Korean exam 2024/කොරියානු විභාගයට එන ප්‍රශ්න තේරුම් ගැනීම

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 381

  • @dinakasomathilaka8669
    @dinakasomathilaka8669 Рік тому +6

    මෙි විඩියෝ එක නමි ගොඩක් ම වැදගත් සර් ඇත්තටම මෙිවා පාඩමි කරගත්තොත් එක තප්පරයෙන් ජිවිතේ වෙනස් කරගන්න පුලුවන් ❤️❤️❤️. වටිනවා සර්.

  • @nirodalanka7904
    @nirodalanka7904 Рік тому +9

    අහම්බෙන් දැක්කෙ වීඩියෝ එකක් ඇත්තටම පට්ට සර් හිතා ගන්න බැරි දෙයක් කියල දුන්නා ❤️

  • @Choen_So_Yun20
    @Choen_So_Yun20 Місяць тому +1

    හොය හොය හිටපු වීඩියෝ එකක්.thank you sir❤💐

  • @Madmax-cq7fw
    @Madmax-cq7fw Рік тому +30

    සර් පුලුවන්නම් පාඩම් වල තියෙන ව්‍යාකරණ ටිකයි ඒකෙ තේරුමයි දෙනවද ව්‍යාකරණ ටික ඔක්කොම එක තැනක තියෙනවනම් ලේසියි.මට විතරක් නෙමේ අනිත් අයත් ඒක ලොකු උදව්වක් වෙයි.

  • @KanishkaMadushanka-uv4ec
    @KanishkaMadushanka-uv4ec 9 місяців тому +2

    උවමනා දේ හරියටම කියලා දුන්න තාවතාවත් හැකියවන් ලැබෙවා sir 🙏🙏🙏

  • @PrasannaMaddumage
    @PrasannaMaddumage Місяць тому +5

    මමනම් මේ සිස්ටම් එකට පාඩම් කරපු නිසාතමයි 1 පාරෙන්ම ගොඩගියෙ ..සර් ස්කීල් එක තමයි දැන් හිතට බය

  • @akilabalapitiya4323
    @akilabalapitiya4323  Рік тому +26

    බොඩ් ඒකේ තියෙන වචන ටි පහල ලින්ක් ඒකෙන් ගන්න. www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1690038690&share_link_style=2

    • @sumuduhansika5308
      @sumuduhansika5308 Рік тому +1

      සර් හිස්තැන් ප්‍රශ්නේ වීඩියෝ එක තියෙනවද.මට තවම ඒක සොයාගන්න බැරුවුනා

    • @chamoddilshan6914
      @chamoddilshan6914 Рік тому +1

      පෙන්නන්නෙ නෑනේ😕

    • @tharimalaka4312
      @tharimalaka4312 Рік тому

      Expired 😢

    • @avishkaudara6475
      @avishkaudara6475 Рік тому

      Ayeth danna barida sir expir wela ne

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому

      @@avishkaudara6475 www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1687143364&share_link_style=2

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 Рік тому +7

    මේ වටිනා දේ බලල අඩු තරමෙ ලයික් එකක්වත් නොදා යන්න තරම් ඇයි කුහක.

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 9 місяців тому +1

    ගොඩාක් වටිනව සර්...මම ක්ලාස් යන්නෙ නෑ..ඔක්කොම යූටියුබ් එකෙන්..සහ..යාලුවෙක් ගෙන් ලැබුන පොත් දෙකෙන්...මේ වීඩියෝ එක ගොඩාක් වටිනව ..ගොඩාක් පිං සර්ට

  • @kdreamwith
    @kdreamwith Рік тому +10

    ඇත්තටම වටිනම දෙයක් සර් මේ කියල දුන්නේ,මේ වචන ටික ගොඩ දවසක් තිස්සේ හොය හොය හිටියෙ.ගොඩාක් ස්තූතියි

  • @kasunchamara2470
    @kasunchamara2470 Рік тому +3

    Patta brther 🤘🤘video supiri

  • @madunawarathna-m1c
    @madunawarathna-m1c 2 місяці тому +1

    Athtami onima deyak kiyala dunne godak pin budusarani

  • @HarshaMadushanka-c4z
    @HarshaMadushanka-c4z Рік тому +3

    ඇත්තටම සර්ගේ වචන ටික ලොකු හයියක් බුදුසරණයි සර් 🙏🙏🙏

  • @ThakshiNilmini-ii3rf
    @ThakshiNilmini-ii3rf Рік тому +1

    ane sir sirta godaak pin.. mm api wage duppath asarana lamaita cls ynne nethuwa goda ynne kohomada hitha hithaa iddi sirge vedios labune. sirta aneka warayak godak pin.

