවා එදා අපි ලොතැරැ ලග නැතත් ප්‍රේම් අයියාගේ කතා ආන්න ගීත රචිකයේට්ට අමතරව නිවේදන කලාව කනපිට පෙරලලා මිනිස්සුන්ගේ ප්‍රස්න අමතක වෙනවිදියට අපිව හිනස්සලා කාටත් මඩනොගා අරි විසිස්ට විදියට වැඩසටහන් කරා ..අනේ ප්‍රෙම් අයියේ ඔයාව අපෙන් වෙන්කර එ නරුමයාට හඩ්ඩෙක් වගේ පනුවෝගාලා මැරෙන්න ඔනේ ..මට කතාවක් මතක් වෙනවා මරුවා සගගවාසේ චිත්‍රපටයේ ගීතයක් ලියන්න ඔනවෙලේ මම හිතන්නේ ටයි මාමා චිත්‍රපටයේ අද්‍යක්සට ප්‍රෙම් ගැන කියලා දවසක් ප්‍රෙම් ඔව අම්බවෙන්න ගියාලු ගෙදරට බාටාදෙකක් දාගෙන ශර්ට් අත්කොට ශර්ට් එකක් ඇදගෙන අද්‍යක්සක ප්‍රෙම්ව දැකලා හිතුවලු මුකොමද සින්දු ලියන්නේ ඉගන්නේක් වගේ කොමටත් චිත්‍රපටයේ එ සින් එක කියලා අමාරුයිනේ කමක් නෑ මම කාටඅරි කියලා ලියාගන්නම් තේ එකක් බිලායන්න කියලා ගෙදරට ගින් තේ එක හදන් අපුගමන් කොලයක් දිලා අද්‍යක්සකට එ කියන්නේ එ වෙලේම ලග තිබ්බ සිගරට් පැකට් එකේ කොලේ සින්දුව ලියලා විනාඩි ගානට එ ගිතේ තමයි අදටත් ප්‍රරසිද්ද m,s ගේ තැටියමැද්දේ කලුකරාපු එ වගේ දක්සයෙක් තමයි ඔකා නැතිකරේ
Apeth.Pawlakma.MaruwaOya.Hattha
POPEE...HORUO..AKAEI..MARANNA...ATHTE❤❤❤❤❤❤
පුතානෝගේ තාත්තා දැනුවත්ව මේ දෙවල් උනේ තවත් යමල්ලා මුන්ට කඩේ ලංකාවේ මිනිස්සු ගොඩාක් ඉන්නේ හරක් තමා පුංචි දේට ජන්දය දෙන්නේ
මම හමුදාවෙ විශාමිකයෙක් නමුත් හමුදාව පාවල දෙනව නෙවෙයි මගෙ ඇහින් දැකල තියනව එක්තරා කෑම්ප් එකකට මිනිස්සු ගෙනත් අමුවෙන් පුච්චනව. එතකොට මම චුටි කොල්ලෙක් මට අවුරැදු 10යි ජේවිපි නෙමෙයි කරේ. නමුත් නම ගියෙ ජේවිපි
Premakeerthi mahathmaya wagemai pattata
71සිටම මේපාදඩ පාලන ක්‍රමය හඩක් නැගුඋන් මර්දනය කලා.අදත් මතවාදිව කරනව.
Mama mita kalin kiuva sudu Hadsan samarasinha minimaruva
MAMA NAM KIYANNE MARAPU EKAGE MULU PAWULAMA HADI GAVILA PALA. KIYALA
මෙයා ඉපදුනේ 88නම් දැන් අවුරුදු 36ක් වෙනවනේ.මෙච්චර කල් කොහේද හිටියේ
89' විධායකය ( ප්‍රේමදාස )ගියා මළ ගෙදර ..... රබර් වත්ත පහු කරල ලස්සන තැනක පිහිටා තිබුණේ ගෙදර (වෙල් යාය )
හපන් පැදුරේ හිටපු පොඩි කොල්ලා
ඔවුන් වැපූරූ දෙයින් ඔවුන්ට අස්වැන්න ලැබෙයි.
