රටේ කේන්දරයට අනුව සැප්: 21 පත්වන ජනපතිගේ ධූරකාලය සහ 2025 මාර්තු 29 කරන්න යන දේ හෙළි වෙයි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 537

  • @channelonephilosophy
    @channelonephilosophy 4 місяці тому +66

    රටට පමණක් නොවෙය් .. මුළු ලෝකෙටම මතක හිටින පාඩමක් ලෝක යුද්දෙන් දේවී ... තුන්වන ලෝක යුද්දේ අත ලග.... දැන් පාපී ජනයා වැඩි .. සත්තු මරනවා මස් මාංශ ගිලලා ගිලලා කබරයෝ වෙලා ...ඔව්න්ගේ බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ....දඩුවම් ලෝකේ හැමෝටම දඩුවම් ලැබෙන දවස ඉතාම ආසන්නය .........

    • @nilame9465
      @nilame9465 4 місяці тому +4


      ඔබ යථාර්ථය පවසන උත්තමයෙක්.
      ගරැ කරනවා ඔබ අවබෝධය ට

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම 👍

    • @dinudinesha9541
      @dinudinesha9541 4 місяці тому +4

      සහතික ඇත්ත

    • @Gothama_Sewhela_Siri_Sathdamma
      @Gothama_Sewhela_Siri_Sathdamma 4 місяці тому +2

      ඉතා නිවැරදියි

    • @jeewakasilva8409
      @jeewakasilva8409 4 місяці тому +3

      අනිවාර්යයෙන්ම අනෝජ්සිල්වා වෙද මහතාගේ ජය තහවුරු කර්මු.එකම එක විශ්දුම එතුමා පමනමයි

  • @Sarraman1234
    @Sarraman1234 4 місяці тому +12

    බුදුරජානන්වහන්නස්. සෘෂිවරුන්ට සමකරන්න. එපා. බුදුන්වහන්සේගේ. දැකීම. සමකරන්න හැකි තවත් බුදුකෙනෙකුට පමණයී

  • @mohankanthiraj268
    @mohankanthiraj268 4 місяці тому +9

    ජනතාවට නිවැරදි තීරණය ගන්න බුද්ධිය පහළ වේවා.

  • @molagodagothami1772
    @molagodagothami1772 4 місяці тому +7

    ආශිර්වාදය වෙත්වා

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 місяці тому +21

    225 වෙනකොට රටේ ජනාධිපති මනෝජද සිල්වා වෙදමහතා අනුරට චන්දෙ දීලා ආපසු ජනතාව ට පසුතැවෙන්න වෙයිබුද්දි මාත් ජනතාව මනෝජ් වෙදමත වටා එකතුවෙන්න රාජාලියා වටා එකතු වෙමු

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 4 місяці тому

      මටත් ඕනෙ රාජාලියාගේ තට්ටේ එල්ලිලා පියඹන්න 😂

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 місяці тому +1

      අංගොඩ පලයං..

    • @nuwanmc
      @nuwanmc 4 місяці тому

      බොරු ප්‍රතිරුපකයන් ට දුවන්න වෙනව,පුහු චරිත අල්ලන් පොන් ලොකෙ දඟලන්න එපා

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 4 місяці тому

      @@dayanimalsiri726 උඹ පලයන් අංගොඩ

    • @Dhammikahas
      @Dhammikahas 4 місяці тому +1

      ​@@ChithraTisera-zy1dvනිවහල්ව පියාඹන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවෙයි තටු අවශ්‍ය නැහැ .

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 4 місяці тому +58

    ඔබ ඔබට ආදරෙයි නම්..............❤
    ඔබ රටට ආදරේයි නම්...............❤
    ඔබ බුදු දහමට ආදරෙයි නම්. ....❤
    ඔබ ජාතියටත් ආදරෙයි නම්......❤
    පරිසරයට ආදරෙයි නම්.............❤
    විශ්ණු දෙවියන් වහන්සේගේ වාහනය ..
    ලකුණ.... උකුස්සා ලකුණෙන්...
    හෙළ ජාන ඇති. .......
    කන්ද උඩරට රාජධානියේ උපන්...
    සුසැට කාලාව ප්‍රගුනකර ඇති...
    බුදු දහම පිළිබඳ අවබොදයක් ඇති..
    මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන්. සෙවය කරන...
    හෙළයෙක් වගෙ ජිවත් වන...
    එඩිතර....
    සුභාදහම ගැන මනා අවබෝධයක්..
    ඇති...
    හෙළ වෛද්‍යචාර්ය
    අනොජ් ද සිල්වා ඔබගේ කැමත්ත පලකරන්න...❤
    තෙරුවන් සරණයි...

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 місяці тому

      පිස්සෙක් නෙ.රටක නායකයවෙන්න උගත්කමක් සමාජයට ගැලපීමක් තියෙන්නඕනැ.අගම්පොඩි සුරන්ජීව අනෝජ් ද් සිල්වා ... කුලයෙන් අඩුයි...අනික සිල්වාකෙනෙක්...කිසිසේත්ම ගැලපෙන්නෙනෑ මේරටට .

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 4 місяці тому +6

      පිස්සුද ...රටක් පාලනය කරන්න අවශ්‍ය දේ මොනවාද ...
      පටු මානසිකත්වයකින් බලන්න එපා....

    • @sadunihimansha9193
      @sadunihimansha9193 4 місяці тому

      ​​@@sunandiliyanage8973ඒ කියන්නේ අර හොරැ 225රට විකුණලා ඉවර කරනකම්ම
      පල පල පල

    • @thusharimaddumarachchi
      @thusharimaddumarachchi 4 місяці тому +3

      ඔබේ තීරණය හරි අනෝජ් ද සිල්වා ජනපති කරමු

    • @worldwide4885
      @worldwide4885 4 місяці тому

      මයිනාගෙ ගොට්ටෙක් ඌත් 😂

  • @swarnathilaka3366
    @swarnathilaka3366 4 місяці тому +53

    මගෙ. පැතුමන් අනෝජ් ද සිල්වා වෙද මහත්තයා ට ජය වෙවා ❤️❤️🦅🦅🙏🙏

    • @sarathilamperuma5279
      @sarathilamperuma5279 4 місяці тому +2

      ​@@LifeShortsLkලංකාවෙ මාර හරක් ඉන්නෙ .