  • @chanakalakshan4457
    @chanakalakshan4457 Рік тому +2

    බොහොම ස්තූතියි සර් සර් මාර විදියට ලමයින්ගෙ ඔලුවට යමක් දාන්න උත්සහ කරනව ඇත්තටම මාරයි සර් 🙏🙏❤️

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 Рік тому +1

    Tnq sir. Plwnm sathiyata videos 2-3k dnn plwnnm Loku udawwak sir

  • @amilaprasath6601
    @amilaprasath6601 Місяць тому +1

    සර් මම 2025 exam liyand inne mata sirge class ekata samband wenda one kohomda smbanda wenne kiyandako sir

  • @bhagyasewwandi1356
    @bhagyasewwandi1356 Рік тому +1

    Mn dakapu hodama guruwarayek tama sir.wadagatma kotasak kiyala dunna harima pahadili.

  • @lahiruyahampath8681
    @lahiruyahampath8681 Рік тому +3

    නියම වීඩියෝ එකක් ජය වේවා❤️

  • @maducroose5383
    @maducroose5383 Рік тому +1

    Niyamai sir kiyala dena 1 pahadily.thankyou sir digatama video danna

  • @DineshaDinesha-sz7oc
    @DineshaDinesha-sz7oc Рік тому +1

    Wadagath wena wachan puluwan nm hilight krala danawa nam godak hodai sir liyapu wachana pahadili madi

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому +1

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1678819067&share_link_style=2

  • @epmadumali7347
    @epmadumali7347 Рік тому +1

    Api wenuwen me karana deta godaaaak pin sir. Histhan prashna walata keti kramayak kiyala dennako sir 🙏🙏

  • @AselaUdawaththa-ko1eo
    @AselaUdawaththa-ko1eo 11 місяців тому +1

    Budusarani.siyalu dewi rekawaranai..

  • @sumuduhansika5308
    @sumuduhansika5308 Рік тому +1

    සර් ගේ හිස්තැන් ප්‍රශ්න තියෙන වීඩියෝ එක තියෙනවද.හරිම වටිනව තියේනම්

  • @thejanbandarabandara8453
    @thejanbandarabandara8453 Рік тому

    Godak watina video ekk theruwan saranai.

  • @t.w.m.s.menike
    @t.w.m.s.menike Рік тому +1

    Sir varadi deya thoranna kiyala cheda prasnayak avoth kohomada karanne lesiyen karanna puluvan kramekuth kiyala dennako giya para video eken hari de thorannane kiyala dunne eka hodatama theruna varadi de thorana hatith kiyala dennako

  • @chamodhirushan6641
    @chamodhirushan6641 Рік тому +3

    දවස ගානෙ video s ඕන මේ ටිකේ..... සර්... ලොකු පිනක්....

  • @pabararandunuge4462
    @pabararandunuge4462 Рік тому +1

    Sri 2023 new mepara xam eke 1set eke katof mark lakuna Sir hithana vidiyata kiyakin wage balida sri .poddak kiyannako watinawa

  • @travelwithchamara000
    @travelwithchamara000 Рік тому +1

    Class ekata Join wenna puluwan da sir

  • @isharadananjaya8000
    @isharadananjaya8000 Рік тому +2

    Sir.wakyak.dila.histhan purona eka tikak apahasui matamekat kiyala dennako please

  • @prasannarupasinghe9484
    @prasannarupasinghe9484 Рік тому +1

    Sir vibageta kothaninada padam karanna patan ganna oni

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому

      Hodiya, halkirim,ilakkam,namapadawalata ekatu krana wiyakrana,kriyapada walata ekatu krana wiyakarana igena gena pela pota mula idn hriytama pdm krnna.pela pote wachana malawa padam krla sanwadaya sawan dila,eps topic abyasat krla grammer ekat igena gena padamak piliwelata cover krgnna etakota hari

  • @harshanisandamali8805
    @harshanisandamali8805 8 місяців тому

    අනේ සර්ට ගොඩාක් පිං මේක කියලා දුන්නට 🫡🫡

  • @deshakadb2171
    @deshakadb2171 Рік тому +1

    ඇත්තටම ගොඩක් හොඳයි . ගොඩක් වටින් පඩම් ටිකක්

  • @tharakaranasingha3678
    @tharakaranasingha3678 Рік тому +1

    Video ekanam godak wedagath una sar. Eth liya ganna, pahedili madine. Mokada karanne.

