ඉතාලියට ජොබ් වීසා 2022

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 530

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  2 роки тому +54

    ලංකාවෙන් කෙනෙක් ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉතාලියේ සිටින අය මේ වෙබ්සයිට් එකට යන්න. ඒකෙ අවශ්‍ය සියලු විස්තර තියනවා nullaostalavoro.dlci.interno.it

    • @chithranigunawardana9415
      @chithranigunawardana9415 2 роки тому +1

      Pahadili ericiyawa

    • @roshankumara1647
      @roshankumara1647 2 роки тому +4

      අපිට ඕව හීන මහත්මයා .. ඇත්තම කතාවනම් ලංකාවෙ කෙනෙක් පිට රටකට ගියාම . විශේෂයෙන් සිංහල අය , ඒ රටට ලංකාවෙ කෙනෙක් එනවට ගොඩක් අය කැමති නැ.. ඔබ තුමා එහෙමයි කියල මම කියන් නෑ. මම අත් දැකීමෙන් කියන්නෙ. ගාමන්ට් වල දවසට පැය 14ක් මැශින් එක්ක ඔට්ටු වෙලා ජීවිතේ ඇදගෙන යන අපිට ඕව හීනම විතරයි .... අපේ ජීවිතේ මේ දූපතේම ගෙවිල යනව

    • @judefernando8981
      @judefernando8981 2 роки тому

      Grazie tuo aiutare per srilankese 👉👍👍

    • @nayanaarmbands3976
      @nayanaarmbands3976 2 роки тому

      Godak ස්තුතියි දැනුවත් කලාට 🙏

    • @kaushaldemian4230
      @kaushaldemian4230 2 роки тому

      Ganna කෙනාට £10000k yanawada

  • @amalchaminda5760
    @amalchaminda5760 2 роки тому +8

    දැනුවත් කලාට බොහෝම ස්තූතියි මහත්මයා හීනය අතහැරියා
    ලබන ආත්මයේ ඉතාලියේ උපදින්න පතලා පින් කරනවා
    ඔබතුමාගේ මිනිස්කමට නමස්කාර වේවා !
    ආදරෙයි හැමදාම
    බොහොම ස්තුතියි! ගොඩක් පින්!
    💞💞💞💞

  • @rangaperera8662
    @rangaperera8662 2 роки тому +17

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි sudanth uncle මාත් ලඟදිම රුමේනියාවට යනවා ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කවදාම හරි දවසක අංකල්ව මම බලන්න එනවා ගොඩක් ආදරෙයි ඔයාට ❤

    • @nishan6875
      @nishan6875 2 роки тому

      Mawath ekka yannakooo

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 роки тому

      romania yanna kiyak withara yanawada bro. Hoda agencies monawada?

    • @susandinusha
      @susandinusha 2 роки тому

      @@sujithhulugalla3451 jc international රාගම

    • @nishu7979
      @nishu7979 2 роки тому

      @@nishan6875 apita pina na bro 😂

    • @induk3704
      @induk3704 2 роки тому

      Romania yanna wayasa prasnayak thiyenawada kiyak yanawada

  • @sureshchamara
    @sureshchamara 2 роки тому +6

    මහත්තයා අපේ නැදැයෝ ඉන්නවා ඉතාලි එත් එයාලා මට උදවි කරන් නැ එයාලා කියනවා ඔහොම දෙවල් නැලු .ඔබ තුමාට බැරි ද ඒ් අයට මට ස්පොන්සර් කෙනෙක් හොයලා දෙන්න මට හිනෙ හැබැ කර ගන්න

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 роки тому +6

    ලස්සනට හරියට පැහැදිලි කිරීමක් කරා ඔබතුමා , මම සිතනවා ගොඩදෙනෙකුට එම කතාව වටිනවා ඇති කියලා ... ❤
    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏

  • @naturegift7746
    @naturegift7746 2 роки тому +5

    මට නම් ඉතාලිය හීනයක්ම තමා ඔබතුමා කිව්ව වගේ අදහස අතෑරලම දැම්මා...ඔය විදිහට උදව් කරන්නවත් මුදල්වත් නැති නිසා...ඒත් ඔය තරම් අවන්කව මිනිස්සුන්ට උදව් කරනවාට ගොඩාක් පින් ඒ මනුස්සකමට හදවතින්ම ආදරෙයි....අපට බැරි උනත් යන කෙනෙක්ට අමාරුවෙ නොවැටී ඉන්න උදව් කරන එකට ඩබල් සැලියුට්....👋👋

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 роки тому +7

    බොහෝම වටිනා වීඩියෝවක් මිත්‍රයා, ලොකු අවබෝධයක් ලබා ගත්තා. බොහෝම ස්තූතියි මේ දැනුවත් කිරීමට. ඔබට ජයෙන් ජය පතනවා.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 роки тому +2

