සුන්බුන් බවට පත් වූ මැති ඇමති නිවාස - ගිනිදැල් නගිද්දී ප්‍රීතිඝෝෂා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 832

  • @slcreations4
    @slcreations4 2 роки тому +19

    අපි හිගා කාපු එක ඇත්තනෙ බං
    මුන්ගෙ මන්දිර කොහොමද
    මුන්ව කෑවත් මදි💪
    අරගලයට ජය වේවා 🇱🇰👍❤️

  • @chamodudayangana4106
    @chamodudayangana4106 2 роки тому +94

    නිදහස් අරගලයට ජය 💪🇱🇰

  • @lahiruperera3307
    @lahiruperera3307 2 роки тому +2

    Niyamai Niyamai niyamain

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 2 роки тому +3

    Really happy

  • @prabathwijerathna1750
    @prabathwijerathna1750 2 роки тому +2

    සුපිරි සුපිරි සුපිරි ....

  • @dilinislg865
    @dilinislg865 2 роки тому +38

    නියමයි සහොදර සහොදරියෝ .,,ඔය ටික කර ගන්නනේ දැගලුවේ ... නම්බු පිටින් අස් වෙලා ගියා නම් ඉවරයි නේ.ඔක්කොමලා එකයි ..පුළුවන් නම් 225 ගෙදර යවන්න ..ජයවේවා 🙏❤❤ ..
    ඇත්තනේ ,,උන් රජ සැප විදින්නයි...අහිංසක මිනිස්සුන් මහපාරේ හිගා කන්නයි.....මොකක්ද මල කරදරේ ....උන් හිතාගෙන ඉන්න ඇති හැමදාම දෙකට නැමිගෙන මෝඩයෝ වගේ ඉදී කියලා ...දැන් ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට හොදට මොළේ තියෙනවා ...උම්ම්ම්ම්ම්මා ,,ජයවේවා 🙏❤❤ ආදරෙයි ඔයාලා හැමෝටම ..❤😭😢

    • @JanakaChandim
      @JanakaChandim Місяць тому

      මොලේ තියෙනවා පස්ස පත්තෙ.

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 роки тому +20

    ලෝකෙටම පාඩමක් ඉගැන්නුවේ අපේ කොල්ලෝ♥️💕☑️

    • @JanakaChandim
      @JanakaChandim Місяць тому

      ලෝකෙටම පාඩමක් ඉගන්නුවේ අපේ හමුදා කොල්ලෝ.රටේ සම්පත් ගිනි තියන එක කොහොමද හරකො පාඩමක් වෙන්නෙ.වයිරය ක්‍රෝධය උගන්වනවා මිසක.

  • @gamlathgeamilanandunjayara4961
    @gamlathgeamilanandunjayara4961 2 роки тому +1

    Niyamai

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 роки тому +109

    ජනතා අරගලයට ජයවේවා ....
    කොහොමද කෑම....
    අති විශිෂ්ටයි සර්....

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😁😄😥😰😨😢😥😰😨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👩‍🎤👨‍🎤👩‍🎤👨‍🎤👩‍🎤👨‍🎤👩‍🎤👨‍🎤👍🏾👍🏾👍🏾🤦‍♀️🤦‍♂️🤷‍♂️🤦‍♀️🤦‍♀️🤦‍♂️🦷🦷🦷🦷🦴👀👂👃👄✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼

    • @projectmajestic9531
      @projectmajestic9531 2 роки тому

      These houses are insured and politicians will recover money which is again belong to people. Nothing is lost to politicians and it's always people pay them not other way around. Super Stupid. Athi'wesheshta moda comment ekak. Lol.

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 2 роки тому +1

    මාර සතුටක්

  • @sqexpm
    @sqexpm 2 роки тому +1

    Niyamii පරිස්සමෙන්

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 роки тому +3

    කාලකන්නි සතුට..!!!

