බත් කන්න වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය|spicy egg curry| M.R KITCHEN

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 360

  • @sskshiwanthika9926
    @sskshiwanthika9926 8 місяців тому +14

    අනේ ඒක හරිම රසයි. ඇත්තටම එක පාරක් නෙමෙයි කීප පාරක්ම හැදුවා. රසම රසයි❤️🔥

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 Рік тому +8

    මේ දැන් මාත් හැදුවා ... හරිම රසයි. තාම ගේත් එක්ක සුවදයි. පෙනුමත් ශෝක් . Thank you very much ..මේ වගේ ලේසි රෙසිපි අරන් එනවට .

  • @rachiboy3648
    @rachiboy3648 Рік тому +5

    මම ඉන්නෙ ඩුබායි වල,වැඩ ඉවර වුන ගමන් දුවගෙන ආව මොනා හරි එකක් ඉක්ම්නට හදාගෙන කන්න, මම මේ රෙසපිය දැකල එක හැදුව, ඇත්තටම රසයි. ඉක්මනට හදන්නත් පුලිවන්, නංගිට ගොඩක් ස්තූතිය. හරිම රසයි❤❤❤

  • @accesstelecom1961
    @accesstelecom1961 Рік тому +4

    ඔව් දුව ⁣හරි රසයි මම හදලා තියෙනවා මම මැදපෙරදිග අපිට පොල් නැහැ ඔය විදියට තමා මම බිත්තර උයන්නෙ දුවට ස්තුතියි තවත් අයට කියලා දෙනවට කවුරුත් හදලා බලන්න හරිම රසයි දුවට තෙරැවන් සරණයි

  • @buddhisha3045
    @buddhisha3045 2 роки тому +7

    දැන් ටිකකට කලින් මං මේක හැදුවා. හරිම රසයි. හොඳට ආවා. බොහොම ස්තූති ❤️

  • @nethuamaya4740
    @nethuamaya4740 3 роки тому +21

    අනේ මාත හැදුවා දැන්..හරිම රසයි
    .❤

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 роки тому +73

    අක්කෙ මේ දැන් හැදුවා මේ බිත්තර හොද්ද.හරිම රසයි අක්කෙ..ස්තූතියි ❤️❤️

  • @nimeshasamadhi
    @nimeshasamadhi 2 роки тому +1

    මාත් දැන් හදන්නයි යන්නෙ😋ඕනම recipe එකක් බලන් හදන්නෙ MR kitchen channel එකෙන්.මාරම ලේසියි වගේම ගොඩාක් රසයි.thank u අක්කා😘❤️

  • @AwishkaASP
    @AwishkaASP Рік тому +1

    මාත් දැන් හදන්න හදන්නේ තව මේවගෙ වැදගත් දෙවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි අක්කි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි .......👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hash5320
    @hash5320 Рік тому +1

    හැදුවා දැන් මේක බල බල ඒ විදිහට ආවා නියමයිනේ ❤❤❤🥰👍🤜🤛

  • @samadhianuradha5051
    @samadhianuradha5051 2 роки тому +4

    මාත් අද හැදුවා අක්කේ ඇත්තටම හරිම රසයි ..😘....අක්කේ ඇත්තටම ඔයා හදපු එක රසයි ද වීඩියෝ එකේ😁 අක්කා ලුණු දැම්මෙ නෑනේ අමතක උනානේ ..😜 කොහොම වුණත් ඔයාගේ කෑම හරිම සරලයි , හරිම රසයි..ඒ වගේම අපි වගේ ගෘහණියන්ට හරිම ප්‍රයෝජනවත් ඇත්තටම අද උදේ මොනවද උයන්නේ කියලා හිතෙද්දි ගෙදර බිත්තර තියනව දැකල යූටියුබ් එකේ search කරල බැලුවා egg curry ඔයාගේ මේ video එක බලල මං මේ දැං හැදුවා ඇත්තටම මාරම රසයි හරිම ලේසියි පුංචි වෙලාවකින් මස් වලට වඩා රස curry එකක් ආවා ඔයාට බොහොම ස්තූතියි අපිට මේ වගේ වැදගත් වීඩියෝ අරන් එනවට❤️😘

    • @mdproduction65
      @mdproduction65 2 роки тому

      eya lunu damma anthimata 😒hum..😁

  • @from_2050
    @from_2050 11 місяців тому +1

    මෙ දැන් හදුවා මාර රසයි අක්කෙ..හතු ටිකකුත් එකතු කරා එකටම 😋😋😋

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 4 роки тому +16

    ස්තුතියි නංගී විඩියෝ එකට පහසු දේ නිවරදිව කියවිලි නැතුව පැහැදිලිව කියලා දුන්නාට ජයවෙිවා

