මස් මාළු නැති දවසට බිත්තර මස් කරිය|sri lanka egg curry|💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 311

  • @dinukasubodini6111
    @dinukasubodini6111 9 місяців тому +5

    ඔයාගෙ video බලලා මමත් ගොඩක් කෑම ජාති හැදුවා මේකත් හැදුවා.ඇත්තටම ඔයා නිසා මටගොඩක් ලේසියෙන් කෑම ජාති හදාගන්න පුළුවන් උනා ස්තූතියි, ඔයාට ගොඩක් ❤❤

  • @sunethragamage6679
    @sunethragamage6679 2 роки тому +7

    මම ත් දැනුයි බැලුවේ .අද දවල්ට හදනව.මම හිතන්නෙ ගොඩක් රසවත් ඇති .තව මෙවැනිම දේ අපිට දීමට ශක්තිය ලැබේවා !

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 роки тому +3

    ඔබ තුමියට ගොඩක් ස්තූති 🙏 මම ඔබගේ හැම රෙසපි එකක්ම හදනව.හරි රසයි 👍 වියදම් අඩුයි .

  • @pushpakanthi9723
    @pushpakanthi9723 4 роки тому +9

    ගොඩාක් රසයි මාත් හැදුවා ඇත්තටම රසයි ඔබට ගොඩාක් ස්තුති 🙏

  • @naturelovers9206
    @naturelovers9206 3 роки тому +13

    අද හැදුවා අක්කේ..හරිම ලස්සන පාටට රසට ආවා ☺️

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 роки тому +193

    Excellent ..! මේ වගේ හොඳ දේකටත් unlike කරපු අය 73ක් ඉන්නවා ..හිල්ටන් එකෙන් තුන්වේලම කන ඉරිසියාකාර ගෑනු වෙන්න ඇති..!

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 роки тому +16

    මම කුවේට් දේශයෙ සිට ඔබතුමියගෙ වැඩසටහන් නරබනවා.හරිම අගෙයි ඒවා, මෙය අනිවාර්යයෙන්ම මමත් සාදනවා. ජයවේවා !!!

    • @chamakumar3400
      @chamakumar3400 4 роки тому +2

      මමත් කුවේට් ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ කුවේට්?

  • @sisillsampath8183
    @sisillsampath8183 3 роки тому +5

    බොහොම ස්තුතියි .හැම දේම පැහැදිලිව කියා දෙනවට,බුදු සරනයි

  • @vinithamalkanthi1855
    @vinithamalkanthi1855 Рік тому +1

    මං first time try කරන්න හැදුවා😊

  • @Perera736
    @Perera736 4 роки тому +6

    ස්තුතියි ඔබට වැදගත් දේවල් අපිට කියා දෙනවට💞💞

  • @samas252
    @samas252 Рік тому +1

    මමත් ලංකාවට ගියාම හදන්න ඕනේ කටට කෙත් එනවා

  • @swarnalathamalani2693
    @swarnalathamalani2693 3 роки тому +2

    ඔයා..කියල..දෙන.විදිහ...ඉතාමත්..පැහැදිලියි..ඒ..වගේම..ලේසියි..ඔයාට..බුදු.සරනයි..

  • @නිමාවක්සොයා-ට5ප

    මමත් හැදුවා අක්කේ මේ බිත්තර කරිය....ගොඩාක් රසට ආවා.බොහොම ස්තූතියි

  • @Sadasadapriya8238
    @Sadasadapriya8238 Рік тому +2

    ඔයාගේ කෑම රෙසිපි හරිම සරලයි අක්කේ ඒ වගේම හරිමරසයි good luck අක්කේ

  • @udenirathnayake7459
    @udenirathnayake7459 2 роки тому +2

    මමත් හැදුවා.. හරිම රසයි.. ස්තුතියි.

  • @inokawisenthige4352
    @inokawisenthige4352 7 місяців тому

    මමත් මේ කරිය හදලා අපේ ගෙදර අයට දුන්නා .හරිම රසවත් .ස්තුතියි .❤❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +18

    රස පාටයි 😍😍😍

  • @mohamedanad1341
    @mohamedanad1341 3 роки тому +2

    Mamath heduva harima rasai 😋😋

  • @nimmishasikala7470
    @nimmishasikala7470 3 роки тому +1

    Man me curry eka haduwa akki.mara rasai. Oyge parippu mas curry ekath mara rasai..budusaranai ❤️

  • @lahiruharshana8787
    @lahiruharshana8787 Місяць тому

    Math akkage video aka balan heduwa.etthatama harima rasai..

