eps topik කොරියන් exam එකේ ප්‍රස්තාර ටික ගොඩ දාන්න අවශ්‍ය වැදගත්ම වචන සෙට් එක🤞✍

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 126

  • @dineshamadhumali7184
    @dineshamadhumali7184 7 місяців тому +24

    අනේ 선생님 ඔයාට 너무 고맙습니다 .. මම මේ දාන වීඩියෝ වලින් ගොඩක් ඉගෙනගන්නවා.මට 5.29 විභාගෙ, මේ දේවලින් මට සර් නිසාම තව ලකුණු 5ක් හරි ගන්න ලැබේවා... සමත් වෙන්නයි ඕන.ඒ හීනෙට යන්න මෙහෙම උදව් කරනවට සර්ට ගොඩක් පිං...

    • @tharushiperera3412
      @tharushiperera3412 7 місяців тому +3

      Good luck 😍👌

    • @lckorean
      @lckorean  7 місяців тому +4

      ජයෙන් ජයම වේවා පුතාටත් සියලුම දෙනාටත්..

    • @Irushadush
      @Irushadush 7 місяців тому +1

      මටත් 5.29 එක්සෑම්

    • @dineshamadhumali7184
      @dineshamadhumali7184 4 місяці тому

      @@Irushadush විභාගෙ ලිව්ව ද,ලකුණු කීයද,මම 115යි.

  • @PANCHI2513
    @PANCHI2513 7 місяців тому +3

    ගොඩක් ස්තූතියි සර් 🥺❤ ඉල්ලපු විඩියෝ එක දුන්නට ❤

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      ජය වේවා මගෙ පුතේ

  • @lckorean
    @lckorean  7 місяців тому +2

    සියලු දෙනාටම ජය වේවා

  • @kawminisewwandi1831
    @kawminisewwandi1831 7 місяців тому +1

    Godak vatina vidiyo ekak ❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී මගෙ පුතේ

  • @Madukadilrukshi-j9c
    @Madukadilrukshi-j9c 7 місяців тому +1

    සර්ට ගොඩාක් පිං .. 🙏🙏

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ

  • @DisnaKumarasinghe-d1l
    @DisnaKumarasinghe-d1l 7 місяців тому

    නියමයි සර් .සර් විඩියො එකක් දානකම් බලන් ඉදියෙ ඇත්තටම වටිනවා.ගොඩාක් ස්තූතියි සර්❤😊 ප්‍රස්තාර ප්‍රශ්නෙට ලකුනු 5ම් ශුවර්😊❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      අනිවාරෙන් ගන්න

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 2 місяці тому +1

    Thank you sar❤❤❤

  • @SadinaPrabodani
    @SadinaPrabodani 7 місяців тому +2

    Mara watina vidio ekak sir ❤ tnx sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      අනිවාරෙන් පාඩන් කරගන්න පුතේ

  • @nethuchanna
    @nethuchanna 7 місяців тому +2

    ඉල්ලපූ විඩියෝ එක ආවා. ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      පුතාට ජය වේවා

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 4 місяці тому

    සර් නම් ඇත්තටම සුපිරි ❤

    • @lckorean
      @lckorean  4 місяці тому +1

      පුතා ස්තූතී

  • @AlokaIdunil-jl5vn
    @AlokaIdunil-jl5vn 9 днів тому

    Supiri sar mama dekkama supirima daksha guruwarek oya sar

  • @Omesh-nl8ys7ee8l
    @Omesh-nl8ys7ee8l 5 місяців тому +1

    Watina video ekak❤

    • @lckorean
      @lckorean  5 місяців тому

      ඔබට ජය වේවා

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 7 місяців тому +4

    Said #මම_හිතනවා_ඔයා_ලකුණු_200/200_#ගනියි_කියලා. (I feel it 🙂😍)

    • @lckorean
      @lckorean  7 місяців тому +3

      ඔයා දිනාවි පුතේ ජයෙන් ජය වේවා

    • @KasunRocx
      @KasunRocx 7 місяців тому

  • @VikumPrabhath
    @VikumPrabhath 7 місяців тому

    සර් නියමයි අපි බලනවා විඩියො තව දාන්න තව දෙල් ටිකක් එකතු කරලා දාන්න ඔය චොමිබු කොටස් වගෙ දෙවල් .❤❤❤❤ .

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූති මගෙ පුතෙව්

  • @user-123Thakshi
    @user-123Thakshi 7 місяців тому

    Ape sir... godaaak pin.. katahada kochcra ahuwath epa wenme ne. Hodata mathaka hitinawa.. godaak pin sir.❤❤❤

  • @chamabro4377
    @chamabro4377 7 місяців тому

    නියමයි සර් ප්‍රස්ථාර ප්‍රශ්නත් කරමු 😍🙏

    • @lckorean
      @lckorean  7 місяців тому

      කරමු පුතේ ..