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 роки тому +2

    නියමයි ඔවුනුත් ඇතුලේ ඉද්දී ගිනි තියන්න තිබුණේ maru අපේ අහිංසකයන්ට කරපු වැඩෙ කාල කාණ්ණින්න්ට තවත් ගොට්ට අල්ලන උන් ඇවිත් කරපු දේට ඔහොම කරලා මදි අනේ මාත් me වෙලාවේ ලංකාවේ නැහැ ne mage රත්තරං කොල්ලො කෙල්ලො ටිකට අරගලයට සහභාගි උණු සියලුම දෙනාට සියලු දෙවි පිහිටයි තුවාල උණු සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා අනිකුත් අපේ සොයුරන්ට නිවන් සුව අත්වේවා අරගලයට ජයවේවා පොලිසියේ හමුදාවේ සියලුම සහාය අපේ කොල්ලන්ට දෙන්න oya කාලකණ්ණින්ට දෙන්න එපා පරිස්සමින් සියලුම දෙනා 🌹😂😂✈️❤

  • @onlinefast
    @onlinefast 2 роки тому +12

    මේ හැම එකාටම හැම තැනම ගෙවල්නේ යකෝ බලන් ගියහම😡😡😡 අපි මේ එකක් හදාගන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ😬 ඒකට මුන්ට😡

  • @chaturitharanga6606
    @chaturitharanga6606 2 роки тому +145

    පුදුම සතුටක් දැනෙන්නෙ.මම පුද්ගලිකව මේ මිනිස්සුන් ගැන දන්න නිසා මෙහෙම වානකොට හිතට දැනෙන සතුට කියන්න වචන නැ.හැමෝටම ස්තුතියි.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 роки тому +1

      🤣🤣kalakanni

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 2 роки тому +5

      ඔක්කොම ගිනි තියන්න thibbe munge

    • @angelicarossi6842
      @angelicarossi6842 2 роки тому +2

      අනිවාරයි 🤣🤣

    • @nihara9000
      @nihara9000 2 роки тому +1

      @@khsenetsomahemachandra5806 we

    • @madoq8434
      @madoq8434 2 роки тому +2

      මෙි සතුට කියල නිම කරන්න බැරි සතුටක් .යුද්දේ දිනුවටත් වැඩිය සතුටුයි .

  • @indikasusantha4206
    @indikasusantha4206 2 роки тому +2

    මට හරිම සතුටුයි හොදේ

  • @BCBPS1
    @BCBPS1 2 роки тому +86

    තව තට්ටු ගෙවල් ටිකක් හොයාගනිල්ලා මචංලා.. ලංකාව වටේටම ඉන්න හොර තක්කඩින්ගේ..
    මුංගේ ගෑවුණු තැන්වල ඉදන්ම හෝදලා දාලා අපේ මේ ලස්සන ශ්‍රී ලංකාව ආයේ පට්ට 👌🏻 කියන්න පුළුවන් වෙන තැනටම පත් කරමු..
    ගෙරි සුද්දන්ගේ බයිනෙත්තු වලට බයේ ඔලුව පාත් කරගෙන ඉඳපු කාලේ ගියා..
    වෙඩි උණ්ඩ වලට බයේ ඉඳපු කාලේ ගියා..
    බෝම්බ වලට බයේ ඉඳපු කාලේ ගියා..
    ගෝනි බිල්ලොන්ට බයේ ලාම්පු නිවාගෙන කළුවරේ ඉඳපු කාලේ ගියා..
    එලවලා දාමූ මේ පර දේසක්කාර වහල් හැතිකරේ සුද්දන්ගේම ............ කන්න.
    මේක සිංහල බෞද්ධ රටක් යකුනේ..
    මේ ඉන්නේ හිවල්ලු නෙමෙයි කියලා පෙන්නමූ
    වරෙල්ලා ලෝකෙටම කෑ ගහලා කියන්න අපි තමයි හැබෑම සිංහයෝ කියලා.. අපිට අත තියන්න එකෙකුට වත් ආයේ ඉඩක් නෑ..
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      රටේ ඉතුරු වෙලා තියෙන ටිකත් විනාශ කලාට පස්සේ ණය කියන ඒවා ගෙවන්න බැරි උනාම ගෙරි සුද්දන්ගේ පුක ලොවින්නයි වෙන්නේ මෝඩ රැල 🤣🤣🤣🤣