  • @tharuperera6313
    @tharuperera6313 Рік тому +1

    akke mama uyanna purudu une oyagen oyata godak pin❤❤❤

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 2 роки тому +3

    Ada haduwe, superb 👍👍👍👍

  • @mepunikaushani6092
    @mepunikaushani6092 Рік тому

    අපෙ අම්මාත් මට අද හදලා දුන්නා හරිම රසයි❤❤❤Thank you💖💖💖

  • @seethabandara553
    @seethabandara553 2 роки тому

    Rasama rasayi
    Thanks puthe
    Teruwansaranai !
    🌺🌺🌺🌺🌺🌺♥♥♥♥🌺🌺🌺🌺🌺

  • @nilupriya7129
    @nilupriya7129 3 роки тому +1

    Akke congratulations 1 million 👍👍

  • @anjalivijayange392
    @anjalivijayange392 4 роки тому +5

    ආසයි හදලා රස බලන්න ....ටෝෆු හදන විදිය ත් දාන්න ...පුළුවන් නමි .....හරිම ආසයි ඒක ට

  • @madubashini9777
    @madubashini9777 4 роки тому +61

    අපි හරි අසයි ඔයාගෙ මුන ද්කින්න.ඔයා දන් ගොඩක් ජනප්‍රිය කෙනෙක් .අනෙ අහන්කර වෙන්න එප.😍

  • @cykthomas6600
    @cykthomas6600 4 роки тому +6

    දැක්ක ගමන් කන්න හිතුනා..😄😄

  • @vijithapriyangani2358
    @vijithapriyangani2358 4 роки тому +1

    👍
    Harima vatinava
    Aluth vidihak
    Thank u

  • @SanadaMali-hw8bn
    @SanadaMali-hw8bn 8 місяців тому

    Mama ada haduwa harima rasai...hdannt lesi❤❤❤

  • @irusandazz6291
    @irusandazz6291 3 роки тому +5

    මේක මරු 😍😍

  • @ekwasantha3484
    @ekwasantha3484 2 роки тому

    Oba thumiyara bohoma sthuthi oya dana hama recipiyakma balanava puluvannam avaneke pan banis hadana kota kochchara vela brekkarana vidiya evannako sthuthi

  • @PiyumiMaheshika-if4pn
    @PiyumiMaheshika-if4pn 8 місяців тому

    Math godak kema jathi haduwa oyage vidiyo balan thank you ❤

  • @premakulathilaka950
    @premakulathilaka950 3 роки тому +4

    සරලයි..සුගමයි..පහසුයි..ස්තූතියි

  • @nilminiajantha4618
    @nilminiajantha4618 2 роки тому

    Harima saralai.hodata kiyala denawa.thank you

  • @malikasukriya6942
    @malikasukriya6942 3 роки тому +24

    ,අනිවාරයෙන්ම ඔබ තුමියගේ කෑම හරිම රසයි වියදම ගොඩාක් අඩුයි අලුත් විඩියෝ දාන්න අපි බලනවා තෙරැවන්සරනයි

  • @umangadesilva7496
    @umangadesilva7496 4 роки тому +3

    බොහොම ස්තුති.හොඳ ඉදිරිපත් කිරීමක්.රසට හදමු තවතවත් .

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r Рік тому

    කවුරු හරි මේක හදල මට කතා කරාවි කියල බොරුවට නිදන් ඉන්න මම😊😊 thanks for you shearing us your knowledge

  • @DasithRassagala-tg1vm
    @DasithRassagala-tg1vm Рік тому +1

    Supiry kaamakne. Thanks oyata kiyala dunnata

  • @oshadaudith4870
    @oshadaudith4870 4 роки тому

    Tanks me videyo eka dammata😀😀😀💕👍

  • @tharushiimasha1370
    @tharushiimasha1370 4 роки тому +11

    😍😍 රස පාටයි

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 3 роки тому +2

    Very good egg curry

  • @thanujasamanthi2245
    @thanujasamanthi2245 9 місяців тому

    හරි රසයි..❤❤❤

  • @IroshaniWeerasinghe
    @IroshaniWeerasinghe 4 роки тому

    Oya bohoma saralawa pehediliwa wel wataram nethiwa kiyala denawa.. 👍👍👍

  • @r.r.r.8410
    @r.r.r.8410 3 роки тому +1

    මස් මාලු නැති දවස් වලට මාත් මේක හදනවා.