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1676207310&share_link_style=2

  • @Raviofficial49
    @Raviofficial49 8 днів тому

    Godak watinawa sir ❤

  • @manojmallikarachchi3026
    @manojmallikarachchi3026 Рік тому +1

    Gahanu lamainta koriyan vacancies tiyenawada sir,

  • @hashanvimukthi4859
    @hashanvimukthi4859 Рік тому +1

    Sirge class තියනවද

  • @indikasampath7968
    @indikasampath7968 Рік тому +1

    sir me para addmition ekata pohoto gahaddi passports eke vidiyatamada pohoto eka gahanna ona .. eke mn reula poddk tiyala photo eka gahala ti .. dn gahaddith e vidiyatamada gahanna ona ..

  • @kasunshan9896
    @kasunshan9896 Рік тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @madhushanka188
    @madhushanka188 8 місяців тому +1

    දෙයියෙක් වගේ සර් කෙනෙක් ❤️ 🙏🫶

  • @shanuekanayaka7610
    @shanuekanayaka7610 Рік тому +1

    sir ane histhana pashna video ek krnko lesiyen karann puluwn

  • @Anjana_uditha
    @Anjana_uditha Рік тому +1

    Godak thanku sir ❤️♥️
    Sir mn davasata paya 15k vage padan jaranava athi neda

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 Рік тому +2

    මට තිබුන ලොකු ගැටලුවක් මේක thanks ❤

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 4 місяці тому

    Thanks සර් 🙏🙏🙏🙏🙏

  • @Madmax-cq7fw
    @Madmax-cq7fw Рік тому +1

    සර් පුලුවන්නම් ප්‍රස්තාර ප්‍රශ්නයක් කොහිමද කරන්නෙ ඒවට වැදගත් වචන මොනද කියල වීඩියෝ එකක් කරන්නකො

  • @nishanshashika7070
    @nishanshashika7070 Рік тому +1

    🙏 Histhan prasna karana වීදිය කියලා denna sir!!!

  • @lahiruanurudda4793
    @lahiruanurudda4793 Рік тому

    Sir godak hodatama teruma ganna puluwan . Eth liyaddi kalu patin liyanna sir.

  • @sudarshanirammuthu700
    @sudarshanirammuthu700 Рік тому +1

    ගොඩක්ම වටිනවා

  • @dinumapalagama7491
    @dinumapalagama7491 Рік тому +1

    Godak watinawa sir

  • @nethruprabhashwara5493
    @nethruprabhashwara5493 Рік тому +1

    ගොඩක් වටිනා දෙයක් .

  • @nishanpgs
    @nishanpgs Рік тому +1

    good lession. thank you sir

  • @KoreanchHanguk
    @KoreanchHanguk Рік тому +1

    හිතේ කිසිම කහටක් නැතුව කියල දෙන දැකපු හොදම සර්.

  • @UdithaKumara-c6d
    @UdithaKumara-c6d Рік тому +1

    Niyami sir.....thank you

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 5 місяців тому +1

    Godak pin dir

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 Рік тому +1

    Bodaka tiyana da pan na sir

  • @wirajmax9177
    @wirajmax9177 Рік тому +1

    ❤️❤️❤️❤️tnx සර් ගොඩක් හොදට තේරෙනවා❤️❤️❤️❤️🇰🇷

  • @shehanchathuranga1811
    @shehanchathuranga1811 5 місяців тому +1

    Supiri sir

  • @hasiyayt9941
    @hasiyayt9941 5 місяців тому +1

    godak pin sir❤🙏🏻

  • @kavindugihan6839
    @kavindugihan6839 Рік тому +1

    ඕනි දේ විතරක් කියල දෙනව මරු 🙏❤️

  • @sachiniprabodha8690
    @sachiniprabodha8690 Рік тому +1

    Sir mata padam 60 potha ganna puluwan kohenda ...kiyanna puluwan da plz

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому

      play.google.com/store/apps/details?id=com.topik.kiranchhetri.myapplication

  • @kaviekanayaka5568
    @kaviekanayaka5568 Рік тому +1

    සර් physical class karanwada ?

  • @Nothing-ul3bj
    @Nothing-ul3bj Рік тому +1

    නියමයි.නියමයිනේ 🥰👌

  • @samirusathyajith1130
    @samirusathyajith1130 Рік тому +1

    Clz ekata join wenne kohomada sir

  • @kanchanawijesekara8750
    @kanchanawijesekara8750 Рік тому +1

    Cheda pashnawalt answer hoyana vidiya keti krama thiyenawan kiyla dennko sir

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 Рік тому +2

    ගොඩක් වැදගත් සර් ❤️

  • @pubudugayan2218
    @pubudugayan2218 Рік тому +1

    Godak pin sir ...♥️🙏

  • @amilaprabhath3822
    @amilaprabhath3822 11 місяців тому +1

    Penna wachanawala theruma sir

  • @binuyoutube7478
    @binuyoutube7478 Рік тому

    සර් පුලුවන්නම් හිස්තැන් ප්‍රශ්න වලට උත්තරය දෙන්න පුලුවන් ලෙසි ක්‍රමයක් කියන්නකො video එකකින්

