179 වස විසෙන් තොර දේශීය අල වර්ග

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 111

  • @srsweetrecipes2376
    @srsweetrecipes2376 4 роки тому +2

    ගොඩක් වටිනවා.අපෙ දේශීය දේවල් ඉදිරියට ගෙන ඒම ගැන ගොඩක් සතුටුයි.

  • @ssonsunssonsun9538
    @ssonsunssonsun9538 4 роки тому +2

    බොහෝම ස්තූති දැං ඉන්න තරුණපිරිස ජීවිතේට නොදැකපු අලවර්ග මේවා

  • @saranifernando2125
    @saranifernando2125 3 місяці тому

    කොලේ, අලය සහ ශාකය තිබෙන පින්තූර සමග පෙන්නන්න. ගොඩක් වටිනවා.ස්තූතියි.

  • @NalakaSenadeera
    @NalakaSenadeera 4 роки тому +7

    වැදගත් විස්තරයක් අයියේ ජයම වේවා ඔබට.

  • @nimalranjan1915
    @nimalranjan1915 3 роки тому

    Thanks you for great video, congratulations from Canada. I can't wait till come to Sri Lanka.

  • @nishanthaweerasekara9343
    @nishanthaweerasekara9343 2 роки тому

    Niyamai gemiya... All the best.. like to grow all...

  • @LalanaPatmini
    @LalanaPatmini 19 днів тому

    Please tell me where I can buy?

  • @andrewstruts5581
    @andrewstruts5581 4 роки тому +15

    මෙවා ව්‍යාප්තකරන්න විදියක් නෑද්ද මටත් ආසයි වවන්න හොයාගන්න විදියක්තමයි නෑත්තේ...

    • @Radhavimoksh
      @Radhavimoksh 2 роки тому +2

      පොළවල් වල තියෙනවා දරුවෝ

    • @myhobby243
      @myhobby243 2 роки тому +1

      සහෝදරයා මම ත් මේ වැඩ පිලිබදව පරීක්ෂණ යක් කරන්න ඉන්නේ

  • @dayanhamine7533
    @dayanhamine7533 4 роки тому +3

    ගැමියා.. මල්ලි. . හොදයි.. . වැඩත්.. ඉතා හොදයි... .. .. .. . එකම. නරක .. Comment .. වලට.. NO. REPLY. .. . අද.. වීඩියෝ . එක නියමයි.. .. .. .. අපේ.. ගෙදරත් කෙසෙල්. කොල.. මුටිටියේ. අඩියට. දාල අල තමිබනවා. දැකලා තියෙනවා.. .. . නම දැනගත්තේ අද. . .. අවුරැදු 30කින්.. මතකය. පසුපසට. ගියා.. .. ලංකාවට. ගිය වෙලාවෙ .. . කුකුලල.. නමි කෑව.. .. . මගේ ප්‍රියතම අල වර්ගය... .. බුදු සරණයි.. . මල්ලියේ.. සුභ අලුත්.. අවුරැද්දක් . වේවා

  • @anoma7450
    @anoma7450 4 роки тому +10

    වැදගත් දුර්ලභ හඳුන්වාදීමක් දැන් ඉන්න ආයෙත් ඕව කන්න තියා දැකගන්න වත් නැතුව ඇති අපේ රටේ මහපොළොව කොච්චර වාසනාවන්ත ද

    • @rohanfernando4603
      @rohanfernando4603 2 роки тому

      බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් බොහෝම ස්තූතියි

  • @jagathprasanna3760
    @jagathprasanna3760 3 роки тому +1

    වැදගත් ස්තූතියි .

  • @you-cz1uj
    @you-cz1uj 3 роки тому +3

    තවත් අල වර්ගවල video ඕනෑ 👍

  • @Mano-2025M
    @Mano-2025M Місяць тому +1

    දන්න කෙනෙක් කියන්නකෝ තනි වැල්ල පෙරුමාලේ අල කියන්නෙ මොනාද කියලා? 🔥🔥🔥

  • @anulap831
    @anulap831 4 роки тому

    jaawala ala mama kala thiyrnwa.harima rasai.

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 роки тому +5

    හබරල ජාති වලින් වීඩියෝ එකක් කරන්න
    ඒවත්. අල ජාති .. ඔබට ජය..🌹🙏

  • @deepikasandamaliinguruwatt3436
    @deepikasandamaliinguruwatt3436 3 роки тому +1

    Mage thiyenawa dampata warga 2 ha,kahata angala higuralatha hadaganna hoyagaththa.mama alawarga hadaganna kamathi eth hoyaganna na ne.apita beeja hoyaganna thanak kiyannako .mama kurunegala .me vedio ekaka godak hondai.