  • @dinushalakmali6794
    @dinushalakmali6794 3 роки тому +1

    Akka badapu tunapaha wenuwta mas curry dammot hda ndda

  • @sanjeewaninimesha8508
    @sanjeewaninimesha8508 2 роки тому +2

    හැදුවා . නියමයි .. හරිම රසයි 😋😋😋

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 4 роки тому

    Meka meet curry akak wage .rasata athi.sha..niyamai nangi.thank you

  • @priyanisiriwardana247
    @priyanisiriwardana247 2 роки тому

    Deliciousrecepie
    Andeasytoprepare
    Thankyousomuch.

  • @champikakumari9635
    @champikakumari9635 3 роки тому +2

    ඔයා කියල දෙන කෑම මමත් හැදුව.හරිම රසයි

  • @mayurandathidissanayake6840
    @mayurandathidissanayake6840 2 роки тому +1

    Nice recipe. 👍👍

  • @ashoka7969
    @ashoka7969 3 роки тому +1

    Super Very Nice Recipe

  • @jkkusum1699
    @jkkusum1699 3 роки тому

    Mamath godak asawen mema wedasatahana balanawa. Thank you, oba thumiyata

  • @kushanindika8509
    @kushanindika8509 2 роки тому

    Akke oya white colour bottle kohenda gaththe gaththa thena kiyannako poddak

  • @AKFOOTBALL7
    @AKFOOTBALL7 3 роки тому +2

    Nice 👌

  • @naveenmaduranga4472
    @naveenmaduranga4472 2 роки тому

    Mamath ada haduwa harima rasai ane

  • @kusumkumari5683
    @kusumkumari5683 3 роки тому

    Pahasu akarayata recipi kiyala denawa. Thanks akki

  • @fernendofernendo577
    @fernendofernendo577 2 роки тому

    Thanks adara madu oyata godaak

  • @samanthaseenadiragedon6167
    @samanthaseenadiragedon6167 4 роки тому

    Man italiye idan oyage widio balan kenek 👍👍👍

  • @arunashanthajayasinghe2319
    @arunashanthajayasinghe2319 3 роки тому

    Maru hode

  • @sanjeewanipiris1123
    @sanjeewanipiris1123 2 роки тому

    Math hata hadala balanawa rasa athi dakinakotama kiyanna puluwan.

  • @lakshithadissanayake
    @lakshithadissanayake Рік тому

    නියමයි ..

  • @maryantony6117
    @maryantony6117 2 роки тому +2

    Very tasty food thankyou

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 роки тому

    Niyamai superb

  • @suriyakanthiegopalan3622
    @suriyakanthiegopalan3622 2 роки тому

    Superb must give it a try

  • @chamalishashikala8575
    @chamalishashikala8575 3 роки тому

    Akki batar wenuwata thel gnna barida

  • @chathumidoni1546
    @chathumidoni1546 2 роки тому +1

    Wooow niyama adahasak akki

  • @AMYY0526
    @AMYY0526 5 місяців тому

    Mn university ptn gnnkn gedra Inna lamyek.ada man tma RTA iwwe.ema uynn danneth na .hostel gyma taniyama uynn wena NISA vedio Bala Bala purudu wenwa .ek Eka dwsta lunu na Rasa na eh uyenwa.ada man me vedio ek wdiyta egg curry ek haduwa.mn "hriyata Ena ekk na" Kyla Hita Hita haduwa.amma tatta ra dinner gnnkota Ada nam shok sara lunu abul okkoma gnta tyenwa kwwa.madith una.hrima satutui mta. tnx oyatath ❤

  • @rumashdebluewije372
    @rumashdebluewije372 4 роки тому +6

    මම අදයි මේ බිත්තර කරිය දැක්කෙ....බලාගත්තා,මායි මගේ මිනිපිරියත් එක්වෙලා දැන් හදන්න යන්නෙ....ඔබට ගොඩක්⁣ ස්තූතියි! අපි ෂාර්ජාහ් වලින්.බුදු සරණයි🙏

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 4 роки тому +4

    Hi, I made your fish curry. It was the best that I made so far though. Perfect. Thank you very much😊😊 for sharing.

