eps topik කොරියන් විභාගයට සුදානම් වෙන ඔයාට Exam එකට ආපු සුපිරි ගැටලු 7 ක් 😱🤷‍♂️

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 327

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 7 місяців тому +2

    පලවෙනි විඩියො එකේ ඉදලා හැම විඩියො එකක්ම බලනවා සර්ගේ ❤❤ ජය වේවා සර් ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 7 місяців тому +3

    අදත් මොලේ ඇතුලෙන්ම ගිහිල්ලා තියලා ආවා සර් සුපි ජය වේවා සර් ❤❤❤ සර් මට ජුලි 16 exam ඊට කලින් සර් වියාකරණ ටික වචන එක්ක සම්බන්ද වෙන විදිය දාන්නකො සර් පොත් 2 ම පාඩම් වියාකරණ අමාරුයි සර් තෙරෙන්නෙ නැහැ වියාකරණ සර්ට ගොඩක් පිං සර් ❤❤❤❤ බුදු සරණයි 🎀❤😚

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      අහ් ඒක ආඅරුද පුතා ඇගයීමට බොහෝම ස්තූති පුතේ මම කාරන්නම්

    • @SameeraLakshan-ul1yp
      @SameeraLakshan-ul1yp 6 місяців тому +1

      🙏

  • @rashmika1080
    @rashmika1080 7 місяців тому +5

    සර් පුන්චි ඉල්ලිමක් තියනවා. පුලුවන්නම් 2000 පොතේ චේද ප්‍රශ්න ටික කරමු සර් .ගොඩක් පින් ❤

    • @Sanduu2005
      @Sanduu2005 6 місяців тому

      අනේ ඕ සර්

    • @SandanuwanLakshan-kf2if
      @SandanuwanLakshan-kf2if Місяць тому

      අනේ කරලා දෙන්න සර් ගොඩම ගොඩක් පින් සර්ට😢😢

  • @naveesha337
    @naveesha337 7 місяців тому +4

    감사합니다 선생님. 더 많은 동영상 게시 😊❤ හැමදාම වීඩියෝ එකක් දෙන්න සර්. සර් කියල දෙන විදිහට එක පාරින් තේරෙනවා. ❤

    • @lckorean
      @lckorean  7 місяців тому +3

      ස්තූතී පුතේ ..ජය වේවි ඔබට

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 7 місяців тому +1

    සර් ප්‍රශ්න උත්තර වල තියෙන ව්‍යාකරණත් එක්කම පැහැදිලි කරන්නකෝ ඒක ගොඩක් වටිනවා සර්. ❤❤❤❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      හා පුතේ එහෙම කරන්නම් මම ආයෙ

  • @Sararodriguez-o5x
    @Sararodriguez-o5x 2 місяці тому +1

    Thank you sir

    • @lckorean
      @lckorean  2 місяці тому

      ,හරි මගෙ පුතා

  • @hirunipaboda3258
    @hirunipaboda3258 6 місяців тому +2

    6ක් හරි ගොඩක් හොදට තේරුම් කරලා දෙනවා Thank you Sir❤️දිගටම vedio දාන්න

    • @lckorean
      @lckorean  6 місяців тому +1

      හරි මගෙ පුතා

  • @kawindyamalshani4316
    @kawindyamalshani4316 7 місяців тому +2

    අනේ සර් දිගටම වීඩියෝ දාන්න ❤ ගොඩක් වටිනවා වගේම කියලා දෙන ඒවා ගොඩක් පැහැදිලියි ❤

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      අනිවාර්‍යන් දාන්නම් පුතේ

  • @chanukamaduranga1477
    @chanukamaduranga1477 7 місяців тому +4

    අහන් ඉන්න ආසයි ❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ ස්තූතී

  • @SupunDushan-ip3hr
    @SupunDushan-ip3hr 16 днів тому

    Okkoma hari sar thank you sar

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 7 місяців тому +4

    Thank you sir 😍😍❤❤

  • @nootiya1955
    @nootiya1955 7 місяців тому

    ගොඩාක් පින් සර් 🙏🙏🙏

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතා ...

