අනුරගෙන් පසු මීලඟට ආධ්‍යාත්මික නායකයාට රට බාර වෙයි ද? | විශ්වය සූදානමින්

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 330

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +53

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු සසුන සදාකල් පවතිවා සොබා දහම විසින් බුදු සසුන රැක දෙත්වා සොබා දහම විසින් හා බුදු ගුණ බලයෙන් ජනාධිපති රැක දෙත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු

  • @pasindugeethanath6190
    @pasindugeethanath6190 Місяць тому +31

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝ අයුස.ලැබේවා 🙏🙏🙏

  • @rohininimalka3852
    @rohininimalka3852 Місяць тому +30

    🙏 අපේ හාමුදුරුවනේ මේ මොහොතේ අපේ මව් පාලනය කරන නායක අනුර ජනාධිපති තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබගේ දේශනය ඔහුට ආශිර්වාදයක් වේවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏ජේසු පිහිටයි 🙏

  • @indusharma1404
    @indusharma1404 Місяць тому +40

    ජනාධිපති තුමාට තෙරැවන් සරණයෙ අාශිර්වාදයෙන් රට යහපත් විදිහට පාලනය කිරිමට අාශිර්වාදය ලැබේවා.

    • @kumuduperera4714
      @kumuduperera4714 Місяць тому

      VISHWAYEN MEE WAGE AYATA PIHITA WENNE NAAA.ANUNGE WARADI KIYA KIYA YANA CHEETHTHAYAK.

  • @chandralk-di2tr
    @chandralk-di2tr Місяць тому +31

    අපේ රත්තරන්.. ජනාධිපති. තුමාට.. ආශ්‍රිවද. කරන්න. ඔබ වහන්සේට. දීර්ගායු. වේවා. බුදුසරණයි... කුවේට්. 🙏🙏🙏🙏

  • @hemanthijayaweera7608
    @hemanthijayaweera7608 Місяць тому +31

    🙏🙏🙏
    මේ පුන්‍ය බූමිය නුදුරු අනාගතයේ ලෝකය තුල බුදුදහමින් බැබලේවා

    • @nilminifrenando4744
      @nilminifrenando4744 Місяць тому

      ❤aniwarenma ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වනවා mage ප්‍රාර්ථනා ව මෙයමයි තෙරුවන් සරණයි

    • @dhammikahettige
      @dhammikahettige Місяць тому

      T the

    • @dhammikahettige
      @dhammikahettige Місяць тому

      Tittagalla

  • @SudarmaJayasinghe-i4j
    @SudarmaJayasinghe-i4j Місяць тому +17

    අනුර ජනාධිපති තුමාට ජයෙන් ජයම ලැබෙනවා අනිවාර්යයෙන්ම .ඒකා එසේ වෙනවාමයි.

  • @SamanthaMilco-sy5nm
    @SamanthaMilco-sy5nm Місяць тому +10

    දම්ම ගයාවට මම ආදරෙයි තෙරුවන් සරනයි විශ්ව ශක්තිය ලෙබෙවා
    ලෙබෙවා

  • @yamunakumari5345
    @yamunakumari5345 Місяць тому +6

    තෙරුවන් සරණයි... ස්වාමීන් වහන්ස .... අපේ රටට නුදුරේදීම ඒ උතුම්
    නායකයා පහලවේවා....දැහැමි පාලනයක් රටේ ස්ථාපිතවේවා....

  • @sudathindika4241
    @sudathindika4241 Місяць тому +26

    අනාගත ධාර්මික පාලනයක් අප රට තුළ ඇති වේවා !!!
    ස්වාමීන් වහන්සේට පාද නමස්කාර වේවා !!!
    Sadu sadu sadu

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e Місяць тому +9

    ආධ්‍යාත්මික දේශයක් ඉක්මනින් ම ගොඩ නැගේවා!!! ☸️🙏🙏🙏 සියලුම ආධ්‍යාත්මික තරුණ පිරිස එකට එකතු වේවා!!! සම්බුදු සසුන රැක ගැනීම උදෙසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැමට උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! හෙළයට ජය 🇱🇰❤️🦅🦅🦅

  • @RamyaBadugoda
    @RamyaBadugoda Місяць тому +12

    ඔබ වහන්සේට නමස්කාර වේවා මේ බෞද්ධ රට වෙනුවෙන් ඔබ වහන්සේ ඉදිරිපත් uwa සේම ජනාධිපති තුමාගේ Jeewethaya රැක දෙන්න අසරණ ජනතව වෙනුවෙන්

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Місяць тому +9

    සම්පුර්ණයෙන්ම ඇත්තයි හාමුදුරුවනේ 🙏අපෙ අනුර කුමාර ජනාධිපති තුමා අවරුදු දහයක් රට‍ කරන්න ලැබෙනවාමයි මගේ පැතුම

    • @jayanthamalani5886
      @jayanthamalani5886 Місяць тому +1

      Ape Anura kumara Jana pathita wadi wadiyenma ashirwada karanna suwameen wahansa.