88.89 හැම තරුණ,තරුණියන්ගෙම අතේ ස්මාර්ට් දුරකථන තිබුනානම්. කතාව ගොඩක් වෙනස් වෙන්න තිබුනා❤😢.. නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් ජීවිත දුන් සියලු දෙනාටම ❤🙏🇱🇰❤
අනිවාර්යයෙන්ම දැනුත් වෙන්නේ ඒ ටිකම තමා පෝන් නොතිබුනා නම්
Destination for you
අමිමෝ අපිට ඒ දවස් වල දුරකතන තියා කරන්ට් එක දිල තිබුනෙ ත් නැ පුදාන පාරෙ විතරයි තිබුනෙ .මතක් වෙද්දී බයයි
@@TomdkRahතමුන්ගේ තාත්තා ව මරාදාපු උන් ගැන කියන එක පාවලා දීමක්ද බං ....😢
@@KasunMadusankqapitath karant thibbe na lampu thibbath akawath 6 n passe paththu karanta ba
😢💔 මේ දරුවටයි නෝනටයි මොන තරම් වේදනාවක් ඇතිද මැරෙන තුරාවට😢🥺ආදරණිය තාත්තා ගැන හිත හිත ඉන්නා පුතෙක් බිරිඳක්😢
Mage malliwath nathi kale oyakale eya moratu campus last year student when he left us e kale nathiuna Hama denatama niwan suwa labewa
❤
මිනීමරුවන්ගේ පස්සේ කර්මය ලුහුබඳිනවා පුතේ ජෙසුපිහිටයි 🙏
ඇත්තටම වටිනා සාකච්ඡා වක්
2024 සැප්තැම්බර් 21 තමයි , සියලු අසාධාරණයන් ට සාධාරණය ඉටුවෙන්නේ.
ඉතිහාසය..... අපි නොදත් රහස්...... රහස් සඟවපු හුස්ම.... මිනිස් අයිතිවාසිකම්..... බල තන්හාව..... අපි නොදත් බොහෝ රහස් එලියට දානවට සුදා අයියේ ගොඩක් ස්තූතියි 🙏 ආදරණීය ප්‍රේම්.... මගේ අප්පච්චි මට කියලා දෙන්න පටන් ගත්තේ එහෙමයි.... මේ සංවාදයෙන් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා...
අපේ පාසල් කාළය අපිත් ඇස්‌දෙකෙන්ම දැක්කා මිනි ගොඩවල් හැම වැරැද්දම JVP එකට දැම්මා විසඳුම මාලිමාව ජයවේවා🇧🇭
Shagarka gomas maruwe kauda?
AKALE...BATALANDAYA.......R.PREMADASA......OKUN..THAMAEI....KOBBEKADUMA.......WEJEY...RECHARD..ZOIZA..MERUWA...APITA...AMATHSKA...NE......BATALADA..MENEMARUWO....
You be a better person, your father was an amazing person and he is a legend.., you carry the torch where he left..,you are still young.
සොභාධහම නඩු අහනකොට,,, ලෝයර්ස්ලා ඕන නෑ,,, විය යුතුදේ වෙමින් පවතිනවා🤟🤟🤟
👍🙇♂️
Prem kirthi da Alwis ක්යන්නෙ අපි ආසම පුද්ගලයෙක්.අදටත් ඔහගෙ හඩ පිනවමු අපෙ සවන්පත්වග රැව්දෙනව
දැන් අපට පැහැදිලියි හඩ්සන් සමරේ කියලා,වෙනසක් නම් රටට වුත්තර බදින්න.
කාලීනව වැදගත් අනාවරනයක්
තුප්පහි පේමදාසගේ ගෝලයා හඩ්ඩා හිරේ යවමු
ජය වේවා මල්ලි
මේකට Jvp එකත් බලයට ආවහම නියම වගකිවයුත්තන් නීතියට ගේන්න ඕන
kerai.