  • @nisansalasilva7011
    @nisansalasilva7011 2 роки тому

    ජයම වේවා

  • @apkapk6416
    @apkapk6416 3 роки тому

    Taks.budu.saranai

  • @chamsjana8028
    @chamsjana8028 4 роки тому

    Thank you 💖👍👍👍

  • @ajithrathnayake9052
    @ajithrathnayake9052 2 роки тому

    Me mata wela laga thibila alawargayak hamba una aduraganna ba monawada kiyala ale lokui athula dam patai poddak anith warga ganath hadunwala denawada

  • @dulcyperera1745
    @dulcyperera1745 2 роки тому +1

    ❤කොහ්න්ද මෙ අල සොයා ගන්න පුලුවන්,කොයි පැති වලද තියේන්නේ කියන්න පුලුවන්ද ස්තුතිය්❤

  • @Bayeja
    @Bayeja Рік тому

    ❤❤❤❤❤

  • @prasangaprasanga2873
    @prasangaprasanga2873 2 роки тому

    Api ratala kiyanne podi ala valata.ethakota ratala ,en ala dekakda?

  • @matildaranjani3946
    @matildaranjani3946 4 роки тому +2

    ඔය ala වර්ග ගන්න kohanda.apat sitawagana.ගොඩක් ස්තුතිවන්ත වනවා .

  • @ishararathnalalani7968
    @ishararathnalalani7968 7 місяців тому +1

    බීජ ගන්න පුලුවන්ද

  • @nisansalasilva7011
    @nisansalasilva7011 2 роки тому

    තෙරුවන් සරණයි

  • @tharangasampath6178
    @tharangasampath6178 Рік тому +1

    ඔබට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට

  • @kingyt9209
    @kingyt9209 2 роки тому

    ගොඩක් ස්තුතියි මහත්තයා ...මේ අල වර්ග ඔබෙන් ලබා ගන්න බැයිද ..වගා කරගන්න ආශයි .

  • @dineshchamara9842
    @dineshchamara9842 5 місяців тому

    ini ala kiyala ala wargayak tiyanawada. Vistara kiyannako

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 4 роки тому

    It gives us a good message

  • @upulweerasingha1146
    @upulweerasingha1146 2 роки тому

    mama kamathi hama ala vargayakma hitavanna ape loku watte. mata oya ala varga kohomada laba gannae

  • @wasanthakumara1294
    @wasanthakumara1294 4 роки тому

    Niyamai thank

  • @mohammadarif8475
    @mohammadarif8475 Рік тому

    Neyami 👍👍🏆

  • @msnilmini2964
    @msnilmini2964 3 роки тому

    Mata oya ala tikak ewanna puluwanda mudal gewami

  • @KanchanaNadeeshani-oj3pe
    @KanchanaNadeeshani-oj3pe 8 місяців тому

    👍

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 роки тому

    Bohoma isthuthi obata mona tharam watina ala warrgada

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 роки тому

    කඩෙන් ගෙනා දන්දිල අල කැබැල්ලක් හිටෙව්වා ඒත් ඒ පැලෙන් ලැබුනේ මම හිටවපු අලයට සමාන අලයක් නෙවෙයි .එසේ විය හැකිද.පහදා දෙන්න

  • @nadeekasanjeewani6680
    @nadeekasanjeewani6680 3 роки тому +1

    මහත්තයා පුලුවන් නමි අල වර්ග හදන හැටි කියලා දෙන්න පුළුවන් ද...

  • @breathwaylanka
    @breathwaylanka 2 роки тому

    👍👍👍

  • @dinushasumanasena2021
    @dinushasumanasena2021 4 роки тому +1

    Pala labaganna widiyak nadda?

  • @sriabeysinghe5142
    @sriabeysinghe5142 3 роки тому

    Oba thuma koheda

  • @manjulaudaya7748
    @manjulaudaya7748 2 роки тому

    Oya ala pala karanna puluwanda

  • @utharabope8072
    @utharabope8072 3 роки тому +3

    හම්බ වෙන ගොවියන්ගේ නම්බ එක්ක ඉල්ලා දාන්න .මිලදි ගන්නා කෙනෙක් ට උදවු ක් සදහා

  • @chamilaosupela
    @chamilaosupela 3 роки тому

    Please give us the contact information to get these plants.