  • @sumudusubodi5208
    @sumudusubodi5208 7 місяців тому +2

    ඔක්කොම හරි සර් මට මං ගැනම සතුටුයි...මේ වගේ ප්‍රශ්න එනවා නම් ගොඩම තමා සර් ස්තූතියි ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      අනිවා මගෙ පුතේ ඔයා දිනාවි

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 7 місяців тому +48

    සර් මන් ඔක්කොම හරි යටම හරි 😢මට තේරෙනවා ඔය ඔක්කොම. ඒත් මන් ක්ලාස් යන්නෙත් නෑ.. මන් පාඩම් 60 පොත් දෙකයි.. වචන 5000 පොතයි.. තව වචන 2000 පොතයි.. වියාකරන පොතයි.. ඔය පොත් පහ තමයි ගෙදර ඉදන් බලන්නේ.. ඒ අතරේ මන් සර්ගේ වීඩියෝ බලනවා...😊ගොඩක් ස්තුතියි සර් බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @lckorean
      @lckorean  7 місяців тому +13

      නියමයි පුතේ ජය නියතයි දකුනු කොරියාවේදි මුනගැසෙමු පුතා ජය

    • @sumudusubodi5208
      @sumudusubodi5208 7 місяців тому +5

      වචන 5000 පොත කෝමද ගන්නේ

    • @upaliranasinghe6413
      @upaliranasinghe6413 7 місяців тому +4

      Suba pethum..mt kiyanawada oya poth tika kohenda gaththe kiyala ..kadawal walin ganna poth harida..

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 7 місяців тому +3

      @@lckorean තැන්ක්ස් සර් බුදුසරණයි 🙏🙏🙏

    • @Maneeshanavodya
      @Maneeshanavodya 7 місяців тому +3

      මේ පොත් ටික කියක් උනාද

  • @DinuuMadu
    @DinuuMadu 4 місяці тому

    මං 22 exam 😊❤ meka ahambrn dakke me vedio nisa godak nodanna dewal dana gaththa sir thank you ❤️

  • @vimukthiedirisuriya
    @vimukthiedirisuriya 7 місяців тому +1

    2000chada.prashna ටික .karoth.ගොඩක් වටිනවා .sar.tanyou .😊😊😊😊

    • @lckorean
      @lckorean  7 місяців тому

      කරන්නම් පුතා

  • @poornadeheragoda3071
    @poornadeheragoda3071 6 місяців тому

    ගොඩක් පිං සර් 🙏

    • @lckorean
      @lckorean  6 місяців тому

      ජය වේවා පුතේ

  • @VIRAJNuwan-g7s
    @VIRAJNuwan-g7s 7 місяців тому

    Sir ඔක්කොම හරියටම කිව්වා එකම තැනක් පැටලුනා අර බතල ගලවන එක විතරක්....වචනයක් හරී කියා දුන්නට සර් ට පින්..🥺❤️

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී මගෙ පුතේ ජයම වේවා

  • @cricketpissa..4528
    @cricketpissa..4528 4 місяці тому +2

    7ma hari sir..200k gannawamai❤

    • @lckorean
      @lckorean  4 місяці тому +1

      අනිවා මටත් කියන්න පුතේ

  • @ruwanthisnevil2050
    @ruwanthisnevil2050 5 місяців тому

    හරිම ශෝක් සර්. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @SanduniGamage-ij1ut
    @SanduniGamage-ij1ut 7 місяців тому +2

