දෑස පියා ගත් කල | Desa Piyagath kala - Clarence Unplugged with

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 510

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t 5 місяців тому +36

    දැන් තියන ගැනුන්ට වදින ගාතා වගෙද මෙව❤❤❤❤❤😂😂😂❤❤❤

  • @yenumusic
    @yenumusic 8 місяців тому +9

    ඒ මියුසික් එක 💖

  • @MethulaNeshan
    @MethulaNeshan Рік тому +68

    මේ සිංදුව අහන වාරයක් ගානේ ජැක්සන් අයියව මතක් වෙනවා😢

  • @DevageSilva
    @DevageSilva 7 місяців тому +7

    දැනටත් ඔින ම කාලයකට හදට දැනෙන තනුවක්.....

  • @JudeYohan-xx4gu
    @JudeYohan-xx4gu 7 місяців тому +31

    මම ජිවිතයටම ඇහුව සිංදු
    ගොඩක් අහල තියෙනව
    එත් මෙතරම් ලස්සන
    සිංදුවත් මම නම් අහල
    නැහැ
    ජේසු පිහිටයි!

  • @tharidu6792
    @tharidu6792 3 роки тому +124

    දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
    ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
    කුමාරියේ…
    අමතක නොවේ ලස්සන රුවේ...සිත සැනසුවේ
    අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ
    ඈත නිම් වළල්ලේ නෙත රැඳවුණු මොහොතේ
    සිත කැළඹුණේ ඇයි නොම දැනේ
    කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ
    රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
    නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
    මතකය මගේ - අවදී වුණේ
    ඒ එදා ය - මේ මෙදා ය මට සිතාගන්න නොහේ

  • @malhandiya
    @malhandiya 3 роки тому +618

    දැන් තියෙන ටකරං සින්දු 10000කට මේක සමකරන්න බෑ. හරිම සුන්දරයි.

    • @sanjayapathiranasanju6862
      @sanjayapathiranasanju6862 2 роки тому +18

      Aniva bro 100%

    • @upalijaya4645
      @upalijaya4645 2 роки тому +13

      එකෙන්ම **
      මල් හතයි ..මසුරන් වටියි ***

    • @Music_Nadha
      @Music_Nadha 2 роки тому +13

      ඔව් ඒක ඇත්ත ඒත් ඕක "දැන් තියෙන සිංදු එකකටවත් ඕක සම කරන්න බැ "කියලා කිව්වොත් වැරැද්දක් නෑ හැබැයි 😏😊🎧

    • @pubudupoojitha
      @pubudupoojitha 2 роки тому +6

      එකඟයී❤️

    • @kaveetwins
      @kaveetwins 2 роки тому +4

      🔥🔥

  • @chandanawadasinghe3106
    @chandanawadasinghe3106 3 роки тому +136

    සිය වතාවක් ඇහුවත් මදි. මේරියන්ස් මේ සින්දු වලට බොහෝමත්ම සාධාරනයක් ඉෂ්ට කරලා තියෙනවා

  • @bishanhimayanga8816
    @bishanhimayanga8816 3 роки тому +202

    1000 ස් වාරයකට වඩා මම මේක ඇහුවා . තව අහනවා. මැරෙනකල් අහනවා... මේක තමා මගේ සිහින ලෝකෙ.😍😍😍😍 ක්ලැරන්ස් මහතාගෙ සින්දු නම් ඉතින් මේරියන්ස් තමා😍😍❤️❤️❤️❤️ 2021/06/21

    • @TravelWithSam
      @TravelWithSam 3 роки тому +5

      ❤️❤️

    • @chk2284
      @chk2284 2 роки тому +3

      Sure..❤😙

    • @deannepinto
      @deannepinto 2 роки тому +4

      කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ

    • @kasunsanjeewa8781
      @kasunsanjeewa8781 2 роки тому +2

      EPA wenne ne.wenama lokayaka innawa wage🔥🔥🔥

    • @comceil9424
      @comceil9424 2 роки тому +3

      අනිවාර්යයෙන් මන් ඇහුවෙ 2005 2006 වගෙ එත් ආසයි අහන්න සිංදු ඔක්කොම 2022 / 09 / 17 ❤️😘🔊

