සාටක හැදිගැවිලා යන්න සුදා සීනිගම මිරිස් අබරයි TALK WITH SUDHATHTHA

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 2 роки тому +172

    නියම හෙළයෝ..අනුන් වෙනුවෙන් හඩ නගයි ..කන්න ගත් බත් පත පරිත්‍යාග කරයි ..ජීවිතය පවා නොතකයි ..තෙරුවන් සරණයි සුදා

    • @geshrymarina9339
      @geshrymarina9339 2 роки тому

      Oh God what is happening to Sri Lanka 🇱🇰 😳
      Please show us the so called Politicians the punishment 🙄 they should get.🙏

  • @keerthijayakody4374
    @keerthijayakody4374 2 роки тому +115

    මේ රට අගාධයට ඇද දැමූ දේශපාලකයන් හට දෙවොල් දෙවියනේ දඬුවම් ලබා දෙනු මැන ... ..රට කාපු පවුලට ශාප වේවා සාප වේවා ...හෙන හතම වැදියන් .....සුදා අපි හැමදාම ඔබත් සමගයි ....උඹට තෙරුවන් සරණයි මල්ලි ...

  • @asankaprasad6660
    @asankaprasad6660 2 роки тому +315

    සිතු බලාපොරොත්තුව එලෙසින්ම ඉටු වී රටට හිතැති රට ගොඩ නගන නායකයෙක් පහළ වේවා 🇱🇰🇱🇰🇱🇰❤❤❤

    • @shandras7634
      @shandras7634 2 роки тому

      🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @anuruddaanu1674
      @anuruddaanu1674 Рік тому

      🙏🙏🙏🙏🥰

    • @IndraPemawouti
      @IndraPemawouti 6 місяців тому

      දෙවුල් දෙවිනේ සුදා ආරක්සා කරදෙන්න

    • @IndraPemawouti
      @IndraPemawouti 6 місяців тому

      හොද පාලකයෙක් අපේ රටට පහල කරන්න දෙවුල් දෙවියනේ

  • @rashmikawimalasiri4715
    @rashmikawimalasiri4715 2 роки тому +53

    අපේ අරගලයට ජයම වේවා.ඔබට බොහෝම ස්තූතියි ජනතාව වෙනුවෙන් කථා කරනවාට.🙏🙏🙏

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 роки тому +201

    සැදැහැ සිතින් අඹරපු පලි හරියනවාමයි අයියා.උන් අපිට කෙළියා මිසක අපි මුන් නිසා දඬුවම් විදින්න ඕනි නෑ.

    • @lankabatugahagelankabatuga7034
      @lankabatugahagelankabatuga7034 2 роки тому +2

      Aniwaryaen dewol dewiyo anuhas hariyatama hary aukthiya ta asadaranaeta

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 2 роки тому +6

      සැදැහ සිතක් කොයින්ද පලි ගැසීමේදී.ද්වේශ සිතක් ගොඩ නැඟෙන්නේ.

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 2 роки тому +2

      @@lakshmilokuge1335 රටට වෙන විපතක් නිසා ඒ සිතිවිල්ල වැරදි නැහැ.

    • @pulithahathurusinghe3407
      @pulithahathurusinghe3407 2 роки тому +1

      @@pradeepajayasinghe බුදු දහමෙ ඕව නෑ මැඩම්.

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 2 роки тому

      @@pradeepajayasinghe ඒ අපි සිතන විදිය.එහෙම වුණා කියල ලෝකෙ ධර්මතා වෙනස්වෙන්නෙ නෑ ප්‍රදීපා.

  • @saumyaperera6788
    @saumyaperera6788 2 роки тому +27

    අපේ රටට කරන විනාශයට මහින්ද, ගෝඨාභය,බැසිල්, චමල්, රාජපක්ෂ ඇතුළු, උන්ගේ ගෑනු,උන්ගේ ලමයි, ලමයින්ගේ ලමයි හැම එකෙකුටම ශාප වේවා 🙏🙏🙏

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 2 роки тому +97

    නියමයි වැඩේ ....ජනතාවට කරන මේ අපරාදෙට දවස් 21 තුන් මාසෙන් පලදෙන්න ඕනේ ....