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 4 місяці тому +3

      @@swarnathilaka3366 තෝ කට්ට ආඬියෙක් උනාට හිතූවද බල්ලෝ ,අපි හැමෝම අනුවන අය කියල?,

    • @sarasavi7898
      @sarasavi7898 4 місяці тому

      ඒ කවුද ඒ

    • @Helaya803
      @Helaya803 4 місяці тому

      ​@@LifeShortsLkකවදාවත් එහෙම කියල නෑ යකෝ අගම්පොඩි පරම්පරාව එන්නෙ රාවනගෙ පරපුරෙන් කියල කිව්වෙ.තෝ වෙදමහත්තයගෙ නම තියන හැමතැනටම ඇවිත් මොකක් හරි බයිලාවක් ගහනව තොපො වගේ එව්න්ට මිනිස්සු රැවටෙන්නෙ නෑ.

    • @janaka3246
      @janaka3246 4 місяці тому

      පොල් තෙල් වේද ගෝලයෝ

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 4 місяці тому +13

    ජෙප්පන්ට තදවෙන්නෙත් නැහැ .ජෙප්පන්ට චන්දෙ දෙන අයට තද වෙන්නෙත් නැහැ .මොකද ඇත්ත ,බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් .ඒ නිසා බහුතර ජනතාව අනුරට..බොරුව රජ කල කාලෙ අවසන්

    • @nelkaperera4045
      @nelkaperera4045 4 місяці тому

      ජපෝ අන් අයගේ මත ඉවසන්නේ නෑ.ප්‍රචණ්ඩත්වය වෛරය සමාජය ජීවත් කරනවා.ජෙප්පන්ට ගියොත් රට අනේ සතෙකුටවත් ඉන්න පුළුවන් වෙයිද දන්නෑ

  • @leelaperera1700
    @leelaperera1700 4 місяці тому +5

    සම්පත් මහත්මයා කල හොඳ වැඩසටහනක් බව කියන්න පුලුවනි. කුලතුංග මහතාටත් ඔබටත් බොහොම ස්තූතියි. ජනතාව බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුයි. පොරොන්දු දෙන අයට වඩා වැඩ කල අය ගැන විශ්වාසය තැබීම නුවණට හුරුයි.

  • @shenikisheneki668
    @shenikisheneki668 4 місяці тому +46

    සිංහ රජා අනොජ් ද සිල්වා ඔබතුමා ට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට යි

    • @nuwanmc
      @nuwanmc 4 місяці тому +4

      ❤ energy zero

    • @sadunihimansha9193
      @sadunihimansha9193 4 місяці тому +3

      @@nuwanmc උබගේ එනජි එකේ වරදක්
      You have to visit neurology Dr as soon as possible o k

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 4 місяці тому

      Sihayek😁silva

    • @MW-lm4wi
      @MW-lm4wi 4 місяці тому

      @@LifeShortsLksahathika aththa.

  • @JANASIRIWIKI
    @JANASIRIWIKI 4 місяці тому +4

    ජනතාවගේ හදවතේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මා නිසැකයෙන්ම ජනාධිපති වනවාම තමයි ....

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 4 місяці тому +6

    සම්පත්,, මම හිතන් හිටියෙ ඔබ මහත්මයෙක් කියල. බලද්දි ඔබත් ඒ මජර කදවුරු වලටම නැඹුරු කෙනෙක්. ලැජ්ජයි..!

    • @sameeraweerasingha11
      @sameeraweerasingha11 4 місяці тому

      Eya karnne hadunwa dena eka mole kalpana karala balnna mithura

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 місяці тому

      යකෝ චැනල් එක එයාගෙ.දැන් වෙන අදහසක් ප්‍රකාශ කරන්න උබලගෙන් අවසර ගන්න ඕනද.අනේ පලයන් බං😂

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 4 місяці тому +1

      itn tv එකනෙ මු හිටියේ

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 4 місяці тому +22

    විශ්ව බලයෙන් අනෝජ් සිල්වා බලයට පත්වේවා!!!

    • @kunukatuwa4288
      @kunukatuwa4288 4 місяці тому

      ලෝක හොරෙක්...තොපිට පිස්සු

    • @nomaperera9882
      @nomaperera9882 4 місяці тому

      තේරුමක් නැති program එකක්...

    • @jayakodyaful
      @jayakodyaful 4 місяці тому

      😂😂😂

  • @digituotou9701
    @digituotou9701 4 місяці тому +19

    ජනතාව කොහෙද බුද්ඩිමත් රට අනුරට කිය කියා ඒ මිනී මරුවා ගැනම කියනව ගියපාර ගෝටාබය වගෙ තාම මට්ටු වෙලා නැහැ කාලකන්නො

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 місяці тому +5

      අන්තිමට අහිංසක මිනිස්සුත් දුක් විදිනවා😢

    • @cyberpehesara
      @cyberpehesara 4 місяці тому +3

      අනුර දින්න යකෝ😂

    • @shanthakumararathnayake219
      @shanthakumararathnayake219 4 місяці тому

      මේ මොන ජෝතිර්වේදීයොද බන්.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝන්ගෙ නාඩි වාක්‍ය අනුව 2024 දී පත්වෙන නායකයා සිය සම්පූර්ණ දූර කාලය ඉවර කරලා ලෝක.පූජිත නායකයෙකුට එන්න මග විවර කරලා ධූරයෙන් ඉවත් වෙන බවයි

    • @sherinfareena5904
      @sherinfareena5904 4 місяці тому

      කාවද මැරුවේ අනුර බොරු මඩ තුක් නොදකින් මෝඩ කාලකන්නි වහල්ලු

    • @IduminaSubodha-yo4mn
      @IduminaSubodha-yo4mn 4 місяці тому +2

      අනුර මරපු එක්කෙනෙක් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද. රනිල් මැරෙව්වෙ බුරුතු පිටින්. රාජපක්ෂ ලත් ඒ දේශපාලන හිතතුනුත් ගැන නම් ඔය චෝදනාව හරි.නොදන්නා ගොන් කථා කියන්න එපා.