  • @sihinarlz6846
    @sihinarlz6846 4 роки тому +76

    රෝසා ලීඩ් එක මරනවා👍👍👍

  • @chamathranaweera564
    @chamathranaweera564 Рік тому +17

    මේරියන්ස් කියන්නේ වෙනම බ්‍රැන්ඩ් එකක් ❤️‍🔥🤩😎

  • @harshanksandaruwan3016
    @harshanksandaruwan3016 3 роки тому +106

    කලෙකින් ඇහුවෙ කන්දෙකටත් හිතටත් පුදුම සනීපයක් සහනයක් දැනෙන්නෙ ❤️

  • @sandahamwinston
    @sandahamwinston 2 роки тому +5

    මම අදටත් අහන්න ආස සිංදුව ක් .. 2022 ට අවුරුදු කීයක් පරනද මෙ සිංදුව .. දැන් තියෙන නාට්‍ය වගේ නෙවෙයි මෙ සිංදුව සහ නාට්‍ය දෙකම සමාජයට වැදගත්ම පණිවුඩයක් දුන්නා .. ජැක්සන් ඇන්තනි මහතා සහ ක්ලැරන්ස් විජේවර්ධන මහතා සහ කණ්ඩායම (සුසීමා) අද්විතීය සේවයක් කලා..

  • @TheRuwant
    @TheRuwant 3 місяці тому +3

    ජැක්සන් අන්කල් ..කාලයක් යනකොට අය්යා ...
    බෑ සෙට් වෙන්නෙ නෑ..ආදරේ හැමදාමත් අදටත් හීනයක්...පොඩි කාලේ මාව වඩාගත්ත
    කාලය...legend ever..
    මතකය මගේ ...🩵😢🤔🚼🙏
    මෙකත් ලස්සනයි ...

  • @roshanandriezen9503
    @roshanandriezen9503 Рік тому +4

    සංගීත ජීවිතයට මොනතරම් සතුටුක් හා ආශ්වාදයක් ගෙනෙනවා, එය විදගැනීමට දන්න හා හැකියව ඇති අයට ඒ මිහිර විදමින් ඒ රස සාගරයේ කිමිදිය හැකිය. අපේ සධාදරනීය ක්ලැරන්ගේ ගීතාවලිය ගයමින් ආදරනීය නලීන් සමග මේරියන්ස්ලා අපව ඒ සාගරයේ කිමිදිමට සලස්වා ඇත. Superb 👍❤ Blessings

  • @deejcandi4356
    @deejcandi4356 2 роки тому +21

    මම හැමදාම ආස කරපු කටහඩ තමයි. චමින්ද අයියාගේ කටහඩ. මම එක හමුවුන හැමදාම මුනටම එයාට කියනවා❤💛💚😁

  • @harshajayalath896
    @harshajayalath896 3 роки тому +281

    ටකරං වලට ගල් ගහනවා වගේ ඇහෙන සංගීතයට වඩා කෝටි වාරයක් සුපිරි ❤️❤️❤️❤️

  • @sumindasumesh7801
    @sumindasumesh7801 3 роки тому +23

    නලින් අයියා කියන්නේ අපි පුන්චී කාලේ අපේ වීරයො... වයසට ගියත් එන්න එන්න තරුන වෙන සූපීරි මෙරියන්ස් ආදරෙයී හැමදාමත්

  • @christoperantony659
    @christoperantony659 3 роки тому +64

    Dear clarance, Time is Enough in RIP. Please come back. We need you for my children and grand children too. (පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ..... ක්ලැරන්ස්, ඔබ අමරණීයයි. From Sanje Denusha,)

    • @esalageeth8535
      @esalageeth8535 2 роки тому +1

      Clarance didnt sing this song it was jackson and another guy btw He was a great musician our country miss him a lot

  • @rangawijesuriya1048
    @rangawijesuriya1048 4 роки тому +102

    සියල්ලෝම වැඩකරුවන් එච්චරයි ආදරෙයි නලින් අයියේ හැමෝටම....