  • @kumarykumary6303
    @kumarykumary6303 2 роки тому +37

    සුදත්ත මල්ලී රටවෙන් ඔබගේ කැපකිරීම ගොඩක් අගයනවා ඔබ පරිස්සමෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ඔබට

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 2 роки тому +216

    මේකල කන්නි අපේ රට අපට නැතිකරපු එකෙක් නැරම හැදි ගැවිලා මකබැවිලා හෙන7තම ගහන්න ඔනා මුන්ට සුදා අයියේ ඔයට බුදුසරණයි දෙවියන්ගෙම පිහිටයි පරිස්සමට ඉන්න අයියේ❤❤❤

  • @slpt1028
    @slpt1028 2 роки тому +31

    රටේම ඉන්න මිනිස්සු වෙනුවෙන් ඔබ අවංකවම කරන මේ සේවයට ගොඩක් පිං. දීර්ඝායුෂ ඔබට..

  • @samithalakshan7002
    @samithalakshan7002 2 роки тому +81

    කාලකන්නි සාටකයො හැදිගෑවිලම පලයන් දෙයියනේ

  • @ksenanayaka8058
    @ksenanayaka8058 2 роки тому +33

    ඔබගේ ප්‍රාර්ථනය එලසින්ම ඉටුවෙිවා දෙයිහාමුදුරැවනේ

  • @upanandawimal971
    @upanandawimal971 2 роки тому +115

    පරිස්සමින් තිලකසිරි මහත්මයා රටට සුබ අනාගතයක් පතමි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 роки тому +18

    නියමයි සුදා අය්යා රටේ බහුතරයකගේ හදවතේ කැකෑරෙන වේදනාවේ කෝපයේ ප්‍රාර්ථනයයි ඔබ විසින් කියා පෑවේ . එය එසේම සිදු වේවා !!!!!
    ඒ වගේම ඔබ වන් කොන්ද පන ඇති මගේ රටේ සියළු හෙලයන් රැකදේවා !!!!!!

  • @kasuniadikari355
    @kasuniadikari355 2 роки тому +98

    දෙවොල් දෙවියන්ගේ ඇල්මෙන් බැල්මෙන් මගේ මාතෘභූමිය කන අමන දේශපාලුවන්ටම මේ සාපය වැදේවා. ඔවුන් ටික මකබෑවිලාම යන්න ඕන

  • @arunapriyankara5503
    @arunapriyankara5503 2 роки тому +14

    ඔයා ව්සිස්ටයි අය්යෙ හැමදෙටම ඔයාට මෙ මහා ව්ස්වයෙ ශක්තිය ලැබෙනවාමයි ඉතාමත් ඉක්මණින් මගෙ මව් රටට නිදහස ලැබෙනවා ඒක ස්තිරයි ඔයාට තෙරුවන් සරණයි!!!

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 роки тому +180

    මේ රාක්ෂ පවුලත් ඒ වටා එකතුවෙලා ඉඳන් රට වළපල්ලට යවන්න දායක වෙච්ච හැම වසළයන්ටම දඬුවම් ලැබේවා .!!! රටේ මිණිස්සු වෙණුවෙන් යුතුකම් ඉටුකරන සුදත්ත සොයුරාට ජාතියේ ප්‍රණාමය ..තව තවත් ශක්තිය ධර්‍ය්ය ලැබේවා .!!!🙏❤️🙏❤️🙏

    • @dirukshandilrukshan8271
      @dirukshandilrukshan8271 2 роки тому

      Ekane 48 lakshema widawanne

    • @themensl2403
      @themensl2403 2 роки тому +2

      එහෙනම් ඔකට තමයි ඉස්සරලා වදින්නේ ඔකනේ කඩේ ගියේ දැක්කේ නැද්ද

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 роки тому +14

    මෙමම කරන ලද ක්‍රියාවෙ සත්‍යානු බලයෙන් දේශපාලනය කරන හැම රාජපක්ෂලාම මෙ රටින් හැඳි ගෑවිල යන්න ඕන. ආයිත් කිසිම දවසක දේශපාලනයට එන්න නොලැබෙවා.
    සුදාට දිර්ඝායුෂ ලැබෙවා.

  • @asdasdasdasdf3073
    @asdasdasdasdf3073 2 роки тому +309

    නියමයි අයියේ දෙහොල් දෙයියන්ගේ පිහිටෙන් ඔකුන් හැදිගෑව්ලාම යන්න ඕනි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +9

    නියමයි සුදත්ත ජයවේවා ඔබපැතූ ලෙසම සියලුම දේ ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කීයල මාත් එලෙසම ප්‍රාර්ථනය කරනව

  • @hsytzt1869
    @hsytzt1869 2 роки тому +217

    විශ්වයේ බලමහිමයෙන් ඒ පැතුම් එසේම ඉටුවී රාජපක්ෂ පවුල් පාලනයත්...නාකි මී හරක් 225 හැඳීම ගෑවිලා ගිහින්.රට රකින තාරුණ්‍යක් බිහිවෙන්නට වාසනා වේවා!!!

