Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් බලලත් ඇඩුනා බං. (2024/05/11) උබල මේ දේ කරේ මටග දරුවොත් වෙනුවෙන්. ලෝකෙ කෙහෙ හිටියත් උබලට ආදරෙයි. ඡන්දෙ දීපල්ල ඔලුවෙන් 😢😢
Exactly tears came to my eyes... I was not in SL during this period .. anyway now feeling happy god bless 🙌
ටිකට් නොමිලේ ලබාදුන් පින්වතාටබොහෝම පින් ලැබේවා .. සෑමදෙනාටම තෙරුවන් සරණයි .. අරගලයට ජයෙන් ජයම වේවා ...🙏🙏🙏❤️❤️❤️
බොක්කෙන්ම සතුටුයිඅරගලයට ආ සියලුම දෙනාට ජය වේවා අරගලයට ජය වේවා
එකමුතු උනොත් නොකල හැකි දෙයක් නොමැත අද එය සනාථ වී ඇත .එකමුතු කමට ජයවේවා
සියලුම සංවිධායකයින්ට විශාල ස්තූතියක්. ඔබ විශිෂ්ට කාර්යයක් කර ඇත.ඔබ සැමටත් අපගේ සුන්දර දිවයිනටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ඇත්තමයි ආදරෙයි ඔයාලා හැමෝටම,,ජයම වේවා 🤩🙏🤩❤❤❤
Kuliyak karala hari jiwath wanna rata baraganna adarai aragalayata
අද දින ලක්මාතාව ගේ නම රන් අකුරින් ලියවේවා !🙏🙏
මේව ඇත්තෙන්ම සිදුවන දෙවල්ද? ජනතා බලයට. කල නොහැකි දෙයක් නැහැ කියල අද ඔප්පු කලා..♥️
ඉස්සරහට එන හැම පාලකයෙක්ම කරන වැරදිවලට ඔය වගෙ එකතු වෙයල්ලා...නිතිගරැක, මිනිසුන්ට nidahasee inna කාලයක් ඕන.
තාමත් කදුලු එනව මේ මහා මිනිසුන්ගෙ නැගිටීම දකිද්දි ..ඉදිරියට එන පාලකයනුත් වැන ගත යුතුයි උඹලගෙ ඔක්කොටම වඩා මිනිස් බලය ප්‍රබලයි කියන එක.❤
Niyamai දරුවනේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍 අරගලයට ජයවේවා
මෙි එකමුතුකම කම දකින අපිට👉😭😭😭😭😭කොල්ලනේ ජයවෙිවා👉🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
mun dan koheda andan yatada
මව් රට ගැනද රට බේරගන්න ගන්න ඉදිරිපත් වු සියලුම දෙනා වෙනුවෙන් අවංකම ඇඩෙනවා අපේ ජනතාව පව් දෙයිනේ අරගලයට ජයවේවා🇱🇰🇱🇰😭😭😭😭😭😭😭
කිසිම කෙනෙකුට කිසිම තුවාලයක් වත් වෙන්න එපා ....අරගලයට ජයවෙිවා.....!!!!!
It ok to kick ganayo
ඉතිහාසයේ පළවෙනි වතාවට මගින්ගේ ඉල්ලීම මත දුම්රියක් ධාවනය කරපු.
Amooo හරිම satutui
නුවර ඉදන් ආපු train එක ❤️❤️ ගැම්මක් තමයි එකනම්..නුවර උන් සුපිරි
නුවර ගැම්ම
මෙි එකමුතු කම දැකලා මගේ ඇස් වලින් හැලෙන හැම කකදුලක්ම සතුටු කදුළු කියන්න වචන හදවතින්ම පර්තනා කරනවා මගේ ලංකාවේ සිටින කිසිම කෙනෙකුට කරදරයක් නොවෙිවා අරගලයට ජය වෙිවා තෙරුවණ් සරණයි
ඇස්වලට කදුලු එනවා. ❤ 2024-11-03 අදටත් මතක් වෙනවා . 🎉 ආදරණිය අරගලය
අඩෝ කවද හරි film එකක් ගන්න පුලුවන් කතා බන් මේව ❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි නියමයි ජයවේවා 👍👍👍👍👍
ෂා විරෝධය ශක්තිමත්..අරගලයට ජය වේවා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴🏴❤❤❤
අපි ආඩම්බර වෙනවා අපේ රටේ පුරවැසියන් ගැන. ඔබ සියලු දෙනාට යෝද බලය යෝද ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
ජන බලය හැමදේටම වඩා උසස් බව,, කාලකන්නි දේසපාලනය කරපු උන් මානව වටහා ගනු ඇත 🙏🙏❤
Yas yas way not
අදටත් බලනවා,පට්ටම සතුටුයි
දේපල වලට හානි නොකර තම ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කල සියලු ජනතාවට ප්‍රණාමය. ඔබ සැම තම රට වෙනුවෙන් තම වගකීම ඉටු කල සැබෑ විරුවන්.