  • @DahammikaFernando
    @DahammikaFernando Місяць тому +11

    පාසල්වල පලමු විනාඩි කීපය භාවනාවකට හෝ දහම් සිතුවිල්ලකට දරුවන්ගේ සිත් දිනපතා යොමු කරවන්න ඕනෑ කියල මන් හැමදාමත් ප්‍රාර්ථනය කලා. ඒ දෙය අහන්න උන එකත් සතුටක්.

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Місяць тому +15

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Місяць тому

      Samenwahansaga,,,keu,,aurenma,,adadena,,,pahanak,,,habaema,,sedukaranu ,,,labuwa,,,bohomapen,danuwah,,kalata

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 Місяць тому +6

    ඒ සත්‍යග්‍රහට එකතු උනා ස්වාමීන්වහන්ස... දේශපාලණය වෙනුවෙන් නොව... රට වෙනුවෙන්... කාටවත් මේ රටේ බුදු දහම මගෑරලා යන්න බෑ.. නිරාගමිකයොත් ආං බාං වෙනවා...😇👌💜 ආර්‍ය මාර්ගයේ සුව විඳින්නෙක් ලෙස ප්‍රකාශ කරමි..👌

  • @WickramsingheWickramsinghe
    @WickramsingheWickramsinghe Місяць тому +73

    අපේ හාමුදුරුවනේ මගේ දමිල යහලුවන් ඡන්දේ දුන්නේ අනුර කුමාර මහත්තයාට

    • @zxcv123bnmqwe
      @zxcv123bnmqwe Місяць тому +5

      ස්තුතියි ඔබලාට❤❤❤❤

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 Місяць тому +4

      Demala unath Sri Lanka api siyaludenagema rata api sahodara jatjin ha agam ❤❤❤

    • @Moonbow3000
      @Moonbow3000 Місяць тому +13

      අපි ශ් රී ලාංකිකයෝ. සිංහල නෑ, දෙමළ නෑ, මුස්ලිම් නෑ.
      අපි අපි වෙනුවෙන්.

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn Місяць тому

      ​@@zxcv123bnmqwejvp.niwan.suwa

    • @SamanthiRupika-q2d
      @SamanthiRupika-q2d Місяць тому

      Respect ❤

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 Місяць тому +2

    අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    අපේ ගරැ ඡනාධිපති තුමාට bs
    Athumava Siyaluma deviyo Rakithva!!!

  • @poornabandara924
    @poornabandara924 Місяць тому +9

    ඔබ වහන්සෙ ගෙ ආසිර්.වාදය .රෙකවරන.අපගෙ.ජනාධිපති තුමාට ලෙබෙවා

  • @unknownpersonlk
    @unknownpersonlk Місяць тому +39

    ඒ මහා ආධ්‍යාත්මික ස්වර්ණමය යුගය මේ පුන්‍යභූමිය තුළ යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සියල්ල සූදානම් බව මතක් කරන්න කැමති අපේ හාමුදුරුවනේ... මකර සේනාව ඒ සදහා මේ වනවිටත් පෙළගැසී අවසන්...
    තෙරුවන් සරණයි!
    ජය ශ්‍රී! 🙏🐉🔥🇱🇰

    • @Sfgivenemenikni
      @Sfgivenemenikni Місяць тому +1

      කො යකො මන් තනියම කැ ගහන්නවා වැඩ්ක් නැ මත් සත්‍ය නොදැන ඔය ඔක්කොම කරා ඉතින් සත්‍ය නොදැන ඔය ඔකොම කරෙ මිනිස්සු ඉපදෙන විට අපි ඔක්කොම හුදයි සමජය අසවන් අපිව ඔය තැනට දැම්මෙ මන් හරිද