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +1

      එහෙම වෙන්න වගේ කියලා හිතෙනවා..දෙවොල් දෙවි පිහිටෙන්..🌹💐🙏

  • @indikaniroshani798
    @indikaniroshani798 2 роки тому +20

    කොහොම කෙසේ වෙතත් ඔබ දරන උත්සාහයට හදපිරි ප්‍රනාමය 🙏 ජයෙන් ජය, පරිස්සමෙන් ජේසු පිහිටයි !! විටෙක ඔයාගෙ කතා වලට 🤣 විටෙක 😥 විටෙක 💪👌

  • @tikka1967
    @tikka1967 2 роки тому +131

    තිස්තුන් කෝටියක් දෙවියන්ට කියමු මෙ කෝටි දෙක ,රට බේරලා දෙන්න කියලා ..

  • @kumarikanchana708
    @kumarikanchana708 2 роки тому +23

    දෙවොල් දෙවියන් අපෙ ලක් බිම ආරක්ෂා කරදෙන්න,මිනිසුන්ට සිතැගි ඡීවත්වෙන්න,අපි වෙනුවෙන් තනියම හඩ නගන සුදා අයියගේ ඡීවිතයද ආරක්ෂා කර දෙන්න දෙවොල් දෙවිදුනේ,,

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 роки тому +159

    දෙවොල් දෙවියනේ රට කාපු උන්ගේ හත්මුතු පරම් පරාවටම දඬුවම් දුන මැනවි.

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 роки тому +2

      Aatistun kotiyak budu saranai obata sudu malli

    • @geethamala7835
      @geethamala7835 2 роки тому

      🔥🔥🔥🔥🔥👏👏👏👏👏👏 anewaryen 👍👍👍👍👍👍

  • @gayanchameera9779
    @gayanchameera9779 2 роки тому +2

    එය එසේම සිදුවේවා පාදඩ රාජපක්ෂ පවුල හැදිගෑවිලාම පලයං රටට හොද නායකයෙක් පහල වේවා !!!

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 роки тому +21

    සුපිරි එල එල රාජපක්ෂලායාගේ හත්මුතු පරපුරම හැදිගෑවිලාම පලයව්

  • @nihalperera6325
    @nihalperera6325 2 роки тому +5

    නියමයි සුදාගේ වැඩේ. රටට කරපු විනාශයට මේවා පලදීල මුන්ගේ අතපය කොරවෙලා ලෙඩවී පනපිටිම පනුවෝගහලා කුනුවෙලා මැරෙන්න ඕන එදාට අපි කැවුම් කිරිබත් කමු. ✌ජයවේවා තෙරුවන්සරනයි 🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому +351

    ජය වේවා අයියේ.. අපිත් ඉන්නව අයිය එක්ක හැමදාම ...ඔයා එඩ්තරව ,බයක් නැතුව රට වෙනුවෙන් මෙහෙ හඩ නගනවට ආඩම්බරයි අයියේ🙏🙏🙏🙏

    • @malajayasekara2642
      @malajayasekara2642 2 роки тому +3

      Yamek Maha jane deepele mudal hora kannede ,,,,eaaa saapeye wadinnneemeya

    • @premathilakanew2935
      @premathilakanew2935 2 роки тому +6

      එලකිරි සුදත්ත අයියේ,

    • @premathilakanew2935
      @premathilakanew2935 2 роки тому

      ,

    • @Lambakarna
      @Lambakarna 2 роки тому +7

      සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දුලාංජලී ප්‍රේමදාස එක්ක කුප්‍රකට පැන්ඩෝරා මැඩම් නිරූපමා රාජපක්ෂ කොළඹ හිල්ටන් හෝටලේ කොක්ටේල් පාටි එකකට සහභාගී වෙලා ඉන්න හැටි ඡායාරූපවලින් දකින්න ලැබුණා.
      ඇත්තටම මුලින්ම නිරූපමා රාජපක්ෂ ඒ පාටි එකේ ඉන්න ඡායාරූප ටිකක් තමයි හුවමාරු වෙන්න ගත්තේ. ඒ්ත්, ඒ එක්කම ඒ කොක්ටේල් පාටියේම ජලනි ප්‍රේමදාසත් එන්න බව ඡායාරූපවල දකින්න ලැබුණා.
      ඊට අමතරව රෝසි සේනානායකත් මෙතැන හිටියා. ඊට අමතරව වියත් මගේ ඉහළ පෙළේ සාමාජිකාවක් වූ, දැන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි චම්පා දිල්හාරා අමරසේකර වගේ අයත් එතැන හිටියා. අපි හරියට නොදන්නා නමුත්, විවිධාකාර බලවතුන්ගේ බිරින්දෑවරුන් සහ පවුලේ අය ඔතැන ඉන්න ඇති.
      ‘එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි’ කියන රන්ජන්ගේ කියමන තහවුරු කරන පාටියක් මේක.