ප්‍රේමකිර්ති මහත්තයා හොද
ම්නිසෙක් අපට ලොකු පාඩුවක්
ස්වභාව දර්මය කියලා දෙයක් තියෙනවා පුතේ ..ඉවසන්න ඔයාට දකින්නට ලබෙඉ ඉදිරියට ...රත්තරන් මනුස්සයෙක් මමත් අහල තියෙන විදිහට ඔයා ගෙ පියා..හොඳ තැනක ඇති එයා 😢🙏🙏🙏
එතුමාට මම හරිම සෙනෙහෙ බරයි අපේ රටේ මෙතරම් බුද්ධිමතුන් සෑහෙන ගානක රටට අහිමි කලා ඒ වෙනුවෙන් අපටත් ඒක දැනෙනවා ,හඩ්ඩෙක් කියනවට වෆා හොදයි ඕකුන් පණ පිටින් පණුවො ගහල හොද දුක් විදල මැරෙන්න ඕන එහෙම අපි ධර්මානුකූලව බලනකොට කියන්න හොද නෑ තමයි නමුත් කිය වෙනව,එතුමන්ලාට නිර්වාණ ශාන්තිය ලැබේවා,එතුමා මැරුව කිව්වාම අයියෝ දෙවියනි කියලා කියෞණා අපි ඉතින් මොනවා කරන්නෆ්හ ඒ හැර,මගේ උපන් දිනේට දින 2
එකම රජයකින්වත් ඒ අමන කසඩ පාහර වපරයට දඬුවමක් දුන්නෙ නැහැනෙ ..ඉදිරියටවත් බලමු..
O.K..ALA..❤❤❤❤❤
හැම මිනිමැරැමක්ම
j,v,p countඑකට සියල්ලම බැර කරා..😢😢
Uncle premakeerhi you are a most popular and kind hearted person in Srilanka Broadcasting corporation.. THEN AND STILL NOW..REST IN PEACE uncle!.
E දවස් වල උදේ 8.30 වෙන කොට radio එක ගාව man, premakirthi එන තුරු 😢😢
මටත් මතකයි සාගරිකා ගොමස් ප්‍රෙමකීර්තිමහතා විජයකුමාරතුංගමහත්තයා පවු එයාලට නිවන්සුව
@@chandanawasantha9786හේතුව මොකද්ද?
@@chandanawasantha9786hethuwa mokkd maranna eyaw
Ai richer de zoyza
@@chandanawasantha9786 හේතුව මොකද්ද?
මාලිමාවට ❤ ජයවෙිවා❤
😢 අනේ ඒ කාලය මතක් කරලා වැඩක් නෑ. පවු කරලා තිබුනා මිනී කදු දකින්න.
පුතාටත් හොද ගතිගුන තියෙන බව පේනවා කගෙවත් හිත රිදෙන විඩියට කතාකලේ නෙහා ,කාටත් ගෞරව කරලා කතා කරනවා
Good one this time we are fof Maalimawa ❤❤❤
Suda, Premakeerthi could not be replaced with anyone, I trust !
I had few friends with 'Samaraweera Mudalige Don' when I worked in an estate in Dodangoda, years ago !
එක ලොවපාලක දෙවියන්ට පෙනේවා
මිනීමරු හඩ්ඩා නම් විදදන්න වෙනවා සත්තයි
ආදරණිය මිනිසෙක් මරා දැමු පාපතරයන් ජිවත් විය යුතුයි විඳවන්න
වපර හඩිඩෙක් කියලා අාරංචියි.මිනිමරැවා.
😂
Ow hadasan samarasingha tama guwan widuliye wada thma yahathin innwa kalakanniya
මම දන්න විදිහට ජෙවිපි එක පිටින් යන්න ගොඩාක් අපරාධ කරලා තියෙනවා.මම ඉපදුනෙ 87,අපේ හැමොම එක්සත් ජාතික පක්ෂයේ.ඒත් වැඩිහිටින් ගොඩක් කියලා තියෙනවා කිසිම වරදක් කරපු නැති මිනිස්සු මරන්න ඔහුන්ගෙ තරහා කාරයන් එයාලා ජනතා විමුක්ති පෙරමුනේ මිනිස්සු නැත්නම් රජයට විරුද්ධව වැඩ කරපු අය කියලා වධ දිලා තියෙනවා මරලා තියෙනවා.
ඒ වගෙම තව දෙයක් අරක්ෂක අංශ වල අය ජනතා විමුක්ති පෙරමුන මර්ධනය කරන්න යොමු කරන්න එවකට රජය විසින් අපරාධ කල්ලි ඇති කරලා අරක්ෂක අංශ වල අයගේ ගෙවල් වලට පව්ලෙ අයට නෑදෑ හිතවතුන්ට කරදර කරන්න මරන්න වැඩකටයුතු වෙලා තියෙනවා.එහෙම කරලා අරක්ෂක අංශ වල සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුන මර්ධනය කරන්න පාර කපලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුන අරක්ෂක අංශ විරසක කරලා.මෙ දෙවල් කිවෙ මට පක්ෂයක් නැහැ ඒ වගෙම ඒ කාලේ වැඩිහිටියන් වගේම අරක්ෂක අංශ වල සාමාජිකයින් කිව දෙවල් අනුව කිවෙ.