  • @HansaniMadushika-fp5ve
    @HansaniMadushika-fp5ve 7 місяців тому

    exame ekama focuse krla sralwama me pahdili kirim kranawta thnk u sir..❤❤❤thwa godaaak vedio genna

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතා

  • @nishicover1419
    @nishicover1419 7 місяців тому +2

    ane sir anek prasna waladith enna puluwan pothe nethi wachana gena video ekak gennakooo ❤😢😢.prasna 40ma cover wena widiyata.exam lagai😢

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ ගේන්නම් ඉක්මනින්න

  • @Funclub-e7t
    @Funclub-e7t 6 місяців тому

    ❤❤❤

    • @lckorean
      @lckorean  6 місяців тому

      ජය වේවා පුතා

  • @ChamaraKumara-t9x
    @ChamaraKumara-t9x 5 місяців тому +1

    ❤❤❤

    • @lckorean
      @lckorean  5 місяців тому

      ජය වේවා

  • @ChalatMalani
    @ChalatMalani 7 місяців тому

    මට මැයි 4 exam සර් ස්තූතියි මේවා කියලා දෙනවාට

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා මග්ව් පුතේ

  • @AmeeraMadushanka-r6w
    @AmeeraMadushanka-r6w Місяць тому

    Back ground music aka nathuwa karanna sir.atakota gdk pahadili

  • @channelDDH
    @channelDDH 7 місяців тому

    Thank you so much sir....

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ස්තූතී පුතේ

  • @chathukarunarathna5645
    @chathukarunarathna5645 5 місяців тому

    😍

  • @DilaniSubasinha
    @DilaniSubasinha 7 місяців тому

    Thanks sir godak watinawa

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතේ

  • @ArunaSudarshana-o5m
    @ArunaSudarshana-o5m 6 місяців тому

    🙏🏻

    • @lckorean
      @lckorean  6 місяців тому

      පුතා

  • @neranjanaekanayake5973
    @neranjanaekanayake5973 7 місяців тому

    thank you sir❤❤🙏🏻🙏🏻

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතේ

  • @Shyaranga
    @Shyaranga 7 місяців тому +1

    • @lckorean
      @lckorean  7 місяців тому

      ❤❤❤❤❤❤❤

  • @kawindyamalshani4316
    @kawindyamalshani4316 7 місяців тому +1

    🙏❤🇰🇷

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතේ

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 7 місяців тому +4

    April 29 exam මට 😒🙂

  • @s.l415
    @s.l415 7 місяців тому

    Sir ප්‍රස්තාර ප්‍රශ්න ටිකක් දාන්න ඒව කියල දෙන්න , ඒ වගේ වීඩියෝ දාල තියනවන්ම් සර්ගේ ඒවගෙ ලින්ක් එක දාන්න පුලුවන් ද

  • @surendra.jayalath
    @surendra.jayalath 7 місяців тому +1

    Sir amaru ප්‍රස්තාර tikak karannako ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      කරන්නම් පුතේ

    • @surendra.jayalath
      @surendra.jayalath 7 місяців тому

      Sir exam eka මැයි mulama tiyenne puluwnnm lagadima dennako

  • @tharushasathsara907
    @tharushasathsara907 7 місяців тому

    සර් සම්පූර්ණ paper එකක් කරමුද එතකොට ලස්සනට තේරෙනවා❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      කරන්නම් පුතා

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 7 місяців тому +1

    සර් 😍🙏

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතා❤

  • @DewindiKawshalya
    @DewindiKawshalya 6 днів тому

    Sir...반 이상 50 ta wadi 절반 이상 50% ta wadi da 😐 eka poddak therum karannako

  • @SubodaSamanmali
    @SubodaSamanmali 7 місяців тому

    구맙삽니다 선생님... ❤💐

    • @lckorean
      @lckorean  7 місяців тому

      අකුරු හරිද බලන්න පුතේ ජය ඔබට

  • @udayangaudayanga8757
    @udayangaudayanga8757 3 місяці тому +1

    සර් මට දෙවනි වටේ එක්සෑම් ඒ කියන්නෙ හෙට ඩේට් දාන්නෙ ක්ලාස් එකේ තාම පාඩම් ටික වත් කවර් කරලා නෑ මම තනියම තමා දැන් කරන්නෙ සර් අර ඇප් එකේ තියෙන පේපර් හා ප්‍රශ්න ටික මම කරනවා ඊට අමතරව පාඩම් හැටේ ම වචන පාඩම් කරනවා සර්ගේ වීඩියෝ බලලත් කරනවා......ගොඩක් පිං සර් ❤❤❤ මං කරන විදිය සාර්ථක ද? සර්