  • @prasadrangana8462
    @prasadrangana8462 4 місяці тому +14

    අනොජ් ද සිල්වා වෙදමහාතා 🦅🦅 සිව්හෙලයට ජය

    • @MW-lm4wi
      @MW-lm4wi 4 місяці тому

      😂😂😂

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 4 місяці тому +30

    🦅🦅🇱🇰🙏🏻සුරන්ඡීව අනොඡ් ද සීල්වා වේදමහතා

    • @MW-lm4wi
      @MW-lm4wi 4 місяці тому

      😂😂😂

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 4 місяці тому +14

    සජිත් හෝ අනුර, වැඩි chance සජිත්. දෙන්නම මාස 6න රට වල පල්ලට යවනවා. අලුත් දක්ෂ අපි නොදන්නා නායකයෙක් අවශ්‍යයි. රනිල්ගේ කලේ පැනලා.

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 4 місяці тому

      රාජාලියාට දෙමු

    • @swarnathilaka3366
      @swarnathilaka3366 4 місяці тому

      @@NorthRidgeSolarNZ හ්ම්ම්ම්ම්ම් 🦅🦅🦅🦅🦅🦅🙏🙏

    • @A.P.ChandrapalaPathirana
      @A.P.ChandrapalaPathirana 4 місяці тому

      වල පල්ලේ තමයි රට දැන් තියෙන්නෙ නැතුව මේක සුරපුරයක්ද.

    • @worldwide4885
      @worldwide4885 4 місяці тому +1

      අනුර ❤

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 місяці тому

      ​@@A.P.ChandrapalaPathirana
      සුරපුරයක් නෙවෙයි කලින් දුක් වින්දට වඩා හොදයි .ඉදිරිය නොදනිමි

  • @SangeethFernando-ps6kq
    @SangeethFernando-ps6kq 4 місяці тому +15

    බොරු බිල්ලො මවල ආයෙත් දූෂිතයොන්ටම බලේ දෙන්න ගහන ගේම්...සම්පත් මහත්මයා ඇයි මේ වගේ මිනිස්සු සම්බන්ධ කරගන්නෙ...🤮🤮🤮🤮

    • @JinasiriNissanka
      @JinasiriNissanka 4 місяці тому +2

      සම්පත්ගෙ ඔලුවෙ හිලක් මං හිතන්නෙ.

    • @SangeethFernando-ps6kq
      @SangeethFernando-ps6kq 4 місяці тому

      @@JinasiriNissanka ගෞරවයක් තිබ්බ මහත්මයෙක්....දැන්නම් ලොකු සැකයක් තියෙනවා...
      මොකද බොහොම වැදගත් තම වෘත්තිය ගෞරවයෙන් කරන ජෝතීර්වේදීන් ඉද්දි මේ වගේ අයව ගේද්දි....

    • @ayeshaweerasingha2594
      @ayeshaweerasingha2594 4 місяці тому

      හැමතැනම හිල්.හිල් හිල්😂😂

    • @windspeak
      @windspeak 4 місяці тому +1

      Redi nativa kade yana kalakanniyo😅😅😅😅

    • @Janiya2000
      @Janiya2000 4 місяці тому

      අනුර රනිල් සජිත් කියන්නෙ තුනක් නෙවෙයි . ඔබතුමන්ලා වහල් කරගෙන රවට්ටගෙන හිටියට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 місяці тому +2

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

    • @sulochanamadu798
      @sulochanamadu798 4 місяці тому

      ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @sarathkumara2254
    @sarathkumara2254 4 місяці тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @InduruweVajira
    @InduruweVajira 4 місяці тому +2

    නියම ජෝතිර්වෙදයට අනුව කියන්න බැරි බව මෙයා දන්නවා නමුත් රටේ රැල්ල තියෙන්නෙ අනුරට ඒකමත මෙතුමා අනා වැකිය කියයි😊😊😊

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 місяці тому +24

    සුදුසු කෙනා අනෝජ සිල්වා මහත්තය. මිනිස්සු වැඩිය අඳුරන් නැති එකයි වැඩේ විශ්ව ශක්තිය බලෙන් හැම දෙනාගෙම ඡන්දය අනුජ සිල්වා මහත්තයාට ලැබේවා

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 місяці тому +4

      ඌත් පිස්සෙක්....තෝත් පිස්සෙක්...

    • @shenikisheneki668
      @shenikisheneki668 4 місяці тому +6

      ​@@dayanimalsiri726උබත් පිස්සෙක්

    • @ramya-g3m
      @ramya-g3m 4 місяці тому +1

      ​@🤣🤣🤣dayanimalsiri726

    • @kunukatuwa4288
      @kunukatuwa4288 4 місяці тому +1

      අපි හොදට දන්නවා ඌ ගැන....🤣🤣🤣🤣🤣

    • @Helaya803
      @Helaya803 4 місяці тому

      ​@@kunukatuwa4288කියන්න බලන්න.

  • @msaomath4468
    @msaomath4468 4 місяці тому +19

    අනෝජ්ද දිල්වා වෙදමහතා තතමයි ❤❤❤❤❤❤❤❤😂

    • @888sri
      @888sri 4 місяці тому +1

      ඇයි ගන්ජ ඔනෙද උට ගන්ජ ඔනෙලු නෙද

    • @jeewanjayarathnaforadults2642
      @jeewanjayarathnaforadults2642 4 місяці тому

      හලෝ මේ ගංජා ඕන්නෙ එතුමට ගහන්න නෙමෙයි.හෙළ වෙදකමේ සමහර බෙහෙත් හදන්න.දැන් රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ගංජා නෙමෙයි හෙරොයින් හරිද මිත්‍රයා.ඔයාල වගේ උප්පැන්නයට පමණක් සිංහල වෙච්ච අයට එතුම කියන දේවල් තේරෙන්න තව ටිකක් කල් යනව මිත්‍රයා...