    ඉතාමත් පැහැදිලියි ... ඉතාමත් වටිනා වීඩියෝ එකක්.. හොරුන්ට නිකරුනේ මුදල් ගෙවා හසුවීමට ප්‍රතම මනා දැනුවත් කිරීමක්.. ඉතාමත් වටිනවා වීඩියෝ එකක්.. පිලිවලට.. සම්පූර්ණයෙන් දැනුවත් කරනවා.. ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏❤️😊👍

  • @ThanukaKrishan
    @ThanukaKrishan 2 роки тому +7

    කොල නීතිය දැන ගත්ත දවසේ ඉදන් බලන් හිටියා ඔබ තුමා video එක දානකන්.. හරියටම විස්තරය දැන ගන්න.. ගොඩක් ස්තුතියි 🙏❤️

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 роки тому +7

    තමන්ගේ සිතට අවංකවම කරුණු අවබෝධ කර දුන්නා. ඔබගේ ආනාගතය සිතන පතනා ආකාරයටම ඉටු වේවා කියා හදවතින්ම ❤️ ආශිර්වාද කරමි. ජේසු පිහිටයි ඔබට.

  • @DrDVlog
    @DrDVlog 2 роки тому +1

    මම දන්නවා ඒක අමාරු ක්‍රියාවලියක්. උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකාවේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක වීමට හැකි වන පරිදි දැනුම බෙදා ගැනීමේ ක්‍රියාවලියක මම නිරත වෙමි. අන්තර්ජාලයට ස්තූතිවන්ත වන්නට, ව්‍යවසායකයින්ට අවස්ථා රාශියක් ඇති අතර අපගේ තරුණ පරම්පරාව එයින් ප්‍රයෝජන ගත යුතුය. සැමට සුභ පැතුම්!!!

  • @sudeerafernando7076
    @sudeerafernando7076 2 роки тому +6

    නියමයි
    සුපිරිම කතාව , හොදටම තේරුම් කරලා දුන්නා❤️❤️
    අනිවාර්යයෙන්ම එන්න try එකක් දෙනවා....
    එන්න ලැබුනත් නොලැබුනත් කවදා හෝ ඉතාලි එනවාමයි
    ඔයාට ජය

  • @sanjeewa5335
    @sanjeewa5335 2 роки тому

    තෙරුවන් සරණයි අයියා ඔයාගෙ video මම බලනව. ඇත්ත තත්ත්වය පැහැදිලිව කියල දෙනවට ගොඩක් පිං.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому

    බොහොම වටිනා video එකක් තමයි.ආසාවෙන් දාන video ,බලනව අයියේ.හොද දැනුමක් ලබා ගත්ත.මගෙත් දෙන්නෙක්ම ඉතලියේ ඉන්නවා ලබන මාසෙ හදල දෙනව.ගොඩක් ස්තුති තෙරුවන් සරනයි.

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 2 роки тому +1

    කතාව සම්පුර්නම ඇහුවාම තේරෙනවා මෙක ඉතමත් සංකීර්න වැඩක් කියලා.. ඇත් ස්තුති මෙක වාසනාව මත සිදුවන සිදුවිමක්, ජිවිතය ජය ගන්න කාටහෝ අවස්තාවක් ලැබෙනවනම් එක ඇත්තටම ලොකු දෙයක්.. ස්තුති සුදන්තක අයියේ මෙවගේ දනුවත් කිරිමට..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +4

      ඔව් මල්ලී ලංකාවෙ හුඟක් අය අපේම අසරණ අයව රවට්ටල අසාධාරණ විදියට සල්ලි හම්බ කරනවා. ඒ නිසා මේ වීඩියොවට මම ඉතාලියෙන් කෙරෙන්න ඕන සමහර දේවල් කිව්වෙ නෑ. ඒව කිව්ව ගමන් අයුතු ප්‍රයෝජන ගන්නෙ හොර තක්කඩි

    • @PoliTricks_Sri_Lanka
      @PoliTricks_Sri_Lanka 2 роки тому

      @@lokewatesudanthaka එකනම් ඇත්ත .. හොරු තක්කඩි බලන් ඉන්නෙ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому

      Hora kana unge daruwo hari e aparadeta wandi gewanawa...un danne na

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому +3

    හොදම හොඳ වීඩියෝ එකක්.හැමෝටම share කරනවා සර්.ගොඩක් දුකයි අපේ රටේ තත්වය ගැන.අපිට මේහේම ගියත් කොහේවත් යන්න වෙන්නේ නෑ.අපේ රට විනාශ කරලම දාලා.දැන් අද මම දැක්කා ලංකාව සුඩානය මට්ටම වැටිලා කියලා.මොකද මේ වෙන්නේ.අපේ රටේ අනාගතය ඉවරද කියලා.අපි ඉන්න තැන.මොකද මේ වෙන්නේ.දුකම දුකයි සර්.අපි රටේ විනාශම කරලා දැම්මා.👍👍👍👍👍👍👍👍👍💯💯💯💯

  • @dmlkumarathunga7773
    @dmlkumarathunga7773 2 роки тому +1

    ස්තුතිය ඔබ තුමාට පැහැදිලි කිරීමට. හැම දේම හරිම පැහැදිලියි.