  • @diviyanjalikumari6605
    @diviyanjalikumari6605 2 роки тому

    Visa sahitha ala gana video ekak danawada

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 роки тому

    ස්තුති අය්යේ

  • @chamilaosupela
    @chamilaosupela 3 роки тому

    Ayye your introduction is very precious . please give us the information to buy these. If you have any contact details please give us. It will helpful for us.

  • @maxbro9044
    @maxbro9044 2 роки тому

    බිනරල ගැනත් විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

  • @anandakumara2595
    @anandakumara2595 4 роки тому

    Very,very.good,s.porgam.

  • @sriyanimendis2416
    @sriyanimendis2416 2 роки тому

    වරදවා හිතන්න එපා.වද වි්යන දේවල් රැක ගනිමු.මම ලිපිනය දෙන්නම්.මුදල් Acඑකට දාන්නම්.ලොකු උදව්වක්.මට පැල කරගන්න අල වර්ග කුරියර් කර එවිය හැකිද.

  • @duniwanigasekara7744
    @duniwanigasekara7744 4 роки тому

    කඩයක තියෙනවා දැකලා මමත් ගත්තා අල වර්ගයක් කිව්වෙ නම් හිගුරල කියල ඒත් ඒකේ පොත්ත රතු පාටයි. මට හිතෙන්නෙ ඒ ඇගිලි අල කියලා. ඇගිලි අල වල පොත්ත රතු පැහැයට හුරුයිද පහදා දෙන්න.

  • @kumaridesilva9292
    @kumaridesilva9292 2 роки тому +1

    Hondala alayak pennanna. Budu Saranai

  • @malinchanuka8310
    @malinchanuka8310 4 роки тому

    Thawa ala warga apita balanna dannako

  • @asankamanawasinghe4589
    @asankamanawasinghe4589 4 роки тому

    Me Alan warga ganna thiyenne koheda

  • @dhammikajayasingha3751
    @dhammikajayasingha3751 2 роки тому

    ඇගිලි අල පිලිබද තොරතුරු දෙන්න

  • @pushpakanthi922
    @pushpakanthi922 4 роки тому

    Seni alayak ganna puluwanda. Bokaraganna.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks

  • @nuwan7532
    @nuwan7532 3 роки тому

    Aiye. Apita. Udala. Ala Hanna. Thank. Nadda

  • @fernandoabaya7923
    @fernandoabaya7923 4 роки тому

    Obathumagen mewa ganna puluwanda

  • @samanpriyashantha712
    @samanpriyashantha712 3 роки тому +2

    ඉන්අලයි රටලයි මාරු උනා මගෙ හිතේ

  • @pathmabandupathirana4537
    @pathmabandupathirana4537 2 роки тому

    Api hingurala kiyanne num dam pata thiya ewata

  • @nandanitharaka1792
    @nandanitharaka1792 4 роки тому

    Oba thuma karagen yan de bohom hodai hamdam aluth deyak oba thuma apit genwa bohom pin ,a wagem oba thumagen oya ala වර්ග beda dimak karannako

  • @vidurajayasinghe1369
    @vidurajayasinghe1369 4 роки тому

    දෙශිය සුදු ළුණෑ බීජ ටිකක් නැද්ද?

  • @MashupLibrary
    @MashupLibrary 3 роки тому

    දොඩම් පේර අල කියලාත් තියෙනවාද- සුදු පාට

  • @surangaweerasingha5018
    @surangaweerasingha5018 2 роки тому

    Me alawarga ganna thanak kiyanna pin

  • @charithmaduranga6863
    @charithmaduranga6863 4 роки тому +3

    දංදීනල/ කුකුළල/හුලංකීරිය/කහට අල මං ලග තියෙන්නෙ

    • @kushanchamara2304
      @kushanchamara2304 2 роки тому

      කහට අල ටිකක් දෙන්න පුලුවන්ද

    • @shyanikadilini5038
      @shyanikadilini5038 2 роки тому

      Matath kukulala denna puluwanda

    • @jeni6757
      @jeni6757 2 роки тому

      අනේ,පුලුවන්,අය,ඔිව,වගා,කරල,වෙළද,පලට,එවන්නකො,

  • @shalisrilanka1305
    @shalisrilanka1305 4 роки тому +3

    බුදු සරණයි ඔයාලට

  • @sidathjayathilaka9754
    @sidathjayathilaka9754 4 роки тому

    Le dantha dandila yanuven hadunvanavada?dandinu kiyanne venath vargayakda?