ඒ වගෙම රටේ පවතින රජයක් රජයට විරුද්ධව හො කිසියම් අපරාධ කරන පුද්ගලයන් කල්ලි රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතුයි.මොනයම් අපරාධයක් කලත් ඔහුන්ට කෑලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ එකයි දියුණු මිනිසුන්ගෙ රටක ශිෂ්ඨාත්වය.
එල්ටීටීඊය සාමාජිකයින් පුනරුත්ථාපනය කලා.ලංකාවේ වධකාගාර ටයර් සෑයවල් නිර්මාණය කරමින් ඇති කල වටපිටාවෙන් බලාපොරොත්තු උනේ කුමක්ද කියලා බුද්ධිමත් හැමොම හිතන්න.හීරිමක්වත් වෙන්න නොදි හදපු දරුවන් වධකාගාර ටයර් සෑයවල් වලට දාලා මරන්න තරම් රටේ නායකයින් ගේ දැනුම බුද්ධිමත් කම හැමොටම හිතගන්න පුලුවන් .
ඒ වගේම බුදුන් වැඩිය රටේ එවැනි මිලේච්ඡ අපරාධ වෙන්න පුලුවන්ද?
👍💯
මැරැන අයගෙන් 75%ක්ම jvp එකට දාල එයාල මැරැවා....
අනිවාර්යයෙන් ජවිපෙ පිටදාලා බොහෝ මිනිසුන් මරාදාල තියෙනවා
ඒ අපරාධ කරවපු බලු හැත්ත අදටත් පාලන බලයේ ඉන්නවාහ උන්ට හිල ගෙදර බල්ලෙක් වගේ තමයි මැරෙන්න නියමිත කියලා අනාවැකි පල වෙලා ඉවරයි මේ වෙන කොට. දැනටත් ඌ රටම වෙලාගෙන රට කාල පිස්සුවෙන් දොඩවනවා ඉනික් අයට ඌත් එක්ක හොරා කන්න එකතු වෙන්න කියලා පරයා ඌ හිතන් ඉන්නෙ ඡනතාව මේවට ඇන්දෙයි කියලා. ඒ විතරක් නොවෙයි ඌ පාස්කු ප්‍රහාරයට සහ අපේ රටේ තිබුණ යුද්ධෙට, සහ එකී මෙකී නොකී අපරාධ රැසකට ඌ සම්බන්ධයි කිරන එක මේ වෙන කොට රටම දන්නවා.
Thambilahe kramaya thamai jeppo langa thiyenneth, anun pita patawana eka
හපන් පැදුරෙ දැකපු පුංචි කොල්ලා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Maha purushayek ratata ahimi wuna.siyslu minimaruwanta shapa wewa
මෝඩ මිනිස්සු දැන් මොකද කියන්නෙ
ගොඩාක් පාදඩ වැඩ කරපු උන් ඒවා JVP account එකට දැම්මා
මට දැනුන දෙයක් තියනව මගේ ජිවිත කාලේ දැකපු ගොඩක්ම වෙනස් ජනාධිපති වරනයක් මේ ඒන්නෙ මොකද කියනවනම් අපේ රටේ එදා ඉදල මේ වෙනකම් වැරදි කරපු අය කව්ද කියල දන්නෙ නැ අරය වැරදි කියනව එයාල මෙයාල වැරදි කියනව එයාල අපි කව්ද මේ හැම දෙයක්ම කරේ කියල දන්නෙ නැතුව දෙපැත්තට ඇදි ඇදි හිටිය ඒත් මේ සැරෙ හරි තැනට වරද පැටවෙන බවනම් මට විශ්වාසයි එහෙම හිතන්නෙ මොකද යටගිය හැම දෙයක්ම දැන් උඩට මතු වෙනව 11:52
Appe harima kanagaatui prema kirti wage vidvatek neti vima kaalakanni minissu hamadaama adarei sudat mahattaya
පුතා ඔබේ තාත්තට ඔවැනි දෙයක් කලේ කව්ද කියා රටේ හැමෝම දන්නව. එවැනි ම්නිසෙක් නැති කල අයට ඒ පාපයට ව්පාක අනිවාර්‍ය්න් ලැබෙනව. පුතේ ඔබත් තාත්තා වගේ සොදුරැ ම්නිසෙක් වෙයන්.