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 2 роки тому

    ගොඩක් වටිනාකමක් ඇති සුපිරිම විඩියෝවක් අවස්ථාවක් තිබුණත් කියන අය අඩුයි .හොදටම පැහැදිලි කරලදුන්නා.ගොඩක් පිං ස්තුතියි. සියලුම දෙනාටම බුදුසරණයි .

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 роки тому +5

    ගොඩක් වටින් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ❤🙏

  • @kinsle4633
    @kinsle4633 2 роки тому +5

    දැනුවත් කාලාට තැන්ක්, එත් හරිම අසාදරනයි ,කවෘරුවත් නැති කෙකෙකුට ඉතාලි ගමන හැමදාම හිනයක් ව්ම

  • @chathuraalvis2049
    @chathuraalvis2049 2 роки тому +5

    ගොඩක් ස්තුතිය පුද කරනවා ඔබට මේ ගැන අපිව දැනුවත් කළ එකට .🙏🙏🙏

  • @pranethpriyashan3856
    @pranethpriyashan3856 2 роки тому

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏

  • @sajithjayawardana7622
    @sajithjayawardana7622 2 роки тому

    Thanks Aiya.

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 2 роки тому

    සමහර කමෙන්ට් දැක්කම පේනවා මෝඩ කමට බෙහෙත් නැහැ කියලා ඒ කවුරුත් ඔයාගෙ වීඩියෝ මුල ඉදලා බලපු අය නෙමෙයි මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ දවසේ ඉදන් මගේ හීනෙට try කරා ඒකෙ ප්‍රතිපලයක් විදිහට මම ගිය මාසේ යුරේපෙට අඩිය තිබ්බා මම ඔබතුමාට දාපු පෞද්ගලික මැසේජ් වලට මට උත්තර ලැබුන නිසා මගේ හීනේ සැබෑඋනා ගොඩාක් ස්තුතියි මහත්මයා 😘

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +2

      සතුටුයි මධුශාන් ❤️😘 ඔව් මටත් පේනවා හුඟක් කමෙන්ට් දාන අය විශේෂයෙන්ම රාජපක්ෂ වහල්ලු බනින කමෙන්ට් දාන්නෙම වීඩියෝවෙ නම විතරක් බලල. රාජපක්ෂලාට වැරදි කියනව අහන්න බෑ එයාලගෙ කණ් වලට. ඒකයි කවදාවත්ම හැදෙන්නෙ නැත්තෙ

  • @navodkodikara2306
    @navodkodikara2306 2 роки тому +5

    බොහෝම ස්තූතියි සුදන්තක මාමේ..❤

  • @jayawansayasith642
    @jayawansayasith642 2 роки тому +1

    ඔබ තුමා ට උදව් කරන්න අමාරුයි නම් ඉතාලියේ දන්න කෙනෙක් හරි හදුන්වා දෙන්න පුළුවන් ලොකු පිනක් 😪🙏🙏🙏

  • @basanje8737
    @basanje8737 2 роки тому +2

    ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වල තරැණ පරමිපරාව ඉතාලි වගේ රටවලට යනවා රැකියාව කුමක් වුවත් තම රටට වඩා වැඩි ආදායමක් ලබන්න , ඉතාලි රටෙ තරැණ පරම්පරාව යනවා ඉතාලියට වඩා හොද ආදායම් ලැබෙන රටවලට , උදාහරණයක් ලෙස ඇමරිකාව , කැනඩා , ඔස්ට්‍රෙලියා , වගේ රටවලට , ( රැකියා සමග සංචාරය Backpackers ලෙස )
    ලංකාවට වගේම දියුණු හැම රටකම තියෙන ප්‍රශ්ණයක් තමා තරැණ පරපුරගේ අකමැත්ත කෘෂි කර්මාන්තය , සංචාරක , රෝහල් , වැඩිහිට් නිවාස , කර්මාන්ත ශාලා සදහා කම්කරැ වන්ගේ හිගය , ඒ රටවල උනත්ඒ රටේ විදිහට ලංකාව වගේම අමාරැයි කම්කරැ රැකියාවක් කරගෙන ගෙයක් දොරක් හදාගෙන කසාද බැදලා දරැ පවුලක් නඩත්තු කරන්න , දියුණු රටවල් ගොඩාක් දුරට කම්කරැ වීසා නිකුත් කරන්නේ රටේ තියෙන කම්කරැ හිගය නිසා ,