    • @lckorean
      @lckorean  3 місяці тому

      ඔව් පුතා නියමයි ඔයා මගෙ tik tok එකෙන් පනිවිඩයක් එවන්නකො පුතා මට

  • @rukmakbandara6942
    @rukmakbandara6942 7 місяців тому

    ❤ godk pin sir❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූති පුතේ

  • @NawangaRasadul
    @NawangaRasadul 3 місяці тому

    7.17 wibahage

  • @nishicover1419
    @nishicover1419 7 місяців тому

    ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතේ

    • @nishicover1419
      @nishicover1419 7 місяців тому

      @@lckorean adarei sir😍 godak isthuthi... godak aya kiynawa exam ekata poth deken nethi wachana enawalu.poth deke wachana tiyenawa.eth anek ewa monada kiyala hoyaganna ba clz yanne nethi nisa hiyaganna apahasui... godak pin sir

  • @kaushalyadil2384
    @kaushalyadil2384 7 місяців тому

    Beheth thundu prashneth mea wage pahadili krnna sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      කරන්නම් පුතේ

  • @VikumPrabhath
    @VikumPrabhath 7 місяців тому

    ❤❤❤❤❤🎉🎉❤❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 7 місяців тому

    😍❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා මගෙ පුතේ

  • @sha_mal_
    @sha_mal_ 7 місяців тому

    ✊💗

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

  • @ayeshasandeepani3395
    @ayeshasandeepani3395 7 місяців тому

    sir clz karannadda.

    • @lckorean
      @lckorean  7 місяців тому

      නැ පුතා තවම

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o 7 місяців тому

    7/5 exam 😢❤

  • @BanukaCharith
    @BanukaCharith 7 місяців тому

    💕🙏

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      ජය වේවා පුතේ

  • @gayanyasawardana177
    @gayanyasawardana177 4 місяці тому

    Sir online cls karnwd..

    • @lckorean
      @lckorean  4 місяці тому

      ඉක්මනින් පටන් ගන්නවා පුතා

  • @KAMALHearth
    @KAMALHearth 7 місяців тому +3

    සර් අනිවාර්යයෙන්ම ප්‍රස්තාර ප්‍ර්ශන කීයක් එනවද??

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      පුතා 4 ක් හෝ 5 ක්

  • @krdil2365
    @krdil2365 7 місяців тому

    sir full papers tkak karnnako

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 7 місяців тому

    Sir diwara exam එක ගැන මොකද හිතන්නෙ මේ පාර කොහොම වෙයිද සර් හිතන්නෙ

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      ලේසි වෙයි අනිවාරෙන්

  • @Maneeshanavodya
    @Maneeshanavodya 7 місяців тому

    සර් මෙ පස්‍තාර ප්‍රශ්න වලදි ""දෙවනියට වැඩි මොනවාද "තුන් වෙනියට වැඩි මොනවාද "කියලා අහන්නේ කොහොමද

    • @lckorean
      @lckorean  7 місяців тому

      එහෙම්ත් අහනවා පුතා තව විදි තිබේ

    • @SandaruwanNilupul-l5p
      @SandaruwanNilupul-l5p 4 місяці тому

      세번 째로 තුන් වෙනියට වැඩී =මේක හරිද සර්

  • @babithamadu8770
    @babithamadu8770 7 місяців тому

    Podi sar 감사합니다❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      පුතා

  • @sasinthikahansika2350
    @sasinthikahansika2350 3 місяці тому

    sir,class karanawada???

    • @lckorean
      @lckorean  3 місяці тому

      ඉක්මනින්ම පටන් ගන්නවා පුතා

  • @supunchamara1470
    @supunchamara1470 7 місяців тому

    සර් මට චොම්බො හිස්තැන් අමාරැයි මට විබාගෙ තියෙන්නෙ 5/20 මම මොකක්ද කරන්නෙ එකට

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      හා පුතා ජොම්බො ටික ගේන්නම්

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 7 місяців тому

    Voice ek moletm wadinwa dirgausha obathumata

    • @lckorean
      @lckorean  7 місяців тому

      ස්තූතී පුතේ

  • @lahirumadusanka7998
    @lahirumadusanka7998 7 місяців тому

    sir class karanawada

    • @lckorean
      @lckorean  7 місяців тому

      තාම නෑ පුතේ

  • @hasiyaeditography2115
    @hasiyaeditography2115 7 місяців тому

    Lakunu 5 hari wedi wenawa sir hinda

    • @lckorean
      @lckorean  7 місяців тому

      බොහෝම ස්තූති පුතේ

  • @nimeshvimukthi6263
    @nimeshvimukthi6263 7 місяців тому

    ❤️❤️❤️

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා

  • @Nppppp-k7g
    @Nppppp-k7g 5 місяців тому

  • @LiveMusicTvSamith444
    @LiveMusicTvSamith444 7 місяців тому

    ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ජය වේවා පුතේ

  • @dumaleranda829
    @dumaleranda829 5 місяців тому +1

  • @lakeeshaheshani9266
    @lakeeshaheshani9266 7 місяців тому

    ❤❤

  • @surangapradeep7550
    @surangapradeep7550 7 місяців тому

    ❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