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому +1

      Paliyai ersiyawai pata ganna epa ban

    • @BCBPS1
      @BCBPS1 2 роки тому +2

      කොහේද මං කියලා තියෙන්නේ පලි ගනිල්ලා කියලා?
      කොහේද කියලා තියෙන්නේ ඉරිසියා කරපල්ලා කියලා?
      මුලින් තේරුම් අරන් ඉන්න මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා.. ඒක තේරෙන්නෙ නැත්තම් ඔබ කවුරු උනත් ඔබ ගැන කනගාටු වෙනවා
      අද අපිට රටක් කියලා ඉතුරු වෙන්නේ නෑ අපේ ආදී උතුම් සිංහලයෝ රට වෙනුවෙන් එදා ඉදිරිපත් වෙලා පර සුද්දෝ එලවලා දාලා වෙඩි උණ්ඩවලටවත්
      බය නොවී මේ මහා පොලවට අඩිය නොතිබ්බා නම්.. ඔබලා වගේ ඒ මිනිස්සුත් තමන්ගේ මඩිය තර කර ගැනීම ගැන විතරක් හිතුවා නම් අද බොලා අපි සේරම වහල්ලු.. පර සුද්දන්ගේයි උන්ට කඩේ යන මේ වගේ ............ හැතිකරේගෙයි..
      දැන් වත් පණ නැත්නම් පොල් පිත්තක් ගහගෙන වත් කොන්ද පණ ඇති ජාතියක් විදියට නැගිටපල්ලා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sandyaweerasinha8264
      @sandyaweerasinha8264 2 роки тому

      මෙම අසාධාරණට එරෙහිව නැගී සිටි වීර ජනතාව ඔබයි.❤️ ඔබ වැනි දෙවියන් නොසිටියානම් අපට වන්නෙ සදහටම හොරුන්ට බයේ සිටීමටයි.🖐️අපේ රටේ වීර පුතුනි ඔබට ශක්තිය ලැබෙන අතර ඉදිරියට රට බාර ගන්නා නායකයින්ටද දූශිතයින් තොර රටක් ගොඩනැගීමට මග පෑදුවේ ඔබයි.❤️වීර පුතුනි ඔබට අප හිස නමා ආචර කරන්නෙමි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @lalithchamindakumarakariya2447
    @lalithchamindakumarakariya2447 2 роки тому +2

    niyami ban

  • @kusumrodrigo933
    @kusumrodrigo933 2 роки тому +1

    නියමයි ජයවෙවා

  • @dammikabhr8246
    @dammikabhr8246 2 роки тому +16

    හොඳම වැඩේ හොඳම වැඩේ ඕකුන්ට අපේ සල්ලි වලින් ඕකුන් ඕකුන්ගෙ ළමයි සැප විඳිනවා අපි බලුම බලු දුක් විඳිනවා අරගලයට ජය වේවා 💪💪💪💪

  • @sdhd6319
    @sdhd6319 2 роки тому +40

    ජයවෙවාඅරගලයට මාරම සතුටක් තරැණ ජවයකොහොමදඒකනියමයි අනිත්උනුත් හැදියවි මේවබලලා

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому +1

      🤣🤣🤣තරුණ ජවය නියමයි කාගේ උණත් මේ දේපල රටේ ධනය පව්කාරයෝ එච්චරයි කියන්න තියෙන්නේ අනුන්ගේ දේපල විනාශ කරන උන් හිඟන්නෝ වෙනවා නිරාගමික මෝඩයෝ වැරදි කරපු උන්ට දඬුවම් දීලා රාජසන්තක කරන්න තිබිච්ච දේපල

    • @sdtvchannel8856
      @sdtvchannel8856 2 роки тому

      @@priyanthinagoda5236 kiyala wadak na gon haththa

    • @amalperera3074
      @amalperera3074 2 роки тому

      @@priyanthinagoda5236 👍👍👍👍👍

    • @projectmajestic9531
      @projectmajestic9531 2 роки тому

      These houses are insured and politicians will recover money which is again belong to people. Nothing is lost to politicians and it's always people pay them not other way around. Stupid. Moda'kama danwath nawathamu neda?

    • @razeekahqa7285
      @razeekahqa7285 2 роки тому

      GEWAL GINITYAPUWA TA SATUTAK WENA AKA NEWE MEWAI PALA VPAKA PASSEN ANAWA DESHA PALANE WENAI MEWA GINI TYAPU AYA KAWADA HARI GINI TYAPU AWA NAM ANIWARAMA APASSATA ANAWA AT DAKIMEN.. KOYANNE

  • @mohanmohan29
    @mohanmohan29 2 роки тому +27

    අපි මැදපෙරදිග සිට. පුදුම සතුටක් දැනෙනවා හිතට. සිදුවිය යුක්ත සිදු වෙමින් පවතිනවා. ජය වේවා. අපේ වීර සාදාරන ජනතාවට, ජය වේවා.