  • @kasunshamadasanayake4560
    @kasunshamadasanayake4560 Рік тому +2

    කැරන්ස් මහත්තයා ගේ සිංදුවලට සාදාරනයක් ඉෂ්ට කරන්නේ මේරියන්ස් ලා විතරයි ❤❤🙏🙏

  • @thusharacaldera7898
    @thusharacaldera7898 6 місяців тому +3

    මරු සින්දු දහස් වාරයක් අහලා තියෙනවා

  • @amilamadushan4929
    @amilamadushan4929 3 роки тому +32

    ආදරේයි මේරියන්ස්.....ජේසු පිහිටයි !

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 12 днів тому

    සුභාෂ්ව බලන්නම මේ සිංදුව බලන මං!🤭😍😍😍

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 роки тому +5

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක😉

  • @nilankapristli47
    @nilankapristli47 3 роки тому +4

    මීගමුවට අායෙ ෂෝ එකක් එනකං අපි අාසාවෙන් බලන් ඉන්නව ❤

  • @nuwansvlog
    @nuwansvlog 3 роки тому +5

    අකාලික බෑන්ඩ් එක... ❤️❤️

  • @hectorjayalalkarunarathnesoori
    @hectorjayalalkarunarathnesoori 2 місяці тому +1

    රසවින්දනයනම් මේවමතමයි..
    සදා නොමැරෙන කලාව.
    බුදුසරනයි🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Рік тому +5

    ඒක නම් සුපිරියක් කවදත් අහන්න ආස සිංදුවක් ♥️♥️♥️මේරියන්ස්♥️♥️♥️

  • @deemanthak4894
    @deemanthak4894 3 роки тому +9

    ගැම්ම ගැම්ම නලින් අංකල් පට්ට නියමයි සුපිරි

  • @lehansapathirana5224
    @lehansapathirana5224 3 роки тому +6

    ඒක හරියට හීනයක් වගේ

  • @nethumalgamage
    @nethumalgamage 2 роки тому +7

    තාමත් ආදරෙයි ඒ අතීතයට ❤️

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 роки тому +9

    සුබාශ් අය්යා සුපිරිය් .

  • @disnakumari6788
    @disnakumari6788 3 роки тому +3

    ගමනක් යන ගමන් අහන්නනම් Super.👍👍👍
    අායෙ නලින් අන්කල් මේ වගේ සින්දු Upload කරන්න ඔෝන.😄😄😄

  • @hasidilan3112
    @hasidilan3112 2 роки тому +1

    මේ සිංදු වලට ගහන්න සිංදු නැ....

  • @rumenruchika5341
    @rumenruchika5341 16 днів тому

    තනිකර පිස්සුවක් තමයි ස්තූතියි මේරියන්ස්🙏....❤️❤️❤️

  • @imethsanhitha
    @imethsanhitha 9 місяців тому +1

    ela😀😀😀

  • @gihandon3928
    @gihandon3928 3 роки тому +1

    මේක බලන්න මාත් ගියා.සුපිරි.ආයෙ කවද බලන්න ලැබෙයිද.

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 роки тому +2

    ආදරෙයි nalin ayyaa

  • @nilankapristli47
    @nilankapristli47 3 роки тому +2

    මගේ අාසම බෑන්ඩ් එක.❤❤❤❤👍👈

  • @bggprasanna-universityofke5655
    @bggprasanna-universityofke5655 2 роки тому +1

    Entertainment නම් ඉතින් Marians

  • @shannihal1089
    @shannihal1089 2 роки тому +2

    ආදරෙයි මේරියන්ස්

  • @sujithpriyantha2054
    @sujithpriyantha2054 2 роки тому +1

    Hariman lassanai aiya ahala vath na mach chara lassana Sindhu budusarani 🙏🤩😘

  • @darshaniewimalarathne9963
    @darshaniewimalarathne9963 3 місяці тому +1

    Rosage guitar part ekka niyamai❤

  • @nboys390
    @nboys390 3 роки тому +3

    මන් ආසම සංගීත කාන්ඩායම.ආදරෙයි මෙරියන්ස්

  • @sajithmalaka8740
    @sajithmalaka8740 3 роки тому +5

    කියන්න වචන නෑ සුපිරි

  • @dineshnight9187
    @dineshnight9187 2 роки тому +1

    මෙන්න සිංදු...අපේ පොඩි කාලේ අහපු....

