Ada thamai me channel eke video ekak baluwe..habai aththatama prayojanawath video ekak👍..thank u ayye ..ayya kiyanna ona de kelinma kiyanawa❤😊..ara anthimeta kiyapu kathawata nam duka hithenawa😢...e kathawath video ekakin genna ayye..
Hy aiya oyage video eka godak hoda video ekak koreyan walata enna hadana kollo kellanta hoda video ekak 🥰🇰🇷🌍 aiyata puluwannam koreyan awith wada karana ape akkala gana video ekak danna eyala kohomada enne kohomada awe padam karapu widiya anna e gana danna ❤🥰🇰🇷
Aiye mama girl kenek thama mata 17i Korean walata thiyana asawatama mama A/L karanneth nathuwa korean class yanawa Korean exam eka pass unoth chance ekak thiyei neda 😟😟😟
ඔයා හරි හොද කෙනෙක් අයියෙ...තවත් කෙනෙක්ගෙ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක්.හොද හදවතක් තියෙන කොල්ලෙක්.වාසනාවන්ත කෙනෙක්.ඔයාට සුබ පැතුම්
❤
Thank you 🥰😍🥰❤
අයියේ,දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි,ගොඩක් පින්.❤❤❤❤❤ජය වෙන්නම ඕනෙ.🎉🎉🎉
Thank you 🥰😍😍🥰❤
අයියේ ගොඩක් වැදගත් ඔයා මේ කියපු දේවල් ටික...
ඔයා අන්තිමට කියපු ඔයාගේ කතාව අහන්න ආසයි අපි
විඩීයෝ එකක් අරන් එන්න ඒ ගැන අයියේ🤩❤️🔥
Aniwa aragena ennam🥰😍❤💪
බුදුසරනයි මචන් පරිස්සමෙන් වඩ කරගන්න. මමත් අනිවාරයෙන්ම 2025 exam ලියලා එනවා 🙏
Aniwa enna one😍🥰💪
අයියේ දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි ❤️ ගොඩක් පින් ඔයාට 🙏 දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා
Thank you ❤❤🪔🙏
Tnx අයියේ... අදත් සුපිරි වීඩියෝ එකක් දැම්මට....අයියා ළඟ බොරු නෑ...කියන එක කියනවා බොක්කෙන්ම ❤
Thank you malliyaa 🥰😍❤❤
අයියා korean exam එකට addmission දානකොට දෙන photo එකද web එකට දාන්නේ 🤔
Patta ayiyee❤🥰
Thanks aiye…. Budu saranai.. Parissamen wada tika karaganna .. Jaya wewa ❤️💪
Thank you malliyaa 😍🥰❤👍
අයියා අද විඩියො එකත් වටිනවා....අර කතාවත් කියන්න👊🫂❤️
Aniwa kiyannam. 😍🥰💪❤
@@SLLangaya ම්ම්👊
ආදරේයි හැමදාම දාපු ගමන් video බලනවා ❤
Thank you 🥰😍😍🥰❤💪💪
Ada thamai me channel eke video ekak baluwe..habai aththatama prayojanawath video ekak👍..thank u ayye ..ayya kiyanna ona de kelinma kiyanawa❤😊..ara anthimeta kiyapu kathawata nam duka hithenawa😢...e kathawath video ekakin genna ayye..
Thank you 🥰😍❤💪😔😔😔😔
Thankyou aiye ❤ danne nethi godak dewal dena gatha
Thank you 😍🥰
Ayy godk hod knk.. ayyge kthaven gnn devl godk tiyenv.. sub pathum.. ayye.