    • @sameeraweerasingha11
      @sameeraweerasingha11 4 місяці тому

      Hamadema ona thamai habai yahapath deta mithura

    • @නෙතටදසුන්
      @නෙතටදසුන් 2 місяці тому

      ඇහැවෙත් අදයි කවුද ඒ..

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 4 місяці тому +5

    මේ රටට දේසපාලුවෝ කල විනාසය කලින් දැකලා ඔය ජෝතිශයට කියන්න තිබුන නේද ලෝකෙට ණය වෙලා ණය ගෙවන්න බැරිව බංකොලොත් රටක් කරලා අවසන් .මාස එක හමාරෙ හොදේ 2028ඉදලා ණය ගෙවනකොට තේරෙයි හොදේ .හා කමක් නැහැ අපි මාලිමාවට .රට අනුරට

    • @nelkaperera4045
      @nelkaperera4045 4 місяці тому

      මොවුන් පිස්සෝ.මේගොල්ලා පොත් නරට කොහොමත් විනාසයි

    • @M.Sapumalee
      @M.Sapumalee 4 місяці тому +1

      එක කාලයක් නයි ඇරියා 69 ලක්ෂයක්ම ඇර ගත්තා
      දැන් අහසෙ තියෙන ග්‍රහ තාරකා ටික පෙන්වල උඩ බලා ගනිල්ල කියල අරින හදන්නෙ
      මේවා විශ්වාස කරන ගොන්නු තරු පේනකල් ඇර ගත්තදෙන්
      මහ පොළොවේ පය ගහල සිහිකල්පනාවෙන් ඉන්න මිනිස්සු ටික මාලිමාවට චන්දෙ දෙයි , අනාවැකි නිසා අනාථ වුන අපි තවත් ඕවාට නොරැවටෙමු

  • @oliverjayanthayaddehige
    @oliverjayanthayaddehige 4 місяці тому +72

    සිරිමාවෝ රටපාලනය කලේ මොන අත්දැකීම් තිබිලද? අපේ ජීවිතකාලෙ දැකපු හොදම පාලනය.

    • @jeewanjayarathnaforadults2642
      @jeewanjayarathnaforadults2642 4 місяці тому +11

      ඒක නිසාද දන්නෙ නැහැ ඒ කාලයට සත් වසරක සාපය කියල ඉස්සර මිනිස්සු කිව්වෙ නේද?

    • @ishanmanju229
      @ishanmanju229 4 місяці тому +15

      ලන්කාවේ ඉන්නේ කාලකනි .හොද මනුස්සයෙක් ආවොත් කරන්න දෙන්නෙ නැහැ .රටේ උන්ට ඕන රටට හෙන ගැහුවත් කන්නයි බොන්නයි විතරයි . ඉදිරි අවුරුදු ගානක් ඉස්සරහ බලලා වැඩ කරන නායකයෙක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ .අවාසනාව වැඩියි ලන්කාවේ උන්ගේ 😢

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 4 місяці тому

      ​@@jeewanjayarathnaforadults2642මිනිස්සු එහෙම කිව්වෙ නෙමෙයි සුනක සම්බවයක් ඇති guu am පී කාරයො 😂

    • @oliverjayanthayaddehige
      @oliverjayanthayaddehige 4 місяці тому +3

      ජාතික හැගීම කියන ගුනාංගයට ජාතකේ පසුබිම් වෙනවා.පෘතුග්‍රීසි,ලංදේසි,ඉංග්‍රීසි,මිශ්‍රවීමකුත්
      රටේ පවතිනවානේ.

    • @ricvibesinc1
      @ricvibesinc1 4 місяці тому +3

      Sirima gay kalakanni poling ugaya..
      Hirikithie..

  • @mallika8744
    @mallika8744 4 місяці тому +9

    සිංහ හඬ ඇති සිංහ ගති ඇති....අභිමානවත්...
    ..එඩිතර යුග පුරුෂයාණෙනි., තෙරුවන් සරණයි! ඔබතුමාට....ජය වේවා...ලක් දෙරණට....රටවැසියාට......🦅🦅🦅

  • @rajithranawaka3097
    @rajithranawaka3097 4 місяці тому +1

    දැනට අනුර සහොදරය එයි

  • @Manika832
    @Manika832 4 місяці тому +31

    අනෝද සිල්වා මැතිතුමාය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 4 місяці тому

      එයාට කියලා තෙල් බෙහෙත් කරගන්නද

    • @wikramaliyanage762
      @wikramaliyanage762 4 місяці тому +1

      ​@@ChithraTisera-zy1dvතෙල් බෙහෙත් නරකද හරකෝ.

    • @sameeraweerasingha11
      @sameeraweerasingha11 4 місяці тому +1

      Rallata ahuwela innakam e wage aya weddu widihata withari penne

    • @nuwanmc
      @nuwanmc 4 місяці тому

      අනෝජ විසෙස කෙනෙක් නොවෙ ,ඔය මුලාවෙන් නිදහස් වෙන්නෙ,ඔබලට දුක් වෙන්න වෙනව,මොඩ අදහස් දුරලන්න,මෙ රට ඔය මොඩයො රජ කරල දියුණු වෙන්නෙ නැ,මෙ වෙනකොට මෙ රටෙ බහුතරයකගේ හදවත් චක්‍රය පිරිහිලා ,වෙන්නෙ නපුරම තමා

    • @Dhammikahas
      @Dhammikahas 4 місяці тому

      ​@@ChithraTisera-zy1dvප්‍රමිතියෙන් තොර බාල බටහිර බෙහෙත් බීල දිමෙන්තියාද ..ඇල්සයිමර් එන්න කලින් හිසකුඩිච්චියක් දාගන .අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ගාවට ඇවිත්

  • @Dhammikahas
    @Dhammikahas 4 місяці тому +3

    හෙළයේ රජු අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ..ඔය කිරිපුස්සො නෙමෙයි ...රටට අවශ්‍ය ඔබින නායකය අනෝජ්ද සිල්වා වෙදමහත්තය .🦅🤝🤝🤝🤝🦅🇱🇰🙏.