මිනීමරු හඩ්සනයා පිටුපස එදා සිහියෙන් කරපු අපරාධ පසුපස පැමිනෙන මොහොතක රෑට නින්ද යන්නේ නෑ ..කෑම දිරවන්නේ නෑ ..දරුනු මානසික වියාකූලත්වයට පත් වෙලා .දවසින් දවස හිත අවුලින් අවුලට පත්වෙනවා ..දැන් සිහි විකල්ලයෙන් මරු කියවනවා ..ප්‍රේමකීර්තිද අල්විස් තේවිස් ගුරුගේ ගියපු තැනට යන්න බයේ බෙරිහන් දෙන මොහොතක් ..දිට්ට දම්ම වේදිනීය කර්මය පඩිසන් දීමට පසු පසින් පන්නවන මොහොතක් ..අය්යොයො සාමි...
සිරා කතාව. අන්න අරෙහෙ මරු කියවනව හඩ්ඩා...
මේ පරණ video එකක්.සුදා ප්‍රේමකීර්තිවත් විකුනන් කනව...ප්‍රේමකීර්තිව මැරුවේ ප්‍රේමදාස රජයේ දැනුවත් කමින් ගෙරි හඩ්ඩ කියල හැමෝම දන්නව...සුදා පරන ඒවම repeat කර කර .අයියෝ..සුදා.අලුත් යමක් කරන්නකෝ.
පරන ඒවාට නීතිය ඉස්ට උනේ නෑ .ඒ ගැන හෙලි කරන්නම ඕන ..ඇත්ත වසන් කරන්න බෑ..එලියට එනවා.එක නවත්වන්න බැ..
මාලිමාව ආවම මිනී මරුවන්ට දඩුවම් ලැබෙයි😢😢😢🙏🙏🙏
Suda ouat thank pkirthida alvis ganakthakraaka mi ❤lao laik
පූර්ණ මල්ලි
අපේ ගෙවල් ගාව තැනක් තියෙනව එතන කලියෙන් ආමි කෑම්ප්එකක්..එතන හමුදාවෙන් ජේවීපී කරපු කොල්ලන්ව,ඒ අයට සපෝර්ට් කරන පව්ලෙ අය එහෙම ගෙනල්ල මරපු තැනක්..ජේවීපී එකෙත් අපරාදෙ වෙන්නැති...ඒත් 80%ක්ම ජේවීපී එක පිටින් දාල මිනී මැරුවෙ හමුදාවෙන්.
OKY..OBA..HAREI...
Adaraniyama charitayak prema kirti mhata ❤
ඒ කාලෙ ඉස්කොල යන්නෙ හංදි වල පිච්චෙන මිනී දිහා බලන්.ඉස්කොල නිවාඩු මාස ගනන්..අහල පහල ගෙවල් වල හිටිගමන් අය අතුරුදහන් .😢😢😢
අම්මෝ අන්තිම වාක්‍යය. තවත් මනුස්සයෙක්ගෙන් ඒ වගේ සාප අහගන්න ඒ මනුස්සයා කොයිතරම්නම් පව්කාරද? අවුරුදු තිස් ගාණක් වුණත් අදටත් මේ රටේ අහිංසක මිනිස්සු මරන එක නැවතිලා නෑනේ 😢
❤❤
Dukai මෙහෙම una එක අපේ රටට 😢
Den wath මිනිස්සු තේරුම් ගන්නවා nam ප්‍රේමදාස ආණ්ඩුව සමයේ එයාල කරපු වැරදි ටික . Ane mnd monva krnnd mnd
😢😢😢Kage hari smart pon tibunanam kauda maruwe kiala danatat penna tibuna at unge wasanawa ape awasanawa
Pothe..mama..oyanam..okage..kawtha..amuwen..kanawa.....😊😊
Mr Preamakeertthi the Alwis is a Very innocent person..
😢😢😢😢
පුදුම ආසාවකින් ඔහුගේ වැඩසටහන් බැලුවා...ඇහුවා..නව යව්වන වයසේදී... අහි0සක ජීවිත වලට කලදේ... අපි මරිල ඉපදිලා නෑ... ඒ අතීතේ දන්න දැකපු අත්විදපු අපි වගේ අයගේ හිත්වල ඇතිවූ කලකිරීම පිලිකුල අපේ හිත්වලින් මියෙන තුරු නැතිවෙන්නෑ...