    • @samithagayashan9437
      @samithagayashan9437 2 роки тому +1

      @@Lambakarna එතකොට මේ ජලනි, නිරූපමා කියන්නේ යාලුවෝද

  • @indranisilva6283
    @indranisilva6283 2 роки тому +11

    සිතු බලාපොරොත්තුව එලෙසින් ම ඉටුවි අපේ රටට යහපතක්ම වේවා ..

  • @madu090madh6
    @madu090madh6 2 роки тому +33

    ඒ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා දෙවිඳුනි අපේ රට බේරා දෙන්න ජය වේවා සුදත්ත

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 роки тому +12

    ජයවේවා සුදන්ත අයියේ දෙවොල් දෙවියන් ගේ පිහිටෙන් ඔය පවුල ටම හෙන 7 වදින්න ඕනේ...🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇸🇦

  • @lalchandrasiri9440
    @lalchandrasiri9440 2 роки тому +97

    නියමයි සූදාමල්ලි ඇසට කදූලක් අපෙ දරැවන්ට රටක්..අපෙ ළමයි.වෙනූවෙන්.ඹබතුමාගෙ කැපවිම බූදුසරනයි දෙව් පිටයි

    • @priyanidhammika7862
      @priyanidhammika7862 2 роки тому

      🙏🙏🇱🇰🇱🇰🇱🇰💖

    • @silvasilva4547
      @silvasilva4547 2 роки тому

      සුදත්හරිකියලමමකිවිවටදෙපිටකපනකඩෙයනකෑමටබීමටඅතපානයතවටිකදවසකින්මඩගහවිදිවදෙකෙඅයගොඩක්ඉන්නව පස්සටයන්නනැතිවකෙලින්ඉදිමු

  • @dissanayaka7346
    @dissanayaka7346 2 роки тому +8

    මෙහෙම කියන්න කොන්දක් හැමෝටම තියෙනවනම් ඉක්මනින් ගෙදර අරින්න පුළුවන් අපි එකතුවෙලා කරමු කරනවා .ජයවේවා

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 2 роки тому +67

    අපි කවදාවත් තවත් මනුෂ්‍යයෙකුට අයහපත ප්‍රාර්ථනා කළ අය නෙමෙයි. හෘදසාක්ෂියට විරුද්ධව හරි කෝටි 2 ක් ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ ඔබ ගත් මේ තීරයට හිස නමා එකඟ වෙමි. මාතෘ භූමියට ජය වේවා !

  • @devi.manual280
    @devi.manual280 2 роки тому +6

    ජනතාව එකතු කරගෙන mewage දේවල් දිගටම කරන්න 👌🌹කොහොමහරි මුන්ව elawamu🙏රටේ ජනතාවට devi pihitai❤

  • @sudeeraperera877
    @sudeeraperera877 2 роки тому +60

    සුදත්ත අයියේ අප ඔබ සමගයි

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 роки тому +25

    ජයවේවා ජයවේවා සුදන්ත ලංකාවෙම ඉන්න අපේ අහිංසක දරුවන් ගෙ අනාගතය ඔය හමුදාවෙන් ආව මහ එකාගෙ ඉදන් හොර හැත්ත සේරම විනාශ කරන්නේ. ඕකුන් ඇබරිලා හෙනම ගහලා යන්නයි මගෙත් එකම පැතුම. රාජපක්ෂ ඩොලර් හොරු හමුදාවෙන් ආව හිවලා. හැදිගැවිලාම පලයව්

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 роки тому +34

    හැදිගෑවිලාම පල හැතිකරේම අයියා ඔබට දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 2 роки тому +37

    දෙවොල් දෙවියෝ නොහොත් සිනිගම දෙවියන් වහන්සේ මමත් විශ්වාස කරනවා .අනිවාර්යෙන්ම රට බේරලා දෙනවා උන්වහන්සේ අපට ස්ථිරයි.සුදත්ත ඔබටත් දෙවොල් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @සිරිල්
    @සිරිල් 2 роки тому +38

    ත්‍රිපල් සැලුට් සුදා. එල සුදා . අප ඔබ සමගයි ....🙏🙏🙏👍

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +18

    අපේ මව්බිම වෙනුවෙන් ඔබ නගනා මේ උත්සාහයට මාගේ නමස්කාරය ...ගොඩාක් පිං වගේම ගොඩාක් ස්තූතියි ..රටට ආදරේ කරන හොද කෙනෙක් පහළ වේවා ..ඒත් පෙනෙන මානයේ කිසිවකුත් නැහැ .ඒකයි හිතට දුක ..