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx Рік тому

    මන් දැන් ගෙදර ඇවිත් මේක හැදුවා. ගෙදර එද්දී පරක්කු නිසා. මේකයි බතුයි විතරයි. මරු හැබැයි සැර ටිකක් වැඩි මට . රසයි ඔයාට ස්තූතියි.😊

  • @mashi3675
    @mashi3675 9 місяців тому

    මාත් මේ දැන් හැදුවා පට්ටම රසයි 😁 ඒක එක්ක විතරක් කන්න පුලුවන් හදන්නත් ලේසියි❤

  • @malaairangani
    @malaairangani 9 місяців тому

    මම මේක අද උදේ හැදුවා♥️හරිම රසයි 😊

  • @pamodyamadumali4669
    @pamodyamadumali4669 25 днів тому

    ඇත්තරම රසයි, මම මේ ප්‍රමාණ වලින්මයි හැදුවෙ, මට නම් මිරිස් කුඩු සැර ටිකක් වැඩී. ඒ නිසා අල කිරි හොද්දක් එක්ක මරු 👌

  • @asankaasanka1145
    @asankaasanka1145 15 днів тому

    අපිත් හැදුවා හරිම රසයි ❤❤

  • @mudithajayasinghe4479
    @mudithajayasinghe4479 Рік тому +6

    හරිම රසයි.. ආයෙ ආයෙත් හදන්න හිතෙන recipe එකක්..ගොඩාක් ස්තූතියි 😋💐

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 3 роки тому +8

    It's really nice with savoury pancakes thank you M.R kitchen

  • @chamilanilanthi4764
    @chamilanilanthi4764 Рік тому +5

    හරිම රසයි අක්කෙ 😘🥰

  • @malsha2195
    @malsha2195 2 роки тому +2

    මාත් හැදුවා හරිම රසයි අදත් හැදුවා 😋😋😋

  • @lakshimadimuthukumari3755
    @lakshimadimuthukumari3755 2 місяці тому

    අක්කෙ මේක හරිම රසයි ❤❤❤❤

  • @anukiasweet5663
    @anukiasweet5663 21 день тому

    Thanks oyata rasa kama recipe denawata

  • @chamodm752
    @chamodm752 2 роки тому +1

    Supiri recipe ekak Akke.Pin godak.Gedara ayata hadala dunna.Patta rasai.Patta satutui. Ada 2 weni paaratat hadano❤❤🔥🔥

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 4 роки тому +1

    Woow..thank you very much dear..ඔයාගේ video නියමයි..පුළුවන් හැම දෙයක්ම මමත් හදලා රස බලනවා...අදත් මම ඔයාගේ පොල් කේක් හදන video එක බලලා පොල් කේක් හැදුවා..හොදට හැදුන..ඔයාගේ රෙසිපි බලලා හදන ඒක කෑමක් වත් වැරදුනේ නෑ .. ගොඩක් ස්තුති..👍👍🙏🙏

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 роки тому +1

      ua-cam.com/video/SzTs6Eh2vw0/v-deo.html ❤❤✨️

  • @isharasudarshani6100
    @isharasudarshani6100 2 роки тому

    මොන කෑමක් හැදුවත් MR Kitchen එකෙං තමයි හදන විදිහ බලන්නෙ මම නං...මොකද ඕනම කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුලුවං ingredients තමයි පාවිච්චි කරන්නෙ♥️

  • @geethaniwijithalatha7054
    @geethaniwijithalatha7054 Рік тому +1

    මමත් හැදුවා හරිම රසයි ස්තුති ❤

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 роки тому +7

    ඒකනම් හරිම රසයි

  • @ThakshilaSewmini-l2w
    @ThakshilaSewmini-l2w 3 місяці тому

    ඒක ඇත්තටම මරු❤...ලේසී ඉක්මන්❤

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 2 роки тому

    ඔයාගේ බිත්තර කරිය මම හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තුතියි .

  • @RD-rz1ou
    @RD-rz1ou 2 роки тому

    Thx ane. Mage hubby qwa rasama rasai kiyala.

  • @topgirl-n4f
    @topgirl-n4f Рік тому

    Akkiy math hada haduwa harina rasayi hamadama video danna thank you akkiy😂

  • @dilshan0112
    @dilshan0112 3 місяці тому

    මේකනම් මාරම රසයි 😍

  • @susantharanasinghe559
    @susantharanasinghe559 4 роки тому +2

    කිරි දාන්න නැති නිසා ගොඩක් වටිනව thank s

  • @channelddtenaraandfamily8205
    @channelddtenaraandfamily8205 2 роки тому

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ hotels paradai. Thanks! Keep going !