  • @samantharanaweera2207
    @samantharanaweera2207 2 роки тому +1

    මට කරන්න පුළුවන් එකම දේ මෙය දැනුවත් කිරීම ඒ නිසා මම මගෙ fb පිටුවේ මෙය share කලා 😊

  • @rammyabandara7666
    @rammyabandara7666 2 роки тому

    Theruwan Saranai, Sudaththaka malli

  • @asankaaravinda2998
    @asankaaravinda2998 2 роки тому

    සිහිනයක් පමණි

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 роки тому +18

    විඩියෝව බලන්න තිබුන උවමනාව උනන්දුව විඩියෝව අවසානයේ නැත්තටම නැති වෙලා ගියා ,අපේ කවුද ඉතාලියේ ඉනනේ හැමදාටම ඉතාලි සිහිනය සිහිනයක්ම වෙයි 🥺🥺🥺

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 роки тому

      ඒකනම් ඇත්ත 😭

    • @sandaruwanudayanga1558
      @sandaruwanudayanga1558 2 роки тому +1

      තුක් කාලකන්නි කරැමෙ කරැමෙ තොපේ.

    • @kumarilassanaisree2877
      @kumarilassanaisree2877 2 роки тому

      මටත් එහෙමයි අාසාවෙන් බැලුව අවසානෙ දුකක්

    • @ashanmalli5928
      @ashanmalli5928 2 роки тому

      අම්ම්පා එහෙම හිටියත් ගන්නෑ බන් අපි හෙන පව් බන්

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому +9

    Respect ✊ sir thank you for your kind advice. Iam not lucky enough to come into Italy 🇮🇹 due to my age concern almost 60 years.
    God bless you all the best way and your family stay safe. Thanks 🙏

    • @naleenperera1969
      @naleenperera1969 2 роки тому +1

      Don't Be Discourage About The Aged Maturity It's Mean Well Experiences With Physically Fit For The Employment In The Relevant Fields.

    • @sunildissanayake
      @sunildissanayake 2 роки тому

      @@naleenperera1969 thank you very much your encourage and care of yourself. Thanks 🙏

    • @naleenperera1969
      @naleenperera1969 2 роки тому

      Dear Sunil Your Most Welcome .

  • @yael7165
    @yael7165 2 роки тому +1

    Oyata ape hithwala thiyena balaproththu hodata therenawa. Oya sanwedi manussayek. Thank you sudanthaka.

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 2 роки тому +41

    කොතරම් දියුණු රටකට ගියත්.තමන් දන්නවා තමන් ඒ රටේ දෙවැනි පුරවැසියෝ බව.මටනම් ඒක හරියන්නෑ .අපි එකතු වෙලා එකතුවෙලා අපේ මාතෘ භූමිය ජය ගන්න ඕන .🇱🇰 අපේ ජන්ම භූමිය ගොඩ ගමු .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +21

      මම හිතන්නෙ ඔයා නොදන්න කම. දියුණු රටවල ජීවත් වෙන කාටවත්ම දෙවෙනි පුරවැසියන් බව දැනෙන්නෙ නෑ එහෙම හිතුවොත්ම හැර. ලංකාවෙ සාමාන්‍ය ජනතාව වන අපියි දෙවෙනි පුරවැසියො අපේම රටේ. ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ ලංකාවෙ නීතියවත් හැමෝටම සමාන නැති බව.

    • @mahasonarathnayake7461
      @mahasonarathnayake7461 2 роки тому

      එහෙනම් covid එංගලන්තෙ ඉතාලියේ වැඩි වන විට පළමු පුරවැසියෝ දෙවන පුරවැසියෝ ලෙස වෙන් කරේ නැද්ද

    • @mahasonarathnayake7461
      @mahasonarathnayake7461 2 роки тому +1

      ඔබතුමා හරි මම පිළිගන්නවා මේ වන විට ලංකාව තියෙන්නේ නීතියෙන් විතරක් නෙවෙයි හැම අතින්ම පහලින් .මම කියන්නේ ලංකාවේ පෙරළියක් ඇති වීමේ පෙර පෙරනිමිති පහළ වී අවසන් .25 ප්‍රබල නායකයෙක් ගෙන් ලංකාව නව ගමනක් ආරම්භ කරනවා අනිවාර්යෙන්ම .