Thank you 🥰🥰❤💪
Super aiya❤️❤️❤️
Thank you malliyaa 🥰😍❤💪
අයියගේ කතාව අහන්න ආසයි අයියේ 🥺 අද විඩියෝ එක ගොඩක් වටිනවා 🥺❤️🔥💪🙏
Aniwa kiyannam malliya. Thank you malliya🥰😍❤💪💪💪
@@SLLangaya hari aiye 💪❤️🔥🥺
Wadagath video ekak aiye.❤ parissamata wada karanna budu saranai💞🫶
Thank you 🥰❤
සේවා අංශයේ කරන්න තියන වැඩ හා එ පිළිබඳ වෙනම විඩියෝ එකක් ඔනෙ සහෝදරයා ❤
Gennam. Video ekak😍🥰
ඇත්ත කතාවක් ❤
Thank you 🥰😍❤💪
Good job ❤❤❤
Thank you 🥰😍❤💪
Supper langa❤️❤️❤️
Thank you 🥰😍
kiyana aeka kelinma kiyanwa gammak🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank you 🥰😍❤💪🥰
හොද මනුස්සයෙක්…❤
Thank you 😍🥰
Maru ayye
Thank you 🥰😍
Ela machan❤
Thank you 🥰😍❤💪
Hy aiya oyage video eka godak hoda video ekak koreyan walata enna hadana kollo kellanta hoda video ekak 🥰🇰🇷🌍 aiyata puluwannam koreyan awith wada karana ape akkala gana video ekak danna eyala kohomada enne kohomada awe padam karapu widiya anna e gana danna ❤🥰🇰🇷
Thank you nangi. Video ekak dannam🥰😍❤
Supiri boro thawa hari yanna oni ❤
Thank you ❤💪
Theruvan saranai parissamin vada karanna.apith enna perum puranava malli.❤❤❤❤
Aniwa enna one mamath oyala wenuwen hema video ekakma genawa😍🥰❤💪
පුළුවන් නම් ඉදිකිරීම් ගැන video එකක් දාන්න ❤
Video eka dalathiyenne. Thawa dannam😍🥰
ආ අයියා.. පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න සොරි වෙන්න ඕනි හොදේ ❤❤ පාඩම් කරන ගමන් හිටියේ ඔන්න දැන් ෆුල් බැලුවා 👍👍 කරා... ජය වේවා කොල්ලො🇰🇷🇰🇷🇰🇷
පිටිපස්සෙ තියෙන්නෙ ඇපල් ගකක් නේ🍎
Hodata padam karanna one malliyooo.❤❤💪 Apple newei kaam gahak😁😁❤💪💪❤
😂😂😂 puka
@@DiveingtoNature-bp4tz අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නැතුව හිටපන්
Hdt wisthr kiyl denw.Thank you aiye❤
Thank you malliyaa 🥰😍❤💪
Thank you ayye❤
❤❤🥰
Bro❤❤
💪❤❤
අදත් සුපිරියක් ලංගයා.... ඔයාගේ අර අයියටයි ඔයාගේ සජන්නිම්ටයි මොකද උනේ ඒ කතාව කියන්න ලංගයා 💓💓
Aniwa aragena ennam 🥰😍
නැව් තැනීම් ගැන වීඩියෝ එකක් කරන්නකො අයියෙ ඇග්ග්‍රිමන්ට් ඒවිද
Langaya ❤
Adarei 🥰😍💪❤❤💪🥰
Brother 2019 ganja kellak thibila ahu una ekata dada gewala naduwa iwarai eka prashnayk weida
E8 visthara danagattoth vidiyo ekak danna
Dannam❤💪💪
👌🔥
❤❤💪💟
සේවා අංශය දාලා ගේමක් ගහලා අනිවා එනවා.
Kohoma hari korean enna thamai onee mona vidiyakata hari🥰😍❤💪
ජිවිත කතාව ඉක්මනටම ඔනි අයියා එනකම් බලන් ඉන්නේ❤
Kiyannam aniwa 🥰😍🥰❤💪💪malliyaa
aiye ethakota koreave vada tika hodata karagaththoth koreave kochchara kalayak inna ahakid
Oyata kemathi kalayak inna puluwan 🥰🥰
good job 🇰🇷🇰🇷
Thank you 🥰😍
Mru aiye🙂❤️
Shipblding gena video ekak ona sudda ❤️
💪💪💪❤💪😍
Ayye, fatty lever tiyen knkt medical ek pass venn barid
Adu karaganna wenawa aul eka💪
❤🇰🇷😍aniwa anawa aiye
Thank you malliyaa 🥰😍💪
Aiye mn 2025 exam liyanna hithan inne shuwar nathi nisa open univercity ekaka digree ekakakuth karanawa 2025 exam na kiyalath godak aya kiyana nisa bayai aiya 2025 exam thiyei neda
Exam thiyeii bayawenna epa Exam karanna
E8 eka gana mokda mchn wenne den.podk eka ganth katha karamuko
Thama vistharayak ne gennam video ekak🥰😍❤💪
ayye idiriyedi job vacanci aduwenawa /salary aduwenawa kiyala samaharu kiyano .e aththada ?