  • @BudhdhikaPalihakkara
    @BudhdhikaPalihakkara 28 днів тому

    සුසීමා ටෙලිනාට්‍යයෙ ගීතය

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 роки тому +18

    කමෝන් marians ආදරෙයි ❤️💎👊

  • @prasannakamaradiwela2011
    @prasannakamaradiwela2011 3 роки тому +2

    නියම සින්දුව

  • @tragaryen3036
    @tragaryen3036 3 місяці тому

    *මාර පැහැදිලි voice එකක් ❤️ 2024 ✌️*

  • @cookwithshan3025
    @cookwithshan3025 Місяць тому

    මියුසික් හරිම ලස්සනයි ❤❤❤

  • @jeewanikumari6036
    @jeewanikumari6036 2 роки тому +1

    ලස්සනma ලස්සනයි

  • @tharushalakshan7840
    @tharushalakshan7840 2 роки тому +2

    💯 ✋ ❤️ Love you මේරියන්ස්

  • @vajirajayasinghe9074
    @vajirajayasinghe9074 15 днів тому

    නිමයි 👍👍👍👍

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 9 місяців тому +1

    Super echoring voice .thanks ❤

  • @pathumgamage9453
    @pathumgamage9453 Рік тому +1

    කියන්න වදන් නෑ එකෙන්ම කොලිටියක්♥️♥️♥️♥️♥️

  • @JEENAKKA
    @JEENAKKA 4 роки тому +8

    පහර 🔥

  • @lakshanediriweera9657
    @lakshanediriweera9657 4 роки тому +6

    කුමාරියේ....❤

  • @danushka9714
    @danushka9714 Рік тому +1

    කනට මී පැණි වගේ ලස්සනයි......❤

  • @Anonymsl
    @Anonymsl 2 роки тому

    මැරෙනකොටත් අහන්න ආස ඒවා 👉👈

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 роки тому +3

    සුපිරි කියන්නෙ මෙන්න මේවට පට්ටම පට්ට මේරියන්ස් ජයෙන් ජය ඔයාල හැමෝටම 👍👍👍😘😘😘

  • @dineshfernando5327
    @dineshfernando5327 4 роки тому +24

    Hart touching band. Well done Chaminda aiya.. love marians ❤

  • @hashanlourdes
    @hashanlourdes Рік тому +1

    ඒ voice එක❤❤❤❤

  • @udayanganiwijendra6496
    @udayanganiwijendra6496 Рік тому

    මේක අහපු වාර ගාන මතකත් නෑ. ඒ තරම්ම අහුවා.

  • @ThushariThalagalage
    @ThushariThalagalage 5 місяців тому

    සුපිරි සුපිරි අය්යේ .....චාමිකත්..ඔය වගේම
    ලස්සනට කියන්නේ ....සුපිරි

  • @electriclokka3944
    @electriclokka3944 Рік тому +1

    නොමැරෙන සින්දු ❤️

  • @lakmalgayantha4994
    @lakmalgayantha4994 2 роки тому +1

    සිත නිවන කතා ❤

  • @චලෝ
    @චලෝ 3 роки тому +1

    සුපිරි

  • @Movia-u9g
    @Movia-u9g Місяць тому

    Kadugannawe kandak udata wela yaluwo set ekath ekk drink ekk dana welawe kollek oya sinduwa dmma . Eee welawe podi hulangakui , oya sinduwai , drink ekai eeee feeling ek kiynn therenne nh 😍

  • @maduwa.7335
    @maduwa.7335 2 роки тому

    ලස්සනයි

  • @olussa1985
    @olussa1985 Рік тому

    සුපිරි ගොඩ කාලෙකින්ඇහුවෙ

  • @praveenwimantha2509
    @praveenwimantha2509 4 роки тому +39

    ලංකාවේ අපේ සංගීත කලාවේ අංක 1 MARIANS❤️. සම්පූර්ණ CONCERT එකක DVD එකක් ගන්නේ කොහොමද.