කස්ටියට මතකද මේවා දැන් 😢
ජය වේවා කොල්ලනේ පරෙස්සමින් .තෙරැවන් සරණයි .
ඒක මහ පුදුම කාලයක්... ❤️ දැන් බලද්දිත් ඇස් වල කදුලු... මේ හැම සාමාන්‍ය මනුස්සෙක්ම වීරයෙක්...!! යටිකුට්ටු ගේම් වලට බැහැපු දමිතා වගෙ උන් ඇරුනම...
Wow ape kollanta budu saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪jaya weewa ape anagatheta daruvo wenuwen me karana aragalayata jayen Jaya weva budu saranai I 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
එකමුතු කම ලෝකයක් වටිනවා අරගලය ජයවේවා 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍🙏🙏🙏👍👍👍👍👍👍👍🐃🐃🐃🐃පන්නමු
ලක් මෑණිගෙ මුතු 💎එක මුතු කල පුතූ......ලක් මෑණිව රැක ගන්නට වෙහෙස දරන පුතු......ලක් මෑණිගෙ ආසීර්වාදය.... ලැබෙනවා මතු.... S.M D 🌺M
මේ වගේ එකමුතු කම දැකීමත් ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට අපිට ආඩම්බර යක් ජයවේවා සියළුම දෙනා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එකමුතු කම තමා හෙට අනිද්ද කෙලෝගන්නෙ අපි බලං ඉමු
අරගලයට ජය වෙවා අදර ජේසුඅම්මා අදර ජේසුතාත්තා සියල්ලෝම රැකගන්න ඔබවහන්සේට බාරයි 🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🙏🇱🇰
Jesuni!Sthuthi Jesu amme! Jesuni!
Daruwo dinuwa ne ewagema sarath ponseka mahatatath godak satutui obage kriyawata siyaluma swaminwahanselatath suba Pathan awa siyaluma denata aragalayata udau kala hamadena ganama hari adambarai mage rate ekamutuwa gana godak satutui gotabaya ubata lajjawak nathiwa yanna tibuna dan gu anagena mune ulagena palayan kalakanni rajapakshala serama palayalla budusaranai dewi pihitai teruwan saranai mage aragala daruwanta 🙏👏👏👏👏🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰👏
සියලු ජනතාවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...ජයවේ ලංකා...💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Woooow. අරගලය ට ජයවේවා බුදුසරණයි
ආදරනීය මහනුවර පුතාලා සියලුදෙනාටම බුදුසරණයි පරිස්සමින් ජයවේවා .👍💪
අරගලයෙ හිටියා සහයොගය දුන්නා එත් දැන් රට ඩ්❤❤ දැක්කාම සතුටු කදුලු ❤ආදරෙයි
කොච්චර එෛතිහාසික එකමුතුකමක්ද ඒක. ජය ❤❤❤
ඇඩේනවා යකෝ...❤❤❤❤❤
ඇත්තටම ගොඩක් පරිස්සමෙන් අරගලය කරන්න ජය වේවා තෙරුවන් සරණයි
එදා එකාමෙන් සිදුකළ අරගලය සාර්ථක කර ගැනීමට හොරෙක් නොවන npp එක පත් කර ගමු❤
නියමයි නියමයි නියමයි කොල්ලනේ, කෙල්ලනේ මේ දරුවන් ට යෝද බල යෝද සක්තිය ලැබේවා dubai
දෙරන අද හොදින් වැඩ.👍
මගේ ලක් මෑණියන් ගෙ දෙනෙත් අද සතුටු කඳුලින් තෙත් වෙන මොහොතක සියලුදෙනාටම ජයවේවා !