Ou eka ththa venna idathiyei😔😔😔😔
Ayye tika kalakata kalin gahaganipu wage naduwak thibbanam.poliswarthawata eka prashnayak waida..aurudu 3kata withara kalin wechcha deyak naduwak thibila e wage deyak
Naduwa thama thiyenam be. Naduwq iwaranam puluwan🥰😍❤💪
🎉
වයස 38 දැන් වෙබ් එකේ මාස 5යි ..කෝටා 3 ක්ම ගියා ..මෙඩියක්වත් නෑ.වයස අයට ඇගිු එන්නෙ නැද්ද
සෙවා එක ගැන විඩියො එකක් ගෙන්න කෝ අයියේ ජොබ් තියෙයිද කියලා❤️
Dala thiyenne
අයියේ පාස්පෝටි ඒක ගන්නකෝට ගත්ත photo ඒකද වෙිබි වැටෙන්නේ
මගේ Aggriment එක කැන්සල් වෙලා අවුරුද්දකට කිට්ටුයි මෙඩිඑෂන් යැටි වැටි අයින් වෙනවා .. කවුරුත් ගන්න කැමති නැ වගේ 😢 මාරම දුකයි
Girl kenekd😥
උතුරන්න හරියන්න ඕනී 💗
@@tharukadilshan6916 ou girl
salli viyadam una vitharai 😌
@@kariyakaranage567 genu lamaint enw adui kohomath
අයියෙ වෙබ් එකේ ඉදල කැන්සල් උනොත් අපිව දැනුවත් කරනවද
math enawamai korea ❤
Aniwa enna onee🥰😍❤💪💪💪
Aiye ganu lamainta job ekakata apply karoth visa eka ena sambawithawa aduida
Exam pas wenna one mulinma geema athaarinna hodaneeee. Try karamuuu🥰😍
💗
එකතව කියන්නකො❤❤
💖🇰🇷👀
🥰😍❤💪
Aiiyee gahanu lamainta koriyan yanna puluwanda
Puluwan godak aya ennawa🥰😍💪
Shipbuilding ගැනත් විඩියෝ එකක් ඕන අයියේ ❤
Dannam aniwa🥰😍❤💪
🇱🇰 *බලපුලුවන්කාර* කමක් නැත්නම්
(දේශපාලන තල්ලුවක්) ඕන
වෙබ් එකේ ඉන්න අය* නැත්නම් වෙබ් *එකේ* ඉදලා cansal *වෙනවා*
එම පාලනය නැති කරමු❌🚫
heart operation karala tyna ayata enna berida korea walata
Agriculture patten job nadda ayya😊
Thiyenawa thama lankawen kattiya awe ne
Aiye color blind valata lense ekak thiyanawa nedha. Meka dhaalaa exam karnna puluwndha.