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 роки тому +7

    නියමයි

  • @dineshbro868
    @dineshbro868 2 роки тому +13

    හොඳ වැඩේ 🔥

  • @janithprasad1932
    @janithprasad1932 2 роки тому +2

    Super

  • @gihandesilva2156
    @gihandesilva2156 2 роки тому +1

    Jaya wewa. Niyami brothers. ❤️😍🙏🦁🦁🦁

  • @devikanilmini8456
    @devikanilmini8456 2 роки тому +20

    අපේ පවිත්‍රා අක්කට සලකන්න අමතක උනාද මම නිවිස් වල දැක්කෙ නැහැ එයා ඊයෙ මයින ලග හිටියෙ සිංහ දේනුවක් වගේ

    • @tribelife7650
      @tribelife7650 2 роки тому

      Ko thawama ea muttiarachi dekkema nehene we have right answer for you come out paudevi ?

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 роки тому +3

    එතකොට් කෝ බන් මේ ගෙවල්වල හිටපු උන්? මුන් මේවගේ පදින්චි වෙලා ඉදලා නැද්ද?

  • @chathurikadarmasena7865
    @chathurikadarmasena7865 2 роки тому +2

    හැමෝම පරිස්සමෙන් ..බුදුසරණයි ඔයාලට...

  • @lokusuriyavipula3740
    @lokusuriyavipula3740 2 роки тому +2

    Super super super super bro 🙏🙏🙏💪💪💪💪💪👍👍👍👍

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 роки тому +29

    උන්ට ඉන්න දුන්නේ නෑනේ. සාදාරනයි වැඩේ ජයවේවා අපේ අරගලයට

  • @rankuma7377
    @rankuma7377 2 роки тому +1

    අමිමො මාරම සතුටක්

  • @sanaraanudani350
    @sanaraanudani350 2 роки тому

    Jaya wewa

  • @sangeetha779
    @sangeetha779 2 роки тому +1

    නියමයි කොල්ලනේ

  • @taniyakempter8715
    @taniyakempter8715 2 роки тому +2

    එල එල මරැ මරැ😀😀😀

  • @Deepi-v8l
    @Deepi-v8l 2 роки тому +9

    මම බලාගෙන ඉන්නෙ බදුර්දින්ට ගහන කල් ඔකා වනාන්තර ටික විනාශ කරපු එකටත් දෙන්න ඔනි

    • @asaranasarana1086
      @asaranasarana1086 7 місяців тому

      උන්ට ගහන්නෙ නෑ බං. උංට බයයි.

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +38

    ආදරණීය දරුවනේ පුළුවන් nam තිරිසන් joniyage ඔක්කොම bar ටික ගිනිබත් කරන්න🙏 ඒක රටේ අනාගත දරු පරපුරට ලොකු ආදර්ශයක් ,,,සහ මුළු රටේ ම බාර් සේරම විනාස කරලාම දාන්න වැඳලා කියන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamaraabeyrathna8721
      @chamaraabeyrathna8721 2 роки тому

      Yes100%

    • @janakidilrukshi4476
      @janakidilrukshi4476 2 роки тому +1

      ඒකත් කලොත් සුපිරි මාත් හදවතින්ම එකගයි ඒකට

    • @chamindrakodituwakku9116
      @chamindrakodituwakku9116 2 роки тому

      100% all bars

    • @mangalikadissanayaka2586
      @mangalikadissanayaka2586 2 роки тому +3

      බදුර්දීන්ගේ අසාත් සාලිගේ ගෙවල් හොයාගන්න බැරි වෙලා මං හිතන්නෙ අපේ අරගලය කට්ටියට .සොපින් බෑග් එක්ක රෙදි දාගෙන ආපු බදුර්දීන්ගේ වත්කම් කාටවත් මතක නෑනේ .😥😥