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha 4 місяці тому

    Aka aththa obathuma hare aththa kathava❤❤❤❤❤

  • @chamindabandara4713
    @chamindabandara4713 2 місяці тому

    විකුණලා ණය අරගෙන කන්න දුන්නා මෙවා තමයි මිත්තියව

  • @AbhayaMegha
    @AbhayaMegha 4 місяці тому +8

    තුන්කල් දැක්ක ඉන්දියාවෙි උන් ප#ක්...ලංකාවෙි හොරකමි කරලා උන්ගේ වගේ කියවනවා.. දැන් මෙහෙවුන් ඉන්දියාවට කඩෙි යනවා..

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 місяці тому

      ඉංදියාවට පුදුම භයක් තියෙන්නේ

    • @AbhayaMegha
      @AbhayaMegha 4 місяці тому +1

      @@samanthipriyadarshani1994 බයක් නෙමෙයි.. අප්පිරියාවක්...

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 місяці тому

      @@AbhayaMegha මටත්ච එහෙම තමා..👍👍👍

    • @anushabooks
      @anushabooks 4 місяці тому +1

      Apo ou jara ratak.

  • @wikramaliyanage762
    @wikramaliyanage762 4 місяці тому +37

    හොරු 225ම පන්නමු .දේශීයත්වය අගයමු.හෙළයින් දිනවීමට රාජාලියා 🦅 ඉදිරියේ කතිරය ගසා අනෝජ්ද සිල්වා දිනවමු.

    • @kamaldammika7280
      @kamaldammika7280 4 місяці тому

      Horu pannla Monawa unath Kamak na ,hitha Hada ganna puluwan

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 4 місяці тому +1

      වැඩේමයි දින වන්න

    • @deepikanilangani7837
      @deepikanilangani7837 4 місяці тому

      ඒකම තමා මාත් අදහස් කරන්නේ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому

      Ubala Vali kanawa.ara jothisya miyuru sampath kiwvane aniwaryen anura 100/51 vada gannawa kiyala vagema 2027 veddi namalaya nawatha pipenawalu janapathi wela😊.

  • @Nethsara12
    @Nethsara12 2 місяці тому

    අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් කාලා බිලා ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 4 місяці тому +11

    මොන රැලිආවත් රනිල්ව ඕන වෙනවා අවුරුද්දක් ගියාම

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 4 місяці тому +2

      ඔව් , නැවතත් රනිල් මහතාගේ සේවය අවුරුද්ද කට පෙර අවශ්‍ය වෙනවා .එදාට රනිල් මහතා මේ රට නැවත බාරගනීද ?????.

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 4 місяці тому +1

      Echrath ba me yna wdyta

    • @nishanimallawaarachchi87
      @nishanimallawaarachchi87 4 місяці тому

      🤣🤣🤣🤣

    • @nishanimallawaarachchi87
      @nishanimallawaarachchi87 4 місяці тому

      💩💩💩💩

  • @sewwseww250
    @sewwseww250 4 місяці тому +1

    කීර්ති වික්‍රමරත්න මහත්තයා ට රට භාර දෙන්න...එයාට පුළුවන් 🙏🙏

  • @kudamanike1443
    @kudamanike1443 4 місяці тому +5

    අපේ රටට තිබුන අවු ,76 ක එරාස්ටකය නොපෙනුනේ ඇයි මෙි වෙලාවි මොළය අරන් ගිහින් ජන්දය දාන්න

    • @SanduniArchana
      @SanduniArchana 4 місяці тому

      30 s awruddak yuddaya .71,88,89 kerali.2019 sira 2022 wenakan korona.idiriyata thiyenne illan kema.

  • @UDBrothers9381
    @UDBrothers9381 4 місяці тому +1

    වෙද මහතා මතු රජ කරවා, හෙළ දෙරණත්, හෙළ ජාතියත් දිනවන්න එක් වෙමු

  • @worldwide4885
    @worldwide4885 4 місяці тому +1

    ඔය මගුල් වැඩක් නෑ. 75ක් කාපු එවුන්ව විශ්වාස කරන්න තරම් මෝඩ නෑ මිනිස්සු. මාලිමාවට ජය ❤

  • @sarathilamperuma5279
    @sarathilamperuma5279 4 місяці тому +1

    මේ බොරු කාරයෝ කොහෙන්ද් හොයා ගන්නෙ
    කතා කරන්න වැදගත් දේවල් කොච්චර තියෙනවාද මේ රටේ ,හරි කරුමය ක් මේක.

  • @manojweerakoon5473
    @manojweerakoon5473 4 місяці тому +30

    මමත් දන්නවා මේ පාර දිනන කෙනා.හැබැයි කියන්නේ නෑ.අම්මෝ කියන්නේ නෑ.කියන්නෙම නෑ😂😂😂

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 4 місяці тому +13

    මෙි comment බැලුවා සමහරැ බැනලාතියෙනවා එ්කියන්නෙ එ් අයගේ අදහස් වලට හරි යන්න කියන්න කියන එක එ්ක නොවෙයි වෙන්න ඔීන කාගේත් අදහස් පරකාශ කරන්න දි බලා සිටිමයි.මෙි රටෙි මිනිස්සුන්ට අනිකා ගේ අදහස් ගැන හරි අමාරැයි

  • @GaminiRanaveera-j7s
    @GaminiRanaveera-j7s 2 місяці тому

    අපේ රටේ කරන කියන හැම දෙම අනුන්ගේ රටේ න් ලබාගත්තු සංස්කෘතිය ක් නෙ නමුත් මේවිශ්වයේ නිර්මාතෘ යේහොවා දෙවියන්. බයිබලය දිතිබෙන අනාවැකි ඉදිරියෙදි ඉටුවෙනවා ඒවා වෙනස් කරන්ට ග්‍රහ ලොවලටබෑ ග්‍රහ යො කියන්නෙ විශ්ව යේ තියෙන අනෙකුත් ග්‍රහ පිහිටීම් වලට එයාලට පුලුවන්නම් ඔයාකියන දෙවල් කරන්න මේලෝකේ ජිවත් වේන්ට කාටවත්ම බෑ නේද

