I too join the same club. I have seen lots of Filipino musicians playing in hotels around the world. But these guys will run rings around them blindfolded.
Clarence wijewardene. One of our most talented artists. And our school days singer. I remember when we went on trips we sang his songs everytime. ♥️🔥 Also we had a free period we also sang his songs. Thank you clarence sir for giving us these golden memories ❤️🔥.
Excellent singing. Hats off to the kids of Priya. I would love ro see this song performed by Priya's son and Chandralekha's daughter Raini...will be a super combo 😊
Team work is nice the song I can't understand but I am a real lover I like it more the guitor play is very fine Tramper played well grateful thankyou sir it's good
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක
මේන්න සිංදු දැන් පච කෙලින උන් අහගනිල්ල ක්ලැරන්ස් ඔබ අමරනීයයි.
❤❤❤
❤
මෙම සින්දු මෙම විදිහට ලියන්න කියන්න විශ්වයේන් ආපු අයයි❤❤❤❤❤❤❤
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙනා රීදී සීනුව තමා කැලැරන්ස් විජේවර්ධන මහතා.
මෙතුමා මෙලොවින් සමුගන්නකොට මම ඉපදිලාවත් නැ .ඒත් මේ සිංදු අහලම ඔහුගේ රසිකාවියක් වෙලා.ඒ තරම් කනට මිහිරියි අහන් ඉන්නත් ආසයි .මේ වගේ සංගීත කලාවට විශාල සේවයක් කරපු අයගේ නිර්මාණ නැවත නැවතත් අසන්නට අවස්තාවක් ලබාදුන් මේරියන්ස් ඔබලාට ස්තූතිය .
ඔයාගෙ comment එක දැක්කම මට හරි ආස හිතුන Clarence නැති උනාට පස්සේ ඉපදුන කෙනෙක් විදිහට මෙච්චර ඒ සිංදු රසවිදිනවා කියල . .මගෙත් ආසම ගායකයා Clarence .ඔයාට හොද රසවින්දනයක් තියෙනවා ❤❤😊😊
Oba.thumage.adahasata.mama.eakagai 2:56
❤❤❤❤
දෙයියනේ ඒ කාලේ ස්කෝලේ කැම්පස් එකේ අඩිය ගහල ඔය ටික ඔය විදියටම කියන්නේ. 2023 අද වෙද්දී ලඟ හිටපු යාලුවෝ කවිරුත් නැතුව තනියෙන් අඩිය ගහලා මේක අහනකොට ඒ කාලේ මැවිලා පේනව ❤❤❤
මේ මිනිස්සු මේවා කොහොම පුටුවල වාඩි වෙලා බලනවද මන්දා.. නැගිටලා නටන්නෙ නැතුව❤️❤️
Wahane yanagaman ehema driver negittoth okkotama heaven eke natathaki. 😂😂😂😂
Nevertheless great classical songs.
වාඩිවෙලා ඉන්න ඔක්කටම ලාදුරු.😂😂. මෙවට ඉන්න තැන් අමතක වෙලා ඔටො ඩාන්ස් වෙන සිංදු ❤❤
අරක්කු තහනම් කරපු රටක ඉන්න මම කසිප්පු පෙරාගෙන බීල නටන්නෙ 😂
And @@sujeewarathnaweera
සංගීතේ විඳින්න පුටුවෙන් නැගිටලා නටන්න ඕනෙමද 😢
කොහෙන් පටන් ගත්තත් මෙකෙන් තමයි ඉවර කරන්නේ 😁❤
එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැ එ තරම් දක්සයි අනෙ දෙයියනේ එ හඩවල් තව තව ශක්තිය දර්‍ය් ලැබේවා ජේසු පිහිටයි ✝️🙏❤💕💐❤💕💐❤💕💐❤💕💐
අන්න ඒක තමා ඇත්තම කතාව ❤❤❤❤ ඔක්කොම එකවගේ බර අවි ❤️❤️❤️❤️🙏
ලංකාවෙ කොච්චර Bands ආවත් Marians ලගෙ Nonstop වලටය් Backing වලටය් ගහන්න Band එකක් නෑ 😍
ekenma ❤️
ආයිත් අහලා 😍 ආදරෙයි මේරියන්ස් ❤️❤️🙏
එකඟතාවක්
Gfy
Clarance kiyanneth nalin wagemay pissu voice ekak
ක්ලැරන්ස් මහත්මයා ජීවත් වෙලා හිටියා නම් 😢❤ ඉන්න ඕන මිනිස්සු ඔක්කොම නැති වුනා.