  • @senuradananjaya
    @senuradananjaya Рік тому

    තාමත් අහනවා

  • @lalithsilwa1117
    @lalithsilwa1117 2 роки тому

    සුපිරි බන්

  • @isurumadushanka8186
    @isurumadushanka8186 2 роки тому

    පට්ටම

  • @rajeevanissanka1798
    @rajeevanissanka1798 3 роки тому +11

    What a wonderful show..excellent malin aiya..you are the classical band MARIANS forever and ever..everyone are superb talented specially prasanna rosa aiya..you are are the number one lead guitar expert.. my favourite band since my childhood..all the very best..❤❤❤ nalin aiya..

  • @vihangifernando4307
    @vihangifernando4307 2 роки тому +1

    ආසම ❤❤

  • @milcahfernando1722
    @milcahfernando1722 Рік тому +1

    Lassana sindu athrin lassanama sinduwak 😍😍😍❤️

  • @prasadgamage8674
    @prasadgamage8674 3 роки тому +1

    ආසම ඒවා❤️✌️

  • @siriwardhananuwan181
    @siriwardhananuwan181 2 роки тому +1

    සුවය ❤️

  • @janangasamarakoon3396
    @janangasamarakoon3396 4 роки тому +14

    Marian acoustica 70s medley eke sindu tika කොටස් widihata danna plz ජයවේවා ❤🔥

  • @vajiranimanjula9114
    @vajiranimanjula9114 4 роки тому +3

    Harima lassanai ,halavathata adambari oyala.jasu pihitai

  • @prabhashamila6283
    @prabhashamila6283 4 роки тому +13

    Best music ever ❤️ listen this more than 10 times love mariance music as always

  • @bogodaagrofarm
    @bogodaagrofarm 7 місяців тому +1

  • @gayashhazi7143
    @gayashhazi7143 2 роки тому +1

    Tamat ahanawa thank you මේරියන්ස්...👏🙏

  • @avishkasamare3843
    @avishkasamare3843 3 роки тому +10

    Those who are unlike this video, I think they are best musicians in the world😂😂.....
    Marians is the best. ❤❤❤❤❤❤

    • @CricketYouTube-pe3yd
      @CricketYouTube-pe3yd 2 роки тому

      You cannot criticize people like that.may be their fathers are great musicians and mistakenly made them while focusing on music rather than intercourse 🤭

  • @cedricockers988
    @cedricockers988 4 роки тому +5

    Thank you marion's gbu too

  • @jbian0104
    @jbian0104 4 роки тому +5

    Thank u very much Nalin perera 🙏🏼🙏🏼

  • @shayamibinath
    @shayamibinath 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි

  • @milanhenegamage3576
    @milanhenegamage3576 4 роки тому +17

    Best Sri Lankan Band! MARIANS!

  • @nalinfernando8093
    @nalinfernando8093 6 місяців тому

    Beautifully played, Prasanna Rosa. A tribute to the legend that is Clarence ❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 роки тому +1

    නියමයි 🤟මෙන්න සින්දු

  • @shenalscricket4291
    @shenalscricket4291 Рік тому +1

    Meaka ahaddi kandy matak wenne mata💗💫

  • @chanakakularathna5923
    @chanakakularathna5923 Рік тому

    හදවතින්ම හදවතින්ම හදවතින්ම

  • @malindamuthukumarana4043
    @malindamuthukumarana4043 3 роки тому +2

    චමින්ද අයියා ❤️

  • @BhashithaHettigoda
    @BhashithaHettigoda Рік тому +4

    I would do anything to see this legend once last time live! Late great Clarence Wijewardena!

  • @Tharushkadilshan8800
    @Tharushkadilshan8800 2 місяці тому

    ඩාන්ස් එක තමයි මරු😂

  • @hashanlourdes
    @hashanlourdes Рік тому

    ආදරේයි මේරියන්ස් ❤❤❤

  • @sampathperera5991
    @sampathperera5991 2 роки тому +2

    සද අමරනියයි මෙ සිංදු