    7/7🤩 අහන් ඉන්න ආස විදියට කියලා දෙනවා sir💖

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි පුතේ ජය වේවා

  • @Sanduu2005
    @Sanduu2005 7 місяців тому +4

    මගෙත් ඔක්කොම හරි සර් . මට ජූලි 19 exam තියෙන්නෙ

    • @lckorean
      @lckorean  7 місяців тому +3

      නියමයි

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 3 місяці тому

    Okkoma hari sir ❤️❤️❤️

  • @danushdanush3131
    @danushdanush3131 6 місяців тому +1

    Hodata therenava sir digatama mehema vedio karanna

    • @lckorean
      @lckorean  6 місяців тому

      කරන්නම් පුතේ

  • @Darkboy-49y
    @Darkboy-49y 7 місяців тому +2

    අපේ පුංචි සර් 😍💝

    • @lckorean
      @lckorean  7 місяців тому

      승리하시길 바랍니다....ස්තූතී චූටි පුතා

  • @nadunimanisha8199
    @nadunimanisha8199 7 місяців тому

    Ahan inna asai . Hodata threnwa sr.

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි පුතා ජය වේවා

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 7 місяців тому +1

    sir uthtare kiyanna kalin mama hama prashnayakma natarakarala uthtarayak gathta.okkoma hari giya.harima lesi me prashna tika sir.mata exam ekata tawa dawas 7.thanks sir.❤❤❤

    • @VasandhiViyanga-kg8on
      @VasandhiViyanga-kg8on 7 місяців тому

      Onna mama chanel ekath subscribe kala.😊

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      නියමයි පුතේ...ඔයාට ජය දින්නට පස්සෙ අපිට කියන්ම පුතා

  • @Samithdilanga
    @Samithdilanga 7 місяців тому +1

    සර් මේ වගෙ එක දිගට video දාහන්නකො ඔයා කියන විදිය අසාවෙන් අහන් ඉන්න පුලුවන් ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      අනිවාරෙන් දාන්නම් පුතේ ජය වේවා

  • @kavi-h6r
    @kavi-h6r 7 місяців тому +5

    ane shoi ahn inn godk asai hodat terenwa ❤

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      ස්තූතී පුතේ...

    • @kavi-h6r
      @kavi-h6r 7 місяців тому +1

      @@lckorean digatam vidiyo dann sir meka mn yaluwantt yawannm

  • @asankamanoj5360
    @asankamanoj5360 7 місяців тому

    Godak pin sir සුපිරියටම terenawa kiyana dewan ahan inna asai🙏🙏🙏🙏

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී මගෙ පුතේ ජය වේවා

  • @RaviduDeshan-ux6mo
    @RaviduDeshan-ux6mo 7 місяців тому +1

    Thankyou sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජයවේවා පුතේ

  • @sudeshkumara8792
    @sudeshkumara8792 4 місяці тому +1

    සර් මේ මාසේ 25 විබාගේ .. 🥺 හොදටම රෙඩි නෑ .. මේම කියලා දෙනවානම් සුපිරියටම තේරෙනවා.. exam ekata enama pepr එකක් කරගන්න තියේනම්.. 🥰

    • @lckorean
      @lckorean  4 місяці тому

      පුතා ඇයි රෙඩි නෑ කියන්නෙ ඔයා කොයි හරියෙ වගේද ඉන්නෙ පුතා

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 7 місяців тому

    ❤sir godak pin ❤🙏Ahan innath asa hitenwa..sir 듣기 ewath karmuko❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතේ ජයම වේවා

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 3 місяці тому

    감사합니다 선생님❤❤❤❤❤

    • @lckorean
      @lckorean  3 місяці тому

      ජය පුතේ

  • @KawinduLakruwan
    @KawinduLakruwan 7 місяців тому

    සර් කියල දෙන විදියට තෙරෙනව සර් තව විඩියො ඉක්මනට දන්නකො සර්

    • @lckorean
      @lckorean  7 місяців тому

      ඉක්මනිම් දාන්නම් අදත් දාල ඇති බලන්න පුතා

  • @HansaniMadushika-fp5ve
    @HansaniMadushika-fp5ve 7 місяців тому +1

    Thnk u sir❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

  • @රොහාන.කුමාරසිරි
    @රොහාන.කුමාරසිරි 7 місяців тому +2

    Ane sir cheda loku cheda prashnawala uttara hoyaganna amarui cheda prashna krnna sir ❤