  • @KamaniAshoka
    @KamaniAshoka 4 місяці тому +1

    ❤❤❤Anura dinanw anurata ජය වේවා anura dinanwaaka sathakinm ok

  • @buddikaprasanga9488
    @buddikaprasanga9488 4 місяці тому

    මොන ජාතියක ජෝතිස්‍ය වේදීන් ද මන් දන්නේ නැ ජෝතිස්‍යත් කනවා රටත් කනවා මිනිසුන් ගෙ ඔළු ගෙඩිත් කනවා මෙ යූටියුබ් කාරයෝ න් ටයි ගහන්න ඕන මේවාට

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 4 місяці тому +1

    අපේ පැතුම අනෝජ ද සිල්වා ට ජයවේවා

  • @ThambaraSandu
    @ThambaraSandu 4 місяці тому

    රටට ආදරය කරන
    දේශපාලනයෙන් මඩිය තර කර ගැනීමට නොසිතන
    ජනතාවට ඇත්තටම ආදරය කරන
    බොරු පොරොන්දු සුරංගනා කතා නොකියන.
    කාර්ය ශූර. බුද්ධිමත්
    අනාගත දැක්මක් ඇති
    අතීතය අමතක නැති
    රට ගැන උගත් පාඩම් වර්තමානයේ ප්‍රයෝජනයට ගන්නා
    කිසිවෙකුට රැවටිය නොහැකි
    අවංක නොනිවට
    කාරුණික නමුත් එඩිතර
    සමබරව තීරණ ගන්නා
    නායකයෙක්
    ශ්‍රී ලංකා ධරණී තලයට ලැබේවා !❤🎉

  • @digituotou9701
    @digituotou9701 4 місяці тому +2

    ඔව් බයවෙන්න දෙයක් නැහැ සම්පත් ඔටාල එකතු වෙලා මේ පාර රට හදන්න ගේන්නෙ රට විනාශ කරපු මිනීමරපු ජේවිපි කල්ලුයෙ නායකය ඉතින් එය හොදට කන්න දෙයි බයවෙන්න එප ඕකා මාස 6 රට කරන්නෙ බැහැ කියල යනව හොද වැඩේ😅

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 4 місяці тому

    හැබැයි මේ කියන කතාව සත්‍ය වෙන්නත් පුලුවන්
    IMF තෙවැනි වාරිකය ලැබී තියෙන නිසා මාස 06වගේ යනකම් රටට කිසිම ලොකු ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ.මේ රටේ හැමෝම නිසි කලමනාකරනය තියා ගන්න ඕන...සියල්ලෝම අනවශ්‍ය නාස්තික් කරන්න නරකයි

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 4 місяці тому

    අපි💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲🙏🙏🙏🪔🪔🪔☸️☸️☸️👑 අපි සජිත් මැතිතුමාට! 💛💚

  • @AnuAnu-n3r
    @AnuAnu-n3r 4 місяці тому

    මගේ අනාවැකිය සජිත් මැති තුමාට ජයවේවා ♥️🙏🙏🙏

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 4 місяці тому +15

    අනොජ් වෙදමහතා සොබාදහමේ නායකයා

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 2 місяці тому

    හිටපු පාලකයා ගෙදර යවලා නව පාලකයා ගෙ ජන්ම පත්තරේ බලවත් නම් එත් අසුඛද?

  • @subashiniperera2881
    @subashiniperera2881 4 місяці тому

    අයියෝ සම්පත් කාළය කන්න එපා. මේ මනුස්සයා පිස්සු විකාර කියවන්නේ , රනිල්ට කඩේ යනවා. අප්පිරියයි. 🤮🤮🤮

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 3 місяці тому

    Very nicely presented.

  • @MangalikaRanasinghe-t8l
    @MangalikaRanasinghe-t8l 4 місяці тому

    රාජාලියා❤❤❤

  • @palithalahandapura2963
    @palithalahandapura2963 4 місяці тому +9

    යකෝ ඉන්දියාව සෘෂිවරුනි ලංකාවේ ඉසිවරු කියලා කියන්න කට හදාගනින්කෝ

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 4 місяці тому +1

      ඒකෙන්ම තේරෙනවා බොරුව.ඔක්කොම ඉන්දියාවේ. මෙහෙ මුකුත්ම නෑ.

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 місяці тому +1

      අනේද කියන්නේ👍👍👍

  • @prabathrajapaksha6294
    @prabathrajapaksha6294 4 місяці тому

    මෙයා කියන්නේ මොනවාද කියලා තේරෙන්නේ නැහැ. නිකන් කාලෙකන කතාවක්.
    2023 මාර්තු වෙනකල් කාලෙ හොදයිනම් ඒ ඇති. පාර්ලිමේන්තු මැතිවරනෙත් ඉවරයි. Npp එක ජයගන්නවා.

  • @migidadesilva6104
    @migidadesilva6104 4 місяці тому +2

    රනිලයගෙ සට්ටැඹියෙක්

  • @indikadushantha-x7v
    @indikadushantha-x7v 4 місяці тому

    මෙතුමාව මම පුද්ගලිකව දන්නව. මෙයා උග්‍ර ජවිපෙ විරෝධී අයෙක්. මෙයාගෙ දේශපාලන කුහකකමේ ඒ දවස්වල කරපු ටිකේ ඉතිරි ටික තමයි මේ කරන්නෙ.
    දැන් ලංකාවේ හැම දෙයක්ම කරල තියෙන්නෙ නැකත් වලට අනුව. නමුත් කෙලවිලා තියෙන තරම මදිද?

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 4 місяці тому +1

    සම්පත් ඇයි MCC map එක ගැන කතා කරන්නේ නැත්තෙ ,,,,???