    • @basanje8737
      @basanje8737 2 роки тому +2

      Lokewate Sudanthaka
      දියුණු රටවල නිතිය එක හා සමාන උනත් මොන මාළිගා , යාන වාහන ලබා ගන්න පුලුවන් උනත් නිවසින් එලියට බහින කොට හැගෙනවා අපිට උරැම නැති අයිති පරිසරයක ජීවත්වෙන්නේ කියලා ,

    • @NightHawk_Live
      @NightHawk_Live 2 роки тому +5

      @@mahasonarathnayake7461 එයි එයි අවූරුදු 70 තිස්සේ චන්දේ දාන හැමෝම එහෙම හිතල තමා චන්දේ දැම්මේ

  • @shiromabombuwala3698
    @shiromabombuwala3698 Рік тому

    Great job💐🙏

  • @nirofernando9234
    @nirofernando9234 2 роки тому +2

    ඉතාමත්ම නිවැරැදිව,තේරුම් ගැනීමට පහසු වන ලෙස මේ කරුණු පැහැදිලි කරදීම පිළිබඳව ඔබතුමන්ට ස්තූතියි ❤🙏🏽

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 2 роки тому

    Adarei sudhanthaka aiya....keep it up..grazie..

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 2 роки тому +1

    Digatama videos oni jayawewa.....

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 роки тому

    ගොඩක් ස්තූතියි ගොඩක් පිං මේ කළ දැනුවත් කිරීම ට.

  • @vineetha5846
    @vineetha5846 2 роки тому +1

    ඉතා වටිනා විඩියොවක් පුතෙ ඕයා ඉතා හොද අවන්ක දරැවෙික් ❤❤

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 роки тому +12

    අයියා අනේ ලොකු උදව්වක් පුලුවන් නම් අපි හැමොටම ලෙසියෙන් යන්න පුලුවන් රටවල් ගැන විස්තර කරන්න කෝ. Job ගැන රට කට යනකොට දැනගන්න ඔනී දේවල් ❤️❤️❤️❤️ ආදරේ අයියා බුදු සරනයි

  • @shanthiabekoon6267
    @shanthiabekoon6267 2 роки тому

    Godak hoda දැනුවත් කිරීමක්

  • @pradeepindika2977
    @pradeepindika2977 2 роки тому

    දකුණු කොරියාවට ට්‍ර්‍යි කරන්න exam ගොඩදාගන වෙබ් එකෙන් සිලෙක් උනොත් ගොඩ මාසෙට ලක්ශ 3-5ත් ඊටත් වඩා ලොකු පඩියක් හොයන්න පුලුවන් නිකමට හරි උත්සක කරල බලන්න මොකද නිකන් හීන හීන කිය කියා ඉන්නවට වඩා එක පාරක් හරි උත්සහ කරන්න උත්සහය වටිනව

  • @notymathiya8233
    @notymathiya8233 2 роки тому +1

    Oya katha karana widiya shok ankal good luck 🤗

  • @sidathchanaka
    @sidathchanaka 2 роки тому

    අපි හැමදාම ඔයාගේ විඩියෝ බලනවා.... හැබැයි ඔයත් ලංකාවේ කොල්ලෝ ටිකකට ජොබ් ටිකක් සෙට් කරලා දෙන්න.... ඒක ගොඩාක් වටිනවා.... අදර්ශය වටිනවා ගොඩාක්....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +1

      කොල්ලො ටිකකට නෙවෙයි මම මේ උදවු කරන්නෙ රටටම හරි පාර පෙන්නල හොරුන්ට අහුනොවී බේරෙන මග. ඉතාලි ආණ්ඩුවෙ නීති එක්ක පෞද්ගලිකව කාටවත්ම උදව් කරන්න බෑ. මම මේ කරන උදව්වේ වටිනාකම තේරුම් ගන්න

    • @sidathchanaka
      @sidathchanaka 2 роки тому

      හා හා

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච 2 роки тому +1

    මමත් ආසාව ඉන්නේ ඉතාලි යන්න ඔබතුමාගේ වීඩියෝ එක නියමයි

  • @sltv6205
    @sltv6205 2 роки тому +1

    Visit visa evilla ithaly wala job ekk hoya ganna berida

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 роки тому

    දැනුවත් කලාට ගොඩක් ස්තුතිය

  • @DinesH98
    @DinesH98 2 роки тому +5

    කය්රැවත් ඕන නෑ උත්සහා කරොත් පුලුවන් කට්ට කන්න බලාගෙන අඬන්න බලාගෙන තනිවෙන්න බලාගෙන රැමෙනියාවට ආවොත් පුලුවන් ❤️

    • @sameerasameera3149
      @sameerasameera3149 2 роки тому

      කොහොමද මට තොරතුරු දෙන්න පිං

    • @DinesH98
      @DinesH98 2 роки тому

      @Sanjana Balalla Facebook inawda mg ekk danna දන්න දේ කියන්නම්

  • @sachinimalsha5343
    @sachinimalsha5343 2 роки тому

    Oyanam superi dayalekak patta

  • @sampathchandana9728
    @sampathchandana9728 2 роки тому +4

    මෙ කියන තරම් අමාරැනමි අපි මොකටද මෙිව ඩෙිට කපාගෙන බලන්නෙ.