👍👍
සුනාමි ආපු දවස්වල මිනිසුන් දෙවියෝ මතක්කෙරැවා, සුනාමි ඉවරවෙිලා මාස 6ක් ගිය නැහැ මිනිසුන් නරක පුරැදු අයෙත් කරන්න පටන් ගත්තා, අවුරැදු ගානක් ගිහින් කොරෝනා ආවා පුදුම විදියට මිනිසුන්ට මරබිය වැඩි උනා අවුරැදු දෙකක් මිනිසුන්ට නිවාස වලට එක්තැන් ඉන්න උනා විශාල සෙනගක් මැරැණා ගෙදරටවත් මිනියවත් ගේන්න බැරි තත්ත්වයක් උනා මිනිසුන් සුනාමිටත් මරබිය වැඩි උනා නමුත් කාලයාගේ අවැමෙන් අර තිබුණ මරබිය නැති උනා හොද මිනිසුන් ඉන්නවා එහෙ අය
ලදදෙයෙන් සතුටු වෙන අයට කරදර නැහැ , තුෂ්නනාව වැඩිමිසුන් ලස්සන ජිවිත ගතකරනවා හැබැයි ජිවිතය කෙටියි කලයි, කෙනෙක් විනාශ කරලා කොච්චර රජසැප වින්දත් කොයිමොහොතේ හෝ බලුවෙනවා , නොමරේන මිනිසුන්සේ ජිවත් වෙන්න එපා කිවිවාට සමහර අය ජිවිත වල වටිනාකම දන්වා සමහරැ ඇත්තටම දන්නේ නැහැ සමහර දේශපාලකයෝ , සමහර රාජ්‍ය නිලධාරීන් සමහර බිස්නස්කාරයෝ ,සල්ලිකාරයෝ, හොරජාවාරමිකාරයෝ , සමහර මාධ්‍යවේදීන් , සමහර කාලාකාරයෝ .විද්දුත් නාලිකා කාරයෝ, මෙි අය ජිවිතයක වටිනා කමක් නැහැ , කෙටි කලක් නේද අපි ජිවත්වෙන්න කියලා හිතන්නේනැහැ පරමිපරා හතකට සොයාගන්නවා එහෙත් මදී බොරැ සුරංගනා කඑා කියනවා මහ සත්ගුණවත් දානපතියෝ .වාගේ වැඩ කරනවා, මුදල් බෙදනවා. පන්සල් යනවා නමුත් යටිවැඩ කප්පම් ගැනිම .ජිවිතවිනාශ කිරිම , අහිංසක ස්තිුයන් දුෂනය කීරීම , අනුන්ගෙ දේපල ලියා ගැනීම, කෙටි කලයි .සුරසැපයි , කොයිමොහොතේ හෝ අකල් මරණයෙක් පමනයි, ටික දෙනකුට හොද උනාට මුඑ සමාජයට විෂගෝර සර්පයෙක් පමණයි ,
Sudath aiye meya karapu awa gana onenam mama kiyannam.. matath ariya meya..
මොන වෙස්මුහුණු බැන්ඳත් සොබාදහමට බොරු කරන්න බැහැ කර්මයට බොරුකරන්නත් බැහැ සොබාදහම නඩු අහන දවසට
Sudaa brother this programme send to sirasa news pls
NPP ❤❤❤❤❤❤❤ WIN 100%
Suda ayye .. P.K.A family episode 3 beluwa... Meruva kiwwata , marapu eka jeevath venavanam , okaage Nama ingiyakinwath apata kiyannethuwa programme eka complete wennehe Ayye.. Apitath Holman wage . 😮
Npp ජයවේවා....🎉🎉🎉🎉
Suba dawasak 🙏❤❤❤❤
කෝ අර jvp එකට ඇගිල්ල දික් කල අය එක පෝලිමට එන්න බලන්න
උන් මේවා බලන්නේ නෑ ඇත්ත පිලිගන්න උන්ට ඕනේ ජ් වි පේ එකම තමා කරේ කියලා කියන්න අනික උන් බලයි මේක කරේ ජේවිපි එක තමා කියලා ඕන් බලයි කමන්ට් දායි නිකන් තප්පරේට
😂😂😂
මේ රටේ ආයේ අහන්න ඕන නඩු ගොඩයි..