මේවා දකිද්දි එස් වලට කදුලු එනව බන්.... ජය අරගලයට 🇱🇰🙏❤
සියලුම දෙනාට සක්තිය දඉර්ය ලැබෙිවා
අරගලයට සභාගි වෙච්ච සියලුම දෙනාට මුලු හදවතින්ම ආදරෙයි ❤❤❤🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
මිනිස්සුන් ගේ බඩගින්න විකුනන් කෑවා විතරයි අන්තිමට 😢
ආදරෙයි පැලෙන්න ඒ එකමුතු කමට ❤❤❤❤❤😥😭
එ කාලෙ ගෙදර ගියෙත් හරි අඩුවෙන්..දවස් ගණන් කොළඹ ට වෙලා නිදහස් අරගලයක..මතක් වෙද්දිත් කදුළු එනවා මෙ මිනිස්සු ජයග්‍රහණය වෙනකන් කරපු කැපකිරීම් වලට ❤️
We never forget this ❤🇱🇰❤
Filled Marshall Sarath fonseka hama thissayma Aragalaya samaga sitiya oba thumata 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰 ape hoda hamuduruwantath,fathers,maulavi thumlatath ,kanya sohiriyantath 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා ජයවේවා අරගලයට 🇱🇰🇱🇰🇱🇰🙏👍👍👍👍💪💪💪💪
යකඩ යකාටත් ජය
දෙරෙණෙන්ම මේවා පෙන්නන්න වුනා නේද. දෛවයේ සරදම් 😅
මේ තියෙන්නේ ලංකාවේ අංක 1 පකේ අවජාතක මාද්‍ය සක්කිලි දෙරණ ... Is i correct 😎
Ethakoth apith sakkiliyo thamai ban apine gihin aruta chande dunne.
Mn නෑ mn අම්මාපල්ලා දුන්නේ නෑ ඕකට 😂...
ඇඩෙනවා දෙයියනේ මේවා බලද්දි... ආදරෙයි ..❤
ජනතා ජයග්‍රහණය 2024 ලබා ගැනීමෙන6 පස්සේ මේක දකිනකොට දැනෙන ගැම්ම ❤❤❤
👍 our support for People Power 💪🏻
This made me cry 😢
ගාල්ලෙයි නුවරයි ගැම්ම 💪
மக்கள் சக்தி
Jaya wewa ❤ 🙏 ♥ 💖 budu saransi
මේවා බලද්දී පිස්සුවගේ අරගයට ජයවේවා 🥺🥺🥺🥺
අරගලයට සම්බන්ධ සියලුම දෙනාට යහපත්කම ප්‍රාර්ථනා කරනවා නිදූක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
What a great nation,what great people 💪💪💪🙏
2024-11-03 අරගලය වෙනුවෙන් සක්‍රිය සම්බන්ධ වීම ගැන අදටත් සතුටුයි. ආදරණීය අරගලය ❤
Amen hallelujah Lord with us. Jesus
Niyamay niyamay jayawewa
Oya wage akathu wennala me sareth me hora naki tika alawanna...❤❤❤❤❤
රනිල් ජනාධිපති කරන්න වෙච්ච මහන්සියක් 😂😂
රන් අකුරෙන් ලියවෙන්න ඔනී මෙි අපේ ගැන්ම
ආරගලයට පැමිණි සැමටම ජයවේවා!
අද අවුරුදු 2කට පස්සේ අරගලේ දිනුවා... මේවා දකිද්දි දැනෙන හැගීම වචන වලට පෙරල ගන්න තේරෙන්නෑ...
2024 සැප්තැම්බර් 26 , ඇගත් හිරි වැටෙනව ❤
2024 ඔක්තෝබර් 14 ❤️❤️❤️
Patta sathutui
Good job Sri Lanka's. Budusaranai
Budu saranai adenava dakkama 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
හිතට මාරම ගැම්මක්..වචන නෑ කියන්න.දැනගනින් රාජපක්ෂ මේක අපේ රට...