    • @neelalakshmi8748
      @neelalakshmi8748 2 роки тому

      Ela ela ela elama ela👍👍👍👍👌👌🤗🤗🤗

  • @chathuranga651
    @chathuranga651 2 роки тому +4

    😍😍මහ කාලකන්නි සතුටක් දැනෙන්නෙ 😍😍පරිස්සමින් කොල්ලො කෙල්ලො ටික ❤️👈

  • @asankasampath5014
    @asankasampath5014 2 роки тому +1

    මේ අලුත් පරම්පරාව හරි වෙනස් කියලා දැන් වත් තේරැන් අරගත්තොත් හොදයි ඉතින්..උන් සෙල්ලම් කරේ වැරදි පරම්පරාවක් එක්ක..අවජාතක දේශපාලනය අවසානයක්ම වේවා අහිංසක මිනිස්සුන්ට යහපතක්ම වේවා..ු බුදුන් වහන්සේ ඇතුළු සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා සියලුම අහිංසක මිනිස්සුන්ට

  • @sameerasameera3149
    @sameerasameera3149 Місяць тому +1

    2024/11/26 ආතල් එකේ මේවා බලන්නේ කව්ද ❤

  • @tldatamillanguage2044
    @tldatamillanguage2044 2 роки тому +1

    ,එලකිරි වැඩේ..බුදුසරණ යි

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 2 роки тому +1

    යකෝ විරෝද තා කරැවන් කියන්න එපා. සිංහ පැටවු කියන්න පුලුවන් කට ඇරලා රත්තරං කොල්ලෝ කෙල්ලෝ ටික 💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤ බුදුසරණයි හැමෝටම

  • @AM-cv5nk
    @AM-cv5nk 2 роки тому +9

    පාස්කු ප්‍රහාරයට සමිබන්ද වූණ හැමකෙනෙකුටම අපි ඉදිරියෙදීම පරිස්සම් දෙනවා ඔබ සියලු දෙනාට ස්තුතියි🙏🙏❤️

  • @shantishanti8987
    @shantishanti8987 2 роки тому

    හොඳ වැඩේ

  • @gustavs9469
    @gustavs9469 2 роки тому +7

    ජරා මිනිස්සු ඉන්න රටක් මේක.

    • @alfha6637
      @alfha6637 2 роки тому +1

      එතකොට උබ කියන්නෙ නාකි මයිනා ගෝල්ෆෙස් එකට ගැහුව එක හරි කියලද 🤣 ගූ කාපන් ගිහින් 🤣🤣

  • @wijawardanachagi2698
    @wijawardanachagi2698 2 роки тому

    සුපිරි

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 роки тому +1

    Jaya wewa budu saranai

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 роки тому +31

    අපේ සල්ලිවලින් හදපු ගෙවල්

  • @chanu3x215
    @chanu3x215 2 роки тому +1

    අම්මෝ දැනෙන සතූට😍😍😍

  • @mertleirangani2398
    @mertleirangani2398 2 роки тому +4

    රනිල් සිරිසේන බැංකු මංකොල්ලයක් සියලුම දේවල් විනාශ කරන්න ඕනේ

    • @mokshalakshika8552
      @mokshalakshika8552 2 роки тому +1

      එක ඇත්ත උන්ට තමයි මුලින්ම ඔක කරන්න තිබුනෙ

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +15

    මට හරි සැකයක් තියෙනවා එකම අවශ්ථාවේ හැම පලාතකම මෙහෙම මංත්‍රි ඇමතියොගේ ගෙවල් ගිනි තියන්න පුළුවන්ද කියන එක. මෙික ලොකු ප්ලෑන් එකක් වගෙයි. අනික රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි එහෙම පව්. රමේෂ් මධ්‍යස්ථව හිටපු කෙනෙක්. චන්දිම ආන්ඩුවෙන් අයින් වෙලා ගොඩක් කල් . අනේ මන්දා

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 роки тому +16

    මෙහෙම කරන්න එපා දරුවනේ මේක බුද්ධ බුමියක් බුද්ධිමත්ව හැසිරෙන්න මේක ව්නෝදයක් නොවේ "මනසාචේ පදුට්ඨෙන භාසතිවා කරොතිවා
    තතෝනම් දුක්කමන්වේති චක්කංව වහතෝ පදං"