    • @ShamilShamil-zg4rs
      @ShamilShamil-zg4rs Місяць тому

      Pedili kirimak

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 Місяць тому +1

      😂😂😂 කටින් දුම් පිබින මකරු ආවොත් ඉවරයි අපි ඔක්කොම 😂😂😂

    • @Sfgivenemenikni
      @Sfgivenemenikni Місяць тому

      @@arunashantharodrigo5062 වස විස ගහන කල්ලි තමා ලොකෙ තියෙන දරුනුම මත්ද්‍රව්‍ය ගහලා තමා අවෙ මරයා සමජය විනස කරන්න හදපු මත්ද්‍රව්‍ය ගහලා බවනා කරලා මරයගෙ බඩු වලින් මටයත් ගෙම දුන්න යකා ගහන කල්ලි තමා මෙ වම් අතෙ හැහුවෙත් යකා යකා කියන්න මත්ද්‍රව්‍ය ගැහුව යකා 😁😁

    • @nppremathilaka
      @nppremathilaka Місяць тому

      Yati aramunu hadunagnta...mokatawt rawatenta epa thman adyathmika unama athi...neda

  • @Warshani
    @Warshani Місяць тому +11

    ජනාධිපති තුමා ඔබතුමා අපෙ හාමුදුරුවෝ ඇවිත් ඉක්මනින් හමුවන්න සම්බුද්ධ ශාසනය අපෙ හාමුදුරුවන්ගෙ ආශිර්වාද ගන්න ජනාධිපති තුමනි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Місяць тому

      ME HAMUDURUWO NEME MUNA GEHENNA ONA MIWANA PALANE SIRIDAMMALANKARA NHAMUDURU.UNWAHANSE WITHARAI BUDDAPUTHRAYEK WELA INNE.EKA DANNE SBADAHAM MATHAWA WITHARAI

  • @SwarnaKumari-i2q
    @SwarnaKumari-i2q Місяць тому +13

    මමත් එදින 6'. 30ට අධිෂ්ඨාන පමණ දැල් වූවා.

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda Місяць тому +1

    ධම්ම ගයාවේ ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාව ඉතාමත් කාලෝචිතයි.ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ධම්ම ද්වීපයේ ජයග්‍රහණය යි.අධ්‍යාත්මික සුරක්ශිත රටක් ගොඩ නැගුන විට තථාගත දර්ශනය මේ හෙළ බිම සිටින බුද්ධිමත් ජනතාව ගේ ආධ්‍යාත්මික දැණුමට ළගා වෙන්න අධිෂ්ඨාන කරමි.සුවපත්වේවා!!!.

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy Місяць тому +18

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිත ජීවනය ලැබේවා 🙏🙏🙏🌷🌻🌹💜️💙💚💛🧡

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 Місяць тому

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... අනුරකැමාර. ජනාධිපති තුමා ට. තුිවිධ. රත්නයේ ආශිර්වාද යත් මුලු මහත් විශ්ව යේ ආශිර්වාද යත් ලැබෙිවා... ලැබෙිවා... ලැබෙිවා...
    ලක්මාතාවට. ජයවෙිවා...
    ජනතාව. ජයවෙිවා...
    ජනාධිපති තුමා ට. ජයවෙිවා... මාලිමාවට. ජයවෙිවා... මුලු මහත් රට. ම. නිවරදි දිසාවට. මාවත. ඔස්සේ ⁣ඉදිරියට. ⁣ඉලක්ක යට. ගමන් කරවන්න. ජයවෙිවා... අපේ ස්වාමීන් වහන්සේට. පිං සත්‍යය. අවබෝධ. වෙිවා....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l Місяць тому +4

    අපෙ හාමුදුරුවනේ මම අහල තියෙනව මේ ජනාධිපති තුමා තමයි හෙලයේ අන්තිම ජනාධිපති .එතුමා අවුරුදු 19ක් මෙරටේ පාලකය වෙනව.මොහු එවල තිබෙන්නෙ මෙරට සුද්ද කරන්න විශ්වයෙන්.ඒ අතරෙ තමයි අද්‍යාත්මික නායකයා පහල වෙන්නෙ.එතැන් සිට මෙරටේ අතීතයෙ වගේ රජ කෙනෙකුන් පාලනය කරන වගයි .තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .

  • @AnomaPushpakanthi-vq6ic
    @AnomaPushpakanthi-vq6ic Місяць тому +13

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ..... විශ්ව මාතාවගේ ashirwadaya අපේ ජනාධිපතිතුමා ට ලැබේවා.... 🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 Місяць тому +1

    අනේ වාසනාවන් මගේ රටට යහපතක්ම වේවා .බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminifrenando4744
    @nilminifrenando4744 Місяць тому +4

    සාදු සාදු සාදු අපෙ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Місяць тому +10

    නියමයි ස්වාමීන් වහන්ස. වශී බෝල කරකවපු කාලෙ ඉවරයි ඔබ වහන්සේ කියනවා වගේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 Місяць тому

      Sahathika aththa.ownge bola karakawena kaalayai.hora dewalath vahennama oona soba dahamen.mamath mage punya buumiya venuwen Europaye sita vishwaya pura pahan daluva.☸️🔱

  • @SenaniGanga
    @SenaniGanga 27 днів тому

    සත්‍යය රජ වේවා ,දැහැමි රාජ්‍යයක් බිහිවේවා

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 Місяць тому +4

    මේ බුද්ධ දේශය යි .. සියලු බුදුවරුන් වැඩසිටි දේශයයි . කෙදිනක හෝ එය සත්‍ය සද්ධර්මය මිනිසුන් ට අවබෝධ කරගන්න ලැබේවා

  • @shiromijayawardan4694
    @shiromijayawardan4694 Місяць тому +7

    අපේ අනුර ජනාධිපතිතුමාට ආශ්ර්වාද කරන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @manelperera5336
    @manelperera5336 Місяць тому +15

    අනුර ජනාධිපති එළියට පෙන්න මලවටිටි උත්සන් නොගියට. බුද්දපුතපත්තිය රකින මානුෂිය මිනිසෙක්.අටපිරිකර පුජාකර මල්වටිටි උත්සන්ගිය අය දසරාජ ධර්මයට අනුවද රට පාලනය කලේ..නව ජනපතිගේ බුදුගුන පවතිනවා.මානුෂිය ගුනය..අනුර ජනපති දසරාජ ධර්මය අනුව රට ගෙනයනවාමයි.බුද්ධශක්තියේ ආශිර්වාදය රැකවරනය නවජනපතිතුමාට රටගොඩගන්න ලැබෙිවා.රටෙිජනතාවගේ ශක්තිය නොවැමිබර් 14 වෙනිදාට ජාතික ජනබල වෙිගයට 3/2.බලයක්ලැබෙිවා.විශ්ව ශක්තියේ ආශිර්වාදය අනුර කුමාර ජනපතිට ලැබෙිවා.....දසරාජධර්මය අනුවරටපාලනය කරන්න ශක්තිය ලැබෙිවා.....

    • @manelperera5336
      @manelperera5336 Місяць тому

      මල්වටිටි.

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl Місяць тому

      සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා! අපේ රටට ලැබුණාවූ ඒ මාණික්‍ය රත්නය ආරක්ෂා කිරීම සියළු ජන සමාජයේම වග කීමයි!පින්වත් රට වැසියනි,පක්ෂ පාට දැන් ඉවත දමා සියළු දෙනා සාමයේ නාමයෙන් අනාගත ජාතික පුනරුදය වෙනුවෙන් එක් රැස් විය යුතුයි! රට මහා ඛේද වාච කයෙන් බේරා ගත් මෙම අවස්ථාව ජාතික සමගියෙන් ඉදිරියට යායුතු කාලයයි මේ! 🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 Місяць тому +2

    අපේ පින්වත් හාමුදුරුවනේ බොහොම weedagath darmadasanawak ඇසීමෙන් සිත සුවපත් karganimata දායක වෙන්න ලැබීම viswayata අනෙක වාරයක් ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා tharuwan saranai apee හාමුදුරුවනේ

  • @Godstudio-bv4qd
    @Godstudio-bv4qd Місяць тому +2

    පාසල් ලමුන්ගේ සිට භාවනාව හුරු පුරුදු කිරීමට හැකිනම් විශාල ආශ්චර්යයන් සිදුවේවි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට නමස්කාර වේවා!!!!!