ජය වේවා ජය වේවා ජය වේවා 🇱🇰🇱🇰❤🙏
ආයිත් දවසක ආවොත් රටේ මිනිස්සූ එක අරමුනකට රැස් වෙන එදාට රට වැජබෙයි
Apyhamuduruwane obawahanselata niduknerogisuwaya labewa budusaranai
ආදරෙයි ආදරෙයි ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තියන සතුටට මිට වඩා දෙයක් කියන්න හිතට එන්නෙත් නෑ ....ආදරෙයි ❤❤❤❤❤
Jayawewa ape janatawata jayawewa aragalayata jayawewa budusarani seyaluma janatawa akatu wenna horu pannala danna
ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
Adaraneeya aragalayata jaya wewa ❤❤❤❤❤❤adarei kollane
Kandy API , Proud of you my Kandy people, Thank you for the brother who paid money for them, We love you all.
Aragalayata jaya wewa ❤❤❤❤❤
Bokkenma ❤️🙏🙏🙏👍👍 අපේ යකඩ කොල්ලෝ set aeka
ane mage දරුවෝ අහිංසක daviyan රැකවරණය ලැබේවා
දැන්ද කාලකන්නි දෙරණ ට.ජනතාවක් මතක් උනේ කෝ අර චතුර නාමල්ගේ ඈට සූප්පු කරන මහින්දගේ අසූචි කන දෙරණ
Dan hari mathak una ekata sathutu weyan
My people ❤
ape maha සංඝරත්නය oba wahaselage wadamaweema apita mahath shakthiyak 🙏🙏🙏
ඇත්තටම ජයෙන්ජයම අරගලයට ජයවෙිවා
දුන්නෙත් අපි යවන්නෙත් අපි.❤❤🇱🇰🇱🇰
3:37 ❤
2024.09.09 Adath awith balanawa. Thawa aya innawada❤❤❤
❤
සියලු දෙවියන්ගේ පිහිටයි
Jayawewa jayawewa 😘 budusarani
ඇග හිරිවැටුනා යකො එක දැකලා
දැන් බලලත් ඇඩුනා බං. (2024/05/11) උබල මේ දේ කරේ මටග දරුවොත් වෙනුවෙන්. ලෝකෙ කෙහෙ හිටියත් උබලට ආදරෙයි. ඡන්දෙ දීපල්ල ඔලුවෙන් 😢😢
Exactly tears came to my eyes... I was not in SL during this period .. anyway now feeling happy god bless 🙌
ටිකට් නොමිලේ ලබාදුන් පින්වතාට
බොහෝම පින් ලැබේවා .. සෑමදෙනාටම තෙරුවන් සරණයි .. අරගලයට ජයෙන් ජයම වේවා ...🙏🙏🙏❤️❤️❤️
බොක්කෙන්ම සතුටුයිඅරගලයට ආ සියලුම දෙනාට ජය වේවා අරගලයට ජය වේවා
එකමුතු උනොත් නොකල හැකි දෙයක් නොමැත අද එය සනාථ වී ඇත .එකමුතු කමට ජයවේවා
සියලුම සංවිධායකයින්ට විශාල ස්තූතියක්. ඔබ විශිෂ්ට කාර්යයක් කර ඇත.
ඔබ සැමටත් අපගේ සුන්දර දිවයිනටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ඇත්තමයි ආදරෙයි ඔයාලා හැමෝටම,,ජයම වේවා 🤩🙏🤩❤❤❤
Kuliyak karala hari jiwath wanna rata baraganna adarai aragalayata
අද දින ලක්මාතාව ගේ නම රන් අකුරින් ලියවේවා !🙏🙏
මේව ඇත්තෙන්ම සිදුවන දෙවල්ද? ජනතා බලයට. කල නොහැකි දෙයක් නැහැ කියල අද ඔප්පු කලා..♥️
ඉස්සරහට එන හැම පාලකයෙක්ම කරන වැරදිවලට ඔය වගෙ එකතු වෙයල්ලා...නිතිගරැක, මිනිසුන්ට nidahasee inna කාලයක් ඕන.