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +105

    විෂ්වයේ අෂිර්වාදය නිතතින්ම ඔබට ලැබෙනවා සුදාඅයියා ❤❤❤

  • @pathmapathma8318
    @pathmapathma8318 2 роки тому +11

    ජයවෙිවා..අයියේ....රටට..අාදරෙ..තියන..අය.......සුදා..අයියට....බුදු..සරනයි.....මෙිම..සටනට..ජයවෙිවා...🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 роки тому +105

    නියමයි අයියා මුන්ව හැදිගෑවිලාම යන්න ඕනි.

  • @newsinghacom9945
    @newsinghacom9945 2 роки тому +2

    ජයවේවා. ඔබතුමා ට බුදුසරණයි.

  • @legacywa-gee8680
    @legacywa-gee8680 2 роки тому +21

    අනිවාර්යයෙන්ම සුදා අයියා කරන වැඩේ හරියනවාමයි. අපේ අනාගතය රකින්න දරන උත්සාහය සාර්ථක වේවා.

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому +13

    උදේ හවස අපේ රටේ හැමෝම බලාපොරොත්තු වෙන එක ම දේ..කාලකන්නි බාලෂකෂ රොත්ත විනාශ වෙනකල් එහෙමම ඒ බලාපොරොත්තු වන ඉෂ්ට වේවා

  • @wijasiri376
    @wijasiri376 2 роки тому +87

    සුදා නියමයි නියමයි ඔයාව අදහන්න ඕනෑ මිනිසෙක් ඔබ මේ කරන්නේ රට වෙනුවෙන්

  • @indranisilva6283
    @indranisilva6283 2 роки тому +2

    ජයවේවා ජයවේවා ජයවේවා ජයග්‍රහණය ලංකාවට ලැබේවා පුතාට බුදු සරනයි ...

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 роки тому +63

    නියමයි සුදා ඔබට බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍රටට සෙතක් වෙිවා ජනතාවට සාධරනයක් වෙිවා දෙවෙලේ දෙවියනේ රටට යහපත උදා කරදේවා

  • @angelodesilva9303
    @angelodesilva9303 2 роки тому +1

    අපේ පැතුම ද එයයි. රාජපක්ෂ පවුලටම හැඳිගෑවී, මකබෑවී දුරින් දුරු වී අපේ මව්බිමට යහපත උදා වේවා..

    • @thanushkamanju
      @thanushkamanju 2 роки тому

      එසේම වේවා දෙවියනේ ....!

  • @dianydiany5026
    @dianydiany5026 2 роки тому +44

    නියමයි මල්ලි නියමයි ජයවේවා මල්ලියෝ හරිම සතුටුයි මල්ලි ජයවේවා ❤❤❤♥️❤බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 роки тому +7

    අයියො ඉතින් ගේන්නත් දරදියඅැද්දා,දැන් ආපහු අරින්න දෙවියන් යදිනවා ,පුාර්ථනා කරමු ඇත්තටම මුන්ව මේ රටෙන්ම එලවලා දාන්න දෙවියන්ටවත් හැකියාව ලැබේවා,ජයවේවා සුදත්ත ,⁣තෙරුවන් සරණයි

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 2 роки тому +42

    ජයවේවා 👌👌👌

  • @sriyaperera6051
    @sriyaperera6051 2 роки тому +9

    සුදා ඔබගෙ වස් යැදිම සාර්තක වෙලා අපට. සවු භාගය උදා වෙවා

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +9

    නියමයි නියමම නියමයි. සුදත්ත මව්බිම සහ එහි වෙසෙන දරැවන් වෙනුවෙන් ගත් තීරණයට මාගේ හදපිරි ප්‍රණාමය . ස්තුතියි ස්තුතියි . රට කාපු හොර හැත්තට අමතන්න ඕන භාෂාවෙන්ම අමතලා. දීර්ඝායු වේවා බුදු සරණයි ඔබ ආරක්ෂා වේවා සුදා සහෝදරයා.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 роки тому +6

    ස්තුතියි සූදා අයියා. නැවතත් ස්තුතියි. මේ පව්කාරයින්ගෙන් මගේ රට බේරා ගෙන යහපත් පිරිසිදු නායකයකුට මගේ රට ගොඩ ගන්න ඉඩ ලබා දෙන්න දෙවොල් දෙවියනනේ.