Uba wage gonek inna kollo kellawa baya karanna eppah huttho negative eppah tikak hari positive videhata kiyapan👊
Broo oya kiyanne boru kiyanna kiyalada mata. Boru kiyala minissu andanna mata be broo sorry tharaha wenna epa. Mama kemathi ape kollo kello goda danna. Mage anith videos balanna kohomada kiyala❤❤❤❤
20:18 ඒ වීඩියෝ එක ඊලගට අනිවාරෙන් ඕනි ♥
🥰🥰🥰😍❤❤💪
අයියේ කෙල්ලෙක්ට කොරියා යන්න මොනවාද කරන්න ඕනී... මන් දැකලා තියෙනවා ගෑනූ ලමයිට කොරියා යන්න අවස්තා හම්බ වෙනවා අඩුයි... 😢
Exam eka karanna luck eka thamai🥰
අයියේ ඇඩ්මිෂන් එකට ගත්ත පොටෝ එකද වෙබ් වැටෙන්නේ නැත්තම් අපි මේල් ඒක යවද්දී දාපු පොටෝ එකද පොඩ්ඩක් කියන්නකෝ 🤔
Admission eke 4to eka🥰😍❤💪
Okkoma hariyata kara gaththoth enna puluwan weda
Aiya shipbuilding gana wistharayk onee
🥰😍💪💪❤
❤
🥰😍❤💪
web ekata yanne admition eke photo ekada naththam interviw eke dena ekeda
Admission eke❤❤
20.18 මොකක්ද අයියේ ඒ සීන් එක අනිවාරෙන් කියන්න ❤
Aniwa video eka aragena ennam😍🥰
Adoo langaya e ubada? Respect brother ❤️❤️❤️
Thank you 😞😓❤💪thama aul😑
@@SLLangaya awl ganna epa uba mara porak. sathutui gdk. Math web eke inne enna puluwan unoth aniwarenma uba balanna enwa brother ❤️
සේවා ☝ එකක් ඕන
Aniwa🥰😍
ගැහැනු kattiyata yanaa amarei neda yanna කොච්චර ලකුණු onada
Nishpadana yanna 180 vithara one😔👍🥰
Police report eka ganan one apita agreement awata passeda nethan webekata wetenna kalinda kiyna puluwanda 🥰
Slbfe eken denum denawa. 💪
@@SLLangaya ❤️❤️🥰
wayasa 36 shipbuilding agriment enne nathi weida?
Enawa ehema aulak ne. 🥰😍❤💪
අර කතාව ඔනි ලoගයෝ . adrei mchan ❤️✊
Aniwa kiyannam🥰😍❤💪
Aiye rasika mage wayasa 38 koriyen Sally kiyak yanawada mama koriyen yanna mama galena ahanne
Korean yana viyadamada. Video ekak dala thiyenne
Exam krla skiluth gihilla inne. Pas unoth aniwaryen bank lone eka ganna puluwn neda? Athe salli ne 😐
Ou puluwa💪
අයියේ ගෑනු ලමයෙක්ට ධීවර දාන්න එපාද?කවුරුත් කියන්නේ එපා කියලා ඒත් මගේ හිත හියන්නේ මට බැරි නෑ කියලා.ගැනූ ලමයිටඒ කියන තරම්ම අමාරුද අයියේ ධීවර සයිඩ් එක?ප්ලීස් රිප්ලයි කරන්න අයියේ...
Bro monari job eka sat karanna barida
Me para nishpadana 175 diwar 150i
Ou ou. 😑😑😑
Aiye mama girl kenek thama mata 17i Korean walata thiyana asawatama mama A/L karanneth nathuwa korean class yanawa
Korean exam eka pass unoth chance ekak thiyei neda 😟😟😟
Ou aniwa exam karanna❤
@SLLangaya thanks aiye ❤️
Sewa walata monada ayath rekiya
Full video ekak gennam😍🥰❤💪
Supiri ❤🫂
❤❤🥰
Ethkot ol Al em blnne nedd
Ne korean exam eka vitharai
Ayye oya monavada korea vala karanne
Company ❤💪
පොලිස් වාර්තාවට ස්තිර පදිංචිය අනිවාර්ය වෙනවද ... මම දැනට තාවකාලික පදිංචියක ඉන්නෙ
Eka aulak wena ekak ne
මට අවුලක් උනේ නැහැ
Ganu lamainta agreement enne nadda aiye???
Enawa tikak aduwen😔
Ayy ධීවර d
Company 🥰
කොරියාවට එන්න ඉගෙන ගන්න පුළුවන් හොද ක්ල්ස් එකක් කොහෙද තියෙන්නේ ලංකවේ
Ea tika kiyala v d o thannako nathiyuna kiwwana
Dannam aniwa🥰😍😒😒❤
මම 2006 එන්න හිතන් ඉන්නො❤❤
💥💥💥💥💥💥Aiye ඔයා කොච්චර කාලයක් korean ඉගෙනගත්තද කියන්න පුලුවන්ද?💥💥💥💥💥💥
Masa 6, 7 vithara clz giya🥰😍🥰❤💪
මට දැන් 32යි 2025 ලියන්නෙ ගැටලුවක් වෙයිද
Aulak ne 39 wenakam gannawa.❤
මොකක්ද අයියේ දවස් 10 ට්‍රේනින් එක ඒක ගැන කිව්වෙ නෑනේ