  • @sajithprabhath5207
    @sajithprabhath5207 2 роки тому +1

    Ape nenda kenak ennwa eya gath katatama kiuwa be owa karadara weda me job karana time wala ape dekata yanneth බොහොම අමාරුවෙන් eka නිසා sorry බොහොම කනගාටුයි කියලා. Ettha man ekan therum gattha jevitha අපිට කවුරුත් ne api තනියෙන් ma තමයි දෙයක් karaganna one කියලා. Man hitha gattha italy ගිහින් nemai man meha pare වෙළඳාමක් හරි karala gemak gahanwa කියලා. අපිට api විතරයි සුදත් අයියා obata බොහොම esthuthi අපිට බොරුව dana නැදෑයි gena වටහා දුන්නාට

  • @maheshkarunarathna9205
    @maheshkarunarathna9205 2 роки тому

    ඇත්තම කිවුවට බොහොම ස්තූතියි. අපට හීනයක් තිබුනා....ඒ් ත් දැන් ඒ්ක ටික ටික නැතිවෙලා යන ගමන් තියෙන්නේ.

  • @chanduim8501
    @chanduim8501 2 роки тому +33

    ලෝකේ මෙච්චර හොඳ රටවල් තියෙද්දී අපිට ඒවට යන්න අවස්තාවක් නොලැබෙන එක දුකක්

    • @misticayoung6609
      @misticayoung6609 2 роки тому +4

      Chandu Lankawa tharam hoda thanka naha namuth,samahark ayage mentaliti saha politicl systam cachal

    • @manjulabw
      @manjulabw 2 роки тому +2

      @@misticayoung6609 atta katawa nidahase inna nam lankawa tharam ratak naha. anik ratawal walata gihin balanna ona. serama salli tiyenakam hodai

    • @shanesavier586
      @shanesavier586 2 роки тому

      @@manjulabw me ratawal Wala nidahase inna puluwan lankawata wediya, oya Monawada kiyanne, lankawe thamai salli tiyanakam serama hoda

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR 2 роки тому +1

      Salli thiyenam onima රටකට යන්න පුලුවන්😒🖖😌

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 роки тому

      @@manjulabw ලන්කාව නිදහස් රටක් කියල ඔයා කොහොමද කියන්නේ .ටැන්කියෙ ඉන්න මාලුවා හිතන් ඉන්නෙ මුලු ලෝකෙම ඒක කියල.ලන්කාවෙ මිනිස්සු මානසිකව හිර වෙලා ඉන්නෙ

  • @nadeekasniper9125
    @nadeekasniper9125 2 роки тому +1

    බොහොම ස්තුතිය අයියෙ ❤️🙏

  • @tironharshakeppetipola2061
    @tironharshakeppetipola2061 2 роки тому +7

    සුදත්තක අයියේ පවුලේ කෙනෙක් නොවන.ඉතාලියේ නීත්‍යානුකූලව ජීවත් වන යහලුවෙක්ට පුලුවන්ද ගෙන්වන්න.

    • @dishantharuka2459
      @dishantharuka2459 2 роки тому

      ඔය කොච්චර කිව්වත් පවුලේ කෙනෙක්වත් ඉතාලියට ගෙන්න ගන්න බැහැ මිනිසුන්නම් ඕන තරම් කියයි

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 роки тому +5

    ❤ දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවීවී ❤️ 🇮🇹

  • @deeptha9645
    @deeptha9645 2 роки тому +1

    Thank you uncle❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏🙏

  • @tharangalakshan8958
    @tharangalakshan8958 2 роки тому

    nulla ostha 2022 ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද සුදන්ත Ancul ! දැන් මොකක්ද? කරන්න ඔන!!

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 2 роки тому

    niyamai sudanthaka aiye

  • @dumindaprasad9618
    @dumindaprasad9618 2 роки тому +1

    එතකොට අපේ කෙනෙක් ඉන්නවනම්, එයාට මේ document වැඩ වලට ලංකාවේ මුදලින් කොච්චරක් විතර මුදලක් වැය වනවාද

  • @ciaoran
    @ciaoran 2 роки тому

    godaak hodata kiyala dunna tks,,,,,,,,api loku uthsahyak gannawa wathu visa wala mehe wathu wala wedata kattiyawa ganna,,,,e pilibada wedi vistara videos walinma api mulu loketama penwanawa,,,kemati ayata ekathu wenna puluwan,,,

  • @nithusha7541
    @nithusha7541 2 роки тому

    Lithuania ගැන වීඩියෝවක් ඔබ තුමා කරලා තියෙනවා ද

  • @Aanyaperer
    @Aanyaperer 2 роки тому +2

    අංකල් දැන් ඒකට අරගෙන ඉවරයිද ??