  • @niramanirama5938
    @niramanirama5938 2 роки тому +17

    ජය වෙවා සුදන්ත අයියෙ නියමයි .පරිස්සමෙන් මැද මුලනෙ උන් කිසිම හිතක් තියෙන උන් නෙවෙයි අයියේ උබයි රජ වෙන්න ඔනෙ.

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 роки тому

    එලකිරි එලමකිරී.සුදන්ත සහොදරයා ඔබට චිරන් ජයතු වෙවා.කාලකණ්ණි රාජපක්ෂ නඩය ප්‍රරමුක පාදඩ දෙසපලුවන්ට සහ ඔකුන්ගේ ප්‍රස්චාද්බාගය ලෙවකන කාලකණ්ණි හෙත්තට වෙහි නෙති අකුනුම වෙදි හෙදිගෙවිලා යන්නම ඕනි.සාදු සාදු සාදු .🙏🙏🙏

  • @emanside3519
    @emanside3519 2 роки тому +32

    සත්‍යයේ නාමයෙන් ඔබගෙ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා!

  • @md..matara3947
    @md..matara3947 2 роки тому +1

    නියමයි සුදා අයියේ අපිත් ඔයත් එක්ක...රාජපක්ෂ හැතිකරේම මකබෑවිලා යන්න ඕන....

  • @dianydiany5026
    @dianydiany5026 2 роки тому +17

    ඔව්න් හැදි ගැවිලා මක බැවිලා යන්න ඕන දෙඋල් දෙවියනේ අනි වාරයේ දෙවොල් දෙවියෝබලන වා සත්තයි ජයවේවා මල්ලියෝ ජයවේවා

  • @zamatifernado9371
    @zamatifernado9371 2 роки тому +15

    සමන්ති ඇන්ටි කුවේට් අපට අවශ්‍ය වන්නේ මේ රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරන්න පුළුවන් අපි සූදානම් ශක්තිය ලබා ගැනීමට හැකි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 роки тому +101

    බොහොම හොදයි. රට බේර ගන්න, ගන්න උත්සාහයට ජාතියේම පුනාමය ඔබට හිමියි. සදා ණයගැතියි. බොහොම ස්තුතියි ඔබට. අපගේ ප්‍රාර්ථනා වත් ඔයම තමයි. එය ඉටු වේවා!!!!!!

    • @lalithafernando3369
      @lalithafernando3369 2 роки тому +2

      ජයවේවා අාඩම්බරයි මල්ලියෝ ඔබ අපට රටට මහත් සම්පතක්ජේසු පිහිටයි

    • @sandyajayasinghe9379
      @sandyajayasinghe9379 2 роки тому

      ජය වෙවා .ඔබගෙ එඩිතර කම අගය කරමු .අපේ රට හොර නඩෙ ගෙන් බෙරගන්න ඔක්කොම එකතු වෙමු .රජපක්ශ ලා එලවන්නම ඔනෙ

  • @anjanasudath354
    @anjanasudath354 2 роки тому +6

    සුපිරී අම්මෝ කියන්න වචන නෑ 👏👏👏👏🙏🙏🙏🙏

  • @t.siriwardena1051
    @t.siriwardena1051 2 роки тому +23

    මට අද දැනුනා ඔබ මේ රටට ජාතියට ආගමට දරුවන්ට ජනයාට හදවතින්ම අවංකව ආදරය කරන බව මම ඔබට වඩා වයසින් වැඩි වුවද මාගේ හිස නමා ආචාර කරමි තෙරුවන් සරණයි ඔබට

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 2 роки тому +1

    රාජපක්කු බංග වේවා අදින් සත් දිනක් දාහතර දිනක් විසි එක් දිනක් යන්නට මත්තෙන් රාජපක්කු හැඳිගෑවිලා යේවා ඒස්වාහ්

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 роки тому +79

    ඇහැට කදුළු ආවා අයියා.😰😰😰ඒ ඔයාගේ එඩිතර කමට.