  • @sriyaniweera
    @sriyaniweera 3 місяці тому

    ඒ කියන්නේ ආයෙත් රනිල් ඕනෑ වෙයි වගේද??

  • @alwisalwis6860
    @alwisalwis6860 4 місяці тому +2

    සම්පත් මහත්තයා ඔයා තාම ඉන්නෙ ගල් යුගයෙද ඔය කේන්දර කාරයො තමයි මේ රට කෑවෙ ඔය දසක තුන හතරක ඉදන් මේ රටේ ඔය මිනිස්සු කියපුව වුනානම් මේ රට අද ඇමෙරිකාවට වඩා දියුනුයි

    • @nelkaperera4045
      @nelkaperera4045 4 місяці тому

      මෙන්නmodernඑකෙක් ඇවිල්ලා.හද රටේ විනාශ දිහා බැලුවොත් මේ බොඩර්න්ලට වෙලා තියෙන දේ පෙනේවි.ජෝතිෂයට අනුව කටයුතු කළ අපේ අතීතය මේ සමාජයේ හරිම ලස්සනට විනය තිබුණා.සශ්‍රීක බව තිබුණා.ගොවිතැන හොඳට දියුණු උනා.මේ කොහෙවත් නැති දේවල් බදාගත්ත මෙලෝ තේරුමක් නැති පිස්සො ටිකක් නිකං දඟලනවා.මේ රට විනාශ කරනවා

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 місяці тому +1

    සම්පත් මහත්මා රටට ආදරේ ඔබ ඇයි කීර්ති වික්‍රමරත්න ජනාධිපති අපේක්ෂක යන් සමග වීඩීයෝවක් නොකරන්නේ ආදරයෙන් ඉල්ලනවා ලඟදීම වැඩසටහනක් කරන්න ඉබ්බාගමුවේ දම්මි අක්කා

  • @shenikisheneki668
    @shenikisheneki668 4 місяці тому +8

    අනෝජ් ද සිල්වා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NestEngineeringConstruction
    @NestEngineeringConstruction 4 місяці тому

    තනිකර රනිල් ට කඩේ යාමක් 😂😂

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 4 місяці тому +2

    Anura❤❤❤

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 4 місяці тому +1

    Helaye maha rajanna veda mahattaya a tuma tune helayema maha rajanna dergau wewa

  • @Sarraman1234
    @Sarraman1234 4 місяці тому

    අනෝජ් සල්වට රටේ නායකයා වෙන්න බෑ. නමුත්. අනිත් උන්ගෙන් රටට ඇති වැඩකුත් නෑ අනුරයත් කෙරුවේ. එක එකාට. ජැක් ගහල. උන් නිවරදියි කියන එක

  • @alwisalwis6860
    @alwisalwis6860 4 місяці тому +11

    ඕව පස්සෙ ගිහිල්ල කවදාවත් කිසිම රටක් ජාතියක් ඉදිරියට ගිහින් නෑ අද වෙන තුරුත් මේ රට ඕව නිසා පල්ලට ගියා මිස උඩට ඇවිත් නෑ

    • @nelkaperera4045
      @nelkaperera4045 4 місяці тому +2

      අපේ රට දියුණු වෙලා තිබ්බේ මේවා හරියට පිළිපැද්ද කාලේ බව මතක තියා ගත්තොත් හොඳයි

    • @gishanidesilva7958
      @gishanidesilva7958 4 місяці тому

      @@nelkaperera4045 හොද පිලිතුරක් දුන්නෙ

    • @sltopics3817
      @sltopics3817 3 місяці тому

      @@nelkaperera4045anit ratawal walata mewa athi neda 😂😂😂

  • @CRAYZYBOYZqy9px
    @CRAYZYBOYZqy9px 4 місяці тому

    රාජාලියාට ජය වේවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 місяці тому

    මෙයාට හරි දේ පෙනුනත් මජර දේශපාලුවක්ට කඩෙි යන නිසා කියන් නැ සම්පත් මහත්තයා මොකටද මෙහෙම මිනිස්සු ප්රමෝට් කරන්නේ

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 4 місяці тому

    මෙහෙයවන ඔබ තුමා මෙහෙයවන ආකාරය බොහොම හොඳයි. හැබැයි මේ දූෂිත පඩි ගන්න දේශපාලුවන්ට ගුරු ගරු කියල විශේෂණ පදයක් දාලා ගැති මානසිකත්වයෙන් කථා කරනව ඇහෙනකොට මහා පිළිකුලක් දැනෙනවා. වැඩසටහන් කිහිපයකම දැක්ක. පඩියක් නොගෙන වැඩ කරන කෙනෙකුට නම් කිව්වට කමක් නෑ. ඔබ තුමාට මෙහෙම කිව්වට සමාවෙන්න. මට හැඟුනු දේ තමයි කිව්වෙ.

  • @gaminidariju2848
    @gaminidariju2848 4 місяці тому

    Dakmak ati ekama nayakaya anodda silva pamanai🎉🎉🎉🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 місяці тому +15

    අනෝජ් සිල්වා මහතාට ජයවේවා ❤❤❤❤❤

  • @ThamaraDesilva-v3f
    @ThamaraDesilva-v3f 4 місяці тому

    කල පුරුද්ද සම්බන්ධතා රැලි යන එන එක ගැන කියන විදිහට දැනෙන්නේ මේකා මෙතන පුලුටුහංකඩයාට කඩේ යන රොඩියෙක් වගෙයි. මූ කියන විදිහට පහුගිය අවුරුදු දෙක රටට ජනතාවට හොදක් වුනානම් ඒක අපිටත් දැනෙන්න ඕනිනෙ. කෝ ඉතිං එහෙම දෙයක් නැහැනෙ.

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 4 місяці тому

    ලංකාව ඉපදුනේ කවදාද

  • @LihiniSanjana-d7v
    @LihiniSanjana-d7v 4 місяці тому +19

    අනෝජ්ද සිල්වා මහතා....ජය වේවා!!!!