  • @shehanmaduwantha9768
    @shehanmaduwantha9768 3 роки тому

    Marama rassi hode thenks

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 роки тому +1

    අම්මෝ කටට කෙලත් උනනවා මමත් හදලා බලන්න ඕනේ හැබැයි ඔයවගේ බඩුනම් මෙහෙ නෑ කරපිංචා ගන්න පුළුවන් එත් රම්පෙ නෑ ඔයා හැලි කියන්නේ නැතුව ලස්සනට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි

  • @gaminiwijerathne1437
    @gaminiwijerathne1437 3 роки тому

    Aluth kariyak thanksyou

  • @seethevillage4271
    @seethevillage4271 3 роки тому +1

    Wow I love this recipe

  • @chandrasomakuruppu5572
    @chandrasomakuruppu5572 3 роки тому

    Athrhtama harima ,rasai mama ada haduva

  • @dinurajapaksha7036
    @dinurajapaksha7036 3 роки тому

    Karadamungu,karabuneti demmama amuthu serak enawane a ai kiyanna puluwnda

  • @rottweilerdogsvideo6299
    @rottweilerdogsvideo6299 4 роки тому

    Ane oya hadana kaama jathi niyamai.mamaoyata suba pathanava.tava tavath me vage hoda vediyo damanna

  • @MSJB9197
    @MSJB9197 Рік тому

    Eeyaa mn haduwaa..wasa appiriyawa😂😂

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 3 роки тому +1

    Pattai aaaaaaaaaaa

  • @chinthakaprasad4345
    @chinthakaprasad4345 4 роки тому

    Rice kuker aka lipeda thiyanna one biththara strem karanna

  • @kumariraja9264
    @kumariraja9264 4 роки тому +1

    Ane puthe bedapu thunapa hadana vidiya kiyala senna oyata budusaranay 😍😍😍

  • @dilrukshikumari3138
    @dilrukshikumari3138 2 роки тому +1

    Awesome

  • @madumadu9429
    @madumadu9429 3 роки тому

    Tnx akki math haduwa rasata tibba 🙂🙂

  • @thisunliyanage4087
    @thisunliyanage4087 3 роки тому +3

    Perfect 😍🔥😋

  • @achalasubhani4627
    @achalasubhani4627 2 роки тому

    Haduwa rasai thanks

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069 3 роки тому +5

    ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @asankaupul1541
    @asankaupul1541 4 роки тому +1

    Mekanam haduwa patta rasai....thank you

  • @valarmathymurugan5095
    @valarmathymurugan5095 3 роки тому +1

    Super sister

  • @geethakandy
    @geethakandy 5 місяців тому

    Man rata inne math me gedara ayata hadala denawa

  • @dinithiravish4954
    @dinithiravish4954 3 роки тому

    Harima rasai!!

  • @dayawathidayawathi9408
    @dayawathidayawathi9408 4 роки тому +1

    නියමයි.රස.අැති.නේද..හදල.බලමු..

  • @MohamedJiffry-h2r
    @MohamedJiffry-h2r Рік тому

    Danui baluwe hadanna ona

  • @lahirulahiru4738
    @lahirulahiru4738 4 роки тому

    Harima rasai math haduwa

  • @nalakavithanage6259
    @nalakavithanage6259 4 роки тому

    Me egg curry aka mata meta kalin mage nandamma hadala dila kala tinawa.harima rasai.

  • @wmnimmi6548
    @wmnimmi6548 4 роки тому

    dekkaamath rasa denenawa.....gdk watinawa....api wage gruhniyanta

  • @shinalimax3127
    @shinalimax3127 4 роки тому

    me pol kiri wenuwata wathura danna beida

  • @sandamalichooty5969
    @sandamalichooty5969 3 роки тому

    Mn godak asai oyage video walata lesiyen hadanna puluwan

  • @iroshanidesilva8204
    @iroshanidesilva8204 4 роки тому +1

    mekedi mage rice cooket ekata dala omlette eka hadaganna widitmyak nha pennapubwidyata ! Meka karanna pulwan tawath widyak thiyanawada dr ???

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 4 роки тому +4

    Good one

  • @karunarathnawilladdarage369
    @karunarathnawilladdarage369 4 роки тому

    Niyamay