  • @dilipashaman2952
    @dilipashaman2952 2 роки тому +1

    රාජපක්ෂ බල්ලන්ගේ මල ගම දකින්න ලැබේවා

  • @nayomijayawardana3706
    @nayomijayawardana3706 2 роки тому +30

    සාටක විතරක් නෙවෙයි අය්යා අපේ රටට වින කරපු හැම එකාම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරපු හැම එකාම හැදිගෑවිලාම යන්න කියල තමයි මිරිස් අබරන්න ඕන.

  • @anjanasudath354
    @anjanasudath354 2 роки тому +26

    මේක දැක්ක ගමන් පුදුමාකාර සතුටක් ඇති උනේ මට විතරද 👏👏👏

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 2 роки тому +37

    දෙවියන් ට දිගටම මේ අවනඩුව කියමු මේ විදියටම දිගටම ..මුන් හැදිගෑවිලා මකබෑවිලම යනකල් තෙරුවන් සරණයි සුදා

  • @ЕОХАНШРИ-ЛАНКЕ
    @ЕОХАНШРИ-ЛАНКЕ 2 роки тому +1

    සුදාගේ දෙස් සියලුම වදීවා මගේ රටට වින කරන්න සියලුම දේශපාලකයන්ට රාජ්‍යය සේවකයන්ට.

  • @leader3161
    @leader3161 2 роки тому +26

    අම්මෝඕඕඕඕඕඕ අහල තිබ්බට දැක්කේ අදයි.කෝටී 2කට අධික මහ ජනතාවගේ පීඩනය දරාගැනීමේ අවසාන අදියර... යහපතක්ම වේවා.. රට විනාශ කරන්නවූ සියලුම එවුන්ට ශාප වේවා!!!

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 роки тому +1

    රටේ සැමදෙනාගෙම බලා පොරොත්තු..හොර කාලකණ්ණි විනාශ කරපු අපේ රට බේරාගන්න ඔබ කරන්නේ ලොකු කැප කිරීමක් ඔබට ගොඩාක් ස්තූතියි

  • @kumarikumari4872
    @kumarikumari4872 2 роки тому +42

    නියමයි අයියේ ඔයාට දෙවියන් ගේ පිහිටයි එසේම වේවා මේ ආපු ගමන සාර්ථක වේවා.හැදි ගැවිල යන්න ඕනෙම කියලා හිතාගෙන කරන්න

  • @suwarna5563
    @suwarna5563 2 роки тому +1

    එම සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා අපෙ රටට යහපතක්ම වේවා

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 роки тому +48

    අයියා ඕක තමයි වෙන්න ඕන. නියමයි නියමයි. අපෙත් එකම ප්‍රාර්ථනය එසේමයි.... ඔබට තෙරුවන් සරණයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 роки тому +1

    අපි විස්වාස කරමු දෙවොල් දෙවියන් විසින් මුන්ට දඬුවම්
    දෙත්වා දෙවියනේ අපේ රටේ මිනිස්සුන්ට මේ දෙන්නා වද හිංසා වලට මුන්ව රටෙන් තුරන්
    කරත්වා ඔබ වහන්සේට ගොඩක් පීන්

  • @geethapushpalatha3501
    @geethapushpalatha3501 2 роки тому +36

    සීනිගම දේවාලයේ අනුහස් සත්තයි අපේ ගම උන්ට දුවන්න පාර නැතිවේවා ජයඅයියෙ ඔබට

  • @fernandoharald1606
    @fernandoharald1606 2 роки тому +1

    නියමයි කාලකන්නි රාජපක්ෂලා හැදි ගෑවිලා මකබෑවිලා ඔබේ අදහස අනුව මෙරටින් තොලොන්චි වී යා යුතුය ,👍

  • @sisilliyanage549
    @sisilliyanage549 2 роки тому +36

    ඔබ කරන මේ කටයුත්තට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ,ඔබගේ වැඩසටහන් සියල්ලක් ම මා බලනවා ඔබ රටට හරි ආදරෙන් කතා කරන්නේ කියා අපිට සිතෙනවා ,ඔබට ජය වේවා

  • @nilanifernando6190
    @nilanifernando6190 2 роки тому +1

    රටට හිවාදි නායකයෙක් පහල වෙවා 🙏🙏🙏 රටට යපතක්ම උදා වෙවා 🙏🙏🙏

  • @kapila1110
    @kapila1110 2 роки тому +14

    සුදත් අයියට දෙවි පිහිටයි බයවෙන්න එපා ,,,හහරක් රැල එලවමු,,

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 роки тому

    ජය වේවා සුදත්ත මල්ලි . . අනිවර්යයෙන්ම හැදිගැවිලා , මකබැවිලා යන එක යනවාමයි. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