  • @RupaKamayanthi
    @RupaKamayanthi Місяць тому

    Good recipe ❤😗

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 4 роки тому +4

    නියමයි....තැන්ක්ස්......

  • @thilinichandrasena5686
    @thilinichandrasena5686 3 роки тому

    මමත් අද හැදුවා. හොදට තිබුනා. Thanks ..

  • @nilanthaudayashantha3485
    @nilanthaudayashantha3485 3 роки тому +1

    Apith Ada heduwa.
    Niyamai.
    Thank you.💖💖

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 роки тому

    Heta hadannm akke, dan video eka baluwe , dawal wage baluwa nam e welawe ma hadanawa 😁❤
    Thank you

  • @dinushithathsarani8943
    @dinushithathsarani8943 3 роки тому +1

    Harima rasai akko

  • @sdds6315
    @sdds6315 2 роки тому +1

    Math meka try kara. ඇත්තටම පුදුම රසයි 😋

  • @madaralakshani7952
    @madaralakshani7952 4 роки тому +1

    Akki hadana kama hari lesi hadanda.thanks .akki hadapu biththara pudim , biththara walin hadapu kata gasma mn haduwa. Rasata awa.thank u soo much .😃😃😃😃

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 роки тому +1

      ua-cam.com/video/SzTs6Eh2vw0/v-deo.html ✨️❤

  • @anjaleekaushalya2497
    @anjaleekaushalya2497 3 роки тому +4

    හැදුවා අක්කේ... නියමයි... 🤘

  • @dinushagayan
    @dinushagayan Рік тому

    මාත් හැදුවා දැන් පටිට ඉක්මනට හදා ගන්නත් පුළුවන් 👍

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Рік тому

    ඔයාගේ රෙසිපි වර්ග මන් හදනවා හරි රසයි

  • @nethuminipraboda9542
    @nethuminipraboda9542 3 роки тому +1

    Akke mamath hadanna hadanne. harima lesii .

  • @sanjudilu3893
    @sanjudilu3893 3 роки тому +1

    Niyamai akki harima Rasa🔥🔥

  • @ayeshanilanthi5289
    @ayeshanilanthi5289 3 роки тому

    ෂා....රස පාටයි.හෙට මෙනූ එකට මේ බිත්තර කරිය හදනවා මයි

  • @දිල්ෂාන්දිල්ෂාන්-ධ8භ

    Akke etthatama Kari eka harima rashai

  • @sudathwasantha3183
    @sudathwasantha3183 3 роки тому

    Math me den heduwa harima rasai.hugaaaak sthuthi !

  • @dilhanigunarathna2439
    @dilhanigunarathna2439 7 місяців тому

    හරිම රසයි
    නියමයි

  • @kanchanamoragoda2192
    @kanchanamoragoda2192 3 роки тому

    mat eye haduwa patta rasai...adat hadanna yanne...supiri.thanks

  • @pavijayawardhana8287
    @pavijayawardhana8287 4 роки тому +1

    Dakkath bada pirinawa rasa paataiiiiii😍🤘ymmy yammy

  • @lahirumadushan9300
    @lahirumadushan9300 3 роки тому +2

    මමත් හැදුවා...හරිම රසයි.

  • @malsha2195
    @malsha2195 2 роки тому +1

    රෑ කෑමට හදලා කියන්නම් රස 😋😋😋😋

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage6660 2 роки тому

    ඔයාගේ චැනල් එක සුපර්...

  • @imeshamaduvanthi4870
    @imeshamaduvanthi4870 3 роки тому

    Math haduwa akkee me dan.aththamai harima rasai ewageema leesiy thanks akki..