  • @nadeeraashan
    @nadeeraashan Рік тому +2

    සර් හිස්තැන් පශ්න වලට උත්තර ගන්න හැටි video එකක් ඔින please

  • @dilanprasanga3408
    @dilanprasanga3408 Рік тому +1

    ගොඩක් ස්තූති සර්

  • @sandunsameera4300
    @sandunsameera4300 10 місяців тому +1

    sar dannawa.apita bari tana. Athtatama masa 6k panti giyth dana ganna bari una ewa v 8n❤❤❤❤

  • @chamakorean9208
    @chamakorean9208 Рік тому

    잘못කියන එකයි 질못 කියන එකයි සමාන අර්ථයක්ද එන්නෙ

  • @nimanthajayakodi3584
    @nimanthajayakodi3584 Рік тому +1

    Sirta godak pin 👼

  • @sunethkarunarathna699
    @sunethkarunarathna699 Рік тому +1

    Sar class ekata join wenna puluwanda

  • @shehanshamisu2186
    @shehanshamisu2186 Рік тому +1

    එලකිරි

  • @srilankan325
    @srilankan325 Рік тому +1

    Supiri waddek

  • @IsuruSandaruwan-fy3ju
    @IsuruSandaruwan-fy3ju Рік тому +1

    niyamai sir.🙏🙏

  • @nilanharsha1440
    @nilanharsha1440 Рік тому +1

    සෑහෙන වටිනවා සර් 👌👌👌

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 8 місяців тому +1

    meya thma hariyta one eka kiyala denne 😊

  • @tharu7468
    @tharu7468 Рік тому

    Ane danna kenek kiyannako korean exam karanna inna ganu lamainta diwara hodaida? Diwara job walata ganu lamai yanawada kiyala

  • @NilminiSewwandika
    @NilminiSewwandika 4 місяці тому

    Tnq sir

  • @niroshanbandara2416
    @niroshanbandara2416 Рік тому +1

    වැඩ්ඩෙක්🎉

  • @Suraweera0099
    @Suraweera0099 Рік тому +1

    Supiri

  • @tharushaherath3503
    @tharushaherath3503 Рік тому +1

    සර් හිස්තැන් ප්‍රශ්න වලටත් එකක් කියන්නකො

  • @suranideepika4950
    @suranideepika4950 Рік тому +1

    Godak pin sir

  • @upulpriyanke9560
    @upulpriyanke9560 Рік тому +1

    Great sir......

  • @Gemessrilanka
    @Gemessrilanka 9 місяців тому +1

    මට 2025 මාර්තු වල 18 වෙන්නෙ ඒ අවුරුද්දෙම මට විබාගය ලියන්න ඈකිද . මොකක්ද කරන්න ඕනි.😊

  • @akalankaherath1807
    @akalankaherath1807 Рік тому +1

    Video ekk danakam balan hitiye

  • @tharakalanka1539
    @tharakalanka1539 Рік тому +1

    ape sar.😍

  • @dinakasomathilaka8669
    @dinakasomathilaka8669 Рік тому

    සර් බස් ටිකටි එක ගැන පැහැදිලි විඩියෝ එකක් එවන්නකෝ

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 Рік тому +1

    ස්තුතිවන්ත

  • @ggr2081
    @ggr2081 Рік тому +1

    🤲 deka ekathu karala 🙏 sir. Pin ❤️

  • @ceylongamer989
    @ceylongamer989 Рік тому +1

    සර් පුලුවන් නම් පාඩම් 60 එකින්නෙක කරල වීඩියෝ දන්නකො. ලොකු උදව්වක්

  • @u.u.chanal5589
    @u.u.chanal5589 Рік тому +1

    Watinawa

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 Рік тому +1

    Thank you soo much sir.

  • @sunethchami7405
    @sunethchami7405 Рік тому +1

    Thq sir

  • @koreansolution01
    @koreansolution01 Рік тому +1

    සර්ගෙ පන්තියට සහබාගීවෙන්න පුලුවන්ද

  • @sureshvidura5291
    @sureshvidura5291 Рік тому +1

    wachana tika paannaha

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1682131834&share_link_style=2

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  Рік тому

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1682131834&share_link_style=2

  • @Ishihewage
    @Ishihewage 5 місяців тому +1

    Godak pin sir 🥺💗

  • @yasa206
    @yasa206 Рік тому +1

    හිස්තැන් prashna නෙකට ලේසියෙන් උත්තරක් ගන්න හැටි ගන video එකක් කරන්නකෝ සර්🙏