මෙලඩි කටපාඩම් ❤️නටරාජ් පෙට්ටියටම පැන්සල් දෙකෙන් ගහල❤🙂
Api hamadama ghano 💙💙💙😎
Ummmma bokka
සංස්කෘතිකයි එකගයි ඈ😌✋🏻
Mama vage
@@s.randinulyricsclub2325 o
සිංදුවක් ඉවර වෙද්දි අනික ඔලුවට ඇවිල්ලත් ඉවරයි ඒ තරමට අහල තියෙන්නෙ ❤️
මමත්
@@chandrasirisamaraweera6647 qq1
I too join the same club. I have seen lots of Filipino musicians playing in hotels around the world. But these guys will run rings around them blindfolded.
මේවා දකින්න තාම අපේ ඇස් පිං කරලා තියනවා ❤🎷💞
මේවා අහලා රසවිඳින්න අපේ කන් පිං කරලා තියනවා ❤🎧💞
මරිමව්ගේ පිහිටයි ඔබට මේරියන්ස් 💞🎷🎧❤❤❤❤❤❤👍👌👌
100%correct 💪
100%correct 🇱🇰🇱🇰ela kiri
@@sandaruwanravindu5690
Patta
එකෙන් ම ඇත්ත 👌👌❤❤🙏🏻🙏🏻🇱🇰🇱🇰
Shermila Teacher da?
අලුතෙන් මොන තරම් සින්දු ආවත් තාමත් ට්‍රිප් එකක් යද්දි කටට එන්නෙ මේ සින්දු🥺❤️🔥
Atta
එකනම් ඇත්ත ❤️💯🔥
@@nadeekajayawardena462 22w2ww2w2ww
@@nadeekajayawardena462 22www22z
අනිවාර්යයෙන්
රෝසා පොඩි කාලෙ ඉඳන් තාම ආසම artist කෙනෙක් ❤
Mamath එහෙමයි bro..❤️❤️
👍👍👍
ආදරනීය ක්ලැරා ❤
මේ ගීත අහපු වාර ගනන ගනන් කරන්න බැරි තරම් හරිම ලස්සනයි හිතට දැනෙන සුන්දර ගීත ටික ගායනය වගේම සංගීතය අපේ හිත සුවපත් කරනව
බොහෝ ස්තුතියි අයියේ ඔබ සියලු දෙනාටම 🙏❤️❤️ ❤️❤️❤️
i lo ve song⁰20p
P
@@asokawimaladharma1224 p0 ww
අනන්ත
2024 මේ සිංදු අහන අය කෝ❤
Mage hadawatja❤❤❤❤❤
2024
Clarence fan forever
2025 ❤🎉😍
❤
🇱🇰❤️.....marines කියන්නේ පිස්සුවක් 🥺....
සැන්දෑ වලාවන් මේ version එක අහන්න පුලුවන් 100 පාරක් විතර
Atthatama maru e hada.
💯💯
Amathak.nowana..sinduwak..dahasakuth.de.hethata.eanawa 5:57
හිටගෙන බලල තියනව මික්සරේ ගාව බිත්තියට හේත්තුවෙලා..