  • @digituotou9701
    @digituotou9701 4 місяці тому +4

    අපේ රටේ මිසුන්ගෙ ලේ හලපු ජේවිපී උන්ට මේ රටේ ජනාඩිපති වෙන්නෙ නැජ්ෂ්❤

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 4 місяці тому +1

    අපේ ඇස් උඩ ගියා මේ තීරණාත්මක මොහොතෙ සම්පත් ගෙ වෙනස දැකලා.මේකෙ ලොකුම හානිය ඔබටයි මේක අයින් කරනව නමි ⁣හොදයි.

  • @eishasandamali1029
    @eishasandamali1029 4 місяці тому +1

    අනේ මන්දා, මෙයා කියපු එක comments දාපු කාටවත් තේරෙන්නෙ නැහැ . රනිල් ගැන තමයි කිව්වෙ. රනිල් මෙලෝ රහක් නැහැ තමයි. ඒත් ඉතින් දන්න යකා හොඳයි

  • @johnnyjax6444
    @johnnyjax6444 4 місяці тому

    අනෝජ්ද සිල්වා මහතා ජාතියන්තර සමග කටයුතු කරන්නේ කොහොමද , රම රාවනා වගේද ?
    මනස් ගාත , චන්දෙ ගත්තේ 2000 වගේ නේද ? අඩුම ගැනේ රැස්වීමක් වත් පැවැත්තුවේ නැ නේද

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 4 місяці тому +2

    ලංකාවේ කේන්ද්‍රය කුම්භ නොවේ සිංහ බව තවත් ජෝතිර්වේදීන් කියනවා පෙබරවාරි 4 නොවේ මැයි 22 ගන්න කියලා කියනවා

    • @nilame9465
      @nilame9465 4 місяці тому

      මේ රටට සිංහබාහු ආ දා සිට සිංහයා කොඩියට ගහගෙන ගෙනා සාපයට හෙළයා හලා සිංහලයා ආවා.
      කුම්බ හෙළ කේන්ද්‍රය අනුව.
      සිංහ කියල හදන උන් මහා ප්‍රෝඩාවකට ලංකා භූමිය අරන් යනවා

    • @NirmalaPemasiri
      @NirmalaPemasiri 4 місяці тому

      මොකුත් නොදන්නවානම් තත්කාල කෙන්දර යක්වත් ගහන්න ඔනැ කුම්බ කිය කියා ඉන්නෙ නැතිව

  • @ThissaWijekoon
    @ThissaWijekoon 3 місяці тому

    ජෝතීර්වෙදය කලින් කියල තියෙන්නෙ තරු රටා බලල.දැන් තරුනෑ.පේන තරු විතරයි තියෙන්නෙ .දැන් කරන්නෙ බොරු

  • @tharangaonline7711
    @tharangaonline7711 4 місяці тому +11

    අනෝජ් ද සිල්වා 👑 🦅

  • @digituotou9701
    @digituotou9701 4 місяці тому

    පත් ඔබ කොහොම ඇහුවත් සජිත් තමයි ජනපති❤❤❤❤❤❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 4 місяці тому

    දැං කොහොමද සර්.අනුර දැං ජනපති.දැං වත් ඔය ජෝතිරය අත්හැරල දාන්න.

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 4 місяці тому

    අකුරු 3 එක්කෙනෙක් ජනාධිපති වෙනවා කිව්ව නම් විශ්වාස කරන්ට තිබ්බා

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn 4 місяці тому +3

    සම්පත්ගෙ ඔලුව නරක් වෙලා.අපතයො කියන දේවල් ප්‍රමෝට් කරනවා

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 4 місяці тому +4

    රටටයහපතක් වෙන්නට නම් අනුර ජනාධිපති විය යුතුමයි.

  • @sulochanamadu798
    @sulochanamadu798 4 місяці тому

    අනෝජ්ද සිල්වා❤

  • @CRAYZYBOYZqy9px
    @CRAYZYBOYZqy9px 4 місяці тому

    අනෝජ් ද සිල්වා වෙදමහත්තයට ජයවේවා

  • @silvachamari8240
    @silvachamari8240 4 місяці тому +15

    😂😂අම්මෝ මැර ජෙප්පන්ට තද වෙලා....

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 місяці тому +4

    කවුරැඅවාත්මස 6 ක්අවුදු 1.1/2 යියනවා

  • @nandaaluthge
    @nandaaluthge 4 місяці тому

    තාරකා වලට කල හැක්කේ කුමක්ද,,,,කිං කරිස්සන්ති තාරකා,, ,,

  • @janithkumara5637
    @janithkumara5637 4 місяці тому

    සම්පත් ම හ ත් ත යාාා...
    අර කෙනෙක් හඳුන්වලා දීලා, අනාවැකි කියවලාා කියවලාා අවු 3 රටේ බහුතරයක් ඇන්ඳා..
    ඔබතුමා නියම හෙළයෙක්..
    ඒත් පරිස්සමෙන්.🙏

  • @RohiniNissanka
    @RohiniNissanka 4 місяці тому

    Anoj de silva mathidun thamai ape janapathi jayen jayama wewa🙏🙏🙏🎉🎉🎉🌹🌹🌹

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 4 місяці тому +1

    8:52 මොනරෙද්දක්ද බොල මේ කියන්නේ වහෙන් ඔරෝ බාසාව දාන්නෙ අරපරන රටකාපු හොර හැත්තටම කතිරෙ ගහන්න කියලද...දුරදක්නා නුවන පාවිච්චිකරල සැලසුම් ඇතුව තමයි රටක් බාර ගන්න ඕන

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482 4 місяці тому

    අනෝජ් සිල්වා හොදයි කියලවත් නරකයි කියලවත් කියනව නෙවෙයි, අනෝජ් මේ ඡන්දෙන් දිනන්නෑ! 😊

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 4 місяці тому

    මගේ අදහස නම් මේ පාලක හැත්ත අනිවාරෙන්ම අපිව වලපල්ලට යවනවා තුන්වේල කන්න 5:31 නැතිකරනවා අපි එකට සිටගත යුතුය .