  • @chamithperers8890
    @chamithperers8890 2 роки тому +3

    ඉල්ලගෙන කනව කියන්නෙ මේකට තමා

  • @ktc7010
    @ktc7010 2 роки тому +1

    ප්‍රදිප් එක්නැලිගොඩ ,ලසන්ත වික්‍රමතුංග,තාජුදින් ශාපය

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 2 роки тому +25

    ගිනි දීලා කාපුවා ගින්නෙන්ම
    වැනසෙනවා ඒකයි සොබාවය
    සුපිරි සැප එක නිමේෂයකින්
    පේමට් හිගන්නෙක් වෙනවා
    දුක දැනෙන්න ඔන මහත්තයෝ
    දුප්පතාගේ එහෙම නැතුව රටක් හදන්න බෑ

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 2 роки тому +3

    එක ගෙදරකවත් මිනිස්සු නැද්ද

  • @ericwijesinghe9538
    @ericwijesinghe9538 2 роки тому

    supiri ekanam

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 роки тому

    සුපිරි ම සුපිරි ජයවෙවා ඹහොමයන්

  • @tmnalani8066
    @tmnalani8066 2 роки тому +1

    යන්න කියපු වෙලාවෙ නම්බු පිටින් ගියා නම් ඕව ඔක්කොම ඉතුරුයිනෙ.

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 2 роки тому +39

    ආන්ඩුවේ ඉන්න 225 ටම මෙහෙම කරන්න ඕන.ඔක්කෝම එවුන් එකයි.."ඔක්කෝම යාලුවෝ මල්ලි"

    • @malanfrk
      @malanfrk 2 роки тому +7

      ඔව් ඔවුන් ඔක්කොම 75 වසරක්ම රට කෑවා. රාජිතයා, මයිත්‍රීයා, චතුර, වගේ උන්ගෙ ගෙවලුත් ගිනිබත් කල යුතුයි.

    • @bandarabandara271
      @bandarabandara271 2 роки тому +1

      Eka aththa okkoma ekai

    • @seeta164
      @seeta164 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣janathawata⚘⚘⚘⚘⚘⚘

    • @kadom8349
      @kadom8349 2 роки тому +7

      නිර්පාක්‍ෂික අරගලයක් කිව්වේ ...අනේ මංදා,ගිනිතියපු ගෙවල් වල අයිතිකාරයො අනුවනම් එහෙම දෙයක් පේන්නේ නෑ...225ම එපා කියලනම් කියනවා ඇහෙනවා .ඒ උනාට මහ බැංකු හොරු,හම්බන්තොට වරායෙන් කාපු හොරුන්ගෙ ගෙවල් පෙනිලා නෑ..

    • @maheshaiddamalgoda1325
      @maheshaiddamalgoda1325 2 роки тому +1

      ඔව් මම ඒ කතාවට එකගයි

  • @dilanmadanayake359
    @dilanmadanayake359 2 роки тому +1

    ලංකාවේ මැති ඇමතිවරුන්ට ගැලු සුනාමිය...

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 роки тому +9

    අරගල කරුවන්ට ජය වේවා 🙏♥️❤️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍 ආදරෙයි අපෙ උන්ට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟💫💫⭐⭐⭐⭐⭐⭐ මෙවා දකිනකොට මාර සතුටක් අප්පා 😍😍😍😍🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😆😆😆😆🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chandran6384
    @chandran6384 2 роки тому +9

    අරගලයට ඡය වේවා ආදරෙයි මගේ තරුණ පරපුරට සිංහලේ සිංහ පැටව් අදයි දැක්කෙ අසාධාරණය ඉදිරියේ සටන් වැදුණු අපේ සහෝදර සහෝදරියන් ආදරෙයි හැමදාමත් ❤❤❤🔥🔥🔥🔥🙏🙏🙏

  • @randikakrishan1127
    @randikakrishan1127 2 роки тому +1

    jaya wewa sr i lanka

  • @myrnaperera1597
    @myrnaperera1597 2 роки тому

    Jaya veva

  • @jhaperer9929
    @jhaperer9929 2 роки тому

    Gammak thama..

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 2 роки тому +13

    හොඳ වැඩේ.... රාජපක්ෂලාගේ අසූචි කාපු හොර නඩේට හොඳ වැඩේ....ඕකට තමා දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ.....සාධු... සාධු... සාධු...!