තාමත් කදුලු එනව මේ මහා මිනිසුන්ගෙ නැගිටීම දකිද්දි ..ඉදිරියට එන පාලකයනුත් වැන ගත යුතුයි උඹලගෙ ඔක්කොටම වඩා මිනිස් බලය ප්‍රබලයි කියන එක.❤
Niyamai දරුවනේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍 අරගලයට ජයවේවා
මෙි එකමුතුකම කම දකින අපිට👉😭😭😭😭😭කොල්ලනේ ජයවෙිවා👉🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
mun dan koheda andan yatada
මව් රට ගැනද රට බේරගන්න ගන්න ඉදිරිපත් වු සියලුම දෙනා වෙනුවෙන් අවංකම ඇඩෙනවා අපේ ජනතාව පව් දෙයිනේ අරගලයට ජයවේවා🇱🇰🇱🇰😭😭😭😭😭😭😭
කිසිම කෙනෙකුට කිසිම තුවාලයක් වත් වෙන්න එපා ....අරගලයට ජයවෙිවා.....!!!!!
It ok to kick ganayo
ඉතිහාසයේ පළවෙනි වතාවට මගින්ගේ ඉල්ලීම මත දුම්රියක් ධාවනය කරපු.
Amooo හරිම satutui
නුවර ඉදන් ආපු train එක ❤️❤️ ගැම්මක් තමයි එකනම්..නුවර උන් සුපිරි
නුවර ගැම්ම
මෙි එකමුතු කම දැකලා මගේ ඇස් වලින් හැලෙන හැම කකදුලක්ම සතුටු කදුළු කියන්න වචන හදවතින්ම පර්තනා කරනවා මගේ ලංකාවේ සිටින කිසිම කෙනෙකුට කරදරයක් නොවෙිවා අරගලයට ජය වෙිවා තෙරුවණ් සරණයි
ඇස්වලට කදුලු එනවා. ❤ 2024-11-03 අදටත් මතක් වෙනවා . 🎉 ආදරණිය අරගලය
අඩෝ කවද හරි film එකක් ගන්න පුලුවන් කතා බන් මේව ❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි නියමයි ජයවේවා 👍👍👍👍👍
ෂා විරෝධය ශක්තිමත්..අරගලයට ජය වේවා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴🏴❤❤❤
අපි ආඩම්බර වෙනවා අපේ රටේ පුරවැසියන් ගැන. ඔබ සියලු දෙනාට යෝද බලය යෝද ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
ජන බලය හැමදේටම වඩා උසස් බව,, කාලකන්නි දේසපාලනය කරපු උන් මානව වටහා ගනු ඇත 🙏🙏❤
Yas yas way not
අදටත් බලනවා,පට්ටම සතුටුයි
දේපල වලට හානි නොකර තම ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කල සියලු ජනතාවට ප්‍රණාමය. ඔබ සැම තම රට වෙනුවෙන් තම වගකීම ඉටු කල සැබෑ විරුවන්.
කස්ටියට මතකද මේවා දැන් 😢
ජය වේවා කොල්ලනේ පරෙස්සමින් .තෙරැවන් සරණයි .
ඒක මහ පුදුම කාලයක්... ❤️ දැන් බලද්දිත් ඇස් වල කදුලු... මේ හැම සාමාන්‍ය මනුස්සෙක්ම වීරයෙක්...!! යටිකුට්ටු ගේම් වලට බැහැපු දමිතා වගෙ උන් ඇරුනම...
Wow ape kollanta budu saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪jaya weewa ape anagatheta daruvo wenuwen me karana aragalayata jayen Jaya weva budu saranai I 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
එකමුතු කම ලෝකයක් වටිනවා අරගලය ජයවේවා 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍🙏🙏🙏👍👍👍👍👍👍👍🐃🐃🐃🐃පන්නමු
ලක් මෑණිගෙ මුතු 💎එක මුතු කල පුතූ......ලක් මෑණිව රැක ගන්නට වෙහෙස දරන පුතු......ලක් මෑණිගෙ ආසීර්වාදය.... ලැබෙනවා මතු.... S.M D 🌺M
මේ වගේ එකමුතු කම දැකීමත් ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට අපිට ආඩම්බර යක් ජයවේවා සියළුම දෙනා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එකමුතු කම තමා හෙට අනිද්ද කෙලෝගන්නෙ අපි බලං ඉමු
අරගලයට ජය වෙවා අදර ජේසුඅම්මා අදර ජේසුතාත්තා සියල්ලෝම රැකගන්න ඔබවහන්සේට බාරයි 🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🙏🇱🇰
Jesuni!
Sthuthi
Jesu amme! Jesuni!