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera Місяць тому

    සාදු සාදු සාදු මේ විස්වයේ සියලුම යහපත් ශක්තීන් අපගේ ජනාදිපති තුමාට ලැබේවා .මේ රට ලොකයේ යන යන තැන බැබලේවා.රටේ ජනතාවටවාසනාවන්ත අනාගතයක් උදාවේවා

  • @MaliAjantha
    @MaliAjantha Місяць тому +1

    අනෙ ස්වාමීන් වහන්ස අනුර සහොදරයාව ආරක්ෂා කරන්න ❤❤❤🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +2

    ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරීම ඉතා වටිනා ,,විශ්ව මාතාව ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ජනාධිපති තුමාට ලැබෙනවා 🙏🙏🙏🌷🌷🌷

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Місяць тому

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @VipulHerath-m8y
    @VipulHerath-m8y Місяць тому

    තෙරුවන් සරනයි ..ගිහි පැවිදි සියල්ලෝම බ්‍රහ්මජාලයෙන් මිඳෙත්වා...

  • @nimu9175
    @nimu9175 Місяць тому +1

    අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 Місяць тому +1

    අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේ පවසන කතාව sahthika athha mage නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා බුදු saranai

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md Місяць тому

    පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා .දීර්ගායු වේවා සම්මා සම්බුදු සරණයි .🌷🌷🌷👏👏👏

  • @srimadeepani2321
    @srimadeepani2321 Місяць тому +2

    ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🌸🌸🌸

  • @neroshan7291
    @neroshan7291 Місяць тому +4

    අපි නිතර බලනවා ඔබ වහන්සේ ගේ වැඩ සටහන..

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 Місяць тому

    Hamuduruwane,
    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @Ranjini-i6g
    @Ranjini-i6g Місяць тому +2

    අමාමැණි බුදු පියාණන් වහන්සේගේ බුදු සසුන රැක ගන්නත් ජතිය රැක ගන්නත් විස්ව මෑණියන්ගේ ආශිර්වාදය akd මැතිදුනි ඔබ‍ට ලැබේවා හිතේ තියන ගැම්ම කියා ගන්න බැ තෙරුවන් සරණින් විස්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මුළු රටම ඔබ සමග එක්වෙවා බුද්ද සාසනය චි රක් කාලයක් රැක ගන්නට ශක්තිය දයිර්ය ලැබේවා උතුම් ජයශ්‍රිමා බෝ සමිදුගේ පිහිට දළදා සමිදුගේ පිහිට නොවඩුවම ලැබේවා 🙏🙏🙏

  • @HimaliGamage-o1d
    @HimaliGamage-o1d Місяць тому +2

    🙏🙏🙏 අපෙ ස්වාමිින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා

  • @winfridfernando7827
    @winfridfernando7827 Місяць тому

    Obawahandetath theruwan Saranai a

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 Місяць тому

    ඔබවහන්සෙ.කිවපු.විදිහට.පහන.පත්තුකලා.සතුටුයි..තෙරැවන්සරණයි

  • @isurufernando9674
    @isurufernando9674 Місяць тому +1

    ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏 නරක බලවේග සියල්ල පරදා ඉදිරියට ගමන් කරමු සියලු දෙනාම. 🌻🌻🌻☀️🌕🌌

  • @kumariakke6525
    @kumariakke6525 Місяць тому +17

    අනොජ්ද සිල්වා හෙළ වෙද මහතා රජ වේවා බුදුසරණ ලැබේවා ජය වේවා

    • @малинкидом
      @малинкидом Місяць тому +7

      මම නම් හිතන්නෙ නෑ එයා කවදාවත්ම රජවෙයි කියලා

    • @ShamilShamil-zg4rs
      @ShamilShamil-zg4rs Місяць тому +2

      Oya eyawa therum aran ne ohuma kiyanawa ohu wema kenek kiyala eththa ohu enawa

    • @малинкидом
      @малинкидом Місяць тому

      @@ShamilShamil-zg4rs බලමූ ආවට පසූ කියන්නම්

    • @ShamilShamil-zg4rs
      @ShamilShamil-zg4rs Місяць тому +1

      @@малинкидом ආයුබෝවන් මිත්‍රයා කියන කෙනා පහල වෙනවාමයි හැබැයි ඒ අනෝජ් සිල්වා නොවෙයි මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකීමයි ඔහුගේ කාර්යය

    • @sahanwishvajith3262
      @sahanwishvajith3262 Місяць тому

      අනොජ්ද සිල්වා එන්නෑ කීයටවත් එන කෙනෙත් මාලිමාවෙම කෙනෙක්..❤️

  • @MRSMunasinghe
    @MRSMunasinghe Місяць тому

    රටට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Місяць тому

    සාදු සාදු සාදු

  • @AlaVitharana
    @AlaVitharana Місяць тому +1

    ස්වාමීන් වහන්ස,ඇත්ත ප්‍රකාශ කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 Місяць тому

    අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත.සෑම පාසලකම පළවෙනි පීරියඩ් එක පාසලේ ඉන්න ස්වාමීන්වහන්සේට හෝ මනෝ උපදේශකට ලබා දිය යුතුයි.❤️💐🙏

  • @MeghaAbhaya
    @MeghaAbhaya Місяць тому +4

    සමස්ථ දේශපාලන කරලියම 2025.03.21 දින උඩු යටිකුරැ වෙිවි.. මතුවිම කරලියටත්, යටවිම වැලලිමටත් පත්වෙමින් පවතී. වරද කරැවන් කරලියට ගෙන දඩුවමි දීම විශ්වයේ කුුමවෙිදයයි..

  • @lalithakumari4132
    @lalithakumari4132 Місяць тому

    සාදු සාදු ස්වාමීන් වහන්ස එසේම වේවා !!! තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri Місяць тому +3

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 Місяць тому +3

    අපේ කෝවිද හාමුදුරුවෝ අපවත් වුණු එක ලොකු පාඩුවක් ..ඒ වාගේම කැටවල හාමුදුරුවෝ අසනීපයෙන් සිටිනවා 😢😢😢

    • @AnjanaWeerasinghe-g9l
      @AnjanaWeerasinghe-g9l Місяць тому +1

      සාධූ සාධූ සාධූ

    • @Yamuna-p2m
      @Yamuna-p2m Місяць тому

      සියල්ලෝම යන්න ට පැමිණි අය බව වටහාගන්න

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 Місяць тому

      @@Yamuna-p2m අපි ඒ බව දන්නේ නැහැ.

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 Місяць тому +3

    සමහර මගේ මුස්ලිම් යාළුවන්ද දුන්නා හාමුදුරුවනේ 🎉🎉🎉🎉

    • @kumariuae3589
      @kumariuae3589 Місяць тому +1

      Ou
      Wenna puluwan
      Namuth godakma muslim aya dunneth sajithta
      Oka thamai attha

  • @chithragunasekara9703
    @chithragunasekara9703 Місяць тому

    සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා

  • @sujeeperera3176
    @sujeeperera3176 Місяць тому

    🙏🙏🌸🌸🙏🌸🙏🙏🙏🌸. දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ, තෙරුවන්. සරණයි

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d Місяць тому +1

    තුනුරුවන්ගේ ආශිර්වාදයෙනුත් 🙏සියලු දෙවියන්ගේ රැකවරණයත් 🙏විශ්වයේ සියලු බලයෙනුත් අප වත්මන් ජනපති තුමාව ආරක්ෂා කරත්වා 🙏🙏🙏.පාට,පක්ෂ ,ජාති භේද පසෙකලා මව්බිම රැක ගන්න එකාමෙන් පෙල ගැසේවා ! 🇱🇰❤❤❤ ❤❤❤❤❤❤

  • @NeelaHapuhinna
    @NeelaHapuhinna Місяць тому +1

    අපේ හාමුදුරැවන් පින්සිදුවේවා ඔබවහන්සෙ දේශනාකරපු සියල්ල ශක්තික්

  • @milanimendis3401
    @milanimendis3401 Місяць тому

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා අපේ නව ජනාධිපති තුමාට දැහැමින් රට පාලනය කරන්න තුනුරුවන්ගේ සරණක් සියළු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා.මගේ රටට දළදා හිමි සරණයි.

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr Місяць тому +1

    Theruwan saranaii ape hamuduruwane

  • @indukanthi5643
    @indukanthi5643 Місяць тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට විෂ්වයේ ආග්‍රීර්වාදයෙන් යහපතම කරන්න නව ජනාධිපති තුමන් ඇතුළු ඒ පක්ෂයේ සියලුම දෙනාට අවංකව රටට රටේ ජනතාවට සේවය සපයන්න පමණක්ම සිත් පහළ වේවා අනෙකුත් පක්ෂවල ප්‍රධාන නායකත්වය ඇතුළු සියලුම දෙනාට ඒ අවංක චේතනාව පහළ වේවා බුදු සරණයි

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 Місяць тому

    තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් මේ පුන්‍ය භූමිය දැහමින් රැකේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe Місяць тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManikeRathnayaka-t1d
    @ManikeRathnayaka-t1d Місяць тому