  • @riyana0756
    @riyana0756 11 місяців тому

    Mn heduva supiri 👌👌 thank you ❤

  • @gihanmuditha2384
    @gihanmuditha2384 Рік тому

    Niyamai akke mage waif haduwa me kamaranga gana video akak dannko

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 роки тому

    හරිම රසයි වගේ ඔයාට බොහොම ස්තුතියි👌👌🌹🌹🌹

  • @jayanisamanmali1717
    @jayanisamanmali1717 3 роки тому +9

    ගොඩක් රස පාටය්..හදලා බලමූකෝ 😁😁

  • @nu..2019
    @nu..2019 3 роки тому +10

    හදන්න යන්නේ 🤗

    • @nu..2019
      @nu..2019 3 роки тому +2

      ගොඩ ගොඩක් රහයි 🤗🤗

  • @thilakagamlath3512
    @thilakagamlath3512 4 роки тому +3

    මමත් හැදුවා. හරිම රසයි! 😋
    Thank you. 💐

  • @oshadimendis7420
    @oshadimendis7420 3 роки тому +3

    Mekath haduwa, rasai, thank you,

  • @umindunikeshana6336
    @umindunikeshana6336 3 роки тому +1

    Supiri

  • @shehanimalshika4313
    @shehanimalshika4313 7 місяців тому

    ❤ rasayi ❤❤

  • @sayuusubsinghe3953
    @sayuusubsinghe3953 2 роки тому

    wow akki harima rahayi

  • @PriyangikaDamayanthi-lb2tq
    @PriyangikaDamayanthi-lb2tq 7 місяців тому

    Math haduwa. Godak rasayi ❤ thawath me wage recipies genna...😊

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 2 роки тому

    ada man hadanna yanne hadala kiyannam 🙏❤

  • @mgrrasipraba8609
    @mgrrasipraba8609 3 роки тому

    Akke apith haduwa harima rasai thanks.

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 3 роки тому +1

    බිත්තර තම්බලා බැදලා දැම්මම රසයි 😋😋

  • @ishlanka0131
    @ishlanka0131 4 роки тому

    Mn ada meka haduwa...rasama rasai....thank u oyat mewa kiyala denwata....😍😍😍👌👌👌

  • @sonitasonita9903
    @sonitasonita9903 3 роки тому +5

    Woooow❤❤

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 2 роки тому

    ඇත්තටම අක්කේ ඔයාගේ කැම රසයි

  • @ramanipriyangika8462
    @ramanipriyangika8462 2 роки тому

    අනේ පට්ට 👍👍👍

  • @maheshdias7146
    @maheshdias7146 3 роки тому

    Mamat haduwa.... godak rasai...thanks oyata. Budu saranai paule samata..

  • @pushpy93
    @pushpy93 2 роки тому +3

    Me and my mum also made this today. Turned out great.. So easy and very tasty. Thank you very much. ❤️

  • @yow2625
    @yow2625 3 роки тому

    Kama adu wiyadamen wadi wada ntuwa rasata hadnn kiyla den ekama channel eka❤️💯

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 4 роки тому +7

    ගොඩක් වටිනවා dear ඔයාගේ මේ vidio මටනම් .💖💖.රට ඉන්න නිසා 😘😘

  • @chathupriya5537
    @chathupriya5537 Рік тому

    Mamath heduwa gdaak rasai akke

  • @anuruddhikapushpakumara3034
    @anuruddhikapushpakumara3034 Рік тому +1

    රසයි🎉🎉🎉🎉🎉

  • @kasundissanayaka3307
    @kasundissanayaka3307 3 роки тому +1

    හැදුවා ,හරිම රසයි....

  • @ruwanchamara5850
    @ruwanchamara5850 3 роки тому

    👍👍👍👍💕supri ane rasai👌👌👌

  • @kanchanadilrukshi39
    @kanchanadilrukshi39 Рік тому

    මමත් හැදුව ..රසායි.

  • @nikiwedagedara8191
    @nikiwedagedara8191 2 роки тому

    Math haduwa eka rasai

  • @vikeey1528
    @vikeey1528 3 роки тому

    Masala powder dhanda puluwangdha

  • @vihanga4472
    @vihanga4472 2 роки тому +1

    Api haduwa ane thanks

  • @HirunImiraka
    @HirunImiraka 6 місяців тому

    Mamath haduva patta

  • @niroshaninayanika
    @niroshaninayanika 2 роки тому

    Harima rasai

  • @sahelikavithma3033
    @sahelikavithma3033 2 роки тому

    ඇත්තටම රසයි මාත් හදලා බැලුවා 🥺❤️

  • @ranjanakumari2625
    @ranjanakumari2625 5 місяців тому

    Good resipis good lak

  • @saduniisanka4633
    @saduniisanka4633 3 роки тому

    Maru akke♥

  • @මධුෂානි321
    @මධුෂානි321 4 роки тому +1

    Wow ❤❤❤❤❤❤👍👍👍

  • @sujanisewwandi2010
    @sujanisewwandi2010 3 роки тому

    Harima rasai akki math haduwa ada. Thanks akki

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 4 роки тому +4

    හරිම ලේසීයි වගේ... 🤔😃
    Thank you ❤️

  • @koshilaheshi4584
    @koshilaheshi4584 3 роки тому

    Math hadala bluwa 😋😋

  • @ceylonhandmade2500
    @ceylonhandmade2500 Рік тому

    oyage recipe niyamai

  • @ruparupa4116
    @ruparupa4116 2 роки тому

    රසයි මම දැන් හදනව