මෙව්වා අහන ගමන් නටනවා කියන්නේ ආගමක් 😍❤😍❤
අමරණීය මිනිසෙකුගේ සදාදරණීය ගීත..❤️❤️
අනිවාර්යයෙන්ම
true legend
නටන්න හිතුන උන් මේ කොනට👈👈👈👈
නැටුව😅
මේරියන්ස් කියන්නෙම වෙනම බ්‍රෑන්ඩ් එකක්....👏👏👏👏👌👌👌👌💕💕🙏💐
මතක හැටියට ජීවිතේ මං වැඩිම වාරගාණක් අහපු සහ අහන Nonstop එක 🥺❤️ Marians ඇබ්බැහියෙන් මිදෙන එක ලේසි නෑ නෙමෙයි ඒක කරන්න බෑ... ❤️
❤
මේ nonstop එක ලංකාවෙ DJ'S ල ගොඩක් play කරනවා dance session එකට ❤
මේ melodyවලට ගහන්න ඒවා ලොවෙත් නෑ 🔥🎼
Aniwarayen
O@@Kalharagamage19
සිංහල රිදම්.එක.නිර්මාණය කැලරන්ස්.සංගීතවේදියාට.උපහාරවේවා.ඔබට.ප්‍රනාමය පුදමි.දයාබර.කැලැරන්ස්.උපහාර.වේවා.
Clarrensගේ කටහඩ අදටත් ජීවමානයි... 💆♂😍🎶
Wsssessseseseesezezezezezezes3ssessseezesesssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss~
මෙරියන්ස්ලා කියන්නේම පිස්සුවක් තමා ඉතින් 😍😍😍😍😍
නටන්නනම ගහපුවා තමයි ඉතින් 🤘
පොඩි කාලෙ ඉදන් ආසම ගායකයා සහ band එක හැමදාම අලුත් වැඩක් කරනවා all the best marians
හෙක්ටර් නැති එක නම් දුකයි.😭
🤪
මොකද නැත්තෙ
Dukai nam D major kiyana sri lankan musical band eka UA-cam ekay kotala balanna
ua-cam.com/video/orH89PaFyT8/v-deo.html
@@adollar3445 i know D major is really good. But marians is iconic 👌
@@manjulajanaka3980
Absolutely right
ඉස්සර මේ ශෝ එකේ ඔක්කොම කටපාඩම් මේ විදියටම 🖤🖤🤘
No words to say 1❤👍
මටත්
Sira ❤️
@@PriyankaLiyanage ee
Mee too. 💪
නොමියෙන ගීත ❤
Sanda gilunth kiyna kenagevoice eke lassana.❤❤❤
Shivantha Fernando ❤️ marians main vocalist ❤️❤️
දැන් තියන හොඳම කටහඬ හම්මෝ ❤️❤️❤️👌
ua-cam.com/video/mln_59p33eE/v-deo.html
අහන්න
අවුරුදු 20 කලින් ශිවාගෙ එකක්
clerance the legend,
Thanks Nalin and marianz ,
Hector Dias ge dan voice ekata vada me vocals marama natural, ❤️❤️
He will be proud if he still on this earth. 2hear his songs been sang. Faisal from Oman.
නලින් කෙරැවොක් වැඩක් සුපිරි
රෝසා අයියා වාදනය කරනවා දැක්කම ගිටාර් එකක් ගන්නමයි හිතෙන්නෙ...
Mun okkoma clarence wagene 😍
Best band ....❤️❤️❤️ , හෙක්ටර් ඩයස්ට තිබුණ තැන ජඩ මීඩියා කාරයො නිසා නැති කරගත්ත එක ගැන පට්ට අවුලක් ....