    Apee haamuruwanee oba wahanseeta budusaranayi

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Місяць тому +1

    ඇත්තටම සතුටුයි. ස්වාමීන්වහන්ස. සාමාන්‍ය පුත්ගලයෙක් අපේ රට පාලනයට පැමිනීම අප සතුටට පත් වෙනව. බලාපොරොත්තුව දූශනයෙන් තොර දාර්මීක රටක් බවට පත්වේවායි! අපි ප්‍රාර්ථනා කරමු. ස්තූතියි ඔබවහන්සේට.
    නමුත් මෙයත් ලියන්න ඕනේ සජබේ වටේ ඉන්නේ රට නය කරපු රට අගාධයකට පත් කර හොරු ටිකක්. ඒ අය නැවත රට පාලනයට නාවට කමක් නෑ. ස්තූතියි 🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому

    තෙරැවන් සරණයි 🙏🙏🙏 අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @dinoshirandima6063
    @dinoshirandima6063 Місяць тому

    තෙරුවන් සරණයි... ස්වාමීන් වහන්ස....

  • @chirstychirsty7600
    @chirstychirsty7600 Місяць тому +1

    අපේ හාමුදරැවනේ තෙරැවන්.සරනයි

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu Місяць тому +1

    Theruwan saranai , ape hamuduruwane.

  • @olaola4451
    @olaola4451 Місяць тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට .

  • @KuwaitK-tp4mi
    @KuwaitK-tp4mi Місяць тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Місяць тому

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබවහන්සේගේ දේශනාව අපේ ජනාධිපතිතුමාට ආශිර්වාදයක්ම වේවා..ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි...

  • @kumariuae3589
    @kumariuae3589 Місяць тому

    Ape hamuduruwane Oba wahansege sathtiya katha kalata godak sathutui
    Vudu ape hamuduruwane

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika Місяць тому

    මගේ රටට දලදා සම්දුගේ පිහිට ආරක්ෂාවයි 🙏🇱🇰❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Місяць тому

    ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ට රටත්,රජයත්,ජනතාවත් දැහැමිව ජයග්‍රහණය කරා රැගෙන යන්න ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! යෝධබල දිරිය ශක්තිය වාසනව ලැබේවා !!! තෙරැවන් සරණයි !!! දීර්ඝායු ලැබේවා !!! අපේ හමුදුරුවන් වහන්සේටත් 🙏🙏🙏

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n Місяць тому

    Anura කුමාර නායකයා ta බුදුසරණ වේවා teruwan saranai

  • @sreemathilka9633
    @sreemathilka9633 Місяць тому

    ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai ජනාධිපති tuma ඇතුළු හැමෝම විශ්ව maathwa aarkhsa karathwa teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 Місяць тому

    🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ වහන්සේට

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib Місяць тому

    🎉සාදු සාදු සාදු සාදු .......සාදු සාදු සාදු බුදුසරණයි

  • @seeta164
    @seeta164 Місяць тому

    Oba wahansa dasan karana dawall sathateyak.hamadama🙏🙏🙏hare da hare vedehata dakena suwamen wahansa namak 🙏🙏🙏🙏

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Місяць тому

    ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +1

    අපේ සුවමින් වහන්සේටනමස්කාරවේවා 🙏

  • @tilakapgrita
    @tilakapgrita Місяць тому

    Tearuwan saranai

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 Місяць тому +1

    Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏🎉🎉🎉

  • @p.meewala1211
    @p.meewala1211 Місяць тому

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා .
    🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m Місяць тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ත් ජනාධිපති තුමාට මේ සියලූම කටයුතු කරගෙන යාම මට නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැඛේවා

  • @Top10Trending_1
    @Top10Trending_1 Місяць тому +3

    🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Місяць тому

    තෙරැවන් සරනයි පිංවත් ඹබ වහන්සේට.🌹🌹🌹🙏🙏🙏

  • @Mali999mmmKalhar
    @Mali999mmmKalhar Місяць тому

    Theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @meripara2712
    @meripara2712 Місяць тому

    තෙරුවන්සරණයි ඔබවහන්සේට

  • @yasawathisilva
    @yasawathisilva Місяць тому +1

    ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @DeepikaSureshani
    @DeepikaSureshani Місяць тому

    තෙරුවන් සරනයි අපේස්වාමින්වහන්ස