  • @wijasiri376
    @wijasiri376 2 роки тому +103

    රට වෙනූවෙන් අපේ රටේ අහිංසක දරූ පැටවි වෙනූවෙන් ඔබ කරන සේවය අනන්තයි ඔබ වාගේ හැමෝම හිතූවානමි අපේ රට බබලන්න තිබුනා ඔබව ආරක්ෂා වේවා

  • @geethanikusum6379
    @geethanikusum6379 2 роки тому +6

    ඔබ තුමා අපේ රට මේ කාලකන්නින්ගෙන් බේරගන්න කරපු මේ වෑයමට ඔබතුමාට පින් ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා අපේ රටට මෙච්චර විනාශයක් කරපු කාලකන්නි හැති කරේ හැදිගෑවිලම යන්න ඕන

  • @sanduniudara609
    @sanduniudara609 2 роки тому +11

    ජයෙන් ජයම වේවා ඔබේ පැතුමත් අපේ පැතුමයි එලෙසම ඉටු වේවා ඔබට බුදු සරණයි සියළු දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 роки тому +2

    ජය වේවා සුදා අපි ලංකාවේ හිටියේ නැති උනාට ඔයා ලස්සනට වැඩේ කෙරුවා ..අපේ ලස්සන රට විනාස කරපු එවුන්ට වැදෙනවා ඔය සාපේ ඔවුන්ට හෙන ගහනවා .

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 роки тому +27

    225 හැදිගාවිලාම පලයවු කලකන්නි .ජායවේවා සුදා අයියා

  • @kanthiperera234
    @kanthiperera234 2 роки тому +9

    අපි ඔයාට ණය ගෙතියි සුදු මල්ලි ...මොකද මේ කාර්ය ඔයා කල්‍රේ අපේ අහිංසක රටේ දරුවන් නිසා යි..ඔබ ලාට බුදු සරනයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому +53

    අවසානම. වේදනාව. පිට. කරන. විදිය. වෙන. කල. හැකි දෙයක් නැති නිසා පොලිසිය ත් නිතිය. වනසන. රටක අවසාන. තින්දුව මෙයයි

  • @surawick
    @surawick 2 роки тому +3

    ජයවේවා !!! නියමයි !!!සාටක පවුල විතරක් නෙවෙයි , ඇයි සුදු කරපටි,නිල් කරපටි, සුදු ඇදගෙනෙ රටම කලු කරපු උන් සේරටමත් එක්කයි මිරිස් අඹරන්න ඕනෙ...

  • @harischandraliyanarachchi5518
    @harischandraliyanarachchi5518 2 роки тому +19

    සුද්දා මල්ලි නියමයි

  • @paramiwijesinghe4490
    @paramiwijesinghe4490 2 роки тому

    නියමයි සුදා අයියේ .ඕකුන් මේ රටෙන් තොලෙන්චි වෙලාම යන්න ඕනේ .
    ජයවේවා ඔයාට 👍👍👍👍👍👍👍👍
    ඔයත් පරිස්සම් වෙන්න අයියේ .
    බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @wasanafernando6072
    @wasanafernando6072 2 роки тому +32

    මේක තමයි හරිම නිලය. ඕවට රාජපක්ෂවරු පුදුම බයයි.

  • @sarathchandara6418
    @sarathchandara6418 2 роки тому +1

    ජයක්ම වෙවා නිරොගි සම්පත් ලැබෙවා ඔබට

  • @cooldissa1829
    @cooldissa1829 2 роки тому +14

    සුපිරි වැඩක්

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 роки тому +12

    නිර්භීතව රට රැකගන්න වෙරදරන සුදත්ත සහෝදරයා අපෙ අනාගත දරුවෝ වෙනුවෙන් මගේ ප්‍රනාමය සවුදියේ සිට තෙරුවන් සරණයි මමත් චාන්දේ දීල ආවේ ජනාධිපති ගෝටාභයට තමයි.

    • @swarnapalarodrigo230
      @swarnapalarodrigo230 2 роки тому +1

      ඔයා කියනවා වගේම ඔය සනුහරේම මකබෑවෙලාම යන්න ඕනැ මේ කාලකන්ණි දේශපාළුවො ටිකට හෙන ගහන්ඩ කියල සීනිගම දෙවොලේ දෙවියන් ගෙන වැදවැටී ඉල්ලන්න මැදමුලණ කාලකන්ණි හැතිකරේ තමයි ලංකාවට විනාශය කරාගෙන ගියේ මකබෑවෙලාම යවන්න දෙවියනේ