  • @chaturitharanga6606
    @chaturitharanga6606 2 роки тому +38

    ගාමිනි ලොකුගේගෙ හොර හෝටල් බලාගන්නෙ අයියයි අක්කගෙ මිනිහයි තමයි.එ්වටත් ගැහුවට පවු නැ

  • @mmala6994
    @mmala6994 2 роки тому +48

    අරගලයට ජයවෙිවා තවතවත් සක්තිය දඉරිය ලැබෙිවා

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +3

    මයිත්‍රීපාලයගෙයි උගේ මල්ලි ඩඩ්ලියගේ මෝලත් ගිණිතියන්න ඕන...අසාධාරණ විදියට හාල් මිල වැඩි කරලා මහජනතාව හූරං කෑවට..නිපුනටයි රත්නටයිත් ශොට් එක දෙන්න ඕන...කාලකණ්‍නි ජනතා ඩ්‍රෝහියෝ...

  • @dilinislg865
    @dilinislg865 2 роки тому +11

    ඔය ගෙවල් දොරවල් ගිණිතිබ්බට ඕවා insurance කරලා ඇති ..දේපොළ වලට නෙවෙයි හානි කරන්න ඕනි ...සක්කිලි දේශපාලකයෝ ඔක්කොම එදා ඉදන් අද වෙනකල් රට කාපු ඔක්කොමලා මහපාරේ දණගස්වලා තියන්න ඔනි කන්න නොදි ...එතකොට තේරෙයි එදා වේල කන්න නැති අය කොච්චර දුක් විදිනවද කියලා ...ගැහැණු පිරිමි දෙගොල්ලම ...ජයවේවා 🙏❤❤

  • @SunilKumar-fv4tp
    @SunilKumar-fv4tp 2 роки тому

    Jesu pihitai. Jaya. Wewa

  • @sschampa7324
    @sschampa7324 2 роки тому

    oba සැමට jayen jayama වේවා ..busa

  • @onlinefast
    @onlinefast 2 роки тому +5

    කුරිරැ සතුටක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️

  • @maniakemaniake1400
    @maniakemaniake1400 2 роки тому +1

    මසයක්.කිවා.අයිවෙන්න..දැන්.සැපද.අපේ.අරගලයට.ජයවෙවා එතර.අපි.ඉන්නවා.ඔයාලත්.එක්ක.පරිසමෙන්

  • @කුමාරීකුමාරී-ස5ණ

    අපි .මැදපෙරදිග .සිට.අරගලයට .ජයවේවා

  • @dew_vlog209
    @dew_vlog209 2 роки тому +1

    බුදුන්ගේ බණ බොරැ වෙන්නේ නෑ කවදාවත්..කර්මය පටිසන් දෙනවාමයි.. අහිංසක මිනිස්සුන්ට කරපුවා තමයි.මේ

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 роки тому +3

    ඤාන සාර සනීපෙන්ද?😉
    අනාවැකි කරුවන් නිහඬව මොකද?😄

  • @jandrajandra5712
    @jandrajandra5712 2 роки тому +2

    ඔව් ඔය අපේ සල්ලි
    අපි තවත් රට දුක්විදිනවා
    මුන් සැප ගන්නවා සතුටුයි සතුටුයි
    අරගලයට ජයවේවා ජයවේවා ♥️♥️

  • @bertramjayanathdesilva6630
    @bertramjayanathdesilva6630 2 роки тому +8

    නියමයි කොල්ලනේ, අරගලයට ජයවේවා!

  • @talhaiyoob1717
    @talhaiyoob1717 2 роки тому

    Jaywewa

  • @liznasrilanka6127
    @liznasrilanka6127 2 роки тому

    Good very good api Dubai inne thanks bro

  • @galleboys4171
    @galleboys4171 2 роки тому

    ජයවේවා

  • @sangeethdilshan1501
    @sangeethdilshan1501 2 роки тому +1

    ගෙවල් ටික නැති උනාට පස්සෙ රටට විදුලිය ඉතුරුයි

  • @kamilabegum2040
    @kamilabegum2040 2 роки тому +2

    Niyamai.