  • @Isurubrother
    @Isurubrother 7 місяців тому

    ඔක්කොම හරි සර් ❤️ thank you sir🥰

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි පුතා

  • @PANCHI2513
    @PANCHI2513 7 місяців тому

    හොදට තේරුනා ❤ සර්

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතේ

  • @disanayakganayakga4675
    @disanayakganayakga4675 7 місяців тому

    ඔක්කොම හරි සර් ❤❤❤❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි පුතා

  • @AmilaNuwan-qe5ls
    @AmilaNuwan-qe5ls 7 місяців тому

    Theruwan saranayi sir ❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතේ

  • @UpekshaPerera-u1i
    @UpekshaPerera-u1i 7 місяців тому

    ගොඩක් හොදට තේරෙනවා ❤👊

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ස්තූතී පුතේ

    • @UpekshaPerera-u1i
      @UpekshaPerera-u1i 7 місяців тому

      සර් ප්‍රස්තාර ටිකක් කරන්නකො

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 5 місяців тому +1

    prasna nam dakina gaman uthare gahanna puluvan me prasna tikata nam

  • @AminduMalshan
    @AminduMalshan 3 місяці тому +1

    අද තමයි exam ❤ thanx sir

    • @lckorean
      @lckorean  3 місяці тому

      පුතා ජය වේවා අනිවාරෙන් ඔයා දිනන්න ඔනෑ කලබල වෙන්න එපා එතනදි ඒකයි වැදගත් වෙන්නෙ එකක් දෙකක් දන්නෙ නැති උනොත් හිත වට්ටා ගන්න එපා අන්තිම ගැටලුව වෙනකන්ම අතරින්න එපා

    • @AminduMalshan
      @AminduMalshan 3 місяці тому

      105 යි සර් 🥺🥺

    • @AminduMalshan
      @AminduMalshan 3 місяці тому

      @@lckorean පන්ති යන්නෙ නැතුව කරගන්න පුලුවම් වෙයි කියල හිතුවෙ යන්නම ඔනි හින්ද දීවර දැම්මෙ

  • @samankumara-xt5yq
    @samankumara-xt5yq 7 місяців тому +2

    찰 알겠습니다.감사합니다 선생님❤

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 6 місяців тому

    7 hri sir godak thanks🙏

    • @lckorean
      @lckorean  6 місяців тому

      ජය වේවා පුතා

  • @wickramasinghehansani1725
    @wickramasinghehansani1725 6 місяців тому

    සර් කියලා දෙනවා හොදට තේරෙනවා සර් තැන්කිව් සර් මගේ 6ක් හරි 😊

    • @lckorean
      @lckorean  6 місяців тому

      අම්මො මදැයි ඉතුරුවා වැරදුනේ කොහෙද කියලා බලන්න පුතා

  • @thusithsamarasingha7188
    @thusithsamarasingha7188 7 місяців тому

    ආදරෙයි සර් ❤️❤️❤️

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

  • @birthdaygift-rj8ft
    @birthdaygift-rj8ft 7 місяців тому

    මම ඔක්කොම ටිකට උත්තර දුන්නා. මගේ ඔක්කොම හරි සර්..

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි පුතා

  • @SLart-wq2ih
    @SLart-wq2ih 4 місяці тому +2

    Sir kiyadena vidihta hodata therenwa💥❤️

    • @lckorean
      @lckorean  4 місяці тому +1

      ස්තූතී මගෙ පුතා

    • @SLart-wq2ih
      @SLart-wq2ih 4 місяці тому

      @@lckorean ❤️❤️❤️

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 6 місяців тому

    7ma hari sir❤

  • @Maneeshanavodya
    @Maneeshanavodya 7 місяців тому +1

    මගෙත් (ඔක්කොම හරි සර්.සර්ට පුලුවන්නම් පේපර් වල 𝗽𝗱𝗳 ටිකක් දෙන්න.