මෙකනම් පිස්සුවක් අහන්නේ කීවෙනී පාරද කියලා මතක නෑ සුපරී🎉🎉🎉
සදා නොමියෙන හඩ ක්ලැරන්ස් විජේවර්ධන ♥️😔
2005 unath me sindu thamai jeewithe mage❤️
මෙන්න සින්දු අද තියෙන සින්දු මොනවා ද කියලා හිතෙනවා
සිත නිවන සුන්දර ගීත
Marians කියන්නෙ ඉතිං ගැම්මක් තමයි 😍😍😍❤️ Chilaw boys❤❤
පුංච්.කාලේ.ඉදල.අහපු.ගිිත
හරිම..ලස්සනයි.තවමත්.අැනෙන..විට..😍🌹
ආදරෙයි මේරීයන්ස් 😍😘
ක්ලැරන්ස් සර් ඔබට පිං❤
Balanna kalin dannawa lassana wadak kiyala 😁👍🏼
මෙවන් මිනිසුන් සදා බැබලේවා මෙලඩි දැන් මට කටපාඩම් 2018ඉදල
Mge favorite singer #CLARENCE#👍🎧❤️
Aluth thale songs walata wath aluth artislata wath ganna ba me mihiri katahada..ftta
2000n passe ipadilath balana un ko❤
Clarence... හදවතෙ ගායකයා ❤️🔥
Dhavshkaspyanmtheraddeshapohnefamilys
අම්මො පට්ටම සිංදු ටික 😗😗😗😗
දුර ගමනක් යද්දි අනිවාර්යයෙන්ම බල බල යන concert එකක් 🥵❤
තාමත් අඩිය ගහද්දි කියන සිංදු මේවා.. කවදාවත් ඒ.ලස්සන නැතිවෙන්නැ සිංදුවල😋😍❤️
පිස්සුනේ ❤️❤️❤️මේරියන්ස් ❤️
Rockland calypso white rum....that brand ..i loved..what a taste.......🙃🙃🙃
Clarence wijewardene. One of our most talented artists. And our school days singer. I remember when we went on trips we sang his songs everytime. ♥️🔥 Also we had a free period we also sang his songs. Thank you clarence sir for giving us these golden memories ❤️🔥.
2024 අහන සෙට් එක ❤
❤
Bellissima ❤😂😂😂
හරිම ලස්සනයි මේ සින්දු
Excellent singing. Hats off to the kids of Priya.
I would love ro see this song performed by Priya's son and Chandralekha's daughter Raini...will be a super combo 😊
Meriyanslata godakma adarei ay nalin kiyanne sangeetha loke perali kara chandiya nisa nalinge dagakara song's walata mama nam harima asai
Rosa forever
ට්‍රිප් යද්දී කියන සිංදු සෙට් එක❤❤
පට්ට සිංදු සෙට් එක🔥❤️ ආඩම්බරයි අපේ ගමේ Band එක මේරියන්ස් ❤️🔥😘
Team work is nice the song I can't understand but I am a real lover I like it more the guitor play is very fine Tramper played well grateful thankyou sir it's good
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු..හඩවල්..මියුසික්.❤
Next level performance ❤️🧡💛🔥
Kochchara supuri band ekak unath ithin show eka iwara wenne clarence gen thamai.
MARIANS ❤
Me denuth ahana gaman❤
Party එකකට කියාපු සිංදු ටික ❤❤
Pissuwak thamayi😍💖
😍😍😍😍💪💪💪ammmooo kochchra ahuwath epa wenne nh ftt ජය වේවා !
සිංදුවක් නෙමෙයි භාවනාවක් .. එදා වගේම අදත් .❤
ලස්සනයි සුපිරි වැඩක් ස්තුතිය
ක්ලැරන්ස්😍😍😍😍😍😍😍😍
Prasanna Rosa❤️❤️❤️ a living legend... never get tired of watching his playing & singing. Thank you for entertaining us🙏🙏🙏
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
Very well done Merians👍👌 and thank you for giving us to hear these beautiful songs created by our legend Clarence Gunawardane
marianslata gahanne band akak na👍👍👍
මේ ශෝ එක මුලින්ම බැලුවෙ 2012. තාමත් ආසවෙන් අහනවා 😊
තාමත් මේ විදියටම මේ පිලිවෙලටම සෙට් වෙලා සින්දු කියද්දිත් කියනවා
මෙලඩි 3 බලාපොරොත්තු වෙනවා..
මාරම ලස්සනයි මේක ❤️
I really really LUV This Songs🎶🥰🫶🏻✨️ #marians👌🏻♥️💙✨️
G(OLD) tunes!! ❤️
තරැණ පරම්පරාව අහන්න ඕනම සින්දු
Master,
Clarence,
Charitha. 😍👌
මේක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
වාදණ භාණ්ඩ කියක් ගහන්න දන්නවද.
my favorite music band 🥰🥰
අද 2022,9,8මේ දවස්වල fm වල අහන්න සින්දු නැ කාලෙකට පස්සෙ කනට මිහිරි සින්දු පෙලක් ඇහුව ඔබට තුති
Lassanai soon ❤️😚❤️❤️❤️❤️
අමරනිය ගී මතකයක්