  • @inokaniroshani6138
    @inokaniroshani6138 2 роки тому +17

    අරගලයට ජයවේවා සහෝදරයෝ හැමෝමටම බුදුසරණයි.. ජේසු පිහිටයි. ❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @tldatamillanguage2044
    @tldatamillanguage2044 2 роки тому

    මරු

  • @tharakanuwan60
    @tharakanuwan60 2 роки тому +1

    කුරිරු සතුටක් දැනෙනව ඕයි

  • @wasantakumara4101
    @wasantakumara4101 2 роки тому +6

    විපක්ෂයෙ හොරා කාපු උන් ඇත්තෙම නැද්ද

    • @sankaharshana1211
      @sankaharshana1211 2 роки тому +1

      pohottuwe oyalama gihin eyalata gahannako nikan mokatada anith aya oyalage case walata hota danne

    • @mokshalakshika8552
      @mokshalakshika8552 2 роки тому +1

      හොරා කැවනම් සෙරටම එක විදිහට සලකහල්ලා බන් මහ බැංකුව කොල්ල කද්දිත් ඔහම අරගල කරන්නනි තිබුනේ එහම උනානම් මෙ රට මිට වඩා ලස්සන වෙන්න තිබුනා🤧

  • @kumarikumari5843
    @kumarikumari5843 2 роки тому +2

    කෝ නාමල්ගෙ ගෙදර

  • @MRSALA-dw2ie
    @MRSALA-dw2ie 2 роки тому +29

    විරෝධතා කරුවන් කියන්න එපා ශ්‍රී ලාංකිකයන් කියන්න.

    • @manjulacool4842
      @manjulacool4842 2 роки тому +1

      අනිවාර්යයෙන්ම .👍👍👍

    • @kannangarakannangara5794
      @kannangarakannangara5794 2 роки тому

      අන්තවදයට යන්න එපා .හිතපල්ලා අපේ රටේ දේපල නේද විනශ වෙන්නෙ.

  • @dilshanjeff9137
    @dilshanjeff9137 2 роки тому

    What a happy day💕💕

  • @rukmaniperera2290
    @rukmaniperera2290 2 роки тому +1

    ඒල ඒල ජනතා අරගලයට ජය හ

  • @11uthika
    @11uthika 2 роки тому

    කොහොමද කෑම ?? අතිවිශිෂ්ඨයි! සර්..😆

  • @ranvala3970
    @ranvala3970 2 роки тому +2

    මේ ගෙවල් වල තාප්ප පෙරළුවම තමයි පෙන්නේ මුං කොච්චර මහජන මුදල් කොල්ල කාලද කියල . චන්දෙ ඉල්ලනකොට බයිසිකල්ලක් තිබ්බ එකාට දැන් වාහන හත අට . " මේ තම තමා වගාකළ දේවල් වල අස්වැන්න නෙලාගනු ලබන කාලයයි "

  • @soumyaleelarathna1805
    @soumyaleelarathna1805 2 роки тому

    jayawewaaaaa

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 роки тому +1

    හොද වැඩේ නාකි මයිනා ඉල්ලන් කෑවේ....
    ජනතාව ගේ සල්ලි වලින් පෝසත් වෙච්ච කාලකන්නි... තට්ටු දෙකේ ගෙවල් නෙමේ මන්දිර හදල තියෙන්නේ.... දුප්පත් මිනිස්සු න්ට කන්න නැහැ ගෑස් නැහැ දරුවන් ට කිරි පිටි ටික නැහැ... ජනතාව ගේ මුදල් වලින් මුන් සුර සැප විදිනවා..... කාලකණ්නි මැති ඇමතිවරු න් ට මතක හිටින පාඩමක් අපේ එඩිතර කොල්ලෝ ටික කරේ...... ඇත්ත ටම ආඩම්බරයි... ජයවේවා ජයවේවා

  • @kapilsds7
    @kapilsds7 2 роки тому +1

    වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම ඕක තමයි වෙන්නේ

  • @rosirosi7050
    @rosirosi7050 2 роки тому +3

    අපෙ..විරයන්ට..ජයවෙවා..👍👍👍👍👍👍💢💢💥💥💫💫🌟✨✨✨🏃🏃🏃🚶🚶🚶🚶🚶💪💪

  • @kanishkagamage6628
    @kanishkagamage6628 2 роки тому +2

    ඔයා කාලකන්නි මැති ඇමතිවරු ඔක්කොම විනාශ කරන්ඩ ඕනෑ 🔫🔫🔫