  • @fathimaferoza6564
    @fathimaferoza6564 2 роки тому

    supar vedio ankal

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 роки тому

    ඇත්තටම දුකයි නියමයි ලස්සනයි ජයවෙවා ඔබට

  • @Nethyamanthika
    @Nethyamanthika 2 роки тому

    Thanks uncle 🥺 මාත් එනව ඉතාලියට මම අනිවාරෙන් එන්නම් uncle balanna ❤️😍

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 роки тому +2

    ගොඩාක් පින් සුදන්තක අයියේ 🙏🙏🙏

  • @jayalath9806
    @jayalath9806 2 роки тому

    Thanks broader

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 роки тому +1

    Mona tharam Awankada? Thanks for you brother, 🙏 God bless you 🙏👍 good Job 👍 All the best 👍

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 роки тому

    ගොඩක් වටින් වීඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @nadeeshapriyantha850
    @nadeeshapriyantha850 2 роки тому

    Oyata pin

  • @wasanthakumara9005
    @wasanthakumara9005 2 роки тому +1

    Aiye man inne cyprus wala man den 2years vitara wenawa family visa apply karala tama ne

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +1

      සයිප්‍රස් වලින් ඉතාලියට ටුවරිස්ට් වීස ගන්න ටිකක් අමාරු බව තමයි මමත් අහල තියෙන්නෙ

  • @dkmadiwaka19
    @dkmadiwaka19 2 роки тому

    සුදන්තක මහත්මයා ඔබ‍ට බොහොම ස්තුතියි🙏🙏 ඒ වගේම තමයි ඔබතුමා මාගේ මෙම කොමේන්තුව දුටුවොත් නැවත ඒ සදහා පිළිතුරක් බලාපොරොත්තු වෙමි.Caregiver courses එකක් කරපු කෙනෙකුට ඉතාලි job එකකට apply කරන්න පුලුවනිද? ඒ වගේම ලංකාවේ ඉහලම මුල්‍ය සමාගමක අවරුදු 5ක work experience එකකුත් තියෙනවා.

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 роки тому

    සුදන්තක අයියේ මෙම වීඩියෝ එක ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මොකද ගොඩ දෙනෙකුට ලොකු උවමනාවක් තියනවා ඉතාලි යන්න කැනඩා යන්න මේවගේ එක එක රටවලට යන්න කවුරුත් ආසයි. ඉතින් ඉතාලිය සම්බන්දව සුදා අයියේ ඔයා මෙ කරපු වීඩියෝ එක වචන වලින් කියන්න බැරිතරම් වටිනවා විශෙෂයෙන්ම ඉතාලියට යන්නම ඕනි කියල හිතන් ඉන්න අයට මොකද ගොඩ දෙනෙක් අතරමං වෙනවා ඔයා කියන විදියට. සුදන්තක අයියේ ඔයා මේ කරපු පැහැදිලි කිරිම ලංකාව තුල කාගෙන් අහාල දැනගන්නද? මෙම වීඩියෝ එක මුලු රටටම කරපු
    මහගු සේවාවක් සුදන්තක අයියේ ඔයාට ගොඩාක් ස්තූති ආ තවදෙයක් රංගන මල්ලිට කොහොමද දැන්නේනැ සුවයෙන් ඇති කියල හිතනවා සුදන්තක අයියේ ජීවිතේ එක එක අලකලංචි වෙනවනෙ ඔයාටනම් ගොඩක් අලකලංචි වෙලා තියනවනෙ ඒහෙනම් සුදා අයියේ ගොඩාක් ස්තූති පවුලේ සැමට දීර්ඝායු පතමි

  • @ravi.........6301
    @ravi.........6301 2 роки тому +1

    සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛

  • @krishandammika7484
    @krishandammika7484 2 роки тому

    Aiye sposer visa onama welawaka apply karanna puluwanda.rkata kalayak tiyenawada.

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 2 роки тому +6

    16:14 විනඩියේ ඉදං බලන එක නැවැත්උවා 🥴🤣🤣🤣🥴

  • @lakmalkosgama1595
    @lakmalkosgama1595 2 роки тому +1

    kapal yanna puluwanda

  • @waruvithanage3473
    @waruvithanage3473 2 роки тому

    Uncle මම Pastry and Bakery couse එකක් කරනවා italy වල jobes තියනවාද තව මාස 4කින් මට NVQ level 4 ලැබෙනවා මට ඒක ගැන විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද ?