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි මම දාන්නම් ආපහු

  • @isuruisuru8972
    @isuruisuru8972 7 місяців тому

    ❤නියමයි

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතේ

  • @samandewaka457
    @samandewaka457 7 місяців тому

    🎉❤ good job ❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතා

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 5 місяців тому +1

    okkoma hari

  • @isuruudayanga5440
    @isuruudayanga5440 7 місяців тому

    Thankyou sir ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ

  • @SachinthaLakshan-zo4or
    @SachinthaLakshan-zo4or 7 місяців тому

    ඔක්කොම hari❤❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා

  • @kavindhyadilshan2519
    @kavindhyadilshan2519 5 місяців тому +1

    ❤️

    • @lckorean
      @lckorean  5 місяців тому

      ජය වේවා පුතේ

  • @chalanamadusha7970
    @chalanamadusha7970 7 місяців тому

    ඔක්කොම හරි 🥺🖤🙏

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      සුපිරි පුතා

  • @gprabuddika6964
    @gprabuddika6964 7 місяців тому

    6k hari godak pin sir hamadama me wage video ekak danna 🙏❤️

    • @lckorean
      @lckorean  7 місяців тому

      අනිවාරෙන් දාන්නම් පුතේ

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයිනෙ

  • @lahirulakmal7244
    @lahirulakmal7244 3 місяці тому +1

    🙏🙏❤

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 3 місяці тому

    Okkoma hariii❤❤❤

  • @kanishkavishwajith799
    @kanishkavishwajith799 18 днів тому

    සර් මට දෙසැම්බර් exam full පේපර් වලට ලක්නු මදි😢 අර සමාන පද,විරුද්ධ පද ,සම්බන්ධයක් තියන ඒව ප්‍රශ්න එන්නෙ ඒවා හැම වෙලාවෙම වැරදෙන්ව සර්.😢

  • @rasithudara2500
    @rasithudara2500 7 місяців тому

    7 n 6 k hari.ara nalsi eka gena thibuna eka werdiy.mata e uththara wala thibuna wachana tika therune ne.e tika ahu wela ne 😒thank sir ❤️

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතා ජය වේවා

  • @lakeeshaheshani9266
    @lakeeshaheshani9266 7 місяців тому

    සර් පුලුවන් නම් ව්‍යාකරණ ටික කියාදෙන්නකෝ.

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      කියලා දෙන්නම් පුතේ

  • @chamicdm5270
    @chamicdm5270 7 місяців тому

    Sir clz ekak patan gamuko..

  • @nishinishi4036
    @nishinishi4036 7 місяців тому

    Okkoma hari sir❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි පුතා

  • @sumudupriyantha487
    @sumudupriyantha487 7 місяців тому

    Godak pin sir ❤

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 5 місяців тому +1

    ❤❤❤❤❤

    • @lckorean
      @lckorean  5 місяців тому

      පුතා

  • @production4069
    @production4069 7 місяців тому

    okkkoma hari

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි

  • @DinuSathsara-u5l
    @DinuSathsara-u5l 7 місяців тому +3

    Sir දිගටම vedio දාන්න හොදටම මතක හිටිනවා අහන්න ඉන්නත් ආසයි සර් ජේද කොටස් කරන්න විභාගයට එයි කියලා අනුමාක කරන ඒවා බුදු සරණයි සර්

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ස්තූති පුතේ මම ඉක්මනින් ගේන්නම් ... ඔයාට ජය නියතයි....승리하시길 바랍니다

  • @MadhusankaEkanayaka
    @MadhusankaEkanayaka 7 місяців тому

    Sir වියාකරන ටිකත් කරමුද නියමයි සර්❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ

  • @ashensanjula2851
    @ashensanjula2851 2 місяці тому

    බුදු සර් පෙපර් ක්ලාස් එකක් වත් දාමුකො 😪

    • @lckorean
      @lckorean  2 місяці тому

      ලගදිම පටන් ගන්නවා පුතේ

    • @ashensanjula2851
      @ashensanjula2851 2 місяці тому

      @@lckorean maru ane ❤️

  • @gamingwithmadawa1962
    @gamingwithmadawa1962 7 місяців тому

    Sir mm mruh 🥺💗

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ස්තූතී පුතේ

  • @SadinaPrabodani
    @SadinaPrabodani 7 місяців тому

    සර්, ජේද ප්‍ර්‍රශ්න ට්කක් කරන්න පුලුවන් නම්. ලොකු උදව්වක් සර්. Thank you sir ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      කරන්නම් පුතේ

  • @shehanabewikkrama4531
    @shehanabewikkrama4531 7 місяців тому

    කියන්න වචන නෑ සර් නියමටම තෙරේනවා

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූති මගෙ පුතේ

  • @RasikaPiyaranga
    @RasikaPiyaranga 7 місяців тому

    😊Hodata trenwa sir ❤️

    • @RashiChathu
      @RashiChathu 7 місяців тому

      👍😊

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතේ

    • @RashiChathu
      @RashiChathu 7 місяців тому

      @@lckorean sir me aga exam eka..thawath me vage videos tikkin thawath vistharathmaka kirimak karannako sir..

  • @asankamanoj5360
    @asankamanoj5360 7 місяців тому

    Okkoma hari sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      සුපිරි පුතේ..승리하시길 바랍니다

  • @nisansaljiwanthi9707
    @nisansaljiwanthi9707 7 місяців тому

    Niyamai❤sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූති පුතා

  • @KASUNHASARANGA-vs4xs
    @KASUNHASARANGA-vs4xs Місяць тому +1

    🇰🇷❤️

    • @lckorean
      @lckorean  Місяць тому

      පුතා

    • @KASUNHASARANGA-vs4xs
      @KASUNHASARANGA-vs4xs Місяць тому

      @@lckorean mama perida exam liuwa lakunu 190i ... sirge videosth mt godak udau una me lakuna gnna🇰🇷❤️

    • @lckorean
      @lckorean  Місяць тому

      සුබපැතුම් පුතා සිහින දේශයේදි මුණගැසේමු

  • @thimathirumesh7123
    @thimathirumesh7123 7 місяців тому

    Sir alphabet eke idalama karapu video thiyenawada man patan ganna inne kohomada meka kalamana karanaya kara ganne sir mata clz ekata yanna widiyak naha ekai sir gen ahuwe UA-cam eken kara ganna nisai poth tika aragena...❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      අම්මෝ පුලුවන් පුතේ බය නැතිව පොත් අරන් youtubr ෆලෝ කරන්නකො

    • @thimathirumesh7123
      @thimathirumesh7123 7 місяців тому

      @@lckorean hari sir godak sthuthi reply ekak demmata...🙏❤️

  • @KasunRocx
    @KasunRocx 7 місяців тому

    අනේ සර් සතියට විඩියෝ 2ක් වත් දාන්නකෝ 🙏

    • @lckorean
      @lckorean  7 місяців тому

      දාන්නම් පුතේ

  • @Suduchutivlog
    @Suduchutivlog 7 місяців тому

    7 ම හරි සර් ,මේ මාසේ එක්සැම් ❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ඔයාට පුලුවන් ජය වේවා