ඒවා උසාවියේ කතා කරන දවසට ජාතියේ පිනට උපන් රජවරු සිටුවරු දුවන්නේ රෙද්ද නැතිව... 💨💨💨
උන් හොයාගන්න නෑ දැන් 😂
ජවිපෙ සද්දායක් නැති වුණාට ඔවුන්ට මේ අපරාධයට අනියම් වගකීමක් තියෙනවා..
ඔය 1988/89 භීෂණ වාතාවරණය ඇතිකරන්න ආණ්ඩුව වගේම ජවිපේ සන්නද්ධ අංශය (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) වග කියන්න ඕන.
මේ වගේ නොයෙකුත් මිනී මැරුම් ඒ කාලේ සිද්ධ වුණේ ඒ වාතාවරණය හින්දා.
ප්‍රේමකීර්ති ද අල්විස් අපෙන් උදුරාගෙන ඔහූව අපට අහිමී කලෙ ඇයි.ඇකයට ආ දරුවා නලවන සුන්දරම ගීතය නිර්මාණය කල මේ නිර්ව්‍යාජ යුග පුරුෂයා අද සිටියානම්.ආදරය කරුණාව ,විරහව ,ප්‍රේමය, වැනි විවිධ පැතිකඩ තුල රසඋද්පාදන ගීතයක උරුමයක් ලබන්න ශ්‍රී ලාංකික ගීත සාහිත්‍ය පෝෂණය වෙන්න තිබුනා.සැරිසර පුවත් සගරාව තුලින් එතුමා වෙනම ලෝකයකට ගෙනගියේ අද දකින අහන tick tok එදා.
SUNDARA MANYSSAYEK. MEE APARADAYA KARAPU AEAVUNTA HEANA PIETA HEANA VADIENNA ONA.
මේක පරණ වීඩීයෝ එකක් ..දැන් දැම්මට
එන එන පාලකයො අල්ල ගන්නෙ ඕක ඕක නිසා තමා.ඌ දන්නව මේ කාලකන්නි පාලකයො සෙවනෙ ඉන්නකන් ඌට ඉන්න පුලුවන් ඒ පාලනය අවස වුන දාට ඌත් ඉවරයි කියල...මාලිමාව බලයට ගෙනත් මේ සාහසික මරණ වල ඇත්ත එලියට ගම්මු
සොබා දෙනවා වැරදි කරන අයට.අනිවා
ඒක.ඇත්ත.මිනිමරූවෝ.දේශපාලකයෝ.හන්ගනවා.
පුතනෝගේ තාත්තාගේ වැඩ කොහොමද සාදාරණ් සාමාජයක් සදහා මාලිමාව දිනවමූ
This is an old interview. Says about Gothabaya and Mahinda Rajapaksa as PM.😮
මාලිමාව ආන්ඩුවකදීවත් සාදාරනයක් ඉටුවෙයි.
හඩ්සන් පෙරේතයට හෙන ගහපං 😢
බයවෙන්න එපා මේපාර ආරක්ෂක අංශ ඔක්කොම මාලිමාවට ඒක එකාට yes sir ok sir කිය කියා ඔකුන්ගේ පස්සේ ගියා kuddawa බේරගන්න පාතාලේ බේරගන්න 8 වත් පාස් නැති බල්ලන්ට sir කියන්නැහැ ජයවේවා ජයවේවා මාලිමාවට
Padada ballanta sir kiyana unta gahanna oni .
👍👍🙏
@@inokafernando340 මාලිමාව
තාත්තාගේ තනට එන්න බ මෙ පුතට මම හොදට දන්නවා 😮😮
බයවෙන්න එපා පුතේ හඩ්ඩ දැනටමත් බාගෙට මැරිලා වගේ ඉන්නේ උට රෙද්දේ රෙවිල ඉන්නේ උන්ට මෙලොවදීම පලදෙනවා
තාත්ත මැරෙනකට මෙයා පොඩියි මට මතකයි
Aniwaryenma
හඩ්ඩා පව්කාරයා, රටක් වටින අහිංසක සුන්දර මනුස්සයා දැයට නැතිකලා.