  • @TeachwithMadusha
    @TeachwithMadusha 2 роки тому +1

    Niyamayi mame 1st commemt 💕😀

  • @shanipeshala9619
    @shanipeshala9619 2 роки тому +1

    Apitath enna chance ekak hadala denna berida uncle

  • @roshangunathilaka2707
    @roshangunathilaka2707 2 роки тому

    Sir thama wathu visa nikuth wena dawasak nedda

  • @dsholdings5839
    @dsholdings5839 2 роки тому +1

    Thank you so much Uncle ❤️

  • @DumindaSir.
    @DumindaSir. 2 роки тому

    අයියෙ යුරෝපෙට එනවනම්.english වලට අමතරව ඉගෙන ගන්න ඔනි වැඩිපුරම බාවිතා වන Language එක මොකක්ද ?

  • @fornettifornetti
    @fornettifornetti Рік тому +1

    2023 කොල නීතියක් එනවාද? සන්තූරියා එකක්?

  • @prasadinprasadin374
    @prasadinprasadin374 2 роки тому

    සුදන්ත මහත්තයා ඔබ සමගම මම කාලයක් තිස්සේ ව්ඩ්‍ යො බලමින් ඉන්නවා

  • @wruwan
    @wruwan 2 роки тому +29

    මහත්මයා එතකොට අපි "අනාතයෝ" වෙලා ලෝකෙටම............??
    හරිම දුකයි ශ්‍රී ලාංකික අපි ගැන..., මොනා කරන්නද මගේ කවුරුත් නෑ ඉතාලියේ ........ ඉතාලිය කියන්නෙ හීනයක්ම විතරද ???
    බොහෝම ස්තුතියි ........🙏🙏🙏🙏🙏🙏

    • @realtube3983
      @realtube3983 2 роки тому +1

      Romania yanna ehen yanna puluwan italy kauruth one na

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 роки тому

      අපට ඉතාලිය හීනයක් සහෝදරයා 😭😭😭

    • @sandaruwanudayanga1558
      @sandaruwanudayanga1558 2 роки тому

      ඔවු හීනයක් බොට

    • @erandaprasd3943
      @erandaprasd3943 2 роки тому

      සයිප්‍රස් වලට පලයන් එහෙන් යන්න පුළුවන්

  • @imeshchirantha1955
    @imeshchirantha1955 2 роки тому +1

    A/l Technology කරපු අයට students visa වලින් යන්නෙ කොහොමද කියන්නකෝ.

  • @mtkumuduni6855
    @mtkumuduni6855 2 роки тому

    Visit visa akak anne කොහොමද kiyannako plz

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 2 роки тому

    Aiya matai mage husbandtai job visa ekak karala denna puluwan da?

  • @roshanwijesiri502
    @roshanwijesiri502 2 роки тому +20

    සුදන්තක මහත්තයෝ අනේ අපටනම් කවමදාවත් ඔයවගේ රටකට නම් එන්න වෙන එකක් නැහැ..හැමදාම ඔයා ගේ වීඩියෝ එකක් හරි බලලා සැනසීමට පත් වෙන්නම්....

  • @manjulabw
    @manjulabw 2 роки тому +11

    මම නම් ප්‍රංසය, ස්විස්, ඉතාලි ඇවිදල ආව ඇතිවෙන්න. මටනම් කියන තරම් වෙනසක් දැනුනේ නැහැ. පිලිවෙල, නගර සැලසුම් ඇරුනම තමන්ගේ රටේ තමන්ගේ ගෙදර ඇලවිලා ඉන්නව තරම් නිදහසක් ලොකේ කොහෙවත් නැහැ. සේරම සල්ලි සල්ලි

  • @iwanfernando6519
    @iwanfernando6519 2 роки тому

    Me krameta Italy enna apen salli wiyadam wenawada?

  • @shalitha6076
    @shalitha6076 2 роки тому

    බොහොම ස්තූතියි මාමේ❤🤟

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 2 роки тому

    Mr sudantha can you tell itly job request age limit වයස අවුරුදු 50 අයට job visa දෙනවද

  • @mithuwastreaming5512
    @mithuwastreaming5512 2 роки тому

    හීනයක්ම පමණයි❤️

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 2 роки тому +1

    What great information sharing 👏.💯👌 Hope everyone will get benefit from your effort.

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому

    Thankyo sr,,,❤❤God bless you and family

  • @dimitripetrenko6727
    @dimitripetrenko6727 2 роки тому +3

    ලංකාවේ මිනිස්සු කැමතයි තමන්ගේ අසල්වැසිය, යාළුවා එහෙමත් නැත්තම් සහෝදරයා හෝ සහෝදරිය සාර්ථක වෙනවට, හැබැයි තමන්ට වඩා පහළ තත්වයකින්.