  • @VirajmadhusankaJayasinghe
    @VirajmadhusankaJayasinghe 7 місяців тому +1

    🙏🏻❤️🍃

  • @RaviduDeshan-ux6mo
    @RaviduDeshan-ux6mo 7 місяців тому +3

    Sounds කොහොමද ඔහොම හදන්නෙ

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      මොකුත් හදලා නෑ පුතේ

  • @gamingwithmadawa1962
    @gamingwithmadawa1962 7 місяців тому

    Prashna 7ma goda.🥺mata may 11 exam sir💗🥺

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය් වේවා ඔයාට පුලුවන් පුතා

  • @MySLAC888
    @MySLAC888 7 місяців тому

    ❤❤❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතා

  • @thusithsamarasingha7188
    @thusithsamarasingha7188 7 місяців тому

    සර් ව්‍යාකරණ ටිකත් කරල දෙන්න බැරිද ප්‍රශ්න වල තියෙන 😢

  • @SenuuThimesha
    @SenuuThimesha 6 місяців тому

    Sir.මට ලබන මාසෙ 11 එක්සෑම් එක..ක්ලාස් යන්නෙ නැ...ගෙදර ඉදන් කරන්නෙ මේ වගේ වීඩියෝ එහෙම බලලා...වචනයක් දැක්කම කියවන්න පුළුවන්..ඒත් වචන වල තේරුම් මතක හිටින්නෙ ගොඩක් අඩුවෙන්..පලවෙනි වතාවට එක්සෑම් කරන්නෙත්....ගොඩ දා ගන්න පුළුවන් වෙයිද කියලා බයයි...😢

    • @lckorean
      @lckorean  6 місяців тому

      බය වෙන්න එපා පුතේ ..ඔයාට පුලුවන්

    • @lckorean
      @lckorean  6 місяців тому

      එතනදි බය වෙන්නනම් එපා

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 7 місяців тому

    සර් ජේද ප්‍රශ්න වැඩියෙන් කරන්න පුළුවන් ද ?.ගොඩාක් පිං සර්.

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      කරන්නම් පුතේ

  • @lahirubuddika3111
    @lahirubuddika3111 5 місяців тому

    ❤❤

  • @hasaentertainment560
    @hasaentertainment560 7 місяців тому

    Thank you sir ❤🙏

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      සුපිරිනෙ පුතේ

  • @nilankamahela3081
    @nilankamahela3081 7 місяців тому

    7 n 6 k hari ❤

  • @malshatatsarani5114
    @malshatatsarani5114 7 місяців тому

  • @samadichethiuser-er1im5og4s
    @samadichethiuser-er1im5og4s 7 місяців тому

    ඇත්තටම හරිම පැහැදිළියි සර් සර්ව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙනවාද සර් . ක්ලාස් කරන්නකො සර්

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 5 місяців тому

    kiyanna vachana ne maruvatama terenava

    • @lckorean
      @lckorean  5 місяців тому +1

      බොහොම ස්තූතී පුතේ අගය කරාට

  • @buddikahettiarachchi3162
    @buddikahettiarachchi3162 5 місяців тому

    😮❤❤❤❤❤

    • @lckorean
      @lckorean  5 місяців тому

      පුතේ

  • @kavi-h6r
    @kavi-h6r 7 місяців тому

    넙다 넙슴기다 damanawa kiyl ned kiynne sir

  • @dineshamadhumali7184
    @dineshamadhumali7184 7 місяців тому

    5 weni mase exam. Eth oya ekakwath thaniyama karoth aththatama mama inne binduwe😢

    • @lckorean
      @lckorean  7 місяців тому

      ඔයාගෙ හිතනෙ ඒ

    • @dineshamadhumali7184
      @dineshamadhumali7184 7 місяців тому

      හිත නෙවෙයි සර්. ඒක ඇත්තක්. වයාකරණ පොඩි ප්‍රමාණයයි යන පන්තියේ උගන්වලා තියෙන්නෙ. හොදට කියවන්න පුලුවන්,ඒත් ප්‍රශ්නය තේරැම් ගන්න බෑ. කනා යි පිනා යි බලන ක්‍රමයක් හොයන අතරවාරෙ දි තමයි මේ වීඩියෝ එක දැක්කෙ. ඇත්තටම පැහැදිලිවම කියල දෙනව.බොහොම ස්තුතියි සර්...

  • @praveenk.m4157
    @praveenk.m4157 7 місяців тому

    මුන්හ්වා චේද ප්‍රශ්න කරන්නකො සර් සතියට දෙකක්වත් 😢❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      කරන්නම් පුතා මේ ටිකේ විභාග වැඩ නිසා කාර්‍යබහුල උනා

    • @praveenk.m4157
      @praveenk.m4157 7 місяців тому

      හරි සර්..💓🌼