මෙයා (පූර්න) එක්ක විතරක් කතා කරල වැඩක් නෑ සුදා. පූර්නයි, එයාගෙ අම්මයි ඉන්නෙ වෙනම අමුතු ලෙවල් එකක. 💥ප්‍රේමකීර්තිගෙ පළවෙනි කසාදෙ දුව, සුරංගි එක්කත් කතා කරන්න ඕනි. පූර්නයි, එයාගෙ අම්මයි දෙන්නම තනිකරම ප්‍රේමකීර්තිගෙ සියලු දේ අයිති කරගෙන කියල නොයෙක් තැන්වල සදහන් වෙනව, පේනව. ඒ වගේම ප්‍රේමකීර්තිගෙ දෙවනි කසාගෙ ගෑනු කෙනයි, මේ පූර්ණ කියන කෙනයි උඩගු, මාන්නක්කාර චරිත. ඇත්තටම පුස් චරිත. මීට වඩා හරවත් කතා බහක් ගන්න පුලුවන් සුරංගී එක්ක program එකක් කලා නම්. ටිකක් ඒ ගැන හිතල බලන්න. 🙏
සුරංගීට දුක හිතුනා කවි පන්තිය අහල තියේද?.. බඩ පපුව පිච්චෙනව ඒක කියෙව්වනම්.. දුවෙකුට තාත්ත කෙනෙක් නැති වේදනාව ඒකෙන් කියැවෙනව... 😓😓😓
Z
මෙක කලින් upload කරපු video එකක්. මම කලින් බලලා තියනවා
AKD.....❤️🔥🧭
අහල තියෙන විදියට, ඔය කියන කාලේදී තම තමන්ගේ පෞද්ගලික තරහවල් JVP account එකට දාල පිරිමහ ගෙන තියෙනවා.
රටේ හරිම දේශපෙු්මියො ඉදල තියෙන්නේ jvp එකේ කෙසේ හො මාලිමාව දිනවිය යුතුය පරයන් පන්නා දමමු
කෝ අර කලින් video වල කැගහපූ උන්. JVP ඒකට බැනපු උන්
malimawata jaya
ප්‍රෙමකීර්ති අයියාගේ කාලේ අපි පොඩියි එත් එයා තමයි රුපවාහිනී වැඩසටාහන් බොරින් නොවී අලුත් විදියට ලංකාවට අදුන්වා දුන්නේ සුබඋදෑසනක් අපි අනිවාර්යයෙන් බැලුවා එ විතරක් නෙමෙයි ලොතැරැයි දිනුම් ඇදීමට පවා අවා එදා අපි ලොතැරැ ලග නැතත් ප්‍රේම් අයියාගේ කතා ආන්න ගීත රචිකයේට්ට අමතරව නිවේදන කලාව කනපිට පෙරලලා මිනිස්සුන්ගේ ප්‍රස්න අමතක වෙනවිදියට අපිව හිනස්සලා කාටත් මඩනොගා අරි විසිස්ට විදියට වැඩසටහන් කරා ..අනේ ප්‍රෙම් අයියේ ඔයාව අපෙන් වෙන්කර එ නරුමයාට හඩ්ඩෙක් වගේ පනුවෝගාලා මැරෙන්න ඔනේ ..මට කතාවක් මතක් වෙනවා මරුවා සගගවාසේ චිත්‍රපටයේ ගීතයක් ලියන්න ඔනවෙලේ මම හිතන්නේ ටයි මාමා චිත්‍රපටයේ අද්‍යක්සට ප්‍රෙම් ගැන කියලා දවසක් ප්‍රෙම් ඔව අම්බවෙන්න ගියාලු ගෙදරට බාටාදෙකක් දාගෙන ශර්ට් අත්කොට ශර්ට් එකක් ඇදගෙන අද්‍යක්සක ප්‍රෙම්ව දැකලා හිතුවලු මුකොමද සින්දු ලියන්නේ ඉගන්නේක් වගේ කොමටත් චිත්‍රපටයේ එ සින් එක කියලා අමාරුයිනේ කමක් නෑ මම කාටඅරි කියලා ලියාගන්නම් තේ එකක් බිලායන්න කියලා ගෙදරට ගින් තේ එක හදන් අපුගමන් කොලයක් දිලා අද්‍යක්සකට එ කියන්නේ එ වෙලේම ලග තිබ්බ සිගරට් පැකට් එකේ කොලේ සින්දුව ලියලා විනාඩි ගානට එ ගිතේ තමයි අදටත් ප්‍රරසිද්ද m,s ගේ තැටියමැද්දේ කලුකරාපු එ වගේ දක්සයෙක් තමයි ඔකා නැතිකරේ
Apeth.Pawlakma.Maruwa
Oya.Hattha