  • @treetopsjunglelodgewildlif5142
    @treetopsjunglelodgewildlif5142 3 роки тому

    Anith ala wargath video ekak karanna

  • @abherath1015
    @abherath1015 3 роки тому

    අල වර්ග වල ගුන මොනවා ද

  • @kissvideo123
    @kissvideo123 Рік тому

    අල කොහෙන්ද ගන්නේ ❤❤😂

  • @surangadilshan9879
    @surangadilshan9879 4 роки тому

    දම්පාට අල වර්ගය ලේදන්ත ලෙසයි අැසුනේ... මම නිවැරදිද කියා පවසන්න

  • @kumarimenika9294
    @kumarimenika9294 3 роки тому

    Maa. Alawalin.kada..rotis. patis. Hadanna. Puluwan harima. Rasai. Apa.malli. oya. Hamadayakma. Hadanawa. Obatumata. B.s

  • @CampaignSingapore
    @CampaignSingapore 3 роки тому

    ඉහත

  • @nilanidamayanthi788
    @nilanidamayanthi788 4 роки тому

    Godak hodai

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 4 роки тому +8

    ඔය අල වර්ග උයන විදිය
    දැං ඉන්න අය දන්නෑ කියල
    දෙන්න

    • @samanelectronics
      @samanelectronics 4 роки тому +1

      අර්තාපල් වගේ කිරට උයන්න. මිටිකිරි අන්තිමට දාන්න දියකිරෙන් උයල. මම හදන්නේ ඒ විදියට. දම්පාට එකට වඩා හින්ගුරල කිරිකොන්ඩොල් රසයි.

  • @dilanirenuka3955
    @dilanirenuka3955 4 роки тому

    Oyage number eka dannakoo

  • @krishandananjana5888
    @krishandananjana5888 2 роки тому

    කැලනි අල පිලිබදව ව්ඩියො කරන්න

  • @nayanisanjeevika2336
    @nayanisanjeevika2336 Рік тому

    සූරද්දි දම් පාට වන හිගුරල කන්නෙ නැද්ද ?

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 місяців тому

    බුත්..සරන.අල..ගහත්..සමගම..විස්තර.....
    .කලොත්..පින්

  • @nandananda681
    @nandananda681 3 роки тому

    Ane.oyla.kala.teyanawada

  • @mallikaherath9397
    @mallikaherath9397 3 роки тому

    Kirimadu ala gana kiyannako

  • @yasassandaruwan9227
    @yasassandaruwan9227 4 роки тому +1

    මේවා ගන්න පුලුවන් විදියක් කියන්න

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 4 роки тому

    Anik alawargath penwanna.mama dam ala loku tub ekaka hada ala gatta.ewage wawanna kamati.

  • @lakinduabegunawardhana4482
    @lakinduabegunawardhana4482 4 роки тому

    අයියේ ගෙදර ඉන්න තෙල් කූඹීන්ට බෙහෙතක් කියන්නකෝ......

    • @utharabope8072
      @utharabope8072 3 роки тому

      දිය ලුනු ඉහන්න ඉන්න තෙන්වලට .එගට දාන්න එපා මෙරෙනවා .

  • @chamarasenarath-l6m
    @chamarasenarath-l6m Рік тому

    මෙිවා හොයා ගන්න නෑනේ

  • @pradeepthilak661
    @pradeepthilak661 2 місяці тому

    රටල ඉන්නල මාරැ උනානේහ්

  • @malanird908
    @malanird908 3 роки тому

    Voda ki stuti angular wala gana thoda Kis Tarah Kiya

  • @ranjanibandara1028
    @ranjanibandara1028 Рік тому

    Gonala ala gana kiyanna

  • @chathuranga9127
    @chathuranga9127 4 роки тому +1

    කුකුලල එක සුටි කුකුලල වර්ගය..තව වර්ගයක් තියනවා රැවුල් කුකුලල කියලා. සිනි අල එකට නම් අපි කියන්නෙ කැකුඵ අල කියලා

  • @kumarahewage4433
    @kumarahewage4433 3 роки тому

    හිගුරල ගන්න තැනක් කියන

  • @SD-ux5re
    @SD-ux5re 3 роки тому

    Kapala pennawanna thibbane, haduna ganna lesi wenna

  • @nuwan7532
    @nuwan7532 3 роки тому

    Man. Laga. Thiyanawa. Ala. Warga. 22. Kak

  • @gamaethiarachchilayagunara4904
    @gamaethiarachchilayagunara4904 2 роки тому

    උඩල කන්න බෑ තිත්තයි

  • @dda711
    @dda711 3 роки тому

    කටු අල අපෙපැත්තෙ හරියට තියෙනවා .හරන්නෙ නැ

    • @jeni6757
      @jeni6757 2 роки тому

      අයියෝ,අපරාදෙ,,,